No video

මේවට වගකියන්න ඕන සහරාන් විතරද? සාක්ෂි සහිතයි. DIG පාලිත සිරිවර්ධන Truth with Chamuditha

  Рет қаралды 59,596

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 266
@keerlima1822
@keerlima1822 4 жыл бұрын
චමුදිත ඔබ විශිෂ්ට ගණයේ මාධ්‍යවේදියෙක් සුභ ගමන් මේ විදියටම ඉදිරියටත් කරගෙන යන්න. මාධ්‍යවේදීන් අතර ඔබගේ ක්‍රියාව විශිෂ්ටයි 👍👍👍💯
@rohansanjeewa7944
@rohansanjeewa7944 4 жыл бұрын
චමුදිත සාපේක්ශ බහුතරයකගේ ජන මනස කිවවූ විශිස්ට ඝනයේ අතලොස්සක් වූ මද්‍යවේදීන්ගෙන් කෙනෙකි❤❤.DiG පාලිත මහතා,විශිස්ට තම නිලදාරියෙක්❤❤
@eyeimalshamalkidisanayakam1969
@eyeimalshamalkidisanayakam1969 4 жыл бұрын
පේන විදිහට අසාද් සාලි & සිරිසේන ප්‍රධාන වග උත්තර කරුවන් වගේ , Thanks chamuditha ඔබ දක්ෂ මාධ්‍ය වේදියෙක් thanks you 😊❤️❤️❤️❤️
@Gihan111
@Gihan111 4 жыл бұрын
Anivarayenma
@shehandesilva3875
@shehandesilva3875 4 жыл бұрын
wadak naa ba. mee anduwath drama penna penna inna eka witharai wage.
@firstsrilankan
@firstsrilankan 4 жыл бұрын
දෙකට තුනට නැමිලා අචාරසමාචාර කරලා රෙදි හෝදන මාධ්‍ය වේදීන් අතරේ ඔබ සුපිරි චරිතයක් චමුදිත
@malvisoriya1309
@malvisoriya1309 11 ай бұрын
😂😂😂
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 4 жыл бұрын
ඉස්සරලම අත්ගඩන්ගුවට ගන්න ඕන මෛත්‍රි ⁣කියන කොන්දක් පන නැති බඩජාරියව
@sehnal139
@sehnal139 4 жыл бұрын
GAYANTHI, MY3 THAMAI PRDHANAMA WARADI KARU. DADUWAM DIYA YUTHUMAI.
@IKKitchen
@IKKitchen 4 жыл бұрын
Aththamai
@streb6
@streb6 4 жыл бұрын
Respect to DIG Palitha 💪💪💪👈❤👍 Do continue your truth exposure , good work. The nation Salute you. 💪💪💪👈💎👍❤
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 4 жыл бұрын
චමුදිත ඔබ හරියටම වැඩසටහන කරනව ජය වෙිවා
@loganberi2816
@loganberi2816 4 жыл бұрын
ෂානි අබේසේකර, අසාද් සාලි වැනි අය තවම ඵලියෙ ඉන්නේ අැයි. රටේ මෑතකදි අැතිවුනු හැම මගඩියකටම මුන් සම්බන්ධයි.
@DSNara-gi5mo
@DSNara-gi5mo 4 жыл бұрын
හොරෙක් තව හොරෙක් නො අල්ලයි
@asanka689
@asanka689 4 жыл бұрын
චමුදිත මම ඔබගේ සෑම program එකක්ම අතනොහරින ඔබගේ fan කෙනෙක්.අනෙක මම හරිම impress ඔබ වැඩසටහන් කරණ විදියත් අසන්න අවශ්‍යය අයගේන්කිසිම පකලිමක් නොමැතිව අසන්න අවශ්‍යයදේ එලේසින් නිර්භීතව අසන පුද්ගලයෙක් වශයෙන්.ඉතින් අද හොද වැඩසටහනක් බව පෙනේනවා මෙය ලියන්නේ මෙම වැඩසටහන බැලීමටත් ප්‍රථම ඒ මක්නිසාද මා දන්නවා අද අපිට හොද වැඩසටහනක් වේවි කියා,හා ඒවගේම මේ පාලිත සිරිවර්ධන මා හොදින් දන්නවා ඔවු නාරාහේන්පිට OIC සිටින කාලයේ ප්පටන් නමුත් 1997 ලන්කාවෙන ගියාට පසු ඒ සම්බන්දකම් ටිකක් දුරස්වූනා එයට දැනුත් දුකයි.ඉතින් චමුදිත පුලුවන්නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්නා සමහර දුෂ්‍යවූ අයත් ගෙන්වා මෙවැනි සාරවත් වැඩසටහන් කිහිපයක් කරන්න අපි බොහොම නොවැසිල්ලෙන් බලා සිටිනවා. ඔබට ඔබගේ ඉදිරි කාලය බොහොම වාසනාවන්ත වේවා තව තවත් ද්‍යිරිය ශක්තිය ලැබේවා කියා පාර්ථනා කරණා ඔබගේ fansලා කිහිපදෙනක්.
@asanka689
@asanka689 4 жыл бұрын
ඒවගේම මේ පාලිත සිරිවර්ධන කියන්නේ නියම forceful නිර්භීත ප්‍රතාපවත් නිළධාරියෙකි ඔවුගේ සේවය ඉතාමත් අනර්ගයි.අගේ කළයුතුයි.
@sashikalasewwandi7677
@sashikalasewwandi7677 4 жыл бұрын
මේ වැඩසටහන බලනකොට මට මතක් වෙන්නේ මත්‍රිපාල සිරිසේන ජනාධිපති උන පසුව විදේශිය රටක රැස් වීමකදී කියනවා මම ජනාධිපති උනේ මුස්ලිම් මිනිස්සුගෙ චන්ද වලින් කියා එතකොට එතන අසාද් සාලි කියන පරයා ජනාධිපති ට තුරුල් වෙලා ඒ කියපු වචනයට අසාද්සාලිය හොදට අත් පුඩි ගහලා සතුට පල කලා,, දැන් තමා තෙරෙනේ,, ප්‍රසන්න රණතුංග මහත්තයා කියන කතාවේ ඇත්තක් තියෙන බව අපේ රට විනාස කලේ මත්‍රිපාල කියන හිටපු ජනාධිපති වරයාම තමා 😡😡😡
@streb6
@streb6 4 жыл бұрын
Absolutely true. Mongol chundrika runil patalee rathana and others got this rookadaya gamwadda nudging all along coached by videsahasthaya desadrohi treasonous ngo s, thanapathi logu, dollar kukko kallathoni kaku salli drug human traffickers gem precious animal species smugglers and anthawadi thrasthawadee sunakha peramuna put our sovereignty to ransom for money favours and all sorts being kalusuddo mentality. All of those should be brought to justice.
@Gihan111
@Gihan111 4 жыл бұрын
Anivarayenma, eka me ape gon harkta threnne naha
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
පාස්කු ප්‍රහාරයේ ප්‍රදාන සැකකරැ.. රටේ සේනාදිනායකයා , ආරක්ෂක ඇමති ඔහු, නාමල් කුමාර කියන පුද්ගලයාගේ ප්‍රකාශ අහලා තමුන්ගේ ආරක්ෂා ව අංක එකට තියාගෙන රටේ ආරක්ෂාව බිංදුවට දැම්මා..ත්‍රස්ත විමර්ශන ඒකකයේ නි.පොලිස්පතව අත් අඩංගුවට ගත්තා..ඔහුට මරණ දඩුවම දිය යුතුයි..ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුලු වග කිව යුතු හැමොමට මරණ දඩුවම දෙන්නම ඔනේ, අහින්සකයින්ට සාදාරනයක් වෙන්න..225 න් කී දෙනෙක් දැනන් හිටියද කියලා ඔවුන්ගේ හර්ද සාක්ශියෙන් අහලා බලපියවු...🤔👍
@prasadinisadamali8545
@prasadinisadamali8545 4 жыл бұрын
Janadipathiwaraya newei yalu.janadipathi parayaa
@asanka689
@asanka689 4 жыл бұрын
මේ සිරිසේන කියන දුෂ්ට දොරටුපාලයා රවූ කරපු මහා විනාසයට මොනයම් හේතුවක් නිසාවත් සමාවක් නොදිය යුතුයි .මුගේ අරමුණ වුයේ රට උගසට හෝ බිල්ලටදිහරි තමන්ගේ අරමුනවූ ජනාධිපති සිහිණය සැබාකරගෙන රාජපක්ෂවරුන්ගෙන් පලිගැනීමයි එය අපි එදත කිවා අදත් කියනවා එමනිසා හිතවත් සහෝදරවරුණි මේ දුෂ්ට මිනිසාට හිමි තැන යොදවන්න අපි සියලුමදෙනා එකසිතින් වැඩකරමු.මයට දේශයට හිතවත් පිරිසක්
@lahirubandara9642
@lahirubandara9642 4 жыл бұрын
මෙි වෙලාවෙවත් සිංහල මිනිස්සු එකතු වුනේ නැත්නම් වැඩක් නෑ මෙි හැමදේටම වග කියන්න ඔින නිවට මෛත්‍රී අනිවාර්යයෙන් ඔහුට දඩුවම් පැමිනවිය යුතුයි.
@dineshliyanage8274
@dineshliyanage8274 4 жыл бұрын
රුපියල් 10යෙ බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරල ගෙනාපු ආඬි හත් දෙනාගේ කැඳ හැලි යහපාලනයෙ කෙරුවාවල් කොහොමද...තාම ඔය ටිකයි...
@prasadinisadamali8545
@prasadinisadamali8545 4 жыл бұрын
Kehel kolen wehila polawen mathuwela bresiar galawala hitan 10 pen eken sighn krala wede kale
@nirmalifernando7429
@nirmalifernando7429 4 жыл бұрын
ඇත්ත.දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කරගෙන බෞද්ධ ආගමටත් නිගා කරන නමට බෞද්ධයන් වු මෙ මිනීමරැවන්ට නීතිය හරියට ක්‍රියාත්මක වෙන තුරු අපි බලා හිඳිමු......
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
ඔබ තුමාට බුදුසරණයයි .චමුදිත මෙ මහතා රැක ගන්න .ජඩ දෙසපාලුවන්ට මනුෂ්‍ය කම ගැන තෙරුම්ක් නැහැ .මුන්ට ඔන බලය විතරයි .අපිට පුළුවන් නම් මෙවා ගැන මිනිසුන් අතරට යවන්න ...ඔබ තුමාට බුදුසරණයයි .පරිස්සමින් ඉන්න
@sinduwa3386
@sinduwa3386 4 жыл бұрын
නියමයි..
@kumarikumari5102
@kumarikumari5102 4 жыл бұрын
යහපාලනය කියන කාලකන්නි මුළු රටටම කෑව තවත් මේකලා දගලනවා රට පාලනය කරන්න
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
චමුදිත මෙය මාගේ ඉල්ලීමක්, ඔබ මේ වැඩසටහනේ කාලය තව වැඩි කරන්න, අනෙක් එක තමයි ඔබේ ප්‍රශ්නයට පිලිතුරැ ලබා දෙන්න තව කාලය ලබා දෙන්න..👍🤝
@anurahettigoda6468
@anurahettigoda6468 4 жыл бұрын
චමුදිත විමර්ශනය ඉතාම විශිෂ්ටයි ඔබගේන් නැගෙන සියලුම පුර්ශන වලට විශාමික නියෝජ්‍ය පොලිස් පති පාලිත සිරිවර්ඩන මැතිතුමා ගෙන්... ලැබුණු පිලිතරැ ඉතාමත්ම අනර්ඝයි මෙම විමර්ශනය පිලිබද දෙවෙනි දිගුව අසා දැන ගන්න හරිම කැමෙැත්තෙන් බලාපොරොත්තුව ඇතිව පසුමෙමි
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 4 жыл бұрын
සිංහලයිනේ තවත් චන්දෙ දිපල්ල තමිබිලාට
@prasadvlog6754
@prasadvlog6754 4 жыл бұрын
චමුදිත , අපිට අසාද් සාලි ගැන අලුතෙන් අටුවා ටීකා ටිප්පණි ඕනෙ නෑ. ඔබට හැකිනම් ඉහළ තනතුරු දරන්නන්ට ඔය ගැන පැහැදිලි කර දැනුවත් කරන්න . අසාද් සාලි කියන්නේ සක්කිලියෙක් . රනිල් , මහින්ද , සිරිසේන හරි හරියට හුරතල් කල .
@pretamatv2106
@pretamatv2106 4 жыл бұрын
මුන්ව එල්ලලා මරන්න ඕන
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
👍💯
@ramazzottihunziker4805
@ramazzottihunziker4805 4 жыл бұрын
අෂාද් ෂාලි අන්තවාදියා අත්අඩංගුවට ගත යුතුයි
@avalosavs9329
@avalosavs9329 4 жыл бұрын
ඔය කතාවම ඔය පොලිස් නිලධාරියා චතුර එක්ක පැහැදිලිවම කියනවා මීට මාස ගානකට කලින්..සද්ද වහගෙන ඉඳලා චන්දේ කාලෙට චූන් ගන්නේ නැතිව මේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ද ගෑවුන හැම එකාම තාම අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි..??
@shanilkavithanage6589
@shanilkavithanage6589 4 жыл бұрын
සුදත්තයට වඩා මෙතුමා නියමෙට ප්‍රශ්න අහනවා
@rukmalwaulanbokka6691
@rukmalwaulanbokka6691 4 жыл бұрын
සුදද්ත කවුද ,ඔහු රංගන ශිල්පියෙක්. චමුදිත කවුද ,ඔහු මාධ්‍ය වේදියෙක්. ඒ දෙක අතර වෙනස තමයි,මෙතන පේන්න තියෙන්නේ.
@krishandominic4301
@krishandominic4301 4 жыл бұрын
Sudatta kauda.. chamu ekka.. ahasai polowai wage..
@siranisilva7161
@siranisilva7161 4 жыл бұрын
aya. ragapanva
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
සුදත්ත හොදයි කුනු හරප කතා කරන්න චමුදිත ගේ මයිලකටවත් ලං වෙන්න බැහා ශනිල්ක .👍
@hashenbro5974
@hashenbro5974 4 жыл бұрын
ආසාද් සාලීට නාකී ඌරෙක් දාලා පුකේ අරින්න ඕනේ ඕකා තමයි මේ රට කැවේ තිරිසනා
@hemah6906
@hemah6906 4 жыл бұрын
Niyamai chamudutha මම කුවේට් හි සිට
@sanjeewajayawardena2450
@sanjeewajayawardena2450 4 жыл бұрын
කොහොමද හොඳින් ඉන්නවද..?
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 4 жыл бұрын
ශානි තාමත් නිදැල්ලෙ...
@devikamadawala2371
@devikamadawala2371 4 жыл бұрын
Very Valuable and important information Chamuditha. Thank you very much. Actually, Sirisena, Asad Sali, Hissbulla, Rauf Hakim, Rishad Badudeen, and Who responsible for this attack have to be taken and Questioned. and give justice immediately.
@ashanirathnayake3674
@ashanirathnayake3674 4 жыл бұрын
Mae tika kaaleta kiidenek ekka interviews karada Chamuditha oya 👍👍 niyamai
@krishandominic4301
@krishandominic4301 4 жыл бұрын
Thank very much Chamuditha sharing such a valuable and impressive revelation
@MandawalaHimi
@MandawalaHimi 4 жыл бұрын
Mr Chamuditha, your questioning pattern is great! Your questions help to reveal every hidden thing! Great! Continue this great work. Mandawala Hamuduruvo from Athens Buddhist Vihara.
@rajapathirana1910
@rajapathirana1910 4 жыл бұрын
අසත්‍යසලි. තෙඕ. වග කියන්න ඕනේ. බුදු පිළිමයට. දන්. සජිත්. ගේ ☎️එකේ. එල්ලේන් හදනව. තෙඕ 🐖🐖🐖ක් පුච්චල. කපීය. තෙපි තමයි. පස්තූවට. වගකියන්න. 300.අද අපේ.අතර නැහැ. කලකන්නීය. වගතූවක්. වෙන්න එපා!!!චමුදීත. ඔයා. 👍👍
@streb6
@streb6 4 жыл бұрын
Sajith patalee rujith oi serama rara vikunala thrasrhawade anthawade kotas wapuranna rata arajika karanna tamath . Sirisena rookade pathkaran sudu hamata kalanthe dana sangame ballo balliyo tika dharmayen vinasama wela yanawa noanumanai. Okunta ganne ilapoth polpithi kossa api maha janathawa mewara. Paragaththo walmath pretha disti rata kala watura bona munge paraara hathak owata gewanna dharmaya theeranaya wei hathikara kupadu jada hiwal kuppayo pala pala gonusu wanachara balli ballo tika hedilama👎🙈🙈🐖🐒🐒🐖🐖🐖🐵🐵🐴😠🐂🐂🐂
@rohiniseetharatnayakadanno9158
@rohiniseetharatnayakadanno9158 4 жыл бұрын
ශානී, අසාද් සාලි හතරට පැලිල මැරෙන්න ඕනැ ,රටට කල ද්‍රෝහි කමි වලට..
@kumarasisira2105
@kumarasisira2105 4 жыл бұрын
චමුදිත මහත්මයාණෙනි ඔඹට මතකද පසුගිය සමයේ කුරුණෑගල රෝහලේ දී සිංහල කාන්තාවන් වඳ සැත්කම්වලට යොමු කළාඑම වෛද්‍යවරයා ගැන තිබූ පරීක්ෂණ වලට කුමක් සිදුවීද ඒ ඒ ගැන හඬක් නැගූ රතන හාමුදුරුවෝ දැන් ඇයි හඬ නොගන්නේ ඔබතුමා සොයා බලා මහජනතාව දැනුවත් කරන්න ස්තූතියි
@sududhoni8763
@sududhoni8763 4 жыл бұрын
මුදල් ඉදිරියේ හැමෝම නිහඩයි මෙික කලේ සිරා මරා දෙන්නා බල තන්හාව ඉදිරියේ මිනිසුන් නොමග යවනවා එකයි ඇත්ත
@lalithkumara68
@lalithkumara68 4 жыл бұрын
චමුදිත නියම වැඩසටහනක් මේක ඉක්මනින් දැනගන්න ඔනේ ඉතිරි ටික
@malikamalika3875
@malikamalika3875 4 жыл бұрын
ඔකට එතුමා එතුමා කියන්න ඕන නෑ සර් ආසාද්සාලි තනිකර ත්‍රස්ත වාදියෙක්
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
ඇත්ත කාලකන්නියව දකිද්දී මරාගෙන මැරෙන්න හිතෙනවා බන්..👍
@kuma-zu9jx
@kuma-zu9jx 4 жыл бұрын
Asp ට කතා කරලා අසාධ් සාලි try කරන්න ඇත්තේ ඉලග SP, SSP, හරි Rank එක අදින්න වැඩේ ඉක්මන් කරලා දෙන්නම් කියලා වෙන මැච් එකක්‌ ගහලා ගේම යට ගහන්න......
@unstoppable1178
@unstoppable1178 4 жыл бұрын
පොළොන්නරුවේ ගැඩවිලාව අල්ලන් එල්ලුම්ගස් යවන්න ඕන
@sanetaap2542
@sanetaap2542 4 жыл бұрын
Chamuditha🔥🔥🔥🔥🔥🔥💐💐💐💐🙏
@chris1114
@chris1114 4 жыл бұрын
චමුදිත මාමා වගේ ත්‍රස්තවිමර්ෂන පොලිස් මාමලත් ප්‍රශ්න කරනව නම් හොදයි කියල අපේ කාදිනල් මාමා කියනවා .
@manke7562
@manke7562 4 жыл бұрын
ඔබ සෑබෑම මාධ්‍යවේදියකුට අයත් කාර්‍ය ඉටු කරනව ඔබට ජය චමුදිත
@ssubesh
@ssubesh 4 жыл бұрын
Why Asad Sali not arrest yet? 🤷🏼‍♂️🤷🏼‍♂️🤷🏼‍♂️🤷🏼‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️....
@kanthaperera4160
@kanthaperera4160 4 жыл бұрын
තාම නැනි වීමර්ශන ඉවර,පොඩ්ඩක් ඉදිල්ලා බං, මම කියන්නම් හිරෙ යන උන්
@kanthaperera4160
@kanthaperera4160 4 жыл бұрын
සිරිසෙන,අසාද්,ගස්පාළුහිගන්නා,හකිමී,කබීර් ඕකුන් අනිවා යනවා, මොකද අසාද් සාලි හිටියෙ සිරිසෙනයගෙ ඔඩොක්කුවෙ, ඌ හැමදෙම දන්නවා, අනිත් එකා අර හමූදාපති එවකට හිටිය තට්ටයා
@kanthaperera4160
@kanthaperera4160 4 жыл бұрын
ආරක්ෂක අංශයෙ රුස්විම් වලටත් ඔය අසාද් සාලි යනවලූ ,ඔය ගොබ්බයා එක්ක, කවූද ඔහොම කරන්නෙ කොයි රටෙද
@kanthaperera4160
@kanthaperera4160 4 жыл бұрын
පකෙ ජනපති, ඒ දවස්වල ඇත්තටම ඕකුන් හැංගුවා හරියට ගෑනූන්වත් ගෙනාවා දෙන්නා දෙපැත්තෙ නිදහස් දවසෙ නෙද
@devmoorthi
@devmoorthi 4 жыл бұрын
ඔක්කොම උන් එකයි බන්..
@rukmalwaulanbokka6691
@rukmalwaulanbokka6691 4 жыл бұрын
ඉතාමත් පැහැදිලිව නිරවුල්ව තේරුම් ගැනීමට හැකි ආකාරට සාකච්ඡාව පැවැත්වීම ගැන හද පිරි ස්තූතිය. ඉතාමත් පැහැදිලියි මොකද්ද වෙලාතියෙන්නේ කියලා. ඒ ඒ අදාල පුද්ගලයන්ගේ වගකීම් පැහැර හැරීම මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවක්.
@asokafernando9619
@asokafernando9619 4 жыл бұрын
Chamu ohoma yamu api.good luck
@warnarajaperera9325
@warnarajaperera9325 4 жыл бұрын
ආයුබෝවන් චමුදිත
@priyanthikullmer2852
@priyanthikullmer2852 4 жыл бұрын
Chamuditha Obata esthuthi. Godak Wadagath Saakachchawak. Ape Balaporotutu wenawa elaga Wadasahatana. BS.🙏🙌
@mudithapilapitiya8523
@mudithapilapitiya8523 4 жыл бұрын
excellent news
@vejitaperera136
@vejitaperera136 4 жыл бұрын
Chamuditha niyamai god luck...
@TheSenitha2008
@TheSenitha2008 4 жыл бұрын
Palitha Aiye, You did 👍 great! , We really know your humanity and honesty. We all love and respect 🙏 your great qualities 💛☸️🙏 From CDA
@sfernando1
@sfernando1 4 жыл бұрын
Great stuff Chamu. KEEP UP THE GOOD WORK
@lakmalperera5609
@lakmalperera5609 4 жыл бұрын
Great work, great video
@malikamalika3875
@malikamalika3875 4 жыл бұрын
ආසාද් සාලිගෙ හොර ගෑණු ටික unlike කරලා 💩💩💩💩💩
@kanthaperera4160
@kanthaperera4160 4 жыл бұрын
🤭🤭🤭🤭🤭🤭😁😁😁😁🔫🔫🔫🔫🔫💣💣💣💣
@avalosavs9329
@avalosavs9329 4 жыл бұрын
මම හිතන්නේ කියන අවුරුදු ගාන වැරදි 2019 දෙසැම්බර් වෙනකොට බෝම්බ පුපුරලා ඉවරයි..අත්අඩංගුවට ගැනිම් පරික්ෂණ කරලා තියෙන්නේ 2018 වෙන්න ඕන..
@fathimafathima4038
@fathimafathima4038 4 жыл бұрын
" Excellent" Chamuditha are you ♥️👍👍👍👍👍👍
@roshangunaratne325
@roshangunaratne325 4 жыл бұрын
Chamuditha, අර නාමල් කුමාර කියන අයවත් සම්බන්ධ කරගෙන මේ විදිහටම සාකච්චාවක්‍ කරන්න මහජනතාවට සත්‍යය දැණගැනීමට.
@suranja
@suranja 4 жыл бұрын
Truth with Chamuditha, The Best
@channels-media8990
@channels-media8990 4 жыл бұрын
Godak wedagath interview ekak Chamuditha 👍. Full video eka mama baluwa. Anith kotasa ikmanata danna. DIG thuma godak daksha niladariyek 👊
@nuwanhettiarachchi3023
@nuwanhettiarachchi3023 4 жыл бұрын
CHAMUDITHA should get an award for the way he conducted this interview.
@niselkalhara5886
@niselkalhara5886 4 жыл бұрын
good job chamudhitha bro
@srst8028
@srst8028 4 жыл бұрын
දෙන්න එපා unpඑකට චන්දය..ගැවුනු එකකකුට දෙන්න එපා..විශේෂයේ කතෝලික ජනතාවට.මම කියන්නේ..මියගිය අපේ උන් වෙනුවෙන් මේ දේ කරපල්ලා....
@radikafernando4217
@radikafernando4217 4 жыл бұрын
Mewa ahaddi aga hiri watuna.tawa awrudu 5k yahapalana anduwa tibba nam sinhala apita moka weida... Ape sinhala aya ekamutu nane.eken prayojna ganne me antawadin. Thank you chamudita
@krishan7766
@krishan7766 4 жыл бұрын
GOOD WORK CHAMUDITHA
@leonardopadrevecchi2120
@leonardopadrevecchi2120 4 жыл бұрын
ආගමයනුදේසපාලනක්‍රියාවකීදර්මයකියන්නේවරදනිවරදකරනමාර්ගයකි
@rosannamohammed7208
@rosannamohammed7208 3 жыл бұрын
You on work
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 4 жыл бұрын
මේ කතාව අහනකොට මේ රට පාලනය කර තිබෙන්නේ යහ පාලනය නොව යම පාලනයක් කියා හිතෙනවා. මෙහෙම හෝ රටත් ජාතියත් බෙරුනේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සහ ජයශ්‍රි මහාබෝරදුන්න්ගේ පිහිට ආශිර්වාදය හා ආනුහාවය අනුව කියා හිතිය හැක. පඹ සිරා ආපු දවසේ සිට නහයින් අඩනවා රාජපක්ෂ පාලනයට බනිනවා.රට වටේ සහ ලෝකේ වටේ අඹුදරුවන් සමග සවාරි විතරයි රට පාලනයක් කරන්න සැලසුමක් හෝ රටට මොනවද වෙන්නේ වගේ වගක් නැත. මෙවැනි බුද්ධිමත් නිලදාරියෙක් පොලිස්පති උනා නම් පාස්කු ප්‍රහාරය වගේ දේවල් බේරාගනියි. පුජිත ඇවිත් රනිල් සහ සාගලත් රංජීත් මැද්දුම බංඩා හොර සල්ලි අචිචු ගහන්නා කියන විදියට සුරතල් කර රට කූජිත කරා.අසාද්සාලි හිස්බුල්ලා පඹයා නලවනවා පොන්න රනිල් රිෂාඩ් බදියුදීන් හකීම් මරීක්කාල් මුජිබර් රහුමාන් නලවනවා. බැංකුව කඩපු සල්ලි පොම්ප කරනවා කල්ල මරේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා තියනවා වගේ සිරාට ගෑවිච්චි එකෙකුට වත් චන්දයක් දෙන්න එපා රටට ආදරයක් තිබේනම් දයාසිරි වීර කූමාර දිසානායක අනිවාර්යෙන්ම සිරිසේන සමග සජිත් ලගට යනවා කුමාර වෙල්ගම දැනටමත් කටින් කට කියනවා. හිටියොත් කුඩම්මාගේ සැළකිලි කියනවා. රොෂාන් රණසිංහ සහ ප්‍රසන්න මැතිතුමා තියන්නේ ඇත්තයි.මෙවර පෙහෙට්ටුවට ආසන150 ලබා ගත හෑකි වේනම් ජනපතිතුමාට පෙරේතයෝ අපතයෝ භූතයෝ එලවා රට ගොඩ ගත හෑක ජය ශ්‍රිමහා බෝරජුගේ සහ දළදා සමිදුගේ ආශිර්වාදය හා රටට ආදරය කරන ජනතාවට රට ජාතිය ආගම ගොඩ ගන්න තෙරුවන් සරණින් ජය පතමු.
@hemah6906
@hemah6906 4 жыл бұрын
Chamudita අපි බලන් ennava ekmanat
@rohithadankotuwage1318
@rohithadankotuwage1318 4 жыл бұрын
Awanka niladari thumek palitha sir
@brandurself3427
@brandurself3427 4 жыл бұрын
යකෝ මේකටත් අන්ලය්ක් කරපු උන් ඉන්නව නෙ ලංකාවෙ
@nehaliyanage1897
@nehaliyanage1897 4 жыл бұрын
ඔක්කොම හම්බයො ටික තමයි unlike කරලා තියෙන්නේ .වගකීමෙන් කියන්නෙ 🤣🤣🤣🤣
@pasanwickramasinghe5340
@pasanwickramasinghe5340 4 жыл бұрын
ලංකාවේ හරක් ටික මහින්දානන්දයයි කරුණයි නිසා මේ ආණ්ඩුව පෙරලුවොත් ආයිත් ඉතින් අසාත් සාලියා ඔක්කොම වහගනියි. හිතලා බලලා හොඳ දෙයක් කරන්න වෙයි
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
සජිත් රනිල් පක්ශයට ගැති ඔවුන් කියන බොරුවලින් රැවටිලා පක්ශයට ආදරෙන් මුසපත්වෙලා අන්ධවෙලා ඉන්න පක්ශයටම ප්ස්මනක් ගැති පක්ශය තමයි කලොත් කරන්නෙ ඔයවගේ මෝඩකමක්! මෝඩකම් මේ රැලම කරලා යාන්තම් හාස්කමකින් වගේ ගෝඨාභය මහතා ජනාධිපති වුනේ.නැත්නම් මේ වෙනකොට වෙලහකට මුලු රටම ඔය මුස්ලිම් අන්තවාදී පක්ශ නායකයන් කට්ටියම සිංහල අපේ ඔය කොලපාට රතුපාට පක්ශවල නායකයන් ඇතුලු නඩේ ලව්ව අපිව විනාසකරලා ඉවරයි !
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 4 жыл бұрын
❤ රටට ජාතියට ආදරේ උත්‍රමි ❤ ❤සේශ්ඨ නිලධාරියෙක් ❤ 👎ආසාඩි සාලි උබෙ අමිමට 👎👎උකෝනවා කැරියා පොන්නයා 👎 අඩො උබෙ පුකේ ඇරියා 👎 👎පුලුවන් ගලෝ ගනින් වාචාලයා
@lankadesilva.7446
@lankadesilva.7446 4 жыл бұрын
මේ UNP ,කාලකණ්නි හොර දේශපාලුවෝ ආපසු බලය ඉල්ලන්නේ මුළු රටම නැවත වරක් විනාශකර දැමිමටද.😡😡😡😡
@streb6
@streb6 4 жыл бұрын
Please Chamuditha correct the dates, the easter bombings took place in april 2019. So do correct those dates, predates . 👍 Thank you Chamuditha.💪
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
මෛතිු කවමදාවත් රට ගැන හිතුවෙ නැ තමන්ගෙ බඩ වඩා ගත්තා විතරයි
@hemagunaratnadikkumburage9671
@hemagunaratnadikkumburage9671 4 жыл бұрын
👍🏆
@gunap7326
@gunap7326 4 жыл бұрын
ඔබට සුබ පැතුම්. කරුණාකර සංගා සමඟ දේශපාලනය ගැන කතා කරන්න, නමුත් ක්‍රිකට් ගැන නොවේ. රට සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔහුගේ අදහස්.
@Nipunkw
@Nipunkw 4 жыл бұрын
Chamuditha we are proud of you
@AhmedAli-dp9ts
@AhmedAli-dp9ts 4 жыл бұрын
Asaadh salee kari hamba weshige putha tho hamba weyanko mata... Thota mama URU mas kawanne
@srst8028
@srst8028 4 жыл бұрын
නැවතත් unp ආවොත් බලලෝබය නිසා අපේ කතෝලික ජනතාවට මහා විනාෂයක් සිද්ධ වෙන්න පුලුවන්...වචන දෙකක් නැ
@singha6372
@singha6372 4 жыл бұрын
චමුදිතගේ. උකුසු ඇස් දෙක..
@priyanthaindika3570
@priyanthaindika3570 4 жыл бұрын
Hari pahadili prasn ahan vidiya
@kushansampathweerasinghe9858
@kushansampathweerasinghe9858 4 жыл бұрын
චමුදිත❤️
@channajayasundara99
@channajayasundara99 4 жыл бұрын
Those who voted for incompetent people like Sirisena, Ranil and Sajith, hope you have realised what you did to this country in 2015....Never make that mistake again !!!
@ranjithamarasinghe8849
@ranjithamarasinghe8849 4 жыл бұрын
මේ අසාද්සාලි කියන සක්කිලියාව අත්අඩංගුවට ගතයුතුයි ජනාධිපති තුමණී
@mohanadsuheil3869
@mohanadsuheil3869 4 жыл бұрын
Keri game akak ne mun gahala tiyenne. Sira nam maru janafipathi
@sunethramabulage151
@sunethramabulage151 4 жыл бұрын
Ape Lankawe ahinsaka aya 300 meruna kothama unta daduwam whama denna
@chandranikd3873
@chandranikd3873 4 жыл бұрын
Samagi ballaya nemei baba samagiyai ekattu wella inne
@pushpalalmuhannadi4657
@pushpalalmuhannadi4657 4 жыл бұрын
Mudalata rata pawadima rajakale patan hitiyaunge rikili adatath daludanawa.unpiyen kawadatath denumata buddiyata thanathuru denne ne balaya ta mudalata lobiyo innema unpiye.budu saranai depalatama.
@lankadesilva.7446
@lankadesilva.7446 4 жыл бұрын
රටට හෙනගැහැවුවත් රෑ 10 , නිදියපු ජනාධිපතිකෙනෙකුගෙන් තවමොනවා බලාපොරොත්තු වෙන්නද.😞😞😞😞😡😡😡😡
@jutharatbarnes8239
@jutharatbarnes8239 4 жыл бұрын
This man has to be heard in the commission - Retired DIG got an important story to tell about the Politicians of previous government
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
අසාත් සාලි කරේ තියා ගත්තෙ යහපාලනේ උන් මොනව කලත් බැලුවෙ නැහ
@muhammadmafaz8530
@muhammadmafaz8530 4 жыл бұрын
ඉන්දියාව දෙනගෙන හිටපු බව දැන්ද දන්නේ?
@shamikaanu3024
@shamikaanu3024 4 жыл бұрын
Ow ......
@IKKitchen
@IKKitchen 4 жыл бұрын
මේ සේරටම කලින් දෙයක් කියන්න ඕන....ආයුබෝවන් කියන්න ඕන අත් දෙක එකතු කරලා....අපේ චාරිත්‍ර වලටත් ගෞරව කරන්න පුරුදු වෙන්න...මොකද අනාගත පරම්පරාව හුරුවෙන්නේ අපේ ක්‍රියාකාරම් දෙස බලාගෙන නිසා
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
අපේ සිංහල මිනිස්සුත් මේවට වගකිවයුතුයි තමංගෙ රට හරියට ආරක්ෂා කරගන්නෙ නැතුව මුස්ලිම්වරැන්ට දොස් කියල හරියන් නෑ,කතාවෙ හැටියට අපේ අයගෙන් අතපසුවීම් ගොඩක්වෙලා...කාට කියන්නද ඉතින්...ඔක්කොටම ඉස්සල්ල ඒ අයව ජීවිතානතෙ දක්වා හිරේ දාන්න ඕනෙ,අපෙන්නම් අඩියෙන් අඩියට id එක බලනවා.
@kanthaperera4160
@kanthaperera4160 4 жыл бұрын
ඕවට හවූල් කොයි එකාගෙත් පවූල් පිටින් අතුගැවිලාම යන්න,අසරණ දරුවන් ගෙ ජිවිත නැති කලාට තොපිට පලදෙනවාමයි
@manojfernando1028
@manojfernando1028 4 жыл бұрын
hamoma ekathuwela gamaralata chande denna nawathath
@mutasewa5619
@mutasewa5619 4 жыл бұрын
ජනතාවනී මෙම අමනුස්ස කූරීරු පාස්කු මිනීමරු ක්‍රියාදාමය සදහා දීර්ගකාලීන කාලයක් සිට ක්‍රියාත්මක වන්නේ සුමන්තිරන් හා රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේන් ඔබ්බට ගොස් ශ්‍රි ලංන්කා නිදහස් පක්ෂයේ මුස්ලිම් ඇමතිවරු ද ත්‍රස්තවාදීන් මැඩපැවැත්වීමට දොෂදර්ශනයට පත්කරමින් බුද්ධි අංශ අඩපන කලේ යලි කෙසේ හෝ මෙරට තුල භීෂණය ඇතිකර සමස්ත ජනතාවම විනාශයකට ඇද දමා ඔවුන්ගේ දෙශපාලන පැවැත්වීම සුරක්ෂිත කර ගෑනීමටය<br> <br> මතකද ප්‍රාදේශිය සභා මැතිවරණයෙදී ඇත අතීතයේ සිට සිංහල බෞද්ධ මෙන්ම කතොලික ග්‍රාමයක් වු එඩේරමුල්ල සදහා නාමයොජනා දීමට යොදා තිබුණේ ඉතා කුඩා නිවාස කීපයකට සීමාවු අක්බාර් ටවුන් යන්නය<br> කතොලික බෞද්ධ ජනතාව මේ ගැන උද්ගොෂනය කල පසු එය යලි එඩේර මුල්ල බවට පත්කරන බවට ලසන්ත අලගියවන්න ජනතාවට පැවසුවද පයිස් මුස්තාපා එය වෙනස් කලේ නැති අතර අද දක්වාම ඇත්තේ එඩෙරමුල්ල ජන්දබල ප්‍රදේශය අක්බාර් ටවුන් ලෙසය මෙම අයුරින් මේවා සිදුවන අතර අන්තවාදී ට විරුද්ධව කතා කල ඤාණසාර හිමි බන්ධනාගාර ගතකරන්නේ අධිකරණය ට අපහාස කලා කියමින් මහේස්ත්‍රාත් ප්‍රාථමික අධිකරණයකට හිමි නොවන චොදනාවකටය අධිකරණයට අපහාස කිරීම වලගු වනුයේ විනිසුරුතුමෙකු සිටින අධිකරණයකට මිස මහේස්ත්‍රාත් වරයෙකු සිටින හුදු පොලීස් උසාවියකට නොවේ විසාලා මුදල් ප්‍රමාණයක් දී සිදුකල මෙම ක්‍රියාවලිය කොතරම් මිල අධික කටයුත්තක් වුවද කිවහොත් ජනමාධ්‍යවල සන්හිදියා විගඩං කරන කලකන්නී ආචාර්ය මහාචාර්යවරු පමණක් නොව එංගලන්තයේ ලන්ඩන් නුවරදී ගලබඩ ඇත්තේ ඤාණසාර හිමි බන්ධනාගාර ගතකිරීම උද්ගොෂනය කල පුද්ගලයින් ම එංගලන්ත වැසියන් පවා කුරීරු ගාතනයකට ලක්ව ඇති මෙම මුස්ලිම් මිනීමැරුම් සාධාර්නී කරණය කිරීමට කෑ ගසනු යේ මුදල් දී සැලසුම් කර ඇති පරිදිය<br> එහෙත් එක්සත් ජාතික පක්ෂයේ උගත් කෙනෙක් නොසිටියා සේ රනිල් වික්‍රමසිංහ විසින් සුමන්තිරන් පමණක් නෙපාලයේ එක්සත් ජාතීන්ගේ රැස්වීමකටද යවා ඔහුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල තනතුරකට පත් කරනුයේ ; මෙම පල්ලිවල සංහාරයේන් පසු පොලිස්පති පූජිත් ජයසුන්දර ගේ ආරක්ෂාව මත කටුනායක දී සිදුකරන ජනාධිපති ගාතනයේන් පසු තවදුරටත් හමුදාව බැරැක්ක තුලම තබා කතොලික හා මුස්ලිම් ජනතාව ගැටුමකට පොලඹවා මුස්ලිම් ජනතාව ට කඩු හා පිහි ලබාදී විශාල මනුෂ්‍ය සංහාරයක් කර අවසානයේ මුදල් බලය මතම මුස්ලිම් ජනතාව නිර්දොෂි කර රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දීව්රුම්දී සරත්පොන්සේකාට හමුදා බාරදී තවදුරටත් වසර ගනනාවක් ඇදී යන යුද්ධයේ ලේ වැගිරීම් මතින් චන්ද පවත්වා චන්ද දැමීමට යන මිනිස්සුන්ගෙ අත් කඩුවලින් කපා අවසානයේ හොර චන්ද මගින්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීම පමණක් නොව මෙම අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී ඇමතිවරු පත්කර ජනතාවගේ බුදු මුදල් කොල්ලැකැමටය<br> එසේත් ඒකාබද්ධ අණදෙන නිලධාරී විජෙගුණවරධන අධිකරණය යොදවා බොරු චොදනාවලට බන්ධනාගාර ගත්කල පසු ජනාධිපතිවරයා මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් ඉවත් නොකිරීම හා ජනාධිපති සිද්ධිය දැනගත් පසු පැමිණෙන පලමු ගුවන් යානයේ නොපැමිණ ගුවන් හමුදා ආරක්ෂාව යටතට ගුවන්තොටුපල වල් බාරදීම හා ගුවන් තොටුපලට යන මාර්ගය ගුවන් හමුදාව විසින් පරීක්ෂා කිරීම නිසා පුජිත් ජයසුන්දර හා රනිල් වික්‍රමසිංහ සරත් පොන්සේකාව යොදා ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මරාදමා අයිඑස්අයිඑස් පිට පැටවීමේ සැලසුම් සහගත ක්‍රියාදාමය බොදවීයනූයේ ජාතීයේ වාසනාවට ය<br> <br> ඒ සදහා රනිල් වික්‍රමසිංහ ගොස් නිති විරෝධීව ආරක්ෂක මණ්ඩලය කැදවු කල්හි එය අලුයම කෙල පිඩක් සේ බැහැර කල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ සිටි සියලුම ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුත්තේ පුජිත් ජයසුන්දරගේ හා රනිල් වික්‍රමසිංගේ ආරක්ෂක මණ්ඩල නාඩගම් උන්දෙදෙනාට පමණක් සිමා වු නිසාම අහිංසක මුස්ලිම් ජනතාව පමණක් නොව අගරදගුරුතුමා ගේද ජීවිතය ආරක්ෂා වු නිසාමය
@dharmapriyajayatissahenaka3814
@dharmapriyajayatissahenaka3814 4 жыл бұрын
Me Anuva Podi Lamayekutath Terenava me Musal Manuvan Mona Taram Keta Para Jatiyak Janmayak Neti Hettak Noveeda Eyatama Gelapena Me Rata Palanaya Krapu Etto Muntka Harinam Masayakatava Hire Vilanguve Dema Me Pasku Prharayata Sambanda Vacanayakin Ho Sambanda Una Siyalu Denama Daduvam Lebiya Utu Atara Ema PUl Valata Vandida Laba Diyautuya ...???
@RikazRiffai
@RikazRiffai 4 жыл бұрын
විශ්‍රාමික නං අවුලක් නෑ... හැබැයි ඔප්පු නොවුනොත් pension එකටත් කෙලවෙනවා...
@erangaileperuma8300
@erangaileperuma8300 3 жыл бұрын
next episode please🤨
@upulnisantha3558
@upulnisantha3558 4 жыл бұрын
2019 ඩිසෙම්බෙර් 28 ලිකිතව ඉල්ලිම්ස්ක් කර කියන එක විශ්වස නත
Whoa
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 45 МЛН