No video

Digu Neth Hasaralle karaoke (Without Voice) දිගු නෙත් හසරැල්ලේ කැරෝකේ

  Рет қаралды 61,860

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎤 Artist : Dayarathna Perera
✍️ Lyrics : Kusum Peiris
🎶 Melody : Ajith Jayaweera
💞🌺彡 𝐃𝐚𝐲𝐚𝐫𝐚𝐭𝐡𝐧𝐚 𝐏𝐞𝐫𝐞𝐫𝐚 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡🌺💞
Obata Sitha Adare Karai karaoke / ඔබට සිත ආදරේ කරයි කැරෝකේ
👉 ▶️ cuq.in/MR4A
Bigu Bama Bama karaoke / බිඟු බමා බමා කැරෝකේ
👉 ▶️ cuq.in/Jjhb
Suwada Salanawa karaoke / සුවඳ සලනවා කැරෝකේ
👉 ▶️ cuq.in/GLzc
Nododa Muwin Karaoke / නොදොඩා මුවින් කැරෝකේ
👉 ▶️ cuq.in/qEXe
Wana Malin Karaoke (Without Voice) වන මලින් කැරෝකේ
👉 ▶️ • Wana Malin Karaoke (Wi...
Aya Mata Seetha Devi Nowe Karaoke / ඇය මට සීතා දේවී නොවේ කැරෝකේ
👉 ▶️ • Aya Mata Seetha Devi N...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
මේ නෙතු නවතා මගෙ හිත අමතා
හිරු හිනැහුන උදයේදි
ආදරයද මට කීවේ
උදේ හවා කල ගෙවෙන තුරාවෙදි
පටු මාවත් අතරේ
තුරුලිය හෙවනේ සිහිලස ලබමින්
ගතකල සොඳුරු පැයේ
මල් හිනැහුන උයනේදී
ආදරයද මට කීවේ
දිගු නෙත් හසරැල්ලේ
හිත රිදවුන දවසේ
උණුසුම් සුසුමින්
නෙතු බොඳ වෙද්දී
සැඩ හිරු නැගි මද්දහනේ
ආදරයද මට කීවේ
දෙදෙනා ආ මග අද මා තනිවම
ඔබ නෑ මගෙ සෙවනේ
වෛර කරන්නෑ මං කවදාවත්
සැනසෙනු ඔහු හෙවනේ
ප්‍රේමය රුදු සිහිනයකී
ආදරයයි මට කීවේ
දිගු නෙත් හසරැල්ලේ
අප වෙන්වුන දවසේ
මා නෙතු හඬවා
ඔහු හද සනහා
හිරු වැළපෙන හැන්දෑවේ
ආදරයද ඔබ කීවේ
ආදරයද ඔබ කීවේ
ආදරයද......
ඔබ කීවේ
sinhala karaoke songs without voice, sinhala karaoke songs, sinhala karaoke songs with lyrics, sinhala karaoke nonstop, sinhala karaoke songs without voice clarence, sinhala karaoke new songs, sinhala karaoke duet songs without voice, sinhala karaoke new, sinhala karaoke female, sinhala karaoke with lyrics, sinhala karaoke new songs without voice, sinhala karaoke chamara weerasinghe, sinhala karaoke without voice, sinhala karaoke songs, karaoke srilanka, sinhala karaoke new songs, honey birds karaoke, without voice, karaoke, sinhala karoke, karoke, sinhala karaoke channel, sinhala songs, sinhala songs karaoke, new karaoke, sinhala song lyrics, live band music track, most populer karaoke, live karaoke, without voice song, new karoke, sri lanka karaoke channel, latest karaoke, sinhala karaoke without voice, karaoke sri lanka, sinhala karaoke songs without voice, full band style karaoke, free tracks, sinhala karaoke nonstop, sinhala karaoke nonstop without voice,#honey birds karaoke,#honeybirds karaoke,#honeybirds,#honeybirds karaoke hindi,dayarathna perera, dayarathna perera song, dayarathna perera karaoke, dayarathna perera with flashback, dayarathna perera with sunflower, dayarathna perera nonstop, dayarathna perera with all right, dayarathna perera with arrowstar, dayarathna perera karaoke nonstop, dayarathna perera with sahara flash, dayarathna perera sanidapa, dayarathna perera songs without voice, dayarathna perera obata sitha adare karai, dayarathna perera live show flashback

Пікірлер: 22
@user-db2kg8uu7q
@user-db2kg8uu7q 2 ай бұрын
නියමයි
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ මේ නෙතු නවතා මගෙ හිත අමතා හිරු හිනැහුන උදයේදි ආදරයද මට කීවේ උදේ හවා කල ගෙවෙන තුරාවෙදි පටු මාවත් අතරේ තුරුලිය හෙවනේ සිහිලස ලබමින් ගතකල සොඳුරු පැයේ මල් හිනැහුන උයනේදී ආදරයද මට කීවේ දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ උණුසුම් සුසුමින් නෙතු බොඳ වෙද්දී සැඩ හිරු නැගි මද්දහනේ ආදරයද මට කීවේ දෙදෙනා ආ මග අද මා තනිවම ඔබ නෑ මගෙ සෙවනේ වෛර කරන්නෑ මං කවදාවත් සැනසෙනු ඔහු හෙවනේ ප්‍රේමය රුදු සිහිනයකී ආදරයයි මට කීවේ දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ මා නෙතු හඬවා ඔහු හද සනහා හිරු වැළපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවේ ආදරයද ඔබ කීවේ ආදරයද...... ඔබ කීවේ
@RanjanRanjan-bd1jm
@RanjanRanjan-bd1jm Жыл бұрын
ආසම ගීතයක්.කියන්නත් පුලුවන්.ජය වේවා.තවතවත් සුන්දර ගීත (ට්‍රැරැක්) අප වෙත ගේන්න සොයුර.බුදු සරණයි.!
@roshanbaddage3835
@roshanbaddage3835 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුපිරි සුපිරි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@kalumpiyadarshana7452
@kalumpiyadarshana7452 2 жыл бұрын
සුපිරියටම තියෙනවා
@funtofun500
@funtofun500 2 жыл бұрын
Patta super broo good Luck
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 Ай бұрын
❤❤❤
@RanjanRanjan-bd1jm
@RanjanRanjan-bd1jm Жыл бұрын
Supirima micik patta.
@madushani8722
@madushani8722 Жыл бұрын
Punchi site punchi sina mal hasaralle .sinduwa dennako🙏🙏
@thilakarathnamadu8356
@thilakarathnamadu8356 2 жыл бұрын
Supiriiii❤️
@pradeeppriyantha4470
@pradeeppriyantha4470 4 ай бұрын
Super karoke H B
@shineisle2263
@shineisle2263 8 ай бұрын
🙏❤🌹👍
@kassafilm
@kassafilm 2 жыл бұрын
Sahara flash band eke "o mere" eke keraoke eka denda puluwanda
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
Whatsapp ekata enna eken dennam karaoke eka
@kassafilm
@kassafilm 2 жыл бұрын
@@honeybirdskaraoke number
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
@@kassafilm description eke link eka athi
@kassafilm
@kassafilm 2 жыл бұрын
@@honeybirdskaraoke sahara flash eke sha fm eke gahapu show eke thamai e sinduwa thiyenne
@dmsamarasinghetnp1598
@dmsamarasinghetnp1598 8 ай бұрын
Voice Top12 එකේ දුවක් කියන ගලනා සීත ප්ලේ ගීතයේ කැරොකේ එක එවනවද මගෙ දුවට ප්‍රැක්ටිස් කරන්න ලොකු උදව්වක්
@honeybirdskaraoke
@honeybirdskaraoke 8 ай бұрын
Follow this link to join Honeybirds Karaoke WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
@roshanajith9259
@roshanajith9259 2 жыл бұрын
නොදොඩා මුවින් ගීතය ඇයි ඇතුලත් නොකරන්නේ ?
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
hadala dennam
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
e sinduwe live band gahapu qulity sinduwak ewanna mata
Digu Neth Hasarelle | Dayarathna Perera
3:30
Mishromax lk
Рет қаралды 303 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 18 МЛН
Bingu Bama Bama Karaoke with Lyrics (Without Voice)
4:12
sinduma thamai
Рет қаралды 31 М.
Digu Neth Hasarelle karaoke | Dayarathna Perera karaoke without voice
3:32
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН