Obata Sitha Adare Karai karaoke (Without Voice) ඔබට සිත ආදරේ කරයි කැරෝකේ

  Рет қаралды 119,809

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

Пікірлер: 19
@Nisinu.132
@Nisinu.132 7 ай бұрын
Super karoke
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලුවී සිටී නැගුනු සෙනෙහේ කියනු බැරිවී මගේ සිත වේදනා විඳී ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලුවී සිටී නැගුනු සෙනෙහේ කියනු බැරිවී මගේ සිත වේදනා විඳී ඔබට සිත ආදරේ කරයි ලවන් හසකැන් නුවන් කැල්මන් හොඳින් හඳුනන්නෙ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පින් නොමැතිදෝ මා කෙරේ ලවන් හසකැන් නුවන් කැල්මන් හොඳින් හඳුනන්නෙ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පින් නොමැතිදෝ මා කෙරේ මගේ විජිතේ සිනා නොමැතේ විඩාපත් වේද ජිවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේද මා වෙතේ ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලුවී සිටී නැගුනු සෙනෙහේ කියනු බැරිවී මගේ සිත වේදනා විඳී ඔබට සිත ආදරේ කරයි ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල් ලැගුම් සොයමින් නුවන් අයා යොවුන් බිඟු දැල් හෙලූ හසරැල් මසිත සුසුමන් දවා ගියා ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල් ලැගුම් සොයමින් නුවන් අයා යොවුන් බිඟු දැල් හෙලූ හසරැල් මසිත සුසුමන් දවා ගියා මගේ විජිතේ සිනා නොමැතේ විඩාපත් වේද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේද මා වෙතේ ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලුවී සිටී නැගුනු සෙනෙහේ කියනු බැරිවී මගේ සිත වේදනා විඳී ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලුවී සිටී නැගුනු සෙනෙහේ කියනු බැරිවී මගේ සිත වේදනා විඳී ඔබට සිත ආදරේ කරයි
@nipunbandara7490
@nipunbandara7490 2 жыл бұрын
Patta mhn
@SwaShakthi770
@SwaShakthi770 Жыл бұрын
Tempo චූට්ටක් වැඩී අව්ලක් නෑ...❤❤මරු
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 11 ай бұрын
Excellent ❤
@ajithjayasekera
@ajithjayasekera 2 жыл бұрын
අංක 1111 තමයි ඔයාලා සුපිරි වෙට් එකට ලක්ෂයක් හරි දාන්න නොනවතින ගීත ඇතුලු
@masuran7473
@masuran7473 2 жыл бұрын
sund patta ban
@hasithaanuranga9232
@hasithaanuranga9232 2 жыл бұрын
patta
@RomanoFernando16
@RomanoFernando16 2 жыл бұрын
Supiri.great job.keep it up ❤❤❤
@SusankaSanjeewa
@SusankaSanjeewa 29 күн бұрын
Can you make a fast track for "Randu wewi yalu wevi duwa pana wathu midule". lacking item
@madhumahadurage
@madhumahadurage 9 ай бұрын
Best
@prasanna046
@prasanna046 2 жыл бұрын
Nice , clear tracks . Thanks for uploading
@samanpriyadarshana6733
@samanpriyadarshana6733 2 жыл бұрын
Api illana songs oyala dene na ne thank hode
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
whatsapp ekata danna ona sinduwa man dennam eken WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
@samanpriyadarshana6733
@samanpriyadarshana6733 2 жыл бұрын
Mata dennako dinesh tharanga ge ira nam gamane kiyana sinnduwa live gahana eka karaoke karala plz aiye loku udauwak
@nipunbandara7490
@nipunbandara7490 2 жыл бұрын
Mhn la Rosa namal beji karoke ekk dannko plz
@nilukaroshani2564
@nilukaroshani2564 8 ай бұрын
Husmak tharamata karoke eka dannako please
@jayanthaherath344
@jayanthaherath344 Жыл бұрын
Mage Dase me kadulu
@ilmisayurangi2824
@ilmisayurangi2824 9 ай бұрын
Nidikumbanididehanabidinawalyricsdanna
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 40 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 685 М.
Me Nagaraya karaoke (Without Voice) මේ නගරය කැරෝකේ
5:03
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 40 МЛН