දිගු නෙත් හසරැල්ලේ - digu neth hasarelle දයාරත්න පෙරේරා සමගින් සුභානි හර්ෂණී

  Рет қаралды 38,553

පෙරමග

පෙරමග

Күн бұрын

වීඩියෝවේ මුල් අයිතිය සිරස මාධ්‍ය ජාලය සතුය​.
උපුටා ගැනීම / sirasaoriginals චැනලයෙන්

Пікірлер: 43
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
හරිම ලස්සනයි දයා අයියාට තියෙන්නෙ සිත සුවපත් කරන කට හඩක්
@virajranasinghe5300
@virajranasinghe5300 Жыл бұрын
අක්කාගේ voice එක❤️🌹
@HashanSanjeewa-e4o
@HashanSanjeewa-e4o Ай бұрын
ජිවිතය ආපස්සට ගෙනියනවා 😔 හැගීම්බර ගායනයක් ❤
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 7 ай бұрын
වෛර කරන්නෑ මං කවදාවත් සැනසෙනු ඔහු හෙවණේ...❤❤❤
@priyanthasudarshana9048
@priyanthasudarshana9048 7 ай бұрын
මම subaniwa ලස්සනටම දැක්කේ මෙතන..හරිම සුන්දරයි 🌹
@priyanthasudarshana9048
@priyanthasudarshana9048 7 ай бұрын
මැන්ඩරින් මල්ලිට දෙය්යන්ගේම පිහිටයි ❤️
@kamalweijesekara6161
@kamalweijesekara6161 Ай бұрын
Beautiful song ❤❤❤❤❤❤❤❤❤❤❤
@ssssd706
@ssssd706 Ай бұрын
WooooooooooooooooooooooooooooooooowI
@SiromiRwanpathirana
@SiromiRwanpathirana 2 ай бұрын
❤❤❤
@kaushalnadeeshe2916
@kaushalnadeeshe2916 Жыл бұрын
Wow Subani. Love Your Voice. Also Dayarathna Perera
@lakmalipeiris93
@lakmalipeiris93 8 ай бұрын
හරිම ලස්සනයි ...භාවනාවක් වගේ...අහපු වාර ගනන අනන්තයි...දයාරත්න මහතාගේ...සුබානි මහත්මියගේ කටහඩ පුදුම ලස්සනයි ...හිත සුවපත් කරන කඩහඩවල් දෙකක් ..දෙදෙනාටම තෙරුවන් සරණයි !!!#❤❤❤නීරෝගී සුව....
@Twforward
@Twforward 3 жыл бұрын
I love this version
@DhammikaSiriwardhana
@DhammikaSiriwardhana 27 күн бұрын
Super artis
@LenexWolf97
@LenexWolf97 4 жыл бұрын
පට්ට සින්දුව❤
@Sandamalisugandhika1
@Sandamalisugandhika1 Ай бұрын
Nice
@user-fb5iv7gm9n
@user-fb5iv7gm9n 2 ай бұрын
Lassansi ❤❤
@nisansalakarunananda2067
@nisansalakarunananda2067 2 жыл бұрын
Suba I voice wow
@chamindalal4364
@chamindalal4364 Жыл бұрын
ලස්සනයි ගොඩක්
@peshaladumidu1718
@peshaladumidu1718 Жыл бұрын
කනට මීපැණි වගේ ⁣හරිම ලස්සනයි ❤
@mahigallage
@mahigallage 3 жыл бұрын
Love initiation of as Birth blossoming like a flower, maturity to life time affair and dying away forever It is beautiful story that we can hear within our path of walk in the Life.
@samanwiki1543
@samanwiki1543 Жыл бұрын
V lovely ❤️❤️❤️🎼🎧😭
@pabalusamaranayake885
@pabalusamaranayake885 2 жыл бұрын
patta backing
@shehanranatunga3154
@shehanranatunga3154 6 ай бұрын
කාටනම් නැද්ද අත්දැකීමක් ජීවිතයට මෙවන් . . 😐
@kasungp3644
@kasungp3644 3 жыл бұрын
No words👍
@pabalusamaranayake885
@pabalusamaranayake885 2 жыл бұрын
pattama patta re make.
@asankamithradeva3905
@asankamithradeva3905 Жыл бұрын
❤️❤️👌👌
@MyShermila
@MyShermila 4 жыл бұрын
lasanama geethyak !
@gayananurada3476
@gayananurada3476 Жыл бұрын
Niyamai
@sanjuboy1323
@sanjuboy1323 2 жыл бұрын
💞
@chandimaharishchandra7771
@chandimaharishchandra7771 Жыл бұрын
දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ මේ නෙතු නවතා මගේ හිත අමතා හිරු හිනැහුන උදයේදී ආදරයද මට කීවේ උදේ හවා කල ගෙවන තුරාවෙදි පටු මාවත් අතරේ තුරුලිය හෙවනේ සිහිලස ලබමින් ගතකල සොඳුරු පැයේ මල් හිනැහුන උයනේදී ආදරයද මට කීවේ දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ උණුසුම් සුසුමින් නෙතු බොඳවෙද්දි සැඩ හිරු නැගි මද්දහනේ ආදරයද මට කීවේ දෙදෙනා ආ මග අද මා තනිවම ඔබ නෑ මගේ හෙවණේ වෛර කරන්නෑ මං කවදාවත් සැනසෙනු ඔහු හෙවණේ ප්‍රේමය රුදු සිහිනයෙකී ආදරයයි මට කීවේ දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ මා නෙතු හඬවා ඔහු හද සනසා හිරු වැලපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවේ ගායනය - දයාරත්න පෙරේරා සංගීතය - අජිත් ජයවීර ගී පද - කුසුම් පීරිස්
@virajranasinghe5300
@virajranasinghe5300 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@Jcbpblx
@Jcbpblx Жыл бұрын
සුභානිගෙ කටහඬ පුදුම ලස්සනයි
@mikumandi9046
@mikumandi9046 2 ай бұрын
P😢
@globalarts1996
@globalarts1996 2 күн бұрын
මැන්ඩලින් අයිය නිවරදිවම කන්නව
@MrCrishantha
@MrCrishantha Жыл бұрын
voice is good but mic is no good....
@hprsAl
@hprsAl 5 жыл бұрын
සුප්පා...
@පෙරමග
@පෙරමග 5 жыл бұрын
☺️
@priyanthasudarshana9048
@priyanthasudarshana9048 8 ай бұрын
ආදරයද මට කීවේ?
@nuwansanjeewa8599
@nuwansanjeewa8599 4 ай бұрын
❤❤
@DushanNadeeshaLiyanage
@DushanNadeeshaLiyanage Жыл бұрын
❤❤
@sahan.1060
@sahan.1060 2 жыл бұрын
❤️
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
obata sitha adare karayi
5:32
පෙරමග
Рет қаралды 4 М.
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Dayarathna perera with flashback | live mp3  | Music Life sl
15:41
Music Life sl
Рет қаралды 35 М.
Digu Neth Hasaralle   Dayarathna Perera   Arrow Star   Kelanithissa
3:41
prasanna wehellage
Рет қаралды 21 М.
Digu Neth Hasarelle | Dayarathna Perera
3:30
Mishromax lk
Рет қаралды 307 М.
Digu Neth Hasarelle
3:53
Dayarathna Perera - Topic
Рет қаралды 875
Hima Renu Watena |Ruchira Nirmani | Mariyo Ananda
4:57
Ruchira Nirmani Official ♪
Рет қаралды 575 М.
Punsiri Soysa & Peshala Manoj Live Performance
23:40
Vagrant
Рет қаралды 39 М.
DIGU NETH HASARELLE
3:33
Nalaka Video Studio
Рет қаралды 82 М.