Obata Sitha Adare Karai | ඔබට සිත ආදරේ කරයි | Dayaratne Perera | Sandaru Suyamaya | Roo Tunes

  Рет қаралды 190,076

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 55
@jeewaka59
@jeewaka59 7 ай бұрын
බලනු නුවනින් විමසා ආදරේ මායාවන් සසර පුරා මුලාවෙන් රැගෙනයයි භව කතරේ..... අවිදු අඳුරේ වෙලී ගෙවන ජීවිත සදා නොදකී තතු ඒ ලෙසින් සසර පුරා මුලාවෙන් රැගෙන යයි භවකතරේ බලනු නුවනින් විමසා .... ජීවක....
@bggprasanna-universityofke5655
@bggprasanna-universityofke5655 8 ай бұрын
ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලු වී සිටි නැගුන සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විදී...
@Sathsara134
@Sathsara134 9 ай бұрын
ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලු වී සිටි නැගුන සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විදී... මෙහෙම කීපාරක් වෙලා ඇත්ද🥹❤️
@hashanshammika1501
@hashanshammika1501 5 ай бұрын
🥺
@chinthapatti1
@chinthapatti1 7 ай бұрын
My longtime favourite,sweet,independent art,good luck Pattiarachchi
@roshangallage4077
@roshangallage4077 5 ай бұрын
මෙච්චර ලස්සනට සංගීතය දෙනකොට සක්සෆෝන් එකත් තිබුණා නම් කියලා හිතුනා ❤
@induwaradinith2504
@induwaradinith2504 9 ай бұрын
obata deeghaayu wewa 💖
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 9 ай бұрын
😍ඒ හඩ තමයි හඩ.👍මරු.
@ChathurangaLakruwan
@ChathurangaLakruwan 2 ай бұрын
සන්ගීතය වගේම ගායනය ඉතා රසවත්
@ChathurangaLakruwan
@ChathurangaLakruwan 2 ай бұрын
මේ සින්දුව හින්දම subscribe කලා
@LakmalWeerasinghe-z9f
@LakmalWeerasinghe-z9f 2 ай бұрын
ඔබේ ඇසුරේ ඔබේ සෙවණේ නවාතැන් වේද මාවෙතේ❤❤
@movindasanayake5131
@movindasanayake5131 28 күн бұрын
මේවාට ගහන්න සිංදු කොහෙද ඉතින්.. ❤❤
@menukamadhuranga9268
@menukamadhuranga9268 Ай бұрын
Legends la ❤️‍🔥🙏🇱🇰
@nadunshansathsara2456
@nadunshansathsara2456 9 ай бұрын
Lassani💖❤️
@Suriyarachchi
@Suriyarachchi 3 ай бұрын
ලස්සනයි ❤
@WruwanchandanaEkanayaka-qq5dc
@WruwanchandanaEkanayaka-qq5dc Ай бұрын
Marama lasana song ekak
@nayanalahandapurage5151
@nayanalahandapurage5151 2 ай бұрын
ඔබට සිත ආදරේ කරයි ❤
@DilaniNisansala-f1v
@DilaniNisansala-f1v 9 ай бұрын
Harima lassanai..
@MrAshx
@MrAshx 9 ай бұрын
Come on boys !!!! we need the saxophone parts using the real one, not a organ 😢😢😢
@deshanperera5835
@deshanperera5835 9 ай бұрын
yeeeeeees agreed 😢😢 also need double bass also chello 🥲
@senithmalabage7789
@senithmalabage7789 9 ай бұрын
Yess
@praneeth_ilandara
@praneeth_ilandara 8 ай бұрын
Trueee 😢
@kavindasiriwardhana
@kavindasiriwardhana 8 ай бұрын
ya.!
@yasirukaweesha7024
@yasirukaweesha7024 8 ай бұрын
ඔව්
@AbesekaraSomapala
@AbesekaraSomapala Ай бұрын
Supiri
@RONALDKEEGAL
@RONALDKEEGAL 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤legends❤❤❤❤❤
@ChamriPerera-vl2rt
@ChamriPerera-vl2rt 4 ай бұрын
මම හරිම ආදරේ ගායකයෙක්
@harshachathuranga5875
@harshachathuranga5875 3 ай бұрын
ඒ voice තවමත් තරුණයි
@prasadmanjuon367
@prasadmanjuon367 5 ай бұрын
Super song
@nuwanmadusanka1842
@nuwanmadusanka1842 9 ай бұрын
❤❤
@Dushanthi84
@Dushanthi84 9 ай бұрын
❤️❤️❤️❤️
@yasirukaweesha7024
@yasirukaweesha7024 8 ай бұрын
🥰
@pushpawarnakulasuriya4323
@pushpawarnakulasuriya4323 9 ай бұрын
Nice 0:25
@kamalwitharana502
@kamalwitharana502 3 ай бұрын
❤❤❤ මගේ විජිතේ සිනා ..නො...🙂
@lassanadewal8918
@lassanadewal8918 8 ай бұрын
මෙන්න සිංදු ❤
@hansanagamage2948
@hansanagamage2948 7 ай бұрын
මම කෙනෙක්ට හිතින් ආදරේ කරනව.එයා මට උදේ හවස මුණ ගැහෙනව,මගෙ ළඟම ඉන්නව.මම එයා ඉන්නෙ එකම තැනක. එයාගෙ හිනාවට මම වශී වෙලා වගේ...මම තනියම ගෙදර ආවම මට හීනෙනුත් එයාව පේනව.මම එයා ගැන හිතනව කියල එයා දන්නවද ඒ කොච්චර ද කියල එයා දන්නවත් ඇති....ඒත් මම එයාට කැමති කියන දේ අපි දෙන්නව දන්න හැමෝම දන්නව.ප්‍රසිද්ධ රහසක් වගේ ඒක ගැන කියල එයාගෙම යාලුවො ත් මට විහිලු කරනව.මම ඒව හරි ආදරෙන් භාර ගන්නෙ මට එයා ගැන කියල විහිලු කරද්දි මට ලොකු සතුටක් වගේ නිසා ඒකත්. 😊 එයා මගෙ ඇගේ ගෑවි ගෑවි ඉන්නව අපි එකට වැඩ කරනව..ඉගන ගන්නව.මම දිහා හොරෙන් බලනව මම දැකලත් තියනව .ඒත් අවාසනාවකට මට එයාට මගේ ආදරේ කියාගන්න විදියක් නෑ...මට එයාට ආදරේ කරන්න අයිතියක් නෑ .මට එයාට එකතු වෙන්න ලෝකෙ අවසරයක් නෑ.... මොකද අපි දෙන්නම එකම නේවාසිකාගාරයේ සිසුන්...ලොකෙට තහනම් වෙච්ච හදවතට තහනම් නොවෙච්ච ආදරයක්....❤😢💔 මම ඔයාට ගොඩක් ආදරේ ( HL❤ ) මොන දේ උනත් ඔයාගෙ අහිංසක බැල්මට ඒ අහිංසක කමට මම ආදරේ .මිනිස්සු ආදරේ ට ත් නීති දැම්ම නිසා මේ බවේ එකතු වෙන්න බැරුව ඇති ලබන ආත්මෙක වත් ආයෙ මට හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම්.තව මාස කීපයයි අපි එකට ඉන්නෙ..මට ඔයාව පේන්නෙ.ඊට පස්සෙ මොන වෙයිද...මම දන්නෙත් නෑ....😢
@crick360plus
@crick360plus 7 ай бұрын
Dont worry bro. mathakayak ubalawa jeewath karai.. ubage unuhuma hangeema adala kentath e wagema danenawa.. eka vishwasai. idiri keti kalaya athulataha hithe hira karan inna de kiyanna kohoma hari prathicharaya mokak unath kamak na.. naththan awasaney mathakayan pamanak ithuru wei..
@Kasuni-Piu
@Kasuni-Piu 2 ай бұрын
E kiwwe eyath pirimi lamayekda
@samwms7439
@samwms7439 6 ай бұрын
❤️❤️❤️👌👌👌
@hashanshammika1501
@hashanshammika1501 5 ай бұрын
🥺💞🥺
@sanjeewamendis-y9y
@sanjeewamendis-y9y 3 ай бұрын
mechchara lassana sinduwakata views 113 k😢
@menukamadhuranga9268
@menukamadhuranga9268 Ай бұрын
Sirawata ban kiyala wadak na
@menukamadhuranga9268
@menukamadhuranga9268 Ай бұрын
Ow ban kiyala wadak na
@prasannakumara5254
@prasannakumara5254 7 ай бұрын
❤❤❤❤❤❤❤❤Supiri
@surangadias6041
@surangadias6041 15 күн бұрын
❤️❤️❤️🤍🩶
@menukamadhuranga9268
@menukamadhuranga9268 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@arunaaruna3922
@arunaaruna3922 8 ай бұрын
❤❤❤❤
@DeepthiPriyadarshani-z5b
@DeepthiPriyadarshani-z5b Ай бұрын
❤❤❤❤❤❤❤
@Jambii99
@Jambii99 6 ай бұрын
❤❤❤❤❤
@anushaariyathilaka-yr2ep
@anushaariyathilaka-yr2ep 4 ай бұрын
❤❤❤
@anushaariyathilaka-yr2ep
@anushaariyathilaka-yr2ep 3 ай бұрын
❤❤❤
@chamarasameera6217
@chamarasameera6217 2 ай бұрын
❤❤❤❤
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 7 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 12 МЛН
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 2,2 МЛН
Sinhala Song List | Dayarathna Perera | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS
11:58
Sampath Live Video Team - Balapitiya
Рет қаралды 1,2 МЛН