❤️❤️ අක්ශා චමුදි පට්ටම කියන හින්දි සිංදුව❤️❤️ | Dil Ko Dekho Chehra Na Dekho | Aksha Chamudi

  Рет қаралды 528,721

Polkichcha  - පොල්කිච්චා

Polkichcha - පොල්කිච්චා

Жыл бұрын

අක්ශා චමුදි පට්ටම කියන හින්දි සිංදුව | Dil Ko Dekho Chehra Na Dekho | Aksha Chamudi
#DilKoDekhoChehraNaDekho
#akshachamudi
#Polkichcha

Пікірлер: 228
@kumaridissanayake903
@kumaridissanayake903 Жыл бұрын
ලස්සනයි පුතේ...සුභ පැතුම්...ඔයා දන්නවද පුතේ ජීවිතවල මංගල කරුණු ජීවිතවලට එන්නෙ කොහොමද කියලා..පෙර පින් කරලා තියන නිසා..ඉතින් ඔයා පෙර පින් ඇති දරුවෙක්...ඒ පෙර පින් ඇති දරුවා මේ ලෝකෙට බිහිකළ දෙමව්පිය දෙපළට පින් දෙමින් ගරු කරමින්..ජීවිතේ ඉදිරියට යන්න ...නිහතමානී වෙන්න...පින් වැඩෙන දේවල්ම ජීවිතය පුරාවට ලංකරගන්න... සියල්ලන්ටම ..කෙලෙ ගුණ දක්වන්න එහෙම උනොත් මෙ විශ්වය ඔබට තව දුරටත් ආශීර්වාද කරාවි ...දිණෙන් දින දියුණු වේවි...
@wdmthilakasiri8466
@wdmthilakasiri8466 Жыл бұрын
00
@aamm8305
@aamm8305 Жыл бұрын
Budusaranai...doniyooo❤❤❤❤
@pulathisinimnaya
@pulathisinimnaya Жыл бұрын
Super
@sakunthaladissanayake5793
@sakunthaladissanayake5793 Жыл бұрын
Budusarsnai duwa
@bhagyasridayasiri6971
@bhagyasridayasiri6971 Жыл бұрын
Ela
@danushkasanjeewa7095
@danushkasanjeewa7095 Жыл бұрын
ලස්සනයි දුවේ ඔයාට බුදු සරණයි
@kanthiemuthugalage535
@kanthiemuthugalage535 Жыл бұрын
හුගක් දවසකින් දැක්කෙ දැං ලොකු වෙලා , ලස්සනයි දුව ❤️🥰
@janajana7879
@janajana7879 Жыл бұрын
ලස්සනයි මණික ❤️බුදුසරණයි 🙏🏾
@chamalkadilshan4614
@chamalkadilshan4614 Жыл бұрын
කටුවනින් රටට පායපු පුංචි තාරකාවිය❤️
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
ලස්සනයි දුව...ඉදිරියටම යන්න සුබ පැතුම්...!
@ranibandara212
@ranibandara212 Жыл бұрын
තෙරුවන් සරනයි.!දුවේ ඔයාට ඔයාගේ, අනාගතයම,. වාසනාවන්ත වේවා .!
@shanisamarawicrama2113
@shanisamarawicrama2113 Жыл бұрын
හරිම ලස්සනයි. ඉගෙන ගන්නත් අමතක කරන්න එපා කුමන අංශයකින් හෝ ඉදිරියට යන්න
@kalukumi2826
@kalukumi2826 Жыл бұрын
ආක්ෂා ගොඩක් ලස්සන වෙලා. ❤
@malakoman8057
@malakoman8057 Жыл бұрын
ලස්සනයි ❤බුදුසරණයි පරිස්සමින්
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 Жыл бұрын
ලස්සනයි දුවෙි බුදු සරනයි
@dammikakurunada4069
@dammikakurunada4069 Жыл бұрын
නියමයි මගෙ මැනික ලස්සනයි ඔයාට දලදා සමිදු පිහිටයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා 💕💕💕💕💋💋💋💋💃💃💃💃💃💃💃
@indukumari1159
@indukumari1159 Жыл бұрын
ගොඩක් ලස්සනයි මැණික, ඔයා දැන් ටිකක් ලොකු වෙලා සින්දුවත් ලස්සනයි දුවත් ලස්සනයි ඉදිරියටම යන්න ජය පතනවා පරිස්සමින් දුව අද්‍යාපන කටයුතු සාර්ථක වේවා බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
@Geethika-pi2wk
@Geethika-pi2wk 10 ай бұрын
Pattaaaaqa❤😂😂😂😂❤❤
@preethisooriyaarachchi9136
@preethisooriyaarachchi9136 Жыл бұрын
ඔය වගෙ වෙනස් වෙනස් ගීත ගායනා කරන්න .ලස්සනයි දුවේ.බුදු සරණයි ඔයාට
@romagggg9990
@romagggg9990 Жыл бұрын
අයියෝ ලස්සනයි ජීවිතය ලස්සනයි ඔයා සුදු
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
sapaththu 2lokui ned duwe😮
@niroshasadamali3472
@niroshasadamali3472 Ай бұрын
​@@sasanthass7989wzoaksga v be'm
@lalithlalith6912
@lalithlalith6912 Жыл бұрын
අනේ මෙිි අපේ ආක්ෂා දුව දැන් ලොකුයි .මම හරිම ආස දෙරණට ආපු විදිහට කූබිචිිචි වගෙ.💖💖💖🌷🌷🌷💎💎💎
@mrtiger9125
@mrtiger9125 Жыл бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
ජයවෙීවා පුතේ දීර්ඝ ආයු ලැබේවා පුතේ යහපතක්ම වෙීවා
@rupakaluarhei9682
@rupakaluarhei9682 Жыл бұрын
ලස්සනයි මැණික සුභ පැතුම් බුදුසරණයි ❤️❤️❤️
@maduwanthiwijethunga8246
@maduwanthiwijethunga8246 Жыл бұрын
හ‍රි ම ලස්සනයි මැණික බුදුසරණයි ♥️
@wema4141
@wema4141 Жыл бұрын
ලස්සනයි.බුදුසරනයි.ඹයාට
@ajithsenawirathna7117
@ajithsenawirathna7117 8 ай бұрын
නියමයිනෙ 👍
@w.s6532
@w.s6532 Жыл бұрын
ලස්සනයි පුතේ බුදු saranai 🤩🤩🤩🤩💓💓
@chandrasrilanka9101
@chandrasrilanka9101 Жыл бұрын
ලස්සනයි පුතෙ
@pawaninisansala2386
@pawaninisansala2386 Жыл бұрын
ගොඩාක් ලස්සනයි පැටියෝ
@isharamadushani2885
@isharamadushani2885 Жыл бұрын
මගෙ මැනික අපි ආදරෙයි❤❤
@chanralathasilva764
@chanralathasilva764 Жыл бұрын
හරිම ලස්සනයි දෝණි තෙරැවන් සරණයි සුභ පැතුම් 💖💖
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy Ай бұрын
රෙස්පට් එකෙම්ම කටහඩ ගැම්මක් තමයි ❤❤
@polkichcha
@polkichcha Ай бұрын
❤❤❤❤
@athulasanjeewa2071
@athulasanjeewa2071 Жыл бұрын
Oya wage brand ekaknm bihi une one amd only oya vitharai duwe.budu saranai manika
@unsmart3953
@unsmart3953 Жыл бұрын
ලස්සනයි 💕💕 හැමදාම නිහතමානී වෙන්න ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa lassanai ❤❤😘😘🌷🌷
@amaragamagee6143
@amaragamagee6143 Жыл бұрын
ලස්සනයි දුව බුදු සරණයි
@jayamala7987
@jayamala7987 Жыл бұрын
Harim Lassanai puthe 😘😘😘😘😘😘🌷🌷🌷🌷🌷🌷🌷🌷👍
@nirmalapriyangani
@nirmalapriyangani Жыл бұрын
බුදු සරනයි දග මල්ල.
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
ලස්සනයි ❤️❤️😍🙇
@thisharathnayaka5150
@thisharathnayaka5150 Жыл бұрын
Godak lassanai manika budu saranai 😍
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
ලස්සන යි.පු.ෙත්.ඉදිරි .අනාගතය.ලස්සන .තරැවක්.පායා.අැත.පුංචි.පැටවි.ටික.හැ.ෙමා්ටම.ෙතරැවන්.සරනයි
@pushpamybaby3pushpamybaby395
@pushpamybaby3pushpamybaby395 Жыл бұрын
Woooow so quite & nice godak aderei duwa පරිස්සමෙන් inna jesu pitai
@shiromimadushika3252
@shiromimadushika3252 Жыл бұрын
ලස්සනයි දුව ❤️❤️❤️💗💗💗
@chamodikaushalya5800
@chamodikaushalya5800 Жыл бұрын
Niyamayi බුදු සරනයි ඔයාට නන්ගී
@sanayakumari1945
@sanayakumari1945 Жыл бұрын
Lassanai. Subama suba anagathayak pathami.
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
Budusaranai Du
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
ලස්සනයි මැණික ❤❤❤❤
@nimmijayasinha3900
@nimmijayasinha3900 Жыл бұрын
👍👍👍👍👍👍 ලස්සනයි ..........
@SunilMarasinha-nh3ov
@SunilMarasinha-nh3ov 8 ай бұрын
Wow marama lassanae i
@mangalakatukenda6701
@mangalakatukenda6701 Жыл бұрын
මගෙ. ආක්ෂා. චූටි දුවට තෙරුවන්සරණින්. සංගීතවිශාරද. වරියක්. වේවා. තුම්හාරී. ගීත්. ඛූබ. සූරත්. හෙය්. බහුත්. සුන්දර්. හෙය්.
@priyantha9189
@priyantha9189 Жыл бұрын
ලස්සනයි දුව
@ashaweerakoon2110
@ashaweerakoon2110 Жыл бұрын
Oya wage aluth sindu kiyanna Ekama kiyanna eoa puthe Ada har lassanai
@Anonymous-td7qn
@Anonymous-td7qn Жыл бұрын
Ullai ullai thrn gammac na duwe.budusrny putje.
@rmwbandara6074
@rmwbandara6074 Жыл бұрын
බුදුසරණයි මගෙ පැටියෝ
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
චූටි කෙල්ල ලොකුයි දැන් .. Dimple in your smile ..❤❤❤❤ pretty ..😘😘
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
ලස්සනයි🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹දුවෙ
@nicemoment7028
@nicemoment7028 Жыл бұрын
නියමයි දෝනි 💕💕💕💕💞💞💞
@wildeliphant6208
@wildeliphant6208 Жыл бұрын
ලස්සනයි budusaranai duwa
@shraddhaweeramunda8013
@shraddhaweeramunda8013 Жыл бұрын
So beautiful duwa you have lovely voice Wish you all the best God bless you
@sumithhemantha3614
@sumithhemantha3614 Жыл бұрын
ලස්සනයි මගේ දුවේ බුදු සරණයි ඇස්වහක් කටවහක් නම් වදින්න එපා. ජය වේවා. ....
@kanchanajayawardana4130
@kanchanajayawardana4130 Жыл бұрын
ලස්සනයි මැනික නිහතමානිව ඉදිරියට යන්න.හොදට ඉගෙන ගන්න.හැදියාවෙන් ජීවත් වෙන්න ඔයාට වරදින්නෑ .බුදු සරනයි
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Fatttttaaaa...... Ape game Didulana tharuwa.. ❤️❤️❤️❤️❤️❤️ Adarei hamadamath Chooty Manika.... 💖💖💖💖💖 Subama suba wasanawantha anagathayak wewa obata 🙏
@user-vx7cu3ft4z
@user-vx7cu3ft4z 7 ай бұрын
ලස්සනයි හරිම ලස්සනයි🙏🙏🙏🙏🙏🙏♥️
@enishanthi119
@enishanthi119 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩාක් සුදු දුවේ ...අපේ රටෙ සම්පත් මේහෙම ඉදිරියට එන්න ඔනේ හැමදාමත් ...හැමදාමත් අපි ඔයා එක්ක සුදු දුවේ ..පරිස්සම්න් ගොඩාක් පරිස්සම්න් සතුට්න් ඉන්න ලස්සන සුදු දුවේ ...ම්ගේත් ඔයාගේ වගේ ඩ්ම්පල් තියෙනවා ...ඔයා පරිස්සම්න් සතුට්න් ඉන්න ඝණ දෙව්‍ පිහිට ලැබේවා සුදු දුවේ
@kasun7535
@kasun7535 Жыл бұрын
ලස්සනයි ❤❤
@roshaniskroshsni
@roshaniskroshsni Жыл бұрын
ලස්සනයි,දූවෙ,මාගෙ,පාලූව,ඇරන්නෙ,ඔයාගෙ, සිංදු,වලටයි,මම,සවූදි,වල, සිට, අහන්නේ
@LathaGamag-xz5qi
@LathaGamag-xz5qi Жыл бұрын
ලස්සනයි පුතේ budusaranai ratharan ❤❤❤
@user-bv9dr4kr9r
@user-bv9dr4kr9r 8 ай бұрын
ලස්සනයි පුතේ බුදු සරනයි
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
All the best ,duwa💗💗
@salmasirilanka6146
@salmasirilanka6146 9 ай бұрын
නියමයි දූව සුභ අනාගතයක් වේවා ❤❤
@user-zm3ph4xt6d
@user-zm3ph4xt6d 7 ай бұрын
Lassanai nangi❤
@ninie4764
@ninie4764 Жыл бұрын
ලස්සනයි doni
@hettiarachchigeajithrohith5460
@hettiarachchigeajithrohith5460 Жыл бұрын
ලස්සනයි දුවේ budusaranai
@wijesihghe9623
@wijesihghe9623 Жыл бұрын
😍😍😍🌹😍😍🌹😍🌹😍🌹😍🌹😍🌹😍🌹😍🌹😍😍🌹😍🌹😍😍❤️😍❤️😍🌹😍❤️😍🌹😍😍😍😍😍😍🌹😍❤️😍❤️😍🌹😍😍❤️😍❤️😍🌹😍🌹😍❤️😍❤️😍🌹😍😍❤️😍 මැණිකා ලස්සනයි
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 Жыл бұрын
බුදුසරණයි පුතේ ❤️❤️❤️
@neranjaleeneranjalee687
@neranjaleeneranjalee687 Жыл бұрын
🥰❤lassanai patiyooo
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
හරිම ලස්සනයි පැටියෝ .......
@biumotgunathilaka5342
@biumotgunathilaka5342 Жыл бұрын
ජේසු පිහිටයි
@hasantharanjith9988
@hasantharanjith9988 Жыл бұрын
ලස්සනයි බුදුසරණයි දුව
@YashodaSudu-yt8dd
@YashodaSudu-yt8dd Жыл бұрын
Good luck
@bajibaji8330
@bajibaji8330 Жыл бұрын
ලස්සනයි
@ummbasitmalik7349
@ummbasitmalik7349 4 ай бұрын
❤රටට පායපූ හද දොනි බුදු සරණයි
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤
@klaraaelva8974
@klaraaelva8974 Жыл бұрын
Lassanai puthe
@u.g....9819
@u.g....9819 Жыл бұрын
බුදු සරනයි මගේ පැට්.යට.
@priyadarshaniperera4721
@priyadarshaniperera4721 5 ай бұрын
ලොවින් එකෙක් එක් දෙයකට wei සමත. Go ahead menika
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤
@podimanikep9erera273
@podimanikep9erera273 Жыл бұрын
Jasu phitai puthe. Oya kathakaraddi. Rukmanidavi. Wage. Katha karanne. Suba pathum duwe. Jp
@e-savi7380
@e-savi7380 Жыл бұрын
God bless you all
@kumarikumari474
@kumarikumari474 Жыл бұрын
Budusaranai.putha
@skkw2356
@skkw2356 Жыл бұрын
තෙරුවන් සරනයි
@deepanidayanee280
@deepanidayanee280 Жыл бұрын
lassanai puthe budu saranai
@MallikaMallika-pg3kn
@MallikaMallika-pg3kn Жыл бұрын
Budusaranai මැණික ❤❤
@madeenamadeena9764
@madeenamadeena9764 Жыл бұрын
අම්මෝ ඉක්මනටම ලොකු වෙලා මං මෙහෙදි දකිද්දි පුංචියි ලස්සනයි
@sujithnalindaratnayakage5984
@sujithnalindaratnayakage5984 Жыл бұрын
You have gorgeous voice and performance is very talented I wish a magnificent future then good luck. Best regards
@malanieindra123
@malanieindra123 Жыл бұрын
Lassanai 🌹😘
@WAJ15
@WAJ15 8 ай бұрын
Kawada hari oyaapelegend
@dammikanandani9393
@dammikanandani9393 Жыл бұрын
Lassanai duwe .❤️❤️❤️❤️bs.
@gilanifernando6244
@gilanifernando6244 Жыл бұрын
lassanai dooni. jesu pihitai ❤❤❤❤
@wasanthisubasinghe5467
@wasanthisubasinghe5467 Жыл бұрын
👍👍 Wish you all the best doni 🙏 God bless you ♥️♥️
@chamaniniranjika4030
@chamaniniranjika4030 Жыл бұрын
Lassanay suba anagathayak patiyob.s
@SajeeSajee-z2w
@SajeeSajee-z2w 3 күн бұрын
I love you..sudumanika
@hasinikomangodage7781
@hasinikomangodage7781 Жыл бұрын
Wow lassanai😘
@sampathalex4704
@sampathalex4704 Жыл бұрын
සුපුනි රෂ්මිකාගෙන් පස්සෙ අාපු ගැම්ම අක්ෂා. එ්ක නියමයි කෙල්ලේ..... 💖
@sisteranneiresha4791
@sisteranneiresha4791 Жыл бұрын
අනේ අර චූටී පුතා නියමයි
@sanjiwaniamarasinha9548
@sanjiwaniamarasinha9548 Жыл бұрын
lokuwela duwe oya budusatanai
@user-lk8mq9ef5c
@user-lk8mq9ef5c 5 ай бұрын
Lassanai.menika ❤❤❤❤❤
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 24 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 32 МЛН
Aksha Chamudi - Derana 18th Anniversary Celebration
2:15
TV Derana
Рет қаралды 99 М.
Ozoda - JAVOHIR ( Official Music Video )
6:37
Ozoda
Рет қаралды 10 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 893 М.
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 307 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
2:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 13 МЛН