සල්ලි 💰 Salli 🔥 අක්ශා චමුදි ඒකට නම් කියන්න වචන නෑ 🔥 | උඹ මෙක Rewind කරලා බලනවාමයි | Aksha Chamudi

  Рет қаралды 3,330,205

Polkichcha  - පොල්කිච්චා

Polkichcha - පොල්කිච්චා

Күн бұрын

🤑Rap එකත් කියනවා යකෝ🤑
සල්ලි💰Salli 🔥අක්ශා චමුදි ඒකට නම් කියන්න වචන නෑ🔥 Salli | උඹ මෙක rewind කරලා බලනවාමයි | Aksha Chamudi
#salli
#akshachamudi
#newsinhalasong2023

Пікірлер: 4 200
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
දැන් කෙලි පැටියා ලස්සනයි මහත් වෙලා බුදු සරනයි පැටියෝ,,,කටහඬ ලස්සනයි දැන් ගොඩක් ලස්සනයි අදින විදියත් ජයවේවා කෙලි පැටියා,ජීවිතේ දිනන්න පුළුවන් ඉස්සරහට ම යන්න පුතේ,ලෝකෙ ම හොල්ලන්න පුළුවන් කටහඩක් මැනිකේ තියෙන්නේ ඔයාට ඒකින් ඉස්සරහට ම යන්න නිහතමානී කම හැමදාම රැකගන්න ඒක හොද ආභරණයක් ගායිකාවකට විතරක් නෙවෙයි ගෑනු ලමයි ට අලිඔළු තියන අයට කවුරුත් කැමති නැහැ
@SamanthiDarsani
@SamanthiDarsani Жыл бұрын
ow neda
@samarathungaanoma5818
@samarathungaanoma5818 Жыл бұрын
💕💕💕දෝණි දැන් ලොකු වෙලා හරි ම ලස්සනයි චාම්.. හැමදාම ත් ඔය විදිහට ඉන්න පුතේ ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ඒ සල්ලි සල්ලි කියන සින්දුව අපේ පුංචි සුරතලී දැන් ගොඩක් හැඩවෙලා ලස්සනයි පුතේ පුළුවන් තරම් පරිස්සමින් ඉන්න මැණික 💕💕💕💕💕💕💕💕💕💕
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
අනේ විශිෂ්ට යී පුතේ.
@hashandammika2572
@hashandammika2572 11 ай бұрын
Oww
@arunathennakoon5557
@arunathennakoon5557 11 ай бұрын
Pala yanda
@mageammo1971
@mageammo1971 Жыл бұрын
කෙල්ල කියලා ආමන්ත්‍රණය කරනවා,පොඩ්ඩියේ ඇත්තටම උඹද මේ වෙනස් වෙලා තියෙන්නේ.පට්ටම පට්ට.....
@ChatuWasana-m7y
@ChatuWasana-m7y Жыл бұрын
Eka hithata waduna😢
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@NishanRock-zj5is
@NishanRock-zj5is 2 ай бұрын
Hi
@mahindamwk155
@mahindamwk155 Жыл бұрын
ඕන අභියෝගයක් භාරගන්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා දෝණි.හරිම ලස්සනට ගායනාකරා.ගයන ශිල්පිනියකගේ බලාපොරොත්තුව හිනිපෙත්තටම ගමන්කිරීමට ශක්තිය සහ සුභාසිංශන.බුදු සරණයි දෝණි..
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
අනිවාර්යයෙන් එකෙන්ම ස්ටාර් ❤
@NilukaMalandeniya
@NilukaMalandeniya Жыл бұрын
හරිම අර්තවත් සින්දුවක්
@nalakasanjeewa-uw3mu
@nalakasanjeewa-uw3mu Жыл бұрын
​@@shenalijayasingha4767aa😮a😮😮😮😮asasssssssasssss
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
අනිවාර්යෙන්ම දෝනිගේ අනාගතය ජය වේවා ❤❤❤❤
@kumarichandrika5198
@kumarichandrika5198 Жыл бұрын
Super ❤❤❤
@RENU-y7j
@RENU-y7j Жыл бұрын
ෆෝන් එක බලාගෙන පුංචි සින්දු කැල්ලත් කියන අපේ නළු නිලි කියාගන්න සෝබන කාරයොන්ට නියම ආදර්ශයක්. එක වචනයක්වත් වරද්දන්නෙ නැතිව මුළු ගීතයම ගයන කලා . ජයවේව දුවට.
@ukusuesa7928
@ukusuesa7928 7 ай бұрын
ඔයාට එහෙමවත් පුලුවන්ද ..මිනිසුන්ට පරිභව කරන්න එපා ..කෙනාගෙන් කෙනාට හැකියාව වෙනස් බව වටහා ගන්න
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@sunethajantha1493
@sunethajantha1493 Жыл бұрын
ගීතය අප්ලෝඩ් වෙලා දවස් 4 බලපු වාර ගනන මටවත් මතක නැ කෙටියෙන් කිවුවොත ගීතයට ඇබ්බැහි උනා 🙏
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@ranasinghaguruge3343
@ranasinghaguruge3343 Жыл бұрын
ඔබෙත් මගෙත් හදවතේ ලැගුම්ගත් ලිට්ල් Star රිදී සීනු හඩ ආක්ශා ...👍☘️💙
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@rohithasamaranayake9012
@rohithasamaranayake9012 5 ай бұрын
For you and your dad 🤣 😊 🥰 🥰 🤩 🥰 🥰 🥰 🤩 🥳 🥳 🥳 🥳 🥳 🥳 🥳 🥳 ​@@polkichcha
@manjulaupuli2624
@manjulaupuli2624 10 ай бұрын
ඔයානම් දෙයියන් දුන්නු ත්‍යාගයක් වගේ දෝණි❤❤ අනාගතයේ දිනෙක අපේ රටේ ජනපිුයම ගායිකාවක් වේවා ♥️♥️♥️
@sureshchaminda4758
@sureshchaminda4758 9 ай бұрын
55
@පුතණ්ඩියා
@පුතණ්ඩියා 9 ай бұрын
😘🇵🇦🇵🇦🇴🇲🇴🇲🇵🇦🇵🇦🇵🇦🇵🇦🇵🇦🐯
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@sameerachathuranga9179
@sameerachathuranga9179 7 ай бұрын
@sudarmagayan5066
@sudarmagayan5066 10 ай бұрын
අක්ෂා පුතේ ගොඩක් ලස්සනයි සුපිරි හොදේ බුදුසරණයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@polkichcha
@polkichcha 7 ай бұрын
❤️❤️❤️❤️
@shanikapallegedara2577
@shanikapallegedara2577 Жыл бұрын
ඇස්වහක් කටවහක් වදින්න එපා මැණික සියළුම දෙවියන් ගේ පිහිටයි ඔයාට ❤❤
@maristelladion806
@maristelladion806 Жыл бұрын
ඇස්වහ වදිනව... අනිවාර්‍යෙන්ම...
@jayanthajayamtha1686
@jayanthajayamtha1686 8 ай бұрын
ලස්සන යි
@jayanthajayamtha1686
@jayanthajayamtha1686 8 ай бұрын
ලස්සන යි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@zeenathharoon6485
@zeenathharoon6485 Жыл бұрын
හරිම ලස්සනයි චුටි මැණික.ඔයා ඇදලා තියෙන ඇදුම් හරිම ලස්සනයි .සංවර විදියට ගොඩාක් ලස්සනයි මැණික.ඔයාට තව තවත් ශක්තිය ධර්ය ලැබේවා !!! තුණුරුවන්ගේම පිහිටයි ❤❤
@ranilimassol8363
@ranilimassol8363 Жыл бұрын
Lasanai budunge saranai oyata පුතා
@kalumudayanga9846
@kalumudayanga9846 11 ай бұрын
Sri
@AmilaSudarshana-g6m
@AmilaSudarshana-g6m 11 ай бұрын
ලස්සනයි නාංගි ❤😂 කට.හඩ ලස්සනයි 😅😢
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@sandundeshapriya4583
@sandundeshapriya4583 Жыл бұрын
ආක්ශා දුව වෙනස්වෙලා ගොඩක් .ආදරෙයි හැමදාම සුභ අනාගතයක් තෙරුවන් සරනයි !!!
@gayansudarma6631
@gayansudarma6631 Жыл бұрын
මගේ මැණික දැන් ලොකු ළමයෙක් ගොඩක් ලස්සනයි පුතේ අනාගතේ පරිස්සමින් ලස්සන දීර්ග ගමනක් යන්න පුතේ බුදුසරණයි දෙවිපිහිටයි ආදරෙයි ❤️❤️❤️❤️❤️
@polkichcha
@polkichcha 6 ай бұрын
❤️❤️❤️❤️❤️
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 Жыл бұрын
දක්ශ ලෙස ගායනා කරනවා. ඉතාමත් හොද දක්ශයෙක්. ඇදුමත් ඉතා අනර්ඝයි. ජයම වේවා දුව
@kanchanadeshapriya6664
@kanchanadeshapriya6664 8 ай бұрын
Beautiful
@pinchirathsara133
@pinchirathsara133 8 ай бұрын
Jnm😘ක්ර්හ් jhsj😂හළජ්ජේ xkkxd
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@nelkaperera4045
@nelkaperera4045 Жыл бұрын
දෙමවුපියන්ට ස්තූතියි මේ ළමයා ව අසංවර විධියට දකින්න නොලාබුනට. ඒ අතින් ඒගොල්ලෝ බුද්දිමත්... දන්කාලේ කෙල්ලෝ කොල්ලන්ගේ විකාර දැක්කම සින්දුවත් වමනෙට එනවා.
@nisal822
@nisal822 Жыл бұрын
අනිවාර්යයෙන් ..නැත්තම් මෙ වයසට එද්දි මුල අමතක කරලා පේනවනෙ වෙන අය
@deliciajayaweera5210
@deliciajayaweera5210 Жыл бұрын
Eka nam aththa
@KumuthuHashmi-sk6lw
@KumuthuHashmi-sk6lw Жыл бұрын
😂❤❤❤❤❤
@sameerawickramanayaka4687
@sameerawickramanayaka4687 Жыл бұрын
Atta katawa eka eat duwa godak wenas wela phute
@kaviya763
@kaviya763 Жыл бұрын
හුත්තො ලමා වයසෙදි අසංවර වෙන්නෙ නැ😂ලමයා ලොකු වෙනකන් ඉවසපන් හැදියාව බලන්න
@hamputha9916
@hamputha9916 Жыл бұрын
Full band එකක කීවනම් ෆට්ටටම තියෙයි ආ..music හරියට තිබුනනම් ඇඩෙන්න තියෙයි.❤️❤️
@ChamodMadhushanka-wj9ie
@ChamodMadhushanka-wj9ie 11 ай бұрын
🌹🌹🌹🌹🌹
@DL12323
@DL12323 Жыл бұрын
නියමයි😊 ලස්සන ගායනයක් 😊සුබ පතනවා ඉදිරි අනාගතේ සාර්ථක වෙන්න කියලා🥰😊
@polkichcha
@polkichcha 6 ай бұрын
❤️❤️❤️❤️❤️
@uthpaladias5944
@uthpaladias5944 Жыл бұрын
අපේ හිත් අදරෙන් පිරෙවුව ඒ ගායනය හරිම ලස්සනයි ❤❤❤❤❤ බුදුසරනයි දෙවිපිහිටයි චූටි දෝනි
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@asokanalani3940
@asokanalani3940 Жыл бұрын
හ‍රිම ලස්සනයි ආදර්ශමත් ගීතයක්‌, ආක්ෂා දුවේ, සමාජය තේරුම් අරන් පරිස්සමින් ජිවත් වෙන්න දුවේ,..බුදුසරණයි දෙවී පිහිටයි 🙏🙏❤🌹🎉❤🌹🎉❤🌹🎉 kuw
@SureshKumara-s7n
@SureshKumara-s7n 10 ай бұрын
Fbhb❤
@SureshKumara-s7n
@SureshKumara-s7n 10 ай бұрын
කො
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
මාරම ලස්සනයි නංගි පපුවටම වැදුන ❤ ⁣ඔයාව දෙවියන් රැකදේවා සියලු දෙවියන්ගේ පිහිටයි බුදුසරණයි
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@slbro1324
@slbro1324 9 ай бұрын
අනේ මැනික ඔයා නම් පිස්සුවක් .. පට්ට ලස්සන කටහඩක් ... බුදු සරනයි මැනික .... ❤️🥰
@polkichcha
@polkichcha 7 ай бұрын
❤❤❤
@lalithanawarathna3006
@lalithanawarathna3006 Жыл бұрын
ගොඩක් ලස්සනයි දෝනියේ ඔයාට සියලුම දෙවියන් ගෙ පිහිටයි ආරක්ෂාවයි ....
@wasanalakmali9231
@wasanalakmali9231 8 ай бұрын
❤😂❤😂❤❤Ffgtejjfykkgk
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@kalpahimasara9168
@kalpahimasara9168 Жыл бұрын
රැප් එක පට්ටට කියනවා කියන්න වචන නෑ ඒ තරම් හොදට කියනවා♥♥♥♥
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@Manohara06288
@Manohara06288 Жыл бұрын
පොඩි කෙල්ලගෙ අනාගතේ ගැන අපිට හිතාගන්නවත් බැ😮❤.මේ වීදිහට live sing කරන්න මහ උන්ටවත් බැ
@jutepasindhu5011
@jutepasindhu5011 Жыл бұрын
Aiyo ara gayakoyo waga nami oya kiynwa hri na tmunata galpana song akk kiyana oya song akk balpu katiy oywa pisu koronwa oyata kati hoda by
@aamm8305
@aamm8305 Жыл бұрын
Budusaranai.. Duwe❤❤❤❤❤💋💋💋💋
@fathimarifaya9516
@fathimarifaya9516 11 ай бұрын
Mmmmm
@mrrohitha
@mrrohitha 11 ай бұрын
ගොඩාක් ලස්සනයි මැණික.ඔයාට තව තවත් ශක්තිය ධර්ය ලැබේවා !!! තුණුරුවන්ගේම පිහිටයි ....ඕන අභියෝගයක් භාරගන්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා දෝණි.හරිම ලස්සනට ගායනාකරා.ගයන ශිල්පිනියකගේ බලාපොරොත්තුව හිනිපෙත්තටම ගමන්කිරීමට ශක්තිය සහ සුභාසිංශන.බුදු සරණයි දෝණි..
@polkichcha
@polkichcha 7 ай бұрын
❤️❤️❤️❤️
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 Жыл бұрын
ගොඩාක් ලස්සනයි දෝණි තෙරුවන් සරණයි ඔයාට
@thilinamadubashana8372
@thilinamadubashana8372 Жыл бұрын
මේ සම්පත දෙමව්පියන් පනවගේ රකිනබව ඇදුමෙන් උනත් තෙර්‍රෙනව බුදුසරණය් හොද හෙට දවසකට සු,පතුම්..❤❤❤
@rasikasampath6834
@rasikasampath6834 10 ай бұрын
❤❤❤❤❤.suba pathum duwa
@lasini644
@lasini644 9 ай бұрын
අනිවාර්යයෙන් ❤❤
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@sujithajanthajayasuriya7620
@sujithajanthajayasuriya7620 Жыл бұрын
හදවතටම දැනෙන්නට ගී කියන ආදරණීය දියණියේ ...සුබ පැතුම් ..ජයවේවා ..❤❤
@rehansacandhima9910
@rehansacandhima9910 Жыл бұрын
ංඕඕඕ
@samilalakshika90
@samilalakshika90 11 ай бұрын
ලස්සනයි දුවේ❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊😊❤❤❤❤❤❤🎉🎉🎉😢
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@nishankaperera2361
@nishankaperera2361 11 ай бұрын
අපේ රටට ලැබුන මැණිකක් මේ..😘😘😘 ආදෙරෙයි දුවේ..සංසාර ගත හැකියාවක් ..😘
@polkichcha
@polkichcha 7 ай бұрын
❤️❤️❤️❤️
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
ලස්සනයි චුටි දුවෙි ඔයා ඇත්තටම දක්ශ දරැවෙක්❤
@visulasiriwardhana2147
@visulasiriwardhana2147 Жыл бұрын
උල්ලයි උල්ලයි ඌඌ
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no Жыл бұрын
🌻🥰🌼🌳😘🌳🌼🌼🪷🪷🌹🌹🌼🌼🌳🌻😊🌴🍁🍁💐🪻🪻😘😘🌳🌼🌹🪷🪷🌹🌼🌳😘😘😘💐🍁🌴😊🪷🌼
@ThinethLalithya5052
@ThinethLalithya5052 Жыл бұрын
@@visulasiriwardhana2147 dakshathawaya agayannone
@vidu5259
@vidu5259 Жыл бұрын
❤❤❤❤❤❤
@nirmalasushanthi3150
@nirmalasushanthi3150 Жыл бұрын
බුදු සරණයි දුවෙි ඔයාට පර්ස්සමි ඉන්නෙ
@WasanthaKumari-x7h
@WasanthaKumari-x7h Жыл бұрын
අනේ අර චූටියට හිටිය පුන්චියට කෙල්ල ගොඩක් වෙනස් වෙලා මහත් වෙලා ගායනය නම් හරිම ලස්සනයි බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි මැනික ගොඩක් මහත් වෙන්න එපා පුතේ පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
@maristelladion806
@maristelladion806 Жыл бұрын
මහත් වෙලා වැඩී. ඒකිට දැන් හති වගේ sing කරද්දි. මෙහෙම සිංදු 3 ක් 4 ක් කියද්දි හොද ගනන් වෙයි මෙයාට.
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@ChiranJayathu1986
@ChiranJayathu1986 Жыл бұрын
කෝ අර හිටපු පුංචි කෙල්ල...දැන් ලොකුයිනෙ අපේ ආක්ෂා...පරිස්සමෙන් ලොකු ගමනක් යන්න ..ශෂිකා වගේ ගායිකාවන්ව ජීවිතේට ආදර්ශයට ගන්න ..බුදුසරණයි පුතේ...
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Sasika Akka wage wadagath wenna
@ThilinaDilshika
@ThilinaDilshika 11 ай бұрын
👌👌👌👌
@SureshSampath-b6b
@SureshSampath-b6b 11 ай бұрын
​@@udayakumara3361😀💖💖
@jiranifonseka5917
@jiranifonseka5917 11 ай бұрын
@@udayakumara3361ත
@BuddikaSameera-xo5jw
@BuddikaSameera-xo5jw 11 ай бұрын
😘
@chamindasenarathna159
@chamindasenarathna159 10 ай бұрын
නියමයි දෝණි ලස්සනයි අනාගතය ඉතාම පැහැදිලි ඔයාට ඔය හැකියාවන් ඉදිරියට ගෙනයන්න ශක්තිය ධර්‍ය වාසනාව උදාවේවා හදවතින්ම ආශිර්වාදය කරමි බුදු සරණයි (අධ්‍යාපන කටයුතු ත් හරියට කරගන්න ඕනේ )පරිස්සමෙන් හොඳින් ඉන්න
@polkichcha
@polkichcha 7 ай бұрын
❤️❤️❤️❤️
@chaminsampath5355
@chaminsampath5355 Жыл бұрын
ඇතටම ඇස්වහ කටවහ වදින්න නම් එපා ඔයාට. කියන හැම සිංදුවක්ම හරිම ලස්සනයි. ඔයාගේ හිතට තව තවත් වැඩියෙන් සක්තිය ලැබෙන්න ඕනේ. දළදා සමිදු පිහිටයි.
@maristelladion806
@maristelladion806 Жыл бұрын
ඇස්වහ වදිනව.
@chaminsampath5355
@chaminsampath5355 Жыл бұрын
@@maristelladion806🌹🌹🌹🌹🌹🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢
@nilupullife
@nilupullife Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි දෝණි ❤🎸❤🎸❤🎸
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@chamarilakshika442
@chamarilakshika442 Жыл бұрын
ලියන්න ලස්සනට අනාගතේ මැණිකේ ❤️🎉😘 සංවර කමට ඒ නිහතමානී කමට ආදරේ යි..............🎉🎉🎉🎉🎉❤️❤️❤️
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@orith589
@orith589 Жыл бұрын
දෙරණින් බිහිකළ මැණිකක්.හරිම ආදරෙයි මැණික ඉදිරියටම යන්න .අභියෝගවලට බයනැතුව මුහුණ දෙන්න ශක්තිය ලැබේවා ..❤❤❤❤❤❤
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@priyantha9189
@priyantha9189 Жыл бұрын
මම මෙක බැලුව වාර ගනන අමතකයි ඒ තරමටම ලස්සනයි .අක්ෂා දුව ඇත්තටම ඔයා තමයි දැනට රියලිටි වැඩසටහන් වලින් ආපු දක්ෂතම ගායිකාව . ඔයාට පුලුවන් ලොවක් ජය ගන්න වෙනස් වෙන කාල වලදි..වෙනස් විදියට ගායනා කරන්න ඔයාට පුලුවන් ජයවෙිවා .කියන්න චවන නැ රත්තරං දුව
@l.s.s.fenandoshalanifernan9389
@l.s.s.fenandoshalanifernan9389 Жыл бұрын
මමත්.
@polkichcha
@polkichcha 6 ай бұрын
❤️❤️❤️❤️❤️v
@SLMastery
@SLMastery 11 ай бұрын
කවද හරි රටම ආදරේ කරන දක්ෂ ගායිකාවක් වෙයි ❤❤❤ දැන් කියලත් ඒකෙ වෙනසක් නෑ 💯good luck ❤
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@nuwansanjaya5403
@nuwansanjaya5403 Жыл бұрын
ගායනය වාගේම බැන්ඩ් එකත් සුපර්...❤
@CamindhaSumanasirhi
@CamindhaSumanasirhi Жыл бұрын
mk
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@Sanjeeva-g3n
@Sanjeeva-g3n 11 ай бұрын
ඇත්තටම මම ගොඩාක් ❤ආදරෙයි ❤❤.....සුපිරිම සුපිරි.ජය වේවා..ජය වේවා.ජයවේවා.......
@polkichcha
@polkichcha 7 ай бұрын
❤️❤️❤️❤️
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
හරිම ලස්සනයි පුතේ ..... රටේ පිනට පහල උන අති දක්ෂ දරුවෙක් ඔයා ..... තෙරුවන් සරණයි පැටියෝ .........
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@SameeraSandaruwan-xf4cl
@SameeraSandaruwan-xf4cl Жыл бұрын
මේ වගේ සංවරකමින් , නිහතමානි, සරල දිවියක් ඉදිරියටත් ගෙවන්න ලැබේවා කියලා පතනවා
@polkichcha
@polkichcha 6 ай бұрын
❤️❤️❤️❤️❤️
@nilankasadaruwan6957
@nilankasadaruwan6957 Жыл бұрын
මාරම ලස්සනට කියනවා බුදු සරණයි ආක්ෂා❤❤❤
@isharalakshan3628
@isharalakshan3628 Жыл бұрын
Eka maru.❤️❤️❤️❤️
@Truestory-i4k
@Truestory-i4k Жыл бұрын
ඇත්තටම දක්ශ බුදධිමත් විතරක් නෙවෙයි සංවරව හැදෙන කෙල්ලෙක්❤
@imdadvertising
@imdadvertising Жыл бұрын
Ow anik aya diha balagen සිංදු ahana ලැජ්ජාව ...me lamaya godak hoday man podi kale ondan බලනවා දෙමාපියන් dennada pin
@ShanthaMp-m2j
@ShanthaMp-m2j 10 ай бұрын
Ekanam aththa
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@EANishanthi
@EANishanthi Жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩාක් ගොඩාක් සුදු දුවේ .......හැමදාමත් අදරෙයි ......අනේ දුවේ මහත් වෙන්න එපා ...ඔයාගේ ගැම්ම තියෙන්නෙ කෙට්ටුවුණා ම..........දැනුත් ලස්සනයි ගොඩාක් ......පරිස්සමින් ගොඩාක් පරිස්සමින් සතුට්න් ඉන්න .......දුවගේ අම්මා යි තාත්තායි මේ චාම් ව්දිය හැමදාමත් ආරක්ෂා කරගනිව් කියලා හිතනවා අපි හැමෝම ......
@Sanjunarovin
@Sanjunarovin 11 ай бұрын
Sha marina darlin
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤
@sumanarathana9093
@sumanarathana9093 Жыл бұрын
එදා මෙදා තුර බිහිවූ දක්ෂතම ලාංකීය ළමා ගායිකාව....
@hansanikaushalya7914
@hansanikaushalya7914 Жыл бұрын
Sihelit ehema tamai
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
Harshana dissnayaka left bn😂😂
@pushpikaopatha5386
@pushpikaopatha5386 Жыл бұрын
​​@@hansanikaushalya7914සිහෙලිත් දක්ෂයි.ඒත් ඊට වඩා ආක්ෂා දක්ෂයි .ආක්ෂගෙ voice එක මාරයි
@dkgpsanjeewa6303
@dkgpsanjeewa6303 10 ай бұрын
Thawa kochchara podi lamai innawada
@dkgpsanjeewa6303
@dkgpsanjeewa6303 10 ай бұрын
Siheli thoorya ftta
@chamaniweerasinghe7372
@chamaniweerasinghe7372 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාට. මේක විශම සමාජයක්. පරිස්සමෙන් ඉදිරියටම යන්න පුතේ නම කැත කරගන්නේ නැතිව.
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@ArunaVishwajith123
@ArunaVishwajith123 Жыл бұрын
දවස් 10ක් ඇතුළත අද 1M views වුනා....නියමයි දෝණි....ඔයාට ජයෙන් ජයම වේවා...
@kaushalyasandanayaka2734
@kaushalyasandanayaka2734 10 ай бұрын
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@sitharadilrangi7970
@sitharadilrangi7970 Жыл бұрын
හරිම ලස්සනයි මැණික ...ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි...❤❤
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@nilukadamayanthi7685
@nilukadamayanthi7685 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ .ලස්සන ගමනක් ලස්සන ට යන්න.ඔයා පින්වන්ත දරුවෙක් .හැමදාම හොද වැඩම පමණක් කරන්න,ඔයාගෙ අනාගතය තවත් ලස්සන වෙනවා එතකොට.
@dumeerasureshrajasinghe7749
@dumeerasureshrajasinghe7749 Жыл бұрын
අම්මෝ තෙරුවන් සරණයි දෝනි මාර ලස්සනයි. සරිත් සුරිත් ලගේ වගේම සුපිරි සුපිරි 🔥🔥🔥🔥❤️❤️❤️💥💥💯💯💯💯
@akashsenaka
@akashsenaka 10 ай бұрын
මොන තරම් ජනප්‍රිය උනත් හරිම චාම් සරල අහිංසක දුවෙක්.....අම්මේ තාත්තේ ඔයාලගේ වාසනාව ❤❤❤
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@madushamelani6969
@madushamelani6969 Жыл бұрын
ලස්සනයි පුතේ. ඔයාගෙ.දෙමව්පියන් ට. පිං. දෙන්න ඔය වගේ දරුවෙක් මේ රටට දායාද කරාට. බුදුසරණයි පුතේ
@polkichcha
@polkichcha 6 ай бұрын
❤️❤️❤️❤️❤️
@rekhanadeera1075
@rekhanadeera1075 Жыл бұрын
ඔයාගෙ පොඩිකාලෙ සිංදු පිස්සුෙවන් වගෙ ඇහුවෙ ඉස්සර තෙරුවන් සරනයි
@SenethGuruge-lg3or
@SenethGuruge-lg3or Жыл бұрын
😂😂😂
@parkmihisarani8749
@parkmihisarani8749 11 ай бұрын
මාත්...❤️
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@mayushanshan6617
@mayushanshan6617 11 ай бұрын
මම ආසම ලමා ගායිකාව බුදුසරනයි මගෙ පුතේ ❤❤
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@sirimamanike-it6gr
@sirimamanike-it6gr Жыл бұрын
❤❤❤ඇත්තටම ගොඩාක් ලස්සනයි ..හරීම ආසාවෙන් අහන් ඉන්න පුලුවන් ලස්සනම කටහඩක් ...........❤❤❤ තෙරුවන් සරනයි පුතේ .........
@polkichcha
@polkichcha 6 ай бұрын
❤️❤️❤️❤️❤️
@tarachi1994
@tarachi1994 Жыл бұрын
ගොඩක් ලස්සනයි මැණික ඔයාගෙ ගායනය බුදු සරණයි දෙවි පිහිටයි මැණික 😍🥰👍❤️💕🙏🏻
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@virajPrasanna-cz8pc
@virajPrasanna-cz8pc Жыл бұрын
ඕන සින්දුවක් තමංගෙ විදියට කියනව.නියමයි💙
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@upulkumara3190
@upulkumara3190 Жыл бұрын
දැන් නම් ශෝක් එයා ♥️🥺 ලස්සන වෙලා පෙනුම නම් ගොඩක් වෙනස් 😍 සින්දුවත් ලස්සනයි🌸😍
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@ruwanchinthakasuddirikkuha5306
@ruwanchinthakasuddirikkuha5306 7 ай бұрын
😢
@dineshikawijesinghe5879
@dineshikawijesinghe5879 10 ай бұрын
දක්ෂතම ළමා ගායිකාව බුදු සරණයි දුව❤❤
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@tharakasampath-sh3rq
@tharakasampath-sh3rq Жыл бұрын
ලස්සනයි දුවෙ,,,ඔයාගෙ අනන්‍යතාවෙ ඒ විදියටම රැකගෙන යන්න තව අයගෙ අතපොලු වෙන්නෙ නැතුව❤ඔයාට පුලුවන්,,අපේ ආශීර්වාදය ඔයත් එක්ක තියනවා💞💞💞🙏🙏🙏🙏
@polkichcha
@polkichcha 6 ай бұрын
❤️❤️❤️❤️❤️
@everythingwithsanju626
@everythingwithsanju626 Жыл бұрын
ඇස් වහක් කටවහක් වදින්න එපා නංගියො ඔයාට බුදු සරනයි ජෙසු පිහිටයි ඔයාට ❤❤❤🥰
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@dammikasaviththri1232
@dammikasaviththri1232 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️නිහතමානී දරුවෙක් වෙන්න මැනික.බුදුසරනයි .හරිම ලස්සනයි sing කරනවා .❤️❤️❤️❤️🌹🌹🌹👍👍😥😥
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@Sagarikalkumari
@Sagarikalkumari 11 ай бұрын
ලස්සනයි නංගී මෙ 🎶 .🎉❤❤❤❤❤❤❤❤😂🎉😢😢මාර voice akak 😢😢😮😮😅
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
දක්ශ දරුවෝ❤ රටට සම්පතක් ❤
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@sanduniudara609
@sanduniudara609 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් දෙරණින් දැයට දායාද කරේ සුපිරිම තරු ආක්ෂා කියන්නෙත් එවැනිම සුපිරි පුංචි තාරකාවියක්❤❤❤❤❤❤ ජය වේවා
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤
@janakawijesuriya259
@janakawijesuriya259 11 ай бұрын
සුපිරි දුවේ ...👍
@polkichcha
@polkichcha 7 ай бұрын
❤️❤️❤️❤️
@seelanattanagalle1657
@seelanattanagalle1657 11 ай бұрын
අනේ දුවේ ඔයා දැන් ගොඩාක් ලොකුයි. ඒත් ඔයා තාම අම්මගෙ තාත්තගෙ චුටි දුව නේද. පරිස්සමින් වැඩ කටයුතු කරන්න. ඔයාට ජේසු පිහිටයි. ❤❤❤
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@jayanthaub3345
@jayanthaub3345 Жыл бұрын
අයියෝ චූටි පැටියො ඔයා ඉක්මනටම ලොකුවෙනවනේ එතකොට පොඩිකාලෙ අමතක වෙනවනේ අපි ආසම ඔයාගෙ චූටිකාලෙට හිමින් ලොකුවෙන්න
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@DanujanaThilina
@DanujanaThilina 10 ай бұрын
ලොකු ගමනක යන්න නන්ගි සුබ පතනවා මම දැක්ක සුපිරිම ගායිකාවක් ❤අදරෙයි
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@savinduniroshan6871
@savinduniroshan6871 11 ай бұрын
ගායනය වගේම රංගන හැකියාවත් පට්ට නංගේ😘🥰😍❣️
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@nature4u388
@nature4u388 10 ай бұрын
දුවගෙග කටහඩින් මට තව අහන්න ගීතයක් තමයි. හිමරේණු වැටෙනා ගීතය. හරිම ආසයි ⁣ඒ ගීතය දුවගෙ කටහඩින් අහන්න. 👍👍🙏
@polkichcha
@polkichcha 7 ай бұрын
❤️❤️❤️❤️
@janakasir2040
@janakasir2040 Жыл бұрын
හිමින් හරි දේ තෝරා ගෙන ගයන්න ..හරිම ලස්සනයි ..මේ නිර්මාණය වෙන්නේ අනාගතේ ශශිකා ට එහා ගිය ලංකාවේ සන්නාමයක්....❤️❤️❤️❤️❤️
@janakasir2040
@janakasir2040 Жыл бұрын
​@Chickengem.Chickengem.❤
@polkichcha
@polkichcha 6 ай бұрын
❤️❤️❤️❤️❤️
@NEWSLANKA-b7x
@NEWSLANKA-b7x Жыл бұрын
ඔයත්දැන් ගෙඩක්ලස්සනයි සිංදුව කිවිවාඉටත්වඩාලස්සනයි මැනික
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 Жыл бұрын
බුදු සරනයි මැණික තවත් ඉදිරියටම යන්න පුතා ආදරෙයි 💖💖💖🙏🙏🙏
@inokanimali7434
@inokanimali7434 9 ай бұрын
බුදු සරණයි දුවේ. ජය වේවා ඉදිරියට යන ධෛර්ය ශක්තිය ලැබේවා❤❤❤❤❤
@polkichcha
@polkichcha 7 ай бұрын
❤❤❤
@chammibandara9071
@chammibandara9071 Жыл бұрын
ගොඩාක් ලස්සනයි චුටි මැණික තෙරුවන්සරණයි ❤️🙏
@sunilaperera6491
@sunilaperera6491 Жыл бұрын
හරිම ලස්සන යි චූටි දෝනි. ජේසු පීහිටයීදුවේ.🎉🎉🎉🎉🎉
@nature4u388
@nature4u388 10 ай бұрын
ලස්සනයි දුවේ සිංදුවට සාදාරනයක් කරනවා අවංකවම 💖💖💖
@polkichcha
@polkichcha 7 ай бұрын
❤️❤️❤️❤️
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 3 ай бұрын
ආරක්ෂා චමුති කියන්නේ වේදිකාවට පෙරළියක්💞 ජයමෙවා දෝනි💎💞🇱🇰🙋👩‍❤️‍👩👌❤
@polkichcha
@polkichcha 3 ай бұрын
❤❤❤❤❤
@anomajayalath5919
@anomajayalath5919 Жыл бұрын
ලස්සනයි දුවේ බුදු සරනයි ! ❤❤❤
@indukumari1159
@indukumari1159 Жыл бұрын
හරිම ලස්සනයි මැණික, ගොඩක් ලස්සනයි, ආදරෙයි ගොඩක්, පරිස්සමින් දුව,බුදුසරණයි ❤❤❤❤🌹🌹🌹🌹❤❤❤❤❤
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@suharsha_lakshitha192
@suharsha_lakshitha192 Жыл бұрын
කට හඩ හදාගෙන දැන් ලස්සනට කියනවා❤😊
@polkichcha
@polkichcha 6 ай бұрын
❤️❤️❤️❤️❤️
@chamathkajayogi85
@chamathkajayogi85 Жыл бұрын
ආක්ෂෝ ............ ඔයානම් දෙවියෝ දුන්න තෑග්ගක් ❤❤❤❤❤
@polkichcha
@polkichcha 6 ай бұрын
❤️❤️❤️❤️❤️
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
වාව්...වාව්..අනේ ලස්සනයි මැණිකේ...තෙරුවන් සරනයි පරිස්සමෙන් ලෝකය දිනන්න...ආදරෙයි බෝනික්කියේ..🎉🎉🎉❤❤❤💞💞💞💞
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@sanathfranandu5201
@sanathfranandu5201 Жыл бұрын
අදනම් සින්දුවත් නියමයි ඇදුමත් නියමයි අනාගතයත සුභපැතුම්
@polkichcha
@polkichcha 6 ай бұрын
❤️❤️❤️❤️❤️
@shehara117
@shehara117 11 ай бұрын
ආක්ෂා ඔයා සිංදුව ලස්සනට කියනවා ❤❤❤❤❤😊😊😊😊
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@menakadilhani9709
@menakadilhani9709 11 ай бұрын
දැන් ලස්සනයි පුංචි ආක්ෂා 💗♥️💐💐😊 ලොකු ගමනක් යන්න
@polkichcha
@polkichcha 7 ай бұрын
♥️♥️♥️
@SarithaMadushani
@SarithaMadushani 11 ай бұрын
ඔයාට හොද හැකියාවක් තියනවා 💕🎉
@polkichcha
@polkichcha 7 ай бұрын
❤️❤️❤️❤️
@petlovers6195
@petlovers6195 Жыл бұрын
මේ චූටි කෙල්ල අදුරගන්නත් බැරි තරම් ලොකු වෙලානේ❤
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤
@sachiniprasadika1733
@sachiniprasadika1733 Жыл бұрын
දූත් ලස්සනයි ගායනයත් හරිම ලස්සනයි ජීවිතේ ඉදිරියටම යන්න සුබ පතනවා තෙරුවන් සරණයි ..❤️
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@Shanudhanu-l2j
@Shanudhanu-l2j 8 ай бұрын
එදා හිටපු පුංච කෙල්ලටත් ,අද ඉන්න ලොකු මැණිකටත් ගොඩාක් ආදරෙයි.......❤❤❤❤පරිස්සමෙන් ලස්සන ට ලොකු ගමනක් යන්න මැණික...ඔයාට බුදුසරනයි
@polkichcha
@polkichcha 8 ай бұрын
💛 💛 💛 💛
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 Жыл бұрын
හරිම ලස්සනයි ආක්ෂා බබෝ...❤
@vrfernandofernando2009
@vrfernandofernando2009 Жыл бұрын
හරිම ලස්සනයි දෝනි මැණික❤❤ බුදු සරණයි දෙවි පිහිටයි
@kis5976
@kis5976 Жыл бұрын
පංච්ශික දිවියන් ගේ පිහිට ලැබේවා ❤❤
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
පංච්‍ශික දෙවියන් කියන්නෙ? අදමයි ඇහුවෙ දන්නැති හින්ද අහන්නෙ ?
@senavirathnatv1970
@senavirathnatv1970 Жыл бұрын
පංචශික දෙවියන් කියන්නෙ කලාවට අදිපති කලා ඝාන්ධර්වයාණන් වහන්සේට.
@polkichcha
@polkichcha 4 ай бұрын
❤❤❤❤❤
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm Ай бұрын
ආක්ශා දුවේ ඔබට විශ්ව මාතාව ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම ලැබේවා
@polkichcha
@polkichcha Ай бұрын
❤❤❤❤❤
@පවනිපවනි-ණ1ඞ
@පවනිපවනි-ණ1ඞ Жыл бұрын
හරිම ලස්සනයි ෙදානි කටහඩ රැව හැම ෙදම බුදු සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sharminidias2732
@sharminidias2732 Жыл бұрын
She sings it beautifully.Wish her all God's Blessings !
@malikamalika2269
@malikamalika2269 Жыл бұрын
ගොඩක් ලස්සනයි චුට් දුවට ❤❤❤❤❤
@arunas.w
@arunas.w 11 ай бұрын
මගෙත් පියතම ගායිකාව අපෙ පිනට අපට ලැබුන වටිනාම ව්ස්තුව අක්සා චුටි මැනික ඔයාට බුදු සරනයි
@polkichcha
@polkichcha 7 ай бұрын
❤️❤️❤️❤️
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 79 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 79 МЛН