ඩිලානි අබේවර්ධන - හදවතින් හදවතට/ DILANI ABEYWARDANA - HEART TO HEART WITH KALUM ! 🌷

  Рет қаралды 87,504

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

රිදී තිරයේත්, පුංචි තිරයේත්, සිය රංගන ප්‍රතිභාව එකසේ ප්‍රකට කළ කිසිදා මතකයෙන් ගිලිහී නොයන ඒ සුන්දර ලස්සන මුහුණ ...
සම්මානනීය රංගන ශිල්පිනී
ඩිලානි අබේවර්ධන
සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZbin නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න
#kalumwijesooriyayoutubechanel#hearttoheartwithkalum
#celebritychats #dilaniabeywardana
#newyork

Пікірлер: 460
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
හරිම ලස්සන හරවත් කතා බහක්.ආස හිතුනා ඇගේ සුන්දර හිනාවට..😍 ඇය මේ වැඩසටහනට එන්න කලින් තිබුන පෙර සුදානම ගැන කියද්දි නම් මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි.🙏 ඇය ගොඩක් වෙහෙසිලා මේ program එක තවත් ලස්සන කරන්න.💖.මන් කිසිම interview program එකක දැකලම නැහැ එන ආරදිත කාන්තාවන් සාරියකින් සැරසිලා ඉන්නව.පැමිනෙන හැම දෙනාම හරිම සන්වරයි.👍.ඒ ඔයාගෙ වැඩසටහනේ තියන කොලිටි එක නිසා කියලා මට නම් හිතෙන්නෙ. එයයි ඔබ වැඩසහනට පැමිනෙන ආරදිතයන්ගෙ ප්‍රේක්ෂයන් ඉදිරියේ තබපු විශ්වාසය, ඔයා හිමි කරගත් වත්කම.🙏.ඇය කිව්වා හරි වයස කියන්නෙ ඉලක්කමක් විතරයි..ඇයගේ ඒ සුනදර සිහින් යතාර්තයක් වේවා කියලා හදවතින්ම සුබ පතනවා...කැලුම් අයියා ඔයානම් හරිම ලස්සනයි...ඔයටත් නිරෝගී සුව...🙏🙏🙏🙏💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට නංගී 🙏💐🙏💐🙏💐🌺🌺🌺🌺🌺
@shiyadew2747
@shiyadew2747 Жыл бұрын
0
@ffffrt2544
@ffffrt2544 Жыл бұрын
Estute dakenlabmgan
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
ඩිලානිගේ ඒ කාලේ පෙනුම ඇවිත්,මේ ලුක් එක තමයි ඩිලානි ඔයාට ගැලපෙන්නේ..අමෙරිකාවෙ ඉන්න කොට නම් ඔයාගෙ ලුක් එක වෙනස්..මේ වගේ චාම් මේක් අප් ඔයාට ගැලපෙන්නේ..හැමදාම හොදින් ජීවත් වෙන්න ..බුදුසරණයි ...
@jackstumbsanod5643
@jackstumbsanod5643 Жыл бұрын
ඩිලානිව මේ වැඩසටහනට එකතු කරගැනීම පිළිබඳව කැලුම්ට ස්තූතියිවන්ත වෙනවා. සොදුරු කතාබහක්❤❤ ලෝකෙ කොහෙ ජීවත් වුනත් කමක් නෑ හොදින්ම ඉන්න ඩිලානි😘 ඔබට ජය✌
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@shenalwithana4968
@shenalwithana4968 Жыл бұрын
ගොඩක් ආසවෙන් බලපු ප්‍රෝග්‍රෑම් එකක්, හරිම ආදරණීය රූපයක්, හඩක්, චරිතයක් ඒ වගේම කැලුම් අයියෙ ඔයාගේ හඩ ආදරණීයබව , නිහතමානියිබව, හරිම සුන්දර ආදරණීය ප්‍රෝග්‍රෑම් එකක් ❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏💐💐💐💐
@reshelareshela520
@reshelareshela520 Жыл бұрын
ඩිලානි එදා වගෙම අදත් ලස්සනයි .ඔයා වගේම,සසන්තිත්,එදා වගෙම ලස්සනයි ,නිහතමානී ,මා ගොඩක් අදරේකරන දෙන්නෙක්.♥️♥️♥️♥️ඩිලානි ඔයා ඩ්‍රමා එකකින් හරි අයේ අපි අතරට එන්න හොදේ..අදරෙයි හැමදාම .😘😘😘😘.
@Ourlifescript
@Ourlifescript Жыл бұрын
සුන්දර කලාකරුවන්ගේ රසබර තොරතුරු හැමදාමත් වගේ හරිම ආදරණීයව ගෙනඑනවට ඔබතුමාට ගොඩක් ස්තුතිය ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි දිගටම බලන්නකො...
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
මෙයා තරුන කාලේ පට්ට ලස්සනයි.. හැඩැයි.. දැනුත් ඉතින් ලස්සනයි 💗
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
මම ඉස්කෝලේ යන කාලේ ඉදන් ආසම හිනාව ඩිලානි අක්කිගේ හිනාව.. අද දැක්කම ගොඩක් සතුටුයි.. ලස්සනයි ගොඩක් ලස්සනයි ආදරෙයි අක්කි සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න ❤️😘❤️😘❤️😘❤️
@nishanthanirmala4717
@nishanthanirmala4717 Жыл бұрын
අපේ කාලේ... අපි කැමති ඩිලානි.. මරු එයා දක්ෂයි..
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 Жыл бұрын
අනේ හරිම ලස්සන ,දක්ශ නිලියක්.💗💗💐
@indujayanthi3369
@indujayanthi3369 Жыл бұрын
අපේ තාරැණ⁣යේ දුටු සුන්දර නිලියක්.. බුදුසරණයි ඔබට හා පවුලේ සැමට
@shashikadilhari
@shashikadilhari 2 ай бұрын
ඒ කතා කරන විදිහ හැම වෙලේම හිනා වෙලා ඉන්න හැටි... හරි වටිනවා... හරිම ආදරණීය කෙනෙක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
.💐💐💐💐👌
@deepikanilnthi386
@deepikanilnthi386 Жыл бұрын
මගේ කැමැතිම ර0ගන ශිල්පීනියන් අතරින් ගොඩක්ම කැමැති ඩිලානී අක්කාට .ඩිලානී අක්කාගෙ හිනාවට ,ඇස් දෙකට ,කතා විලාසයට,ඉස්සර තිබුන කොන්ඩෙට ගොඩක් ආදරය කලා..අක්කා නැවත ටෙලිනාට්‍යයකින් හරි දකින්න ආසයි.කැලුම් අයියා ගොඩක්ම ස්තුතියි ඩිලානී අක්කා පිලිසදරට එකතු කර ගත්තට.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි දීපිකා 💐💐💐
@chamathjayasekara9173
@chamathjayasekara9173 Жыл бұрын
මමත් ආසම රංගන ශිල්පිනියක්, සුන්දර කතාබහක් 😊❤️ආයේ teledrama එකකින් එනවා කියන එකම අහන්න සතුටුයි 👍
@dananjayahadungoda7823
@dananjayahadungoda7823 Жыл бұрын
නිහතමානී ලස්සන නිලියක්....නවක පරපුරට ආදර්ශමත් නිලියක් 🌹
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
බොහොම ලස්සන නිළියක් 💖මගේ ළමා කාලෙ බලපු චිත්‍රපට වල ඇය ගේ රංගනයන් ආසාවෙන් බැලුවා ... දක්ෂ නිළියක් 😇😇ඇයගේ කතාවත් බොහොම අර්ථවත් 💖💐💐තෙරුවන් සරණයි 🙏
@deepikaperera2283
@deepikaperera2283 Жыл бұрын
ඔබේ සුන්දර සිනාවයි කතාවයි!! එකවගේ ආදරණියයි !!මුල අමකත නොවිම ගැන හරිම සතුටුයි!!!
@sujithhettiarachchi5077
@sujithhettiarachchi5077 Жыл бұрын
ඩිලානි අක්කා, මට දැන් හුගාක් කාලෙකට කළින් මුණගැහිලා තියෙනවා . හරිම නිහතමානී රංගනවේදිනියක් ...❤️🌹❤️
@krishani5329
@krishani5329 Жыл бұрын
හදවතේ රැදිච්ච අදරනීය නිලියක්.ඩිලානිව ආයෙත් දකින්න ලැබීම සතුටක්.ඩිලානී ලස්සන වගේම දක්ශ නිලියක්.හිත මොහොතකට අතීතයට ගියා.ඒකේ ගවුරවය ඔයාටයි කැලුම්.ඔයාලා දෙන්නාටම සුබ පතනවා.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ක්‍රිශානි
@nirmaleeperies8772
@nirmaleeperies8772 Жыл бұрын
හරිම අපූරුයි .ඩිලානි මහත්මියගේ සියලුම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා !!!!!කැලුම් සොයුර ඔබේ හඩ නම් එන්න එන්නම ලස්සන වෙනවා.එය ඔබට දෙවියන් වහන්සේ දුන් වටිනාම තෑග්ගක්.සතුටුයි .සොයුර ඔබේ ඉදිරි සියලුම වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!දෙවියන් වහන්සේගේ ආශිර්වාදය රැකවරණය බහුලව ලැබේවා !!!!!🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නිර්මලී තෙරුවන් සරණයි
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp Жыл бұрын
ඇය ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක් ඇය තවමත් එදා වගේම සුන්දරයි ❤️ කැලුම් අයියා ලස්සන වෙලා තවත් ❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි සංජු 🙏💐🙏💐
@nilanthilank9215
@nilanthilank9215 Жыл бұрын
කැලුම් අය්යා අදත් වෙනාද ව්ගේම සොදුරු චරිතයක් ඔබගේ වැඩසටහන ගෙනාවා අයේ අපේ සිනමාවේ දකින්න ලැබේවා කියලා සුබ පතනවා ..ඔබටත් ස්තුති තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නිලන්ති 🙏💐
@gkbwije2809
@gkbwije2809 Жыл бұрын
හරිම සතුටුයි ඩිලානි අක්කා ඔයාගේ interview එකක් බලන්න ලැබීම ගැන. ඔයා හිටපු සකිසඳ එළියස් මම කීප සැරයක් බැලුවා. හරිම රසබර කතාවක් ඒක. ඔයාගේ රඟපෑම් හරිම තාත්විකයි.
@Lusiffermatte
@Lusiffermatte Жыл бұрын
ඩිලානිගෙ ප්‍රේක්ෂකයා අතරට ගියපු නැති හොද චිත්‍රපටයක් තමයි ඉන්ද්‍රකීලය ❤ ඇය ඒ චිත්‍රපටයෙ හොද රංගනයක් කලා 😢ගීතය heart touching
@Ses85Lanka
@Ses85Lanka 5 ай бұрын
උතුරුකුරු සටන මේ දිනවල බලනවා...හරිම ලස්සනයි ඇයගේ සහ අනෙක් ශිල්පීන්ගේ රංගනයන්
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐
@ruwangmchamara7726
@ruwangmchamara7726 Жыл бұрын
ගොඩාක් නිහතමානී නිලියක්..
@peraraperara639
@peraraperara639 Жыл бұрын
හරිම සුන්දර රංගන ශිල්පිණිය ක් තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐🙏💐
@thanveerkumar5308
@thanveerkumar5308 Жыл бұрын
දැක්කම සතුටුයි. නිහතමානි නිළියක්. හරිම ආදරෙයි. රඟපාන්නෙ නැවතත් ❤❤❤❤
@sarangadilmini8635
@sarangadilmini8635 Жыл бұрын
ඇය ප්‍රිය මනාපයි. අව්රුදු ගානක් ගානක් කොහෙ හිටියත් පැහැදිලි ව සිංහල කතා කිරීම අහන්නත් ආසයි.😘.🙏 දැන් ලංකාවේ ඉන්න අය අව්රුදු 19 න් පස්සේ පිට රට‍ ගිය ගමන් students විදිහට අව්රුදෙන් සිංහල අමුතු විදිහට කථා කරන්නේ. Singlish ද මන්දා 🥺
@manelserasingha2695
@manelserasingha2695 Жыл бұрын
Very nice.She's a nice actress I mostly admired.She never misses the way she brought up and her loving personality attracts us .Wish u to have happy life forever .
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 3 ай бұрын
හරිම ලස්සනයි කැලුම් සර් ඔබ දේපලට බුදු සරණයි ❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 3 ай бұрын
@@kalumwijesooriya බුදු සරණයි ❤❤❤
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
හරිම ලස්සනයි ඩිලානි අබේවර්ධන ලස්සන colours සාරි & ජැකට් එක..ඇය දක්ෂ ජනප්‍රිය නිලියක් තවම ලස්සනයි ...💕💕💕💕💕
@jayamannadisanayaka1602
@jayamannadisanayaka1602 Жыл бұрын
කැලුම් අයියේ ගොඩක් ලස්සනයි ඩිලානි අක්කා කියන්නේ හරිම නිහතමානියි නිහතමානී දක්ෂ ජනප්‍රිය ජනකාන්ත නිළියක් එය ලංකාවට ආව ගමන්ම මේ වැඩසටහන සම්බන්ධ කිරීම සම්බන්ධව ඔබට අනේක වාරයක් ස්තුතියි
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
අනේ ඩ්ලානි අක්කා තාමත් කෙල්ල වගේ ලස්සනයි සතුටින් ඉන්න කැලුම් අයියා ඔයාටත් බුදු සරනයි
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Attatama oba hari. Aya tamat godak lassanai. Adarie 😘💕🌹👌
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔබටත් තෙරුවන් සරණයි
@kaumaleegunarathne4620
@kaumaleegunarathne4620 Жыл бұрын
සුජාත එකෙන් මුලින්ම දැක්කෙ පුන්චි කාලෙ. ඊලගට සෙයිලම හිතට වැදුනු ඇක්ට් එකක්. රන්දෝලි ටෙලි ඩ්‍රාමා එකේ දේවින්දිත් ඩිලානි කිව්වම ඉක්මනින් මතකෙට නැගෙන චරිතයක් 💓
@C424c424
@C424c424 Жыл бұрын
චන්දිමාල් ජයසිංහ හරිම ලස්සනට ඇයව හැඩගන්වලා තියෙනවා ..ඇත්තටම හරිම ලස්සනයි ඇය ..❤❤❤
@SKGGG
@SKGGG Жыл бұрын
Beautiful, humble, talented and down to earth lady!
@pkds1983
@pkds1983 Жыл бұрын
මහමෙර පාමුල මුජිනා අමතක කරන්න බැරි චරිතයක්,මැලේ තරුණිය මහේන්ද්‍ර පෙරේරා ගෙ පෙම්වතිය ❤️💖❤️💖
@srnnfernandonilmini1511
@srnnfernandonilmini1511 Жыл бұрын
මගේ තරුණ කාලේ මං දැකපු ලස්සනම කෙල්ල තාමත් එදා වගෙමයි හරිම ආදරෙයි හරිම ආසයි ඩිලානිගේ පහුගිය film ෆිල්ම් මම රිවයින් කරලා බලනවා ඒ තරම් මම ආදරේ ඩිලානි අබේවර්ධනට
@shaniperera1877
@shaniperera1877 Жыл бұрын
හරිම සතුටුයි,, කොච්චර කාලයකතා පස්සේ දා මෙහෙම දැක්කේ,, ස්තුති kalum aiya
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏💐💐💐
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
රන් සමනලිය. හුගාක් කාලේකින්.සුභ පතනවා ඔබට. ආත්තම්මා වෙන්න දුවගේ බබාට. 😘😘😘😘 තාම ඉතිම් හැඩකාරයි. 💐💐💐💐💐🌟🌟🌟🌟❤❤❤❤❤❤❤❤❤
@mopmop178
@mopmop178 Жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී geergausha සම්පත් ලැබේවා .දෙන්නට
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐 ඔබටත් තෙරුවන් සරණයි
@nawodiduwara9939
@nawodiduwara9939 Жыл бұрын
අනේ මම ආසම රංගන සිල්පිනියක් මේ වැඩ සටහනට ගෙනාවට. බොහොම ඉස්තුතියි කැලුම් අයියේ 👍👍👍❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නවෝදි
@harshadinesh3588
@harshadinesh3588 Жыл бұрын
අනේ පරණ අය ඇරන් ෆිල්ම් කරන්න කෝ telidrama කරන්න දැන් ඉන්න උන් මෙලෝ රහක් නෑ
@arunamanju4709
@arunamanju4709 Жыл бұрын
අක්කෙ සෙනුරි කතාව අමතක කරන්න බැහැ හැම දාම ආදරෙයි කැලුම් අයියා ස්තුතිය
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි අනුර
@ruvinishanika5246
@ruvinishanika5246 Жыл бұрын
සෙනුරි,රන්දෝලි නාට්‍ය දෙකම මම මග හරින්නේ නැතුව බලපු නාට්‍ය දෙකක්.හරිම ලස්සනයි..සකිසද එලියස්,සබද පබිලිසුත් එහෙමයි...ඇත්තටම දැන් ඒ වගේ නාට්‍ය නම් බිහි වෙන්නෙ නෑ.ඒ ගැන නම් දුකයි..තාමත් ඔයා ලස්සනයි...❤ආදරෙයි❤
@driveincanada9713
@driveincanada9713 Жыл бұрын
@DhammikaBaduwalaWahampurage
@DhammikaBaduwalaWahampurage 2 ай бұрын
ඩිලානි අක්කේ ඔයාට සුබ පැතුම්.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐💐
@cyrilbentara9464
@cyrilbentara9464 Жыл бұрын
ඩිලානි දැන් කාලේ නිලියන්ට වඩා කොච්චර සරලද...ඒ කාලෙ ගිනි සිලුවක්
@masonmatt9117
@masonmatt9117 Жыл бұрын
ඔබතුමියගෙ ඒ නැවත රගපෑමෙ සිහිනය ප්‍රාර්ථනය සපල වේවා!! හැබැවේවා!!
@sadamali46
@sadamali46 Жыл бұрын
එයාගේ හිනාව😍😍❤️❤️
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
අනේ..ඩිලානි. එදා තිබුන කළු කොණ්ඩෙට මම ආසයි. ජයලත් මනෝරත්නයන් සමග රගපෑ ටෙලි නාට්‍ය වගේම සිනමාවෙ ඔබ දැක්වූ දස්කම් ...හරිම ආදරණීයයි!! ඩිලානි .ආපහු යන්න කලින් පොඩි හරි රගපෑමක් කරල යන්න. ඔබ ජයලත් මනෝරත්නයන් ආදරයෙන් සිහිකලා නම් අගෙයි. සකිසද එලියස්,සබද පබිලිස්. කෙසේ අමතක කරන්නද??
@C424c424
@C424c424 Жыл бұрын
ඇයගේ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඒ වගේම ඇයගෙ රoගනය නැවතත් අපිට රිදී තිරයෙන් වගේම පුන්චි තිරයෙන් දකින්න වාසනාව ලැබේවා කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනව ..❤❤❤❤
@ireshaherath2816
@ireshaherath2816 Жыл бұрын
Oya harima karunawanthai. Hama thanakadima oyage karunawantha wachana man dakinawa. Hamotama suba pathana oyage hama deyakma sarthaka wela sathutin jeewath wenna wasanawa labewa
@anomainduruwagedara985
@anomainduruwagedara985 Жыл бұрын
සුන්දර නිහතමානී ඩිලානී මම කැමති නිලියක්❤
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 Жыл бұрын
නිරහංකාරකමින් පිරැනු හදවතින්ම කථා කරන රංගන ශිල්පිනියක්. ගොඩක් ආදරෙයි. ස්තුතියි කැලුම්. ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@C424c424
@C424c424 Жыл бұрын
ඩිලානි අබේවර්ධන ගොඩාක් කාලෙකින් දැක්කෙ මටනම් ඇයගෙ රගපෑමක් මතකයේ තියෙන්නේ සබද පබිලිස් teledrama එකේ රගපෑම තමයි ..👍👍
@oneasiaworld4609
@oneasiaworld4609 Жыл бұрын
සකිසඳ එලියස්
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
ලස්සනයි ඩිලානී සතුටුයි ❤️
@ibrahimshaaban1182
@ibrahimshaaban1182 Жыл бұрын
ආදරේයි ඩිලානි අක්කි කැලුම් අයියා💖💙
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 Жыл бұрын
අපි චූටි කාලේ දැක්කා වගේමයි....තාමත් ලස්සනයි එයා..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐🙏
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Godak Lassanai tamath oya dennama Adarei hadawathinma Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa oba Depalata ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi
@niluwanpathmabandu7259
@niluwanpathmabandu7259 Жыл бұрын
කැමතිම නිලියක් එක්කන් ආවට ස්තූතියි කැළුම් අයියා ❤ ඇය රංගනයෙන් දායක වූ උතුරුකර සටන , සෙනුරි , රන්දෝලි ටෙලි නාට්‍ය වගේම ඉන්ද්‍රඛීලය චිත්‍රපටයත් අමතක කරන්න බෑ.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො
@MooorzanSrilanka
@MooorzanSrilanka 4 ай бұрын
කැලුම් aiyata ගොඩක් පින් මෙවැනි අති දක්ෂ අපි ගොඩක් ආදරේ කරපු ශිල්පිනියන් ශිල්පින්ට ආරාධනා කරනවට
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🥰🥰🥰🥰💐👌
@indikaroshan785
@indikaroshan785 Жыл бұрын
Aththatama apuru niliyak oya hinawata api thama adarei budu saranai akke oyata
@jagathupananda5039
@jagathupananda5039 Жыл бұрын
දිල්හානි සහ ඩිලානි සිනමාවට ආවේ එකම කාල වකවානුවක දෙන්නම විවාහ වුනේ ගායකයන් සමග චිත්‍රපට පනස් ගානක ඩිලානි රඟ පැවත් දිල්හානිට නොලැබුණු අවස්තා ඩිලානිට ලැබුනි ඒකාලයේ හිටපු හුගාක් ප්‍රදාන පෙලේ නිලියන් සමග කරට කර රඟපාපු විදිහ මාලනී ශ්‍රියානි ගීතා සබීතා වැනි නිලියන් සමග ඔබ රඟපාපු කලාත්මක චිත්‍රපට ගොන්න තුන් වන ඇස බිතු සිතුවම් ඉන්ද්‍රකීලය කෙලි මඩල බොරදිය පොකුණ සිසිල ගිනි ගනී පුංච් සුරංගනාවි සුජාතා කොහොම අමතක කරන්නද ඒ අතරෙ දිල්හානිගෙ උපන්දින පාටියකදී ඔබයි සනෝජා බිබිලෙයි අතරෙ ගිය ගුටි කෙලිය
@ruwinijayasekara460
@ruwinijayasekara460 Жыл бұрын
Thank you kalum for interviewing this lovely actress Dilani
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure Thanks for watching
@faizalfajardeen9376
@faizalfajardeen9376 Жыл бұрын
Very natural and superb amd charm eka lankawe godak ayata nati deyak well done dila akki allah bless you
@chamiladanansooriya5975
@chamiladanansooriya5975 Жыл бұрын
Goda kalekin Dilaniwa dakke.harima lassanai.goda kalekin ayage visthara danaganna labunu eka gana sathutui.jaya wewa kiyala parthana karanawa
@kamaljayasingha9282
@kamaljayasingha9282 Жыл бұрын
ගොඩක් ලස්සනයි එදා වගෙමයි කැලුම්ටත් ස්තුතීයි දැකිමට සැලස්වීම ගැන
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි කමල්
@SMNANAYAKKARA
@SMNANAYAKKARA Жыл бұрын
ඇය ඉතා දක්ශ නිලියක් ♥️ හැමදාමත් වගේ ලස්සනයි අද වැඩසටහන
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏💐
@pathmakuruvitage9984
@pathmakuruvitage9984 Жыл бұрын
ඔයා තවමත් ඒවගේ මයි God bless you
@wnsfashions4788
@wnsfashions4788 Жыл бұрын
හරිම ලස්සනයි සුභ පැතුම් ඔයාට
@guwani01
@guwani01 Жыл бұрын
පොඩ්ඩක් මහත් උනාට සුන්දරත්වයේ අඩුවක් නැහැ. කවදාවත් ඩිලානි දැකල නැහැ. ඒත් මේක දැක්කම හිතුනෙ, පැරනි මිතුරියක් කාලෙකින් හමු උනා වගෙය්
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
සුන්දර කතාබහක්..අපගේ හිත් තුළ ඇති සුන්දර මතකයන් මතක් කර දීමක්..පිරිමි ළමුන් විතරක් නෙවෙයි මල්ලි අපි පිස්සු වැටිලා හිටියේ ඩිලානි මහත්මිය.දිල්හානි අශෝකමාලා මහත්මිය ඔයගොල්ලෝ එකටම ආපු අයනේ..ඩිලානි මහත්මියගේචිත්‍රපටිය tele drama ටෙලි ඩ්‍රාමා හැම එකක්ම වගේ මම බලලා තියෙනවා...ඇත්තමයි මල්ලි එදා වගේමයි අදත් ඇය සුන්දරයි..ඇය.ජීවිතේ ඉදිරියට යන ආකාරය..යම් පුංචි දේවල් වලින් පසු බසින....මිනිස්සුන්ට ආදර්ශමත් කතාවක්..ඒ අවස්ථාව සලසා දුන් කැලුම් මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි...ගිය සතියේ අජිත් ජිනදාස මහත්මයා..ඩිලානි අබේවර්ධන මහත්මිය..අපට කවදාවත් දකින්නට දකින්නට ලැබෙන්න ඇති..අපේ මේ ආදරණීය කලාකරුවන්..අපට මෙසේ මුණ ගස්වන්නේ..ඔබ වැනි ආදරණීය නිවේදක මහත්මයෙක්..මෙවැනි වැඩ සටහන් කරන නිසාවෙනි...නැතිනම් ඔහු එනවා යනවා කවුද දන්නේ..ගොඩක් අගය කළ යුතු වැඩයුතු වැඩ සටහන් කිහිපයක් කැලුම් මල්ලි ඔබ විසින් සමාජයට කරනවා.. නැවතත් මේ තුමිය ුංචි තිරයේ දකින්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..ඒ වාගේම කැලුම් මල්ලි ඔබටත් ඇයගේ නිවසට යන්නට අවශ්‍ය ප්‍රතිපාදන ඉක්මනින්ම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..දෙනාටම තෙරුවන් සරණයි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 🙏💐🙏💐🙏💐
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 Жыл бұрын
මමත් කැමති නිලියක්. මටත් සමහර අය කියනවා ඩිලානි වගේ කියලා 🤣🤣. තෙරුවන් සරණයි සියලුම දෙනාට 🌹🌹🌹😍😍
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
දැක්කම ආස හිතෙනවා ලස්සනයි තාමත්. මගේ ෂොප් එකේ කටවුට් එකේ මනමාලිගෙ ෆොටෝ එකත් මෙයාගේ. ඒ අවුරුදු 30හකට පෙර.ආදරෙයි ගොඩක් 😘😘දැන් මාත් එංග්ලන්ඩ් වල 🇬🇧
@kavindasilva8534
@kavindasilva8534 Жыл бұрын
එංගලන්තයේ කාංචනා මෙන්ඩිස් ඉන්නවා නේද ?
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 Жыл бұрын
හැමදාම ආදරෙයි .ඩිලානි
@sriyani2865
@sriyani2865 Жыл бұрын
සකිසද එලියස් සබද පබිලිස් නාට්‍යය දෙකම යූටියුබ් එකේ මේ ලගදිත් බැලුවා හරිම ලස්සනයි ගැමි චරිත හරිම ලස්සනයි කැළුම් ඔයා ලංකාවට ඇවිල්ලා නේද ❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔව් මම ඇවිල්ලා ගොඩාක් කල්
@maneethdulajanushanga
@maneethdulajanushanga Жыл бұрын
ගොඩක් කැමතිම නිළියක් සතුටුයි මේ වගේ ඉන්ටර්වීව් එකක් බලන්න පුළුවන් උනාට.ගොඩක් ස්තුතියි කැලුම් අයියේ ලස්සනයි 😘🇱🇰🥰❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐🙏💐🙏
@beproud2937
@beproud2937 Жыл бұрын
කැලුම් මහත්මා මා ඔබට දින දෙකක් පැවසුවා මෙතුමිය ලංකාවට ආවාම එතුමිය එක්ක වැඩසටහනක් කරන්න පුලුවන්ද කියලා..ඔබ ඒ ඉල්ලීම ඉශ්ට කලා බොහොම ස්තූතිය ..ඔබේ.රසිකයන් වෙනුවෙන් ඔබ ඔවුන්ගේ ඉල්ලීම් ඉශ්ට කරන එකට
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏💐💐💐💐💐
@RasikaDilhani-nr2wl
@RasikaDilhani-nr2wl 3 ай бұрын
ඩිලානි තරුණ කාලේ බොහොම සැහැල්ලු ජිවිතයක් ගත කරපු සෙල්ලක්කාර ඉතාමත් ලස්සන කෙනෙක් ඇසට දැකපු අය කියනවා රත්තරන් පාට සමක් තියෙන්නේ ඒ වගේම රෝස මලක් වගේ තොල් දෙක ලස්සන ඇස් දෙක, මේ හැමදේම නැචුරල් ලස්සන,,,, කට පුරා සුපිරි නිලියක් කියන්න පුළුවන් මෙන්න මේ අයට,,,
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
🌷👌🌷👌🌷👌🌷
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
ඩිලානී ඔයාගේ දුව ගොඩාක් ලස්සනයි
@successitcollege
@successitcollege Жыл бұрын
සටන චිත්‍රපයේ පටන් ඇය ගේ දක්ෂ රගපෑම් අපට සිනමාව, ටෙලි නාට්‍ය , වේදිකාව හරහා දැක ගන්නට ලැබණා. අති දක්ෂ නිළියන් අතර ඩිලානි කියන නම ද කලා කේෂ්ත්‍රය තුළ රන් අකුරින් සටහන් වන බව නොඅනුමානයි. කැලුම් මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි , අපි ආස කරන කලා කරුවන් වෙනුවෙන් කරන්නා වූ මේ මහගූ කාර්ය ට. ජයෙන් ජයම වේවා . ආදරණීය හදවතක් ඇති මල්ලි සුබම සුබ නත්තලක් වේවා 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐🙏💐🙏 දිගටම බලන්නකො...
@iwonsinthikaaluthgedara3095
@iwonsinthikaaluthgedara3095 Жыл бұрын
ඩිලානි මට වඩා අවුරුදු 3 කට බාලයි, අපි අනුලා විදුහලේ තමයි ඉගෙන ගත්තේ, ඉස්කෝලේ විවේක කාලය ලැබෙන කොට අපි යාලුවෝ කට්ටිය එල්ලේ සෙල්ලම් කරනවා, ඒ වෙලාවට ඩිලානිත් අපිත් එක්ක එල්ලේ සෙල්ලම් කරපු වෙලාවල් තිබුනා, ඔව් ඩිලානි ඒ කාලේත් හරිම ලස්සනයි, කොන්ඩේ කර්ල් කොටට කපලා තිබුනේ, හරි හුරුබුහුටියි කෙනෙක්, ඩිලානි නංගි ඔයාව දැකිම ලොකු සතුටක්
@nilmini2180
@nilmini2180 Жыл бұрын
හරිම ලස්සනයි ආදරණීයයි❤️❤ආදරෙයි ❤🌷🌷🌷❤තාම ලස්සනයි 👍❤
@SachiniAmaratunge
@SachiniAmaratunge Жыл бұрын
අනේ...... මං පොඩි කාලෙ ඉදන්ම ආසම ඇන්ටි කෙනෙක් මේ........... එයා තාමත් ඉස්සර වගේම ලස්සනයි..
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
මම ගොඩක් කැමතියි නිළියක් එද්‍ර වගේ තාම ලස්සන යි ❤️
@rohini9599
@rohini9599 Жыл бұрын
සතුටුයි ස්තුතියි 👍👍👍👍👍
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️❤️
@lidep3992
@lidep3992 Жыл бұрын
👍💐Film වල කොච්චර දැක්කත් සෙනුරී Tele Drama එකේ සුපිරියටම රගපෑවා . ලස්සන කෙලිලොල් චරිතයක් 💐💐ලස්සන තරුණ ආච්චීයෙක්. ජීවිතය තව තවත් සාර්ථක වේවා❤️👍 ස්තුතියි කැලුම් 💐💐
@iukguy1
@iukguy1 Жыл бұрын
Yes. Senuri nam niyamai. Mathaka sinduwa. Seethala sithiwili unusum hagumin suwapath kala labade......
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐💐
@swarnakanthirm6145
@swarnakanthirm6145 Жыл бұрын
Mama godaak kamathi nil iyak Thamath lassanai godak sathutui dakinnalabeema gana, Magea suba pathum
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
👍හොදයි ආදරනීය නිලියක්
@asanginilmini575
@asanginilmini575 Жыл бұрын
තවමත් හරිම ලස්සනයි
@sampathchaminda9422
@sampathchaminda9422 Жыл бұрын
රන්දෝලි ටෙලිනාට්‍යයෙ දේවින්දි ගෙ චරිතයට මම තවම ආසයි
@saumya4820
@saumya4820 Жыл бұрын
හරිම ලස්සන කතාබහක් අයියෙ...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී
@kishanpradeep341
@kishanpradeep341 Жыл бұрын
Kalum pin Asama niliyak
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
දෙන්නම ලස්සනයි, ආදරෙයි ගොඩක්❤️❤️❤️❤️🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@kpblooms334
@kpblooms334 Жыл бұрын
Really nice to see you back.. In 90s you were the crush of our heart and very nice to see you.. Wish you althe best.. Stay blessed and healthy.. Good luck to your future... We love you firever....
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 Жыл бұрын
Lankawe hitiyanam star niliyak..lankawen giya eka hodai ..she deserves a good life🎉
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 Жыл бұрын
Still so beautiful .Very intelligent and a smart discussion .May your life be filled with happiness .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐
@DianieR100
@DianieR100 Жыл бұрын
ගොඩක් ලස්සන හරිම ආස කරන නිලියක්. රෝජර් සෙනවිරත්න එක්ක කරපු ටෙලි ඩ්‍රාමා එකක් තිබ්බා හරිම ලස්සනයි නමනම් මතක නෑ දිගට ගොතපු කොන්ඩයක් තියන චුටි දුවකගෙ අම්මාකෙනෙක්ගෙ චරිතයක්..
@apoorwadilini3954
@apoorwadilini3954 Жыл бұрын
Eke nama senuri
@Samsung-cc5ol
@Samsung-cc5ol Жыл бұрын
ආදරෙයි ඩිලානිට!!❤❤
@ishiwicky3566
@ishiwicky3566 Жыл бұрын
අපි පුංචි කාලෙ දැක්ක හිනාව තාම එහෙමමයි❤🥺ආදරෙයී❤
@Jarcweerasinghe
@Jarcweerasinghe Жыл бұрын
මමත් ගොඩක් ආදරෙ නිලියක් තමයි 😍😍 ඔබ තුමා හොඳ ට වැඩසටහන කරනව, ඒ වගෙම පුලුවන් නම් උදිත් අබේරත්න ව එක්කන් එන්න, 💗💗, හිත ලග හිනැහුනා නාට්‍යයේ දේවක ☺️☺️🙏
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 16 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
ඇඟ රෝසිගේ ඔළුව හරිනිගේ
59:47
Upul Shantha Sannasgala
Рет қаралды 131 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 16 МЛН