Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Dilani Abeywardana | Sirasa TV

  Рет қаралды 54,449

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

Пікірлер: 48
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 4 ай бұрын
ඩ්ලානි කෙලින් කතා කරන හොද පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් ඔයා ජීවිතය දිනපු කෙනෙක් අද දරුවොත් එක්ක සතුටින් ගත කරනවා ඔයා ජීවිතය දිනපු ගැහැනියක් ආදරෙයි ඩිලානි
@vajiramanojani180
@vajiramanojani180 4 ай бұрын
Dilani ඔයා ගෙන ආඩම්බරයක්
@shyamasam16
@shyamasam16 4 ай бұрын
ඇය මවක් විදියට හරිම update කෙනෙක්. දරුවො වගකීම සහිත පුද්ගලයන් ලෙස සමාජගත යුතු විය යුතු ආකාරය ගැන කල පැහැදිලි කිරීම හරිම වටිනව ලංකාවෙ දෙමව්පියොන්ට ත්. ❤ ඇගේ රංගන කෞශල්‍යයත් මතකේ රැදී තියෙනව. නිර්මාණ කටයුතු මෙන්ම ඇගේ අනාගත ජීවිතය ත් සාර්ථක වේවා❤
@sarangicabral9160
@sarangicabral9160 4 ай бұрын
කිසිම සෝබනයක් naa ..එකට අපේ රටෙ ඉන්න නිලියෝ කියා ගත්තු එව්න්ට සින්හලත් බැහැ ..හරිම පැහැදිලි ව සින්හල කතා කරනව..රට හිට් යා කියලා. මවා ගත්තු හැසිරිමක් නැති හරිම සරල නිහතමානි ...නිලියක් ..respect
@SleepyKoi-zz3jp
@SleepyKoi-zz3jp 4 ай бұрын
අඩම්බරයි ඩිලානි අක්කි ❤❤❤ඔයා හොඳ අම්මා කෙනෙක්❤
@lasanthikodikara8732
@lasanthikodikara8732 4 ай бұрын
Look at the handsome loving son. So adorable. ඩිලානි... You are one lucky Mom. Lots of Love ♥️
@gkbwije2809
@gkbwije2809 4 ай бұрын
සකිසඳ එළියස් drama එකේ අක්කා රඟපාපු චරිතයට මම හරිම ආදරෙයි. මේ ළඟදිත් මම ඒකේ සේරම කොටස් ටික බැලුවා.
@SujeekaSamanmali
@SujeekaSamanmali 4 ай бұрын
ඔයා ඇත්ත කතා කරන කෙනෙක් ,මම ඔයාව අගය කරනව , දැන් ඉන්න නිලියො බොරු සෝබන වැඩියි ,ඒවගේමයි වනචර කම හියටත් උඩින් ,අපේකාලෙ ඔයාලා හරිම වැදගත් නිලියො ආදරෙයි ❤️❤️❤️❤️👍👍👍👍👍👍👍💐💐💐💐
@sumedhakandanearachchie611
@sumedhakandanearachchie611 4 ай бұрын
😂😂😂😂
@Mary-l4r7y
@Mary-l4r7y 4 ай бұрын
ඩිලානි අක්කේ ඔයා හරිම ලස්සනයි❤❤❤❤❤
@tharakahansani287
@tharakahansani287 4 ай бұрын
බුද්ධිමත් උත්තර , පුතාව හොඳ හැදියාවක් , ආදරනිය ලෙස ඇතිව හදලා තියෙන බවට පෙනවා . ඇය ගෙ ළමයිට වාසනාවක් .
@Chandima-c2w
@Chandima-c2w 4 ай бұрын
පුදුම වටිනා අදහස් ගොන්නක් ඔබේ කතාවෙන් ජීවිතයට එකතු කර ගන්න ලැබුන අක්කේ. ඔයා ගොඩක් උසස් තැනක අද ඉන්නවා බිරිදක් මවක් විදිහට. ගොඩක් සතුටුයි අක්කේ ඒ ගැන. All the best akka ❤❤❤
@nishanthisilva304
@nishanthisilva304 4 ай бұрын
අපි ආදරෙයි හැමදාම ඩිලානිට.
@suyamahemanthi790
@suyamahemanthi790 4 ай бұрын
සෙනුරි රංගනය අති විශිෂ්ඨ යි.
@shyamasam16
@shyamasam16 4 ай бұрын
Thank you ඔයාට ඒ ටෙලිඩ්‍රාමා එකේ නම මතක් කලාට. සීතල සිතුවිලි උනුසුම් සුසුමින් සුවපත් කල ලබැදේ.. කියන රූකාන්ත ගෙ සින්දුව ඒ ටෙලිඩ්‍රාමා එකේ නේද. මං පොඩි කාලෙ ඔය නාට්‍ය සෙනසුරාදා රූපවාහිනීයෙ 2.30 ට තිබ්බා මතකයි ❤
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
එක්දාස් නවසිය අසූ ගණන්වල ඩිලානි අබේවර්ධන පෙනී සිටි කැලැන්ඩරයක් තාමත් අපේ මහ ගෙදර තියෙනවා.
@renkaarumgan5289
@renkaarumgan5289 4 ай бұрын
මමත් ආසම.. නිලියක්... ❤️❤️
@NandaniAmarasena
@NandaniAmarasena 4 ай бұрын
Mama asama film eka බිතුසිතුවම් oyata theruwansarani duwaaa ❤❤❤❤❤❤❤
@nandaniwelikadage4580
@nandaniwelikadage4580 4 ай бұрын
you are right Dilani keep going good work congratulation
@remanikaaakaa8354
@remanikaaakaa8354 4 ай бұрын
❤❤❤❤❤ මම ආදරය කරන නිලියක් ඉදිරියේදි නැවත රංගනයෙන් දැක ගන්නට ඇත්නමිි
@Inkzu
@Inkzu 4 ай бұрын
අවංකව කතා කරනවා.බොරු සෝබන නෑ .❤❤
@sadunisaduni7400
@sadunisaduni7400 4 ай бұрын
මම කැමති චරිතයක්.අැත්ත කතාකරන කෙනෙක් ..එනිසා ඔබ තුමිය මෙිචිචර ගමනක් ලස්සනට යන්න පුලුවන් වුනේ.
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml 4 ай бұрын
Dilani is beautiful nd a good actress.❤❤❤ God BlesYou Nd Your Family..
@asha6391
@asha6391 4 ай бұрын
Mn podi kale idanma adare karana niliyak. Akke jaya wewa👍❤️🌹
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz 4 ай бұрын
ඩිලානි අක්කිගෙ හදවත හොඳයි එයා තවමත් ලස්සන ඒකයි ආදරෙයි අක්කි
@iroshiiro4599
@iroshiiro4599 4 ай бұрын
හදවත ලස්සන උනාට ලස්සන වෙන්නෙ නෑ සල්ලි නැත්නම්
@sajeewaniroshani-em6gy
@sajeewaniroshani-em6gy 4 ай бұрын
God bleds
@dileeparohan8281
@dileeparohan8281 4 ай бұрын
Love you sister dilani❤
@ruckyg3177
@ruckyg3177 4 ай бұрын
මම ෆේස්බුක් එකේ වීඩියෝ එක දැක්කම හිතුවෙ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියල 😂 බලද්දි ඩිලානිගෙ පුතා. පුතා ලොකු වුණාට අපි පුංචි කාලෙ දැකපු ඩිලානිමයි. කාලය ගෙවෙන ඉක්මන!!
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 4 ай бұрын
Ea kale niliyao hare klin kathava delanige kathava kriyavath kenekta adarshmath❤
@SurekaFernando-r7w
@SurekaFernando-r7w 4 ай бұрын
Mama asama niliya❤❤
@NandaniAmarasena
@NandaniAmarasena 4 ай бұрын
Oyata theruwansarani duwaaaaaa❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@ChandrkaEllawala
@ChandrkaEllawala 4 ай бұрын
Mama harima kamathi niliyak oya hugak watina adarshayk kanthawanta
@kumarikasammani8577
@kumarikasammani8577 4 ай бұрын
Mama asamaniliya l u❤
@Anitakumari-gz5pt
@Anitakumari-gz5pt 4 ай бұрын
Lassanai godak
@diliniKumari-x7p
@diliniKumari-x7p 4 ай бұрын
❤❤❤❤❤❤ nise
@PriyanthiFernando-zl8bt
@PriyanthiFernando-zl8bt 4 ай бұрын
Beautiful nice lady 💐💐🌹🌹❤️❤️
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 4 ай бұрын
❤❤❤❤
@shamalirasangika2567
@shamalirasangika2567 4 ай бұрын
Dan inna niliyanta oya hodama udaharanayak
@priyanthakumara4361
@priyanthakumara4361 4 ай бұрын
කරිත තුනක් රතී
@harshanithanthiriwatta8350
@harshanithanthiriwatta8350 4 ай бұрын
💖💖💖💖💖💖💖
@sarafernando2670
@sarafernando2670 4 ай бұрын
onama ammekuge mulu jivitema tamange daruwo tama dilanige vitarak neme hama demapiyoma godak loku wesak daranawa tamange daruwo wenuwen
@happypoppypandashow5806
@happypoppypandashow5806 4 ай бұрын
❤❤❤🌹
@gayanichampika9842
@gayanichampika9842 4 ай бұрын
Lassanay Dilhani. Puta Hodata Hadanawa
@asafernando6290
@asafernando6290 4 ай бұрын
Mama asama niliya.
@sarojaniaxmgaming1451
@sarojaniaxmgaming1451 4 ай бұрын
❤❤❤
@AnuAnu-gs1pd
@AnuAnu-gs1pd 4 ай бұрын
❤❤❤❤
@samithriasalage3501
@samithriasalage3501 4 ай бұрын
❤❤
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 31 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 53 МЛН
පරිණත | Hiru Tele Films | 2024 -08 -03
1:05:42
Hiru TV
Рет қаралды 145 М.