මහා වැස්සෙත් ලාස්සනට නයි මිරිස් වවන, තාත්තගෙයි පුතාගෙයි හවුල් ව්‍යාපාරය - Dilco Plantation Ep - 22

  Рет қаралды 13,508

Dilco Plantation

Dilco Plantation

Күн бұрын

Пікірлер: 117
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 11 ай бұрын
මමත් ඉන්නේ cyprus වල ඔබ තුමාගේ වීඩියෝ බලනවා මටත් හරිම ආසයි මේ වගාව කරන්න. උපදෙස් ගන්න ඔබ තුමාව සම්බන්ද කර ගෙන ලංකාවට ඇවිත් කරන්න බලා පොරුත්තු වෙනවා තෙරුවන් සරණයි ජයවේවා ❤❤❤👍👍👍👍
@dilcoplantation
@dilcoplantation 11 ай бұрын
බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක රැදි සිටිනවට. අනිවරයෙන් දවසක වගාවක් කරමු. එතෙක් ඔබට ජයම වේවා.
@sonicgaming057
@sonicgaming057 11 ай бұрын
ඵලදාව එකතු කරන්න ඔබතුමන්ලා ප්‍රදාන නගර කිහිපයක, ඔබතුමන්ලගේ branches පිහිටුවොත් තවත් තවත් dilco plantation කරන මේ සුපිරි වැඩේ ප්‍රසිද්ද වෙයි, ආයතනයේ සබාපති තුමා නිහතමානි බුද්ධිමත් කියලා බව වැටහෙන නිසා මේ යෝජනාව එතුමාට ඉදිරිපත් කරන්න🔥💯
@dilcoplantation
@dilcoplantation 11 ай бұрын
දැනටත් ඔනම කෙනෙක්ට කිරිය කරල එවන්න පුලුවන්. බොහොමත්ම ස්තුතියි. ඔව් අපි මේ වසරේ තවත් ශාඛා කිහිපයක් අලුතින් අරබනවා. නැ අපිට ඔබගේ අදහස් බොහොමත් වටිනව. ස්තුතියි ජයම වේවා.
@HasinthaPerera-k2j
@HasinthaPerera-k2j Жыл бұрын
Dilco plantation .. ගොඩාක් හොද දෙයක් . මමත් හිතන් ඉන්නේ ලංකවට ඇවිත් නයි මිරිස් වගා කරන්න. මම හිතනවා. ඔයාලත් එක්ක එකතු උනොත් දිගු ගමනක් යන්න පුලුවන් වෙයි කියලා . ස්තුතිය
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
අනිවරයෙන් දවසක වගාවක් කරමු. ජයම වේවා ඔබට
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 11 ай бұрын
නයි මිරිස් 5000 හදන්න කොච්චර් වියදම්ක් යන්වාද කොච්ච්‍රර ලාබද
@dilcoplantation
@dilcoplantation 11 ай бұрын
0756418552ට whatsapp පනිවිඩයක් ලබාදෙන්න. ඔබට තොරතුරු ලබාගත හැක@@පිනිබ්න්දු
@fathimashahina5713
@fathimashahina5713 11 ай бұрын
😅😅8😮7⁸this 9PM 😊😊😊9😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😅😊😊😮😅to
@wijerathnajbap1097
@wijerathnajbap1097 4 ай бұрын
❤❤❤❤W❤❤❤❤❤❤❤❤❤a❤❤❤❤❤❤❤ ​@@dilcoplantation
@lahishan8631
@lahishan8631 5 ай бұрын
Great job aiyaaaaaa
@dilcoplantation
@dilcoplantation 5 ай бұрын
Thank you very much
@chandanabopitiyage9307
@chandanabopitiyage9307 11 ай бұрын
Athatama sathutui. Math Hari Asai me wagawa karanna. Man danata inne vietnam wala.. Lankawa ta avth math sambanda wenawa.
@dilcoplantation
@dilcoplantation 11 ай бұрын
Hari bohomathma sthuthi api gana athi wishwasayata. Hari api wagawak karamu aniwarayen
@sewwandijayakodi6046
@sewwandijayakodi6046 Жыл бұрын
😊 niyamai,,,,thatha thawath diyunu wewa
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Thank you very much
@thayaparansubramaniam3427
@thayaparansubramaniam3427 Жыл бұрын
niyamai dilco plantation 💚
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Thank you very much
@RavindraDasanayake88
@RavindraDasanayake88 Жыл бұрын
superb dilco
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Thank you very much . Jaya wewa obatath.
@vidurasanka2566
@vidurasanka2566 6 ай бұрын
Ayye background music walata sindu danne balagena ayye ara copy right kiyala mokakda wadinawalu ne ayye. Mama hariyatama danna poddak eka danna kenekgen ahala balanna. Oyage chanel eka watinawa apita ekai ❤❤❤❤😮
@dilcoplantation
@dilcoplantation 6 ай бұрын
Hari malli music tikak adu karannam, copy rights nam danatath apita wadinwa. eken wenne apita youtube eken ganak gewanam eka e music aithi ayata yana eka, apita youtube eke salli walata wada oyala manasa nidahase video eka balanna ona nisa tama api ehema music danne, baya wenna epa malli. channel ekata monwathwenna denne na, oyalata hamadama balanna puluwan. Jayama wewa
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 Жыл бұрын
මමත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා ඔබතුමන්ලා එක්ක
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
හරි අපි අනිවරයෙන් දවසක වගාවක් කරමු
@AnushaShamali-f7z
@AnushaShamali-f7z Жыл бұрын
Dillco ❤එක ගොඩක් හොදයි. මමත් එයාලත් එක්ක වැඩ කරනවා
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Thank you very much
@chamodrandika7730
@chamodrandika7730 11 ай бұрын
මත් පැල 2000 පටන්ගන්න යන්නේ ඔබතුමාලා එක්ක ❤
@dilcoplantation
@dilcoplantation 11 ай бұрын
බොහොමත්ම ස්තුතියි අප ගැන ඇති විශ්වාසයට
@ruwangunawardana9829
@ruwangunawardana9829 7 ай бұрын
මමත් ඔබතුමාලාගේ උදව් ඇතිව නයිම්රිස් වගාවක් කරන්න හිතාගෙන ඉන්නේ
@dilcoplantation
@dilcoplantation 7 ай бұрын
හොදයි අපි අනිවාරයෙන් වගාවක් කරමු. ජයම වේවා
@DisnaKumari-bs5ug
@DisnaKumari-bs5ug 5 ай бұрын
Mata sambanda wenna one..pala 100..150k mulinma ganna puluwanda
@dilcoplantation
@dilcoplantation 5 ай бұрын
අපි අවමය අලවි කරන්නේ පැල 600, පැලයක් රු 20යි
@rehanashwetha1031
@rehanashwetha1031 Жыл бұрын
Background music nam harima karadarayak,
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
hari ilaga saraye adu karannam
@rehanashwetha1031
@rehanashwetha1031 Жыл бұрын
@pradeepchaminda7413
@pradeepchaminda7413 2 ай бұрын
හලවත වගේ පැත්තක වගා කරන්න පුලුවන්ද පචස් 10 වගේ ඔයලගේන් උපදේස් පැල ගන්න පුලුවන්ද
@dilcoplantation
@dilcoplantation 2 ай бұрын
Ow puluwan karanna
@senakahotel3187
@senakahotel3187 Жыл бұрын
pitarata yawana containers wala video damman thawath obalage wishwasaya thawaruwenawa.
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
කන්ටෙනස් වල නෙමෙ යන්නේ ෆලයිට් එකේ යන්නේ. පකින් එක කරන්නේ අපි නෙමෙයි. වෙනම ආයතන තියෙනවා එකට. එකට යවන්න කලින් අස්වනුවල ඔන තරම් විඩියොස් තියෙනවා අස්වනුවල අපේ ෆෙස්බූක් එකෙත් ටික්ටොක් එකෙත්. ස්තුතියි කල අගය කිරිමට
@Janiya2000
@Janiya2000 Жыл бұрын
නියමයි . ඔය වගේ ලොකු වගාවක් කරන්න හුගාක් ආසයි . දැනට පැළ 40ක් වගෙ තියෙනව . 500g වගෙ කඩනව. තව වැඩි පැළ ප්‍රමාණයක් කරන්න . පොහොර පස් තමයි ගැටලුව. ඒ වගේම වියදම .
@SarathSkjayasundhar
@SarathSkjayasundhar Жыл бұрын
40න් 10kg k වත් කඩන්න පුළුවන් නෙ
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Thank you very much
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
10kgnam amarui gas 40kin sathi patha kadanna. awama washayen 2kgwath puluwan wenna one gas 40kin sathi patha
@eyeworld8016
@eyeworld8016 Жыл бұрын
​@@SarathSkjayasundharගස් 40න් කිලෝ 10ක්...???? 🤣🤣 ටනල් එකක් නැතුව එලියෙ පැල හිටෙව්වොත් සතියකට කිලෝ 10ක් කඩන්නනන් අඩුම ගස් 400ක්වත් ඕන 🤣...
@sswwe1905
@sswwe1905 Жыл бұрын
සින්හලෙන් උබට මන් කියන්නෙ ඕකනම් පට්ට💪
@sasikawijesinha9269
@sasikawijesinha9269 Жыл бұрын
Mata thiyena akkara bage pol waththak heru aliya adu nisa aulak weida mata upades one
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Yamkisi hari ira eliyak watenam gataluwak na. idame photos tikak 0756418552 whatsapp ankayata yomu karanna
@KuwaitCity-e8y
@KuwaitCity-e8y Жыл бұрын
Mamath lankavata aveth patan gannava.godak sathutui.
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Aniwarayen dawasaka wagawak karamu api
@JayalathSuminda
@JayalathSuminda 8 ай бұрын
Dilco100% supiri
@dilcoplantation
@dilcoplantation 8 ай бұрын
Thank you very much
@ruwangunawardana9829
@ruwangunawardana9829 7 ай бұрын
🙏❤️👍
@dilcoplantation
@dilcoplantation 7 ай бұрын
ස්තුතියි ඔබට ජයම වේවා
@rangikamadubashini6717
@rangikamadubashini6717 Жыл бұрын
මමත් කැමති ලගදිම සම්බන්ද වෙනවා Dilko එක්ක
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
පුලුවන් අපිත් එක්ක එකතුවෙල වගා කරන්න. ඇමතුමක් දෙන්න අපිට 0776395088
@ThushanDhanushka-om4yy
@ThushanDhanushka-om4yy 2 ай бұрын
දුර පැතිවල ඉන්න අයට සම්බන්ධ වෙන්ඩ බැරිද මහත්මයා
@dilcoplantation
@dilcoplantation 2 ай бұрын
Puluwan apith samaga onama kenekta waga karanna
@bloodb9472
@bloodb9472 8 ай бұрын
mn gwa next week 240kg kedenwa, kohomda denawanm oyalage me dwazwala mila kiyada? dark green and light green tynwa
@dilcoplantation
@dilcoplantation 8 ай бұрын
Ape keneknam apita genalla denna puluwan, next week eke 0772779925 amathanna rate eka danaganna
@NishanthiHerath-ml2ix
@NishanthiHerath-ml2ix Жыл бұрын
Math oyalata katha kara math ikmanata oyala ekka wada karanna patan gannawa
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
ස්තුතියි අපි ගැන ඇති විශ්වාසයට
@udarasaranga3589
@udarasaranga3589 11 ай бұрын
නයිමිරිස් කරල් ඔබ ආයතනයෙන් මිලදී ගන්නවද?
@dilcoplantation
@dilcoplantation 11 ай бұрын
අපගේ වගාකරුවන්ගේ වගාව අපි මිලදී ගන්නවා
@wishwayemayawa
@wishwayemayawa 7 ай бұрын
පැල 1200 ක වගේ වගාවක් පටන් ගන්න ඉඩ ප්‍රමානය කොච්චර ඕනෙද. කොච්චර වියදමක් වගේ යනවද කියල දැන ගන්න පුලුවන්ද
@dilcoplantation
@dilcoplantation 7 ай бұрын
සමානයෙන් පර්චස් 20ක් වගේ. වියදම ගැන ලිපියක් ලබාගන්න පුලුවන් 0756418552ට Whatsapp පනිවිඩයක් දෙන්න
@NishanthaHewage-fm3zw
@NishanthaHewage-fm3zw Жыл бұрын
මටත් ගොඩාක් අසයී වගා කරන්න. ලංකාවට ආව ගමන් පටන් ගන්න ඕන. ඔයාලත් එක්ක එකතුවෙලා. එලිමහනේ පොලොවෙ වලවල් කපල කරන්න පුලුවන් වෙයිද. මම් ගල්ලෙ
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
ඔව් අපි ඒ හැම දෙයක්ම කියලා දෙනවා. පොලවේ වලවල් ගහන තන ඉදන් සේරම. ඒ විදිහටම කරන් යන්න තියෙන්නෙ. ගැටලුවක් උනොත් අපෙන් අහගන්නත් පුලුවන්
@GraceSamaranayaka
@GraceSamaranayaka 8 ай бұрын
P
@SurekaSureee
@SurekaSureee Жыл бұрын
Mm nuwara mtth sambanda wanna pluwanda
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Ow puluwan apith ekka ekathuwela waga karanna
@dineshagunasingha9013
@dineshagunasingha9013 7 ай бұрын
කෑගල්ල පැත්තෙ වගා කරන්න ඔයාලගෙන් පැල ලබා ගන්න පුලුවන් ද
@dilcoplantation
@dilcoplantation 7 ай бұрын
ඔව් පුලුවන් ලබාගන්න 0776395088
@upulnayananda7398
@upulnayananda7398 Жыл бұрын
Mema wedasatahanata sambanda wemata kamatten sitinawa.toratura,laba ganeemata,ho pamina munagasemata haki akaraya danwanna
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
ස්තුතියි ඔබට අප ගැන ඇති විශ්වාශයට. අපගෙන් ඔබට පැල හා බීජ ලබාගත හැකියාව ඇත. පැලයක මිල රු 20යි. අවම ඇනවුම පර්චස් 10කට පැල 600ක් වන අතර අපගේ ආයතනයට පැමින හො ගිණුමට 25% අත්තිකාරම් මුදලක් බැරකර පැල ඇනවුම් කල හැක. තවද බීජ රු 7000කට බීජ පැකට්ටුවක් (බීජ 1000ක්, පැල 800 වැඩි ප්‍රමානයක් පැලවේ.) අපගෙන් ලබා ගත හැකි අතර අපගේ ආයතනයට පැමින හෝ අපගේ ගිණුමට මුදල් තැම්පත් කර එය කුරුය සේවාව මගින් ඔබගේ ලිපිනයටම ගෙන්වාගත හැක. නොමිලේ ලබාදෙන සේවාවක් ලෙස අපගේ සැම පාරිබොගිකයකුටම නිසි වගා උපදෙස් හා අප විසින් අස්වනු මිලදි ගැනිමද සිදුවේ. පැල 2400 හො බීජ 4000න් වැඩ් ඇනවුම් සදහා අස්වනු මුලදි ගැනිම පිලි බදව ලිකිත ගිවිසුමක්ද හිමිවේ.
@nadeejayasuriya697
@nadeejayasuriya697 Жыл бұрын
Mamath sambanda wenawa lagadima oba thumanla ekka
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
ස්තුතියි ඔබට අප ගැන ඇති විශ්වාශයට
@MalinduSashiprabhath
@MalinduSashiprabhath Жыл бұрын
Apitath ada hetama ata gann ona puluwand
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
බීජ 1000ක් රු 7000යි. පැල 800 වැඩි ප්‍රමානයක් පැලවේ. අපේ ආයතනයට ඇවිත් ගන්නත් පුලුවන් නැතිනම් අපේ Bank Account එකට එම මුදල තැම්පත්කර එම Slip එකේ Photo එකක් අපේ Whatsapp එකට එවන්න ඔබගේ තොරතුරුද ඇතුලුව ( නම, ලිපිනය, දුරකතන අංක දෙකක්) . අපි ඉන්පසු වගා උපදෙස් සියල්ල ඔබට ලබාදෙනවා. අපි බීජ පැකට් එක කුරිය මගින් ඔබගෙ ලිපිනයටම එවනවා. බිජ තවන් කරන තැන සිට සියලුම වගා උපදෙස් නොමිලෙම ලබාදිමට අමතරව අපි විසින්නම අස්වැන්නත් මිලදි ගන්නවා.
@MalinduSashiprabhath
@MalinduSashiprabhath Жыл бұрын
Heta dannm😃
@udarasaranga3589
@udarasaranga3589 Жыл бұрын
පැල විතරද දෙන්නේ , පස් මාධ්‍යත් එක්ක බෑග් දෙනවද? මිල ගණන් කොහොමද
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Ow puluwan ganna. UV bag ekak Rs 195
@airtvnatural6383
@airtvnatural6383 Жыл бұрын
කොහොමද අපි සම්බන්ධ වෙන්නෙ ඔයාලත් එක්ක, මම මාතර ප්‍රදේශයේ , මම වගාවක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් සිටින්නෙ
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
අපගෙන් ඔබට පැල හා බීජ ලබාගත හැකියාව ඇත. පැලයක මිල රු 20යි. අවම ඇනවුම පර්චස් 10කට පැල 600ක් වන අතර අපගේ ආයතනයට පැමින හො ගිණුමට 25% අත්තිකාරම් මුදලක් බැරකර පැල ඇනවුම් කල හැක. තවද බීජ රු 7000කට බීජ පැකට්ටුවක් (බීජ 1000ක්, පැල 800 වැඩි ප්‍රමානයක් පැලවේ.) අපගෙන් ලබා ගත හැකි අතර අපගේ ආයතනයට පැමින හෝ අපගේ ගිණුමට මුදල් තැම්පත් කර එය කුරුය සේවාව මගින් ඔබගේ ලිපිනයටම ගෙන්වාගත හැක. නොමිලේ ලබාදෙන සේවාවක් ලෙස අපගේ සැම පාරිබොගිකයකුටම නිසි වගා උපදෙස් හා අප විසින් අස්වනු මිලදි ගැනිමද සිදුවේ. පැල 2400 හො බීජ 4000න් වැඩ් ඇනවුම් සදහා අස්වනු මුලදි ගැනිම පිලි බදව ලිකිත ගිවිසුමක්ද හිමිවේ.
@airtvnatural6383
@airtvnatural6383 Жыл бұрын
බීජ 4000, නොගත්තත්, අස්වැන්න මිලදී ගන්නවාද, එහෙම ප්‍රමානයක් තියනවද, අස්වැන්න මිලදී ගැනීම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද
@AmaliMawalage
@AmaliMawalage Жыл бұрын
Math dan oyalath ekka sambanda wennda call kara .et podi deyak ahanda beri una.api kuriya karnne komada.50,100kg .ita wada unot.box walada ehema komada karanne.man mathale.
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Samanayen Box ekaka dala tamai ewanna one. E widiya api khomath kiyala denawa
@AmaliMawalage
@AmaliMawalage Жыл бұрын
Ok tnx
@Induwaramg
@Induwaramg Жыл бұрын
🌟🌟🌟🌟
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Thank you very much. Jaya wewa obatath.
@janu5068
@janu5068 10 ай бұрын
නයි මිරිස් වගාවට සුදුසු දේශගුණය කුමක්ද තද හිරු එලිය කමක් නැද්ද??
@dilcoplantation
@dilcoplantation 10 ай бұрын
එහෙම නැ. ඔනම කාලගුන තත්වයක වගා කරන්න පුලුවන්. හෙවනත් අව්වත් දෙකම තියෙනවනම් තවත් හොදයි
@piuminavoda5005
@piuminavoda5005 Жыл бұрын
Mata thiyenne podi idak. Eke pela 100k wage danawa nan mata wiyadama kohoma weida ?
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Samawenna api awamaya alawi karanne pala 600
@piuminavoda5005
@piuminavoda5005 Жыл бұрын
@@dilcoplantation 600ta kohomada mila ganan
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
අපගෙන් ඔබට පැල හා බීජ ලබාගත හැකියාව ඇත. පැලයක මිල රු 20යි. අවම ඇනවුම පර්චස් 10කට පැල 600ක් වන අතර අපගේ ආයතනයට පැමින හො ගිණුමට 25% අත්තිකාරම් මුදලක් බැරකර පැල ඇනවුම් කල හැක. තවද බීජ රු 7000කට බීජ පැකට්ටුවක් (බීජ 1000ක්) අපගෙන් ලබා ගත හැකි අතර අපගේ ආයතනයට පැමින හෝ අපගේ ගිණුමට මුදල් තැම්පත් කර එය කුරුය සේවාව මගින් ඔබගේ ලිපිනයටම ගෙන්වාගත හැක. නොමිලේ ලබාදෙන සේවාවක් ලෙස අපගේ සැම පාරිබොගිකයකුටම නිසි වගා උපදෙස් හා අප විසින් අස්වනු මිලදි ගැනිමද සිදුවේ. පැල 2400 හො බීජ 4000න් වැඩ් ඇනවුම් සදහා අස්වනු මුලදි ගැනිම පිලි බදව ලිකිත ගිවිසුමක්ද හිමිවේ.@@piuminavoda5005
@kasunpradeep208
@kasunpradeep208 11 ай бұрын
පැල 600 k පොල්ගහවෙලට ගෙන්න ගන්න කොච්චර මුදලක් යනවද..🙄
@dilcoplantation
@dilcoplantation 11 ай бұрын
600 Plants Rs 12000 Location Eka whatsapp karanna 0756418552 number ekata. Transport rates danaganna
@gayansamarasingha3286
@gayansamarasingha3286 Жыл бұрын
තනමල්විල පැත්තෙ පුලුවන්ද?
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
ඔව් පුලුවන් ඔනම ප්‍රදේශයක
@chandanasisira1583
@chandanasisira1583 Жыл бұрын
Saru aswanu labewa
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Sthuthi obata
@udarotatv2372
@udarotatv2372 11 ай бұрын
ඇබිලිපිටියට පැල 600 ට ඩිලිවරි කීයද
@dilcoplantation
@dilcoplantation 11 ай бұрын
Rs 17000 වගේ වෙන්ව ත්‍රීවිල් එකේ එවන්න ගියොත්.
@cptghost
@cptghost Жыл бұрын
ඔයාලගෙන් පැල ගත්ත අයගෙ අස්වැන්න විතරද ගන්නෙ...නැත්නම් අපිටත් දෙන්න පුලුවන්ද
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Ape waga karuwangen tamai api aswanna miladi gannenam
@ruwanthikasadu9337
@ruwanthikasadu9337 Жыл бұрын
මමත් කැමති ඔයාලා එක්ක වැඩ කරන්න මන් පොලොන්නරුවේ
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
පුලුවන් අපිත් එක්ක එකතුවෙලා වගාවක් කරන්න. ඇමතුමක් දෙන්න අපිට 0776395088
@jagath3606
@jagath3606 Жыл бұрын
🎉🎉🎉❤❤
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
Thank you very much. Jaya wewa obatath.
@amilamanchanayaka5097
@amilamanchanayaka5097 Жыл бұрын
මටත් කරන්න ඕන
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
පුලුවන් අපිට කොල් එකක් දෙන්න 0776395088
@dumindaalexander8033
@dumindaalexander8033 Жыл бұрын
ඩිල්ශාන් මම පර්චස් 20ක වගේ වගා කරන්න හිතන් ඉන්නවා. මම ලබන මාසෙ ලංකාවට එනවා. මට පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද ඔයාලා දෙන්නෙ පැල ද එහෙම නැත්තම් බීජ ද? එහෙම නම් පර්චස් 20කට කොච්චර ප්‍රමාණයක් වගා කරන්න පුලුවන් ද?
@dilcoplantation
@dilcoplantation Жыл бұрын
පැලත් අලවි කරනවා අපි බීජත් අලවි කරනවා. පැල 1200ක් පමන අවශ්‍ය වේවි. වැඩි දුර විස්තර ලබා ගැනිමට Whatsapp පනිවිඩයක් ලබාදෙන්න 0756417552
@dumindaalexander8033
@dumindaalexander8033 Жыл бұрын
@@dilcoplantation හරි බොහොම ස්තූතියි තොරතුරු ලබාදීම සම්බන්ධව ❤️🙏
@kusaladhamma2569
@kusaladhamma2569 11 ай бұрын
මහත්තයා මන් දැනට ඔයාලගෙන් පැල ඉල්ලුම් කරල ඉන්නෙ.මට රතු පස් වගාවට භාවිත කරන්න බැරිද
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Scotch bonnets day 90 (නයි මිරිස්)
2:36
Camping Lyfe Sri Lanka
Рет қаралды 887
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН