ඹබ ජිවිතයේ එක් වරක් හෝ දැක නැති පිංතුර පෙළක් | Sri Lanka | travel with partner |

  Рет қаралды 200,249

Travel with partner

Travel with partner

Күн бұрын

Пікірлер
@Nishaya722
@Nishaya722 5 ай бұрын
මේ ඉන්න මිනිස් හිත් වල මොන තරම් බලාපොරොත්තු තියෙන්න ඇත්ද... මොන තරම් ආදරය කළ අය ඉන්න ඇත්ද... ඒත් අද ඔව්න් කොහිද.. අපිත් තව අවුරුදු ගානකින් මේ වගේ ම මතකයක් වේවි... නේද????
@Travelwithpartner1
@Travelwithpartner1 5 ай бұрын
අතීතය අපිට ලස්සන මතකයන් ඉතිරි කරනවා ඔබ කීවා වගෙ අපි ඉන්න කාලෙත් ලස්සන මතකයන් වෙවි..හැබැයි..මෙතරම් ලස්සන මතකයන් වෙයිද කියලා අපිට සැකයි.ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚💚
@Astrogregary
@Astrogregary 5 ай бұрын
Karapu works vitharak ithurui.
@Astrogregary
@Astrogregary 5 ай бұрын
Industry ekak pihitewwoth, obage name eka amaraneeyai. It is forever.
@Travelwithpartner1
@Travelwithpartner1 5 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
@iD.JAYARATANA
@iD.JAYARATANA 2 ай бұрын
Oba hithana widiya harima apurui. A thamai ytharthaya. Apith anagathaye upadina ayage muthun miththo. ❤❤❤❤
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ඔබ ජිවිතයේ එක් වරක් වත් දැක නැති ලංකාවේ ලස්සනම ඡායාරූප පෙලක්..ඔබට සමහර විටක ඉස්සර කාලේ මතක් වේවි..subscribe කරලා අපි එක්ක එකතු වෙන්නත් අමත කරන්න එපා. ඔබට ජය..💚💚
@RamyaLanka
@RamyaLanka 6 ай бұрын
ඔබට බොහොම ස්තුතියි . ඉතාමත් වෙහෙස වෙලා එකතු කරගත් ජායාරූප පෙලක් බව පෙනෙනවා .කිසිදු හරයක් නොමැති U TUBE postings අතර ඔබ වගේ වටිනා දෙයක් ඉදිරිපත් කරන අයට ප්‍රශංසා කලයුතුයි.
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ඔබගේ වැනි අයගේ ප්‍රසංසත්මක ඇගයිමෙන් අපි තවත් දිරිමත් වෙනවා ගොඩාක් ස්තුති.. දිගටම අපි එක්ක ඉන්න ජය.. 💚💚
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 2 ай бұрын
මේවා පෙන්නන්න ඔබතුමාට සිහිපත් වීම මගේ පිනක් වෙන්ට ඇති. බුදුසරණයි දරුවෝ
@Travelwithpartner1
@Travelwithpartner1 2 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ....💚💚💚
@thushanthikoralage489
@thushanthikoralage489 5 ай бұрын
පෙර ආත්මෙක අපි ආ ගිය පාරවල් තොටවල් ....විය හැකියි.මේ ජායාරූප අතර අපත් උන්නා විය හැකියි.
@Travelwithpartner1
@Travelwithpartner1 5 ай бұрын
@@thushanthikoralage489 සමහර විටක අපිත් ඉන්න ඇති...ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය 💚💚💚
@emaxgh1045
@emaxgh1045 24 күн бұрын
මේක ගැන කියන්න වචන නෑ .ගොඩක් ස්තූතියි ඔබතුමාට .මැරෙන්න කලින් මේවා දැකගන්න සැලැස්සුවාට.
@Travelwithpartner1
@Travelwithpartner1 24 күн бұрын
@@emaxgh1045 ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚
@wmskwansinghe1073
@wmskwansinghe1073 6 ай бұрын
ස්තුතිය අනේක වාරයක් ඔබට..
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ..ජය...💚💚
@sisirachandrasena963
@sisirachandrasena963 6 ай бұрын
ලස්සනම අතීතයේ සිහිවටන ,දැන් රට බල්ලන්ට ගිහිල්ලා ,බෙහෙවින් ස්තුතියි වීඩියෝවට ,
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
@dilhanisilva6539
@dilhanisilva6539 6 ай бұрын
ස්තුතියි ගොඩාක් වටිනවා
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය 💚💚💚
@deepthidunuwille5649
@deepthidunuwille5649 6 ай бұрын
Nice collection of photos. Thanks for sharing!
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
Thanks for you..stay with us..💚💚
@jayanthaweerasinghe2302
@jayanthaweerasinghe2302 2 ай бұрын
ස්තූතියි ගොඩක් වටින video එකක්.❤
@Travelwithpartner1
@Travelwithpartner1 2 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚
@memesbro177
@memesbro177 27 күн бұрын
ඵක ඵක වදුරැ කුණුහරැප දාන උන්ට වඩා වැදගත් දර්ශනීය වීඩියෝ වක් ස්තුතියි ඔබට
@Travelwithpartner1
@Travelwithpartner1 27 күн бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න..ජය..💚💚💚
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 6 ай бұрын
හරිම වැදගත්...ස්තූතියි ඔබට...🙏🙏
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
@thenujaweerasinghe5089
@thenujaweerasinghe5089 6 ай бұрын
ලස්සනයි වැඩ සටහන් සිංහල පරිවර්තනයත් එක්කම
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚💚
@piriyanthikumari5495
@piriyanthikumari5495 6 ай бұрын
Puduma sahallu sarala jeewitha. Harima asai thanks. ❤
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
සැහැල්ලුයි ලස්සනයි ..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
@harisaraharisara7828
@harisaraharisara7828 6 ай бұрын
තුති !!! සුපිරි සේවයක් !!!
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko 6 ай бұрын
Very interesting post... Thanks ❤
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
Thanks for you..stay with us...have a good day...💚💚💚💚
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
ගහකොල වන සතුන් සමගින් සරල සැහැල්ලු ජීවිතය
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
කියාගන්න වචන නැති සුන්දර අතීතය....💚💚
@thusharajayamanna9254
@thusharajayamanna9254 6 ай бұрын
Sri Sumangala hamuduwo....A great scholar who set the foundation for Buddhist schools in Sri lanka. Niwan Suwa labewa!
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
Thank you very much and may you continue to stay with us 💚💚
@sasa3586
@sasa3586 6 ай бұрын
Music එකත් අතීතය ට ගෙනියන්න සමත්. වටිනවා video එක
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚
@AnushaPalagolla-cw3yd
@AnushaPalagolla-cw3yd 3 ай бұрын
This is superb when we were small it was a bit like this 1960 how nice if we had this country like this without changing
@Travelwithpartner1
@Travelwithpartner1 3 ай бұрын
@@AnushaPalagolla-cw3yd thanks for your comment..stay withus and have a good day...💚💚💚
@bggunawathie3702
@bggunawathie3702 5 ай бұрын
ඉතා වටිනා වැඩ පින්තූර පෙලක් ස්තුතිය ❤❤❤😂😂😂
@Travelwithpartner1
@Travelwithpartner1 5 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ....💚💚
@reneeamarasiri8210
@reneeamarasiri8210 3 ай бұрын
Once it was a beautiful country which gave us hopes as children. Now as adults we cannot see. Even a single happy and contented face. We as senior citizens always wonder what is next in store for us.. I remember Rev W.S Seniors poem " Call of Lanka". Bless you mother Lanka .
@malagunasekara6998
@malagunasekara6998 4 ай бұрын
ස්තුති යි .
@Travelwithpartner1
@Travelwithpartner1 4 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
@veenasarojani8940
@veenasarojani8940 Ай бұрын
Harima lassanai!vedagat
@Travelwithpartner1
@Travelwithpartner1 Ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚
@kamanihandunge6578
@kamanihandunge6578 6 ай бұрын
මේවා දැකබලා ගන්න දුන්නාට ගොඩාක් ස්තුතියි
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
අනිවාර්යයෙන්ම,, ඉස්සරහටත් දානවා..මේවා හැමෝම දකින්න ඕන..දිගටම අපි එක්ක ඉන්න ..ඔබට ජය..💚💚
@JayathilakaAmarakoon
@JayathilakaAmarakoon 6 ай бұрын
උත්සාහය හරි.නමුත් වැරදි ඇතුලත් වෙලා තියෙනව.වසර 1800 දී කැමරා තිබුනෙ නැහැ.ඉතිහාසය වෙනස් කරන්න එපා.
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
Camera histry එක vikipedia වල තියෙනවා..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
@sheriffdeen175
@sheriffdeen175 6 ай бұрын
Supiri sthuthi
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚
@rohancolombage825
@rohancolombage825 Ай бұрын
Thank you.
@Travelwithpartner1
@Travelwithpartner1 Ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
@SarathWejenayaka
@SarathWejenayaka 6 ай бұрын
Thank for you
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න..ජය..💚💚💚
@egoda
@egoda 26 күн бұрын
No plastic empty bottles or garbage on streets 🤣
@Travelwithpartner1
@Travelwithpartner1 26 күн бұрын
Full clean and very beautiful environment ...💚💚💚
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 6 ай бұрын
good job 🙏
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚💚
@wlgunasiri7135
@wlgunasiri7135 6 ай бұрын
සමහර දිනවකවානු සහ විස්තර නිවැරදි නොවුනත් වටිනා පින්තූර පෙලක්.
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
@@wlgunasiri7135 ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
@ilikemovies_good
@ilikemovies_good 3 ай бұрын
How can you take photos of the Tooth Relic temple in 1810 even before the king was captured (1815), cameras were developed and used in the late 1890s and some of these photos were taken in that period.
@Travelwithpartner1
@Travelwithpartner1 3 ай бұрын
Can you visit the wikepeadia..and get some idea about camera...thank you..stay withus and have a nice day..
@ilikemovies_good
@ilikemovies_good 3 ай бұрын
@@Travelwithpartner1 That useless logic bro, 1810 Kandyan King was living in the Maligawa, how did they take a camera to the palace? btw nice photo collection, if you don't know the era don't mention it, thanks
@Travelwithpartner1
@Travelwithpartner1 3 ай бұрын
@ilikemovies_good thank you ..stay withus.💚💚💚
@rathnajayaweera211
@rathnajayaweera211 6 ай бұрын
Bohoma istutie.
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති ..දිගටම අපි එක්ක ඉන්න ජය .....💚💚
@priyanthirajapaske
@priyanthirajapaske 3 ай бұрын
E ape aadi muthun miththanta mage namaskaraya wewa❤
@Travelwithpartner1
@Travelwithpartner1 3 ай бұрын
@@priyanthirajapaske ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚💚
@jayanthisuranjani2151
@jayanthisuranjani2151 6 ай бұрын
Puduma sathutak danuna Atheethayata giya wage Thank you so much
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ඔව් අපේ අතීතය ගොඩාක් ලස්සනයි .ඔබලව සුලු මොහොතකට හරි අපෙ ලස්සන අතීතයට අරන් යන්න මං ගොඩක් උත්සහ කරනවා...ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 6 ай бұрын
Good ❤️🌺🌼🐘👍🙋
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚
@PWi-hu8tr
@PWi-hu8tr Ай бұрын
Thank You
@Travelwithpartner1
@Travelwithpartner1 Ай бұрын
ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚💚
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 6 ай бұрын
Godak sthuthi. Balannath aasai.
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ඉදිරියට තව දේවල් තියෙනවා .ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
@ToshanChndika
@ToshanChndika 2 ай бұрын
Thanks❤❤
@Travelwithpartner1
@Travelwithpartner1 2 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
@menikhemali4299
@menikhemali4299 Ай бұрын
Stuti obata ❤❤❤❤
@Travelwithpartner1
@Travelwithpartner1 Ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚
@piyadasafernando457
@piyadasafernando457 6 ай бұрын
හරිම vatynawa
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
අනිවාර්යයෙන්ම කියන්න බැරි තරම් වටිනවා...ගොඩක් ස්තුති . දිගටම අපි එක්ක ඉන්න. ජය...💚💚💚
@MalaniPathirana-iz6zq
@MalaniPathirana-iz6zq 6 ай бұрын
Oba tumata godak stutii pintura demmata, harima saralai minisunge jewita, akata ada ada mgull gedarata wiyadam karapu mudala ada saban ketayak gannet madi
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
@@MalaniPathirana-iz6zq ඔව් මැඩම් ඔබ හරි..සරල සුන්දර සහ පව්ලත් සමග ජිවිත කතා තිබුන කාලයක්..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
@iranganipannila7769
@iranganipannila7769 6 ай бұрын
nice
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚
@kumarkllgds691
@kumarkllgds691 Ай бұрын
🙏🙏🙏මාගෙ නමස්කාරය වේවා
@Travelwithpartner1
@Travelwithpartner1 Ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚💚💚
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 6 ай бұрын
රටවැසියා සැහැල්ලූවෙන් සරලව එදා ජීවත් වූ බව පෙනවා.🎉🎉🎉🎉🎉
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ඔව් ඔබ හරි..ගහ කොල ,සතා සීපාවා, ආහාර පාන නොඅඩුව තිබු බව පෙනවා...එකාලෙට ගියානම් කියලා හිතෙනවා..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚💚
@sachithnimantha6885
@sachithnimantha6885 6 ай бұрын
අපේ අමිමලා අප්පචිචිලා චුටිකාලේ කොචිචරලස්සනට ඉන්න ඇද්ද ඒකාලේ ඒවා දකිනකොට හරිම ආසයි ඒකාලේ මිනිස්සු සතුටින් ඉන්න ඇති හරිම සතුටුයාි තවත් ලස්සන දේවල් ඉක්මනින් පෙන්වන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා ජයම වෙිවා
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
@@sachithnimantha6885 ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න .තව හදන ගමන් තියෙන්නෙ ...ජය...💚💚
@sasindisahasna717
@sasindisahasna717 5 ай бұрын
Kiyaganna bari hageemak enawa me pinthura dakiddi... ❤
@Travelwithpartner1
@Travelwithpartner1 5 ай бұрын
අතිතයට චාරිකාවක් ගියා වගේ හැගිමක්..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය .....💚💚💚
@palithasiriwardana2369
@palithasiriwardana2369 6 ай бұрын
Thank you
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
@@palithasiriwardana2369 ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
@Somasiri-d7d
@Somasiri-d7d Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Travelwithpartner1
@Travelwithpartner1 Ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය.මදුරුව 💚💚
@lakshmanmalawathanthrige
@lakshmanmalawathanthrige 6 ай бұрын
These need to be preserved and exhibited for the younger generation to get an idea of lives and living of people in 1800 and 1900 .Very valuable photos.
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
Thank you very much for staying with us 💚💚
@patrickflynee9117
@patrickflynee9117 Ай бұрын
What are east and north?😮
@Travelwithpartner1
@Travelwithpartner1 Ай бұрын
💚💚💚
@PantheraleoLavandula-x6b
@PantheraleoLavandula-x6b 5 ай бұрын
👍
@Travelwithpartner1
@Travelwithpartner1 4 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
@EndraniEndrani-rt3zq
@EndraniEndrani-rt3zq 2 ай бұрын
Kondeta genak gahanna puluwan mata vithari h.o u kohomada moka monawa karath mage lamaige deawal walin kappam ganne K.a dan kollage jivitha watina kama koti 500 gatha a mage Salli h.o jivithsysk mila karanna ba p.o aka akata koti 2 mage daruwo tayar K.a gewath raeanage wath demalagewath nemi p.o
@Travelwithpartner1
@Travelwithpartner1 2 ай бұрын
@@EndraniEndrani-rt3zq ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
@Diyasena
@Diyasena 5 ай бұрын
💚💚💚
@Travelwithpartner1
@Travelwithpartner1 5 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
@tmsntennakoon4475
@tmsntennakoon4475 6 ай бұрын
ඒ අතීතය ට ආදරය කරන්න.
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ඔබ හරි අතීතයට ආදරය කරන්න...අතීතයට ආදරය කරන අයගේ හදවත් ලස්සනයි ....ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
@sunidias1510
@sunidias1510 6 ай бұрын
❤❤❤
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්කම ඉන්න ජය ....💚💚💚💚
@bandabandaxx1891
@bandabandaxx1891 5 ай бұрын
Mama asai e atitaye jiwatwenna
@Travelwithpartner1
@Travelwithpartner1 5 ай бұрын
අනිවාර්යයෙන්ම ලස්සන අතිතයක්..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
@UpulMillawa
@UpulMillawa 6 ай бұрын
😊
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න. ජය..💚💚💚
@SadaNishi-j9x
@SadaNishi-j9x 6 ай бұрын
👍👍👍👍👍
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති .දිගටම අපි එක්ක ඉන්න .ආදරෙයි..❤️❤️
@Excellent630
@Excellent630 6 ай бұрын
Wrong Meaning Added. to The Buddhist Monk's Picture . You have to get to know that Buddhist Monk's are not Priests ????
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
Thanks for you...stay with us..💚💚💚
@indikajaliya1241
@indikajaliya1241 6 ай бұрын
Polonnaruwe kiri where that tiyenne millman gap hunu badama
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ඒකේ අනිත් නම රූපාවති ස්තූපය....ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 6 ай бұрын
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘teruwansaranai⚘⚘⚘⚘⚘
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩාක් ස්තුති ..ඔයාගේ comment එකට. දිගටම අපි එක්ක ඉන්න ජය...💚
@SadaNishi-j9x
@SadaNishi-j9x 6 ай бұрын
Mehi athi wedagathkamata wada hemotama prashne wela tiyenne cemarawa hoyagaththa warshaya.me vidio eke watinakama nopenena ayath innawa.
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ආදරෙයි ජය ...❤️❤️
@LeslyJayaNZ
@LeslyJayaNZ 5 ай бұрын
ආරංචියක්.....චන්දයට ලංකාවට එන්න සිටිය පිටරට මාලිමා කාරයෝ ගමන අතහැර දමා ඇත
@weerarathnahk8222
@weerarathnahk8222 6 ай бұрын
මේවා බලල සතුටු වෙයල්ලා සුද්දා තමයි මේ පොටෝස් අරගෙන කැමරා ගෙනල්ල ලස්සන ජාතියකට පන දීල නය නැතී ජාතියක් රටේ ඉතිරි කරලා ගියේ තොපී නම් ඡන්දය 😢 හොරැන්ටම දෙනවා දෙක නෑ අපී අද පට්ට හීගන නයකාරයෝ බොල 😢😢😢😢
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
සුද්දා නැත්තන් railway එකකුත් නැ අද...💚💚
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
ඇඟ බද්ද බලු බද්ද ගෙවන්නේ ඔයා වෙන්න ඇති
@weerarathnahk8222
@weerarathnahk8222 6 ай бұрын
@@Sandakathmini01 බලන් ඉන්න ඉස්සරහට කකුස්සි බද්ද ගහල වහල් බද්දත් වදිනවා එදාට බලමු
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
@@weerarathnahk8222 සුද්දා කවදා හරි මේ රට දාලා යයි. හැබැයි ඌ යන්නේ නිකං නෙවෙයි. උන් වගේ හිතන පතන සිය දහසක් කළු සුද්දෝ මේ රටේ බෝ කළාට පස්සේ. .......... එදා අනගාරික ධර්මපාල තුමා විසින් ප්‍රකාශ කළ මේ වදන්
@weerarathnahk8222
@weerarathnahk8222 6 ай бұрын
@@Sandakathmini01 දැන් කොහෙද අපේ රටේ සුද්දෝ දැන් රනිල් සහ පක්ෂ යට හැන්ගිලා සැප විදින උන් තමයි කලු සුද්දෝ ඔයා තාම ඉන්නේ 1800 ගනන් වලද ?? 🤣🤣
@MultiSenna12
@MultiSenna12 6 ай бұрын
photography was invented in 1830
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
@sandunruwan-gn7ku
@sandunruwan-gn7ku 6 ай бұрын
අද මේ කිසිවෙක් නෑ,, මේක තමයි අනිත්‍ය,, ඒත් ගැහැණු පිරිමි හැමෝම සංවරයි,,දැන් ගෑණු එහෙමද මුළු ඇග ම නිරුවත්,, අයියෝ රටට වෙච්ච දෙයක්,,,
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ඔයාගෙ කතාව ඇත්ත...හැමදෙයක්ම හොද අතට හැරෙවි කියලා හිතමු..හැමදෙයක්ම වෙන්නෙ හොදට..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
@mylearningdiary920
@mylearningdiary920 5 ай бұрын
ගෑණු ඇඟ වහන් ගියත් තුච්ඡ වැඩ කරන පිරිමිත් එමටයි, ආච්චිලාටත් හදි කරන තරමටම....
@LeviAthan107
@LeviAthan107 5 ай бұрын
අනේ තෝ වගේ බූරු ගං කබරයෙක්. යකෝ මනුස්සයෙක් ගෙ රෙද්දෙන් කොහොමද හොඳ නරක මනින්නේ. දිග රෙදි ඇන්ද පලියට හැම එකාම හොඳ ද?
@Shen-v4i
@Shen-v4i 5 ай бұрын
Kawda මේ ගල් යුගයෙ න් ආවා කෙනෙක්ද
@Shen-v4i
@Shen-v4i 5 ай бұрын
සමාජෙ කාලෙන් කාලෙට වෙනස් වෙනවා දියුණු වෙනවා කියලා අහලා නැද්ද ඉස්සර කරත්ත paddata දැන් කරත්ත padinawa ද nane 😂මෝඩ කතා කියන්න එපා යකෝ
@ShiranKokila
@ShiranKokila 6 ай бұрын
දිනය සහ සමහර විස්තර හරියටම නැතිඋනත් මෙ පොටො ටික කොඩක් වටිනවා හමදෙකම අඩුපාඩු ගැනම හිතන්න එපා යාලුවනෙ මෙ කරපු දෙ අගය කරන්න පුරුදු වෙන්න ලොබ නැතුව
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ....💚💚💚
@nandanarajapaksha7115
@nandanarajapaksha7115 Ай бұрын
මේවායේ වර්ෂ ඇත්තටම හරිද?.රයිට් සහෝදරයන් ගුවන් යානය හැදුවෙම1903
@Travelwithpartner1
@Travelwithpartner1 24 күн бұрын
💚💚💚💚💚
@UpasenaWegollegedara
@UpasenaWegollegedara Ай бұрын
මේ පින්තූර එදා සිට මේ වන තුරු මේ පලකයොකොච්චරමුඩල්හොරඅකලාඅඩ්ඩ
@Travelwithpartner1
@Travelwithpartner1 Ай бұрын
පලකයෝ අපිව හූරන් කාලා. ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚💚
@kumarkllgds691
@kumarkllgds691 Ай бұрын
මෙම වීඩියෝ ගෙනෙන ඔබ තුමාට හෝ තුමියට බොහොම ස්තුතියි බුදුසරනයි 🙏🙏🙏
@Travelwithpartner1
@Travelwithpartner1 Ай бұрын
ගොඩක් ස්තුති, දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
@NandaAmarasiri
@NandaAmarasiri 6 ай бұрын
නොදන්න දේ ගැන කතා නොකර මේවා දකින්න සැලැස්‌වීම ගැන ස්තූතිය පල කරන්න. සුද්දන්ගෙන් නරක දේ විතරක්ම ගත්ත .තමුත් හොඳ දේ ගත්තෙ නෑ වෙලාවට වැඩ කිරීම වගේ දේ
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
@shanthisagarika1734
@shanthisagarika1734 6 ай бұрын
Ethakota me suddo awata passeda mehema wune..sri wicrama rajasinge nisshanka malla e raja kale dewal nadda..hama dema thibba sudda awith sudda karala aluthwadiya kara ...waradi nam samawenda
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ඔබ හරි සුද්දා ඇවිල්ලා වටිනා කියන බොහෝ දේවල් අරන් ගියා..රජ කාලෙ විස්මිත දේවල් තියෙන්න ඇති දැන් තියෙනවට වඩා..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚
@tissahewawasam222
@tissahewawasam222 6 ай бұрын
මේ සමහර ඒවාවල වර්ෂය වැරදියි .කැමරාව සොයා ගත්තේ 1827 දී.ලංකාවට එන්න ඇත්තේ ඊට හුග කාලයකට පසුව ........
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
Camera histry එක vikipedia බලන්න. ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
@DavithSooriyadewa
@DavithSooriyadewa 6 ай бұрын
Mama.dakala.tiyenawa
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
මොනවද දැකලා තියෙන්නෙ....ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚
@ShakilaUdani-wj7kl
@ShakilaUdani-wj7kl 5 ай бұрын
එදා ඒ සුන්දරත්වය මිනිසුන්ගේ මුහුණුවල තියෙන ආදරණීය බව එකමුතුකම අද කෝ සුන්දරත්වය විනාශ කරල රටක් දියුණු වෙන්න ඕනෙ ඒත් සුන්දරත්වය සමග මිස සුන්දරත්වය ආදරණීය බව නැතිකිරීමෙන් අද මේ රටට මොකද වෙලා තියෙන්නෙ දේසපාලුවො උන්ගෙ ගජ මිතුරො ඒ සියල්ල විනාශ කරල
@Travelwithpartner1
@Travelwithpartner1 5 ай бұрын
දේශපලකයො නිසා හැමදේම විනාශ වෙලා..නැවත අපෙ සුන්දර ජිවිතය අපිට ලැබෙන්න කියලා හිතමු..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ..💚💚💚
@U.R.Athukorala
@U.R.Athukorala 6 ай бұрын
1810 camara තිබුණේ නැහැ ලංකාවේ වැරදි තොරතුරු athlete කරලා
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚
@kingsleyperera9655
@kingsleyperera9655 6 ай бұрын
I think there were old Pin-hole cameras !
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
super...Thanks for you..stay with us..💚💚
@JayasenaWickramarachchi
@JayasenaWickramarachchi 6 ай бұрын
1 ​@@Travelwithpartner1
@SakunthalaKalpani-u4t
@SakunthalaKalpani-u4t 6 ай бұрын
​@@JayasenaWickramarachchiapita nathi unata suddata thibunane suddage paalana kaale un gattha eva.
@EndraniEndrani-rt3zq
@EndraniEndrani-rt3zq 2 ай бұрын
Konde mal na machan rawanage potha mun danne na a video tika sersma mana es dekatama dakka munta mawa kapala rawanata muku gahala galawenna ba mun danne na rawanage gem aka gana aururudu dasayak pol gawe na okunwa kala wathura bila inne mama machan tayar K.a hidama aken daganne me para thami rawanata kiyala onna balapan ahenam
@vansandeerajapaksha7714
@vansandeerajapaksha7714 2 ай бұрын
Ape culture eka sudda kewa😢
@Travelwithpartner1
@Travelwithpartner1 2 ай бұрын
@@vansandeerajapaksha7714 අපේම මිනිස්සු අපෙ සංස්කෘතිය නැති කරගත්තෙ..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ....💚💚
@rosathilakaweerasekara8548
@rosathilakaweerasekara8548 Ай бұрын
කාලය මැව් වෙනසක අරුමය...
@Travelwithpartner1
@Travelwithpartner1 Ай бұрын
මේ වෙනකොට ලොකු වෙනසක් වෙලා. ගොඩක් ස්තුති , දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
@prasannapushpakumara6402
@prasannapushpakumara6402 6 ай бұрын
පොලොන්නරුවේ කිරි වෙහෙරක් තියනවද...මම දැනගෙන හිටියේ කතරගම විතරයි කියලා ..
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ලංකාතිලක පිලිමගෙට උතුරින් පිහිටලා තියෙන්නෙ.. සුබද්‍රා කියන පරාක්‍රමබාහු ( 1153- 1186 කාලයේ ) රජුගේ බිසව විසින් කරලා තියෙන්නෙ ...මෙහි මුල් නම ( රූපවතී ස්තූපය ) සහ අලහාන පිරිවෙනේ කොටසක්..උස අඩි 80.. ගොඩක් ස්තුති දිගටම අපි එක්ක රැදිලා ඉන්න..ඔබට ජය..💚💚💚💚
@harisaraharisara7828
@harisaraharisara7828 6 ай бұрын
ඔබ කල්ලතෝනියෙක් ද ‽ !!!
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
😂😂😂 ගොඩාක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න 💚💚
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
මහනුවර කිරි මුහුදක් තියෙනවා
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
🫣
@LeviAthan107
@LeviAthan107 5 ай бұрын
ඒ කාලෙ උන්ගෙ හැටි විතරක්. හෙන ගොබ්බයි. පට්ට අපිරිසිදු පාටයි. උන්ගෙ වැඩේම ඉතින් තමන්ට කොච්චර කෙල වෙලා තිබ්බත් අනුන් ගෙ ඇද හොය හොය තමන් හරි සුදනා වගේ ඉන්න එක නෙ
@Travelwithpartner1
@Travelwithpartner1 5 ай бұрын
🙂🙂🙂 ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
@KsdSilva-hs4pj
@KsdSilva-hs4pj 6 ай бұрын
කැමරාව සොයා ගත්තෙ 1816 නේද...
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
Camera histry Vikipedia balanna ..1816 යේම camera eka හොයා ගත්ත කියලා කියන්න මාරුයි. ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
@GaminiUswaththa
@GaminiUswaththa 6 ай бұрын
එකෙක් ලියලා තියෙනවා 1827 කැමරාව හොයාගත්ත කියලා කෝකද ඇත්ත
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
Vikipedia බලන්න සගො..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ..ජය.
@asokahperera2880
@asokahperera2880 Ай бұрын
ෆොටෝ එක හරියට බලන්න බැ. අනං මනං දාල ඒක වහනව.මීට වඩා professional වෙන්න ඕනේ.
@Travelwithpartner1
@Travelwithpartner1 Ай бұрын
@@asokahperera2880 ගොඩක් ස්තුති. මං අවදානය දෙන්නම් ඉලග අවස්තාවේ..දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
@Rathnayaka-i2p
@Rathnayaka-i2p 6 ай бұрын
පොළොන්නරුවේ කිරි වෙහෙර නෑ.
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
පොලොන්නරුවේ කිරිවෙහෙරට කියන තවත් නමක් තමයි. රූපවති ස්තූපය ..සුබද්‍රා පරාක්‍රමබාහු රජුගෙ බිසව විසින් කරවලා තියෙන්නෙ..ලංකාතිලකයට ගියානම් බලන්න පුලුවන් ..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය...💚💚
@aroshabro590
@aroshabro590 6 ай бұрын
පොලොන්නරුව කිරි වෙහෙරක් තියෙනවා. ගිහින් බලන්න. කතරගම කිරිවෙහෙර වෙන එකක්
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
@W.K.Dissanayake
@W.K.Dissanayake Ай бұрын
1971 ඉදල 87/88 කාලෙ ජේ.වී.පී කාරයො කරපුවත් මේ විදිහට පෙන්නන්ඩ .
@Travelwithpartner1
@Travelwithpartner1 Ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය..💚💚💚
@SamanPriyankara-kf4be
@SamanPriyankara-kf4be Ай бұрын
උඹලගෙ බටලන්දෙයා කරපුවත් අපට මතකයි පාහරයො .
@W.K.Dissanayake
@W.K.Dissanayake Ай бұрын
පල පකෝ යන්න 4:22 ​@@SamanPriyankara-kf4be
@sampathkumara8156
@sampathkumara8156 5 ай бұрын
මේ vedio එකේ මුලට දාලා තියෙන girl ගෙ පිංතූරය බොරැ එකක්නෙ..ඒ girl මන් හොදට දන්නවා.😂 එ girl 1999 යේ මගේ scl එකේ මගේ වයසේ එයාගෙ photo shoot එකක එකක් ඒ..😁
@Travelwithpartner1
@Travelwithpartner1 5 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
@sankadarshana9290
@sankadarshana9290 5 ай бұрын
ඔයාට වැරදිලා ඒ ඔයාගේ යාලුවගේ ආච්චිගේ ආච්චිගේ ආච්චි,එයත් ඔයාගේ යහලුවා වගේමයි👍❤
@Travelwithpartner1
@Travelwithpartner1 5 ай бұрын
@sankadarshana9290 🫣🫣🫣
@jiwanthabandara9450
@jiwanthabandara9450 4 ай бұрын
me 1800 newei hutto 1900ta passe ita passe thamai camara awe
@Travelwithpartner1
@Travelwithpartner1 4 ай бұрын
@@jiwanthabandara9450 කැමරා ඉතිහාස wikipedia වල තියෙනවා..ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚
@WikumRanabahu-j6r
@WikumRanabahu-j6r 2 ай бұрын
1800 කැමරා තිබුණද
@Travelwithpartner1
@Travelwithpartner1 2 ай бұрын
@@WikumRanabahu-j6r ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය.💚💚
@MuthuKumari-s9s
@MuthuKumari-s9s 6 ай бұрын
OᗷᗩT GOᗪK ᑭEᑎ
@Travelwithpartner1
@Travelwithpartner1 6 ай бұрын
ගොඩක් ස්තුති දිගටම අපි එක්ක ඉන්න ජය ...💚💚💚
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
ලංකාවට කෝච්චිය ආපු හැටි
10:29
Samantha B. Senarath
Рет қаралды 184 М.
We slept at Vedda's house in Dambana | Vedda Tribe in Sri Lanka!
30:35