Dileepa Saranga | Desama Kavi Kiyana (දෑසම කවි කියනා )

  Рет қаралды 67,764

Dileepa Saranga

Dileepa Saranga

Күн бұрын

Пікірлер: 250
@NilupulChamikara
@NilupulChamikara 3 жыл бұрын
මේක අපි හිතක නවතින්න ඕන තැන ගැන කතාවක්. හුස්මක දැවටෙන හැමදේම ඇතුලාන්තෙට යද්දී , සුසුමක පැටලෙන හැමදේම අපෙන් ඈතට පාවෙලා යනවා. හොඳම දේ පුලුවන් තරම් මහන්සි වෙලා හුස්මකම දැවටෙන්න හදන එක නෙවෙයි. සිද්දවෙන ඕනම දේකට ලෑස්තිවෙලා , හිනාවක්වත් බලාපොරොත්තු නොවී ආදරේම දෙන එක. එතකොට හිත රිදෙන්නෙ නැති තරම් 😇 . ඔයාගේ කටහඬ මේ වචන ටිකට පනදීලා තියනවා අයියේ හොඳටම. ජය ශ්‍රී 🙏 අලුත් එකකින් හම්බෙමූ. ඔය ආදරේ ඔය විදිහටම පරිස්සම් කරගන්න. LYRICS - දෑසම කවි කියනා සිහිවී හිත දැවුනා මුව මදහස නංවා සිතුමන් ඉකි බින්ඳා නුඹ දැවටී මා හුස්මේ හදටම ලං වෙන්නේ මා මුසුවී නුඹෙ සුසුමේ දුරකට පා වෙන්නේ තනි උනාවේ වේදනාවේ හමුනොවේ නම් කිසිදිනේ සිහි උනාවේ හැම වෙලාවේ ගතින් නැති නුඹේ සිත මගේ අහිමි දෑතේ රැන්ඳූ සෙනේ යලි පාරවාවී හැඟුමන් මගේ සිනහා ඇඳේ නම් මුවඟේ ඔබේ සැනසීම එයවේ මේ ජීවිතේ.
@thamindudissanayaka_covers_
@thamindudissanayaka_covers_ 2 жыл бұрын
🥰🤘👊
@SLASIBRO
@SLASIBRO 3 жыл бұрын
හැම සින්දුවක් ම miss නොකර අහන අය 🍁❤️
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 3 жыл бұрын
Mm අනිවාර්යෙන්ම 💯👍
@rashininipunika435
@rashininipunika435 3 жыл бұрын
අනිවා 😌❤️🍃
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 3 жыл бұрын
මම 💯👍❤️
@thirananujitha5711
@thirananujitha5711 3 жыл бұрын
❤️
@sahan9126
@sahan9126 3 жыл бұрын
Ellll 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@CeylonRemix
@CeylonRemix 3 жыл бұрын
අයියගෙ හැම සිංදුවක්ම අහලා තියනවා Miss නොකර😍
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
kzbin.info/www/bejne/qJeslXyZobKpaZo
@shadeeshainduwaraekanayake4895
@shadeeshainduwaraekanayake4895 3 жыл бұрын
නියමයි අයියේ මම ඔයාගේ හැම සින්දුවක්ම අහලා තියෙනවා.ඇයි මේ සැරේ සින්දුවක් එන්න පරක්කු උනේ. අයියට මම සුබ පතනවා ❤️❤️❤️🎧🎧😃👍
@sumanadhikary2082
@sumanadhikary2082 3 жыл бұрын
Love from India ❤️❤️🇮🇳🇱🇰
@yehani-
@yehani- 3 жыл бұрын
Wow ලස්සනයි සිංදුව, වචන👌 පටන් ගන්නකොටම ඇහෙන නිලුපුල් අයියාගේ කටහඬ සුපිරියි!💖💐
@prabathdushmantha229
@prabathdushmantha229 3 жыл бұрын
දිලීප අයියගේ notification ආපු වෙලාවට වීඩියෝව බලන්න ආව අය මේ කොනට👋
@kavidukavidu2787
@kavidukavidu2787 3 жыл бұрын
Aiye oyage sindu nethuwa paluwen inne ko thawa one...♥️♥️♥️🌹😭😭
@beatsongshub8798
@beatsongshub8798 3 жыл бұрын
Maru supiriiiiiiiiiiiii
@JayaSriLankaNetwork
@JayaSriLankaNetwork 3 жыл бұрын
ජයවේවා ✌
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
මේක ඕනි
@JayaSriLankaNetwork
@JayaSriLankaNetwork 3 жыл бұрын
@@graphicwithrg aniwa
@MN_Diaries100
@MN_Diaries100 3 жыл бұрын
Niyamai ayye❤❤
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
kzbin.info/www/bejne/qJeslXyZobKpaZo
@sachinianuththaraofficial7428
@sachinianuththaraofficial7428 3 жыл бұрын
Wow super dileepa aiya & dileeshi akka 💖😘
@slmusiccovers9424
@slmusiccovers9424 3 жыл бұрын
dennama pawu ithim sanjanage waraddakuthe ne ithime
@ZK_Nova
@ZK_Nova 3 жыл бұрын
උබේ වොයිස් එක නම් මරු බොක්ක❤🥰කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
kzbin.info/www/bejne/qJeslXyZobKpaZo
@viman9277
@viman9277 Жыл бұрын
Ape asswalata kadulu dunnath aiiye oya ape ratata wasanawannthama manussayek aiiye Oyage me song eka mage mulu jiwetheema wenass kala oyata ❤ godaak issthuthii aiiye
@sadunidewmini7549
@sadunidewmini7549 2 жыл бұрын
සුපිරි අයියේ ලස්සනයි ගොඩාක් ❣️🤗🌹🥺
@imeshavirajini7868
@imeshavirajini7868 3 жыл бұрын
ලස්සනයි දිල් අයියේහ්හ්හ් 🔥...❤🎧️❤️...🔥
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 3 жыл бұрын
සුපිරි බ්‍රෝ එල වෙනස් සින්දුවක් 👍😘❤️💯
@samanpathirana2263
@samanpathirana2263 3 жыл бұрын
ඔයාගෙ සින්දුවක් දානකම් බලන් හිටියෙ..... ලස්සනයි.... 🥰🥰🥰🥰
@nimeshprabath7076
@nimeshprabath7076 3 жыл бұрын
Ayya centigradzla ekka kathakrala ekata set wenda natthma egollo ekka supiri project ekak kranda.daannwane centigradz kiwwama.meka krala blanda🤩
@SLASIBRO
@SLASIBRO 3 жыл бұрын
1 වෙන්න දුවන් ආවා කට්ටිය කෝ 🍁
@imashaamandi3585
@imashaamandi3585 3 жыл бұрын
Lassani aiye song ak ❣️❣️❣️😘😘😍😍😍❤️🎶🎸🎧🔥
@shamikasrimal
@shamikasrimal 3 жыл бұрын
නියමයි අයියේ 😍 ඉස්සර ඉඳන්ම මම ඔයාගෙ සින්දු අහනව. කටහඩ පට්ට ලස්සනයි. good luck
@ashantharindu1273
@ashantharindu1273 3 жыл бұрын
Supiri aiye asai ahan inna ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤘🤘🤘🤘 oyage sindu walata mn ptta asai thawa lassana sindu karanna deviyangema pihita labewa bs aiyye❤️❤️❤️❤️❤️❤️❤️
@thusith_vlogs
@thusith_vlogs 3 жыл бұрын
Niyamai💪💪💪 ......brother ...... #සුපිරි
@kalanathemiya1016
@kalanathemiya1016 3 жыл бұрын
Trending එනවා අනිවාරෙන්🌟
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
The most loveable voice 😍🌸
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
අපේ පැත්තටත් එන්න සහයෝගය අවශ්‍යයි යාලුවනේ
@chathuragamage1494
@chathuragamage1494 Жыл бұрын
Lassan keli petiyek 🥴
@shakila7409
@shakila7409 3 жыл бұрын
La voce piu affettuosa di sempre👌
@faraj3114
@faraj3114 3 жыл бұрын
Best song
@nwjayasanka6626
@nwjayasanka6626 3 жыл бұрын
කාලෙකිං සුපිරි සින්දුවක් අමුත්ම බිට් එකක් එක්ක❤️❤️❤️💪❤️💪❤️💪❤️😘😍
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
kzbin.info/www/bejne/qJeslXyZobKpaZo
@dininduudana8193
@dininduudana8193 3 жыл бұрын
Gammak thama ayye😍
@xpasimadushan8179
@xpasimadushan8179 3 жыл бұрын
Hammo aiye කොච්චර ඇහිවත් එපා වෙන්නැහ් 👉❤️😘
@tinushagaming4748
@tinushagaming4748 3 жыл бұрын
nice song
@thiwankaashen2297
@thiwankaashen2297 3 жыл бұрын
එනකම් බලාගෙන හිටියේ 😍😍😋
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
kzbin.info/www/bejne/qJeslXyZobKpaZo
@sinhalacomadycartoons534
@sinhalacomadycartoons534 3 жыл бұрын
ඇත්තටම ඔයගේ voice එකත් මරු music composing මරු
@punsaradaham1913
@punsaradaham1913 3 жыл бұрын
ලස්සනයි dileepa ayya
@sahanindrajith4911
@sahanindrajith4911 3 жыл бұрын
Niyamai dill aiya supar🥰🥰🥰🎤🎸💪🏻
@niwanthatharusha3072
@niwanthatharusha3072 3 жыл бұрын
ඒකනම් පහරක් හොදේ❤🌹😍
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
කෝ බලන්න දිලීප අයියා එක්ක එදා ඉදන් ඉන්න අය 👍👍👍
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
@Thisara P Dilhara Photography kzbin.info/www/bejne/qJeslXyZobKpaZo එන්න අපේ පැත්තටත්
@nawodyadilukshika9585
@nawodyadilukshika9585 3 жыл бұрын
ලස්සන යි අයියා song එක
@sriyanisriyani2327
@sriyanisriyani2327 3 жыл бұрын
Beautiful song
@ruwanindikac7244
@ruwanindikac7244 3 жыл бұрын
Aiya Man hithna wedihath oya sindu hadnwa aiya ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😇😇😇😇😇
@kawshikavi2458
@kawshikavi2458 3 жыл бұрын
Shaaaaaaaaaaaaaaaaa😍 nice ❤️ aiyaa
@danushigayasani9609
@danushigayasani9609 3 жыл бұрын
මේක මාරම ලස්සනයි 🥰ගොඩක් ....❤❤
@IsuruAwanthika
@IsuruAwanthika 4 ай бұрын
Best music video brother❤
@chathukaathukorala2507
@chathukaathukorala2507 3 жыл бұрын
Patta
@sinhalacomadycartoons534
@sinhalacomadycartoons534 3 жыл бұрын
ඔයා හදන music හරි සරලත් එක්ක 🙂🙂
@uthsalapasandul9848
@uthsalapasandul9848 3 жыл бұрын
ගැම්මක් තමයි
@malinduheshan5258
@malinduheshan5258 3 жыл бұрын
Supiri aiye😎
@pradeepasenevirathne9938
@pradeepasenevirathne9938 2 жыл бұрын
ඔබට powerful voice එකක් තියෙන්නෙ. ලංකාවේ Hindi Sinhala mix musical show එකක් කරන්න. All the Best!
@Sameerabandara-l6o
@Sameerabandara-l6o 3 жыл бұрын
Dileepa aiya 👌👌👍
@dhanushkamadu7141
@dhanushkamadu7141 3 жыл бұрын
සුපිරි අයියේ හොඳ
@abhishekdeegodagamage489
@abhishekdeegodagamage489 3 жыл бұрын
මේක trending වෙයි කියන අය කෝ ☺️❤️💪
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
kzbin.info/www/bejne/qJeslXyZobKpaZo
@kavindumaduranga1510
@kavindumaduranga1510 3 жыл бұрын
ලස්සනම ලස්සන song එකක් අයියේ ❤❤❤
@uddreak4160
@uddreak4160 3 жыл бұрын
Niyamai thawa sinduwak one
@viman9277
@viman9277 Жыл бұрын
Hebei aththak ee😊❤❤
@imashaamandi3585
@imashaamandi3585 3 жыл бұрын
Wow❤️❤️❤️
@chamilaasanka4915
@chamilaasanka4915 3 жыл бұрын
පට්ට voice ekk hamada adrei ♥️🔥 තෙරුවන් සරණයි
@udithsahanaka2905
@udithsahanaka2905 3 жыл бұрын
Supiri song akak
@hasunshehara3573
@hasunshehara3573 3 жыл бұрын
Lassanaii
@samsweety7878
@samsweety7878 3 жыл бұрын
Hama song ekakma wage mekath Siya paarak vithara ahanna puluwan eka digatama.... good luck dileepa⭐⭐🌟🔥🔥👍👍
@gayanmadushan3521
@gayanmadushan3521 3 жыл бұрын
ලස්සනයි 😍😊💗❤️
@imeshavirajini7868
@imeshavirajini7868 3 жыл бұрын
හැමදාමත් ආදරෙයි අයියේ 😍❤️ එලම
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
kzbin.info/www/bejne/qJeslXyZobKpaZo
@Lakshitha766
@Lakshitha766 2 жыл бұрын
Nice good luck 👍❤️
@nilushirajapaksha8949
@nilushirajapaksha8949 3 жыл бұрын
Lassanama lassanai oyge hma song ekakma
@saumya3407
@saumya3407 3 жыл бұрын
සුපිරි .. Dileepa ..අයියෙ... ආදරෙයි 😘. බුදු සරණයි ...!!!🌹
@fazminarina4439
@fazminarina4439 3 жыл бұрын
Supiri 🌹🌹🌹🌹❤❤❤ dileepa
@sisirarathnayaka4823
@sisirarathnayaka4823 Жыл бұрын
Super song
@Heshan_Dewmina-01
@Heshan_Dewmina-01 3 жыл бұрын
ආදරෙයි... ❤
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
kzbin.info/www/bejne/qJeslXyZobKpaZo
@caveesha
@caveesha 3 жыл бұрын
Ammoooohhhh 😍😍 Dileepa aiyoooo... Notification eke dileepa විතරයි කියෙව්වේ..... කට හට ලස්සන වෙලා බොක්ක🥀🦋🤍
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
kzbin.info/www/bejne/qJeslXyZobKpaZo
@vineethss8595
@vineethss8595 3 жыл бұрын
Ela ela machooo
@madhawasrinath
@madhawasrinath 3 жыл бұрын
අඩෝ මේක ටිකක් අව්ල් බන් ඉක්මනට cover එකක් ගෙන්න කෝ ආසයි අහන්න
@buddhikashehan6510
@buddhikashehan6510 3 жыл бұрын
සුපිරි
@imeshavirajini7868
@imeshavirajini7868 3 жыл бұрын
වාව්ව්ව් දිල් අයියේ ඒකහ්හ්හ්😍😍😍🎵🎧🎼🎶🎶🎶🔥🔥🔥
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
kzbin.info/www/bejne/qJeslXyZobKpaZo
@pathumdilshan3458
@pathumdilshan3458 3 жыл бұрын
ආදරෙයි හැමදාම.💚💚💚
@graphicwithrg
@graphicwithrg 3 жыл бұрын
kzbin.info/www/bejne/qJeslXyZobKpaZo
@dilanjalimadushika4878
@dilanjalimadushika4878 3 жыл бұрын
Good luck ayye
@charukabandara6527
@charukabandara6527 3 жыл бұрын
නියමයි
@ashendimesha7296
@ashendimesha7296 2 жыл бұрын
මේක සුපිරියක්🖤👌
@ireshasewwandi3151
@ireshasewwandi3151 3 жыл бұрын
Wow.perfect
@ruwanindikac7244
@ruwanindikac7244 3 жыл бұрын
Oyath thmai mage gaykaya
@laknisewmini2725
@laknisewmini2725 3 жыл бұрын
නියමයි අයියේ . ඔයාගේ හැම සින්දුවක්ම අහනවා ගොඩාක් ලස්සනයි . සුභ පැතුම් අයියේ . ❤️❤️🥰🥰
@nilnilantha6482
@nilnilantha6482 3 жыл бұрын
You made me crazy.......
@sanujadilhan7157
@sanujadilhan7157 3 жыл бұрын
Super 👍👌
@dinushinilmani2362
@dinushinilmani2362 3 жыл бұрын
ආදරෙයි ❤
@imashaamandi3585
@imashaamandi3585 3 жыл бұрын
Lassani aiye ❣️
@maneeshasewmiranasinghe4843
@maneeshasewmiranasinghe4843 3 жыл бұрын
Aiyage sindu balanawa e hadata adarei italy heeneth eth ekkama liyawila thiyenawa ape❤️
@dilharinisansalafernando5226
@dilharinisansalafernando5226 3 жыл бұрын
❤️❤️❤️❤️👍 Lassanai
@vihangahimsara_
@vihangahimsara_ 3 жыл бұрын
Ayya😃🤩🥰😍
@mggayanbuddika619
@mggayanbuddika619 3 жыл бұрын
Ft❤️❤️
@sachininavoda927
@sachininavoda927 3 жыл бұрын
Perfect 🤞🤞🤞
@nimsaradilshan1234
@nimsaradilshan1234 3 жыл бұрын
Ela aiya
@dilandananjaya8550
@dilandananjaya8550 3 жыл бұрын
Super aiya
@nishanthikangara58
@nishanthikangara58 3 жыл бұрын
No caption , Awesome!! Lovable vocals ❤️
@amayasadamali2635
@amayasadamali2635 Жыл бұрын
ඉස්තරම්ම ❤🎉
@shakilasilva8488
@shakilasilva8488 2 жыл бұрын
Mata dunna duk ginna awilei ithin💕💕💕
@nalinsharada886
@nalinsharada886 3 жыл бұрын
Aiya eka elm.. ❤️ පරිස්සමෙන් ... ආදරෙයි...
@sampaas3894
@sampaas3894 3 жыл бұрын
Ft brother 👍❤️
@rashininipunika435
@rashininipunika435 3 жыл бұрын
ලස්සනයි 😇❤️🍃
@thilini8427
@thilini8427 3 жыл бұрын
Wow Ayya Amazing 😍😍😍👌👏👏👏 Congratulations!!
@ashankdewasinghe8179
@ashankdewasinghe8179 3 жыл бұрын
Superb aiya
Best Mashups of Dileepa Saranga | Jukebox 3
20:06
Dileepa Saranga
Рет қаралды 270 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Poojawak Adare
3:58
Oshada Akash
Рет қаралды 64 М.
INFORMAL: Dileepa Saranga Mashup | INTERVIEW
20:07
Ada Derana 24
Рет қаралды 108 М.
Mashup Cover 29 - Dileepa Saranga
3:40
Dileepa Saranga
Рет қаралды 592 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН