සමහර තැන්වලින් වැඩක් කරගන්න ගිහාම මට එන සිතුවිලි Dilip Thejana sithuvili දිලිප් තේජන office

  Рет қаралды 184,380

Dilip Kanakarathna

Dilip Kanakarathna

Күн бұрын

Пікірлер: 245
@thusithaherath
@thusithaherath 9 ай бұрын
මුට ආස කට්ටිය මේ පැත්තට♥️☺️
@rucheeification4945
@rucheeification4945 9 ай бұрын
Gay🤭
@randimadilhara2616
@randimadilhara2616 9 ай бұрын
​@@rucheeification4945😂😂😂
@Musixwrld.
@Musixwrld. 9 ай бұрын
Gayyy detected💀💀💀
@priyangikachandramali9704
@priyangikachandramali9704 9 ай бұрын
😂
@HeshaN-xe7em
@HeshaN-xe7em 9 ай бұрын
Iya asa na whottoh🥲
@THAKSHILANISANSALA-t6y
@THAKSHILANISANSALA-t6y 6 ай бұрын
සමාජෙ ඇත්ත තත්ත්වය .හැමෝම ඔය දුක විදිනවා.
@gkbwije2809
@gkbwije2809 9 ай бұрын
මේක තමයි ආණ්ඩුවෙන් පිනට පඩි කන උන්ගේ රාජකාරී ස්වභාවය.😮
@ThiliniFenando
@ThiliniFenando 9 ай бұрын
ඇත්ත තමයි. ඔෆිස් වල එවුන් දන්නෙත් නැ රාජකාරියට අදාල කට්ටියව. අපි හති වැටෙනවා විතරයි. Grade idea. 😊😊😊
@sentrydancestudio4372
@sentrydancestudio4372 9 ай бұрын
සිංහල සාහිත්‍ය සම්බන්ධව සම්මානයක් දෙන්න ඕනෙ මේ වචන ගැලපිල්ලට නම්.😮 අම්මෝ යකෝ
@samalmuthugala3495
@samalmuthugala3495 9 ай бұрын
ලංකාවේ රජයේ Office වල යථාර්ථය ඕක තමයි. Great Video.👍
@KUVINSBAKERY
@KUVINSBAKERY Ай бұрын
ඇයි අප්පා මට Ag ඔපිස් මතක් වෙන්නේ දෙයියෝ😂😂😂😂😂❤❤❤
@lost_girl1999
@lost_girl1999 9 ай бұрын
කොහෙන් මේ වචන එනවද දන්නෙ නෑ..😂😂
@NimsaraDeshani-cm7tv
@NimsaraDeshani-cm7tv 9 ай бұрын
සූරපප්පා එකේ weda 12 ත් තිබ්බා මේ වගේ ම එකක් 😂😂
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 9 ай бұрын
ඇත්තටම මේ තමයි අපේ රටේ බහුතරයක් Government services කෙරෙන විදිය බහුතරයක් නුසුදුසු අය ඉන්න තැන් තමයි තියෙන්නෙ
@kaveenpansilu_
@kaveenpansilu_ 9 ай бұрын
ලංකාවේ ආයතනයක වැඩක් කරන්න ගිහින් මේ වගෙ වෙච්ච උන් මේ පැත්තට😢😂
@jkckasun
@jkckasun 7 ай бұрын
කොහෙන්ද බල්ලො ඔය වචන එන්නෙ...ජයවේවා 🎉🎉🎉
@MNasha..
@MNasha.. 9 ай бұрын
මතක් උනේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 🤭🤭
@ransikapremalal1391
@ransikapremalal1391 9 ай бұрын
සූර පප්පා මතක් උන උන් කෝ 😂😂😂
@Kalubandara-0909
@Kalubandara-0909 9 ай бұрын
😵‍💫
@tharangalakmal9821
@tharangalakmal9821 5 ай бұрын
වෙලාවක හිනාවෙලාම මැරෙනවා. මාර අදහස් තියෙන්නේ. සුපිරි ❤❤❤
@SL_EDI
@SL_EDI 29 күн бұрын
සුර පප්පා එකේ එපිසොඩ් එක්ක මතක් වුණේ කාටද මට විතරද
@sadarubroyt-up9kb
@sadarubroyt-up9kb 9 ай бұрын
ෆට්ට වචන ශබ්දකෝසක්නෙ තියෙන්නෙ 😂😂😂
@Anupama-b3i
@Anupama-b3i 9 ай бұрын
මංගලිකා එන්න ඉන්න දවස හොයලා එන්න මංගලිකා ඇවිල්ලා මගෙ වත්තෙ පොල් ලෙලි ගහනවද 😂😂😂 ඒක පාර ❤🎉
@vijaihewage5824
@vijaihewage5824 9 ай бұрын
නිවාඩු ඉල්ලීම් පත්‍රය පුරවල බාරදෙන්න ගියාම අහනවා අතින් ලිපු ලියුම කෝ කියල නිවාඩු ඉල්ලල... මේ රටට වැලේවැල් නැතිකලේ මේවගේ නාස්තිකාර නිලධාරීන් ...
@NisansalaSanduy4w
@NisansalaSanduy4w 9 ай бұрын
මේක අzත්තක්.😅 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම 😅
@suhansiperera2692
@suhansiperera2692 9 ай бұрын
අම්මෝ සහතික ඇත්ත මේවා නම්. 🥲🥲
@kelumlaksiri6476
@kelumlaksiri6476 4 ай бұрын
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔහොම තමයි 😂😂😂😂🎉
@fernandonevil3798
@fernandonevil3798 9 ай бұрын
Dilp මම දැක්ක සුපිරි වැඩ්ඩෙක්. කොහෙද අප්පා මෙච්චර කල් හිටියේ😂😂😂😂
@chanukasaminda6371
@chanukasaminda6371 9 ай бұрын
අඩෝ හිනා වෙන්නවත් බැරි තැනක ඉඳන් බැලුවෙ මැරෙනො තව ටිකෙන් 😂😂 මරු කොල්ලෝ.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wish864-n1b
@wish864-n1b 13 күн бұрын
ඔය සේරම මට‍ වෙලා තියෙනවා මචන්... අම්මපා 😂🤣🐒නොදකින් මතක් වෙද්දී.. 🐒
@RuwanKithsiri-t2u
@RuwanKithsiri-t2u 9 ай бұрын
සූර පප්පා මතක් වෙන්නෙ කාටද😂😂
@Kalubandara-0909
@Kalubandara-0909 9 ай бұрын
🙋‍♂
@priyangikachandramali9704
@priyangikachandramali9704 9 ай бұрын
👍
@TempoDisc
@TempoDisc 9 ай бұрын
රාජ්‍ය ආයතනවල ස්වාභාවය...
@gamingtrex2775
@gamingtrex2775 23 күн бұрын
නුවර කලාප අධ්‍යාපන කාර්යාලය ඔය තියරියමයි, පෙන්වන්න තිබ්බ නම් මරැ,❤❤😊😊
@SupunChanuka-lh6rp
@SupunChanuka-lh6rp 9 ай бұрын
උබ නම් මරු මගෙ එකෝ ජෝක් එකත් එක්ක ගොඩක් දේවල් උබ කියනවා ජය
@MalinduGayantha
@MalinduGayantha 9 ай бұрын
ආනමාලු පොල් කැකිරි අවිච්චියෝ🤣🤣
@user-sandali...
@user-sandali... 9 ай бұрын
අම්මෝ......ජය මංගලිකා😂😂😂
@adeeshajayanath
@adeeshajayanath 9 ай бұрын
පවර් කෝඩ් එක ගහන්නත් IT එකෙන් එන්න ඕනි බ්‍රෝ සමහර උන්ට
@mishadhiranasinghe1365
@mishadhiranasinghe1365 2 ай бұрын
Ird ගියාමත් මේ වගේ😅
@gayanprasanna7746
@gayanprasanna7746 7 ай бұрын
සුපිරියක් තමා
@_o_e6619
@_o_e6619 9 ай бұрын
ඉන්න හිතෙන රටක් වෙලා තියෙන්නේ ඒකනේ මේක 😂
@visithahasarinda
@visithahasarinda 9 ай бұрын
සූර පප්පා එකේ පිස්සන් කොටුව වගේ😅
@arunaeranga9054
@arunaeranga9054 8 ай бұрын
සූර පප්පා එකේ වැඩ 12 මතක් උනා... 😂
@AmeeshaSathsara-tv3xo
@AmeeshaSathsara-tv3xo 5 ай бұрын
සුර පප්පා මතක වුනා
@isuruvithanage1851
@isuruvithanage1851 9 ай бұрын
තැබිලි පාට සාරිය මතක් වුන උන් මේ කොනට 😂
@sltechnicboy1
@sltechnicboy1 9 ай бұрын
අම්මෝ සහතික ඇත්ත😂🤣
@Mylife-myrules..297
@Mylife-myrules..297 9 ай бұрын
කොහෙන්ද යකෝ ඔය වදන් ටික කටට එන්නෙ😂
@ncssfamily
@ncssfamily 9 ай бұрын
මෑතකාලයේ දැකපු හොඳම හිනායන චැනල් එක. 😂
@Pperera92
@Pperera92 9 ай бұрын
සූර පප්පගෙ අමාරු වැඩ දොලහෙන් එකක්නෙ ඕක...හිතන්න දෙයක් නෑ ඉතින් ලංකාවේ ආයතනනේ...cartoon එකත් දැනගෙන ඉදල ලංකාවේ හැටි...😂😂😂
@pathumsameera1013
@pathumsameera1013 2 ай бұрын
ඕන තරම් තියෙනවා ඔය වගේ අත්දැකීම් නම්😂
@crickettips7855
@crickettips7855 9 ай бұрын
දික්වැල්ල ago office එකට ගියා වගේ
@DumeeshaHenadeera
@DumeeshaHenadeera 9 ай бұрын
කම්කරු කාර්‍යාලයට ගියාම,කලාප කාර්‍යාටයට ගියාම මෙහෙම වුනා😬😬
@NisalaSugandika
@NisalaSugandika 8 ай бұрын
Ammage raja badu kaali tikakne😂😂😂😂😂eka supiri😂😂😂😂😂😂
@mewan_sanjula
@mewan_sanjula 7 ай бұрын
මොරටුවේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය 🤣🤣
@chalanidisanayaka6487
@chalanidisanayaka6487 18 күн бұрын
අම්මො අම්මො සූර පප්පා ගෙ වැඩ දොලහා වගෙ 😂
@slsongbro868
@slsongbro868 9 ай бұрын
Meka maru aya me paththata❤❤❤
@Rush956
@Rush956 5 ай бұрын
සූර පප්පා මතක් වුනා 😅
@dhanukasr9469
@dhanukasr9469 6 ай бұрын
සුපිරියක් තමයි ❤
@BuddhikaAjantha
@BuddhikaAjantha 9 ай бұрын
සුර පප්පා මතක් වුනේ මට විතරද
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 9 ай бұрын
Comment එක දාන්න හදද්දි දැක්කෙ 😂😂
@tharanathramanayake9084
@tharanathramanayake9084 9 ай бұрын
සහගහන ඇත්ත බ්‍රෝ....
@SaranathissaKoralayagama
@SaranathissaKoralayagama 4 ай бұрын
පට්ටු පට්ට🎉🎉
@KawwaVlogz
@KawwaVlogz 9 ай бұрын
ඔය සිද්දිය මට ඔහොමම උනා 2015 දි..හැබැයි මං කියලා ආවේ හොදවයින්...
@NishanthimadushikaJayarathna
@NishanthimadushikaJayarathna 9 ай бұрын
සූරපප්පා කාටූන් එක මතක් උනා.
@Deepapusha
@Deepapusha 7 ай бұрын
ඔබද මාද විය ❤
@indikaakmeemana7487
@indikaakmeemana7487 9 ай бұрын
අඩෝ හරියටම හරි
@shan2003T
@shan2003T 9 ай бұрын
ඉස්කෝලෙ අස්වීම ගන්ට ගියාම😂😂
@tharindunijanz800
@tharindunijanz800 9 ай бұрын
සහතික ඇත්ත 😂😂
@Tds7580
@Tds7580 9 ай бұрын
සහතික ඇත්ත. 😂
@anuradhaekanayeka7500
@anuradhaekanayeka7500 3 ай бұрын
ඇත්ත කතාව .👍🤣🤗❤️
@vijaihewage5824
@vijaihewage5824 9 ай бұрын
අනේ මටත් දැන් මාසයක් තිස්සෙ ඔය ජාතියෙ පනිෂ්මන්ට් කන්න වුනා. එක එක වෙලාවට එක එක දේවල් කියනවා මාතර අද්‍යාපන කාර්යාලය කියන ඒව ඇහුවම පිස්සු වැටෙනවා
@chuckybee
@chuckybee 9 ай бұрын
රජයෙ hospital වල වගෙ🤦‍♂️
@Sagara-qk7vm
@Sagara-qk7vm 5 ай бұрын
නියමයි 😂😂😂😂😂
@nimwick
@nimwick 9 ай бұрын
838 අවසරපත්‍රය
@byb12
@byb12 9 ай бұрын
සූර පප්පා මතක් උනා 😂.
@chamarasubodhathenuwara989
@chamarasubodhathenuwara989 9 ай бұрын
මංගලිකලා...😂😂😂❤❤
@ChristopherSepion
@ChristopherSepion 2 ай бұрын
සමහර ඔෆිස් වල ඔය වගේ වෙනවා .නැද්ද හා .
@chamararajaguru9690
@chamararajaguru9690 Ай бұрын
වෙජිටබල් තේකොල භූමිතෙල් ඔටු දෙන😂😂
@thilangaroshan2595
@thilangaroshan2595 6 ай бұрын
සූර පප්පා 🎉😂
@wondergalaxi6166
@wondergalaxi6166 9 ай бұрын
සුපිරි ඈ
@lahirujayasampath3320
@lahirujayasampath3320 9 ай бұрын
Sirawatama ekanm.hari😅
@MatheeshaDeemantha
@MatheeshaDeemantha 9 ай бұрын
ම්ම දවස් 3ක් කට්ට කාල කොල 2ක් අත්සන් කරපු එක මතක් උනා. Pit
@sameeraweerakkody1367
@sameeraweerakkody1367 8 ай бұрын
ග්‍රාමසේවක සහතිකේ ගන්න ගියා වගේ!
@ranillisanka534
@ranillisanka534 8 ай бұрын
ඇයි ගමේ ග්‍රාම සේවකල 60ක් විතර ඉන්නවද?😂
@NethmiAbeyrathna
@NethmiAbeyrathna 5 ай бұрын
838 අවසර පත්‍රෙ 😂
@wolfyperera8935
@wolfyperera8935 9 ай бұрын
ප්‍රාදේශීය සභා නගර සභා වල ඉන්න ගඳ මයින් සෙවල බඩිල්ලියෝ ඔක්කොම එකයි බං.. තූඌඌඌහ්හ්හ් නාකි හම්පඩ ලාමක ටිංටිං කන්නාඩි දාන ලොන්ත පකිස් බේසිකාවන්ට දෙක දාලා ඇරලා ගන්න හිතේන්නේ අද නෙමෙ හෙට එන්න මේකට අනුමැති ගන්න බෑ ගන්නවා නම් හැට හුටාමාරක ඒවට ලියලා උන්ගෙන් අනුමැති ගන්න ඕනේ කිව්වම.. පුග කපලා මහලා බඩ යන්න බේත් දෙන්න හිතෙනවා ඒවෙලෙට
@janithacosta
@janithacosta 5 ай бұрын
නියමයි 😂😂👍❤❤❤❤
@subodipramila3004
@subodipramila3004 9 ай бұрын
මේක මරු😂
@bg2195
@bg2195 8 ай бұрын
😂😂😂😂😂ඒක මරු
@madhaviepa9025
@madhaviepa9025 9 ай бұрын
සූරපප්පාගෙ අවසර පත්‍රෙ වගෙ😂
@maheshikapiyumi-xi8uo
@maheshikapiyumi-xi8uo 2 ай бұрын
කොහෙන් වචන එනවද මන්දා 😂
@erandimadhushika8802
@erandimadhushika8802 9 ай бұрын
😂😂😂😂😂😂මට බෑ ඔයි 😂😂😂 මංගලිකා,ජයමංගලිකා ..,සුමංගලිකා😂😂😂.......mt tiyna prshne me gnu hadwal walin ktha krnne kwda kiyl 😂😂😂
@lakminitharangani2137
@lakminitharangani2137 9 ай бұрын
ඒ ජී ඔෆිස් වල ඔය කට්ට ඔය විදියටම කනව වැඩක් කරගන්න ගියාම කතා.කරල වැඩක් නැ 🤦🤦🤦🤦
@sarangav5912
@sarangav5912 9 ай бұрын
රැට්ටට පස්සෙ මට ... උඹ තමයි වැඩ්ඩා ... පට්ටෙට වචන ටික තක්කෙට කිව්වා..😸
@threekal2
@threekal2 9 ай бұрын
පට්ට වැඩ්ඩෙක්
@JanakaManoj-j4e
@JanakaManoj-j4e 9 ай бұрын
Ane niyamai😅😅
@කාර්ටූන්
@කාර්ටූන් 8 ай бұрын
මූත් එක්ක බෑ බන් 😂😂😂❤❤ ආදරෙයි
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 9 ай бұрын
ලංකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කල්කිරියාව..
@SampathBusOfficial_17
@SampathBusOfficial_17 9 ай бұрын
1 මම❤❤❤
@benukaheshala
@benukaheshala 2 ай бұрын
👍 good job bro
@Ureshteran
@Ureshteran 9 ай бұрын
සූර පප්පා😂😂😂😂😂වගේ
@PAWARADAHAM
@PAWARADAHAM 9 ай бұрын
super ayya 🤣😂
@SalaniSalanisri
@SalaniSalanisri 9 ай бұрын
Niyamai ane. Exam hall ekakadi hithena dewal genath video ekak karannako😅
@Your_choise_ofc
@Your_choise_ofc 9 ай бұрын
Muge archchita yakoo😂😂😂😂😂
@kaveenpansilu_
@kaveenpansilu_ 9 ай бұрын
ඇත්තම කතාව 😂😂
@sahasmiA
@sahasmiA 9 ай бұрын
මුගෙ අම්මලාට😂😂..මෙහෙම කටක්... හත්ථිකුච්චියෙ
@PasinduOshada-hz8ub
@PasinduOshada-hz8ub 9 ай бұрын
සුපිරි විඩියො එක
@dulanjalianuruddhika3558
@dulanjalianuruddhika3558 9 ай бұрын
Ammoooo ammooo ane shooii.. Kassath wadi una bn🎉🎉😅😅😅😅😅😂
@FunNPlay.Gaming
@FunNPlay.Gaming 6 ай бұрын
වින්ඩෝස් කෙල උනොත් බිල් ගේට්ස් ගෙන්නන්න වෙනව😂. සිරා කතාව. ඔය ඔෆිස් වල උන්ට පොඩි දෙයක් වත් හිතලා කරන්න බෑ ගම්පහ ඒජී ඔෆිස් 1ත් ඔහොමයි. මම සති 2ක් ගියා අයිටී එකෙන් එනකන්🥲
@ChamilaKrishanthi-i8m
@ChamilaKrishanthi-i8m 3 ай бұрын
😂😂😂😂😂😂😂😂❤
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 9 ай бұрын
සුපිරි බ්‍රෝ
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
MARU DABALAK - Facewash පුණරාගමනය - මරු ඩබලක් 🤪
2:18
Maru Dabalak - මරු ඩබලක්
Рет қаралды 73 М.
MARU DABALAK - ඉංග්‍රීසි මිස්  - මරු ඩබලක් 🤪
4:17
Maru Dabalak - මරු ඩබලක්
Рет қаралды 126 М.
Customer Serවිස 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
9:23
MARU DABALAK - වොරන්ටි WARRANTY - මරු ඩබලක් 🤪(Sponsored)
2:19
Maru Dabalak - මරු ඩබලක්
Рет қаралды 66 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН