දිල්කි උරේෂා.. ලස්සන ගී එකතුවක් ..Dilki Uresha Songs....

  Рет қаралды 788,771

SL. NP, Always For

SL. NP, Always For

Күн бұрын

Пікірлер
@NalikadanayanthiNalika
@NalikadanayanthiNalika 5 ай бұрын
අක්කි ඔයාගේ සින්දු මාරම ලස්සනයි ඔයා තව ඉදිරියට යන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.❤❤
@NimeshaSathsaraniRajapaksha
@NimeshaSathsaraniRajapaksha 7 ай бұрын
දිල්කි අක්කගෙ කටහඬ භාවනාවක් ❤❤❤❤❤❤❤❤
@nisanshalapushpakumari
@nisanshalapushpakumari 2 ай бұрын
@SamadhiSamararathna
@SamadhiSamararathna Ай бұрын
මාර වොයිස් එක හදවත නතර වෙනවා මොහොතකට ......කොහෙද ඉන්නෙ තෙරෙන්නෙ නැ ...මන් විතරක් තනිවෙලා පට්ට මනොපහරක් වදින්නෙ ❤❤❤❤❤❤❤🖤👀
@MalkanthiDinisha
@MalkanthiDinisha 3 ай бұрын
ලස්සනයි දිල්කිඅක්කි ජයෙන් ජය වේවා
@AdeeshaMalithi
@AdeeshaMalithi 5 ай бұрын
මන් මෙයාගේ සින්දු කියලා තමා යාලුවන්ට හැමදාම අහන්න දෙන්නෙ ,ඒ වොයිස් එක වගේම තමා මයෙ වොයිස් එකත් ඔයා කියන සෝන් ඔක්කොම මටම ගැලපෙනවා අක්කී.❤😊 මගෙ හිතේ ඉන්න ගායිකාවක් ඔයා අක්කී,ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@S.S.crafts
@S.S.crafts 3 ай бұрын
Akki oyage songs lassani,man ahanawa,,marriage life akata congratulations,adare akki❤🎉
@SingRuba
@SingRuba 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් ඒ කටහඬ භාවනාක්❤️❤️❤️
@TheekshanaUpamada-bx4ts
@TheekshanaUpamada-bx4ts 3 ай бұрын
එ කටහඬ ට හිත මාර විදියට ඇබ්බැහි වෙනො ආදරෙයි දිල්කි අක්කි බබො❤❤
@shanikamadurangi3436
@shanikamadurangi3436 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කෙ ඔයාට දෙවි පිහිටයී පරිස්සමෙන් ඉන්න
@hashipaba204
@hashipaba204 2 жыл бұрын
මගෙ හිතෙ ඉන්න එකම ගායිකාව ඔයගෙ කට හඩයි අක්කි මාව ජීවත් කරෙ... ඔයට ගොඩක් පින්
@samankh1735
@samankh1735 Жыл бұрын
P9
@dilinimaduahika3384
@dilinimaduahika3384 2 жыл бұрын
ඉන්දියාවේ නේහා කක්කර් ලංකාවේ දිල්කි උරේෂා ඒ කටහඩින් කියන හැම වචනයක්ම හදවතේ හිර වෙනවා
@hashipaba204
@hashipaba204 2 жыл бұрын
ඔයාගෙ කටහඩ ගොඩක් ලස්සනයි ... ආදෙරෙ වේදනාව ගොඩක් දැනෙනව .. අද්දෑකීම් නැතිඋනත් .. සුබ පතනවා අක්කි ඔයට මුලු හදවතින්ම
@passiithilaa7829
@passiithilaa7829 Ай бұрын
අක්කි ගොඩක් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😮😮😮😮😮😊😊😊😊
@AmilaSampath-oz3mf
@AmilaSampath-oz3mf 4 ай бұрын
ඇත්තටම හරිම ලස්සන ඉ මම නම් මගේ අතිතයට ගියා මට දැනුනේ මේ සොන්ස් මටම කියපුවා වගේ ඔයාට ගොඩක් පින් ආදරේඉ අක්කේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි බුදුසරණයි
@pradeepkumara1943
@pradeepkumara1943 Жыл бұрын
Niyamai ❤❤❤❤❤❤ Ahanna asa song tikak 🌹🌹🌹🌹🌹 👍👍👍👍👍 Budusaranay oyata 👍👍❤❤❤❤❤❤❤❤
@slshak6742
@slshak6742 Жыл бұрын
ලස්සනයි අක්කි ඔයාගෙ සිංදු ටික ❤❤❤❤❤
@sritalathasriyalatha6601
@sritalathasriyalatha6601 2 жыл бұрын
අනේ ❤🌹කටහඩ නිකම් භාවනාවක් වගේ අක්කි ඔයාගේ ❤️❤️හැමවෙලේම අහන්න හිතෙනව 💕💕💕💕💕
@slshak6742
@slshak6742 Жыл бұрын
ඔව් ඔයාගෙ කතාව ඇත්ත 😢❤❤❤❤
@Chalani23
@Chalani23 Жыл бұрын
මගේ හදවත ට වැදෙන ලස්සන ම ලස්සන සිංදු ටිකක් 🥰🥰🥰අක්කේ
@jagathkumara2705
@jagathkumara2705 Жыл бұрын
Etta hadavatatma.denenava.eyavven.daruvatmat.bals.innava.me.sinduva.ape.saktiya.eyatata.e.vage.eti.
@nihansavidhushani5048
@nihansavidhushani5048 2 жыл бұрын
අනේ කට හඩ හරි ෂෝයි ...😘භාවනාව ක් තමයි 🤗 ආදරෙයි අනී 😘
@NayanaKumari-b6i
@NayanaKumari-b6i 25 күн бұрын
ඔබ නැති ජීවිතයක් මා සිහිනෙන් වත් නෑ දැකලා....❤❤❤❤
@janakithakshila4685
@janakithakshila4685 2 жыл бұрын
අනෙහ්❤❤ ඒ කටහඩටනම් ඇස්වහක් වදින්න එපා...❤❤ඒ තරමටම ලෝබයි .....ආදරෙයි ආදරෙයි පැලෙන්න ....❤❤හැම වැඩක්ම සාර්ටක වෙන්න ඕනි හැමදාම 🌚
@DebicaOman
@DebicaOman Жыл бұрын
මමතියණමමමොරණඹණථතමර😅
@DebicaOman
@DebicaOman Жыл бұрын
සහතදතරණවථනර්ඛෛමය්‍රණවථයථත
@DebicaOman
@DebicaOman Жыл бұрын
අදරයිපණමගඹය❤❤❤❤❤
@VinuVinujana
@VinuVinujana 4 ай бұрын
මන් වගේම දිල්කි අක්කට ආදරේ අය ඉන්නවද?❤❤
@ChmindhaKumara
@ChmindhaKumara 2 ай бұрын
Ow ❤❤❤
@DulaniSandamali-l4o
@DulaniSandamali-l4o 26 күн бұрын
Ow innawa ❤❤
@ChamindaGunawardhana-fy4ij
@ChamindaGunawardhana-fy4ij 9 күн бұрын
Ou❤❤
@apsarachathurangani1974
@apsarachathurangani1974 2 жыл бұрын
මතකයන්ගෙන් හිත පෑරෙන මොහොතක්.💔
@hashiniprabhodha4163
@hashiniprabhodha4163 2 жыл бұрын
මන් ආසම කෙනෙක්. ලස්සනයි වොයිස් එක ඉදිරියට යන්න සුබ පතනවා ♥️😊
@usharachathurangi5176
@usharachathurangi5176 2 жыл бұрын
ලස්සනයි ඔයාගෙ වොයිස් එක..
@maheshmihindukula5801
@maheshmihindukula5801 2 жыл бұрын
Husmak taramata beeddila mama dinu loveeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee💏💏💏💏💏💏💏💏💏💏💏💏💏👥💏
@WajeraSrilal
@WajeraSrilal 2 ай бұрын
Pudgalikawa kol akak ganna akka budu saranai
@RanukasampathPATHIRANAgamage
@RanukasampathPATHIRANAgamage 19 күн бұрын
Adarei godak mari mari ipadena aya jeewath karawanna puluwan lassana katahadak භාවනාවක්
@සුජතානිශ්පාදන
@සුජතානිශ්පාදන 2 жыл бұрын
හිත හදන බාවනාව මගෙ ගොඩාක් කල් ජිවත් වෙිවා හරියට ලග ඉන්නවා වගේ ආදරෙයි ආදරෙයි ආදරෙයි පනවගෙ අදරෙයි
@SdporsPresident
@SdporsPresident 8 ай бұрын
akkiyo mn asama oya sinduwata kalin e kiyana lassana wachana tikata budu saranai oyata me wage thawa sindu godak gahanna 😆😆😘😍
@thusharisanjeewani4712
@thusharisanjeewani4712 Жыл бұрын
අනේ ඔයගේ සින්දු හදවතටම වදිනවා.ගොඩක් ලස්සන කටහඩක්.❤❤❤
@kasunthithathsarani4146
@kasunthithathsarani4146 2 жыл бұрын
අක්කි හරිම ලස්සනයි ඔයාගේ කටහඬ ඒ වගේමයි ඔයාගේ සිංදු ක් හරිම ලස්සනයි අක්කි මම ඔයාට ගොඩක් ආදරෙයි අක්කි ❤️❤️
@asmanmohammed7062
@asmanmohammed7062 2 жыл бұрын
Me handa.....aththatama.aaaaaadaraneeeyai.hamadaaama adarei.budu saranai...
@malikalakshani474
@malikalakshani474 2 жыл бұрын
ලස්සන කටහඩ ♥️😍
@AnushaAnusha-x5l
@AnushaAnusha-x5l 2 ай бұрын
Love you Akka
@MaduGaynmadu
@MaduGaynmadu 11 ай бұрын
Harima lassanai,akke oyage sindu tikata hitha niwanawA,❤❤
@ParamiImesha-vi1ni
@ParamiImesha-vi1ni 4 ай бұрын
Asking oyage hada banana vak ❤ Mama òyata suba pathanava ❤ Adareyi hamdamath❤ Marama asayi mn oyage sinduvala❤
@AnuSahanya
@AnuSahanya 4 ай бұрын
මම කැමතිම ගායිකාව🥰💗 ඔයාගෙ කටහඩනම් භාවනාවක්😍❤
@nadeeshaniwasana-no4ec
@nadeeshaniwasana-no4ec Жыл бұрын
Vary Nice song voice aka hary ma lassanai ❤ dilki akka ta subapatanva adari godakk❤❤😊😊
@hiruni5662
@hiruni5662 2 жыл бұрын
ලස්සනයි අක්කියෝ සින්දුව...... ඔයාගෙ කටහඬත් ලස්සනයි .... මන් ඔයාට wish කරනවා ....❤️
@amashakavindi2966
@amashakavindi2966 2 жыл бұрын
ඔයාගෙ කටහඩ බාවනාවක් වගේ😘🥺
@sumudusoyza2487
@sumudusoyza2487 2 жыл бұрын
Hamuuna thanwala mathakaya vitharay ada aththe saththai mata oba wage kauruth ne me loke upadina bawayak gane obagema wennai onna❤️❤️❤️❤️❤️❤️❤️❤️
@krishandananjaya1427
@krishandananjaya1427 Жыл бұрын
Harida lassanai aikiyo good luck
@hanusajayartna6035
@hanusajayartna6035 2 жыл бұрын
අනී🥺😚😍 එයාගේ කටහඩ භාවනාවක් 😙😍😍❤️😚😚
@sunethmarasinghe5032
@sunethmarasinghe5032 2 жыл бұрын
QqPq1q
@dushanrathnayaka4431
@dushanrathnayaka4431 2 жыл бұрын
😃😃😃😃😃😃😃
@chamodanifrenando828
@chamodanifrenando828 Жыл бұрын
Mara Asai Ane
@preedepsilva
@preedepsilva 2 жыл бұрын
Akki mam oyage sindu vitarai ahanne ❤️❤️
@සුජතානිශ්පාදන
@සුජතානිශ්පාදන 2 жыл бұрын
නියමයි මමනමි පටිටටම ආදරෙයි නියමයි දිල්කි ගෙ සිංදු
@AzizAz-l6f
@AzizAz-l6f 9 ай бұрын
Godak lassanai nangi .hema deyakma sarthaka wanna kiyala hadawadinma suba pathanawa.budu saranai
@thushanthijayakodi2171
@thushanthijayakodi2171 2 жыл бұрын
දිල්කිට ආදරේයී මන් අහසක් තරම් ❤❤❤
@ahinsamadushani8601
@ahinsamadushani8601 2 жыл бұрын
Bavanavak akke oya 😘😘
@anurakumara984
@anurakumara984 2 жыл бұрын
Lassanai goodak oyage song witharai man ahanne.ewage hoda therumak thiyenawa nangi.oyata suba anagathayak.🥲🥲🥲🥲🥲
@nayomirajapaksha8865
@nayomirajapaksha8865 5 ай бұрын
කටහඩ ලස්සනයි අක්කි ❤❤❤❤❤❤❤
@LakshimaSewwandi
@LakshimaSewwandi 4 ай бұрын
Akki oya kiyanne hadawata dannenna katahada bavanavak vage❤
@sumudusoyza2487
@sumudusoyza2487 2 жыл бұрын
Lassanai asai❤️❤️❤️ oyage voice ekata ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@himaliramiakumari6025
@himaliramiakumari6025 2 жыл бұрын
😍😍ලස්සනයි අක්කි ගොඩක් මම අසයි ඔයාගේ සින්දු වලට 😍😍කියගන් බැරි තරම් ලස්සනයි ගෙඩක් 😘😘
@KushiThehani
@KushiThehani Жыл бұрын
Mage hitha mara vidihata adila giya oyage kata hadata wowww❤❤lassanai budu saranai nangi Dilki
@KasunPiyumal-os6uj
@KasunPiyumal-os6uj 4 ай бұрын
මං කැමතිම නිහතමානී ගායිකාව අක්කා අක්කාගේ කටහඬ භාවනාවක් මාරම ලස්සනයි 👌👌👌👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️
@HappyBeetle-np8zy
@HappyBeetle-np8zy 9 ай бұрын
මං ආසම සිංදු ටිකක් ❤️
@sumudusoyza2487
@sumudusoyza2487 2 жыл бұрын
Kaviyak wage oba bawanawak mata oba tharam ne danunebkawawath adarei❤️‍🔥 obata mn raththaran😒❤️❤️❤️❤️❤️❤️
@ranasinghesewwandi8318
@ranasinghesewwandi8318 2 жыл бұрын
මගේ ආසම සිංදු ට්ක අයියෝ
@ranasinghesewwandi8318
@ranasinghesewwandi8318 2 жыл бұрын
😋😋😋
@NethmiNirasha-p3l
@NethmiNirasha-p3l Ай бұрын
Godak adarei akke❤
@sumudusoyza2487
@sumudusoyza2487 2 жыл бұрын
Mulu lokayak peerala heuwath ne mn tharam adarenam kauruwath oba nathi jeevithayak ma heenenwath ne dakala❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sumudusoyza2487
@sumudusoyza2487 2 жыл бұрын
Sawanalla se oba unnu kale mata thanikamak danunema ne ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SachiniPavithra-rd4vo
@SachiniPavithra-rd4vo 3 ай бұрын
Voice aka bavanavak ana Hari lassani ❤️ adrai dilki akki❤❤😊
@sumithpodi403
@sumithpodi403 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@surangimalkanthi1819
@surangimalkanthi1819 2 жыл бұрын
harima lassanayi😘😘😘😘 godak aaqareyi 😘 👄👄🌹🌹🌹
@Tharu8774
@Tharu8774 2 жыл бұрын
Godak lassanai akkiyo voics oyage hamdam adare❤️💔
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Danna mk mekada aasanaya kiyal biliyana kiyakda api ekka ubala 225 witharamai, hellrnepa ekek wath me noka nobi inne meheumak nisa
@InduvaraDewsan
@InduvaraDewsan 10 ай бұрын
මන් ආසම ගායිකාවක්,එයාගෙ සින්දුවලට පට්ට ආසයි
@SurangiEkanayake-b5n
@SurangiEkanayake-b5n 7 ай бұрын
❤u sister.🌹🌹🌹🌹🌹🌹oyage sindu oyage voice aka wagema oyath harima lassanai.adarei.wasanawantha anagathayak obata.❤❤❤❤❤❤❤❤❤🌹🌹♥️♥️❤♥️
@iranthiPramila
@iranthiPramila Жыл бұрын
Oya lassanata sindu kiyanava akki❤matath thiyenava magema adarayak kavadavath athharinne nathi❤❤❤❤
@donmadusanka5247
@donmadusanka5247 2 жыл бұрын
මේ හඩ භාවනාවක්. ❤❤❤❤
@sadalijanithma5220
@sadalijanithma5220 2 жыл бұрын
🥰අනේ එයාගේ කටහඩ ලස්සනයි❤️❤️
@RandikaRandika-l8j
@RandikaRandika-l8j Жыл бұрын
❤❤❤❤❤❤❤
@SavithriJinadari
@SavithriJinadari 10 ай бұрын
E katahada👍
@sumudusoyza2487
@sumudusoyza2487 2 жыл бұрын
Saththai mata oba wage kauruth ne me loke adarei❤️‍ obata mn raththaran😒 husmak tharama danena adarayak mata dunna ❤️❤️❤️❤️❤️❤️
@wasthukumari197
@wasthukumari197 Жыл бұрын
Mama godak asama gaikawak oya akki thawa aluth song nedda apita ahanna
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w Ай бұрын
ආදරෙයි ❤❤❤❤❤❤
@manjuladesilva7969
@manjuladesilva7969 2 жыл бұрын
මගේ ජීවිත කතාව වගේ
@kanchanikalhari4675
@kanchanikalhari4675 Жыл бұрын
Maget
@SathyaDilrukshi
@SathyaDilrukshi Жыл бұрын
Lassanai akkiyoo.. adarei oyage katahadata...❤❤❤
@AnuDewmini
@AnuDewmini 10 ай бұрын
Oyage katahada mata nam bawanawak wageyi Akki❤❤❤❤❤
@madushanilakshika3992
@madushanilakshika3992 2 жыл бұрын
මගෙ අසම ගායිකාව 😘😘
@shailtharupsinga8984
@shailtharupsinga8984 2 жыл бұрын
Adaeri
@chamilamadumali2598
@chamilamadumali2598 2 жыл бұрын
Na
@virajmadhuwansa32email20
@virajmadhuwansa32email20 Жыл бұрын
මගෙන් 😘😘
@RanganiSuriyapperuma
@RanganiSuriyapperuma Жыл бұрын
​@ ❤ 😢😢😢😢😢5🎉🎉🎉🎉
@Kumar-xs7pk
@Kumar-xs7pk Жыл бұрын
Pramesha lamali
@sumudusoyza2487
@sumudusoyza2487 2 жыл бұрын
Marunath hade thiyena me sene wenssk nowe sanssra gsmsne❤️❤️❤️❤️❤️❤️❤️
@sudunangi4622
@sudunangi4622 2 жыл бұрын
මරු කටහඩ ❤️
@shenu3735
@shenu3735 2 жыл бұрын
අහන් ඉන්න ආසම voice එකක් 😍❤
@amasankaasanka
@amasankaasanka 4 ай бұрын
මගේ හුස්ම තියෙන ක් ආදරය පන පරසම ඉන්න පන බුදු සරණයි පන උමා උමා උමා උමා උමා උමා ❤
@supunwijekoon3780
@supunwijekoon3780 7 ай бұрын
Kella nam lassanai Ekige sindu nam ajoothai. Pura hada witharai ahanna puluwan
@Madhushikakumari-y1j
@Madhushikakumari-y1j 5 ай бұрын
ලස්සන කටහඩක් අක්කෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 7 ай бұрын
හුස්මක් තරමට දැනෙනා ❤❤❤❤❤❤❤ ආදරයක් ඔබ දුන්නා😢😢😢😢😢ඔබ නැති ජ්ව්තක් මා හිනෙන් වත් නෑ දැකලා❤❤😢😢😢😢😢😢
@dayansilva8125
@dayansilva8125 Жыл бұрын
මිහිරි කටහඩක්...ජයමවේවා
@shanikamaduwanthi7011
@shanikamaduwanthi7011 Жыл бұрын
ලස්සන කටහඬක් තියෙන්නේ.. භාවනාවක් වගේ... අහන්න අහන්න ආසයි...
@nilanjananilanjana5168
@nilanjananilanjana5168 2 жыл бұрын
ලස්සනයි 💕❤️
@jayalathpremadasa1670
@jayalathpremadasa1670 2 жыл бұрын
ලස්සනයි
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
මිහිරි ඉතා සුමිහිරි හඬ.........❤️❤️❤️❤️
@GayaniApsara-pi8bf
@GayaniApsara-pi8bf 6 ай бұрын
කටහඩ මාරම ලස්සනයි❤❤
@BuddikaPushpakumara-s4c
@BuddikaPushpakumara-s4c Жыл бұрын
katahada harima lassani oyage akki❤
@BlackBlack-q1k
@BlackBlack-q1k Ай бұрын
අක්කිඔයටතෙරැවන්සරනඉ
@PrasadWijesinghe-b7h
@PrasadWijesinghe-b7h 2 ай бұрын
මමත් ආසම ගායිකාව හරිම අහින්සකයි❤❤❤❤❤❤❤
@nethmitharushika5006
@nethmitharushika5006 2 жыл бұрын
Lassani akka godak adarei😙😙
@tharushibagya16
@tharushibagya16 2 жыл бұрын
💜💜මන් ආසම ගායිකාව 💖💖😘😘
@BlackBlack-q1k
@BlackBlack-q1k Ай бұрын
අක්කි❤❤❤❤❤❤❤❤❤
@WarunLasan
@WarunLasan Жыл бұрын
මම මේ කටහඩට පට්ට ආසයි සැරයක් අවා වගේ අයෙත් අපේ ගමට ඇවිල්ලා කිව්ව වගේ අයෙත් ඇවිල්ල සිනදු කියන්න අක්කි අපි බලන් ඉන්නව ❤❤❤❤නුවර එලිය පාර හෙල්බොඩ❤❤❤❤
@dinushasadamali9191
@dinushasadamali9191 2 жыл бұрын
harima lassanai akke ahan inna harima mihiri
@Thilinichandima102
@Thilinichandima102 2 ай бұрын
Obatai me aradana.....obatai me. Ayachana. ,,,,,❤❤❤❤hiru sadu athe Thua.,.samsara vasana Thura ennava ba tharaha vela❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🥹🥹🥹🥹🥹🥹
@asangidilrukshi9286
@asangidilrukshi9286 Жыл бұрын
මගෙත් අසම ගායිකාව ලස්ස නයි අක්කි සින්දු ලස්ස නට කියනවා තව තවත් නිර් මාන කරන්න දිරිය ෂක්ති ය ලැබෙ වා බුදු සරනයි සතුටින් පරිස්ස මින් ඉන්න
@ChmindhaKumara
@ChmindhaKumara 2 ай бұрын
Oyage katahadata man vashi vuna mama 5idala oyage yaluvek❤❤❤❤❤❤❤
Dilki Uresha music album / new song / 2023 / sinhala song
30:41
shehan tharuka
Рет қаралды 569 М.
SHASHIKA NISANSALA -URESHA RAVIHARI-SUBHANI HARSHANI Songs Collection
24:36
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 45 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Athula Adikari collection songs 2022❤️(kandyan jeevan )❤️
15:00
Shashika Nisansala & Dilki Uresha Songs Collection හොදම Nonstop Best Sinhala Musical Show Song
27:03
Dilka Madhushan
Рет қаралды 541 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 45 МЛН