Dilmah Case Study | Merrill J Fernando Business Strategy (Full Story Explained)

  Рет қаралды 63,621

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 727
@IslandViews
@IslandViews 2 жыл бұрын
පැළයකට වතුර, පෝර දානව වගේ නිතරම මේ වගේ videos කරන එක ලොකු දෙයක් 🙏. අපේ ඇතුලෙත් වැඩෙන පැළය කවදහරි ලොකු ගහක් වේවි. ජය වේවා !!!
@shavinmalindu
@shavinmalindu 2 жыл бұрын
@vishwasachintha9567
@vishwasachintha9567 2 жыл бұрын
Hhh
@Hirushavidumal
@Hirushavidumal 3 ай бұрын
💖💯🌹🙏🙏🙏💕🙏💕
@amanayalk
@amanayalk 2 жыл бұрын
මම දන්න තරමින් සුපිරිම බ්‍රෑන්ඩ් එකක් Dilmah.ලෝක ප්‍රසිද්ධ Mcdonald වල ඩුබායි වල Use කරන්නේ Dilmah Black Tea එකයි Green Tea එකයි.තව Emirates airline වලත් Dilmah තමයි Use කරන්නේ.මේ මම දන්න දෙකක්.තව කොච්චර කම්පැණි ඇත්ද?.ආඩම්බරයි අපේ දෙයක් දැක්කම වෙන රටකදි
@roshanpradeep9865
@roshanpradeep9865 2 жыл бұрын
ලගදි තමයි Simplebooks එක්ක එකතු උනේ, අද Case stydy playlist එක සම්පුර්ණයෙන්ම බලල ඉවර කරා 😌, අනිවාර්යයෙන්ම Simplebooks Videos ඔක්කොම බලල ඉවර කරනවා ලගදිම ❤️✊
@TharushiSathsaraniSoysa
@TharushiSathsaraniSoysa 3 ай бұрын
ඔව් මේක ඇත්ත මං පුංචි කාලේ අපේ තාත්තා වැඩ ඩිල්මාච් එකේ මං ස්කෝලේ ගිහින් ඉවර වෙනකංම මං කවදාවත් කඩේකින් පොතක් අරං නැහැ. ඇත්තමයි පිං සිද්ද වෙනවා ♥️🥺
@irumaludyoga3985
@irumaludyoga3985 2 жыл бұрын
Gossip hoyana me wage rataka mewage content karala knowledge dena godak වටිනවා
@chathura_devinda_official
@chathura_devinda_official 2 жыл бұрын
Dilmah තව තව දියුණු වේවා...😍❤️
@gayandevinda1771
@gayandevinda1771 2 жыл бұрын
බ්‍රෝ මන් ගෝඩක් namber comment කරලා ඉල්ලුවා එත් එකක්වත් ලැබුනේ නැ..මේ පාර නම් ම්න් ඉල්ලන එක ඔනමයි..ඉලග එක keels එක ගැන කරන්න❤️❤️ number 1
@dunamis8581
@dunamis8581 2 жыл бұрын
I'm still 15 years old and I know there are a lot of people here who will actually succeed because of what you do. And one day you will definitely be the second teacher of that success the day I ever succeed. 🥰🥰💙💙💙
@sameeramsdmahamadachchige
@sameeramsdmahamadachchige Жыл бұрын
Best
@dunamis8581
@dunamis8581 Жыл бұрын
@@sameeramsdmahamadachchige 🙏😇
@Kale-072
@Kale-072 Жыл бұрын
I am an avid tea drinker as well as the best fan of DILMAH ... also as a person who study the things in business world and willing to start a business this is my favorite...... thank you smplebooks .
@nishadiariyasinghe9999
@nishadiariyasinghe9999 Жыл бұрын
Marketing, BBA හැම එකේම report, research, assignment වලට මං information ගත්තෙ simple books videos වලින්. ඇත්තටම මේ channel 1 ලොකු සමාජ මෙහෙවරක් මේ කරන්නෙ.❤මේ channel එක කොච්චර මහන්සියෙන්ද මේ information දෙන්නෙ..අනිවාර්යයෙන් award එකක් ලැබෙන්න ඕනෙ මේ වගේ channels වලට. ❤ මේ වගේ තවත් valuable case studies කරන්න ශක්තිය ලැබෙන්න ඕනෙ!! 💐
@Simplebooks
@Simplebooks Жыл бұрын
Happy to hear. Thank you
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
ඔබගේ වාග් විලාශය ඉතාමත් අපූරුයි.ඒ වගේම මේ වගේ ව්‍යවසායකයන්ට ගරු කරලා කතා කිරීම වටිනවා
@sameeradilshan8141
@sameeradilshan8141 2 жыл бұрын
මගේ පොඩි bakery එකක් තියෙන්නේ. මම හැමදාම පාන්දර 1 ඉඳන් setup එකේ simple books එකේ මොන හරි video එකක් දා ගෙන තමයි වේද කරන්නේ. ඇත්තටම මාර වටිනවා
@prabashiniamarasingha5528
@prabashiniamarasingha5528 Жыл бұрын
ඔබගේ මෙහෙවර ගැන නම් කියා නිම කල නොහැකි අගයන් බොහෝයි. තව දුරටත් ඔබගෙ වටිනා සමජ මෙහෙවර සාර්ථක වේවා ..ජයවේවා ..
@LaknaDulanjali
@LaknaDulanjali 4 ай бұрын
Meril.J.Fernando Sir🙏 = My Business inspiration ❤
@jnjnijl.
@jnjnijl. 2 жыл бұрын
U R making a huge change in our community! Thanks!!! Sri lanka is going to rise!!
@dhanushkay1
@dhanushkay1 Жыл бұрын
නිවන් සුව අත්වෙ‍ෙවා මෙරිල් සර්
@jackdon1206
@jackdon1206 2 жыл бұрын
Mr.MJF is a humble God Blessed Man.
@pasanKonline
@pasanKonline 2 жыл бұрын
dulith herath gana / karuka brand ek gana case study ekak krnn plwnda..? thank you.
@ven.kananda5914
@ven.kananda5914 2 жыл бұрын
Simplebook is very very Important youtube chanel. Every word is the motivation. Good luck
@_paris2030
@_paris2030 2 жыл бұрын
I think this is the only one channel I watched like every videos
@machatte2368
@machatte2368 2 жыл бұрын
Most inspirational character in Sri Lanka ❤️ Dr. Meril j.fernando ❤️
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 2 жыл бұрын
බොහොම අගෙයි ඉතා ලස්සනට කරුණු ඉදිරිපත් කලා ලංකා මෑණියන් ගේ වීර පුතුන් ගැන දැනගන්න ලැබීම අපේ වාසනාව තවත් ඉදිරියට යන්න පුළුවන් අපේ දූ දරුවන් ට ආදර්වත් චරිත ඉදිරිපත් කරන මෙන් කරුණාවෙන් ඉල්ල්මි තෙරුවන් සරණයි ජයවේවා
@talkwithdhana
@talkwithdhana 2 жыл бұрын
This channel must Award 🏆
@YTWADDA
@YTWADDA 2 жыл бұрын
පොඩි කලේ සනත් ජයසූරියගේ Shirt එකේ ගහලා තිබ්බ Dilmah Ceylon Tea කියලා ගහල තිබ්බා. Models ලා use කරලා Promote කරනවට වඩා sponsorship එකක් විදියට ලෝකෙටම පේන්න Sri lankan team එකේ අනුග්‍රාහකයා (1995) වෙලා ගහපු game එකත් මං හිතනවා ඔය දියුණුවට හේතුවක් කියලා Greate content SimpleBooks ❤
@mr_don13
@mr_don13 Жыл бұрын
Wow simplebooks ❤✨️
@hasithapiyumal6512
@hasithapiyumal6512 2 жыл бұрын
❤️❤️ No 1 : Keells
@naveendanusha8048
@naveendanusha8048 2 жыл бұрын
Wow wow wow මන් ලංකාවේ ආසම brand එකක් ❤❤
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 2 жыл бұрын
ආයතනයක ඇති HR Department වැදගත් නේද එඒක ගැන සම්පූර්ණ වැදගත් දේවල් ගැන දැනුවත් කරන්න පුළුවන් ද
@randinuhewagamage6007
@randinuhewagamage6007 2 жыл бұрын
Hemadama wage oya thamai hondatama karanne bro.. Wedagath godaakma. Thnx...
@worldstore5354
@worldstore5354 2 жыл бұрын
කලෙක ඉදලා හිරවෙලා හිටපු ප්‍රශ්නයකට උත්තරයක් ලැබුනා , thank you . Keels එක ගැන video එකක් ඕනී
@SachiHewage99
@SachiHewage99 8 ай бұрын
Very informative content Thank you for sharing your knowledge among people in our country ❤️
@linodhesandu001
@linodhesandu001 2 жыл бұрын
Thank you brothers
@Hirun_imalsha
@Hirun_imalsha 8 ай бұрын
respect simple book
@sunethsanjeewa6546
@sunethsanjeewa6546 2 жыл бұрын
Great 👍🏻.. Hama video ekakma positive thinking. explain karana widiha niyamai. 🎊
@kaushalyawijesekara97
@kaushalyawijesekara97 7 ай бұрын
Thank you❤ Waiting for the Personal branding video
@english_therapist
@english_therapist Жыл бұрын
Yes!!! Personal branding video ekak one......Thank you for this video
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
wow , thank you very much simple book , Specially thanks for gave a case study about Sri lankan companies, Very important and very valuble video , Much love simple book , Please give a case study of Coca-Cola at next time... ❤❤❤
@dilshansameera7374
@dilshansameera7374 2 жыл бұрын
I love all three.Anytime,anywhere,Such these stories make us inspired...😋👍👍👍🙏.
@thuwanroshan7666
@thuwanroshan7666 2 жыл бұрын
Please do a case study for.... Empire Teas - Mr.Lushantha de Silva Lumbini Tea Valley - Mr.Chaminda Wijewardene
@kavindugayashan9329
@kavindugayashan9329 2 жыл бұрын
2 I really want a case study about mrs.Otara. Thank you very much for this case study
@sasithapabasara4600
@sasithapabasara4600 3 ай бұрын
Yes- Personal Branding
@dilkiniroshanimayadunna3475
@dilkiniroshanimayadunna3475 2 жыл бұрын
Personal branding ganath video ekk one ..
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
Personal branding ගැනත් කතා කරමු.💯 ගොඩක් ස්තූතියි මේ brand එක ගැන කතා කලාට.💙🙏 Comment no .2
@evergreenworld8217
@evergreenworld8217 2 жыл бұрын
Yes, we want a progarme about pesonal branding .
@jeffery9781
@jeffery9781 2 жыл бұрын
ඔබගේ වටීනා කාලය සදහා KZbin Ads හරහා මා හෑකි පමණ අනුග්‍රහයක් දෑක්වුවා💰💵 ~watching from abroad~
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Thanks for your support
@hansisavindi8454
@hansisavindi8454 2 жыл бұрын
please do the video about comment number 2
@jdmjuniversal3730
@jdmjuniversal3730 2 жыл бұрын
superb legend MJF👍
@theharathanuja
@theharathanuja 2 жыл бұрын
yes please, We need a lesson in personal branding
@VlogTimekeeper
@VlogTimekeeper 2 жыл бұрын
Personal branding ගැන එකක් ඕන
@AlwaysOOOps
@AlwaysOOOps 2 жыл бұрын
Great Video number 1 plz (Keels)
@maheshmarasinghe8131
@maheshmarasinghe8131 2 жыл бұрын
plz Need a" personal branding" interview ❤
@pasindumadushan3048
@pasindumadushan3048 Жыл бұрын
One of most respected leader MJF 🌱💚
@sameeralakmal9803
@sameeralakmal9803 2 жыл бұрын
Number 2 Personal branding - yes
@kalanasahan6646
@kalanasahan6646 2 жыл бұрын
Dlimah owns one of the best signature hotels in Srilanka
@sarathkumar_2003
@sarathkumar_2003 2 жыл бұрын
There are lot of Chennels, our lankans are owning but this the channel I identified One of the best chennel out of all. The way he elaborate is very clear and simple, A common person can easily understand. We Sri Lankans must share his Vedios and help others also to get the Knowledge
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Means alot. Realy appreciate your comments and intention to help
@soundtown2277
@soundtown2277 2 жыл бұрын
Thank you soo much Simplebooks ❤️🤟💪 Comment NO.1
@nipuntharaka7459
@nipuntharaka7459 2 жыл бұрын
Yes👍👍. Nomber .1
@danushikalakshani1030
@danushikalakshani1030 2 жыл бұрын
Eththatama math Magema kiyala businesses ekk patagaththaa Eth eka PDI kalayai Mt karanna puluwan unee ahaben me video clip eka balamma lebunee , mm apith Mage brend eka patann gannawa.. thanks to this video clip.☺️
@lakshikajayarathna6941
@lakshikajayarathna6941 2 жыл бұрын
Personal branding ගැනත් 1ක් ඕනෙ
@champakavitharana6173
@champakavitharana6173 2 жыл бұрын
yes...need to know ...personal bradig
@Rastha_Kolla
@Rastha_Kolla 2 жыл бұрын
බලපු සුපිරිම case study එක
@divyathiyagaraja9825
@divyathiyagaraja9825 2 жыл бұрын
Hats off to Simplebooks the contents are awesome
@Thilina_madushan
@Thilina_madushan 2 жыл бұрын
Thank You Simplebooks 😎 Personal Branding ගැනත් වීඩියෝ එකක් කරමු නේද.
@kusalthilinda2336
@kusalthilinda2336 Жыл бұрын
Thank you ❤
@mino_z3308
@mino_z3308 2 жыл бұрын
Personal Branding Gana Video ekak one 🔥👌
@yalithperera4133
@yalithperera4133 Ай бұрын
personal branding video ekak genna😍
@garavswild7973
@garavswild7973 2 жыл бұрын
Please share golden question
@dahamdidissanayake3873
@dahamdidissanayake3873 2 жыл бұрын
Thank you for sharing this video 🙏🏻🙏🏻
@Pawfactsinanutshell
@Pawfactsinanutshell 2 жыл бұрын
Yes.. please do a personal branding one as well.
@malithgallage211
@malithgallage211 2 жыл бұрын
Most valueble youtube channel in srilanka, 🤝 Love u team ❤️
@HelloMaths
@HelloMaths 2 жыл бұрын
Meril මහත්මයාට තිබ්බ වගේම vision එකක් නේද මටත් තියෙන්නේ කියලා මතක් උනා මටත්
@kanthihemali2627
@kanthihemali2627 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ පුදුමයි. තේරුම් කිරීම හරිම පැහැදිලි යි. මගේ මල්ලි ඉන්ජිනියර් කෙනෙක් .එයා අලුතෙන් එක්ස්පෝට් බිස්නස් එකක් ප්ලෑන් කරමින් ඉන්නේ මම ඔයාගේ වීඩියෝ ගැන එයාට කිවුවා .මල්ලි හරි ම උනන්දුවෙන් ඒවා අහලා බලලා මට ස්තූති කලා ඔයාට ගොඩක් හරිම සතූතියි .දිගටම කරගෙන යන්න wel don
@sachiyasdiary_
@sachiyasdiary_ 2 жыл бұрын
Thanks for your service ❤️❤️❤️
@anukindeepa6332
@anukindeepa6332 2 жыл бұрын
jhon keels එක ගැන case study එකක් ඕන
@kkdeepanipherath8236
@kkdeepanipherath8236 2 жыл бұрын
Yes Please.
@Don-tj3pb
@Don-tj3pb 2 жыл бұрын
Godak vatina video ekak👍👍👍👍
@surangalakmal953
@surangalakmal953 2 жыл бұрын
Good 👍 💪❤️. Number 2
@manoj-hh1up
@manoj-hh1up 2 жыл бұрын
Good video අනිවාර්යයෙන් keels gana video එකක්
@supunherath5557
@supunherath5557 2 жыл бұрын
Next: No. 1 Keells Please consider following case studies in the future 1. Damro 2. Kandy City Centre (Mr. Thusitha Wijayasena)
@SherlockHolmes-rl1lg
@SherlockHolmes-rl1lg 2 жыл бұрын
DID ALSO
@osandawicky7111
@osandawicky7111 2 жыл бұрын
j.keells gana ekak one aniwa
@sanduninimsha9731
@sanduninimsha9731 2 жыл бұрын
Please do otara case study
@anjanalakshan7744
@anjanalakshan7744 2 жыл бұрын
Personal Branding Interview much suitable.
@ashanvidusanka
@ashanvidusanka 2 жыл бұрын
Next no 01👍
@ruwankuruppu5489
@ruwankuruppu5489 2 жыл бұрын
Thank you very much, really useful video🤗
@supunbandara9597
@supunbandara9597 2 жыл бұрын
1,2,3, Thank you brother
@imeshabeywickrama4503
@imeshabeywickrama4503 2 жыл бұрын
Brilliant! Inspiring! Otara 🏆
@bandara9415
@bandara9415 2 жыл бұрын
Superb ❤️✌️ Otara මහත්මිය ගැන video එකක් ගේමු නේද ?
@rukshancooray4214
@rukshancooray4214 2 жыл бұрын
Good programme. Appreciated.. Good luck..
@silkytone8433
@silkytone8433 2 жыл бұрын
Personal Branding - Yes
@indikacbw
@indikacbw 2 жыл бұрын
The world's first tea factory to use the largest robotic technology in a tea factory in the world. It's proud to Sri lanka .🇱🇰
@prasannalive
@prasannalive 2 жыл бұрын
Damro case study එකක් දාමු
@sandaruwanmalge4082
@sandaruwanmalge4082 2 жыл бұрын
Please do a video about personal branding.
@chanakanilantha7896
@chanakanilantha7896 2 жыл бұрын
❤️❤️❤️ i have been waiting for this! Thank you very much!
@sheharakavindi867
@sheharakavindi867 2 жыл бұрын
Can you do a case study about johnson & johnson
@darshana573
@darshana573 2 жыл бұрын
එනකන් මග බලන් හිටපුම විඩියො එකක්..😍 Thank you so much simplebooks
@AnushkaHerath-lu6oz
@AnushkaHerath-lu6oz Жыл бұрын
Awaiting for MENDI case study in 2028 😇. Vision. No 1 brand name in universal.
@tharindurankoth5212
@tharindurankoth5212 2 жыл бұрын
20:10 Yes
@Brendan9091
@Brendan9091 2 жыл бұрын
තම්බි.. වැඩේ පට්ට ❤
@shashikamiyuranga941
@shashikamiyuranga941 2 жыл бұрын
need video about personal branding
@sandeevbandara4401
@sandeevbandara4401 2 жыл бұрын
Pls do about 2- Otara and Facebook's mark Zuckeburg. Also if possible do about personal brand too. Wish your team all the very best ❤
@lakshanvillgeanimals3222
@lakshanvillgeanimals3222 2 жыл бұрын
Yes👌👌👌👌
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
The Dilmah Tea Company
4:47
Dilmah Tea
Рет қаралды 2,1 М.
Why Nokia Failed? | Business Case Study On Nokia | Simplebooks
20:26
Mukesh Ambani Case Study |  Richest Person in Asia | Simplebooks
27:17
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН