KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලක්ෂ ගණන් වලට විකිනෙන Green Tea හදන අවුරුදු 19 කොල්ලයි අම්මයි | Rash Tea | නියම කහට | Dehydration
26:02
ලෝකෙම ජනප්‍රිය ceylon tea die නැතුව ගෙදරදී හදමු how to make tea dust DIY
11:54
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
This Game Is Wild...
00:19
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
මෙන්න තේ වලින් ගොඩයන ක්‍රමයක්. කිලෝව ලක්ෂයයි | Pure Ceylon Tea
Рет қаралды 56,827
Facebook
Twitter
Жүктеу
1
Жазылу 156 М.
Lanka Business TV
Күн бұрын
Пікірлер: 84
@gamunujayasinghe3829
Жыл бұрын
තේ කොළ වර්ගීකරණය පිළිබඳව මෙතෙක් මා ඇසූ හොඳම විවරණය . ඔබතුමාණන්හට බොහොමත් ම ස්තූතියි . බී.ඕ.පී. , බී.ඕ.පී ෆැනිග්ස් , ඕ .පී.ඒ. ආදීවශයෙන් භාවිතා වන නම් පිළිබඳව ද සඳහන් කළා නම් හරිම වටිනවා.
@roshanjayasekara2370
Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්.ජයවේවා!
@mistycottage9558
Жыл бұрын
මන් හපුතලේ .නමුත් අද වෙනකම් දන්නෙ නෑ මේ තරම් දෙයක්.මේක නම් හරිම අපූරුයි .මන් දන්නවා ටී ටේස්ට් කරන අයට ලොකූ ගානක් හරි ගෙවනවා කියලා .ලෝකෙ ඉන්නෙ ඉතාම අත ලොස්සක් කියලා නම් දන්නවා.😁. ගොඩක් වෙලාවට මේ පැති වල මිනිස්සු බොන්නෙ.කුඩු තේ.නමුත් මම භාවිතා කරන්නෙ මද්‍යම ප්‍රමානය තේ.මට ලොකු අවස්තාවක් ලැබුන සිල්ව ලීෆ් ටේස්ට් කරන්න . සමහර අවස්තා වල මමත් කුඩාම දලු හොයන් ඇවිත් වේවලා බීලා තියෙනවා . ඇත්තටම හරිම රසයි. අද තීරණය කරා ගෙදර මගේ පාවිච්චියට තේ ගස් කීපයක් හරි හිටවලා දලු ටිකක් හදා ගන්න .මිස්ටර් ජයන්ත ස්තුති ඔබට
@anandanawalapitiya211
Жыл бұрын
කුඩා තේ වතු හිමියන් වන අපට ගම තුල මේ දේවල් කරලා ගොඩ යන විදිහක් ගැන කියලා දෙන්න.
@charithgoonewardene7949
Жыл бұрын
He trained me at CTA . A very insightful gentleman
@priyanthapushpakumara4324
Жыл бұрын
ඉතාමත් හොඳ දැණුවත් කිරීමක්.ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි ..
@dasanayakabandara3190
Жыл бұрын
අපි මඩිය ගැන අවධානයක් කලේම නැහැ.ස්තූතියි පැහැදිලි කිරීමට.තේ වලට විවිධ වර්ණක (අනීතිකව)එවැනි තේ හදුනාගත හැකි ක්‍රම පැහැදිලි කරානම් ගොඩක් ප්‍රයෝජනවත් ය
@sankadevinda3273
10 ай бұрын
Excellent explanation...its very valuable program...but camera forcus is not enough.. Thank you so much.. From UK
@lankaequity8944
11 ай бұрын
සරලවම Value Addition !
@ManelHoradagoda
5 ай бұрын
හරිම පැහැදිලියි බොහොම ස්තුතියි අප ට තියනව රතුතේ
@jagathkuruppu9556
Жыл бұрын
ඉතාමත් උසස් ගනයේ දුර්ලභ වැඩ සටහනක්. ඔබ දෙපලටම ස්තුතියි.
@andyandy7194
Ай бұрын
මම කුවේට්වල මැඩම් ඛේනව ලංකාවෙ ටී ඔක කෝල පොඩි කැබලි ඇත්තටම අපට ලංකුවෙ බොන්න නෑ.හරිම රසවත්.
@santhapadmalal9277
9 ай бұрын
Excellent explanation Thank you so much.
@asankawimalanath5916
Ай бұрын
ඇත්තටම chamara mahattaya awankawa honda පැහැදිලි කිරීමක් kala
@kithsirisamaranayake9003
6 ай бұрын
Mr Chamara's experience and explanation is fantastic ! i watched this many times...their contribution to the tea industry is immense.
@ChamikaMunasinghe-q7s
10 ай бұрын
Hoda pahadili kirimak.godak sthuthi
@travelbee1034
5 ай бұрын
හොද පැහැදිලියි කිරීමක්. ස්තූතියි
@වයිට්හැකර්
Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@madusankawimalarathna9747
Жыл бұрын
චාමර දිසානායක මහතා ගෙ දුරකතන අංකය දෙන්න පුළුවන් ද මේ ගැන තව තොරතුරු දෙන්න පුළුවන් ද
@empoweringrelaxation8321
Жыл бұрын
wow...harima interesting subject ekak!
@hnaananda4899
8 ай бұрын
Excellent explaining thank you ❤❤❤🎉🎉🎉
@UdeniRamminige
27 күн бұрын
Hand made tea.viyaparayak lesata karagena yaamata තොරතුරු ලබාගන්නනේ කොහොමද ? ඔබගේ වටිනා අදහස් වලට ස්තුතියි ..
@SBKJDxB2020
Жыл бұрын
Very interesting and valuable,Excellent program to bring the awareness of Sri Lankan Tea.
@pradeepliyanage114
6 ай бұрын
Handemade whaite tea ekak denna පුළුවන් Ganna kawda inna
@9684-ikj
Жыл бұрын
Explained very well !
@clusternd
Жыл бұрын
Camera work is not established and misfocusing in tea grading scenes, unfortunately. Anyway, it's very valuable content.
@avishka8141
8 ай бұрын
ආඩම්බරයි දෙනියාය ❤️
@kumarawijesundara4977
Жыл бұрын
Good experience thanks 👍
@dinukachamaraabeyrathna1306
Жыл бұрын
Great explanation. Pls let us know if there's a place that someone can get a full knowledge about tea processing in sri lanka
@9684-ikj
Жыл бұрын
Very educative !
@pradeepkumaara5642
Жыл бұрын
Tea ටේස්ටින් ඉගෙනගන්න කැමතියි තොරතුරු නැද්ද පුරුදු වෙන්න තැනක් 🥺🥺
@suchithkasunthaka3303
14 күн бұрын
Hoda tea bonna hendrick's tea bonna super
@koshalee25anjana72
Жыл бұрын
Golden tea, silver tea hadana hati kiya dennako.. thawa program ekak karannakoo..thank you oyala hamotama..!🙏🙏
@hareeweerakkody2123
Жыл бұрын
Explanation is good, but camera man has failed to cover properly.
@SandaruvanRupasingha-lu9lq
3 ай бұрын
Welcome
@DineshaAmarawansha
3 ай бұрын
Handmade tea hadann igena ganna thenak thiyanawa nam kiyanna plz
@mahindalal219
5 ай бұрын
Hand made tea හදන විදිය ගැන පුහුනුවක් තියද?
@menota7305
5 ай бұрын
මටත් දැනගන්න ඕන
@nimeshpinidiya1213
3 ай бұрын
කාර්මික සංවර්ධන මණ්ඩලය මේකෙ තියෙනවා .
@adareinethu6199
Жыл бұрын
thoga vasayen apita ganna baridha
@nilminiabeydeera9015
Жыл бұрын
Very well explained !!
@charithjayarathne6001
Жыл бұрын
❤
@NihalSeelawansha
27 күн бұрын
ගෝල්ඩන් ටිප්ස් හදන ක්ලෝනය කුමක්ද
@KVS558
9 ай бұрын
Warga 34 sample ganne kohomada??
@hasithamadushanka5119
Жыл бұрын
අපි දෙනියාය කුඩා තේවතු හිමියෝ අපිට දැනුම නෑ මේවගේ නිශ්පාදන කරන්න 😥
@mihirajayalath
Жыл бұрын
Nambar eka danna ko
@koshalee25anjana72
Жыл бұрын
Mama agalawaththe.. matath knowledge eka ganna widihak kiyanna.. awith hari igena ganna..
@DanushkaPriyadarshana-x3w
6 ай бұрын
@@mihirajayalathplz contract number
@DineshaAmarawansha
3 ай бұрын
Handmade tea හදන්න ඉගෙන ගන්න තැනක් තියෙනවානම් කියන්න පුළුවන් da
@aiwaproducts
Ай бұрын
IDB eke work shop thiyanawa. lagamaIDB ekata call Ekak denna
@SayuriLanka
Ай бұрын
@@aiwaproductsidb number එක දාන්න පුළුවන්ද
@aiwaproducts
Ай бұрын
@@SayuriLanka Industrial development board sri lanka tel numbers search karanna. num thiyanawa net eke
@ireshairesha4598
Жыл бұрын
Man urubokke kuda tea himiyo.apita me gana danumak na
@sanjulatharindu2461
5 ай бұрын
usefull video
@umandakumuthini187
6 ай бұрын
Blend eka kiyanne mokakda? Ai blend karanne
@ravindrajayasanka7914
Жыл бұрын
කොහොමද හදලා තේ වෙන්දෙසියට දාන්න පුලුව
@dpriyapriya6877
5 ай бұрын
කැමරාව ලං කරන්න බැරිදබං
@damithstunt9296
Жыл бұрын
Camaraman nm melo wdk na.
@deepiachandanihewahakuruge4339
Ай бұрын
ඕර්ඩර් කරන්න ක්රමයක් නැද්ද ?
@mohamedakram2872
Жыл бұрын
If you can make the same in English please let me know thanks
@anojmadhusanka1776
Жыл бұрын
Details gann puluwada thawa
@dilankamadhuwantha2837
Жыл бұрын
ටී ටේස්ට් කරන කෙනෙක් වෙන්න කොහොමද මුල් පියවර කියන්න පුළුවන් ද
@ArjunaAbeysingha
Жыл бұрын
👍
@anomajayanthi8590
Жыл бұрын
How to join this tea prodiyous
@AsianTechnic
Жыл бұрын
මගෙ පෞද්ගලික අදහසක් තේ ඇයි liquid ක්‍රමයට නිෂ්පාදනය නොකරන්නේ අපිට හැකිවෙනවා හොද මාකට් කරන්න thanks
@Thilie-11
Жыл бұрын
තියෙනවා. Iced tea
@Forbiddenknowledge-eb4vo
6 ай бұрын
නිශ්පාදන පහසුකම් ගන්න ප්‍රාග්ධනය මදි වීම, දූපත් මානසිකත්වයෙන් පෙලෙන ජනතාවකට සුදු තේ දුන්නම මේවගෙ කහට නෑනෙ වගේ මත ඉදිරිපත් වීම , Iced tea දුන්නම මේක "ඇල්මැරිලා" වගේ මත ඉදිරිපත් වීම, දරාගත හැකි මිලකට Product එක නිමවීමට අපොහොසත් විම, 🙄තව ඕනිද?
@neharaadikarie4052
Жыл бұрын
How do I contact you sir?
@lasithaarunod4771
Жыл бұрын
ගෙදර හදන ටී වරග අපිට විකුණන්න තැනැක් තියේද ..
@Forbiddenknowledge-eb4vo
6 ай бұрын
😌එකපාර පිටරට යවන්න.වියදම සැරයි ඒත් ලැබෙන ලාබෙත් සැරයි.අතින් හදන තේ වලට යුරෝපෙ ලොකු ඉල්ලුමක් තියනවා.
@mdwsingha5251
Жыл бұрын
චික් රස බලන විදිහ අප්පිරියයි
@sudamitha
Жыл бұрын
❤❤
@nihalseelawansha18
9 ай бұрын
මට හරියන්නේ සිසිලියන් සීටීසී තේ විතරයි
@sachithrapriyadharshana7378
Жыл бұрын
Camera focus not good
@Jagoo-f2m
5 ай бұрын
ඕවා තැබින්ට බාර දෙන්න එපා විනාස කරනවා
@primevision6755
Жыл бұрын
1 K ට ලක්ෂ යක් දීලා කවුද ගන්නේ ?
@satttt-wv7zx
7 ай бұрын
අරාබි රටවල් වලට යවන්නෙ
@Forbiddenknowledge-eb4vo
6 ай бұрын
ඇමරිකාව,රුසියාව,ලිතුවේනියාව,යුක්‍රේන්,ලැට්වියාව,තුර්කිය.
@mcbond6162
Жыл бұрын
ඔලුව වනවනා ඉන්න එපා ..ප්‍රශ්න අහන්න . මෙකක්ද අර මංඩි මැලවෙන...ආදි කතා..
@kithminialwis1976
5 ай бұрын
This is super explanation. Thank you
@Hirushavidumal
Күн бұрын
💖💖
@Skyandfloor
2 ай бұрын
Viyaapaarayak karanna apita tea ganna barida
26:02
ලක්ෂ ගණන් වලට විකිනෙන Green Tea හදන අවුරුදු 19 කොල්ලයි අම්මයි | Rash Tea | නියම කහට | Dehydration
Batapola Tv
Рет қаралды 18 М.
11:54
ලෝකෙම ජනප්‍රිය ceylon tea die නැතුව ගෙදරදී හදමු how to make tea dust DIY
ගැමියා gemiya
Рет қаралды 10 М.
00:22
БУ, ИСПУГАЛСЯ?? #shorts
Паша Осадчий
Рет қаралды 2,9 МЛН
00:43
Муж внезапно вернулся домой @Oscar_elteacher
История одного вокалиста
Рет қаралды 6 МЛН
00:19
This Game Is Wild...
MrBeast
Рет қаралды 174 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
9:14
Green tea. ග්‍රීන් ටී ගෙදර හදමු. තේ දළු තියනව නම් වියදමක් ඇත්තෙම නෑ. home made green tea.
Rasama Rasay හරි ලේසියි.
Рет қаралды 17 М.
18:00
Samrin tea factory visit
Made in SriLanka
Рет қаралды 46 М.
18:21
චූටි ආච්චිගේ ග්‍රීන් තේ ෆැක්ටේරිය | HOW TO MAKE JAPANESE GREEN TEA | 日本の緑茶 | Hithumathe JAPAN |4K
Hithumathe JAPAN
Рет қаралды 26 М.
19:06
දැනගෙන කහට බොමු - මොනවද මේ OP, BOP, BOPF (Sri Lankan Black Tea Verities)
Daddies Recipe By Gangani
Рет қаралды 37 М.
24:29
Ceylon Tea, ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය , BST Saman, Biosystems Technology, ජෛව පද්ධති තාක්ෂණවේදය
BST Saman
Рет қаралды 23 М.
11:16
How to Start Tea business at home | Low Investment Business | තේ කොල පැකට් කර මසකට 60,000 ක ආදායමක්
SL GADGETS
Рет қаралды 38 М.
5:49
ලංකාවේ අංක 1 ආහාර විජලන යන්ත්‍රය | Best Budget Food Dehydration Machine in Sri Lanka | vijalanaya
Batapola Tv
Рет қаралды 101 М.
14:25
✔ ශ්‍රී ලාංකීය තේ හරියටම සෑදීමේදී දැනගතයුතු කරුණු(Eng Sub) How to make Sri lankan Tea by Apé Amma
Apé Amma
Рет қаралды 148 М.
6:14
Ceylon Handmade Tea | Specialty Tea
Lanka MixBox
Рет қаралды 8 М.
8:15
තේ කොල ව්‍යාපාරයක් හරියටම දැන ගෙන ආරම්භ කරන්න
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 14 М.
00:22
БУ, ИСПУГАЛСЯ?? #shorts
Паша Осадчий
Рет қаралды 2,9 МЛН