ලංකාවේ Electronic Engineering අධ්‍යපනයේ කේදවාචකය

  Рет қаралды 6,492

FORWARD BIAS

FORWARD BIAS

Күн бұрын

Пікірлер: 133
@chandanaweerasekara6474
@chandanaweerasekara6474 Жыл бұрын
ඔබගේ දැක්ම, දර්ශනය ඉතා ඉහළින් මම අගය කරනවා. ලංකාව උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ කාන්තාරයක් වෙමින් පවතින මෙවන් අවධියක ඔබ වැන්නන් තව කිහිප දෙනෙක් වත් මේ රටේ සිටියහොත්...... බොහොම ස්තූතියි ඔබට..! මම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන විදුලි ඉංජිනේරුවරයෙක්.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ඔබ හරි, ලංකාව බුද්දීමතුන්ගේ කාන්තාරයක් බවට පත්වෙමින් තියෙනවා 😢
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 3 ай бұрын
ඒ ගොල්ලො හිටියත් මේක කාන්තාරයක් තමයි dear ඉලෙක්ට්‍රොනික් නම් හැදුනෙම නෑ අපේ රටේ
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 3 ай бұрын
අපි ඉලක්ට්‍රොනික් ඉගෙනගන්න කාලේ මේ වගේ චැනල් තිබ්බ නම්..... ?? අපි දැන් මෙතන නෙවෙයි ඉන්න...... 1999දී සිප්නැණ පොත් සහ ලන්ඩන් ටෙක් එකේ ඩිප්ලෝමා එකක් කරන්න ලැබුනේ. ඒවා මදි උනා. දැන් ඉතිං අපි මදිවිය පැනල. ඉගෙනගන්න ආසයි එත් අංශබාගය හැදිලා. මේක බලන්නේ හරිම අසාවෙන්. මම දැන් ඉලක්ට්‍රොනික් නොකර මා ඉගෙන ගත්ත වෙනත් දෙයක් වූ සංගීත නිර්මාණ කරනවා.. ❤❤❤ ඔබ තුමා කරන්නේ ලොකු සේවයක්.. ජයවේවා 🙏🏽
@imtdeepal
@imtdeepal 22 күн бұрын
අපෙ රටේ මිනිස්සු න්ගේ කුහකම තමා ඇත්ත අනාගතයක් නොදකින ජාතිය 😢... සර් 👌
@premalalwijesiri138
@premalalwijesiri138 Жыл бұрын
මමත් ඉලෙක්ට්‍රානික් විෂයට හරිම කැමති කෙනෙක්.ඔබතුමාගේ වීඩියෝ බොහොම කැමත්තෙන් බලනවා.යම් විෂයකට මෙතරම්ම නිහතමානී වන්න ගුරුවරයෙකුට පුළුවන්ද කියලා කල්පනා කරනවා.රහස ඔබතුමාගේ උගත්කමම තමයි. සුපිරිම සුපිරි ගුරුවරයෙක්. හිතේ ඇතිවෙච්ච ගෞරවය වචනෙන් කියන්න බෑ. බොහෝ දේහි ඇති පාරාසය පිළිබඳ අවබෝධයක් ලබා දුන්නට පිං. මෙවන් දේ තවත් කරන්න ශක්තිය ධෛය්‍යර්‍ ලැබේවා.
@herathsaman8595
@herathsaman8595 24 күн бұрын
ඔබතුමාගේ දැක්ම අති විශිෂ්ඨයි.ඔබතුමා කියන කතාව සීයට දාහක් හරි.ගොඩක්ම ලංකාවෙ ඉන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු කරන්නේ ඉංගිරිසියෙන් තියෙන දේවල් සිංහලෙන් කියාදීම පමණයි අලුත් දෙයක් නම් කවදාවත් කෙරෙන්නේ නෑ.ඔබතුමා කරගෙන යන මේ උත්සාහය ක්ෂේත්‍රයේ ඉන්න අපිට ඉතාම වැදගත්. නලින් සර් මෙවැනිම උත්සාහයක් භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ කලා.අද මේ රටේ ඉන්න ඉංජිනේරුවන්ට වඩා.වැඩ කරන්නේ කාර්මික විද්‍යාල වලින් අවුට් වෙච්ච ළමයි...
@chathuralakshan5006
@chathuralakshan5006 Жыл бұрын
ඉලෙක්ට්‍රොනික් වලට කොච්චර ආසාව තිබුනත් මට ඉහලට ඉගෙන ගන්න ලැබුණෙ යාන්ත්‍රික ඉංජිනේරු අංශයෙන් , නමුත් එක් එක් රැකියා වලදි හමවු විද්‍යුත් ඉංජිනේරුවන් components ටිකවත් අදුරගන්න දන්නෙ නෑ, පොත් පත් සහ මේවගේ social media වලින් ලබාගත් දැනුමෙන් නිර්මාණ කිරීමට සහ අළුත් වැඩියා කිරීම් කරගන්න පුලුවන්. අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම වෙනස් විය යුතුයි.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ආසාව තියෙන අයට අවස්තාව නෑ, සමහර විට guidance නෑ
@AlaKiriBoola
@AlaKiriBoola 7 ай бұрын
lankawe Uni wala field eka select karanna denne semeseter 2, 3 wala lol, meka wenas karanna haduwata lamainge union kamathi na
@saduniwathsala
@saduniwathsala Жыл бұрын
සර් මට කලන්තේ වගේ ආවා වීඩියෝ එකේ මැද හරියේදී content එකේ තියෙන ගැබුරු බවට. පට්ට පට්ට ඒක පට්ට 👍👍👍. මම දැනන් හිටියේ අවස්ථා දෙකයි ඕකෙන් ඒකත් ටිකක් වෙනස් විදිහකට. පිස්සු හැදෙනවා අඩෝ පට්ටම සුපිරි ❤❤❤❤.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@pltpmanjula
@pltpmanjula Жыл бұрын
සර් මෙ youtube channel එකෙන් ලොකු දැනුමක් බෙදනව . එක ලොකු සේවයක් . ❤👍
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thank you
@danukashewantha3029
@danukashewantha3029 Жыл бұрын
Island mentality teacher . please keep your work. thats the word exactly I totally agreed. thank million times for your effort and valuable time._කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම. කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම කුහකකම.
@AutomationAcademySL
@AutomationAcademySL Жыл бұрын
සැබෑ විද්වතෙක්. ඔබතුමා වැනි උගතුන් වැඩි වැඩියෙන් බිහිවේවා
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@bigthamal
@bigthamal Жыл бұрын
Very nice of you. I am really happy that we have professional like you doing this while other selfish running away from from Sri lanka. Thank you very much.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou for your kind comment
@nishanchinthaka1622
@nishanchinthaka1622 Жыл бұрын
ඔබතුමා වැනි උගතුන්,බුද්ධිමතුන් රටට මිල කල නොහැකි සම්පතක්.මමත් විදුලි කාර්මික ශිල්පියෙක්.ඒත් ඉලෙක්ට්රොනික විද්‍යාව මෙතරම් ගැඹුරු බව දැන ගෙන හිටියෙ නෑ..ඔබතුමා ගේ වීඩියෝ excellent..මීට වඩා අගය කරන්න වචන නෑ..ජයෙන් ජය වේවා..
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ඔබගේ දිරි ගැන්වීමට ස්තුතියි. 🙏
@sujeewasamaraweera90
@sujeewasamaraweera90 Жыл бұрын
ඉගැන්වීම හැමටම කල නොහැක විෂය හරිහැටි නොදැන ඉගැන්වීම සිසුවා පෙලයි.අසරණ කරයි න්‍යායිද ප්‍රායෝගික යද යෙදීම ද ගුරැවරයා ඵකසේ දත යුතුය නොඵසේ නම් ඵය සිසුවා පෙලයි අසරණ කරයි අතීතයේ දිනෙක මම ඵය අත්විඳීමි නමුත් කෙසේ හෝ ජය ගතිමි ඔබ දරන උත්සාහය පහන් සිලුවක් නොව අනාගතය ට මග කියන ප්‍රදීපස්ථම්බයකි. වර්තමාන ය නොව අනාගතය විසින් ඔබට හිමි තැන ලබාදෙනු ඇත. 🙏❤️👍
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ස්තුතියි 🙏
@dhammikajagath3645
@dhammikajagath3645 Жыл бұрын
Thank sir your for time and effort. It is new knowledge for most of us.
@georgetenison7695
@georgetenison7695 Жыл бұрын
Sir, your advice and lessons more important modern society go on i think one of best youtuber of current situation in sri lanka I'm always promoting and transmitting your vauble indeed among society wishes to you Anchorage do more actually unparalleled. If you have time explane oscilloscope operation basic steps because I have one but didn't know basics operation
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thank you for your encouragement and support ❤
@pltpmanjula
@pltpmanjula Жыл бұрын
සර් oscilloscope එකක් used කර Lessons ටිකක් පුලුවන්නම් කරන්න ..
@dilshan1971
@dilshan1971 Жыл бұрын
කරපු videos දෙක තුනක් channel එකේ තියෙනවා, ඒවා බලලා අපැහැදිලි තැන් කිව්වොත් තව කරන්න පුළුවන්. 👍
@lbassaudiofactorylalith8729
@lbassaudiofactorylalith8729 Жыл бұрын
ඔබගේ දැක්ම, දර්ශනය ඉතා ඉහළින් මම අගය කරනවා.හදවතට දනුනු පුදුම සතුටක්
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@tharushahansima8366
@tharushahansima8366 Жыл бұрын
ඇත්තටම මම දැන් අවසන් වසර රාජ්‍ය විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෙක් මම මගේ හිතෙන් ඔය ප්‍ර්‍රශ්නෙ අහන්නෙ පලවෙනි වසරෙ ඉදන්.
@smartengineers541
@smartengineers541 Жыл бұрын
University eke achara maha charaya ayage wada kohomade,igena ganna ayata devi pihitai wadak karanna giyama nede
@chandanaweerasekara6474
@chandanaweerasekara6474 Жыл бұрын
විශ්ව විද්‍යාලයේදී මග සොයා යාම සඳහා ඔඛව හුරු කරවනවා. බුද්ධිමත් ඔබට නිසි අඩිතාලම වැටුනොත් ගවේෂණය පහසුයි.
@nipunsproductions7451
@nipunsproductions7451 Жыл бұрын
denata mama igenagena yana subject eka gena mata nm kisima awabodayak ne namuth mama asama electronic walata namuth ekata awasththawak habaune ne eth mama electronic gena igena ganna eka nawathtnneth ne . bohoma sthuthi sir me karana deta...😍
@vijithsamantha4901
@vijithsamantha4901 Жыл бұрын
Really amazing explanation 👌 👏
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Tks
@HhhbBbb-fb1hh
@HhhbBbb-fb1hh 4 ай бұрын
අපෙ අයගෙ කුහක කම තියෙන්නේ , electrical technology ගැන මොන දෙ youtube එකෙ search කලත් ඉන්දියාවේ උන් ගෙ video තියෙන්නේ ,අපෙ උන් ගෙ එවා නැහැ 😢😢😢
@pas2931
@pas2931 Жыл бұрын
අපේ අය ප්රායෝගික නෑ. ඉංජිනේරුවෝ තියා මහාචාර්යවරු වත් ඔය මුලික දැනුම හරියට අවබෝධ කරගෙන නැතිබව ම ගොඩක් තැන වල දැක්කා.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
අවාසනාවකට ඇත්ත ඒකයි.
@pas2931
@pas2931 5 ай бұрын
@@dilshan1971 ඔබ හදුනා ගැනීමට කැමතියි
@Creatortech95
@Creatortech95 Жыл бұрын
හැබැයි ඔය ප්‍රැක්ටිකල් නොලේජ් එක එනවා NVQ වල හැබැයි තියරි නම් උගනන්නෙ අඩුවෙන් එතකොට එක පැත්තක් නෑ හැබැයි අනික් කෝස් වල තියරි තියෙන්වා හොදටම ඒත් ප්‍රැක්ටිකල් නෑ එතකොට එක පැත්තක් නෑ ඔය දෙකම එකතුවෙන විදියේ කෝස් මම කොච්චර හෙව්වද තාම නෑ .
@dilshan1971
@dilshan1971 Жыл бұрын
මං හිතන්නේ ඔය දෙකම සමසමව කරන course එකක් ලංකාවේ නම් ඇත්තෙම නෑ.. නමුත් මං හිතනවා දැනට වඩා theory පැත්තට නැඹුරු විය යුතුයි කියල.. මොකද හොඳ අත්තිවාරමක් මත design හෝ repairs කියන ඕනෑම පැත්තකට යන්න පුළුවන්.
@l.d.l.d.2550
@l.d.l.d.2550 Жыл бұрын
ඔබතුමා kiyana කතාව hariyatama hari.....
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@gamanayakesir5863
@gamanayakesir5863 9 ай бұрын
Nice sir
@amilaernthavitarana1980
@amilaernthavitarana1980 Жыл бұрын
Sir video ekak uploade karanakal balan inna mama .aduwak paduwak natuwa hamadema pahadiliwa kiyala denawa.budu saranai .❤
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@thusharat5241
@thusharat5241 Жыл бұрын
ස්තුතියි, ඔබගේ වැයමට ලොකු වටිනා කමක් ලැබෙනවා. අර ලින්ක් එකත් දාන්න.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
දැම්ම 👍
@diskablast5737
@diskablast5737 Жыл бұрын
Sir medical instrument ගැන video s ටිකක් කරමුකෝ....
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Try එකක් දෙන්නම්, මොකද medical engineering හුඟක් ඒවා patented.. (ඉතා සරල උපකරණ ඇරුනම ) ඒ patented technology public කරනවට ඒ සමාගම් සතුටු නෑ.
@athulasamapriya7601
@athulasamapriya7601 Жыл бұрын
Thank you neyameta kiyaladenava🙏🙏🙏👍
@nalinkarunasinghe6746
@nalinkarunasinghe6746 Жыл бұрын
Learning and teaching has 2 ends unfortunately most students just want to pass exams only. Most universitys want to earn money. Not a simple answer
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Spot on!
@lahiru-madushan
@lahiru-madushan 2 ай бұрын
@ruwanpremashantha428
@ruwanpremashantha428 Жыл бұрын
ඒක නමි ඇත්ත සර් .
@arunamanipura3864
@arunamanipura3864 Жыл бұрын
Absolutely you are correct
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@AlaKiriBoola
@AlaKiriBoola 7 ай бұрын
ape pramithiya , resources , ,motivation adui
@nikolay9075
@nikolay9075 Жыл бұрын
සර් ඉස්සරහට ඩිසයින් පැත්තට බර දාලා වීඩියෝ මාලාවක් කරමුද? 🙏
@ruwanpremashantha428
@ruwanpremashantha428 Жыл бұрын
Anivaren
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ඒක තමයි, හිතන්නේ, නමුත් ඒක ලොකු වගකීමක්, ඉඳලා හිටලා වෙලාවක් එන විදහට video එකක් කරනවා වගේ නෙවෙයි, රාජ්‍ය විශ්ව විද්‍යාල වල දිනපතා මේ lectures කෙරෙනවා, ඒවායින් එකක් record කරල දාන එක පහසුවෙන් කරන්න පුළුවන්,, එකයි මගේ අදහස උනේ..
@umalkanethmal1927
@umalkanethmal1927 9 ай бұрын
thank you
@saduniwathsala
@saduniwathsala Жыл бұрын
මට මේක ගැන කියන්න වචන නෑ එච්චර සුපිරි 👍👍👍👍👍
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@sanduntharaka8081
@sanduntharaka8081 Жыл бұрын
Great job sir
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@VideoQualityLab
@VideoQualityLab 7 ай бұрын
@oliverwijesooriya2067
@oliverwijesooriya2067 Жыл бұрын
Great & excellent
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thanks
@thisumsasmithaananda7288
@thisumsasmithaananda7288 Жыл бұрын
Jaya wewa sir
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@aadaminda5717
@aadaminda5717 Жыл бұрын
Pl send the link
@sameeradissanayake2624
@sameeradissanayake2624 Жыл бұрын
Good explanation ❤ Keep it up🎉
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@shiransandun9569
@shiransandun9569 Жыл бұрын
මම කැම්පස් එකක ඉන්න කෙනෙක්ගෙ නොට් ඉල්ලුවා දුන්නෙ නෑ 🤐
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ලංකාව ඔහොම තමයි, රාමනුජන්, oliver hevyside වගේ ශ්‍රේෂ්ට ගණිතඥයෝ campus ගිය අය නෙවෙයි. උත්සාහය අතාරින්න එපා
@maheshindrasingha5923
@maheshindrasingha5923 Жыл бұрын
හේතුව නම් මං හිතන්නේ lectures ලත් තියරි විතරක්ම පාඩම් කරල ආව අය.. දැන්නම් ඇත්තටම degree වල වටිනාකම අඩු වෙනවා සැහෙන්න. Assessment කරන්නේ chat gtp,google වලින් නැත්නම් හදන තැනකින් සල්ල ගන්නවා..😂. අබ සරනයි අනාගතෙ..
@dilshan1971
@dilshan1971 Жыл бұрын
අද්‍යාපනය ට මේ වගේ tools වල සීමාවක් දැමිය යුතුමයි. නැත්නම් degree එකක් ගන්න ඉගෙන ගැනීම අවශ්‍යම නැති තත්වයක් තියෙන්නේ 😢
@maheshindrasingha5923
@maheshindrasingha5923 Жыл бұрын
@@dilshan1971 Open AI එකෙන් university වලට එහෙම දෙන්න ඒවා check කර ගන්න පුළුවන් software එකකුත් හදන කතාවක් තියෙනවා
@buddhiket
@buddhiket Жыл бұрын
මෝඩ කථාවක්නෙ ඒක. Exam ලියන්න පුළුවන්ද chat gpt දාගෙන. AI එකෙන් මොන assignment එක report එක කරත් අන්තිමේ final ලියන්න වෙන්නෙ තමන්ගෙම ශුද්ධ දැනුමෙන්.
@nimaledirimanne8237
@nimaledirimanne8237 Жыл бұрын
@@buddhiket Final Exam eken siyalla theranaya karanna puluwan nm universities wala (local saha international) pass mark eken 50% Final exam eken saha 50% assignment walin ganne ai danne na? universities wala syllabus hadapu ayata pissuda. plagarism allanna software hadanne ai danne na🤔😂
@buddhiket
@buddhiket Жыл бұрын
@@nimaledirimanne8237 final yanna kalin thiyena assessments dn modify karala thiyenne. Assignments walata 10% denne. LABs walata percentage wedikaralaa, viva eka thiyenawaa, semester exams closed book karala thiyenne. Eligibility assessment hodata kare nettan final liyanna ba. Eekata hoda subject knowledge ekak thiyenna ona. AI okkoma eththa wisthara denneth na. Ewath eththa wage boru kiyanawaa. Mn hithanne dn kalinta wada amasrui goda daganna.
@smartengineers541
@smartengineers541 Жыл бұрын
Ape university eke inne achara mahacharaya wada ba api dakala thiyawa eayage lecture.paw kiyala hithenawa apita dakkama lamai gana.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
කියන්න කනගාටුයි ඒක තමයි ඇත්ත තත්වය, යමක් කියලා දෙන්න පුළුවන් ආචාර්ය මහාචාර්ය වරුත් දැන් එක්කෝ විශ්‍රාම ගිහිල්ල නැත්නම් රටෙන් ගිහිල්ල.
@smartengineers541
@smartengineers541 Жыл бұрын
@@dilshan1971oka une a/l karala wishaya gana awabodayak nathi Aya university eketa ena ekai.anith eke guruwarayage hakiyawa balanne na balanne eya ti kote dalade v8 thiyenne kiyala.api igena ganna kale baluwe guruwarayage hakiyawa pamanai.
@rathanasirithorakolayaye3378
@rathanasirithorakolayaye3378 Жыл бұрын
calltex lecture serious eke link eka danna puluwanda sir
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Description එකේ දාල තියෙන්නේ
@ruwankumara6312
@ruwankumara6312 Жыл бұрын
Valuable your idea.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@janithmadubhan8273
@janithmadubhan8273 Жыл бұрын
Please sir ,sir contacts karaganne kohomada ?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
0715698180
@smartengineers541
@smartengineers541 Жыл бұрын
Apith uthsaha karamu apen passe wadak karanna puluwan kattiyak hadanna.habai ithin eketa age thiyenne one electronic gana asawak.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
ඔව් ඒක ඇත්ත, නටන්නයි සින්දු කියන්නයි විතරක් නම් ආසාව තියෙන්නේ electronic පෙව්වත් වැඩක්
@smartengineers541
@smartengineers541 Жыл бұрын
@@dilshan1971 aniwa hugak Ayage age nathuwa thama degree aran thiyenne ithin wada Karanna giyama age nathi nisa wade karaganna ba.
@chanakasampath9138
@chanakasampath9138 Жыл бұрын
Thank you.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@dananjayagunatunga5375
@dananjayagunatunga5375 Жыл бұрын
Thanks sir
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 3 ай бұрын
අගය කල යුතුයි
@anandajayarathna185
@anandajayarathna185 Жыл бұрын
great sir.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@hasithamihiranga799
@hasithamihiranga799 Жыл бұрын
👍👍👍
@shalukaindunil5567
@shalukaindunil5567 Жыл бұрын
good video
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Tks
@amilasandaruwan9102
@amilasandaruwan9102 Жыл бұрын
👌👍👍👍
@rukmanfernando9399
@rukmanfernando9399 Жыл бұрын
👍👍👍👍👍👍
@dhanuskalankathilaka
@dhanuskalankathilaka Жыл бұрын
💯
@으상크
@으상크 Жыл бұрын
❤❤❤
@Creatortech95
@Creatortech95 Жыл бұрын
❤❤❤❤❤❤
@chamodmadushanka2217
@chamodmadushanka2217 Жыл бұрын
❤❤❤👏👏👌
@ranganao
@ranganao Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@ishanpramuditha2557
@ishanpramuditha2557 Жыл бұрын
හදවතට දනුනු පුදුම සතුටක්
@kasuntharaka187
@kasuntharaka187 Жыл бұрын
කතා කරන විදියෙන්ම තෙරෙනව පොරක් කියල
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@sunilbandara8916
@sunilbandara8916 Жыл бұрын
Oba thuma koheda contact number pls
@dilshan1971
@dilshan1971 Жыл бұрын
0715698180
@janakapriyadarshana5835
@janakapriyadarshana5835 Жыл бұрын
Sir, Can I get yur email address pls?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
dilshan@japlanholdings.com
@janakapriyadarshana5835
@janakapriyadarshana5835 Жыл бұрын
@@dilshan1971 thank yu sir
@janakapriyadarshana5835
@janakapriyadarshana5835 Жыл бұрын
Just sent yu an email Sir...pls reply to it
@nimaledirimanne8237
@nimaledirimanne8237 Жыл бұрын
👍👍👍
@pawansilva3259
@pawansilva3259 Жыл бұрын
❤❤
@SasikaYasodha
@SasikaYasodha Жыл бұрын
❤❤❤
@rukmanfernando9399
@rukmanfernando9399 Ай бұрын
👍👍👍👍👍
ප්‍රයෝගික Class A Amplifier Design
34:31
FORWARD BIAS
Рет қаралды 9 М.
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 47 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 32 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 20 МЛН
How to become Network Engineer Sri Lanka
11:44
Geekpranee
Рет қаралды 5 М.
Engineering Degrees in Sri Lanka - SLTC
17:39
Chanux Bro
Рет қаралды 26 М.
Engineering job vacancies in Sri Lanka - hotel job | Technician
8:32
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 47 МЛН