Рет қаралды 8,923
FORWARD BIAS
මෙම video එකෙන් මං , Class A Common Emmitter Amplifier එකක Biasing ක්‍රියාවලිය කරනවා, ඉන්පසූ , design කරපු Amplifier එක breadboard එකක එකලස් කීරීම සහ විශ්ලේෂණය කරනවා