මේ දෙන්නා තරම් matching couple එකක් කොහේවත් නෑ මාර ලස්සනයි දිගටම මේ දෙන්නාවම music video වල දකින්න තිබුනොත් ඇති 😩💗There are no words to say about the song, it is very beautiful
First time - video එක දිහා විතරක් බලන් හිටියා 2nd time - lyrics අහගෙන හිටියා 3rd time - දෙකම කරා 😂❤ Listening more times - addicted and added to the favorite playlist as usuals !!! ❤✨🫰