KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Malsara (විද්දෙ මල් සරා) - Dimi3 x Jizzy (Official Lyric Video)
3:09
Chill එකේ ඉද්දි අහන්න සුපිරිම සිංදු set එක |
12:39
How Strong Is Tape?
00:24
Support each other🤝
00:31
coco在求救? #小丑 #天使 #shorts
00:29
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Dimi3 - Obai Aadari (ඔබයි ආදරී) Ft. Jizzy & Amizio | Lyric Video
Рет қаралды 4,193,271
Facebook
Twitter
Жүктеу
1
Жазылу 315 М.
Dimi3
Күн бұрын
Пікірлер: 1 700
@Dimi3
3 жыл бұрын
♬ Stream & Download ♬ ☛ Spotify: spoti.fi/3kEiTZP ☛ Apple Music: apple.co/3AFLZhb
@deepikapushpamalie4393
3 жыл бұрын
Patta bro
@PoornaChamikara123
3 жыл бұрын
🙋
@PASIYAh1
3 жыл бұрын
Mekanm pissuwak 😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌
@Dimi3
4 жыл бұрын
Lyrics ඈ දුහුල් සලුව සලා මේ මදෙස හොරෙන් බලා පිණි කොපුල හෙමින් පෙලා මට අමුතු දෙයක් කලා පෙම් අමා සුවේ පාලා සත් මහල් සිහින සදා පල නොකියා පලා බෙදා කොයි යන්නේ මාව දාලා ? දෙනෙතක නැකත වෙලා වෙලෙනට ලකුනු යොදා ආඩම්බරේට ඇයි ඉන්නෙ ආදරී ? වෙනතක තකනු එපා පණ වගේ ඔයා .. හදවතම දවන පදම හොඳම රසම හැඟුම ඔබයි ආදරී.. හැම රෑම රෑම මවනව මම සුන්දරතම සිහින ඈ ගැන පේන පේන හැම හීනෙම කලුයි සුදුයි ඈ.. ඇති උනාට ඒ හැඟීම නවත්තන්න ඈ ගැන ගේන ගේන හැම රසක්ම අලුත් එකක් හෑ,, කප්පරකට මල් දෙන්න මත්තලටම පොල් දෙන්න මම පොහොසත් නෑ, ඉන්නැත්තම් යන්න යන්නැත්තම් ඉන්න වැඳන් එන්න බෑ ඒත් උනා උඹට මෙල්ල උඹ තමයිනෙ ඒ කෙල්ල එච්චරටම ගල් වෙච්ච මං මෙච්චර මල් වෙන්න තව හිතකට ලං වෙන්න බොන්නැතුව මත් වෙන්න උඹෙන් දැක්කෙ මොනවද මං තාම දන්නෙ නෑනෙ ආදරී මුසපත් වෙලා නොදැනී රෑ එලිවෙලා පොඩි සුසුම් පොදක් හෙලා තව අමුතු එකක් කලා කෙල්ලෙ ඇයි උඹ බය වෙලා ? මගෙ අස්සේ ගුලි වෙලා උඹ අතහැර යාවි කියා හිතුවද දැන් උඹ සුදා ? #Dimi3
@danu5353
4 жыл бұрын
🖤🖤🖤🖤🖤🖤😘😘😘
@sohanchanz987
4 жыл бұрын
supiri bro 🔥🔥
@fathimarizkafirdouserizka3331
4 жыл бұрын
Super song ❤❤❤❤
@manushidivana6988
4 жыл бұрын
❤😍
@amandicreations8444
4 жыл бұрын
Dimi 3 en nadda
@Saminda912
4 жыл бұрын
දිමිත්‍රී beat සවුන්ඩ් එක , සවුන්ඩ් තෝර ගන්න හැටි ගැන මාරම හැකියාවක් තියෙන්නෙ ඔයාට බ්‍රෝ.......පට්ට සතුටුයි දැන් 100 පාරක් විතර ඇහුවා......මාරම ලස්සනයි.....පට්ට දක්ශයෙක්
@Innaa1123
4 жыл бұрын
රැට්ටගේ වීඩියෝ එක බලලා ආවේ ,,,, එල සිංදුවක් නේ 🙂😃😀😀😃🙂💃🕺
@Dimi3
4 жыл бұрын
❤️😊
@UdaraUdara-sx2lv
4 жыл бұрын
මාත් යකෝ 😁😁😁
@umandadewmini9506
4 жыл бұрын
Math yaku😂✋
@lasithapathirana6881
4 жыл бұрын
Me 2
@nishi5570
4 жыл бұрын
Me too❤️
@nisalchamathka3941
4 жыл бұрын
හෑන්ඩ් ෆ්‍රී ගහන් අහපු උන් ලයික් එකක් දාපම්.... කොහොම උනත් පට්ට ට්‍රැක් එක 👍👍👍
@maleeshakurugama846
4 жыл бұрын
WhatsApp ස්ටේටස් එකට සිංදුවෙ කෑලි දැම්මට දැන්නෙ full song එක ඇහුවෙ ගැම්මක් තමයි ❤️
@curlyioguidy7139
4 жыл бұрын
Dimi3 නම් ඉතින් සුපිරියක් තමා..❤️
@Dimi3
4 жыл бұрын
❤
@mgsunanda3174
2 жыл бұрын
ekenma
@Dimi3
4 жыл бұрын
Follow me on Instagram - instagram.com/itsmedimi3/
@ashanvideo9004
4 жыл бұрын
rattage video eka balala awe super song
@ashanvideo9004
4 жыл бұрын
el el
@lochanaiduwari9774
4 жыл бұрын
මාත් lyrics ලියනවා. ඒව ඉතින් මගේ notepad එකේ විතරයි. ඔයාගෙ සිංදු නම් මරු ආ ❤❤
@kalaruabeysinghe1136
4 жыл бұрын
Math
@prasannanalaka9433
4 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘📢📢📢📢📢📢📢
@imodhya
3 жыл бұрын
2022🙋🏻♀️ Never get enough ah…😎පිස්සුවක්🙈
@dasun149
2 жыл бұрын
2030දි විතර මේ සින්දුව අහද්දි මගෙ කමෙන්ට් එක දැක්කොත් ලයික් කරහල්ලා 😄 👇 🖤🔥
@manjulasuperlineudawalawa6155
Жыл бұрын
2030 wenakan Inna baa onna Dammi like kara
@RuwanChamara-ou2tl
Жыл бұрын
අනිවා ✌️😁
@kalanadissanayake9294
Жыл бұрын
😂❤
@Randunubasnayake
Жыл бұрын
😂හා
@Slowd4wn
11 ай бұрын
🥹
@tharindumihiran5774
4 жыл бұрын
උඹෙන් දැක්කෙ මොනවද මං තාම දන්නෙ නෑනේ ආදරී... සිරා කතාව..✋ ඒක පට්ට බ්‍රෝ..🤩
@RASHAA2004
5 ай бұрын
හේ හේ මේක ආපු ගමන් මේකට රැපක් කරන මම ❤❤❤❤🤕🤕🤕🤕
@imashamarathuduwage8478
4 жыл бұрын
රැට්ටගේ වීඩියෝ එක බලල තමා ආවේ.. 🎶 සින්දුව මරු...😍😍😍
@Laikalks
4 жыл бұрын
4n එකත් නටනෝ ඕයී Beat එකට 🤤
@thilinapeiriz1716
4 жыл бұрын
ඒක වාසී තාලෙට පැද්දී පැද්දී අහං ඉන්න සුපිරි..නියමයි දිමිත්‍රී 🔥🤘🏼🖤
@sethminia.wijesinha2141
4 жыл бұрын
අඩ්ඩේහ් ඒක සුපිරි අයියේ 🤩😍😍😍😍 ......උබෙන් දැක්කෙ මොනවද මන් තාම දන්නෙ නෑනෙ ආදරී.... 🤩🤩😍😍😊
@Amila_suresh
4 жыл бұрын
හදවතම දවන පදම හොදම රසම හැගුම ඔබයී Dimi 3 🤗
@Kiwzz_
4 жыл бұрын
රැට්ටගෙන් set උනේ..පට්ට song එක😘😘
@agrabhashinee9084
4 жыл бұрын
එහෙම video එකක් නොදන්න මම🥺😐😒
@maduranganiwijewickrama3159
2 жыл бұрын
Matath bn
@lkprincess4334
4 жыл бұрын
කෙහොම හැදුවාත් සුපිරි සින්දුවක් තමයි dimi අයියා හදන්නේ එල එල සුපිරි❤️❤️❤️❤️💐💐💐
@Dimi3
4 жыл бұрын
😍❤️
@Sanusanu519
8 ай бұрын
2024 innawadooo😁😁
@Danusshikaudayanganithilakarat
5 ай бұрын
Oo😅
@UmayaRanasinghe
2 ай бұрын
😂😂Oo
@DilkiPabodani-y4s
2 ай бұрын
Oo😅
@RuwaniKumudu-nf1wu
2 ай бұрын
Oo
@ajithatigala7773
2 ай бұрын
Ow hlloww
@slliontechPehasara_Ahangama
4 жыл бұрын
රැට්ටාගෙන් ආපු සෙට් එක like එකක් දාන් යන්න 😂❤️💪
@pubududilshan1456
4 жыл бұрын
Math
@rgofficial1275
4 жыл бұрын
ado sirwata
@danushkajayawardana7862
4 жыл бұрын
@@rgofficial1275 qq qqqq
@amashiimaya3400
4 жыл бұрын
මමත්
@smellssourlikefonky2977
3 жыл бұрын
Ow bn😂
@kasunranawaka0813
4 жыл бұрын
මේකට දාන්න කමෙන්ට එක හිතා ගන්න බෑ ධිmi 3 😍😍😍😍😍
@gitanjaliemkaluarachchi2900
4 жыл бұрын
පට්ට පට පට.. ලේසියෙන් මෙහෙම වදින්නෙ නෑ සිංදුවක් ❤❤❤ පට්ට බීට් එක
@tharindumadhushan1603
3 жыл бұрын
ඒ lyrics & Melody සුපිරිම සුපිරි.....කියා ගන්න බෑ ඒක අහද්දි.....තියෙන්නෙ තව එකට සමකරන්නවත් බැරි තැනක......
@sudumanikafflover2506
3 жыл бұрын
supiri sinduwaka ...............el el
@dininduhunter5239
3 жыл бұрын
අනිත් එවුන් වගෙ මළ ගෙවල් වල සින්දු අහලා අහලා එපා වෙලා හිටියෙ. මෙන්න අහනවනම් සින්දූ😘😘😘
@sunethekanayake2948
3 ай бұрын
2024 ත් අහන්නේ මං විතර ද ..🫠
@KiKi-cr4jn
4 жыл бұрын
Need on Apple Music aiya ♥️
@Dimi3
4 жыл бұрын
ලගදිම Publish වෙයි ❤️
@minolijay7055
4 жыл бұрын
Is this on apple music now?
@Dimi3
4 жыл бұрын
@@minolijay7055 yes
@mihirangajackson2028
Жыл бұрын
ගැම්මක් තමා PAJERO MUD VIDEO එකේ තිබ්බේ මේ SONG EKA
@Dulina_
4 жыл бұрын
එල සින්දුවක් Ratta වීඩියෝ එක බලල තමය් මේක බැලුවෙ බැලුවෙ 😘😘😘👌
@cyrusj2999
4 жыл бұрын
Dimi ur wow superb mchn jaya wewa 👌🤘 weddek
@chamithmannapperuma2005
2 жыл бұрын
2022 දීත් මේ සිංදුව අහන අය කෝ😁✋
@np6311
2 жыл бұрын
🙋🙋🙋🙋🙋🙋
@MrManjulasampath
2 жыл бұрын
Supper lyrics...
@slproboysyt6357
2 жыл бұрын
Apiiiii
@slvipofficial345
2 жыл бұрын
🤟
@sanduperera5928
2 жыл бұрын
Mama
@yashodarashmi6225
4 жыл бұрын
Niyamai 🥰🥰🥰 thavaonee
@nalinda8593
4 жыл бұрын
👍 එල
@goolivemusic5012
4 жыл бұрын
රැට්ටගෙ වීඩියෝ එකෙන් ආවෙ 😌🙈❤️🖤
@ptharushiamalsha2287
3 жыл бұрын
Supiri sinduwak , man me sinduwa hata sarayakata wada ahanawa 🤟🤘
@thilina_sandakelum
4 жыл бұрын
ජිසී ඓයේ ඇමිසියෝ ඓයේ ගුඩ් ජොබ් ආ😍😍😍😘
@jajnsjayasooriya6225
2 жыл бұрын
1:28 gammak🤩
@Amilaproduction_
4 жыл бұрын
සුපිරි බෙන්ස් පාරක්.මේකත් trending #01 කරමු යාලුවො හැමෝම එකතු වෙලා
@SLTechBroKolla
4 жыл бұрын
පට්ටම video එකක්
@rdcreator2564
4 ай бұрын
Ado pissuvak bn 2024 ahana un ko balanna 😘😘😘😘
@ddms169
3 жыл бұрын
meka patta .
@shiranmadhushanka9825
4 жыл бұрын
ඕයි ඒක..😜😂🤗💪 ආයෙත් වෙනස්.. ආදරෙයි Dimi3 ❤️😍💪
@Dimi3
4 жыл бұрын
❤️😋
@phoenix-dw4wj
4 жыл бұрын
උබෙං දැක්කෙ මොනවද මං තාම දන්නෙ නැහැනෙ ආදරි ... ආසම කැල්ල කොල්ලො එක ....
@dilanjanfernando
4 жыл бұрын
Patta beat eka dimiya❤️
@chanakadilshan1740
4 жыл бұрын
Niyamai...keep up
@kavishgimhan2088
3 жыл бұрын
එදා රැට්ටගෙ වීඩියො එකෙන් සෙට් උනේ මම Dmi3 ගේ ආසම සිංදුව මේක ❤️🔥 ආය පුක දෙන්න එපා කියන එක සුපිරියක්ම තමා ❤️🔥💥
@shameesha
3 жыл бұрын
Gammac thamaa
@nethmiudara7873
4 жыл бұрын
කොල්ලො කෙල්ලොන්ට ඔහොම එකක් හැදුව නම් කෙල්ලොට කොල්ලො ගැන මෙහෙම එකක් හදල දෙන්ඩකො ....මරු සින්දුව 💓
@Nadh_Samarasinghe
3 жыл бұрын
Maru aiya..patta
@lakshithamaduranga1570
3 жыл бұрын
Dimi උබලත් බ්‍රෑන්ඩ් එකක් බන් good luck ❤️❤️
@supervehicles
5 ай бұрын
Dimi3 ගෙ vibe එක මරැ
@dew5483
3 жыл бұрын
නිතරම මේ සින්දුව පිස්සුවෙන් අහන පිස්සො පිස්සියො සිටීද ?😉😉😉😅😅😅✋✔🙏💖👆
@Poojanivihara
3 жыл бұрын
Aniwa..😄✨
@dew5483
3 жыл бұрын
@@Poojanivihara 😂😂🤘
@dew5483
3 жыл бұрын
@@KushanPawara 😂💝🤘
@dinethchatuska9721
3 жыл бұрын
Oww
@dew5483
3 жыл бұрын
@@dinethchatuska9721 ahhhaa
@youthgarageTharusha
4 жыл бұрын
patta aiyee
@yurandesilva5720
4 жыл бұрын
Unlike කරපු උන්ට තරු පේන්න like button එක නිල් පාට කරන් යමු කොල්ලනේ... 💯💯❤️👌🇱🇰
@sadaruwankanishka965
4 жыл бұрын
කලු පාටනෙ
@yohankusum4572
4 жыл бұрын
@@sadaruwankanishka965 samahara phone nil
@sadaruwankanishka965
4 жыл бұрын
@@yohankusum4572 ඒ යූ ටියුබ් වලින් එන විදියක් නෙවේද බන්, පෝන් වලින් පෝන් වලටද වෙනස් වෙන්නෙ
@BLACKPINK_STATUS_
3 жыл бұрын
@@sadaruwankanishka965 update ek dunnhm klu wenv
@nishhhdisnykhh4926
2 жыл бұрын
Dimiyoo 🌻😍
@subbaraojaggaram4693
4 жыл бұрын
I don't understand the language but the song is super and the singer voice was super. Keep rocking bro. Regards from Malaysia
@KavinduSappa
9 ай бұрын
Verse eka vagema thawa ekak giya nam maruuuu 😎😎
@thakshilajayaweera8557
4 жыл бұрын
මම ආසම ට්‍රැක් හදන ඩෑල් එක තමා❤️❤️❤️
@achintharuwan300
4 жыл бұрын
Patta sinduwak kollo.goodluck
@madhurshanan7548
4 жыл бұрын
සුපිරිම සුපිරි ❤😍😘
@Dimi3
4 жыл бұрын
❤️❤️
@nayomasanjewane821
10 ай бұрын
පට්ටම සිංදුව 🤟
@malshaudayamali3058
4 жыл бұрын
හදවතම දවන පදම හොඳම රසම හැඟුම ඔබයි ආදරී 😘 ඒත් උනානෙ මම මෙල්ල උඹ තමයිනෙ ඒ කෙල්ල ☺️ ekaa maruu 😍😋
@maliyaiachiyai7535
4 жыл бұрын
6siysjys
@shehansanjula9192
4 жыл бұрын
සුපිරිම සින්දුව බන් එල ආ....... පට්ට ටෝක් ටික
@deshani716
4 жыл бұрын
රැට්ටගේ වීඩියෝ එක බලලා මේ පැත්තට ආපු අය කෝ ♥️
@vialotvv2953
4 жыл бұрын
Niyamai aiye
@vinodsathsara9960
4 жыл бұрын
This looks perfect for a movie song ❤
@shaanrainavlogsz
3 жыл бұрын
Mama witharada meka 100parakata wada ahana kena 🎉️🎉️👏👏
@jeevanalakshan2197
4 жыл бұрын
Track එකනම් ගින්දර පහරක් ඈ😍👊
@Dimi3
4 жыл бұрын
❤️
@anushapiumali6276
3 жыл бұрын
වෙනස්ම sinduwak ලස්සනයි ගොඩක්
@KG-ps5xd
4 жыл бұрын
රැට්ටගේ වීඩියෝ එකට කලින් ඉඳලම අහන සෙට් එක 😎💪
@JONNYSEEYA
2 жыл бұрын
රැට්ටගෙ මොන වීඩියො එකෙද මේ සිංදුව තියෙන්නෙ
@hansikaoshini7895
4 жыл бұрын
Saico අයියා video eken dakala awe ලස්සනයි 🤗😁❤️😍
@dusharinanayakkara2927
4 жыл бұрын
කනට මී පැණි වක්කරනව වගේ 🤩🤩🖐️
@rashmikalakshan8461
3 жыл бұрын
wow hama rama rama ahuwa නියමයි
@sandamalipriyadharshani8110
3 жыл бұрын
Rattage video eken awe me song eka ahanna superb aiye♥️♥️🎈🎈🎈🎈👍👍😎
@Sayul_Creation
Ай бұрын
Ratta thamai brother😊😊😊😊😊😊😊😊😊😊😊
@TAENDEUKIE
4 жыл бұрын
Rattage වීඩියෝ එක බලලා මේ පැත්තට ආව කට්ටිය 😀😀👍
@Copymy100
4 жыл бұрын
Supiri
@aroundtheworld6729
4 жыл бұрын
#Dimi3 & #Dhanith Sri petalune katada sinduwa hoyanna gihin✨️ dennama supiri weddo thama kohomth itin🤩
@nadunpramuditha
2 жыл бұрын
Amo eka hikz😍❤️
@sethiyaminsara4882
4 жыл бұрын
වාසි ගොඩයි ....❤️ තව අමුතු එකක් කලා ...❤️
@socialmediavidu
4 жыл бұрын
Adoo සුපිරි bn
@thevindudissanayake9652
4 жыл бұрын
Good job dimi3, Waiting for another hit soon 😘
@Dimi3
4 жыл бұрын
❤️
@shahanasinnen5311
4 жыл бұрын
Amboooo pattama sinduwa kee parak ahanwda kiyala danne meka.. wenama lokeka wage meka ahaddi😍😍😍😍😍 dimi3🖤
@ramaa4400
4 жыл бұрын
21 පාර අහන්නෙ ❤️ ඉන්නැත්තම් යන්න යන්නැත්තම් ඉන්න වැඳන් එන්න බෑ
@maliyaiachiyai7535
4 жыл бұрын
Wu2bekeud
@mr_x_Content
4 жыл бұрын
Patta aiye
@pasanliyanage2994
4 жыл бұрын
Elah dimi3
@sldila288
4 жыл бұрын
Paharak ❤
@nishi5570
4 жыл бұрын
රැට්ටාගෙ Video එක බලලා මං ආවෙ...තකහනියක් Song එකත් Download කලා මං...❤️❤️🤨
@MenaliAyodya-xs6ur
6 ай бұрын
Marayi❤
@manushisilva1200
3 жыл бұрын
Listening to this while driving in the Colombo Katunayke Expressway 18/08/2021 12.32 am..Feeling is priceless
@Sanjewa-j4g
Жыл бұрын
Gemmak. Tamai. Erin. Meka. Patta. Adarei. Repata. zසින්දූවත් කල්රයි. සුද්රයි
@gayanwarnaka4161
4 жыл бұрын
my boyyyy wonderful full ❤️❤️❤️❤️
@ashenmadushan2921
4 жыл бұрын
Meka fatta 😍😍
@shorts2894
4 жыл бұрын
අඩෝ ඒක 💪 ❤️
@H.K.Lhirusha
2 жыл бұрын
සුපිරි
@YohanMalinda
4 жыл бұрын
Jizzy , Amizio , Dimi3 😍👌
@Dimi3
4 жыл бұрын
❤️👻
@sanjulaimasha2650
4 жыл бұрын
රැට්ට දැකල ආවෙ ඈ🤭🤭😍🤩
@indikalakmal2383
4 жыл бұрын
1M ගහන්නයි යන්නේ දිමියා ❤️💪
@shashikalasewwandi6803
3 жыл бұрын
Patta a
3:09
Malsara (විද්දෙ මල් සරා) - Dimi3 x Jizzy (Official Lyric Video)
Dimi3
Рет қаралды 2,1 МЛН
12:39
Chill එකේ ඉද්දි අහන්න සුපිරිම සිංදු set එක |
ᴛᴏᴇᴠ ᴇᴢʀᴀ ☁️
Рет қаралды 174 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
2:49
Dimi3 x Jizzy - Adiddi (අදිද්දී) | DIDI (Khaled) Sri Lankan Version | Lyrics Video
Dimi3
Рет қаралды 3,7 МЛН
21:49
Shan putha hitz(SHAN PUTHA HITS ශාන් පුතාගේ හොදම රැප් Shan Putha song collection #shanputhanewrap )
MUSIC ADDICTION
Рет қаралды 77 М.
3:58
Dimi3 x Dulan ARX- Ru Siri(රූ සිරි) Ofc SriLankan Version
Dimi3
Рет қаралды 6 МЛН
15:22
මතක අලුත් කරන Centigradz Slowed + Reverb Collection
PlayFeel Music
Рет қаралды 266 М.
3:04
Padda Padda ( පද්ද පද්ද ) - Ravindra Meegamarachchi | Official Music Video
Lynus Art
Рет қаралды 642 М.
6:08
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
AVATAR BAND SL
Рет қаралды 8 МЛН
3:37
Paayana
Team Nine4 - Topic
Рет қаралды 908 М.
2:47
උකුල් ලතාවේ Full Song - Bemiya | Naughty Production | Sinhala new #1 Trending Song
SCNew Releas
Рет қаралды 75 М.
4:09
Manika (මැණිකා) - DIMI3 X Raini Charuka [Official Music Video]
Dimi3
Рет қаралды 3,4 МЛН
3:20
Api Dannathi Landun Inne (අපි දන්නැති ළඳූන් ඉන්නේ) - Nalin Perera | Challengers Movie Song | Lyric
M Entertainments
Рет қаралды 1,9 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН