No video

ජිවිතේ හැමදේම මට ලැබුනේ මේ ක්‍රේශ්ත්‍රය නිසා - Dinakshi Priyasad කියපුදේ

  Рет қаралды 72,996

Tharindu Welhenage

Tharindu Welhenage

Күн бұрын

ජිවිතේ හැමදේම මට ලැබුනේ මේ ක්‍රේශ්ත්‍රය නිසා - Dinakshi Priyasad කියපුදේ
#dinakshipriyasad #rosaadarefilm #takecare

Пікірлер: 123
@Butterfly_Wings_106
@Butterfly_Wings_106 Ай бұрын
මේක දිනක්ෂිගෙ හොඳම කාලෙ❤
@talkwiththarindu
@talkwiththarindu Ай бұрын
❤️
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d Ай бұрын
ඇත්තමයි .
@tharugamage2800
@tharugamage2800 Ай бұрын
දිනක්ශි දැන් හරිම දක්ශයි. හැමදාම හිනාවෙලාම ඉන්න ලැබෙන්න ඕන ..❤❤
@user-oe7ei9cb4v
@user-oe7ei9cb4v Ай бұрын
දිනක්ෂි අනිවාර්යයෙන් මේ වසරේ හොදම නිලිය සම්මානය ලැබේනම ඔනි❤❤❤
@sududhoni8763
@sududhoni8763 Ай бұрын
සාරංග ❤ගේ ආදරය තමයි ❤දිනකෂිගේ❤ජිවිතය එයාලා හොද අවබෝදයකින්ජිවත්වෙනවා
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
එයාලගේ පවුලේ අය හරිම සතුටින් සමගියෙන් ඉන්නෙ සහෝදරියන් තුන්දෙනා හරිම ආදරණීයව ඉන්නවා සාරංග දිනක්ශි එයාලගේ ගමන පාඩුවේ යනවා සුභ පතනවා නංගි ❤️❤️❤️
@Dilru6666
@Dilru6666 Ай бұрын
අව්‍යාජ , නිහතමානී ,සුන්දර , කුසලතා වලින් පරිපූර්ණ දිනක්ෂිට ජය ,ජය , ජය , ජයෙන්ම ජය ජේසු පිහිටයි🙏 💖💖🌹💖🌹💖🌹💖
@manjularoshini2925
@manjularoshini2925 Ай бұрын
දිනක්ෂි ගොඩක් දක්ෂ නිලියක්. හරිම ලස්සනයි එයා. ❤❤
@Nishadi399
@Nishadi399 Ай бұрын
දිනක්සී කියන්නෙ කවදාවත් අඩන චරිතයක් නෙමෙයි ඒ නිසයි හැම අබියෝගයක්ම නිහතමානීව බාරගෙන මේ සතුටින් ම ඉන්නෙ ❤
@ureshapremala2981
@ureshapremala2981 Ай бұрын
සාරන්ගගේ ආදරේ යෝද සෙවනැල්ලක් වෙලා දිනක්ශිට වාසනාව ,රුකවරනය ගේනවා 💕
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d Ай бұрын
එකගයි
@krishanthasandharuwan2715
@krishanthasandharuwan2715 Ай бұрын
😊​@@user-eq9kw6xu6d
@kpkp666-n9i
@kpkp666-n9i Ай бұрын
සාරංගගේ පිහිට ඉතින්😂
@shonashashi1433
@shonashashi1433 Ай бұрын
Ow aththamai❤dina godak lassana daksha niliyak❤
@sudumanikemanik5940
@sudumanikemanik5940 Ай бұрын
ඔයාගේ සැබෑ දක්ෂතාවය දැන් තමයි ජනතාව අතරට එන්නේ හැම චරිතයකටම උපරිම සාධාරණයක් කරනවා ඔබට ජය..!! 🥰
@rannyranny2579
@rannyranny2579 Ай бұрын
දිනක්ෂි අති දක්ෂ රංගන ශිල්පිනියන් සුභ අනාගතයක් වේවා ආදරෙයි හැමදාම ❤❤
@chandanimudiyanselage7593
@chandanimudiyanselage7593 Ай бұрын
හරිම ආදරණීය නිහතමානී දුවක්.❤
@user-mx7ud6xi2b
@user-mx7ud6xi2b Ай бұрын
අක්කිගෙ වාසනාව කැපවීම උත්සහය තියෙන කෙනෙකුට වරදින්නෙ නෑ ගුණ යහපත් කම නිහතමානි කම තියෙන රංගධාරණියකට තෙරුවන් සරණයි අක්කි 😍😍😍😍💝💐
@nelumfernando8197
@nelumfernando8197 Ай бұрын
දිනක්ෂි වාගේ දුවක් ලබන්නත් සහෝදරියන් ලැබීම වාසනා කරන්න ඕනි ❤❤❤❤ හොද ආදරණීය අම්මේක් බිරිඳක් තවත් ඉදිරියට යන්න ශක්තිය dayiriya ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි God bless your family life ❤❤❤❤
@rosheltissera417
@rosheltissera417 Ай бұрын
Dinakshie akki is becoming more beautiful day by day😍❤️🥰 i have talked to her physically... she is a humble person🤗
@heshu9728
@heshu9728 Ай бұрын
Dinakshi akkage hodama year eka thamai me😍🖤
@SameeraCom-gu5zq
@SameeraCom-gu5zq Ай бұрын
සාරංගගෙයි දිනක්ෂිගෙයි මට හම්බ වුණ සුපිරිම film එක තමා වෙස්. අයියයි මමයි ඒක බැලුවෙ පිස්සුවෙන් වගේ❤
@nirushaperera2456
@nirushaperera2456 Ай бұрын
Dinakshi should be the best actress or the most popular actress this year. Dinakshi is a very open, lovable, fun loving person. All the best Dinakshi and family. God Bless all. TC
@nilushibasnayeka1281
@nilushibasnayeka1281 Ай бұрын
දිනක්ෂි නිසා සාරංග දිනනවා සාරංග නිසා දිනක්ෂි දිනනවා ඉදිරියටම යන්න❤
@shalikamuthumali3627
@shalikamuthumali3627 Ай бұрын
❤❤❤❤❤❤ දිනක්ශි
@JayanieDanushikaOfficial
@JayanieDanushikaOfficial Ай бұрын
Akki love🥰❤
@GeethikaJayalath
@GeethikaJayalath Ай бұрын
Dinakshi harima hoda knack
@jru440
@jru440 Ай бұрын
great dinakshi ❤️❤️❤️
@shyamanelamani3068
@shyamanelamani3068 Ай бұрын
Oyage hodama kale dina❤
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 Ай бұрын
Lassanata pahadiliwa katha krnawa.kawru monawa kiwwth oygr super acting dakinne take care drama eke.Good luck❤❤❤
@sachinimaheshika0712
@sachinimaheshika0712 Ай бұрын
ආදරෙයි දිනා❤
@sriwijerathne3575
@sriwijerathne3575 Ай бұрын
Denakshita jaya wewa.mm hamadamath 3tama aadarei❤❤❤❤
@user-pn9lc7bf8s
@user-pn9lc7bf8s Ай бұрын
Godak adaraniyq creitayak adaraei godak ❤️ 😍 ❤️
@KaweeshaRashmini-wd5lw
@KaweeshaRashmini-wd5lw Ай бұрын
Mata hithenawa dinakshita take care kathawata hodama niliya sammanaya hamba wey kiyala 😊
@priyankachandra3644
@priyankachandra3644 Ай бұрын
Greatfull 🎉family saranga wth family ❤
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz Ай бұрын
Dinakshi star has working🎉🎉🎉🎉
@kshu234
@kshu234 Ай бұрын
Dinakshie ❤
@user-sr3mc8by6b
@user-sr3mc8by6b Ай бұрын
තරිදු කියන්නෙ දක්ෂ නිවේදක තරුවක්❤ දිනක්ශි කියන්නෙ අති දක්ෂ නිලියක්❤ සුබ පැතුම්❤
@user-vy5ll8dd3h
@user-vy5ll8dd3h Ай бұрын
නිසල ❤අයියා ලස්සනයි එත් නිලියට වයසයි ආයේ නිසල අයියා ඔයාට ගැලපෙන කෙනෙක් එක්ක රගපාන්න වයස අය එක්ක නැතුව මොකද එක ඔයාට හොද නැහැ ඔයා ලස්සනයි මතක ඇතුව ගැලපෙන කෙනා තොරගෙන ඉදිරියටම යන්න බුදු සරනයි
@dinujaabeysekara8882
@dinujaabeysekara8882 Ай бұрын
Oyaa ynn eeaga para
@chami__yah
@chami__yah Ай бұрын
😂 ඊරිසියාව
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
Congratulations 😊❤
@Road986
@Road986 Ай бұрын
❤❤❤❤❤❤good luck
@rajanithilakarathne4428
@rajanithilakarathne4428 Ай бұрын
Good luck dinakshii..💐💐💐 Me voice cut ekn apit gnn deyk thibun ned chuti hri..
@shaminisuriyakala9772
@shaminisuriyakala9772 Ай бұрын
Dinakshi❤
@user-zu9ko2kf3s
@user-zu9ko2kf3s Ай бұрын
Good luck dinakshi. You are so talented 💐💐💐💐💐
@nishanirdosha1071
@nishanirdosha1071 Ай бұрын
දිනක්ෂි ❤
@user-kn6zl7wr3c
@user-kn6zl7wr3c Ай бұрын
Congratulations akki ❤❤❤
@upamaliranaweera8090
@upamaliranaweera8090 Ай бұрын
Saranyage wasanawa.Duwa ammitai tattitai wasanawa arN awith
@lalanidilrukshi4721
@lalanidilrukshi4721 Ай бұрын
Sarangage . Sarangage ammage විශේෂ ආශිර්වාදය nisa thamai.dina oyata me වාසනාවන්ත kalaya uda une
@amalmahagedera1053
@amalmahagedera1053 Ай бұрын
meyata ethtatama ragapanna puluwanda? hithagena inne Malani Fonseka, Swarna Mallawarachchi, Sriyani Amarasena wage kiyala. Umaligen igena gaththanam hodai ragapanne kohomada kiyala
@user-ej7jm7rf4k
@user-ej7jm7rf4k Ай бұрын
Ai ඔච්චර කුහක
@kaweehanz4061
@kaweehanz4061 Ай бұрын
Dina❤❤❤
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 Ай бұрын
❤💐
@talkwiththarindu
@talkwiththarindu Ай бұрын
❤️
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 29 күн бұрын
Sesa..hodai..polve..paya.gahala.enna..lassana..kellak..🎉
@emmagrace6851
@emmagrace6851 Ай бұрын
Congratulations
@user-kj9em9os5w
@user-kj9em9os5w Ай бұрын
වසරේ දක්ශතම නිලිය 🙃
@hashinisenavirathna8061
@hashinisenavirathna8061 Ай бұрын
Saranya nsa thma
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 Ай бұрын
දිනක්ෂි ❤ සාරංග
@dilharimaheshi9056
@dilharimaheshi9056 Ай бұрын
Nisal ❤️
@ashanilmini4239
@ashanilmini4239 Ай бұрын
දිනක්ෂි හොදම නිලිය ලස්සනයි❤
@iukguy1
@iukguy1 Ай бұрын
Oya tika kiyanna umalita nam dawas dekai thawa payakuth ona 😂😂
@NethuLokusuriyage
@NethuLokusuriyage Ай бұрын
Ammo Ammo Attamai👻😏
@selanimaneesha700
@selanimaneesha700 Ай бұрын
Ammooo attaa😂😂😂😂 tawa baraa wachana wali 1500k witarat oni
@pasindumalshan6854
@pasindumalshan6854 Ай бұрын
Ammoh ow 😂🙏🏻
@iukguy1
@iukguy1 Ай бұрын
@@selanimaneesha700 onawata wada panditha unamath paul kanna ba.
@pramudinawodya
@pramudinawodya Ай бұрын
ඇත්තමයි 😂
@HithadurageShakaa-oe6vq
@HithadurageShakaa-oe6vq Ай бұрын
@talkwiththarindu
@talkwiththarindu Ай бұрын
❤️
@poornimarajapakshe
@poornimarajapakshe Ай бұрын
Correct this " ක්ශේත්‍රය"
@Rere---740
@Rere---740 Ай бұрын
බහුතරයක් නිළියන් interview එකකදි වචන හසුරවන්න දන්නෙ නෑ...නමුත් දින්ක්ෂි හරි අපූරුවට වචන හසුරනවා.
@shenalweerakoon2008
@shenalweerakoon2008 Ай бұрын
❤❤❤❤❤❤❤
@user-bd4zb2zm5j
@user-bd4zb2zm5j Ай бұрын
සල්ලි අපට විහිළුවක් karaei api paw නේද
@niroshimadilhari5490
@niroshimadilhari5490 Ай бұрын
Nodakin
@KkKk-zj9uu
@KkKk-zj9uu Ай бұрын
සුබ පැතුම් ❤❤❤❤
@tharushipramodya26
@tharushipramodya26 Ай бұрын
❤❤🎉
@dinushadissanayaka7464
@dinushadissanayaka7464 Ай бұрын
❤❤❤
@ajanikaweesha9189
@ajanikaweesha9189 Ай бұрын
❤️🦋
@jananitharusha9993
@jananitharusha9993 Ай бұрын
කොන්ඩෙ තදට පීරලා හෙයාස්ටයිල් දාද්දි දිනක්ෂි වයස පාටයි අද ලස්සන බලන්නකො❤
@lakshikaayomi5192
@lakshikaayomi5192 Ай бұрын
💖
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l Ай бұрын
ඒ නලුව පොඩි ළමයෙක් වගේනෙ☺️
@SenuNimansa-nm4gd
@SenuNimansa-nm4gd Ай бұрын
Dinakshi ethin ohoma esarhata awe saranga nisa netthm kauda ethin meywa ganan gatthe. Hemomagema pethichara thibbet shalanitana den ayawa pennat ne
@dilshanadikari21
@dilshanadikari21 Ай бұрын
ඉතිං සාරංග නිසා දිනක්ෂි ඉස්සරහට එන එක නරකද😂
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 29 күн бұрын
Sipa.namei..anitavt..dai...yaluvage..paulat..kaduva...kapati..😮
@rosikafernando3556
@rosikafernando3556 Ай бұрын
Onna okata tama shalani tharaka kiyanna eththa me kale films horakan karAgannava kiyala eyagen 😮😮😅😅....dinakshi dakshai 🎉🎉
@adiiroshe2106
@adiiroshe2106 Ай бұрын
ශලනිට එන වැඩ ගන්න තරන් මං දන්න තරමින් දිනක්ශි ට අහෙනියක් නැ 😂 අනික ශලනි කොහොමද ඉස්සරහට ආවේ කියලා දන්න අය දන්නවා 😂👍
@Geethkevi21
@Geethkevi21 Ай бұрын
😅😂
@Geethkevi21
@Geethkevi21 Ай бұрын
😂
@h.asudarmadeepani4281
@h.asudarmadeepani4281 Ай бұрын
Suba pathum puta oyata
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Ай бұрын
Nihathamane girl kenek dinekseeee
@sarangapathirana3390
@sarangapathirana3390 Ай бұрын
Kud me konde wawan inna walaha
@jayaminibandara8421
@jayaminibandara8421 Ай бұрын
Ane eyt mn issr idlm adrei mn kmthi dinkshi wge wenn mn samahar prshn wldi ey wge wenn try krl tiynw
@user-sw4zi6vw2f
@user-sw4zi6vw2f Ай бұрын
Suba partum putay
@kumarichandrakanthi4670
@kumarichandrakanthi4670 Ай бұрын
ලාබාලා පොඩි නිලියක් ගත්තනම් හොදයි.නිසල හෙට්ටිආරච්චිට ගැලපෙන්න.
@YugathDewdisa-nk7yn
@YugathDewdisa-nk7yn Ай бұрын
Dinakshita thama 32 💀 25k wge penne e wunata
@hasiniprabodani3541
@hasiniprabodani3541 Ай бұрын
Ai oyada director
@fnirmala7179
@fnirmala7179 Ай бұрын
😅😅😅😅එක නම් ඇත්ත වෙන්නත් අය නැතුව නෙමේ යිනෙ
@kumarichandrakanthi4670
@kumarichandrakanthi4670 Ай бұрын
@@YugathDewdisa-nk7yn මම දැම්මේ බාහිරින් දකිනකොට මට පෙනුන දේ විතරයි.එක එක්කනාගේ අදහස් වෙනස්.ඩිරෙක්ටර්ට නොපෙනෙන දේවල් ප්‍රෙක්ශකයට පේනව
@shaminisuriyakala9772
@shaminisuriyakala9772 Ай бұрын
Ochcara kuhaka wenna epa😡
@akinduinara
@akinduinara Ай бұрын
මෙන්න නිලියෝ.අර ගොන් ශලනි වගේ නෙමේ.ශලනි තාරකා නෙමේ.දෙවෙනි ඉනිමේ ලිහිනි..😂
@user-mt4cj1ke5q
@user-mt4cj1ke5q Ай бұрын
Oyage kiss aka hodai
@user-ec9xr6zx5k
@user-ec9xr6zx5k Ай бұрын
Me film hodai maharaja wage film balapu nathi ayata😊
@MenakaThushari
@MenakaThushari Ай бұрын
රට කාපු කාලකන්නි එක්ක පොටො ගහද්දි හරි ආඩම්බරයක් කියලා හිතාගෙන ඇත්තේ..අපි කියන්නේ ඕවට නොදකින් කියලා 🤮🤮🤮🤮
@dilshanadikari21
@dilshanadikari21 Ай бұрын
සාරංගට දිනක්ෂිට පාඩු වෙයි නේද ඔයා නොදකිං කිව්වා කියලා 😂
@MenakaThushari
@MenakaThushari Ай бұрын
නොදකින්
@dilshanadikari21
@dilshanadikari21 Ай бұрын
පැලියාව😂
@dishanipriya
@dishanipriya Ай бұрын
ඔහොම සිප ගෙනම යන්න, හොදයි, සාරංගට ඉතින් බලන් ඉන්න තමඊ වෙන්නේ,
@dilshanadikari21
@dilshanadikari21 Ай бұрын
කවුද මේ අමු ගවයා.😂ු
@niroshimadilhari5490
@niroshimadilhari5490 Ай бұрын
Oya kade yanna epa
@chamindichamathka251
@chamindichamathka251 Ай бұрын
@pramudinawodya
@pramudinawodya Ай бұрын
@Sanikasandeepani
@Sanikasandeepani Ай бұрын
❤❤
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 53 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 14 МЛН
Paradeese | Episode 29 - (2024-09-05) | ITN
18:25
ITN Sri Lanka
Рет қаралды 148 М.
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 394 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН