උඹ මහ ලැජ්ජ නැති ගෑනියෙක් කියලා එයා මට කිව්වා|Randella|Dinesh Tharanga | Hari Tv

  Рет қаралды 449,644

Hari Tv

Hari Tv

Жыл бұрын

#lahirumudalige #singer #life
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 200
@Haritv
@Haritv Жыл бұрын
මගේ බිරිදට අපහාස කරන්නේ,මඩ ගහන්නේ තමන්ට කිසි දෙයක් නැති අය kzbin.info/www/bejne/qZe7coZvnqqmlas
@nadinadeeka2478
@nadinadeeka2478 Жыл бұрын
Eka hari lankawe minissunge heti anunge opa dupa hoyana eka
@artworkwithnadee
@artworkwithnadee Жыл бұрын
අනිවාර්යයෙන් අයියේ . සුන්දර කැදැල්ලක සුන්දරත්වය දකින්න ලංකාවේ මිනිසුන්ට බැරී විම ගැන ගොඩක් කනගාටුයි... ආදරේයී ඔයාලා හතර දෙනටම❤❤❤❤
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
@@taniaperera-cr3sl අවුරැදු 9 ක් බාල උනාම ආච්චි කෙනෙක් වෙනවද හුත්තො😂
@indikakumara7244
@indikakumara7244 Жыл бұрын
@@taniaperera-cr3sl adareta wayasak ne yakooooo
@indikakumara7244
@indikakumara7244 Жыл бұрын
@@taniaperera-cr3sl oya kiyana thota ballek wath adare nethuwa aethi.pehedili irisiyawa huththo
@user-zy7nu2qm5m
@user-zy7nu2qm5m 11 ай бұрын
එයාගේ හිත් රිදීම් එමට තියෙන විටදිත් කිසිදු කෙනෙකුගේ හිතක් නොරිදෙන ආකාරයට වචන හසුරුවා කතා කරපු සුන්දර කාන්තාවක් හැමදාම සතුටින් ඉන්න 🥺😘♥️
@sachindilini7893
@sachindilini7893 Жыл бұрын
ආදරේට වයස් බේදයක් නෑ කියලා කියන ලංකාවෙ මිනිස්සුම අන්තිමට මඩ ගහනවා......ඒ දෙන්න ලස්සනට ජීවත් වෙනවා .ගැලපෙනවා ....🥰 ඒ දෙන්නට ප්‍රශ්නයක් නැත්තම් අනිත් අයට අදාලත්වයක් නෑ ....
@ramanirenuka
@ramanirenuka 10 ай бұрын
මමනමි හරිම ආදරෙයි ඇත්ත කතා කරන හොද කෙනෙක්
@ajanthithennakoon3093
@ajanthithennakoon3093 Жыл бұрын
දිනේෂ් ලබපි ලොකුම ජයග්‍රහණයක් තමයි ඔයා වගේ කෙනෙක් ලැබීම . ඔය දෙන්නාගේ ලෝකේ ලස්සනයි . හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !
@lalithakumarasinghe9653
@lalithakumarasinghe9653 Жыл бұрын
රැන්ඩෙලා මහත්මියගේ වැඩසටහන් බොහොමයක් වෙලාවට මම බලනව..ඇයගේ කතා බහ තුල ගත යුතු කුමක් හෝ දෙයක් ඇතුවා වගේම ආටෝප නැතිව පොලවෙ පය ගහල ජීවත් වෙන සැබෑ චරිතයක් කියල මම හිතනව..ජීවිතයේ සෑම අභියෝගයකටම මුහුණ දීමට දිරිය ශක්තිය ඇයට ලැබේවා .❤️👍💐
@user-dx9gm8ws1y
@user-dx9gm8ws1y 2 ай бұрын
ඇත්තමයි අක්කි. ඔයානම් හරිම හොද ගැහැනියක්. . දිනේෂ් අයියට ගැලපෙනම වයිෆ් ඔයා තමයි. එක හිතකින් ආදරෙන් ඉන්න ඔය දෙන්නගෙන් අනිත්. හස්බන් and වයිෆ්ලට ලොකු ආදර්ශයක්. ඇත්තම කිව්වොත් අනික් නලු නිලියන්ට එක කසාදයක් තියෙනවද. දරුවො න්ගෙ වයසෙ අය බදිනව. නැත්නම් මිනිස්සු දෙන්න තුන්දෙනා බදිනව. චී අප්පිරියයි . ඒ අතින් බලද්දි ඔය දෙන්න ලොකු ආදර්ශයක් අක්කි. ❤❤❤❤
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 Жыл бұрын
මම නම් හරිම ආදරේ කරන , ගරු කරන කෙනෙක් තමයි මේ... දියුණු වෙන පිරිමියෙක්ට අවශ්‍ය ශක්තිමත් ගැහැනු කෙනෙක් .. ❤❤
@sandyaweerasinha
@sandyaweerasinha Жыл бұрын
Oba buddhimath harawath kathawa oyage Gamana oyata yanna labewa
@MaheshKumar-bo7rs
@MaheshKumar-bo7rs Жыл бұрын
කටත් වඩා දිනෙශ් අයියට ගරු කරනව මිනිස්සුන්ගෙ හිස් වචන ගනන් නොගන්න එකට.අපි ගොඩක් කැමති අක්කි යාලට
@dlr1991
@dlr1991 Жыл бұрын
Dl
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 Жыл бұрын
හරියට හරි.
@stormiwebster2974
@stormiwebster2974 Жыл бұрын
​@@sunethrachandrasekara8133 ග්
@shashikadilrukshiperera8727
@shashikadilrukshiperera8727 Жыл бұрын
ආදරයට වයස ආදල නැහැ ..ඔන වෙන්නේ අවබොදය ,සහා අවන්ක කම❤️❤️ඔයට මම ගොඩක් ගරු කරනවා අක්කේ ...ඔයට සුබ පැතුම් ❤️🙏🙏
@ashoymym8428
@ashoymym8428 Жыл бұрын
හරි වයස ගැලපෙන අය අද හරියට පව්ල් කනවද කව්රු මොනව කිව්වත් ඔයාලා හොදින් ඉන්න බුදු සරණයි ❤💕💕
@wmskwansinghe1073
@wmskwansinghe1073 2 ай бұрын
ඒ අක්කා කතා කරන විලාසයට මමහරීම කැමතියි. හරීම නිහතමානී කෙනෙක්. මමහරීම ආදරෙයි ඔයාට සහ පවුලේ සියලුදෙනාටම..ජය වේවා....
@Pramo077
@Pramo077 Жыл бұрын
මං දැක්ක වාසනාවන්ත ගැහැණියක් ❤️ ඔහුත් වාසනාවන්තයි මෙවන් කෙනෙක් ලබන්න. සුබ පතනව අනාගතයට 💐💐
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 Жыл бұрын
Uba.pawkarida.ban
@renukasamarasekara3865
@renukasamarasekara3865 Жыл бұрын
ඔයා ඕව ගැන නැවත නැවතත් මතක් කරන්න එපා දිනේෂ් ට හොදයි නම් ඔයාට හොදයි නම් අපිට මොකෝ කවුරුත් කන්න අදින්න දෙන්නෙ නැහැනෙ ධනාත්මක පැත්ත ගැන විතරක් හිතල ජීවිතේ ඉතුරු ටිකත් සතුටින් ඉන්න good luck
@cybertaprobanian265
@cybertaprobanian265 Жыл бұрын
රැන්ඩෙලා,මම හිතනවා ඔයා මේක කියවයි කියලා..ඇත්තටම මන් ලංකාවෙ චැනල් දැන් බලන්නෙ නෑ.ඒත් මන් දැකලා යූ ටියුබ් වල ඔයාව. ඔයා හරිම වැදගත් විදියට හිතන පුලුල් විදියට ලෝකෙ දකින කෙනෙක්..මන් හිතන්නෙ ඔයා ලැබුන එකේ වටිනකම තීන්නෙ ඔයාගෙ හස්බන්ඩ්ට.ඔයා හස්බන්ඩ්ගෙන් ජනප්‍රිය උනාට ඔයා කතා බහ කරන විදිය පවුලටම ජනප්‍රසාදය ඇති කරනවා.❤
@Udboy365
@Udboy365 Жыл бұрын
දිනේෂ් ස්වාමිපුරැෂයෙක් වශයෙන් ගොඩක් වාසනාවන්තයි මේ‍ වගේ බිරිදක් ලබන්න තරම්‍,උසස් ගති තිබෙන අවංක කාන්තාවක්❤❤❤
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 Жыл бұрын
anwren
@user-ek3hr4bc5v
@user-ek3hr4bc5v 6 ай бұрын
ඇත්තමයි.
@gihanidesilva2064
@gihanidesilva2064 Жыл бұрын
ආදරේ කරන්න වයස් භේදයක් නෑ.ඔය දෙන්නාගේ පවුල් ජීවිතය හරි ආදරනීයයි.ඔය දෙන්නට දෙන්නා ආදරේනම් ඒ ඇති.❤
@gihanidesilva2064
@gihanidesilva2064 Жыл бұрын
රැන්ඩෙලා දිනේශ්ගේ සාර්ථකත්වය ඔයයි.ඔයා කතා කරනකොට හරි ආදරනීයයි.❤
@shamithd9367
@shamithd9367 Жыл бұрын
මාර ලස්සන voice එකක් තියෙන්නෙ , හරි වැදගත් පිලිවෙලට ඉන්න ගැහැනු කෙනෙක් !! God Bless You !! රැන්ඩි පහල ඇති comments කියවා ඔබට ගරහන ගැහැනුන්ගේ සමාජ තත්ත්වය පිලිබද අවබෝධයක් ලබා ගන්න ,, එවන් ගැහැනුන්නේ කතා වලින් ඔබට හෝ කිසිවෙකුටත් කුමන පලක්ද !!!
@shamithd9367
@shamithd9367 Жыл бұрын
@@taniaperera-cr3sl මිනිහෙක් නැතුව වේලෙන ගෑනුත් මේකෙ ඇවිල්ල comment දාලනෙ 😂😂😂😂🤣🤣🤣🤣🤣🤣
@shamithd9367
@shamithd9367 Жыл бұрын
@@taniaperera-cr3sl බලන්ඩ අකමැති කිය කිය comment දදා වැලලෙන ගෑනුත් එමටයි !!! මගේ comment එක යට සුනක කුලේ කහිනවට මම කැමතිම නෑ අයියෝ !!! කොහෙද ඉතින් හොද වාහන දැක්කම එනවනෙ නැට්ට උස්සන්ඩ ඒක යට .. කැමති දෙයක් බලල අකමැති දේ මග හැරල ඉන්ඩ අම්ම කියල දීල නෑ ඒකයි case එක .. සමාජෙටම වද දෙනව ඉතින් ඇවිල්ල customer කෙනෙක් නැතුව වේලෙන වෙලාවට .. 🤣🤣🤣🤣🤣🤣
@shamithd9367
@shamithd9367 Жыл бұрын
@@taniaperera-cr3sl කොහෙන් ආව සුනක පුලුටක්ද මේ .. චිප් චිප්... .. දූපිය .. දූපිය.. චිප් .. හපෝ හොරි ගද.. වටේම ගද ගස්සනව නේද .. දූපිය මෙතනින් .. කාලකන්නි ..
@shamithd9367
@shamithd9367 Жыл бұрын
@@taniaperera-cr3sl දැන් රැන්ඩලාට වැදගත් කිව්ව එකට බනින අම්මන්ඩිලාගෙ කැරැට්ටුව මේ comment එක බැලුවාම ඕන කෙනෙක්ට තේරුම් ගන්ඩ පුලුවන් . රැන්ඩි school යනකාලෙ ඉදල එයාගෙ ලස්සන කටහඩට හුගක් අය එයාව දැනගන හිටියා , කවදාවත් චරිතයේ කිසිම අඩුවක් තිබුන girl කෙනෙක් නෙමෙයි , scool එකේ prefect කෙනෙක් වෙලත් හිටියා , හරිම අහින්සක චරිතයක් , කවදාවත් ඒ මනුස්සයානන් මේවගේ ජරා ගැහැනු එක්ක කතා කරලවත් නැතුව ඇති .. ඔයාටත් ඔයාගෙ පවුලෙ හැමෝටමත් ජයම වෙන්ඩ ඕනේ රැන්ඩි .. මම මේවගේ සවුත්තු ගැහැනු එක්ක එකදිගට comment දාන්නෙ නෑ සාමාන්‍යයෙන් , නමුත් ඔබට වැරදි කියන ගහැනුන්ගේ තරාතිරම ඔබටම පෙන්වීමටයි මම මෙහෙම comments දැම්මේ. ඔබ මෙවන් ගැහැනුන් අතර දියමන්තියක් රැන්ඩලා ..
@shavi4103
@shavi4103 Жыл бұрын
Yes. Nice Voice And Perfect Lady...
@user-ef5vg9mk7b
@user-ef5vg9mk7b Жыл бұрын
හරිම වැදගත් කාන්තාවක්..💕මන් ඒ කතාවෙන් ගත්ත දේ තමයි..කවුරුහරි නොදන්න කෙනෙක් ගැන ඇත්තටම කතා වෙන්නෙ ඒ කෙනා එයාගේ ජීවිතෙන් තෘප්තිමත් නැති නිසයි..❤තමන්ගේ දේවල් සාර්තක කරගෙන ඉදිරියට යන කෙනෙක්ට අනුන්ගේ දේවල් හොයන්න වෙලාවක් නැ..🌻
@sachinnissanka5821
@sachinnissanka5821 9 ай бұрын
අයියා අක්කිට "අම්මී" කියන එකේ හේතුව හොදටම තේරෙනවා.. ඇත්තටම අම්මා කෙනෙක් ඇය ඔහුට.. ආදරේම චරිත දෙකක්.. ආදරෙයි අයියා සහ අක්කා... 💞🌼😘
@deepanipiyawardhana-ie7ys
@deepanipiyawardhana-ie7ys Жыл бұрын
ඔබේ මහත්මයා හරි වාසනා වන්තයි ඔබ වගේ බිරිදක් ලබන්න,ආදරේට වයසක් නැ ඔය දෙන්නාගෙ ආදරේ අවසන් හුස්ම පොද තෙක් පවතින්න ඔනේ තෙරුවන් සරනයි
@littleangel1555
@littleangel1555 Жыл бұрын
අනේ අක්කි මගේ යාළුවෙගේ අම්මා තාත්තිට වඩා අවුරුදු 12ක් වැඩිමල්.එයාලා ආදරේ කරලා බැදලා දැන් දැරුවෝ 4ක් ඉන්නවා.එයාලා හරිම ආදරෙන් ඉන්නවා.එයලා දරුවොත් හොදට හදන් ඒ දෙන්නත් හරිම ආදරෙන් ඉන්නවා.හරිම ශක්තිමත් ආදරයක්.එහෙම අය ඕනි තරම් ඉන්නවා.අක්කිලා ප්‍රසිද්ධ නිසා මිනිස්සුන්ට මැජික් එකක් වෙලා තියන්නෙ.ඔයා හරිම ලස්සන ආදරණිය කෙනෙක්.හැම වචනයක්ම වැදගත්.ඔයාට බනිනවනම් ඒ ඔයා ගැන තියන ඉරිසීයාවටමයි.ඔයාගේ පවුලටම තෙරුවන් සරණයි..හැමදාම සතුටින් ඉන්න..❤️❤️❤️❤️
@pushpagunawardena-wq7ip
@pushpagunawardena-wq7ip Жыл бұрын
I too see people can't beat u up due to your strong personality! Srilankan are a jealous species .
@jeewanthaperera3096
@jeewanthaperera3096 Жыл бұрын
ඔයා හරිම අවංක කෙනෙක් ..ආදරණීය යී...දෙන්නාටම අනාගතය ට සුභ පතනවා .ජේසු පිහිටයි !!!!ආදරේයි
@bihanipeshala4301
@bihanipeshala4301 Жыл бұрын
මිනිස්සුන්ගේ වැඩක් නෑ.. ඔය දෙන්නව එකතු කරේ දෙවියන් වහන්සේ.. එතුමානන් හැම දේම සැලසුම් කරලා ඉවරයි. අපේ ඉපදිමේ සිට මියයැම දක්වා.. ඉදිරියටම යන්න ජේසු පිහිටයි
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Well said 🔥👌
@dilidilrukshi
@dilidilrukshi Жыл бұрын
බුද්දිමත් වගේම පුදුම ඉවසීමක් තියෙන කාන්තාවක් අක්කේ ඔයා.හරිම වැදගත් විදිහට කතාකරනවා.මම නම් හරිම කැමති චරිතයක් ඔබ❤️
@asokaranjini1207
@asokaranjini1207 Жыл бұрын
Oyge kathwata wayasa balapannen nah lassanata enna
@yuvanikarunaratne7081
@yuvanikarunaratne7081 Жыл бұрын
❤🙏🏼
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ඔබතුමියට මම ඉතාම ගරු කරන කෙනෙක්.ඔබ දෙදෙනාගේ පවුල් දිවියට ,අපෙනුත් ආශීර්වාද .ඇත්තටම ඔබ උතුම් බිරිඳක් ,මවක්.ආදර්ශයක් .ජයම වේවා
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew Жыл бұрын
හරීම සතුටක් දැනෙනවා මටත් ඉන්නේ අවුරුදු 4 බාල කෙනෙක්.එ උනාට අපේ ආදරේ මහ මෙරක් තරම්.බුදු සරණයි ඔයාලට
@wasanthiperera-lp3kb
@wasanthiperera-lp3kb Жыл бұрын
අනේ මම හරිම ආසාවෙන් අහන් හිටියෙ මනුස්සයෙක්ගෙ ලස්සන දකින්නෙ හදවතින්මයි ඒ ලස්සන හදවත ඔයාට තියන බව මම දැක්ක ඔබ තුමිය හරිම සිරියාවන්තයි පිංවන්තයි නිහතමානියි ඔයාට ගොඩක් ආදරෙයි ජීවිතය තවතවත් ලස්සන වේවා ජයම වේවා
@donajanthi5968
@donajanthi5968 Жыл бұрын
මිනිස්සු කොච්චර ඊරිසියාවකින්ද ඉන්නේ අපහාස උපහාස කරන්න බලන් ඉන්නෙ ඔබට ලැබුන් නැති ජීවිතෙ තව කෙනෙක් විදිනවා දැකලා හැමෝටම සතුටු වෙන්න බෑ ඒකටත් පිනක් තියෙන්න ඔනි 👍👍❤️❤️❤️🎼🎶🎵🎧
@nethuswetha2490
@nethuswetha2490 Ай бұрын
අනේ ආන්ටි මට වෙන්නෙත් ඔයාට උනා වගේ කවදාහරි අම්මලාගේ කීමට බැදලා ජීවිතේ වරද්ද ගන්න.ඒත් ඔයා දැන් සතුටින් මට වඩා අවුරුදු 3ක් බාල කෙනෙක්ට ආදරේ කරනවා ඒත් ගෙදරින් කැමති නැ අනේ හැමෝම පොඩි ප්‍රාර්ථනාවක් කරන්න මට මගේ ආදරේ ලැබෙන්න කියලා 🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏
@reshanidinithika1265
@reshanidinithika1265 Ай бұрын
Oyage adare oyta aniwaryen lebenawa❤❤❤
@nethuswetha2490
@nethuswetha2490 Ай бұрын
@@reshanidinithika1265 thank you ehema unoth hodai
@AyeshaLakmali-xv2mv
@AyeshaLakmali-xv2mv Ай бұрын
අනිවාරේන් පුලුවන් දෙන්නට දෙන්නම විස්වාසෙ තියා ගන්න ආදරේන් ඉන්න වයස කියන්න ඉලක්කමක් විතරයි තෙරුම් ගැනි එ ආදරේ රැක ගැනිම ඔය දෙන්නගෙ වගකීමයි ❤❤
@user-jl1bv3pp9c
@user-jl1bv3pp9c 3 ай бұрын
රැන්ඩෙලා අක්කගෙ කතාව හරිම පැහැදිලි .❤
@sandyasamaranayake8201
@sandyasamaranayake8201 Жыл бұрын
ඔබ ආදරයෙන් යුග දිවිය ගතකරන තාක් කල් ඔබ‍ට කාගෙවත් කථා අදාලම නැහැ. ඔබ දෙදෙනාගේ ආදරයට සුභම සුභ පැතුම්!!!
@sajeewanimendis2181
@sajeewanimendis2181 Жыл бұрын
ඔයාගෙ මහත්තයට පුදුම තරමේ හයියක් තියෙන්න ඕන මේ සමාඡෙ කෙලින් වැඩ කරන්න ..😍😍😍😍 ඔය දෙන්නට දෙවි පිටයි... බුදු සරණයි ..!!
@pradeepalwis5068
@pradeepalwis5068 Жыл бұрын
එක එකාලගෙ අමන කතා හිතට නොගෙන ආදරයෙන් ජීවිතය ඉදිරියට ගෙන යන්න ආශිර්වාද කරමි.
@manudisithumya523
@manudisithumya523 Жыл бұрын
ජීවිතේ තේරුම් ගන්න පුලුවන් partner කෙනෙක් හැමෝටම ලැබෙන්නේ නෑ. දිනේෂ් අයියා ගොඩක් වාසනාවන්තයි. ඔයාලා 4 දෙනාටම හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@nilmineeepasinghe6168
@nilmineeepasinghe6168 Жыл бұрын
ඇත්තටම පිරිමින්ට පුලුවන්නම් තමන්ගේ දුව හා සමාන කෙනෙක් කසාද බදින්න ඇයි ගැහැනුන්ට බැරි ඇයි ඒදේ වැරදි මම නම් රැන්ඩලාට හරිම ආදරෙයි
@nethmisewwandi6919
@nethmisewwandi6919 Жыл бұрын
මන් ආසම අක්කා කෙනෙක් මට‍ තියෙන්නෙත් එයාගේ කතාවමයි මන් හරි ආසයි අක්කිව මුණගැහෙන්න 🥺 කොහොමද හැමදේම දරා ගන්නේ කියලා අහන්න
@chathurikabandara7762
@chathurikabandara7762 Жыл бұрын
මිනිස්සු කතා කොහොමත් කියනවා. මමනම් ඇයට හරිම ආසයි මොකද ඇය කාටවත් වැරැද්දක් කරන්නේ නෑ නේ කොච්චර මඩ ගැහුවත් එයා වැටෙන්නෙ නෑ හිත හයිය ගැහැනියක්.මමනම් ආදරෙයි ඔයාලා දෙන්නට 😊❤️
@neilbernard8195
@neilbernard8195 Жыл бұрын
තම තමන්ගේ කැමැත්තට Marry කරා නම් අනුන්ගේ දේවල් ආදාල කරගන්නේ මොකටද මන්දා...මිනිස්සුන්ගේ හිත්වල නැති දේවලුත් මෙයාලම සමාජගත කරනවා..අනුන්ට විහිලුවක් වුනත් තමන්ගේ දේ ඒක ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය කියලා හිත හදාගන්නේ නැතුව ඒ කියන දේවල් ගණන් ගන්න බව මාරුවෙන් මාරුවට මෙයාලම ප්‍රසිද්ධියේ කියන්න ගියාම තේරෙනවා. නැවතීමක් නෑනේ මේ කතා වල..තමන්ගේ ගමන පාඩුවේ ගියා නම් ඉවරයි..
@mihiritharaka2881
@mihiritharaka2881 Жыл бұрын
Oyage kathava attha. Ath eyalata hitha ridinu ridena tan kathakarana eka eyalatama samahara vita motivate ekak venna athi.
@YapaNawarathne-bv6me
@YapaNawarathne-bv6me 2 ай бұрын
Oyage kathawa eththa thaman satisfied nam...loke aya kiyana katha mokatada...aye aye kiya kiya mokatada thawath gossip ekak wenne..nawathimak na me kathawe.anthimata wihiluwak wenawa
@maleeshasilva3761
@maleeshasilva3761 Жыл бұрын
දැන් මේ කතාව ඇති අප්පා..ගිය සතියෙ හස්බන්ඩ් මේ සතියෙ වයිෆ් ..ඔයාල ප්‍රසිද්ධ මිනිස්සු නිසා මේ ගැන කතා කරනව වැඩි ඒ උනාට ගම්වල වගේම නගරෙත් මේ වගේ වැඩිමල් කසාද වෙලා තියෙනව. ඔයාල සාර්ථක විවාහ ජීවිතයක් අරන් යනව නම් වටේ පිටේ මිනිස්සු කියන කතා ටිකක්වත් අදාල කර ගන්නෙපා 😌🙏
@meddaduwagesriyaniperera6210
@meddaduwagesriyaniperera6210 Жыл бұрын
Ow halo mongala munta
@lrfd1296
@lrfd1296 Жыл бұрын
Munta. Wena dewal me. Ktha. Karanna..pz oya. Athi ..
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 Жыл бұрын
සමහරු බලන් ඉන්නෙම කාටම හරි ගරහන්න.ඒක සමහරුන්ගේ පුරුද්ද.වචනෙකින් හරි කාටහරි සතුටක් සැනසීමක් වෙන්න පුලුවන් නම් කොච්චර හොදද.අපි ආදරෙයි බුදුසරණයි...!❤
@wijejay9059
@wijejay9059 Жыл бұрын
ඒක ඇත්ත 👍
@donajanthi5968
@donajanthi5968 Жыл бұрын
මිනිස්සු කොච්චර ඊරිසියාවකින්ද ඉන්නේ 🤔🤔😞😞කාට හරි අපහාස කරන්න පුදුම උනන්දුවක් 🙈🤪
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 Жыл бұрын
anwren
@arsenevirathne1853
@arsenevirathne1853 Жыл бұрын
අනේ ඔයා ඕව ගැන හිතන්න එපා අපේ රටේ මිනිස්සු මහා ගොන් හරක් වෙන රට වල ඔවා හොයා හොයා ඉන්නේ නෑ මිනිස්සු ඔය දෙන්න සතුටින් ඉන්න එච්චර තමයි ඕනේ 🌹🌹🌹❤️❤️❤️❤️
@maleneudagekankmagedona1164
@maleneudagekankmagedona1164 Жыл бұрын
Hi Randall you were nice and you. Wear lake we love you,💕🌹
@sandyakumuduni5809
@sandyakumuduni5809 Жыл бұрын
ලස්සන හදවතක් තියන සුන්දර බුද්ධිමත් කාන්තාවක් තෙරුවන් සරණයි ❤️
@saidsakalasooriya5265
@saidsakalasooriya5265 Жыл бұрын
ඔයාගෙ කතාවනම් අහන් ඉන්න ආසයි අක්කී.... අන් අයගෙ කතා වැඩක් නෑ... ඔයාලා හැමදාමත් ආදරෙන් ඉන්න... සතුටින් ඉන්න.... අපි ආදරෙයි ❤️❤️
@user-og2fb4pr9b
@user-og2fb4pr9b Жыл бұрын
ඔයා හරිම ලස්සනයි අක්කෙ.මම දැකපු ලස්සන පවුලක්.ඔයාලට ජයම ලැබෙන්න ඕනෙ.
@Danie5828
@Danie5828 Жыл бұрын
ලහිරැ.අර පිටරට Entrepreneurs ලා එක්ක කරා වගෙ වැදගත් program ටිකක් කරපන්කො.ඒවගෙන් සෑහෙන්න දේවල් සාමාජෙ මිනිස්සු ඉගෙන ගත්තා..එක එක ගෑනුයි,මිනිස්සුයි ගෙනල්ලා උන්ගෙ පවුලෙ එවුන්ගෙයි පරම්පරාවෙ එවුන්ගෙයි හැම මගුලම මේකෙ දාන්නෙ නැතුව.මේවගෙන් සමාජෙ මිනිස්සුන්ට ඇති වැඩක් නෑ..අනුන්ගෙ කුනු අහන් ඉන්න කැමති 80 ගණන් වල ගෑනු ටිකටනම් මරැ මේ program.system change එකක් කරන්න ඕනෙනම් උබලගෙ වැඩසටහන් පවා change කරපම්.එක්කො ආදර්ශයක් ගන්න පුලුවන් චරිත ගෙනෙම්.මේ රටේ කොච්චර මිනිස්සු ඉන්නවද එහෙම.දක්ශ ව්‍යාපාරිකයො,ක්‍රීඩකයො,රණවිරැවො වගේ අය.අනෙ මන්දා බන් 💔
@user-ch3kg4hx1h
@user-ch3kg4hx1h Жыл бұрын
ඔයා ඉස්සරට ගොඩාක් ලස්සනයි වයස ගැන හිතන්න එපා ජිවිතේ විදින්න. මම දැකපු ගැහැනු අයගෙන් ඔයා ගොඩක්ම ගොඩක් නිහතමානී චරිතයක්❤😊
@tharanganisugath7854
@tharanganisugath7854 Жыл бұрын
පව්, කවදාවත් කිසිම කෙනෙක් වචන වලින් වට්ටන්න එපා, එයාලගේ ජීවිතේ පාඩුවේ විදින්න දෙන්න. ඕවා ගෙවාගන්න බැරි පව්. වචනයකින් කෙනෙක්ට සතුටක් වෙන්න. ❤
@hansisilva5354
@hansisilva5354 Жыл бұрын
අපේ ලංකාවේ උන් මොනවට නැතත් අනුන්ගෙ දේවල් හොයන්න නම් හරිම දක්ෂයි..😂ඔයාලට ජය💜️💜️
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
මම කියන්න හිටියෙත් මේකමයි. තමුන්ගේ වැඩ කරන්න වෙලා නෑ අනින්ගේ දේවල් හොයනවා 😂
@truth12349
@truth12349 Жыл бұрын
ඔයා කරන්නෙත් ඒකම නේද 😂
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
කාගේවත් ජීවිතයේ පෞද්ගලික තොරතුරු බලලා ජීවිතයට යමක් අරන් පාඩුවේ ඉන්න එකයි, එකිනෙකාව විවේචනය කරන එකයි දෙකක් නේද?
@triquetra33
@triquetra33 Жыл бұрын
Uu eka karanne salli hoyanna...eth uba😂😂😂😂😂😂ubane pago anunge ewa hoyanne mewa asse ringala😮😮😮😮😮😅😅😅😅
@hansisilva5354
@hansisilva5354 Жыл бұрын
@@truth12349 එහෙනම් ඉතින් දැන් තමුන් කරල තියෙන්නෙත් ඒකමනේ..😂😂වීදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්නෙපා😂😂😂
@tharuniru9845
@tharuniru9845 Жыл бұрын
ආදරේට වයස අදාල නෑ,දෙන්නා දෙන්නට තේරුම් අරං සතුටින් ආදරයෙන් ජීවත් වෙන එකටයි කසාදය කියන්නේ මගේ අම්මට වඩා තාත්තා අවුරුදු 7 බාලයි එයලා සතුටින් මට දැන් අවුරුදු 21යි මං මගේ අම්මගෙනුයි තාත්තගෙනුයි ඉගෙනගත්තා ආදරය ගැන එයාලා අදටත් ආදරෙයි දෙන්නට දෙන්නා❤❤
@chandanapnilushi2202
@chandanapnilushi2202 Жыл бұрын
අක්කා ඔයා හරිම ලස්සනයි මං ඔයාට හරිම ආදරෙයි .ඔයාලා ලස්සනට ජීවත් වෙනවා.කාගෙවත් වචන වලින් හිත් රිදවගන්නෙපා අක්කි .සතුටින් ඉන්න .අපි කවුරුත් මැරෙන මිනිස්සු .කාගෙවත් පවුලක් නොකඩා සාදාරන විදියට ජීවත් වෙනව නම් කාටවත් තියන ප්‍රශ්නෙ මොකද්ද .ලංකාවේ ගොඩක් මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්න අඩුපාඩු දකින්න හරි කැමතියි .ඔයාලා හොදින් සතුටින් නම් එච්චරයි .ඔයා ශක්තිමත් ගැහැණියක්. හදවතින්ම කියන්නෙ .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න .❤️❤️❤️❤️❤️
@nileeka6147
@nileeka6147 Жыл бұрын
ලස්සන කටහඬක් තියෙන කෙනෙක් ඔබතුමිය.මේක තමයි එතුමියට පරක්කු වෙලා හරි ලැබුණු ආදරය .ඒ ආදරේට මඩ ගහන්න එපා .ආශිර්වාද කරන්න .ඒගොල්ලො සතුටින් ඉන්නව නම් එච්චරයි .💕💖💕
@mkperera5763
@mkperera5763 Жыл бұрын
ඔයාගෙ සැමියා හරිම වාසනාවන්තයි ඔබ වාගේ කෙනෙක් ලබපු එක
@travelwithaayu1392
@travelwithaayu1392 Жыл бұрын
ලස්සන වැදගත් යකඩ ගැහැණියක්. ඔයා හරි වාසනාවන්තයි. ඔයාලා හිතන්න එපා මිනිස්සු කියනදේවල් නවත්තන්න අපිට බෑ... හැමදාම සතුටෙන් ආදරෙන් ඉන්න. ❤ වෙන්වෙන්න හිතන්නවත් එපා..
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
යකඩ ගෑනු කියන්නේ මෙයා වාගේ කෙනෙකුට නොවෙයි බං...
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
Studio අවත් දින්නා මතක් කරන්නෙ උගෙ අම්මිව තමයි එ අදරෙ❤🌹දින්නා කියන විදිහියට දින්නා.අද නෑ ඔයා නැත්තම්...ඔය දෙන්නට දෙන්න හරිම වෙලවෙදි හම්බෙලා තියෙන්නෙ ⛪church⛪ එකෙඳි .ලොකු දෙවල් වඩක් නෑ ජයවෙවා අත්ම ගනක් එකට ඉන්න පුලුවන් වෙවා❤❤🌹🌹
@dasuninishika9989
@dasuninishika9989 Жыл бұрын
ඔක්කොම හොදයි! ඔයාල දෙන්නා නියමයි! ඒත් දැන් මේ topic එක ඇති නැද්ද අප්පා දැන්😀සිරාවටම දෙවනි ඉනිම වගෙ 😬fb ආවත් youtube ආවත් කොහෙ ගියත් මේ කතාවම මාරු කර කර දානව. ඇයි කව් රුත් කියන ඒවා වැඩක් නැත්නම් ඇයි ඇත්තටම රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ වගෙ. මේ ගැනම video කරවන්නෙ. 🤭
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Me dawas wala dinithi sangeeth newei mun denna
@sujanichampika4202
@sujanichampika4202 Жыл бұрын
එකනම් මටත් හිතුනා එකමදේ හැමදාම කියවන්නේ
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Жыл бұрын
ඔයා ශක්තිමත් ගෘහණියක් බිරිදක් විදියට ඉදිරියට යන්න. අනුන්ගේ කතා වලට ඇහුම්කන් දෙන්න යන්න එපා . ප්‍රසිද්ධියට පත් උනාම හැම කෙනෙකුටම විවේචන තියනවා .❤❤
@sachirathnayake5815
@sachirathnayake5815 Жыл бұрын
දැන් ඉතින් සමහරු මේකත් අල්ලගෙන හෑලි ලියයි fb එකේ...මන් දැක්කා දිනේෂ් ගේ වැඩසටහනත් අල්ලගෙන මැරෙන්න හදනවා සමහරු..කවුරු මොනා කිව්වත් මන් දැක්ක වාසනාවන්ත ,ආදරණීයම පවුලක්..❤️❤️❤️❤️❤️
@kumarithennacoon7517
@kumarithennacoon7517 Жыл бұрын
අපි කරන්න ඔනේ අපිට ඔන දේ.රටටවත් ලොකේටවත් ඔනේ දේ නෙවෙයි .ඔයාලාගේ සතුටින් ඉන්න ඔනේ අනුන්ට ඔනේ විදියට නෙවෙයි.ඔයාලා සතුටින් ඉන්න.සතුටින් විදින්න.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@heshaninavodya5592
@heshaninavodya5592 Жыл бұрын
ඔබේ බොහෝ වැඩසටහන් මා නරඹා තියෙනවා , හරිම ආසයි කතා කරන ආකාරය ,පැහැදිලි සහ ගොඩක් දෙනාට නොසිතෙන දේවල් ඔබ සිතා කතා කරනවා,,,, සතුටුයි ඔබ ගැන,❤ පුද්ගලිකව ම ඔබට කතා කිරීමට ආසයි, අවස්ථා වක් ලැබෙනවා නම්,❤
@isharagunathilaka7488
@isharagunathilaka7488 Жыл бұрын
හරිම බුද්දිමත් සුන්දර කාන්තාවක්...❤
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
මම ආසම චරිතයක් රැන්ඩි අක්කා හිනාවෙච්ච ගමන් ඉන්නේ 😘😘😘 හැමෝම එක්ක ආදරයට වයස බලපාන්නේ නෑ කියන කියල දුන්නේ ඔයයි දැන් ඔය සම්මත අසම්මත කියන ඔස්තාර්ලා ටිපර් වෙලා මාව හොයාගෙන එන්න එපා අදහස් ප්‍රකාශ කරන එක අපි හැමගේම අයිතිය මම විවාහ වුනේ මට වඩා අවුරුදු 13 වැඩිමහල් කෙනෙක්ව ගෙදරින් හොයලා දුන්නේ මගේ මහත්තය මට තාත්ත කෙනෙක් වගේ එයා මාව බඳින්න බෑ කිව්වා මම පොඩි කියල පස්සේ මා එක්ක කතා කරන්න පටන් ගත්තට පස්සේ එයාම කිව්ව මගේ ගාව එයා හොයන ආදරේ තියෙනව මටත් සමහර නෑදෑයින්ගෙන් විවේචන ආවා නාකි මිනිහෙක් බැන්ද කියල සමහරු කිව්වා මං එයාගේ දේපළ වලට ආස වෙලා බැන්ද කියල මම ඒ කිව්ව දේවල් ඇහුව නම් අපිට අවුරුද්දක් මේ ගමන එන්න බැහැනේ රැන්ඩි අක්කටයි දිනේෂ් තරංග අයියටයි දරුවෝ දෙන්නටයි ජේසු පිහිටයි 😊😊😊😊😊😊😊😊 වයස කියන්නේ නිකම්ම අංකයක් විතරයි
@kushanthi9311
@kushanthi9311 Жыл бұрын
ඔයා හිතන විදිහ හරිම ලස්සනයි අක්කේ..ගොඩක් වෙලාවට මං හිතන්නෙත් ඔයා හිතන විදිහට සමහර තැන් වලදි..ආදරෙයි...ජේසු පිහිටයි..
@indhikaamarathunaga8775
@indhikaamarathunaga8775 Жыл бұрын
ඔයාගෙ වැඩසටහන බොහොම වැදගත් අයියෙ.හැමදාමත් වැඩසටහනට සහභාගි වෙන අයගෙ ගන්න දේවල් බොහොමයි.විශේෂයෙන් මේ වගේ අනුන්ගෙ කුණු හොයන රටක.කොච්චර ජනප්‍රිය උනත් අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු .
@dhaneeshanavodi7566
@dhaneeshanavodi7566 Жыл бұрын
කොතනත් වැරදි දකින අය වැඩි.. ඒවට හිත රිද්දගන්නෙ නැතුව හරිදේ විතරක් අවංකව කරන්න පුළුවන් නම් ඕනෙ තැනක ජීවත් වෙන එක ලේසි. ❤
@sachinikaushalya8372
@sachinikaushalya8372 Жыл бұрын
ආදරේට වයස බේදයක් නෑ කියනවා නේද. එහෙම කියන මිනිස්සුම තමයි මඩ ගහන්නේ. හරියටම වයස ගලපගෙන බැදපු හැමෝම දැන් හොදින් ඉන්නවද.. වයස කොහොම උනත් අපිට අදාල නෑ. අපිට වැදගත් ඒ මිනිස්සුන්ගෙන් අපේ ජිවිත වලට ගන්න හොද දෙයක් තියෙනව නම් ඒ දේ විතරයි. ආසම පවුලක්. තෙරුවන් සරණයි.!
@damayanthierajaramaweerako2731
@damayanthierajaramaweerako2731 Жыл бұрын
Bold, intelligent, impressive and lovely, Randella. All these well-deserved adjectives are to honour your humanity. With much love ❤️ and hugs 🤗. Wish you both a great life ahead. Theruwan Saranai. 🙏🌻🙏
@udarivijesingha7450
@udarivijesingha7450 Жыл бұрын
ජීවිතේ ඇත්ත තේරුම් ගත්තු ශක්තිමත් කෙනෙක්❤....ඇය කියන විදිහට ඇය දුක සතුට දෙකම විදින කෙනෙක් හැබැයි ජීවිතය යම්තාක් දුරට තේරුම් ගත්තු ගැහැනියක්....good luck be happy forever ❤
@chandimaniroshani6537
@chandimaniroshani6537 Жыл бұрын
මේ ලංකාවෙ ඉන්න එකම ගැහැනිය නෙවෙයි දේවෙනි විවාහය සහ වයස අඩු කෙනෙක් එක්ක විවාහ වෙලා ඉන්නෙ.අනුන්ගෙ දේවල් හොයන්නෙ ඇයි.කවුරුත් කන්න අදින්න දෙන්නෙ නැත්නම් ,කාටවත් කරදරයක් නැත්නම් ඇයි.ඔයාලා හැමදාම සතුටින් ඉන්න .❤️❤️
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
අනිවාර්යෙන්ම
@pathminirathnayake996
@pathminirathnayake996 Жыл бұрын
අපේ රටේ පුහු අදහස් තියෙන මිනිස්සුන්ගේ කටවල් වලට දුක් වෙන්න එපා. එකපාරක් වැරදුනා කියලා ඇයි අනිත් අයට වගේ ලස්සන ජීවිතයක් නැද්ද ඒ අයට.
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
ඕනෙ තරම් බලා වැඩිමල් අය එකට බැදලා තියෙනවා. මේක ලන්කාවේ පළවෙනි එක නෙමේ නේ. මාධ්‍යත් අනේ මන්දා. වැඩකට ඇති දෙයක් කතා කළා නම් කොච්චර හොදද. කන්න නැති අහින්සක ළමයිනට උදව් කරන්න වැඩපිළිවෙලක් ලෑස්ති කරන්නකෝ. මේ මිනිස්සුන්ව පාර පාර ඉන්නේ නැතුව. ඒ දෙන්නා සතුටින් ඉන්නවා. රටේ ලෝකේ මිනිස්සුන්ටනේ ඉන්න බැරි 🥲😂 ඒ දෙන්නට ඒ දෙන්නගේ ජීවිතේ ගෙනියන්න දෙන්නෙම නෑ. ඔය කතාවමයි අහන්නේ හැමෝම . අපිටත් ඇතිවෙලා.
@lankavithanage2478
@lankavithanage2478 Жыл бұрын
මෙයා හරිම ලස්සනයි. වැඩිමහල් බවක් පෙන්නෙත් නෑ..මේ ලගදි Colombo වලින් kandy trainඑකේ ගියා family එකම. මමත් හිටියේ ඒ පෙට්ටියෙමයි. හරිම හුරුබුහුටි ලස්සන lady කෙනෙක්. දරැවෝ 2ක් ඉදලාත් 👌👌😍
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
ඒකනේ
@sujanichampika4202
@sujanichampika4202 Жыл бұрын
බෝටෝක්ස් ගහල බන්
@sanjulanethmini753
@sanjulanethmini753 Жыл бұрын
Ow mm kandy wldi dakka meya lssni 🥰
@vadvada553
@vadvada553 Жыл бұрын
හරි ම ආදරනීය දෙදෙනෙක් .කිසිම වැරැද්දක් අහලා නැ .හොදින් ඉන්න බුදු සරනයි
@kusalsilva1067
@kusalsilva1067 Жыл бұрын
මොනවද අප්පා මෙි වැඩසටහන්.. පවුලේ ප්‍රශ්න ලෝක ප්‍රශ්න කරන්න එපා.... වෙන පෙන්නන්න දෙයක් ඇත්තේම නැද්ද ..
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Me gani kiyannema okai ko kalin miniha
@Explorereye208
@Explorereye208 Жыл бұрын
ඔබ සියලු දෙනාහට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. Good luck !!❤️❤️❤️❤️
@saumikadilrukshi4474
@saumikadilrukshi4474 Жыл бұрын
හරිම නිහතමානී කාන්තාවක්...ආදරෙයි ගොඩක් 😊
@minolishashikala7018
@minolishashikala7018 Жыл бұрын
ශක්තිමත්,නිහතමානී කාන්තාවක් Respet ❤️
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 Жыл бұрын
අනේ පව් එයා ....හොද කෙනෙක් වගේ ....god bless you රැන්ඩෙලා...
@nisansalasubasingha2912
@nisansalasubasingha2912 Жыл бұрын
සිතිම් පතුම් ඉටුවන සුබ අනාගතයක් !!💖💖💖
@shamilagunasekara9618
@shamilagunasekara9618 Жыл бұрын
අපි කවුරුත් මැරෙන මිනිස්සු.ඒ ඉන්න ටික කාලේ අපි ජීවත් වෙන්න ඕනි කාටවත් ඕනි විදියට නෙමෙයි.ඔයාලා දෙන්නා සතුටින් ඉන්නවනම් අනිත් අය කියන ඒව අදාල නෑ.ඔයාලා හතර දෙනාම ඔයාල ගැන අවබෝධයෙන් ජීවත් වෙනවනම් ඒ ඇති.දිනේෂ් අයියේ ඔයාට ඇත්තටම අම්ම කෙනෙක් අක්කා.එයාව කවදාවත් තනි කරන්න එපා.බුදු සරනයි.
@sandamali467
@sandamali467 Жыл бұрын
අනේ ඔය කාලකණ්ණි එවුන් කියන ඒවා ගනන් ගන්න එපා .... කොහොමත් මේ ලංකාවේ උන් හරිම කුහකයි... ලස්සනට ඉන්න අයට ඉරිසියා කරනවා ... සතුටින් ජීවත් වෙන්න ඔයාලා... ආදරෙයි දෙන්නටම අපි හැමෝම ❤️
@WijeweeraWaim-gl1wt
@WijeweeraWaim-gl1wt Жыл бұрын
❤️❤️ගොඩක් ආදරණිය අවංක බිරිදක්, ඒ පවුලට මම ගොඩක් ආශිර්වාද කරනවා ❤️❤️
@kalukumi2826
@kalukumi2826 Жыл бұрын
ලොකු දුවට තාත්තා කෙනෙක්ගෙ සෙනෙහස ලබාදෙන්න පුලුවන් කෙනෙක් ලැබීම විතරක්ම ඇති ඔයාට මැරෙන්තුරුම දිනේශ්ට ආදරය කරන්න.
@niroshagunathilaka189
@niroshagunathilaka189 Жыл бұрын
Harima lassanata katha karanawa akki oya. Godak watina loku arthayak Dena kathaawak. Sathutin inna. Oyage kathaawen jeewitheta godak dewal igena ganna lebuna.. budu saranai akki oyage paulata.
@dinithidinithi6695
@dinithidinithi6695 Жыл бұрын
ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.😍😍😍❤️
@Cvvv33
@Cvvv33 Жыл бұрын
මම නම් හරිම කැමතියි ඔයාලා දෙන්නාටම.හරිම ආදරණීය දෙන්නෙක්.මට නම් කිසිම නොගැලපීමක් පෙනෙන්නේ නෑ.ඔයා හරිම ලස්සනයි.බුදු සරණයි ඔයාලා හැමෝටම.
@diliniayesha7997
@diliniayesha7997 Жыл бұрын
Sathutin inna miss .minissunge katha adala na jiwitheta .sathutin inna ekai wadagath .🙏🙏🙏suba pathanawa obata hamadama sathutin inna.❤❤
@shithmimanasha9165
@shithmimanasha9165 Жыл бұрын
පුදුම සන්‍යමයකින් උත්තර දෙන උගත් බුද්දිමත් කාන්තාවක් ❣️❣️❣️🌹🌹🌹
@niromazeen6444
@niromazeen6444 Жыл бұрын
අනේ ඔයා දැක්කත් ආසයි...ඔයා හරිම ලස්සනයි ....අනිත් අය කියන දේවල් වැඩක් නෑ හොදේ ......හැමදාමත් සතුටින් ඉන්න ..❤❤❤
@MaliSrilanka-go2rf
@MaliSrilanka-go2rf 29 күн бұрын
හරිම ආදරණියයි කවුරු මොනා කිව්වත් ඔයා සැලෙන්න එපා ඔයා යන ගමන යන්න දිනේෂ්ට වගෙම ඔයාටත් දරු දෙදෙනාටත් ආදරෙයි ❤️❤️
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 Жыл бұрын
ඇත්ත...ඕනෙම කෙනෙක් තව කෙනෙක්ගේ ජීවිතේට ඇගිල්ල දික් කරන්නේ තමන්ගෙ ජීවිතේ කොතනක හරි අසාර්ථක නිසා...
@everythingwillbeok363
@everythingwillbeok363 Жыл бұрын
එක දවසක මිනිහ එනව,තව දවසක ගෑණි එනව,මොනාද බං මෙච්චරම ඇවිත් කියන්න තියෙන්නෙ..,
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
දෙන්නම එක වගේ මෙයාලම ඇව්ත් මෙයාලම කියනවා අපිට මෙහෙම බනිනවලු පිස්සු මොන්ගල්
@user-hq2jg1ty3n
@user-hq2jg1ty3n 9 күн бұрын
අනේ හරි ලස්සනයි ❤හැම පුශ්නයකටම ලස්සනට උත්තර දුන්නා🎉
@user-zb3ny7gp9r
@user-zb3ny7gp9r Жыл бұрын
හරිම ආදරනීය චරිතයක්...ඇත්තටම ලස්සන ආදරයක්....❤❤ හැමදාම සතුටින් ඉන්න 🙏🙏 කවදාවත් දෙන්නට දෙන්නකිසිම ගෙතුවක් මත තනි කරන්න එපා..ඉදිරියටත් ඔය වගේම ආදරේන් ඉන්න බුදුසරණයි ❤❤
@dilhanithennekoon2672
@dilhanithennekoon2672 Жыл бұрын
මුන්ගේ කාසාදය මුන්ට තරම් ප්‍රශ්නයක් වෙලා නෑ කාටවත්. අපි ඔයාට ඔහොම අවුල් තියනවා කියලා දන්නේත් ඔයාගෙ මිනිහා කිව්ව නිසා. තමන් බැන්දේ තමන් කැමති කෙනා නම් මොකටද මිනිස්සු කියන දෙවල්. කොහොම බැන්දත් මිනිස්සු කතා කියනවා ඔවා කාටත් පොදු දෙවල්. වෙනස මෙයාල මාධ්‍යට කියනවා . අනිත් මිනිස්සු එක හිතේ තියන් දුක් විදිනවා. සතියක් මිනිහා ඇවිත් දුක කියලා අඩලා යනවා අනිත් සතියේ ගැනි ඇවිත් අඩලා යනවා. තමන් බැදලා සතුටින් ඉන්නවා නම් මොකටද මිනිස්සුගේ කතා. ලංකාවේ ඔනි තරම් බාල කොල්ලො බැදලා ඉන්නවා මිනිස්සු. එක නිසා ඔයලා ඔයලාගේ කසදය ප්‍රශ්නයක් කර ගන්නේ නැතුව ඉන්න. එතකුට මිනිස්සු ඔවා ප්‍රශ්නයක් කර ගන්නේ නෑ. රටේ වෙන ප්‍රශ්න නෑ මුන්ගේ කසාද විතරයි ප්‍රශ්නය කියලා හිතන්න ඔනි නෑ ඔයලාට එතකුට . පිස්සුද යකෝ තොපිට අනුන්ගේ ගැනු ගැන හොයන්නයි උන්ගේ post වලට comment කරන්නයි. එච්චර මානසික අවුල්ද තොපිට. ගෙදර පැලයක් හදා ගනිල්ලකෝ මේ අදොනා අහන්නේ නැතුව. වැඩකට ඇති දෙයක් කියනවද මුන් .
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Sangeeth dinithi iwara wenakota Dan mun denna hama ekema walalenw
@dilhanithennekoon2672
@dilhanithennekoon2672 Жыл бұрын
@@deesharashini1670 සමිතා චිරන්ත ඉන්නවා. ඔහෝම අඩනවද මාධ්‍යට ඇවිත්. පාඩුවේ ලස්සනට ජිවත් වෙන්නේ. මෙයාලට ඔනි එහෙම ජනප්‍රිය වෙන්න. සමිතා වගේ දක්ෂ උනා නම් හොටු පෙරලා ප්‍රසිද්ධ වෙන්න ඔනි නෑ. අපි ඔන තරම් ඔහොම කසාද දැකලා තියනවා. හැබැයි මුන් දෙන්නට තරම් මැජික් වෙලා නෑ එවා අපිට. උන් කියනවා එවා මිනිස්සු කියනවා එච්චරයි
@cl610
@cl610 Жыл бұрын
කියලා වැඩක් නෑ..වැඩේ කියන්නේ මේවාට හැමදාම කොමෙන්ට් කරන පිරිසකුත් ඉන්නවානේ.මං නම් මේ ගායකයා කියන සින්දු අහලා තිබුණෙ නෑ..මේ නාහෙන් ඇඩිල්ල අහලා දැන් දන්නවා මෙයාගේ හස්බන්ඩ් කියලා..මේ දෙන්නා ඉතින් නෙගටිව් මාර්කටින් කරනවා. අපේ අයත් අහුවෙනවා.ලහිරුගේ මේ දුක අහන චැනල් එක නම් අප්පිරිය වේගෙන එන්නේ..එක සතියක් මෙයගේ හබී දැන් මෙයා ඊළඟට අර කෙල්ලෝ දෙන්නා ගෙන්නාවි..මේ දෙන්නටම තමයි මුන්ගේ මගුල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපට නම් මොකෝ 80,90ක කෙනෙක් බැන්ඳත්, සමිතා හොඳයි මීට වඩා..පාඩුවේ පවුල් කනවා.මුන් දෙන්නා නම් දැක්කම අප්පිරියයි දැන් මේ අදෝනාව නිසා
@madusamaraweeramadu3358
@madusamaraweeramadu3358 Жыл бұрын
Ow aeka aethta tamnge paull prsna tamnge gewall aetulema tiyaganillako magulada minissuth aekkaa sakchakaranne vikara anika kasada bande rate mminissungen ahalada halo paduwe innawako lamainuth balagena...
@podda1851
@podda1851 Жыл бұрын
ආදරය කරන්න වයස ප්‍රස්නයක් නෑ.දැන් සමිතාගේ ආදරය ගැන ගත්තම මේ වයස මොකක්ද
@n.n7298
@n.n7298 Жыл бұрын
ලෝකේ ජීවිතයක් නැති මිනිස්සු ගැන දුක් වෙන්නේ එපා ඔයා ට හොද පව්ල් ජීවිතයක් තියෙනවා ආදරනීය බිරිදක් ආදරනීය අම්ම කෙනෙක් එච්චරයි..අපි හැමෝම මැරෙනවා .අපි හැමෝම වයසට යනව.. ♥️♥️♥️ මිනිස්සු දාන comments බලන්න එපා..කුහක ජාතියක් අපේ ඉන්නෙ ..ඔයාගෙ මහත්තයා ප්‍රසිද්ධිය අද තියෙනවා හෙට නැති වෙනවා ඒ ඕනි වෙලාවක ලගින් ඉන්න පුලුවන් ඔයාවගේ නිහතමානී බිරිදකට විතරයි ..🥰
@Nishuu_Shewlya.
@Nishuu_Shewlya. 10 ай бұрын
ඒකට හේතුව අක්කි ගොඩාක් නිහතමානී කෙනෙක් ම්මන්ම් ගොඩාක් ආදලෙයි❤❤❤❤❤
@gimhanisenevirathna
@gimhanisenevirathna Жыл бұрын
English සුද්දෙක් වගේ ( Native speaker ) කෙනෙක් විදිහටම කතා කරන්න කැමතිද ? එහෙනම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න 🤓🥰...
@sl_shaniya
@sl_shaniya Жыл бұрын
ශක්තිමත්,නිහතමානී කාන්තාවක්.🙂
@dulakshikarajapaksha-mv8xp
@dulakshikarajapaksha-mv8xp Ай бұрын
මං හරි ආසයි එයා ඉන්න programs බලන්න ❤️
@sadamalithennakoan2968
@sadamalithennakoan2968 Ай бұрын
Adare danena thana nathara wenawa eka thama aththa.. kagenwath wadak na ape sathuta witharai apita wadagath...oya denna hari shokk... adare karanna wayasa parashnayak da... kauru mada gahuwath oya dennage jiwithe lassanata geniyanna... hamadama sathuten inna..❤️
@tharikahansani2384
@tharikahansani2384 Жыл бұрын
අවුරුදු 32 මට wada obathumiya ලස්සනට ඉන්නවා.ඔයාගෙ හම නියපොතු මාර ලස්සනයි ....ඔයාගෙ ඉවසිම 100.....ඔවා ගනන්ගන්න එපා...ඔයගෙ දරාගැනිම100...අසාවෙන් බැලුවා......😔♥️♥️♥️♥️
@romaineleonard7555
@romaineleonard7555 Жыл бұрын
If you are happy, why worry about what others think, it’s your happiness, wishing you both a wonderful journey together and a successful future, God bless and stay blessed ❤
@j.m.w.wadugewaduge2155
@j.m.w.wadugewaduge2155 Жыл бұрын
මම ගොඩාක් විදවන කෙනෙක් ඔයා නිසා හිතට ලොකු සැනසිමක් ශක්තියක් ලැබුනා හැමදාම සතුටින් ඉන්න ලැබේවාසිතන පතන සියලු ම කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි...!!!
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 44 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 25 МЛН