ආදරෙන් පැරදුනාම හිතන්න ඕන විදිය..| Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15

  Рет қаралды 870,835

Dinesh Muthugala

Dinesh Muthugala

3 жыл бұрын

නින්ද නොයන BIO පන්තිය
ආදරෙන් පැරදුනාම හිතන්න ඕන විදිය..
#Dinesh #Muthugala #Trending

Пікірлер: 1 700
@ishanwickramaarachchi7182
@ishanwickramaarachchi7182 3 жыл бұрын
සර්ට හදවතින්ම ආදරේ අය මේ කොණට.....❤️🙏 ♦️
@kamalvg4208
@kamalvg4208 3 жыл бұрын
Pattay sair..oya niyameta ugan wanawa....oyata budusaranay
@nilusharoshini4072
@nilusharoshini4072 3 жыл бұрын
❤️❤️
@charvinethrika6870
@charvinethrika6870 3 жыл бұрын
❤️❤️
@chefanimaleesha9821
@chefanimaleesha9821 3 жыл бұрын
Kiyanna wacana nea. E taramatama hitha wadinawa. Sirta gdk pin
@Auraa_Gallery
@Auraa_Gallery 3 жыл бұрын
❣️
@sachinthiisuri4617
@sachinthiisuri4617 3 жыл бұрын
Respect sir... විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මටත් තිබ්බ ලස්සන ආදරයක් .. නමුත් එයා මන් ඉස්සරහම වෙන කෙනෙක් එක්ක ගියා... මට අපහාස කළා... ඒත් මං ඉවසලා අතහැරියා...ඒත් විශ්ව විද්‍යාල ආචර්යවරයෙක් වෙන හිනේ මාව ජීවත් කළා... දැන් මං විශ්ව විද්‍යාල ආචාර්යවරියක්... මගේ කතාව මන් තනියම ගොඩනැගුවා... අම්මා තාත්තාගේ හිනවලට පණ දුන්නා💪💪💪
@TharakaMahesh
@TharakaMahesh 3 жыл бұрын
❤️
@thilankaliyanagamage9045
@thilankaliyanagamage9045 3 жыл бұрын
Theruwan saranai 🙏🙏
@btsandkpopwithhaishiminho1257
@btsandkpopwithhaishiminho1257 3 жыл бұрын
Respect sis
@Psychologyconsultant
@Psychologyconsultant 3 жыл бұрын
api kohomath ipadenneth thaniyama marenneth thaniyama ekai sansare theruma ivsann purudu venn oni athara magathi hamu ven bada valt elm kellek
@pathumthakshila3286
@pathumthakshila3286 3 жыл бұрын
Niymi akka
@buddhikakuruulaooriya1074
@buddhikakuruulaooriya1074 2 жыл бұрын
"99% කටම තමන්ගෙ ජීවිතයෙ උතුරායන ආදරයක් හටගත් කෙනා තමන්ට ලැබෙන්න් නෑ"♥️
@AngelHub443
@AngelHub443 2 жыл бұрын
Aththa
@buddhikakuruulaooriya1074
@buddhikakuruulaooriya1074 2 жыл бұрын
@@AngelHub443 💔😪
@rahaldahanayake6156
@rahaldahanayake6156 2 жыл бұрын
bokken love krnn epa sago,ethakota ona kena lebei.lebenna ne kyl ekk ne,
@imankakavinda7264
@imankakavinda7264 2 жыл бұрын
😔💔
@sadu4165
@sadu4165 2 жыл бұрын
ඇත්ත 💔😥
@Shortworld200
@Shortworld200 3 жыл бұрын
මේ පාර AL ,ආදරයක් නිසා සෑහෙන්න වැටිලා හිටියේ😞මේක බැලුවාම ඒ දේ ගොඩාක් අඩූඋනා💜️තෑක්ස් සර්❣️
@dmhmd6002
@dmhmd6002 3 жыл бұрын
😥මාත්
@nisulakethmin4033
@nisulakethmin4033 3 жыл бұрын
Sir mea para o/l sir mama manasika wetila inne o/l goda daganna puluwanda
@nisulakethmin4033
@nisulakethmin4033 3 жыл бұрын
Thanks sir
@nisulakethmin4033
@nisulakethmin4033 3 жыл бұрын
@@dilkinimsara867 hari delete kara
@rashmikadilshan6271
@rashmikadilshan6271 2 жыл бұрын
Mee too 🙂
@tharinduthiranagama235
@tharinduthiranagama235 3 жыл бұрын
තිස්ස සර්ගෙන පස්සෙ දැකපු ආදරනිය හදවතක්.😘
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
👍💯
@thusithathiwanka7075
@thusithathiwanka7075 3 жыл бұрын
Aniw
@sasunsanhiru3547
@sasunsanhiru3547 3 жыл бұрын
P
@kesh7647
@kesh7647 3 жыл бұрын
Me video ekedi sir kiyanawa eka thanaka buuru sindhu liyana ewun kiyala hariyatama hari kathawa eka nm mokada hidata thiyena oluwath guu wela yana kalakanni sindhu dan thiyenne puluwan nm okun okkogema oluwata wedi thiyanawa 😂😂😂😂
@saminthamihirani825
@saminthamihirani825 3 жыл бұрын
👍👍👍👍👍🤗🤗🤗🤗
@slmemshub628
@slmemshub628 2 жыл бұрын
මම අවුලෙන්💔ඉන්න...වේලාවට හැමදාම මේ සර්ගේ කතාවක් අහනවා...ගොඩක් වෙලාවට😌හිතේ දුක අඩු වෙනවා😊
@jeongirl1095
@jeongirl1095 Жыл бұрын
ඇත්ත 🙂🥀💔
@thusharadissanayaka6239
@thusharadissanayaka6239 Жыл бұрын
Aththa kathawa 💜
@primalshasandunigamage5682
@primalshasandunigamage5682 Жыл бұрын
Mamath..🌼💙
@dilhanioshadi2214
@dilhanioshadi2214 Жыл бұрын
vri good sir dinesh🙏 thanks 🙏
@thaveeshareshani2329
@thaveeshareshani2329 Жыл бұрын
Math😢❤
@sandaminifdo5800
@sandaminifdo5800 2 жыл бұрын
ඔබව නොවටිනා මිනිස්සු ඔබේ ජීවිතෙන් ඈත් විය යුතුමයි 😊💪 thank you sir
@oshadinimansa9665
@oshadinimansa9665 Жыл бұрын
මන් ආදරේ නිසා ගොඩක් දුක් විදින කෙනෙක්. ගෙදර අයටත් විරුද්ධ වෙලා ආදරේ විතරක් ජීවිතේ කරගෙන අන්දයෙක් වගේ ආදරේ මත්තෙම හිටියා, මන් හිතන් හිටියෙ කවුරු නැතත් ආදරේ කරන කෙනා ඉන්නවනෙ කියලා අන්තිමට එයත් මාව දාල යන්න ගියා.අන්තිමට මට ඉතුරු උනෙත් ගෙදර අය විතරයි. එක දෙයක් තේරුම් ගත්තා අම්මට, තාත්තට, සහෝදරයට විරුද්ද වෙලා කරන කිසිම දේකින් සතුටක් ලබන්න බැහැ කවදාවත්. මේ කමෙන්ට් එක දකින ඔයාලත් අම්මට තාත්තට විරුද්ධ වෙලා කිසිම දෙයක් කරන්න එපා අනිවාර්යයෙන්ම වරදිනවමයි😊🙏
@Thushanipriyadarshika-tj8ml
@Thushanipriyadarshika-tj8ml 3 ай бұрын
Loku deyk mge hitha poddak heduna me comment eken
@abhigirl9288
@abhigirl9288 3 ай бұрын
Ek atta . Matath okama una😊
@thushanchandana7498
@thushanchandana7498 2 ай бұрын
Don't vorry
@TharushikaHarshani-gt4lv
@TharushikaHarshani-gt4lv 2 ай бұрын
Aniwaryen nma❤
@rishinipabasara
@rishinipabasara Ай бұрын
Ek aththa❤
@rajithawijekoon4936
@rajithawijekoon4936 3 жыл бұрын
මේ වගේ වටින කතා වලට un like කරන්න එපා බල්ලෝ
@umayanganimadhushika5967
@umayanganimadhushika5967 3 жыл бұрын
unlike කරන තිරිසන්නු 😡😡
@romeshiromeshi632
@romeshiromeshi632 3 жыл бұрын
Oya watina dewal walata unlike karana un thamai anagaththe ganja karayo..kudu karayoo.mini maruwo wenne.jara minissu..
@samandarivitharana9283
@samandarivitharana9283 3 жыл бұрын
කුහකයෝ ඉන්නවනේ ඊර්ෂ්‍යාව
@sadunikumari8264
@sadunikumari8264 3 жыл бұрын
Ou amenussoyo
@wiseekurutta3246
@wiseekurutta3246 3 жыл бұрын
දේවදත්ත ලා අදත් ඉන්නවා. ඉවසීම අපි තුළ තිබෙන තුරු එම දේවදත්ත පිරිස් අඩු වෙනවා. අපි එයාලට answar දෙනව කියන්නෙ දේවදත්ත ලා wedi වෙනවා කියලා හිතෙන්නේ මට විතරද?
@ashanirasangika5348
@ashanirasangika5348 3 жыл бұрын
"මහන්සියෙන් හිත පාලනය කරගෙන ඉන්න. පාලනය කරගන්න අමාරුයි නමුත් පාලනය කරගෙන ඉන්න"😇 අහන්නම ඕන කාලෙ අහන්න පුලුවන් වුන කතාවක්. බොහොම පිං සර්🙏🙏
@dilshanwickramasinghe5163
@dilshanwickramasinghe5163 3 жыл бұрын
Yes...eken deyk thiyenwa ganna😿
@mihiriprabodha8762
@mihiriprabodha8762 3 жыл бұрын
Ou,eththa kthawa,eken ethi wena prashna gdk adu wenwa
@chathuwa44
@chathuwa44 2 жыл бұрын
තාම්ත් අමාරුයි ඒත්
@prageethdilhan4060
@prageethdilhan4060 2 жыл бұрын
ආදරය නැති වෙන්න කලින් ,10 සැරයක්වත් බලුවා ,,,බලල මාසයක් නැ එයා ,,ගියා ,,,,ගැටළුවක් නැ ,මට මාව ඉතුරු කරගන්න පුළුවන් උනා,සර් නිසා ,ගොඩක් පින් ස ට ,,❤ අවුරුදු 7ක කතාවක් එසේ නිම විය
@nethu3838
@nethu3838 2 жыл бұрын
😣😞
@nethu3838
@nethu3838 2 жыл бұрын
😣😞
@alonegirl8327
@alonegirl8327 2 жыл бұрын
@@amashiwijerathnaamashiwije5569 math eya yanna kalin meka ahuwa😔ada eya giya😣
@itzmechathuwa
@itzmechathuwa 6 ай бұрын
අවුරුද්දට මෙච්චර ඇබ්බැහි වෙලා නම් 🥺මම මෙච්චර විදවන්නෙ ඔයාලා
@IshaniDunusinghe-fi3mu
@IshaniDunusinghe-fi3mu 6 ай бұрын
Oya auruddhak man aurudu 5k adrey kara deparak wena sambanda kam thiyagena giya mawa dala 3n weni para th awa bara gaththa anthimata auruddhama aya wena sambandayak thiyagena man Dan ain una masa dekak na thawa sansarewath dakintawath labenta apa a wage pahath minihek
@Pathumvidanage
@Pathumvidanage 2 жыл бұрын
දවසම අඬ අඬ හිටියේ...මේ වීඩියෝ එක බැලුවෙත් හිත හදා ගන්න පුලුවන් වෙයි කියල.....සර්ට ගොඩාක් පින්.....තිබ්බ දුක අඩු කළාට......🙏🙏🙏
@niwarthana4402
@niwarthana4402 2 жыл бұрын
ඔව්
@buthsaradananjaya993
@buthsaradananjaya993 3 жыл бұрын
අපේ තිස්ස සර්ගෙ වගේම රසවත්..😍 අහම්බෙන් මේ වීඩියෝ හම්බුනෙ
@nilminikulathunga2720
@nilminikulathunga2720 3 жыл бұрын
කන පසාරුකරගෙන මොලේටම 😇❤️
@agrabhashinee9084
@agrabhashinee9084 3 жыл бұрын
සහගහන ඇත්ත සර්❤️ සින්දු තමා මේ පරම්පරාවේ ළමයින්ගේ හැගීම් පාලනය කරන්නේ😒 අර්ථවත් සින්දුවක් අහන්න ළමයි පෙලඹෙන්නේ නෑ🥺
@sachinidilrukshi1168
@sachinidilrukshi1168 3 жыл бұрын
🤘 ekanm aththa ani😇💚
@max-ob4ns
@max-ob4ns 2 жыл бұрын
Aka lamayinge modakama ban Hoda ayin karala naraka de lan Kara ganna thamay hamoma dagalanne
@sarasihansana477
@sarasihansana477 Жыл бұрын
මං ලබන අවුරුද්දේ O/L ආදරයක් නිසා මාර දුකින් මට ඕන කොහොම හරි අමතක කරලා මට මගෙ ජීවිතේ හදා ගන්න 😌 සර්ට ගොඩක් පිං ❤️🙏
@dilshaoshadi4135
@dilshaoshadi4135 3 жыл бұрын
සර් කියන හැම වචනයක්ම ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත් දේවල්..😊🙏❤️
@sume9611
@sume9611 3 жыл бұрын
Aniwren
@oshinidumindika3277
@oshinidumindika3277 3 жыл бұрын
Godak adare sir
@internationaleducationtv4662
@internationaleducationtv4662 3 жыл бұрын
විභාගයේදී M.C.Q. වලදී ඔබට වරදින තැන් (A/L) හා උපක්‍රම , ගෙදරදී පාඩම් කරන විදිය. kzbin.info/www/bejne/bHrXlYydqbBmj68
@chithanasuranga5500
@chithanasuranga5500 3 жыл бұрын
@@sume9611 @@]
@sugathjayantha9704
@sugathjayantha9704 3 жыл бұрын
Mahapolawe paya thiyana parapurak bihikarana apey kaalaye thaarunye eduruthumaano....🙏🙏🙏🌻🌻🌻
@hasithakumarasinghe2592
@hasithakumarasinghe2592 3 жыл бұрын
'කැම්පස් එක සුදුසු තැනැක් නෙමෙයි මාස දෙකක් හිත පාලනය කරගන්න බැරිනම්' well said sir🖤🖤
@sadewdinisuru7970
@sadewdinisuru7970 Жыл бұрын
ඇත්තක්💗
@asankabandara4037
@asankabandara4037 2 жыл бұрын
ආදරේ නිසා දුක් විද විද ඉන්න මට මේ වීඩියො එක හිතට ලොකු motivation එකක් වුනා සර් 🌹
@wiseekurutta3246
@wiseekurutta3246 3 жыл бұрын
වයස සමාවක් නැත සියළුම දෙනාට ම හොඳ ගුරුවරයෙක්. වැඩිහිටියන්ට ද ගොඩක් ඉගෙනගන්න පුළුවන් ගුරුවරයෙක්
@maheshnishantha449
@maheshnishantha449 3 жыл бұрын
ඔයාගේ ගෝලයෝ ස්තීරවශයෙන්ම ජීවිතය දිනනවා. ඒක විස්වාසයි
@samanthasiriwardhana8637
@samanthasiriwardhana8637 3 жыл бұрын
සර්..සර්ගේ ජීීවිත කතාව ‍ෙෆ්ස්බුක් එකෙන් කියවලා තිබුණට, අද තමයි සර්ගෙ හඬ ඇහුවේ.පැය කීපයක් සිලබස් එක උගන්නලා සල්ලි එකතු කරගෙන යනවට වඩා, විනාඩි 15-20ක් වැය කරලා මේ අපේම නංගිලා මල්ලිලාට ජීවිතේ ගැන කියල දෙන එක මහා පුණ්‍යකර්මයක් සර්.අඩුම තරමේ ,ඒ අයගේ ජීවිත වලට ප්‍රශ්න එනකොට සර් මෙහෙම දෙයක් කිව්වා කියල හරි ඒ අයට මතක් වේවි.ඒ දේවල් වලට ශක්තිමත්ව මුහුණදේවි.ඉස්කෝලෙන් නම් සිලබස් එක ඉගෙන ගන්නවා මිස, ජීවිතේ ගැන ඉගෙන උගන්වන්නේ නැති තරම්.බොහොමත්ම පින් සිද්ධ වේවා සර්.සර්ල වගේ අය අපේ රටට වාසනාවක්..
@jayawardhanabanda5824
@jayawardhanabanda5824 2 жыл бұрын
වසර10ක ප්‍රේමය මගෙ දෙමව්පියන් වෙනුවෙන් අතහැරිමට මටත් සිදුවිය මගේ හදවතම මටම රිදුම් දෙන වාර අනන්තය.නමුත් මා විශ්ව විද්යලය සිසුවියක් මගෙ අරමුන වෙනුවෙන් මා කැපවෙමි.සර්ට ගොඩාක් ස්තූතියි
@bestbasstrackscom5085
@bestbasstrackscom5085 Жыл бұрын
උබ මහ පොන්නයෙක්නෙ හුත්තො 😂
@sajinidilsha6603
@sajinidilsha6603 Жыл бұрын
ඔයාගෙ අනික් පාර්ශවය කොච්චර විඳවනවා ඇත්ද🙂 අවු 10 ක් ගිහින් අතැරලා දාන්නෙ
@nisadu8447
@nisadu8447 Жыл бұрын
Thuk nodakin
@shalikadewage6920
@shalikadewage6920 Жыл бұрын
Shik
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 6 ай бұрын
Matath une ekamai eya mata aurudu 4k adare deela anthimata gedara aya kamathi na kiyala mawa dala giya man dan widawanawa
@wasanasandaruwani1942
@wasanasandaruwani1942 3 жыл бұрын
සර් ඉන්නෙ කොහේද කියලා දන්නෙ නෑ ... ඉගෙන ගෙනත් නෑ කවදාවත් ඒත් ජීවිතේ ඉගෙන ගත්තා සර් නිසා .. මතු අත් භවයක නිවන් දකිත්වා 🙏😍
@musicsudda
@musicsudda 2 жыл бұрын
අම්මෝ 😂😂
@nadunrandeera5166
@nadunrandeera5166 3 жыл бұрын
අහං ඉන්නත් ආස හිතෙනව සර්... බුදුසරණයි❤
@dahamirathnayake4537
@dahamirathnayake4537 3 жыл бұрын
ජීවිතය උගන්වන ආදරණීය අප්පච්චී... ඉදිරියට තබන සෑම පියවරක්ම සාර්ථක වේවා....! චතුර්රාර්‍ය සත්‍ය අවබෝධ කර නිවන්මග සාක්ෂාත් කරගන්නට තෙරුරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ඇදුරුතුමනි....!!!
@RuWee_
@RuWee_ 3 жыл бұрын
අනේ එයා මට ගොඩාක් පොරොන්දු දීලා මාව දාලා ගියා 😭 මං අතරමං උනා වගේ එක පාරටම. වේදනාව දරාගන්න බෑ. අනේ දාලා යන්න නම් ගහකට ගලකටවත් ආදරේ කරන්න එපා 😭🙏🏻
@yohanhimesha6438
@yohanhimesha6438 Жыл бұрын
😭😭 මටත් එහෙමම තමයි😭😭
@yogyamanurangi9492
@yogyamanurangi9492 Жыл бұрын
🥲🥺
@malipriyadarshani9904
@malipriyadarshani9904 Жыл бұрын
🥲
@user-wo6ks6dr5o
@user-wo6ks6dr5o 7 ай бұрын
Math hithin vidawnw
@abhigirl9288
@abhigirl9288 3 ай бұрын
Mmmm
@chalanidilhani9536
@chalanidilhani9536 3 жыл бұрын
අහම්බෙන් බලපු සර්ගෙ වීඩියෝ එකකින් ලස්සනට පාඩමක් ඉගෙන ගත්තා. පොතේ පාඩම විතරක් නෙවෙයි ජීවිතේටත් ලස්සනට පාඩම් කියලා දෙනවා. මේ වගේ ගුරුවරු රටට සම්පතක්. සර් තෙරුවන් සරණයි.
@kalahansaperera8051
@kalahansaperera8051 3 жыл бұрын
මන් දැන් යන්නෙ තිස්ස සර්ගේ බයෝ ක්ලාස්...ඒත් මන් සර්ගේ කුරුණෑගල ක්ලාස් එකට ආවා...මාස දෙකක් ආවා....ඒත් මට සර්වත් තිස්ස සර් වත් දෙන්නම වටිනවා....මන් හිතන්නේ ලන්කාවේ ඉන්න හොදම බයෝ ගුරුවරුදෙන්නා තමයි දිනේශ් සර් සහ තිස්ස සර්...සර්ලා දෙන උපදෙස් නම්.....ආයේ කියලා වැඩක් නෑ......සුභ පැතුම් සර්...මන් අනිල් සර්ගෙ මල්ලිගෙ නෝනාගේ මල්ලිගෙ පුතා....
@nishanprageeth5362
@nishanprageeth5362 3 жыл бұрын
තව අජිත් පුෂ්පකුමාර සර්නුත් මෙහෙමයි..😊😊😍
@shehanmadusanka5480
@shehanmadusanka5480 3 жыл бұрын
පාසල් අද්‍යාපනයට කරන්න අමාරු දෙයක්. විශයත් එක්කම ජීවිතය කියලදෙන එක ළමයින්ට ටියුෂන් ගුරුවරු මේක කරනදේ අනාගතේට වටිනවා ❤️
@hiruniilanperuma
@hiruniilanperuma 3 жыл бұрын
මන් 2020 exam එකට කලින් මේක බැලුවා ,සර් කීව දේවල් ගොඩාක් උදව් වුනා ,එයා උරුම නෑ කියලා වැඩ කරා මන් කැම්පස් පාස් සර් ගොඩාක් ස්තුතියි
@lakiboy56
@lakiboy56 3 жыл бұрын
විෂයට අමතරව ජීවිතෙ උගන්වන සොදුරු ගුරුවරයා😌💖💝
@manuperera
@manuperera 3 жыл бұрын
ඒකිට වාසනාව නෑ මාත් එහෙමයි හිතුවේ සර් දිගටම ඒක කරගෙන යන්න චැනල් එක😍
@oshadi6029
@oshadi6029 3 жыл бұрын
❤️❤️
@sithmikawshalya2821
@sithmikawshalya2821 2 жыл бұрын
💖
@chamathmadusanka9836
@chamathmadusanka9836 3 жыл бұрын
අද කාලේ අදරය කරනවයි කියලා හිතන් ඉන්න අයට ගොඩක් හොද වටින කතාවක්💪
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
බෞද්ධ දර්ශනය ඇසුරින් කාලෝචිතව ජීවිතේට ගොඩාක් වැදගත් උපදෙස් ගුරුතුමනි..තෙරුවන් සරණයි🙏
@nishinisitharayapa670
@nishinisitharayapa670 2 жыл бұрын
අවංක ආදරයක් ලැබෙනකමි ඉන්න, තියෙනවා නම් රැක ගන්න ❤️🙏
@prasannakumara8897
@prasannakumara8897 3 жыл бұрын
මම ආදරේ කරා නමුත් ඒ ආදරේ එයා මගදි දලා ගියා..අවන්කව කරත් ආදරේ යන්න ඔනා කේනා යනවා ඒ දුක නැති කර ගන්නවා සර් අද ඉදලා...අනිවාර්යයෙන් ජිවිතය පටන් ගන්නවා උරුම කේනා ඒවි කවදා හරි...💓💓💓💓💓
@nuwanweb2871
@nuwanweb2871 3 жыл бұрын
love kiyala labba na yakoo athale eka hitpan , salli hamba karpana . life eka enjoy karpana
@nadeewittachchy6352
@nadeewittachchy6352 3 жыл бұрын
Anna macho kathava, me life ek patta athal , education thm first , lifr ek goda
@sass5442
@sass5442 3 жыл бұрын
Hmm aniwa
@nadeewittachchy6352
@nadeewittachchy6352 3 жыл бұрын
yes yes
@prasannakumara8897
@prasannakumara8897 3 жыл бұрын
@@nadeewittachchy6352 ❤❤
@miyurumadushan3291
@miyurumadushan3291 3 жыл бұрын
"දැං තියන් සිංදු හිතට දැනෙනවා නම්, ඌ පිරිමියෙක් නෙවෙයි.." Ahapu Lassana kathawak sir...!!!
@chandanipannala5387
@chandanipannala5387 3 жыл бұрын
Ane gotayo
@miyurumadushan3291
@miyurumadushan3291 3 жыл бұрын
@@chandanipannala5387හොද දේ, අගය කරන්න දන්නෙ නැති එක ගැන කණගාටුයි..,
@Nish558
@Nish558 3 жыл бұрын
Sirawatama guu mal sindu
@sameera923
@sameera923 3 жыл бұрын
ඒ වචන ටිකට නම් ආදරෙයි සර්
@nishanprageeth5362
@nishanprageeth5362 3 жыл бұрын
සිරාම කතාව...😂
@ashibababole7075
@ashibababole7075 2 жыл бұрын
මෙී පාර exam එක අද ආදරයක් නිසා මම අසරන වෙිලා තනිවෙිලා කියලා දැනෙනවා කෝම exam එක ලියන්නද කියලා හිතාගන්න බැහැ ඒත් අමිමා තාත්තා ගෙන කිවුවම ඇඩුනා අමිමා තාත්තා තරමි අපිට කවුරැත් ආදරේ නැහැ කියලා තේරැනා මෙික ඇහුවම හිතට සහනයක් දැනුනා ගොඩක් පිං සර් 🙏
@udeshhirushan512
@udeshhirushan512 2 жыл бұрын
Mth 😌
@thisarikavindi6445
@thisarikavindi6445 Жыл бұрын
Math ehemai godak hithin වැටිලා inne .
@yasintharanathunga5646
@yasintharanathunga5646 3 жыл бұрын
ආදරෙ නිසා දෙපාරක් වැරදුනා අම්මො අමාරුවෙන් හරි හිත හදාගන්නවා ගිය කෙනාට අත් අරින්න දුකක් නැති නම් තනිඋන මන් ඇයි ව්දවන්නෙ මෙ දවස් වල මෙ වගෙ හිත හදාගන්න පුලුවන් වැඩ සටහන් ගොඩක් බලනවා ස්තුතිය සර් 🙏🙏🙏🙏
@samadheeopatha6294
@samadheeopatha6294 3 жыл бұрын
Math oya wagemai mee dws wla
@surangikamadu8040
@surangikamadu8040 2 жыл бұрын
මාත් ඒමයි විදෝනෝ
@yasintharanathunga5646
@yasintharanathunga5646 2 жыл бұрын
@@surangikamadu8040 මන් මේ කමෙන්ට් එක දලා දැන් අවුරුද්දක් මාස ගානක් ව්දෙව්වා හිත හදාගන්න දැන් මගේ හිත ගොඩක් හැදිලා තනිකමට ගොඩක් හුරු වේලා මේ ලොකේ කරන්න බැරි දෙයක් නෑ උත්සාහ කරන්න අත් අරින්න මතක් වේන හැම වේලාවකම සින්දු අහන්න බුට් සින්දු නෙමෙයි හරිද අපිට පුලුවන් වේන්න ඔනා අත් හරින්න එයලාට වගේම 🙏🙏🙏💞❤
@bikelove922
@bikelove922 2 жыл бұрын
@@yasintharanathunga5646 math me dws wala puduma widihata widawanne,me katha ahanawa godak🥺
@grenade8888
@grenade8888 2 жыл бұрын
@@bikelove922 mth mchn 🥺
@sriyanikh3964
@sriyanikh3964 3 жыл бұрын
සහතික ඇත්ත සර් අපේ දෙමව්පියෝ විදල තියන දුක් වලින් හතරෙන් එකක්වත් අපිට විදින්න දීල නැහැ ජේසු පිහිටයි සර්
@internationaleducationtv4662
@internationaleducationtv4662 3 жыл бұрын
විභාගයේදී M.C.Q. වලදී ඔබට වරදින තැන් (A/L) හා උපක්‍රම , ගෙදරදී පාඩම් කරන විදිය. kzbin.info/www/bejne/bHrXlYydqbBmj68
@tharushikadilhara3748
@tharushikadilhara3748 3 жыл бұрын
මේ වගේ සර්ලා රටටම සම්පතක්...මිහිපිට දෙවිවරු...✨❤️❤️❤️❤️
@senelidananjana4519
@senelidananjana4519 2 жыл бұрын
ආදරෙන් බැට කෑවට පස්සේ හොදටම හිත රිදිලයි තිබුනේ. sirge වීඩියෝ එක බැලුවට පස්සේ හිත හැදුනා 😊😊😊
@MSRoxofficial
@MSRoxofficial 2 жыл бұрын
ඊයේ මගේ ජිවිතේ තවත් පරිච්ඡේදයක් ඉවර වුනා... දෙවියොන්ගේ හාස්කමක් වගේ අද KZbin ආවම දැක්කෙ මේ Video එක... ඇත්තටම මම දැන් ගැම්මෙන් ඉන්නව සර් නිසා... මට සර්ව කවදා හරි හම්බෙන්න බලාපොරොත්තු වෙනව... ❤️🔥
@kapilakapila9566
@kapilakapila9566 2 жыл бұрын
අනිවාර්යයෙන් .හමුවෙලා කතාකරන්න වටින මනුස්සයෙක් .මම විදෙස් ගතවෙලා ඉන්නෙ .ලන්කාවට ආවම class එකක් ලගට ගිහිල්ල හරි මුනගැහෙනව
@MSRoxofficial
@MSRoxofficial 2 жыл бұрын
@@kapilakapila9566 Aniwaryen ❤️
@nuwanthikasandamali985
@nuwanthikasandamali985 3 жыл бұрын
මොනව කියන්නද කියල හිතාගන්න බෑ සර්... සර්ගෙ මේ වීඩියෝ බලලා තාවකාලිකව හරි හිතට සැනසුමක් ලබාගන්නව
@ajentertainment5991
@ajentertainment5991 3 жыл бұрын
Think positive
@pasindunuwansara5454
@pasindunuwansara5454 3 жыл бұрын
අනිවාර්යයෙන් මාත්
@emoshchanaka4778
@emoshchanaka4778 3 жыл бұрын
ඇත්තට 😁
@internationaleducationtv4662
@internationaleducationtv4662 3 жыл бұрын
විභාගයේදී M.C.Q. වලදී ඔබට වරදින තැන් (A/L) හා උපක්‍රම , ගෙදරදී පාඩම් කරන විදිය. kzbin.info/www/bejne/bHrXlYydqbBmj68
@camillakilian7202
@camillakilian7202 3 жыл бұрын
Do not think bout past or future live in present momnt..let every things passed awey...and stay positiv and dont loss ya morality...yo ll overcome you hurdles..like a pro...ill wish ya to all the strength...
@tharuruwanpathirana5467
@tharuruwanpathirana5467 3 жыл бұрын
ජීවිතේ කියලා දෙන ගුරුවරයෙක් මාත් ආදරේ කරා අවුරුදු 6 ඒත් ඒ කෙනා නැති උනා..මේ වෙනකන් හිතුවේ එයා ගැන.දැන් හිත හදාගන්න පුළුවන් උනා සර්ගෙ කතාවෙන් උරුම කෙනා ලැබෙයි...😊 අවංක පෙම්වතුන් එක් උනේ නෑ දුක් උනා පමණි😌🙋
@nuwanweb2871
@nuwanweb2871 3 жыл бұрын
love kiyala labba na yakoo athale eka hitpan , jiwithe goda dapan
@hiruniherath1645
@hiruniherath1645 3 жыл бұрын
Adre kiynne mha pdum deyk api awankinm kwdhri apit himi knk lbei ..et duk dipu knkt api hdin inna kiwt eylt psse age danei
@nuwanweb2871
@nuwanweb2871 3 жыл бұрын
@@hiruniherath1645 oke athai maha loku labba na ,
@nishithasewhan721
@nishithasewhan721 3 жыл бұрын
මේ වගේ සර්ලා ලබන්න පින් කරන්න ඕන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandulapunsara6182
@sandulapunsara6182 3 жыл бұрын
සර් කවදාවත් ඇත්තටම දැකල නැතිඋනාට ඒ වචන අහන්න අහන්න ආසයි.සර්ට ගොඩක් පිං මෙි කරන සත්කාරයට.බුදු සරණයි සර්...........❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍
@gossipcc4204
@gossipcc4204 3 жыл бұрын
අපි ඉගෙන ගන්න කලෙත් මේ වගේ දේවල් youtube එකෙන් අහන්න ලැබුනා නම් අපි අද කැම්පස් එකේ සර් 😢
@chamathpadmakumara3852
@chamathpadmakumara3852 3 жыл бұрын
සර් බොක්කෙන්ම කිව්වොත් 😑 ජිවිතේ තිබ්බ ලොකු පසුතැවීමක් සැහැල්ලු උනා මේ වචන වලට 🔥❣️
@h.dharani2886
@h.dharani2886 3 жыл бұрын
මගෙත්...😪💪
@madhawapramith5834
@madhawapramith5834 3 жыл бұрын
ඒක නම් අැත්ත..
@mkcsumithkumara5868
@mkcsumithkumara5868 2 жыл бұрын
තිස්ස සර් සහ මුතුගල සර් අතරෙ කිසිම වෙනසක් නෑ දෙන්නම එකම වගේ මේ දේවල් අපිට ආදරෙන් කියලා දෙනවා.ආදරෙයි සර් ❤️ ❤️❤️ බුදු සරණයි.
@methnidewmini7516
@methnidewmini7516 2 жыл бұрын
තිස්ස සර්ගෙන් පස්සේ මන් දැකපු හොදම ගුරුවරයා ❤ සර්ලා දෙන්නම අපිට ගොඩක් වටිනවා 😍 සර්ලා වගේ ගුරුවරු ගොඩක් අඩුයි සර් අද කාලේ 🤗❤ Tnx සර් අපේ හිත් හදනවාට 🥰
@sajinidilsha6603
@sajinidilsha6603 3 жыл бұрын
හිතට වැදුන සර් ගෙ කතාව..
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
අහම්බෙන් සර්ගේ විඩියෝ අහන්න ලැබුනේ අද. හරි අපුරුයි සර්.ගොඩක්ම වටිනවා බුදු දහම එක්ක කරුනු තේරුම් කරන එක.එ දෙයින් දරුවෝ පවට හිත නොයවා හොද දේවල් වලට පිනට හිත යොමවා අනාගතේ හදාගන්න පුලුවන්.කර්මය කර්ම ඵලය එක්ක දරුවොන්ට ඉගැන්විමට ඔබ කොයිතරම් නම් පිරිපුන්ද..ඒක හරිම වටින දෙයක් වගේම පිනක්🙏🙏 තෙරුවන්සරණයි සර්ට හැමදේම සාර්ථකම වේවා!
@imeshadilhani8968
@imeshadilhani8968 Жыл бұрын
මගේ හිතට දුකක් දැනෙන හැම වෙලවකම මන් සර්ගෙ වීඩියො බලලා හිත හදා ගන්නෙ,ඇත්ත අම්මා තාත්තා තරම් ක්වුරැත් අපිට ආදරේ නෑ 🥲
@banukaprabodha6044
@banukaprabodha6044 Жыл бұрын
Exam එකට මාස තුනයි තව තියෙනෙ සර්.ආදරේ කරපු කෙනා මාව දාලා ගියා.මම කරන්න ඕන මොකද්ද කියලා හිතා ගන්න බැරුවයි හිටියේ.මට ඉලක්කයක් තියෙයි සර් .ඒ ඉලක්කෙට යන්න සර්ගෙ මේ කතාව පට්ට ගැම්මක් දුන්නා හිතට ✊
@deshani643
@deshani643 Жыл бұрын
සුබ පැතුම් හොදට වැඩ කරන්න
@banukaprabodha6044
@banukaprabodha6044 Жыл бұрын
@@deshani643 thanks
@nilankasanjeewani2800
@nilankasanjeewani2800 Жыл бұрын
Hodata wada Tika karaganna.jivithe thawa essrahata yanna one.suba pathum
@gayathrisarangika2512
@gayathrisarangika2512 3 жыл бұрын
මම ආදරේ කරපු කෙනත් මාව දාලා යන වෙලාවේ මාත් හිතුවේ සර් හතපු විදිහටම තමා එයාට මන් වගේ කෙනෙක් ලබා ගන්නා වාසනාව නෑ කියලා ❤❤ මටත් මම ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා මට හම්බුනේ නෑ ඒත් අද මගේ ලග ඉන්න කෙනාට ඊටත් වඩා ආදරෙන් ඉන්න මම ගොඩක් උත්සහ ගන්නවා ❤❤❤
@wajiraudayanga7768
@wajiraudayanga7768 3 жыл бұрын
🤗🤗🤗
@marlonsampath9352
@marlonsampath9352 3 жыл бұрын
Oya wage hama girl kenekma hitanawanm sis
@sachinipiumali4045
@sachinipiumali4045 3 жыл бұрын
Oya godak honda e wagema strong kenek ❤💪
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
ඇත්ත ඇත්ත...හිතින් යන අය අතින් අල්ලන් නවත්වන්න හොද නැහැ , පලයන් යන්න කියලම කියන්න ඔනේ 😄😄😄😄👍
@internationaleducationtv4662
@internationaleducationtv4662 3 жыл бұрын
විභාගයේදී M.C.Q. වලදී ඔබට වරදින තැන් (A/L) හා උපක්‍රම , ගෙදරදී පාඩම් කරන විදිය. kzbin.info/www/bejne/bHrXlYydqbBmj68
@layanmadushanka5754
@layanmadushanka5754 3 жыл бұрын
සර් කියන හැම වචනයක්ම හදවතට දැනෙනවා..සර්ට හොද දැක්මක් තියෙනව..මම සුබ පතනවා සියලු වැඩ සාර්ථක වේවා කියලා
@madhushani3555
@madhushani3555 3 жыл бұрын
ඇත්තටම සර්ගේ කතා ඇහුවාට පස්සේ තමයි මගේ හිත හැදුනේ මගේ අගේ තේරුනේ ගොඩාක් පිං සර් 🙏🙏🙏
@oshadiimansha5032
@oshadiimansha5032 2 жыл бұрын
අනේ සර් කරපු පිනකින් හරි ලමයින්ට exam එක කරගන්න ලැබෙන්නලු .මම ගුරුවරයෙක්ගෙන් අහපු හොදම කතාව 😣😣😔😔😥😥
@AjithJagodaCombinedMaths
@AjithJagodaCombinedMaths 3 жыл бұрын
දරුවන්ට හැදෙන්න ඔබ දෙන ඔවදන් මනරම් යයි හැගේ .....බාලකූනුහරුප වෙනුවට අරුත් බර අදහස් දෙන ඔබට මාගේ උපහාරය......
@hashinijayamanna7066
@hashinijayamanna7066 3 жыл бұрын
සර් ඔයත් අපේ පින්නපොල සර් වගේමයි. පොත පතින් එහාට ගිහින් ලමයින්ගෙ ජීවිත හදනවා. සර්ලා වගේ ගුරුවරු ලේසියෙන් හොයාගන්න නෑ. තෙරුවන් සරණයි සර් 🙏
@tsdcoolsteps1937
@tsdcoolsteps1937 3 жыл бұрын
Sir kiyapu dewal godakk wadagath unah mg jivitheta. Ada thamai ahamben sir ge video ekak baluwe e videos balanna balanna asai sir. God bless you sir ✞
@leslyrathnayaka4205
@leslyrathnayaka4205 3 жыл бұрын
අහන්න අහන්න ආසයි මේව අහලත් හැදෙන්න බැරි අයට ජීවිතේටවත් හැදෙන්න බෑ බුදු සරනයි සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා
@pawanchiradewa4108
@pawanchiradewa4108 2 жыл бұрын
මට දුක හිතෙන හැම වෙලාවටම මම සර්ගෙ video එකක් බලලා තමයි හිත හදා ගන්නෙ ..ඇත්තටම ගොඩක් පින් සර් ❤️❤️❤️
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
කැම්පස් එක ගැන ඇත්ත කිව්වනම්.කිව්වෙ සර් විතරයි
@senudiroopasinghe3368
@senudiroopasinghe3368 3 жыл бұрын
සර්,සර් ට බුදු සරනයි.මගේ ජි්වි්තේ හම්බවුනු හොදම ගුරුවරයා සර් තමයි
@chathuwasana3216
@chathuwasana3216 3 жыл бұрын
හැමදේම අත් හරින්න හිත හදාගන්නේ කෝමද සර්,, 🙏🙏 හැමදේකම යතාර්ථය අවබෝද වෙද්දි ජීවිතේ පවා අතහරින්න හිතෙනවා, ඒත් සමහර බැදීම් තියෙන්වා ඒ අය අපිට කොච්චර වැරදි කරත්, එයාලව අත හැරගන්න බැරිව ඉන්න,,
@Banty922
@Banty922 Жыл бұрын
😔 මේ පාර උසස්පෙල 😔 🙏 .. අවුරුදු හතක ආදරයක් 😔 නැති උනා 😔🙏 ගොඩක් පින් සර් මේව කියල දෙනවට 😔🙏🤍
@nipundilshan6512
@nipundilshan6512 3 жыл бұрын
පොල් කෑදැත්තො ටික තමා unlike කරලා තියෙන්නේ 😏😏
@slgreengarden875
@slgreengarden875 3 жыл бұрын
මේ දේවල් අහලා කෙනෙකුට හැදෙන්න පුලුවන් නම් ඒක තමයි පින සර් ❤️🤙❤️🤙
@samanthikumari4979
@samanthikumari4979 3 жыл бұрын
ගොන්නු අන්ලයික් කරන්නේ,මේ වගේ වටිනා දේවල් තේරුම් ගැනීමේ නොහැකියාව
@chamindushaminda3580
@chamindushaminda3580 3 жыл бұрын
බූට් එකක් කාපු මගේ යාලුවෙක්ට මම මේ වීඩ්යෝ එක අහන්න දුන්නා. එයා මුස්ලිම් කොල්ලෙක්. අවුරුදු 8 efair එකක් මේකට ඒ girl ගේ ගෙදරින් කැමති නෑ. ගෙදරින් එයාට වෙන කොල්ලෙක් හොයලා. ඒ girl එයාට කැමති වෙලා. දැන් මගේ යාලුවා වැඩට එන්නෙත් නැ. Call කලාට answer කරන්නෙත් නෑ. පස්සේ මම තව යාලුවෙක් එක්ක මිනිහගේ ගෙදර ගියා. ඒ යනකොටත් මිනිහා මහ දවල් හොදටම නිදි. ඒ අම්මත් සැහෙන්න අඩනවා අපි ගියාම 😒.පස්සේ පුලුවන් තරම් කියලා මිනිහගේ හිත හදන්න හැදුවා. බැරිම තැන සර්ගෙ විඩියෝ එක පෙන්නුවා. දැන්නම් මිනිහගේ time table එක සැහෙන්න වෙනස් වෙලා. Target එකක් තියාගෙන වැඩ කරනවා. කෙල්ලෙක් නිසා දුකෙන් හිටපු එයා full fun එකේ ඉන්නවා. Thanks මේ වගේ වීඩියෝ එකක් කලාට sir ♥️👍
@isharalakmini7360
@isharalakmini7360 3 жыл бұрын
❤❤❤ මගෙ සර්ගෙ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා!!!🙏🙏🙏
@wasanawijerathna1816
@wasanawijerathna1816 3 жыл бұрын
සර් මම කැම්පස් ඉන්නෙ ඒත් මේ වචනයක් ගානේ අපිට සෑහෙන්න වටිනවා හිත හදාගෙන අනාගතේට වැඩ කරන්න ❤❤ගොඩක් පින්
@prabhathmadhusankahettiara2392
@prabhathmadhusankahettiara2392 3 жыл бұрын
කැම්පස් ආවා කියන්නෙ එතනින් එහාට යන්න පුළුවන්
@tharindubandara7722
@tharindubandara7722 2 жыл бұрын
කියන්න වචන නෑ සර්, සර්ව දැක්කත් ඇති හිතට ලොකු ගැම්මක් එනවා. හිතට Stress එනකොට සර්ගේ එක වචනයක් ඇහුවත් ඇති නැති වෙලා යනවා. මට සර්ගේ පන්ති ඇවිල්ලා ඉගෙන ගන්න පින මදි ඇති. ඒත් සර් මේ විදියට අපිට ජිවිතය කියලා දෙනවට පිං ❤
@jayaninipunsala760
@jayaninipunsala760 2 жыл бұрын
හිතට දැනෙන කතාවක් සර් දුක හිතෙන හැම වෙලේම සිර්ගේ කතාවක් අහනවා පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ සර් 🙏🙏
@pathumhashan6762
@pathumhashan6762 3 жыл бұрын
කියන්න වචන නැ සර්... කවදාවත් වරදින්න එපා.. බුදු සරනයි සර් ❤️
@shakyaputhra5422
@shakyaputhra5422 3 жыл бұрын
තෙරුවන් සරණයි මගෙ රත්තරන් සර් මහා ලාභයක් මයි දියුණුවම ලබත්වා🙏
@nipunitakshila4160
@nipunitakshila4160 Жыл бұрын
bs
@TouristPlacesintheworld187
@TouristPlacesintheworld187 3 жыл бұрын
අනිවා සර් තොට එපා නම් මටත් එපා කියලා පැත්තකට වෙන්න ඕනී.....🙄
@dulaninuwandi3596
@dulaninuwandi3596 3 жыл бұрын
මට තාත්තා නැ sir.. But මම මේ කතාව අහන් ඉද්දි මට දැනෙන්නේ මාගෙ තාත්තා මට උපදෙස් දෙනව වගේ.. ගොඩක් පින් sir
@dilshaniudeshika100
@dilshaniudeshika100 3 жыл бұрын
දැන් කාලෙට හරියන මේ තරම් වැදගත් කතාවක් සර් තරම් හරවත් විදියට කාගෙන්වත් අහුවෙ නෑ...
@chamara_bandara9999
@chamara_bandara9999 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්❤️ හිතින් දුක් විදින වාර අනන්තයි මේක අහලා හිත හදාගත්තා🌸
@vihagadilshan4580
@vihagadilshan4580 3 жыл бұрын
සර්ගෙ වීඩියෝ නිසා දුක නැතිවෙලා ..හිත හැදුනා ඇත්තටම සර්... සර්ට ගොඩාරියක් පින් . ජීවිතේ ගැන මෙච්චර දේවල් කියලා දෙනවට 🙏🙏🙏
@user-bs2ei4kq2y
@user-bs2ei4kq2y 3 жыл бұрын
සර්ට ගොඩක් පින් සර්..මමත් ආදරේ නිසා ගොඩක් දුකෙන් ඇත්තටම හිතට දැන් නිදහස් සර්ට පින්
@adarasulaga9050
@adarasulaga9050 3 жыл бұрын
අනිවාර්යයෙන් මටත් අහම්බෙන් තමයි yt එකේදී මේ වීඩියෝ එක දැක්කෙ.හිතට මාර සැහැල්ලුවක් දැනෙනව .තෙරුවන්ගේ සරණයි සර්
@Athalshri_fm
@Athalshri_fm 3 жыл бұрын
🙄
@lahirumadusanka5895
@lahirumadusanka5895 3 жыл бұрын
❤️❤️❤️❤️
@ishankauthpala3064
@ishankauthpala3064 3 жыл бұрын
කලින් වීඩියෝ එකේ පොඩි යෝජනාවක් කලා වීඩියෝ එකක් ඉවර වෙද්දී Theam එකක් දාමු කියලා..මේ වීඩියෝ එකේ සර් ඒක කරලා..මරු👌❤😊😊
@ishankauthpala3064
@ishankauthpala3064 3 жыл бұрын
You are welcome sir❤😊
@internationaleducationtv4662
@internationaleducationtv4662 3 жыл бұрын
විභාගයේදී M.C.Q. වලදී ඔබට වරදින තැන් (A/L) හා උපක්‍රම , ගෙදරදී පාඩම් කරන විදිය. kzbin.info/www/bejne/bHrXlYydqbBmj68
@nimashashehani4419
@nimashashehani4419 2 жыл бұрын
හිත් සුවපත් කරන්න හැමෝටම බෑ...තෙරුවන් සරණයි සර් ❤️
@pubudunimsara7380
@pubudunimsara7380 2 жыл бұрын
ඇත්තටම මේක අහල තමයි හිත හදා ගත්තෙ❤❤🙏🙏
@kalasdiary1
@kalasdiary1 3 жыл бұрын
ඔබතුමාගෙ වීඩියො එකක් දානකන් හැමදාම බලන් ඉන්නෙ.. ඒ තරම් වැදගත්..පංපෝරි නෙමේ ඒ කතා.. ගන්න ගොඩක් දේවල් තියේ 🖤✌️
@kavimadu646
@kavimadu646 3 жыл бұрын
මම ඉගෙන ගෙන ඉවර කෙනෙක් අහමිබෙන් දැකලා බැලුවා ඇත්තටම හිතට හරි ආස හිතුණා ..මිනිස්සුන්ට හැදෙන්න පුලුවන් ගොඩාක් දේවල් කියලා දෙනවා අපිට උනත් අහන්න පුලුවන් ජිවිතයට යමක් එක් කරගන්න..හොදම දේශනයක් වාගේ ..ඉස්සරට යන්න සුභ පතනවා සර් අද කාලේ මෙහෙම දේවල් අහන්න ලැබෙන්නේ නැ මෙි පිනම ඇති සර්ට දරැවෙක් යහමගට ගන්නවා කියන්නේ මහා පිනක් ❤️
@pubududilan5723
@pubududilan5723 Жыл бұрын
මගෙ අම්ම තාත්තට පස්සෙ හම්බුන මිහිපිට දෙවියෙක් සර් ඔයා. මගෙ ජීවිතෙ වැටිල තියෙන්නෙ දැන් බින්දුවටම සර්ගෙ මේ කතාව බැලුවම මගෙ හිත ගොඩක් දුරට හදාගන්න පුළුවන් උනා බොහොම පින් සර්
@slarmyyoutube3988
@slarmyyoutube3988 3 жыл бұрын
Sir කියන දේවල් මොලය තුළින් හදවතටම යනවා Sir මේ වගේ දේවල්ගැන තව වැදගත් තොරතුරු අපිට කියලා දෙන්න sirta ශක්තිය ලැබේවා!!!
@maithreechandu8835
@maithreechandu8835 3 жыл бұрын
සර්ලා තමා මිහිපිට දෙවිවරැ
@achee4673
@achee4673 3 жыл бұрын
සර් බුදුදහම අනුව ජීවත් වෙන කෙනෙක් කියල පේනවා. තිස්ස සර් වගේමයි සුභ පැතුම් සර්. අද බලන්න ගත්තෙ ඔක්කොම බලල ඉවර කරනව. ජීවිතේට ගන්න දේවල් බොහොමයි
@sps6077
@sps6077 3 жыл бұрын
මාත් කාලයක් මං මගේ මුලු හදවතින් ම ආදරේ කලා එක්කෙනෙක්ට ඒ කාලේ මං හරිම හිතුවක්කාර විදියට තමා හැසිරුනේ.අන්තිමට එයා මාව දාලා ගියා.හිත හදාගන්න බැරුවයි හිටියේ.සර් ට පිං සිද්ද වෙන්න හිත හැදුනා මගේ සර්.ඔව් ඇත්ත සර් මටත් මේ ලෝකේ කොහෙහරි උරුම කෙනෙක් ඇති.එයා මට මාව දාලා ගිය ඒ කොල්ලටත් වඩා ලොකු උතුරා යන සෙනෙහසක් ආදරයක් දේවි.මට ගරු කරාවි.ආදරෙන් පරිස්සම්න් මාව බලාගනිවි.යන අවට යන්න දෙන්න ඔනි.මොකද හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑලුනේ.ඉතින් ඒක නිසා මං හොදට ආයෙත් අලුතෙන් මගේ ජිවිතය පටන් ගන්නවා මේ දැන් ඉදන්.ඔව් දවසක එයාට තේරෙයි මගේ වටිනාකම.එදාට මං ඊටත් වඩා වටින කෙනෙක් වෙලා ඉදිවි.ආදරෙයි රත්තරං සර් සර් මට දෙවනි තාත්තෙක් හා සමානයි.ඒ තරමටම මං සර්ට ගරු කරනවා සහ ආදරෙයි.good luck and wish you all the best and sucess of your whole journey life.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilinimadubashini1530
@thilinimadubashini1530 2 жыл бұрын
අවශ්‍යම වෙලාවෙදි හමුවුනු යතාර්ථවාදි උපදේශනයක්..🙏 ස්තූතියි සර්ට❤️
@wddswijesinghe5881
@wddswijesinghe5881 3 жыл бұрын
අනේ සර්...😍🙏 සර්ගේ ක්ලාස් එන්න ආසයි සර්....
@FreedomEntertainmentlk
@FreedomEntertainmentlk 3 жыл бұрын
Clz එකට ආපු කොල්ලෙක් දිනේශ් සර් මම 😁
@dushanthilalani7259
@dushanthilalani7259 3 жыл бұрын
ඇත්තටම වටින දැනුමක් ලබා දෙන්නෙ ලමයිට පොතෙ දැනුමත් එක්කම යහපත් ලමයින් පිරිසක් ලොකෙට දායද කරන ඔබට තෙරුවන් සරනයො
@tharushinimasha7737
@tharushinimasha7737 Жыл бұрын
ඇත්තක් සර්..අවුරුදු 6ka ආදරයක් ඉවර උනා ගිය සතියෙ..මං හොද වැඩි වෙලා මට වඩා තියා මං ගාවට ලං වෙන්නවත් බැරි වැදිරියෙක් එක්ක එයා ගියා මගෙ කට හොද නෑ කියල.😅..අවුලක් නෑ ලබන අවුරුද්දේ මං foreign university එකකට යනව..මගෙ කතාව ඌ හිතුවටත් වඩා හොදට මං ලියනව සර්.උට මා එක්ක ඉන්න පින නෑ කිය්න්නෙ කාලකන්නිම පවුකාරයෙක් 💔🙂
@januthchamikara9465
@januthchamikara9465 3 жыл бұрын
ඕනම වෙලාවෙ ඕනම වචන ටික හම්බුනා...💙🌠🌹
@crazylife1641
@crazylife1641 2 жыл бұрын
ඒක ඇත්ත 👍🏻
@navothinavothi1197
@navothinavothi1197 2 жыл бұрын
Aththtm
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 62 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 115 МЛН
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 140 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 180 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 62 МЛН