දාලා ගියපු අයව අමතක කරන හැටි | Dinesh Muthugala

  Рет қаралды 1,199,796

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 2 000
@dilhara484
@dilhara484 3 жыл бұрын
යන්න ඕනි කෙනා මොනම හේතුවක් හදා ගෙන උනත් යන්න යනවා යනවාමයි.ඒ අයට යන්න දීලා අපේ හීන වලට යන්න අපි උත්සාහ කරන්න ඕනි ඒක තමා මට තේරුම් ගිය දේ ❤️
@nimalidisanayaka4263
@nimalidisanayaka4263 3 жыл бұрын
ඒක ඇත්ත
@Induwara_sha
@Induwara_sha 3 жыл бұрын
100%
@upulindrajith6070
@upulindrajith6070 3 жыл бұрын
දෙමව්පියෝ දෙන්නා තමයි නො. 1 ඉස්සෙල්ලා එදෙන්නා සතුටුකිරිම තමයි යුතුකම
@geethakumari5842
@geethakumari5842 3 жыл бұрын
Eka aththa eth a de karanna amarui nitharama mathak wenawa
@hansikapiumali103
@hansikapiumali103 3 жыл бұрын
Aththa eka
@shanukiyashera397
@shanukiyashera397 10 ай бұрын
ඔය වේදනාව මුල් කාලෙ විතරයි පස්සෙ හිතෙනව එහෙම උන එකම හොදයි කියල ❤ හොදම දෙ හරිම වෙලාවට ලැබෙනවා ඒකයි ඇත්ත 😊
@Hasi-e3l
@Hasi-e3l 3 ай бұрын
කොච්චර කාලයක් හිතෙ දුක තියෙයිද 😊 මටත් හිත හදා ගන්න බැරුව ඉන්නෙ
@AsMr11782
@AsMr11782 Жыл бұрын
Exam ඉවර වෙනකන් afair ekak පටන් ගන්නෙම නැහැ කියලා හිටපු මට අවසාන මාස පහේදි එයාව හම්බෙලා,එයාම මගෙ ජීවිතේට ඇවිත්,එයාම මාව දාලා ගිහින් ,අද වෙද්දි exam එක ඔන්න මෙන්න තියාගන විදනවනවා.එයාව මතක්වෙන වාරයක් ගානෙ හැදුණු හිත කෑලි කෑලි වලට කැඩිලා යනවා .ඉතින් ඒ හිත හදන සර්ට ගොඩක් පින් ඇත්තටම ❤
@NimeshikaDinuwanthi
@NimeshikaDinuwanthi Жыл бұрын
Mata wage😢😢
@NewmalDamith-fs8ph
@NewmalDamith-fs8ph 11 ай бұрын
13:04 ​@@NimeshikaDinuwanthi
@laayolaveeniya8010
@laayolaveeniya8010 9 ай бұрын
exam eka hodata karagatta neda?
@Funny.bubzzzzzz
@Funny.bubzzzzzz 7 ай бұрын
මගෙ කතාව වගෙ🥺
@imanthasandesh1250
@imanthasandesh1250 6 ай бұрын
මට වගේ🥺🥺
@sadanimalshani7563
@sadanimalshani7563 2 жыл бұрын
මං අවුරුදු 7ක් ආදරේ කරපු කෙනා මේ අද මාව දාල ගියා . ගොඩක් දුක හිතෙනවා. අනේ . මං මේ වීඩියෝ එක 100පාරක් විතර බලනවා . මගෙ හිත හැදෙනකන් මේක අහනවා. මේ දුක දරාගන්න බෑ අමාරුයි . ඒත් කෑ ගහල අඩල හරි මේ වේදනාව නිවාගන්නවා . සර් ඔයාට. ගොඩක් පිං
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
Ada oyaawa ohoma daala giya kenaa dirga sansaaraye kochcharanam daala yanna athida needa. duk wennepaa meewaa pera sasare apa kala karma wipaakamai
@Photo_doctor
@Photo_doctor 2 жыл бұрын
සර්ව හම්බෙලා කතා කරලා විසදුමක් ගන්න 😇🙏
@mkgchandima4531
@mkgchandima4531 2 жыл бұрын
Oya kawda kiyanna nam man danne ne,eth oya kohoma daragena innawada danne ne e wedanawa,mama maasa 17k vithara adare karapu kena ada mata ahimi wenna yanawa.mata papuwa palenna tharam wedanawai yaluwa..mata marenna tharam hithenawa...hemadema anithyai..eth eka therum ganna ,hitha hadaganna shakthiyak neni...
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
Budu piyaano athharinna kiyu dewal api ath nohara allagena . me widina wedanaawan dihaa baluwaama api mokkuda kiyalaa hithenawaa
@swarnadenipitiya8934
@swarnadenipitiya8934 2 жыл бұрын
ධම්ම විජය ස්වාමින් වහන්සේට අමතන්න ධර්ම කරුණු වලින් ඔබේ හිත හදයි
@AnuradhaPerera-m3u
@AnuradhaPerera-m3u Жыл бұрын
දැන් නම් බැඳල ලමයි තුන් දෙනෙකුත් ඉන්නවා..මේ වගේ අවවාද මගපෙන්වීම් කලින් ලැබුන නම් ජීවිතේ ගත්ත ගොඩක් වැරදි තීරණ වලින් වලකින්න තිබුණා. බුදුසරණයි සර්.. ලමයින්ගේ මොළය විතරක් නෙමෙයි හදවතත් නිවැරදි මාර්ගයට ගන්න තව තවත් අවස්ථාවන් ලැබේවා❤❤❤
@angle8571
@angle8571 3 жыл бұрын
අද කාලේ...ආදරවන්තයන්ගේ දැවෙන ප්‍රශ්නයක්....සර් අවවාද ගොඩාක් වැදගත්...biology වලට සීමා නොවූ...ජිවිතේ කියා දෙන ආදරණීය ගුරුතුමා ....ඔබට බුදු සරණයි !!!🙏
@anushasudarshani8213
@anushasudarshani8213 Жыл бұрын
Obathumage mee owadam godak watinawaa...theruwan saranayi 🙏
@takuyamisaki8394
@takuyamisaki8394 3 жыл бұрын
මිලියන ගනනක් මිනිස්සු ආදරේ හින්ද විඳවනවා ඇති...ඒ හැම හදවතකටම මේ වචන ලොකු සිසිලසක් ගෙනත් දේවි..ඒ හින්ද පුලුවන් තරම් හැමෝම මේ වීඩියෝ ශෙයා කරන්න...තව මනුස්සයෙක්ට හිත හදාගන්න උදව් කරන්න...ඒකත් සෑහෙන ලොකු පින්කමක්...🤗❤️..තෙරුවන් සරණයි..
@asankakumudu9881
@asankakumudu9881 3 жыл бұрын
ඇත්ත ටම
@madushansampath9654
@madushansampath9654 Жыл бұрын
Aniwren 😊❤ තෙරුවන් සරණයි ❤
@hmdpbherath2921
@hmdpbherath2921 Жыл бұрын
​@@asankakumudu9881😊
@hmdpbherath2921
@hmdpbherath2921 Жыл бұрын
​@@asankakumudu9881😊
@osd1480
@osd1480 3 жыл бұрын
සර් ආවෙ හරිම වෙලාවට❤️......
@lochanadeshani4956
@lochanadeshani4956 2 жыл бұрын
දාලා ගියපු අය නිසා ජීවිතෙ විදවන අයගෙ සිත් සුවපත් වේව😔
@mekalahansamalihansamali8009
@mekalahansamalihansamali8009 2 жыл бұрын
kochchara adare kalath awasanet duka vitharai😒💔
@thaveeshareshani2329
@thaveeshareshani2329 Жыл бұрын
😢🥺🖤
@sasindukaluarachchi6459
@sasindukaluarachchi6459 Ай бұрын
🥺
@Janith_Nethmal
@Janith_Nethmal 11 ай бұрын
මේ වීඩියෝ එක බලන්න කලින් මම ගොඩක් අව්ලෙන් හිටියෙ ..සර්ට ගොඩක් පින් මගෙ හිත හැදුවට ...සර්ට බුදු සරනයි
@chesslover-kw5ro
@chesslover-kw5ro 3 жыл бұрын
ඔය කවුරු හිටියත් අපිට ඇත්තටම ආදරේ තාත්තයි අම්මයි විතරයි .... අනිත් අය වාසිවලට විතරයි එන්නේ...
@dananjayadilharsenadeera7912
@dananjayadilharsenadeera7912 2 жыл бұрын
Ow
@thushanialahakoon2657
@thushanialahakoon2657 2 жыл бұрын
Aththc👌
@MITHMETHMATH
@MITHMETHMATH 2 жыл бұрын
kzbin.info/www/bejne/bnPYe4priq6Ka8k
@nisansalamaddumage4242
@nisansalamaddumage4242 2 жыл бұрын
🥺🥺
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🏾👌🏾
@musicparadise18
@musicparadise18 3 жыл бұрын
ලිං මැඩියො නම් පිටින් බලලා බයො සිලබස් එකද මේ කරන්නෙ කියලා ගොන් ප්‍රශ්න අහයි ඒත් සර්ගෙ හැම වචනෙකින්ම ගන්න දෙයක් තියෙනො❤❤
@pathumhansika7984
@pathumhansika7984 2 жыл бұрын
අනිවාර්යයෙන්
@nishidassanayake7518
@nishidassanayake7518 3 жыл бұрын
අපේ සර්...අපිට අවශ්‍යම වෙලාවෙ පිහිට වෙනවා... තෙරුවන් සරණයි අපෙ සර්...🥺❤️🙏
@thiliya7832
@thiliya7832 3 жыл бұрын
අඩො ඔවු බන්
@nishidassanayake7518
@nishidassanayake7518 3 жыл бұрын
@@thiliya7832 ඒකනේ අපි සර්ට ආදරේ මෙච්චර ❤️
@sknlanka9583
@sknlanka9583 3 жыл бұрын
Ela
@hashanishashikala8566
@hashanishashikala8566 3 жыл бұрын
Atta , my situation now 😊
@nishidassanayake7518
@nishidassanayake7518 3 жыл бұрын
@@hashanishashikala8566 සර් කියන දේ ගැන හිතන්නකෝ 🙃❤️ මට අවුරුදු දෙක්කට විතර කලින් සර් ඔය ටික කියලා දුන්නා මටත් පුලුවන් උනා හුගක් දේවල් තේරුම් ගන්න....ඉක්මනින් හිත හදාගන්න පුලුවන් වෙයි ඔයාටත්...තෙරුවන් සරණයි...❤️😊
@hansiw1372
@hansiw1372 Ай бұрын
ලෝක ධර්මතාවයන් දරුවන්ට දැනෙන ලෙස කියාදෙන ඔබට දීර්ඝායු 🙏
@UserName-e7m
@UserName-e7m Ай бұрын
අනෙ සර් මට හිත හදාගන්න හරි අමාරුයි ඒත් මං සර්ගෙ මේ කතාව අහන්න ලැබුනා ඇත්තමයි ඔබ තුමාට ගොඩක් පිං අපි වාගෙ අයට මෙ කතාව ගොඩක් වටිනවා
@m2n161
@m2n161 3 жыл бұрын
ජිවිතෙ අමාරු කාලෙ අපිට වචනයකින් හරි උදව් කරන ගුරුවරයෙක්
@sharmila9072
@sharmila9072 2 жыл бұрын
👍🏼
@hv1451
@hv1451 3 жыл бұрын
අවුරුදු ගානක් ආදරේ කරපු කෙනා ඈත් වෙනවා ටික ටික.....පිස්සුවෙන් වගේ කරකියාගන්න දෙයක් නැතුව කාලේ කන්න youtube ආව ගමන් සර්ගේ video එක තිබ්බා☺️❤️
@shiran7403
@shiran7403 3 жыл бұрын
අද කාලෙ ගොඩක් අය මුහුණ දෙන ප්‍රශ්නයක් වෙනුවෙන් මුතුගල සර් ලබා දුන්න උපදෙස හොදයි කියන අය like එකක් දාගෙන යන්න ❤
@vinodnaween2525
@vinodnaween2525 Жыл бұрын
අවුරුදු 6 ආදරේ මාව දාල ගියා, මට හිතුව ඒදවස් වල බෙල්ලෙ වැල දා ගන්න මිනිස්සු ඇයි කියල මේ ආදරය හින්ද මේච්චර මෝඩද කියල දැන් තමයි මට තෙරෙන්නෙ ඒක ✅
@tinethiravindaya6210
@tinethiravindaya6210 Жыл бұрын
සර් මාත් අද ඒ වේදනාව නිසා ගොඩක් දුක් විදිනවා😢මම ගොඩක් උත්සහ කරනවා හිත හදාගන්න .සර්ගේ කතා අහන්න මං ගොඩක් ආසයි❤❤
@sansalasewwndi8898
@sansalasewwndi8898 3 жыл бұрын
අන්තිම පෝලිමේ ඉදන් හරි මේ කතාව අහන්න ලැබීම වාසනාවක් .පන්තියේ අහල මේකත් ඇහුව ..බුදු සරණයි සර්..🙏
@rupakumbukgalla5348
@rupakumbukgalla5348 2 жыл бұрын
Sir.ta godak pen.bs
@MITHMETHMATH
@MITHMETHMATH 2 жыл бұрын
kzbin.info/www/bejne/bnPYe4priq6Ka8k
@dammikaalwisdamimikaaliwis7598
@dammikaalwisdamimikaaliwis7598 10 ай бұрын
Theruwansaranae
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 3 жыл бұрын
දලා යන එකා ඇසේ තියා ගත්තාත් යනවා යන එකාට යන්න දෙනවා මම තෙරුම් ගත්තේ එකයි. දුකයි ස්තුති සර් ජිවිතේ කියලා දෙනවට 🙏❤️
@MITHMETHMATH
@MITHMETHMATH 2 жыл бұрын
kzbin.info/www/bejne/bnPYe4priq6Ka8k
@mithilaabe6494
@mithilaabe6494 2 жыл бұрын
ගොඩක් පින් සිද්ද වෙනවා
@lehansapathirana5224
@lehansapathirana5224 3 жыл бұрын
අපේ අප්පච්චිත් එයාට හම්බෙන කෑම මට ගේනවා එතකොට එයත් කියනවා එයාට ඒවා එපා කියලා. ආදරෙයි අප්පච්චි 🥺🥺🥰
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
sir කියන කතාව සහතික ඇත්ත sir මගේ මහත්තයා මාවයි දරු 3 දාලා ගියා වෙන කෙනෙක් එක්ක මැරෙන්න තරම් හිතුණා eth මන් ගොඩක් කල්පනා කරා මන් එහෙම දෙයක් කරොත් මගේ දරුවෝ අසරණ වෙනවා ඒ නිසා මන් එයාලා වෙනුවෙන් එයාලාගේ අනාගතේ හදන්න සෞදි රටට ආවා මන් කොහොම හරි මගේ දරුවන්ට උගන්වලා හොඳ තැනකට ගෙනියනවා sir ඔයාගේ කතාවත් ලොකු හයියක් උණා මට sir ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🌹🌹✈️✈️
@samankumari2550
@samankumari2550 2 жыл бұрын
ජිවිතෙ නොගැලපෙන මිනිස්සු සමග වාද විවාද නොකර නිහඬව ඉවත් වි ..අපෙ හින අරමුණු වලට වැඩ කරන එක තාමා හොද ..කාලය සියලු වෙදනාවන්ට පීලිතුරු ලාබා දෙනවා❤️ අවබොදයෙන් ජිවිතෙ තිරන ගැනිම තාමා හොද
@MaduMadu-lc3tk
@MaduMadu-lc3tk 7 ай бұрын
Aniwaren
@pawarabhashana8938
@pawarabhashana8938 3 жыл бұрын
When SANKA & VIC.RATHNAYAKE said, හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ.......... 💔💔 I felt it 💔💔
@senuriseuwandimunasinghe1490
@senuriseuwandimunasinghe1490 2 жыл бұрын
ow inna eka yakek👹 ekka hari innawa yana eka deviyek😇 ekka hitiyath dala yanawa🥰🥰😍
@buddhidilshan7418
@buddhidilshan7418 3 жыл бұрын
සර් වගේ දරුවෙක් බිහි කරපු දෙමාපියන්ට කොච්චර සතුටු ඇතිද අද සර් ඉන්න තැන දකිද්දි....ඒ වගෙම කී දෙනෙක්ගේ ඔලු හැදෙනවද මේ කතාව ඇහැව්වට පස්සේ....සර්ට ගොඩක් පින් මෙහෙම හරි අපේ ඔලු හදනවට.....🙏🙏🙏🙏🙏🙏🙏
@nikkagamming9750
@nikkagamming9750 2 жыл бұрын
Kiyanna lesi unata aka danichcha kenatai amaru 😔
@a.c.k.perera6681
@a.c.k.perera6681 3 жыл бұрын
මම ශිෂ්‍යයෙක් නෙවෙයි සර් විවාහ උන වැඩිහිටි කෙනෙක්. ඒත් අහිම් වීම ගැන සර් දුන්නු දේශණය අහලා හිත සුවපත් උනා. බොහොම ස්තූතියි 🙏
@අයිෂාඅයිෂා
@අයිෂාඅයිෂා 2 жыл бұрын
ඔබ වගේ තමයි මමත්
@a.c.k.perera6681
@a.c.k.perera6681 2 жыл бұрын
@@අයිෂාඅයිෂා ඔයාගෙත් හිත සුවපත් වේවා🙏
@MITHMETHMATH
@MITHMETHMATH 2 жыл бұрын
kzbin.info/www/bejne/bnPYe4priq6Ka8k
@අයිෂාඅයිෂා
@අයිෂාඅයිෂා 2 жыл бұрын
මට CALL එකක් ගන්න පුලුවන් ද
@a.c.k.perera6681
@a.c.k.perera6681 2 жыл бұрын
@@අයිෂාඅයිෂා නම්බර් එක?
@nipuniparindya1
@nipuniparindya1 7 ай бұрын
ගොඩක් පින් සර්.මේ වෙලාවේ පුදුම වේදනාවකින් හිටියේ හරියට පාඩම් කරන්න බැ..🥺ඇත්තටම මේ වීඩීයෝ එක බලල ගොඩාක් හිත හැදුනා....🥺❤️සර්ට ගොඩක් පින්🥺💐කවදහරි මේ කමෙන්ට් එක මට අහම්බෙන් හම්බුන දවසට මන් ඒ කාලේ මෙහෙම අඩපු කෙනෙක් නේද..අද මෙහෙම ලස්සනට ඉගෙන ගෙන හොද තැනක ඉන්නව කියලා සතුටු වෙන්න පුළුවන් උනොත් ඇති🥺❤️🕊️2024/07/04..🥺
@ovinisudhasinghe6017
@ovinisudhasinghe6017 Жыл бұрын
මා දුටු උතුම් ගුරුවරයෙක් 😊🙏සර්ට ඉක්මනින්ම තථාගතයන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ වේවා.🙏❤
@beautyconner8776
@beautyconner8776 3 жыл бұрын
හැමදාමත් ගොඩක් දෙනා අසරණ වෙන point එකක් තමයි ආදරය... ආදරය කරන විදියේ ඉඳලා,ආදරේ ගැන හැම දේම දැන ගත්තේ sir හින්දා...💕💕💕💕
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Derana rupata adara karana menessu... Gahana hadawathtakata duka danna naaa 💔💔💔💔💔💔
@nawodhasadaruwan7882
@nawodhasadaruwan7882 3 жыл бұрын
හමොම වෙනුවෙන් මෙ ප්‍රස්නෙ අහපු දරුවටත් එකට හොදම විසදුම ලබා දුන් ගුරුතුමාටත් ගොඩක් පින් 🙏 හේතුපල දහම 🙏බුදු සරන වෙවා !!!
@venukalohan3603
@venukalohan3603 3 жыл бұрын
ඕනිම වෙලාවෙ දැකපු වටිනාම වීඩියෝ එක 🥺❤️
@KumudithaAnuhas-112
@KumudithaAnuhas-112 14 сағат бұрын
විඳෙව්වා...ඒත් තවත් නැහැ...මහණකම ට හිත හදාගෙන හැමදෙයක්ම හිතින් අත්හැරල ඉන්නෙ... ධර්මය මාව සුවපත් කළා...සර්ටත් බොහොම පිං...🤍✨️
@Devdissanayake848
@Devdissanayake848 8 ай бұрын
මන් මේ වෙලාවේ ඉන්නේ පිස්සු හැදිලා වගේ මේක බලනකොටත් මට ඇඩෙනවා මේක බලන්න ලැබුන එකත් පිනක් සර් ට ගොඩක් පින්😢❤
@nimeshsaradha8430
@nimeshsaradha8430 3 жыл бұрын
_මේ මොහොතෙ දුකින් ඉන්න සියලු සිත් සුවපත් වේව 🙏🥺🥀💔
@imeshpriyanga53
@imeshpriyanga53 6 ай бұрын
ඔයාගෙත් සුවපත් වේවා
@dammikanavinna5649
@dammikanavinna5649 3 жыл бұрын
සර් මමත් අවුරැදු 8 ක් ආදරය කලා.දැනට දවස් 25කට කලින් වෙන කෙනේක්ට කසාද බැන්දුවා ගෙදරින් .අවසනයට මට මං වීතරයි ඉතිරි වුනේ.ඡීවිතේ හැටී එහේමයි තමයි. බැදිමි ඇති කරගත්තෝත් දුකකූත් තියේනවා.ඉවසා දරාගේන ඡීවත් වේනවා.මගේන් අයින් වෙලා ගිය ඩි💔එන් නංගිට සුබ පතනවා.මගේත් හිටපු කාලයට වඩා ලස්සනට ඡීවත් වෙන්න නංගි..බුදු සරණයි....
@viraj9931
@viraj9931 3 жыл бұрын
E wedanawa jiwitha kalema wida wanna wei .mmma adare karapu kenath mawa dala giya .mata leda kiyala .eyage gedara aya mata kamthi une na .prsna nisa .ada eya wena kenek laga ...😔😔
@padmawijesekara9164
@padmawijesekara9164 3 жыл бұрын
Puthe oyalata ගොඩක් හොඳ අයව ලැබේවා . Oyalata අයිති අය nemei එයාල.
@manoriwaliminiarachchi5985
@manoriwaliminiarachchi5985 3 жыл бұрын
Epadunanam ahimiwima athiwenawa.ahimiwimata akamathinam epadima nathara karanawa.
@dinufernando3859
@dinufernando3859 2 жыл бұрын
oyata waradina ekak na ita wada hoda knkwa aniwaren hmba wenwa jewithe hamadeykma dara gna purudu wena
@hiruni4934
@hiruni4934 2 жыл бұрын
🥺🥺
@denukaprabash2141
@denukaprabash2141 3 жыл бұрын
මට 22 යි නන්ගිට 18 ක් වෙනවා අපේ තාත්තා තාත්තට කන්න හම්බෙන එක එදටත් කන්නෙ නැතුව ගෙදර ගේනවා ❤️ මගේ හීනෙත් කිසිම අඩුපාඩුවක් නැතුව අම්මයි තාත්තයි බලාගන්න එක
@chanudi4278
@chanudi4278 2 жыл бұрын
Hineta Yann wish karanwa.♥️
@jananivishaka9639
@jananivishaka9639 2 жыл бұрын
Oyata kise dawasaka waradinne ne .oyage ae balaporoththu wama aethi sathutin Inna . Oyage hineta yanan mama Suba pathanawa aiye . Amma ,thaththa , nangi hema dama parissamin Bala ganna .ae pinama aethi oyata hema dama sathutin Inna .
@denukaprabash2141
@denukaprabash2141 2 жыл бұрын
@@jananivishaka9639 2021 al result awth D rank eka 50 kiyala danagaththa welee amma thaththagee ase wala thibba hinawa magee sathuta thawa thawa wadii kara ❤️
@jananivishaka9639
@jananivishaka9639 2 жыл бұрын
@@denukaprabash2141 aekane aiye . kawadawath oyata waradinne ne. Ae wagema oyage hema hinayakma sebe wenawa aniwarenma .
@denukaprabash2141
@denukaprabash2141 2 жыл бұрын
@@jananivishaka9639 oyageth ❤️
@maneeshadesilva3992
@maneeshadesilva3992 Жыл бұрын
හිතේ තිබුන හුගක් දෑ මා තනිවම තුරුල් කර වුන්නා,නුඹ යන්නට අවසර ඉල්ලා අද බොරු හේතුද හැදුවා,හිනාවකින් සමු දුන්නෙමී දුක තදකරලා,ගිහින් තනා ගන්න ඔබේ කූඩුව සොදිනා,♥️😊
@lakshikahansani4693
@lakshikahansani4693 2 жыл бұрын
A/L වලට මාස පහයි තියෙන්නෙ..ඔය හේතුවම මගේ හිතට ගොඩාක් වද දුන්නා..සර්ගේ හැම වීඩියෝ එකක්ම බැලුවට පස්සේ හිත ගොඩාක් හැදුනා..ගොඩක් පිං සර් ❤️🥺🙏..
@methudoni9943
@methudoni9943 2 жыл бұрын
මටත්🥺
@sandalitharushika9450
@sandalitharushika9450 Жыл бұрын
මටත් A/l වලට දැන් මාස 5 තියෙන්නෙ අම්මා තාත්තා ගැන හිතලා මේ වෙලාවෙ වැඩ කරන්න හිතුනා මේ video එක නිසා ❤😊
@chamithrasanjana8960
@chamithrasanjana8960 3 жыл бұрын
හුගක් වැදගත් කතාවක් 🖤☺️..........විඳවන හැම සිත් සුවපත් වේවා🙏😊☺️
@nisharasandamali4764
@nisharasandamali4764 3 жыл бұрын
සර් හොඳ මනෝ ශාස්ත්‍රවරයෙක් සර් කියපු හැම වචනෙම සහතික ඇත්ත...........👍👍👍👍👍
@අහින්සකආදරේ-ෆ1ර
@අහින්සකආදරේ-ෆ1ර 3 жыл бұрын
හදවත ගැබුරටම එබිලා කතා කලේ නුබයී ගුරු පියතුමනී 😌😢 .. මේ කතාව අහනකොට මට මගේ අම්මී අප්පච්චී මතක් වෙනවා සර් .. කොච්චර කවුරු කොහොම නැති උනත් සර් අනේ මට නම් ඉන්න බැරිවෙයී සර් . 😖😓 අම්මී අප්පච්චී නැතිව ඉන්න
@aishadeen1140
@aishadeen1140 2 жыл бұрын
Mage amma nethi weyla dryn aurudu 7 una ath thamath dukhai man adanawa ath ayata pin deynawa 💔💔💔😭😭😭🇦🇪🇱🇰
@අහින්සකආදරේ-ෆ1ර
@අහින්සකආදරේ-ෆ1ර 2 жыл бұрын
@@aishadeen1140 😖😖
@dodilshani6559
@dodilshani6559 Жыл бұрын
යන්න ඕන අය බොරු හේතුවක් හදාගෙන හරි යනව, අපිට ඒක දරාගෙන ජීවිතේ ඉදිරියට යන්න ඕන සර් ගොඩක් වැදගත් දෙයක් කියල දුන්නෙ තැන්ක් යූ සර්
@DulaniSiriwardhana
@DulaniSiriwardhana 9 ай бұрын
අනේ සර් මට හරි ආසයි ඔබ තුමා මුණගැහෙන්න. මාර දෙවල් මං ඉගෙන ගත්තා මෙ දෙවල් අහලම..ඔබ හදපු වඩපු දෙමව්පියන් මතු බුදු වෙන්න ඔනේ..
@waruniimesha994
@waruniimesha994 3 жыл бұрын
කොමස් කරන මම සර්ගෙ වීඩියෝ වලට addict වෙලා සර්, ගොඩක් පින්....🙏🙏🙏
@krishmilatanu9425
@krishmilatanu9425 3 жыл бұрын
කාලය නාස්ති නොකර පොඩි කාලයක් ඉවසන් ඉන්න . ඉබේම අමතක වෙනවා. පස්සෙ මතක් වෙද්දිත් හිනා යනවා ගිය එකම හොදයි කියලා හිතෙනව
@am.perera4822
@am.perera4822 3 жыл бұрын
🙌💯
@hasithasandaruwan2918
@hasithasandaruwan2918 3 жыл бұрын
Ow bn denn hina yanawa mathk wenakota 😅
@dilushikaruwanmali9801
@dilushikaruwanmali9801 3 жыл бұрын
නොමැරි මැරි මැරී ඒ ටික දවස ඉන්න එක තමා අමාරු.තාම විඳවනව නොකා නොබි....😥😥😥
@hashanishashikala8566
@hashanishashikala8566 3 жыл бұрын
Attk 🤣
@tharakapasindu4114
@tharakapasindu4114 3 жыл бұрын
Ek aththenm hari yai ned ? 🥺 Mek maha wedanawak hithata🥺. Masa 5k 6k idn widonw
@slid5299
@slid5299 3 жыл бұрын
වැඩි වචන ඕන නෑ . උතුම් සත්කාරයක්!!! ❤🔥❤😇🤗😊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sandeepamadushan2249
@sandeepamadushan2249 Жыл бұрын
කාවත් බලෙන් තියාගන්න බෑ නිදහාස දීලා බලන්න ඇත්ත්ටම ආදරේයිනම් රැඳෙයි.
@pushpamangala644
@pushpamangala644 9 ай бұрын
Eka nam attha thamai
@Chamodkavinda666
@Chamodkavinda666 6 ай бұрын
Ow bn aniwa ❤
@lineyageramya1553
@lineyageramya1553 Жыл бұрын
සර්ගේ වචන ටික හරිම ලස්සනයි .ආදරෙන් උපරිම වේදනා විදපු අදටත් වේදනාවෙන් ඉන්න මට ඇත්තටම හිතට සැනසීමක් ලැබුනා සර්ගේ වචන ටික.
@sameerasmr6217
@sameerasmr6217 3 жыл бұрын
මේ තමයි ධර්මානුකූල ගුරුවරු...! තෙරුවන් සරණයි මුතුගල ගුරුතුමාට...!!!
@chamithpriyanka766
@chamithpriyanka766 3 жыл бұрын
කෙනෙක්ගෙ හිතක් හදලා සර් කරපු පින සල්ලි වලට ගන්න බෑ 🙏❤
@naveeofficial2000
@naveeofficial2000 3 жыл бұрын
හැමදාම අපිව හිනා ගස්සල අපේ ලේ පිරිසිදු කරනවා සර්...♡♡♡♡♡
@kanishkakmahanama7519
@kanishkakmahanama7519 Жыл бұрын
😍😍😍 යන අයට අමාරුවෙන්හරි යන්න දුන්නම හිතට පුදුම සැනසීම ක් තියෙන්නෙ සර්.මම හිත හදාගත්තට පස්සෙ මේක අහන්න හම්බඋනේ ඒත් මං මේක ඒක මතක් වෙන ගානෙ අහනවා😍😍
@nikibbh
@nikibbh 2 жыл бұрын
1st love එක එක පාරක් දාලා ගිහින් ආයෙ මන් ලගට ආවා ආදරේදි අන්ද නිසා මට මුකුත් පෙනුම්.නෑ එයාගෙ අනිත් කෙල්ල හම්බුනාට පස්සෙ එයා ලගට ගියා .....දාලා යන අය යනවමයි උරුම මේක විතරයි අයෙත් විදවනවා...ඒත් එයාලා සතුටින් කියලා හිත හදාගන්නවා .ලෝක ධර්ම තාවය මේක තමා Thank you sir 🙂
@sitharamihirangamihiranga9684
@sitharamihirangamihiranga9684 8 ай бұрын
mn wagemai mm modai e nisa ai baragaththa
@nishu-l1z
@nishu-l1z 4 ай бұрын
Math....enw ynwa😢
@nilminipriyanthi5632
@nilminipriyanthi5632 3 жыл бұрын
මේ වෙලාවෙ වටිනම දෙයක්.ප්‍රශ්නෙ ඇහුව ලමයටත් පින්.අපේ sir ට ගොඩක් පිං.🙏🙏
@hiruhiru2600
@hiruhiru2600 3 жыл бұрын
Ou meka matath thibuna prashnayak.e prashne ahapu lamayata godak pin.api wenuwen me prashne ahuwata.sirtath pin ape hith hadanawata
@Photo.Editing_Studio1x
@Photo.Editing_Studio1x 3 жыл бұрын
මුතුගල සර් A/L Bio වලට හොඳම අංක 1 ගුරුවරයා 😊🙏
@sharmila9072
@sharmila9072 2 жыл бұрын
සිංහල උගන්නන්නත් පුළුවන්... සාහිත්‍යධරයෙක්. ❤
@pabasaramanuja7678
@pabasaramanuja7678 3 жыл бұрын
තිස්ස ජනනායක සර්❤️ දිනෙෂ් මුතුගල සර් ❤️ ලංකාවේ පිනට පහල වූ යහපත් ගුරු පියවරු දෙදෙනෙක්.
@thisenranhiru7343
@thisenranhiru7343 3 жыл бұрын
අකිල සර්
@imashadilshani9594
@imashadilshani9594 3 жыл бұрын
Aththamai.❤❤❤❤🥰
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 2 жыл бұрын
It is sure, No argument !!! Excellent teachers , As well thoese two are very handsome . 👍😁
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🏾🇱🇰👌🏾
@kCdramalovers579
@kCdramalovers579 2 жыл бұрын
Yes
@dinuproductions891
@dinuproductions891 2 жыл бұрын
යන කෙනාට යන්න දීලා අපේ හීන වලට ගිහින් ගියා කෙනාට අපරාදේ මම එදා එයාව දලා ගියේ කියලා හිතෙන්න තැනකට එන්න 😊❤️
@bg2195
@bg2195 Жыл бұрын
එහෙම හිතන්න එපා හලෝ ඔයාගෙ කොල්ලා ඔයාව දාලා යන්න ඇති ඒත් කවදාවත් එයාට පෙන්න තැනකට එනවා කියලා හිතන්න එපා,මොකද අපි කාටවත් පෙන්න තැනකට එන්න ඕන් නෑ,ගිය කෙනාට යන්න දෙන්න කමක් නෑ එයා යන තැනක සතුටින් ඉදි කියලා විතරක් හිතන්න,,😊ඒ ඇරෙන්න ඒ ගිය කෙනාට පේන්න නෙමෙයි ඔයා ඔයා යන පැත්තෙන් දිනන්න උත්සහ කරන්න,ගිය කෙනාට සතුටින් යන්න දීලා ,,,එතකොට ඔයාගෙ හිත නිදහස්,,,එතකොට ගිය කෙනා ගැන ආය හිතෙන්නෙත් නෑ නෙ,නේද?එයා සත්ටින් ඉදී කොහේ හරි කමක් නෑ. මන් මගේ හීන වලට ගිහින් මන් සතුටින් දවසක ජීවත් වෙන්න වැඩ කරනවා කියලා හිතලා වැඩ කරන්න 😊 එහෙම හිතුවොත් කීයටවත් ඔයාට වරදින් නෑ ,,මමත් එහෙමයි මේ හිත හදන් ඉන්නෙ ඉස්සරහටත් එහෙමයි,මන් කිව්ව දේ වැරැද්දක් නෑ නේද 🤔😐😊
@kanthimoramudali6006
@kanthimoramudali6006 Жыл бұрын
@sarathsandanayaka6701
@sarathsandanayaka6701 Жыл бұрын
Aniwarenma 😊❤️
@priyangikasenani3413
@priyangikasenani3413 Жыл бұрын
Aniwaren ❤😊
@JaniduYasith
@JaniduYasith 5 ай бұрын
තාත්තා කෙනෙක් වගේ අපිට දෙන මේ අවවාද අපේ ජිවිතේට ගොඩක් උදව් වෙනවා... හැමෝම මේ මෝටිවේෂන් අහල ජිවිතේ හදාගන්න මුතුගල සර්ට තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤❤❤❤ මගෙ ජිවිතේ හමුවූ සොදුරු ගුරුපියාන් කෙනෙක් ❤️
@lahiruakalanka4929
@lahiruakalanka4929 3 жыл бұрын
සමාජෙට මේ වගේ උතුම් ආදර්ශමත් දේවල් කියලා දෙනවට පිං සර්....😊🙏👍
@samanmaddumage1452
@samanmaddumage1452 3 жыл бұрын
මෙ vedio clip එක බලලා comment එකක් නොදා යන්න බැ ඉස්සෙල්ලාම සර් ව හදපු වඩපු දෙමවුපියන්ට ගොඩක් පින්. සර් වගෙ දරුවෙක් හැදුවට. අනික තමයි ආදරය වෙනුවෙන් හඩා වැටෙන හදවත් වලට මෙ vedio clip එක දකින්න ලැබෙවා බුදු බන කවදාවත් බොරු නොවෙ
@lakshmanmayakaduwa3399
@lakshmanmayakaduwa3399 3 жыл бұрын
සර්ගෙන් ඉගෙනගන්න හරිම ආසයි සර්, ඒ අවස්ථාව අපිට නැති උනත් සර් මෙහෙම උගන්නවන හැම දෙයකින්ම අපිට ඉගනගන්න ගොඩක් දේවල් තියෙනවා, සර් හැමදාම නිරෝගිමත්ව ඉන්න, සර්ට බුදුසරණයි 🙏🏻
@ShenayaFernando-og7rd
@ShenayaFernando-og7rd Жыл бұрын
ගොඩාක් පින් සර් හිතේ කියා ගන්න බැරි දුකක් තිබ්බේ.. ඇත්තටම ඔබතුමා කියන දේවල් හිතට ගොඩාක් දැනුනා.. ❤😍
@chandimakumari4434
@chandimakumari4434 Жыл бұрын
ඇත්තෙන්ම දරුවන්ට දෙන පාඩමිි වගේම..අපි වගේ අයත් මෙිි පාඩමි ජිිවිතේට අපුුරුවට හිතට ගන්නවා..තෙරැවන් සරණයි සර්
@arunaweerasingha3065
@arunaweerasingha3065 38 минут бұрын
😊
@shanaka6038
@shanaka6038 3 жыл бұрын
සර්, දැන් කාලෙ ගෑණු ළමයි ලැජ්ජා බය නැතුව පිරිමි ළමයින්ට ආදරෙයි කියලා තමන්ගෙ වීඩියෝ යවනවා පිරිමි ළමයි ආදරය ඉස්සරහට දාල වීඩියෝ ඉල්ලනවා. මේ මෝඩ දෙගොල්ලොන්ටම ආදරය කියන්නේ පවිත්‍ර දෙයක් කියල දැනගන්න සර්ගෙ වචනයෙන්ම වීඩියෝ එකක් දාල මුන්ව හදන්න සර්🙏🙏🙏. මම අම්මා කෙනෙක්.
@supunranaweera284
@supunranaweera284 3 жыл бұрын
ගොඩක් බැදෙන්න එපා මොනදේ උනත් අන්තිමේදි දුකම තමයි බැදෙන තරමටම දුකත් වැඩි බැදිම් කියන්නේම දුකක් විතරමයි 😭💔 මෙහෙම කියන මාත් අවුරුදු 4ක් බැදිමක් නිසා තාම දුක් විදිනවා තෙරුම් ගන්න පුලුවන් උන එකමදේ දුකම තමයි බැදිම් කියන්නේ 💔
@hiruhiru2600
@hiruhiru2600 3 жыл бұрын
Math therum gaththa ekama de
@supunranaweera284
@supunranaweera284 3 жыл бұрын
@@hiruhiru2600 hmmm
@hiruhiru2600
@hiruhiru2600 3 жыл бұрын
@@supunranaweera284 👍budu dahame witharai me hamadetama uththare thiyenne neda
@supunranaweera284
@supunranaweera284 3 жыл бұрын
@@hiruhiru2600 ow ekanm aththa samahra api gdk adare krna aya apiwa nthiwa be jewath wenna be kiyna oya nthiwa mn komda wena knk ekka ynne kiyna aya wens wenna mha loku welavk giye na mge jewithe nm itn e wedanva thma widinva eya mwa dala ghn dn adata masayk wenva aurudu 4k idla dws dwkta mwa amthka krnna thrm eyge hithe kisima adaryk thibilath na itn aye kwda wath kisima bedimkata lan wenne na e thrm api adare krna thrmta බැදෙන තරමට දුක හොයන් එනවා
@hiruhiru2600
@hiruhiru2600 3 жыл бұрын
@@supunranaweera284 mage kathawath oya wage man adare karapu kenath aurudu dekak man yalu wela idapu kena wenas una.eya gihin masa 4k wage wenawa.eyata hithunama eya cl aran sarin sare mawa riddanawa.thamath widawanawa eyata adare karapu nisa.yana aya kohomath kawada hari yanawa.eka padamak karan api ape jiwithe hada ganna oni issarahata ehema nowenna
@chaminiperera1061
@chaminiperera1061 3 жыл бұрын
Mata දරුවෙක් labenna inne. ඇත්තටම asai me sirge deshna ahanna.. ගොඩක් වැදගත් dewal කියලා dena nisa.. තෙරුවන් සරණයි sir.. 🙏🙏
@lilanthimunasinha1687
@lilanthimunasinha1687 2 жыл бұрын
දුටුගැමුණු රජතුමාගේ කතාපුවත ඇහුව පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හාමුදුරුවන් වහන්සේගේ ධර්මදේශනාවකින් කොයිතරම් ඇහුවත් එපාවෙන්නෑ සර්. මට දුකක් වේදනාවක් එපාවීමක් දැනුම හැමවෙලාවකම මම කරන්නෙ වැලිමඩ සද්ධාසීල හාමුදුරුවන් වහන්සේගේ දේශනාවක් හරි මුතුගල සර්ගෙ වැඩසටහනක්හරි බලනව එතකොට හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනව. සර් ගොඩාක් පින් 🙏
@sachinichamodya4989
@sachinichamodya4989 2 жыл бұрын
ආදරය නිසා දුක් විදින හැම හිතකටම සැනසීම ලැබෙන්න ඕන 🙏🥀🖤
@cjvideo1111
@cjvideo1111 2 жыл бұрын
හ්ම්ම්
@alonegirl8327
@alonegirl8327 2 жыл бұрын
😔😔
@MITHMETHMATH
@MITHMETHMATH 2 жыл бұрын
kzbin.info/www/bejne/bnPYe4priq6Ka8k
@induwaradewmin755
@induwaradewmin755 2 жыл бұрын
😓❤️‍🩹
@senu5533
@senu5533 2 жыл бұрын
Hmm
@dananjayaathapaththu5315
@dananjayaathapaththu5315 3 жыл бұрын
ජීවිතේ වෙච්ච ගොඩක් වැරදි හදා ගත්තේ සර්ගේ පන්ති අපු නිසා... අවංකවම කිව්වොත් පන්ති අවේ එකම එක මාසයයි.... ඒත් ජීවිතේම වෙනස උනේ ඒ මාසේමයි..... එහෙම කෙනෙක් තමයි මගේ ගුරු දෙවිඳු.... 🙏🙏🙏.. අද මෙහෙම හරි සර්ගේ කතා අහන්න ලැබෙන එකත් පිනක් සර්... සර්ට තෙරුවන් සරණයි!!!🙏🙏🙏
@chami__yah
@chami__yah 3 жыл бұрын
සර් මමත් මේ ප්‍රශ්නෙ නිසා දුක් විදපු කෙනෙක්. සර්ගෙ මේ වචන ටිකම ඇති මට. සර්ට ගොඩාක් පින් සර් අපිට මෙහෙම උපදෙස් දෙනවට. සර්ගෙ ක්ලාස් එන්න ලැබිච්චි එකම මම කරපු ලොකු පිනක් නිසා කියලා තේරෙනවා ❤️❤️✨🙏🙏
@smile.......
@smile....... 3 жыл бұрын
⚠️❤️අදරය ඒක පාර්ශ්වික කරගන්න.. ඒ තරම් සැනසීමක් තවත් නැහැ.දශමෙකවත් එයාගැන ආදරයක් බලාපොරොත්තු නොවී එයාට ආදරේ කරන්නෝනෙ.✿༗༗😁
@jeongirl1095
@jeongirl1095 2 жыл бұрын
Aniwarenma ❤️
@anuththarakariyawasam3042
@anuththarakariyawasam3042 2 жыл бұрын
😌❤️🤘
@LasaniSubodanee
@LasaniSubodanee 2 жыл бұрын
ඇත්ත
@dhananjayanilupul977
@dhananjayanilupul977 2 жыл бұрын
😂
@PriyaThusha
@PriyaThusha 10 ай бұрын
Ou 😢
@monikasadamali1163
@monikasadamali1163 Жыл бұрын
මමදැනට ඔිමාන්වල වැඩ කරන්නෙ මම වැඩ ඉවර හැම වෙලාවෙම සර්ගේ පන්නිවලටසවන්දෙනවා හරිම හොදට තේරෙන්න ලමයිට කියලා දෙනවා මාත් හරිම ආස සර් කෙනෙක් තෙරුවන් සරනයි සර් ඔයාට🙏🙏🙏🙏🙏🙏🙏
@theseaman670
@theseaman670 2 жыл бұрын
මටත් ඒ කාලේදී සර් ගේ පන්තියට ඇවිල්ලා ඉගෙන ගන්න තිබුනානම්. හැබැයි මේ පන්තියේ ඉන්න ළමයි ගොඩාක් වාසනාවන්තයි. මේ වගේ ගුරු දෙවිවරු ගොඩාක් අඩුයි. 1% නැති තරම්. මගේ ආයුෂත් අරගෙන සර් ජිවත් වෙන්න ඕනේ. උතුම් දළදා සමිදු පිහිටයි 🙏
@pmcgamemax5105
@pmcgamemax5105 3 жыл бұрын
ආදරෙයි සර් අපිත් මාර පිං කරලා තියෙනවා මෙවගෙ හොද අවවාද අහන්න ලැබිලා ජිවිතේ හදා ගන්න 👊🥲❤️❤️🙏 ගොඩක් පිං සර් ජය වේවා 👊
@thisusamalka.8944
@thisusamalka.8944 3 жыл бұрын
එයා බ්ලොක් කරලා දාලා ගියා මාව ඊයේ..🙂💔🥀 සර්ගේ මේ වීඩියෝ එක ලොකු ශක්තියක්.. 🙏❤️
@nirmalaabeykoon137
@nirmalaabeykoon137 Ай бұрын
විශයට අමතරව ජිවිතය කියාදෙන ඔබ ගුරුදෙවිකෙනෙක්...හැම ගුරුවරයෙක්ම මෙහෙම නම් .....හරිම වටිනවා සර්.
@ChethanaWeerasekara-r1t
@ChethanaWeerasekara-r1t 7 ай бұрын
❤❤❤අනේ සර් ,දරුවන් ට විතර ක් නෙවෙයි අපි ටත් ලොකු ආදර්ශයක් .මන් මේ කතා ව අහල ගොඩක් දේවල් තේරුම් ගත්තා .හිනා උනත් සත්‍ය තේරුම් කලාට ඔබ තුමාට ගොඩක් පින් 🥰🥰🥰🥰🥰 බුදු සරණයි සර් 🥰🥰🥰🥰
@achinthaindusara9534
@achinthaindusara9534 11 ай бұрын
දාල යන්න හේතු නැතත් යන්න ඔනි කෙනා මොනම හේතුවක් උනත් හදන් යනවා 🥰 අපි දැනගන්න ඔනි යන අයට යන්න දීලා පාඩුවෙ අපේ ගමන යන්න 😎♥️
@AnushaKalpage
@AnushaKalpage 7 ай бұрын
❤❤
@AnushaKalpage
@AnushaKalpage 7 ай бұрын
❤❤❤
@danushka4044
@danushka4044 6 ай бұрын
Mn badala inne .mata hugak tharaha yana kenek.e hethuwa nisa mawa marrykarapu kena mawa dala ynawa.mata hita hadaganna godak amarui.
@maneeshaabeykoon4787
@maneeshaabeykoon4787 2 жыл бұрын
මම අද මේ විඩියෝ එක බලන්නෙ ගොඩක් දුකෙන් හිටියේ සර්ගේ වටිනා කතාව ඇහුවට පස්සෙ හිතේ දුක ටිකක් අඩු උනා සර්ට ගොඩක් පින් 🙏🙏💔💔🥺🥺
@mangumangu5076
@mangumangu5076 Жыл бұрын
මම මැද පෙරදිගරටක වැඩ කරන අයෙක් හැමදාමනිදන්න පලමු ෴මුතුගල සර්ගෙ වැඩ සටහන් බලල තනියෙමහිනාවෙලා හිතට වදිනවා ෴මහන්සිය මග හැරෙනව හිතට සතුටක් දැනෙනවා එවගෙමකායික මානසික වින්දනයක් ලැබෙනවා ෴කියන්න ගොඩක්දේ අැත හරිම සතුටුයි෴මෙවනි ගුරැවරැතවතවත් බිහිවෙිවා හදවතින්ම සුබ පතනවාදලදාසමිදු පිහිටයිතවතවත් ඉදිරියට යාමට සුබ පැතුමි
@shashilashiwanthi8846
@shashilashiwanthi8846 10 күн бұрын
Math 🙏❤️🌍👑📚
@User756gattykmnm
@User756gattykmnm 6 ай бұрын
So true.. ඔබ සත්‍ය තේරැම් ගත්ත උත්තමයෙක්. හිසින් ආලෝකයක් විහිදෙනවා සර්ගෙ. ඇත්තමයි.. ඔබ වැනි උතුම් පුරැෂයන් දරැවන්ට මග පෙන්විම අපේ දරැවන්ගෙ පින
@nadeebotheju8369
@nadeebotheju8369 8 ай бұрын
මට වයස 40ක් මම ඉගෙන ගෙන තියෙන්නේ 7ට විතරයි.මම හරිම කැමති ඉගෙන ගන්න ඒත් දැන් ඒක කරන්න බෑ.නමුත් සර්ගේ වැඩසටහන් බලනවා දරුවන් යහපත් දර්ශනයකට යොමු කරන ඔබගෙ අම්මා තාත්තට වගේම බිරිඳ දරුවො හැමෝගෙම ජීවිත ලස්සන වෙන්න ඕනේ තෙරුවන් සරණයි ජේසු පිහිටයි සර්🙏🙏🙏
@w.athilinawathie4957
@w.athilinawathie4957 Жыл бұрын
දරුවන්ට නෙවෙයි, වැඩිහිටියන්ටත් අහිමිවීම කියන ලෝක ධර්මතාවය, දුකක් ආපු වෙලාවට මතක්කර ගන්න බැරිව පවුල් අවුල්කර ගන්නව. ඒ නිසා ළමයි කාලෙදිම මේව කියාදෙන සර්ට ආයුබොහෝ වේවා!නිදුක් නිරෝගී වේවා!තෙරුවන් සරණයි !
@anushiperera6997
@anushiperera6997 3 жыл бұрын
මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ. ඇත්තටම බණක් අහනවා වගේ හිත නිවෙනව. ගොඩක් ස්තුතිය
@susanipremathilake4070
@susanipremathilake4070 Жыл бұрын
❤❤
@chathurangamadhu1761
@chathurangamadhu1761 Жыл бұрын
Niyamai bududaranai
@lochi4821
@lochi4821 3 жыл бұрын
හුගක් පිං මගේ sir.. bio කරා නම් එනවා කොහොමහරි class එකට.. මම maths කරන්නෙ.. මෙහෙම sir කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබෙන එකත් පිනක්.. 🥺❤️
@SasinduSri-bu7hb
@SasinduSri-bu7hb 11 ай бұрын
මම මෙ විඩියෝ එක බලන 12 වෙනි පාර එයාව මතක් වෙන වෙන සැරට මම එන්නෙ සර්ගෙ විඩියො එක හොයාගෙන හිතට සැනසිමක් එන්නෙ ඉට පස්සෙ ආයිමත් හීන ගැන ආසවක් හිතෙනවා 🙂
@dhanud.m
@dhanud.m Жыл бұрын
බුදු සරණයි sir මේ කතාව තුල හුගාක් දේ ජීවිතය ට ගත්තා. ලොකු අරුතක් සහිතව
@lakmalilakmalilakmalilakma4308
@lakmalilakmalilakmalilakma4308 3 жыл бұрын
දාලා යන්න හෙතුවක් ඔනිම නෑ. හෙතුවක් නැතුව ගිය අයත් ඉන්නවා. එහෙම ගිය අය ගැන හිත හිතා විදවන අපි තමයි මෝඩ. අපි විදවන එක බලලා එයාලා හිනා වෙනවා.
@chalananuwanthi1167
@chalananuwanthi1167 2 жыл бұрын
Ow 🥲
@herukaaweso2510
@herukaaweso2510 2 жыл бұрын
Eka aththa
@NilankaDilhari-yh1tx
@NilankaDilhari-yh1tx 10 ай бұрын
ඒක නං ඇත්තම ඇත්ත❤
@pushpamangala644
@pushpamangala644 9 ай бұрын
Eka attha
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 7 ай бұрын
ඒක ඇත්ත හේතු නැතිවත් දාලායනවා. මම අවුරුදු හතරක් ආදරය කරපු කෙනා මා සමග අවුරුදු විසිහතක් විවාහ ජීවිතයක් ගතකරලා මාව දාලා වෙනෙකෙක් සමග ගියා. මම වැරදි කරලත් නැහැ අඩුපාඩු කරලත් නැහැ.
@upekshaharshani5704
@upekshaharshani5704 3 жыл бұрын
යන අයට යන්න දෙන්න ඕන,එයාලා දවසක ආයෙ එනවා අනිවාර්යයෙන්,එදාට අපි එයාලව පිලිනොගන්න ගානට වෙනස් වෙලා ඉන්න ඕන 🙂
@mounika1972
@mounika1972 3 жыл бұрын
👍❤
@nishanimallawaarachchi8972
@nishanimallawaarachchi8972 3 жыл бұрын
Eka aththa dr.. eka nm hariyatama hari
@prasadnilanga1666
@prasadnilanga1666 3 жыл бұрын
උපේකා
@sunilgamage5786
@sunilgamage5786 2 жыл бұрын
Aniwarenma🔥 edatath adarei bt,klin tibunu gaurawe edata e kenata hithe na♥️
@MITHMETHMATH
@MITHMETHMATH 2 жыл бұрын
kzbin.info/www/bejne/bnPYe4priq6Ka8k
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe 6 ай бұрын
ඔබ තුමට මෙ සසරෙන් එතෙර වෙන්න චතුරාර්ය සතය අවබොද වෙන්න වරම් ලැබේවා❤ 🙏 නමො බුද්දාය තෙරුවන් සරණයි 🙏
@jeongirl1095
@jeongirl1095 2 жыл бұрын
යන්න කෙනා අපි කොහොම කිව්වත් මොනව කරත් යනවා. ඒක අපිට නවත්තන්න බෑ. යන අයට යන්න දෙන්න ඕනෙ .. තනියම ඉන්න එක ඔක්කොටම හොදය්. මං ආසම ගුරුවරයෙක් ❤️
@pasindulakshan-lz9vx
@pasindulakshan-lz9vx 7 ай бұрын
මේකෙන් ලොකු දෙයෙක් ඔලුවට ගත්තා ස්තූතියි සර්ට...❤️‍🙏
@banukamatheesha7199
@banukamatheesha7199 3 жыл бұрын
බුදුදහම ජීවිතයට බද්ධ කරන අපේ ගුරු පියාණන්ට තව තවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කිරීමට ලැබේවා🙏🙏
@Romanticmusic123
@Romanticmusic123 Жыл бұрын
පතන ආදරවන්තය හෝ ආදරවන්තියම හිමි වේවා ❤
@pulinakaushalya2499
@pulinakaushalya2499 3 жыл бұрын
අපිට ජීවිතේට අවශ්‍ය හැම දෙයක් ම සර් කියලා දෙනවා... 🥺❤️
@hiruvlog7326
@hiruvlog7326 2 ай бұрын
සර්... ලස්සනට ධර්මය ලබා දෙනවා....ඇත්තටම ගොඩාක් ලොකු පිනක්..ඔබතුමා ඇත්තටම කල්‍යාන මිත්‍ර ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්... 🙏🙏🙏🙏🙏🙏🙏
@ShyamaliPriyadarshani-q1w
@ShyamaliPriyadarshani-q1w 17 күн бұрын
ඔහොම කතාවකින් දරුවන්ගේ හිත් විතරක් නෙවේ වැඩිහිටියන්ගෙත් මනස හදාගන්න පිහිටක් ලැබෙනවා.ගුරුවරු ඔය විදිහට දහම් මග පාදන්නත් දක්ෂ වීම ලොකු භාග්‍යයක්.පින් ඔබ තුමාට..🙏
@dilrukshiprasadika9687
@dilrukshiprasadika9687 2 жыл бұрын
යන ආය කොහොමත් යනවා,ඉන්න අය අපි යන්න කිව්වාත් ඉන්නවා😭😭😭 ,අපිට අවාංක ආදරේ කරන ආය එහෙමයි ❤️ අපි කොහේ කැරකුනාත් අපි අන්තිමට එන්නෙ අපිට හිම් කෙනා ලගටම තමා ❤️ ඒ දවස එනකාන් ඔයා ඔයාගේ හිනේට යන්න🌺
@gamewithrashmika5430
@gamewithrashmika5430 2 жыл бұрын
Eknm aththa eya eine velvat
@sachindupraveen3971
@sachindupraveen3971 Жыл бұрын
ow❤
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН