ඒකාලෙ මන් ඇදපු චිත්‍ර වල ආතල් | dinesh muthugala | 𝗲𝗽𝗶𝘀𝗼𝗱𝗲 96

  Рет қаралды 316,647

You Tube Thaksalawa

You Tube Thaksalawa

Күн бұрын

|whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/...
#trending
3000+ veiws in my status|
┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
╱◥████◣
│田│▓ ∩ │◥███◣
╱◥◣ ◥████◣田∩田│
│╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
│∩│ ▓ ║∩田│║▓田▓
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
🛑tik tok
👇👇👇👇
tiktok.com/@kaveenpriyaboralessa
more video ;
• A tip about 2022 paper...
• Sir showing matches du...
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
Follow Me On :
📌face book page
👇👇👇👇
/ 100149512797. .
📌face book group
👇👇👇👇
/ 123540209. .
telegram - t.me/news_Aler...
whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/...
3000+ veiws in my status
Thanks For Watching

Пікірлер: 228
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA 3 ай бұрын
සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්... යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න... www.youtube.com/@SadunAsiriArambawela
@samanthigallanawaththarge6300
@samanthigallanawaththarge6300 Жыл бұрын
ඔය කියන විදියටම ච්ත්‍ර ඇදපු අපි😂😂😂😂😂😂😂
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
අපටත් ඒ චිත්‍ර ඇඳපු කාලේ අමතක නෑ මතක් කරල හිතට සතුට ලබා දෙනවාට ගොඩාක් පින්
@arunodishashikala6357
@arunodishashikala6357 Жыл бұрын
ඉරේ බාගයයි කියලා පැත්තට ඇල වෙන එක තමා මරු..❤❤😂😂
@k.jenshux7603
@k.jenshux7603 Жыл бұрын
Ou
@sakvithibandara3702
@sakvithibandara3702 Жыл бұрын
මේවනේ ආතල් bio...,පතෝල ලෙලි ගහලා ගන්නේ 😂😂😂😂,මම අද දුක් වෙනවා මේ වගේ ගුරුවරුන් අපේ කාලයේ අපිට හිටියේ නෑ නේද කියලා .ඔබතුමා මට අවුරුදු 10-12 වගේ බාලයි.නමුත් මම ඔබතුමාට ගරු කරනවා දූ දරුවන්ගේ නැණස පාදනවට.තෙරුවන් සරණයි .
@awanthipradeepika5647
@awanthipradeepika5647 Жыл бұрын
සර් බලන් හිටියා වගේ හරියට කිව්වේ අපි ඒ කාලෙ අදින චිත්‍ර ගැන... ඇත්තට ම සර් අපි එහෙම තමා ඉස්සර චිත්‍ර ඇන්දේ..😂😂
@Deleted__acc
@Deleted__acc Жыл бұрын
අපිටත් දවසක ඉර පායනවා කිව්වට මෙච්චර සැරට පායයි කියලා කවුද හිතුවෙ 😂🤭
@sanjanakarunarathna8290
@sanjanakarunarathna8290 Жыл бұрын
එදා පන්තියේ ඉදන්ම මේක අහපු මම.ඇත්තමයි සර්ගේ පන්ති එන්න ලැබීම නම් පෙර කරපු පිනක්ද කොහෙද😍. අමතක නොවම bio නම් මුතුගල සර් තමයි😌✨❤️
@Fusion.5
@Fusion.5 Жыл бұрын
මෙන්න නියම stand up comedy. නතාෂා මේක බලලවත් ඉගෙන ගන්න. එහෙම නැත්තං අඩුම තරමේ චාලි චැප්ලින්ගේ ෆිල්ම් එකක් වත් බලන්න.
@TridentKing-ws4vx
@TridentKing-ws4vx Жыл бұрын
atta bn
@niroshapriyadarshani4741
@niroshapriyadarshani4741 Жыл бұрын
Ekanm aththa
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
👍☝️☝️☝️☝️
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
සිරා කතාව එත් උන් මේවා බලන් නෑ. කුනුහරුප වීඩියෝ එකක් බැලුවනම් ඕකිගේ කමෙන්ට් එහෙමත් ඇති😂😂😂
@simplewalker459
@simplewalker459 Жыл бұрын
ඒක නම් ඇත්ත.👍😁👍
@dildil-mw3xq
@dildil-mw3xq Жыл бұрын
සර් චිත්‍ර ඇදපු හැටි කිව්වාම මාත් ඒ අතීතෙට ගියා...සර් ඇදපු විදිහට තමයි අපිත් ඇන්දේ..😀😀😀සර්ට බුදු සරනයි !!!!!
@saumya3407
@saumya3407 Жыл бұрын
" ඒ කාලෙ ඇත්තටම සුන්දරයි..! 😍🥺😥 සර් , මතක් වෙද්දිත් ආසයි යන්න පුළුවන් නම් ආයෙ ඒ කාලෙට.."
@akilairoshani8712
@akilairoshani8712 Жыл бұрын
අම්මෝ...සර්... චිත්‍ර විග්‍රහයට....ගෙදර මිනිස්සු නිදි නිසා සද්දෙ ඇහෙන්නෙ නැතුව හිනා වෙලා තව පොඩ්ඩෙන් මැරෙනවා අප්පා...😂
@prasannakumarageeeanage7564
@prasannakumarageeeanage7564 Жыл бұрын
Mamat anee...🤣
@h.madhusankha9614
@h.madhusankha9614 Жыл бұрын
මෙන්න වැදගත් වැඩසටහන්... විහිලුත් කරනවා, කුණුහරප නෑ, ආගම් වලට පහර ගහන්නෙත් නෑ , ඉගනගන්නත් බොහෝ දේ තියනවා, විහිලුවලට හිනාත් යනවා..❤️ අද තියන සමහර මෝඩ විහිලු වැඩසටහන් වල කුණුහරපත් කියනවා, ආගම් වලට පහර දෙනවා, හිනායන්නෙත් නෑ , ඉගනගන්නදේකුත් නෑ...😄
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ඇත්ත 😂
@P.G5225
@P.G5225 Жыл бұрын
අපි හැමෝම කොහොමද එකම විදිහට චිත්‍ර අඳින්න පුරුදු වුනේ පොඩි කාලෙ...🤔😅😅
@sandalimadumali-f6v
@sandalimadumali-f6v Жыл бұрын
😅
@hikkkies
@hikkkies 11 ай бұрын
😂😂😂😂
@TharushaWithanage
@TharushaWithanage 11 ай бұрын
Api okkama eka jathiyak ne ekaui.podi podi wens ka.thiyanw moka hamaoaa eka wage nhane ekaui .gammak thama😂😂
@TharushaWithanage
@TharushaWithanage 11 ай бұрын
😮😮
@WorkBook-du1bh
@WorkBook-du1bh Жыл бұрын
මෙි ඉගැන්වීමේ ක්‍රමය ඇත්තටම සාර්ථකයි ..මොකද පිටින් බලන අපිටත් මතක හිටිනවා..දෙයක් කියලා දෙන නිර්මාණත්මක භාවය මත මතකයේ රැඳෙන ප්‍රමාණය වැඩි කියලයි මගේ නම් අදහස..සර්ට තෙරැවන් සරණයි .🙏❤
@nadishasandaruwani3147
@nadishasandaruwani3147 Жыл бұрын
බුදු සරණයි සර්... මගේ දුවට අවුරුදු 6. මේ කියන ඒවා තේරේන්නෙත් නෑ. සර්ට හරිම ආසයි. ඒ කතාවටයි හිනාවටයි. අම්මි මාත් ඒ සර්ගෙන් ඉගෙන ගන්නද අහනවා... දීර්ඝායුෂ ලැබේවා සර්❤️❤️
@manolivera4813
@manolivera4813 Жыл бұрын
කොච්චර සල්ලි තිබ්බත් පල දෙකයි, කදු හතරයි.... 🥲🥸😂😂😂😂😂
@perera3377
@perera3377 Жыл бұрын
දෙයියනේ හරිම ලස්සනයි ඒ කාලේ මතක් වෙද්දී .....
@sararanaweera9063
@sararanaweera9063 Жыл бұрын
විනාඩි 1.22 දී සර් ගේ හිනාව. මට ඇහෙන්නෙම ස්කුබී හිනා වෙනවා වගේ 😂
@Sewwandikcl1sd
@Sewwandikcl1sd Жыл бұрын
ගෙදර මිනිස්සු කොයිවෙලාවෙ හරි අංගොඩ ගිහින් දානව ශුවර්
@Sewwandikcl1sd
@Sewwandikcl1sd Жыл бұрын
මොකද තනියම හිනාවෙන නිසා
@anushamihirani1875
@anushamihirani1875 Жыл бұрын
සර් කියපු විදිහට තමයි මමත් ඇන්දේ ආසයි සර් ඒ කාලෙට යන්න තියෙනවා නම්..ආදරෙයි සර්..මට විද්‍යාව පාඩමත් මතක් උනා සර් ආදරෙයි මැරිලත් පැයක් ...❤
@AsdAsd-wy7gl
@AsdAsd-wy7gl Жыл бұрын
කුවේට් මදු ඔයා කියපු විදිහට මමත් චිත්‍ර ඇන්ද . ඇත්තටම ඔයා උගන්වන විදියට මමත් ආසයි මමත් ඔයාගේ හැම දෙයක්ම බලනවා.ගුරුවරුන් අතර අසම ගුරුවරයා මුතු සහ තිස්ස සර් ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
අම්මෝ හරියටම මගේ චිත්‍ර ගැන කිව්වා, සර් ඇතුලුව අපි ඔක්කොම එක බෝට්ටුවේ... මිනිස් රූප ටික තමයි මරු... 😂😂😂
@niroshanindika3879
@niroshanindika3879 Жыл бұрын
මට ඉගෙන ගන්න බැරි උනත් උතුම් 5:29 දැනුම වගේම විනෝදාංශය බෙදාහරින මෙම වැඩසටහන් බැලීමට අවස්ථාව ලැබීම ගැන ඇතිවන්නේ පුදුම සතුටක්.දැයේ දූදරුවන්ගේ දැනුම පෝෂණය කරන ඔබ තුමාට මාගේ ආදරණීය ගෞරවය.❤❤❤❤
@Sewwandikcl1sd
@Sewwandikcl1sd Жыл бұрын
මේ වීඩියෝ බලලා තනියම හිනා යනව
@lithulilohansa7511
@lithulilohansa7511 Жыл бұрын
චිත්‍ර ආතල් 😂❤
@ThushiDissanayake
@ThushiDissanayake Жыл бұрын
ඒ කාලේ ඇදපු චිත්‍ර මතක් උනා😂 මාර ආතල් 😂👍❤️
@punsarakaushanka8010
@punsarakaushanka8010 Жыл бұрын
අම්මෝ එකනේ ඒ අතීතේ තමා ආතල් .❤🤣🤣සර් කිව්වට සර් ඇන්දෙත් ඔහොම නේ🙄
@nadeekahemali2397
@nadeekahemali2397 Жыл бұрын
සර්ගෙ චිත්‍රම තමයි ඒ කාලෙ අපිත් ඇන්දෙ.🤭 කිසිම වෙනසක් නෑ.තව ගේ දෙපැත්තෙන් මල් පෝච්චි දෙකක් ඇදලා පොඩි පොඩි වල් පැලෑටි ටිකක් අදිනවා..🤣🤣
@dayarathnayake
@dayarathnayake Жыл бұрын
හරියටම හරි😂
@nethminikawindya654
@nethminikawindya654 11 ай бұрын
ඇත්ත 😂❤️
@shiluperera6409
@shiluperera6409 8 ай бұрын
Ai kadu deka madde diya alla 😂😂
@kumudumali2973
@kumudumali2973 Жыл бұрын
අම්මෝ මට බෑ අප්පා හිනා වෙලා පන යනවා😂
@anuruddhikaindramali5529
@anuruddhikaindramali5529 Жыл бұрын
අම්මෝ මුතූ... ඔයානම් මැණිකක්..
@shavindu777
@shavindu777 Жыл бұрын
ඒ කාලෙ මේලො දෙයක් නොදන්නව උනාට හිත නිදහසෙ සතුටින් හිටියා🥺❤️
@sameerarajapaksha40
@sameerarajapaksha40 Жыл бұрын
අනේ..☺☺ සර් උගන්වන ඒවා බලලා නොදන්න ඒවා ගොඩක්ම ඉගෙනගෙන තියෙනවා.... ඔක්කොටම වැඩිය නිකන්ම මතක හිටිනවා කියා දෙන විදියට...😁😁😁 හිනා කාල මැරෙනවා.... අද කාලේ සමහරක් විහිලු නොදැන එක එක විකාර කරනවා මිනිසුන්ට හිනාවෙන්න ඒත් වැඩක් නෑ...😁😁 ඒත් සර් සුපිරි... මුතුගල සර් කියන්නෙම බ්‍රැන්ඩ් එකක්...❤❤❤❤
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
හරිම ආශාවෙන් බලන්නෙ ඇබ්බැහිවෙලා ..මතක හිටින්න දැරුවන්ට ඉගැන්වීමේ කලාව අපූරුයි ..කාටවත් බනින්නෙත් නෑ ඉරිසියාවෙන් පැලෙන්නෙත් නෑ ඔබට දලඳා හාමුදුරුවන්ගේ රැකවරනය ලැබේවා...🙏🙏🙏🙏
@marfiagirl1012
@marfiagirl1012 Жыл бұрын
මෙන්න ගුරුවරු දරුවන් වෙනුවෙන් නුවන සියදහස් ගනනින් බෙදන දෙවිවරු
@susanthakumara5005
@susanthakumara5005 Жыл бұрын
ඇත්ත කතාව 😂😂❤
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
සර්,මම දැන් පුරුදුවෙලා හැමදාම සර්ගෙ වීඩියෝ එකක් බලන්න.ස්තූතියි ඔබතුමාට
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
අම්මෝ ඇත්තටම සර්😁😁🤭ආයෙ ඒ කාලෙ මතක් උනා 😍
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
මෙන්න නියම කොමඩි අර ගෑනු මිනිහෝ ටික මේවා බලලා කොමඩි කරන්න ඉගෙන ගනින්. සමාජෙට විහිලුවක් වෙන් නැතුව 😌
@deepikasudarshani5225
@deepikasudarshani5225 Жыл бұрын
තෙරුවන් සරනයි ගුරුතුමනි 🙏🙏🙏🙏
@anjanapathirana8219
@anjanapathirana8219 Жыл бұрын
ඒකනේ සර් අපිට තාම භාගෙට ඉර පායන්නේ
@samarasundara3803
@samarasundara3803 Жыл бұрын
සර් ගේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නේ මගේ දුව.ඒත් එයාට වැඩිය සර් ගේ වීඩියෝ බලලා ලේ ටිකක් හරි පිසිදු කර ගන්නේ,විශාල දැනුමක් මේ සියලුම දේ මමත් මගේ චූටි පුතාත් ලබා ගන්නවා.සර් ට පිං.දරුවන්ගේ මතකය ලබාදීම සඳහා මේ ගන්නා උත්සාහයට.🙏🙏👍👍🤗🤗
@sanjeewanikurunayaka7477
@sanjeewanikurunayaka7477 Жыл бұрын
ඇත්තටම ඒ කාලේ ඇදපු චිත්‍ර ටික එහෙමම මතක් උනා 😊
@prasadmadusanka4786
@prasadmadusanka4786 Жыл бұрын
😂😂😂maru….
@malkaabenayaka2117
@malkaabenayaka2117 Жыл бұрын
Ane aththamai muthugala 😅 sir. God bless ❤
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
හදවතෙ ගුරුවරයෙක් ❤️
@UmeshaMadushani-qs2wx
@UmeshaMadushani-qs2wx Жыл бұрын
ළමයි අසවෙන් ඉගෙන ගන්නවා අැති අපිට ඔයවගෙ ගුරැවරැ හිටියෙ නැනෙ සර්ගෙ විඩියො බලනකොට උුුකයි 😔
@geethaniashoka8446
@geethaniashoka8446 Жыл бұрын
සහතික ඇත්ත ඒ කතාව
@sadunimadhusha4952
@sadunimadhusha4952 3 ай бұрын
ඇත්ත හැබැයි😂
@wpadmalatha5415
@wpadmalatha5415 Жыл бұрын
පුතාට හුනු කුරු වලින් ලියන එක නවත්තලා පැ්ටික්නමි එකකින් ලියන් බැරිද ඔය කුරු වලින් ලියන නිසාද මන්ද අමුතු කැස්සක් තියෙනව ඔය කුඩු යන්නෙ කෙලින්ම පපුවට සිගරටි බිවිව වගේ බැදිල තියෙයි පපුවෙ පුතාට බුදු සරනයි
@dasu169
@dasu169 Жыл бұрын
Sir whiteboard pen use karanne natte ewagen oya widihata pinthura andinna bari hinda....
@paramikavindya2901
@paramikavindya2901 Жыл бұрын
Niyamai sir igenimai , vinodeyai dekeme ekeware denewa tanx sir 😂😂😂❤❤😅😅😊
@kumariwirasinha8006
@kumariwirasinha8006 Жыл бұрын
පැත්තට මල් 😂
@isiwaraya
@isiwaraya Жыл бұрын
දොඩං මලේ පරාග දෙහි මල පරාගනය කළ හැකියි. ඒ කියන්නේ එක කුළයේ ශාක අතර පර පරාගනය වෙන්න පුලුවන්.
@mariyamkhan3426
@mariyamkhan3426 Жыл бұрын
Assalamualaikum sir, This what exactly was my childhood drawings. I thought just only I draws like that.but now conform it was all the kids childhood art. 🙌🙌🙌
@queengirl6508
@queengirl6508 Жыл бұрын
මරු ආතල් ටික sir🤣🤣🤣🤣🤣✌️
@Shaniachinyh
@Shaniachinyh 2 ай бұрын
ammo Sar hina wela adenath ekka😂❤
@Sandinirasangika.
@Sandinirasangika. 3 ай бұрын
Ambooo supiri 😂
@Muthugalage
@Muthugalage 11 ай бұрын
මටත් මතක් උනා සර් ඒක නම් ඇත්ත .💐❤
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
වයස් බේදයකින් තොරව අද බොහෝ අය ඔබෙන් ඉගෙන ගන්නවා.ඒ සතුට ඔබව බොහෝ කල් ජීවත් කරාවි.තෙරුවන්සරණයි !
@dayanidipani447
@dayanidipani447 11 ай бұрын
Aththatama a ape chithra thamai obathumata budu saranai
@LasithaRukshan-t2q
@LasithaRukshan-t2q Жыл бұрын
3:21 amoboo mata be😂😂 e reaction eka 😂😂
@samanthikapathberiya8757
@samanthikapathberiya8757 19 күн бұрын
ඇත්තමයි 😃😃😀😀😃😃
@isuruduminda7115
@isuruduminda7115 Жыл бұрын
සර් වගේම අපිත් ඇුන්දා ච්ත්‍ර....
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
මමත් එහෙමයි.😂😂
@mayuripeiris2345
@mayuripeiris2345 Жыл бұрын
ශෝක් අනේ....❤...
@sarani5490
@sarani5490 Жыл бұрын
මගෙ ඉස්සර චිත්‍ර ගැනම තමා කිව්වේ 😂😂
@BuddhiniThakshila
@BuddhiniThakshila Ай бұрын
ඔය වගේම චිත්‍ර ඇඳපු අපි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niroshapriyadarshani4741
@niroshapriyadarshani4741 Жыл бұрын
අනේ මරු චිත්‍ර අපි ඇන්ඳ😂😂
@BuddhiniThakshila
@BuddhiniThakshila Ай бұрын
❤❤❤❤❤❤❤❤අපිත් ඒමයි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤අපි ආදරෙයි සර්ට
@priyanthahadapangoda2958
@priyanthahadapangoda2958 Жыл бұрын
ඔයානම් මාරයි සර් බුදු සරනයි
@rangikaweerakkodi5999
@rangikaweerakkodi5999 Жыл бұрын
අනේ ලොකූ අතීතෙකට ගියා සර්. අපිටත් දැන් ලොකූ දරුවො ඉන්නවා.ඒත් ඇත්තමයි අපිත් එහෙමයි ඇන්ඳේ.දරුවන්ට දෙන දැණුමට ගොඩාක් පිං..
@sandalisavidya9115
@sandalisavidya9115 Жыл бұрын
Ammo sir eka nan maru 😂😂😂💔
@dehemikavindya1986
@dehemikavindya1986 Жыл бұрын
ඒක පායන ඉරක් නෙමෙයි😂😂😂😂
@piyumikachathurangi4
@piyumikachathurangi4 6 ай бұрын
ammo ammo 🤣attatm ai dnnh api ehem chithra ande😂
@Fusion.5
@Fusion.5 Жыл бұрын
පතෝලෙ නම් ගන්නේ ලෙලි ගහල තමයි හැබැයි .😂
@_Pasindu_
@_Pasindu_ Жыл бұрын
😂💔
@ChathuriAnushika
@ChathuriAnushika Жыл бұрын
සිරාවට
@Fusion.5
@Fusion.5 Жыл бұрын
@@ChathuriAnushika 🤫🌺🐝🌹🥀🌽
@Srilanka_bus_kingdom
@Srilanka_bus_kingdom 7 ай бұрын
හැමෝම ඇදල තියෙන්නෙ එකම චිත්‍ර පොඩි කාලෙ😂😂😂😂😂
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Жыл бұрын
සහතික ඇත්ත සර් සර් කියන චිත්‍ර තමයි මමත් ඇන්දා
@sheshapatali2849
@sheshapatali2849 Жыл бұрын
Eka nam aththa sir
@RakshikaJeewani
@RakshikaJeewani 25 күн бұрын
ඇත්තනෙ😂😂😂
@praneethcharuka.
@praneethcharuka. Жыл бұрын
Amooo amooo..eknm sir! 😂😂😂
@nirashagamage3785
@nirashagamage3785 Жыл бұрын
හයියෝ ඇත්තමයි ..🙉🙉
@mixvediotv2238
@mixvediotv2238 Жыл бұрын
ඒ කියපු විදිහට චිත්‍ර ඇඳපු මම🤣🤣🤣
@nuwanpiyasena7724
@nuwanpiyasena7724 Жыл бұрын
Apith ahmai
@ayeshamaduwanthi2662
@ayeshamaduwanthi2662 Жыл бұрын
අනේ සර් මගේ පුතා ලා දෙන්නටත් මම අදටත් කියන්නෙ ඔහොම අදින්න කියලා 😅 ලොකු මට වෙලාව කට කියනවා අම්මා දන්නේ ඔහොම අදින්න විතරමනේ අනේ කියලා 😂😂
@sadhunisadhuni3918
@sadhunisadhuni3918 Жыл бұрын
අනෙ සර් මම ඇද්දෙත් ඔය චිත්‍රමයි ඉස්සර දැන් මතක් වෙද්දි හිනා වෙලා පන යනවා
@arunakariyawasam3760
@arunakariyawasam3760 Жыл бұрын
අම්මෝ 😂😂😂😂
@priyanthiivon4699
@priyanthiivon4699 Жыл бұрын
ඇත්තමයි e athiteta giya mama
@rasikanandihewa6585
@rasikanandihewa6585 Жыл бұрын
අනේ සර් ආපහු පුන්චි කාලෙට ගියා ❤
@lakmalperera4922
@lakmalperera4922 11 ай бұрын
ඒක ඇත්ත
@kamalasarojini9553
@kamalasarojini9553 Жыл бұрын
Budu saranai puthata
@sunilsantha8956
@sunilsantha8956 Жыл бұрын
ආනේ සර් හිනාවේලා පනගියා
@panthercolla8164
@panthercolla8164 9 күн бұрын
😂😂😂😂😂😝❤️
@chathurijayasinghe2391
@chathurijayasinghe2391 Жыл бұрын
අනේ මාත් 🤩❤️💚
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
Ammmo sir අයිතිහාසික chithra thama
@DamayanthiGamaatige-yi6rx
@DamayanthiGamaatige-yi6rx Жыл бұрын
මරු
@nishakafernando9766
@nishakafernando9766 Жыл бұрын
Excellent explanation. " life lessons through biology " ninda noyana bio pantiya kiwwama mata echchara lokuwata eekadanune na sir . Mokata "patta giyath atta kiyana tv nalikawe ehema kiwwata attatama kiyanne attada kiyala prasnayak".but meewage widiyata saralawa ugannadi 48 hours nidagena nohitiyath sir ge pantiyedi nninda yanna widihak na.attatama sir lankawe mn hitiyanm card ekata double gewala paanakuth potakuth natiwa atawanawana awith sir ge pantiye konakata wela sir ge lectures ahanna patta aasai. ee AL liyanna neme jeewithaye itiri kaalayawath jeewitha awabodayen saha saukya sampannawa jeewath wenna hindai.(i am 57 years old now).mn keta thiyala kiyanawa wena class wage neme sir gei tissa jananayake sir gei lamai okkoma gidee goda. kotasak Al goda daala jeewithaya jayagannawa nikamata hari Al goda daganna bari unoth un koochchiyata paninne nathiwa jeewthtaya godanaganawa sure.ee chithra atta sir apitha ira baageta thamai eda payuwe.kiyanna dukai sir sampurna ira payuwe italy walata awata passe sir.ada lankawe hitiyanm sir hiru eliyaneme api inne "kaali kapana" gana andakaraye sir.apita pattara walin tv walin patta gahana sanwardanaya wedak na sir.lankawedi nidakapu ira lankawedi nodakapu sanwardanaya lankawe bukkthi novinda democracy eka lankawedi hamuniwuna atta hadawath ati minissu apita Europe burutu pilin hamuwenawa sir lankawe nodakapu samaja samanathawaya neethiye samanathawaya ohe hari expensive unaata mehe patta laabai sir.kadekata gihin bona wathura veeduruwath salli gewanna unata.minissunta koi raten awath un hamakenatama ekama handen thamai bedanne.thawanmth paaliyagoda inadala colombo galle face business hours wala payakata wedikaalaya thaama yanawa sir.but apita mehe 350 kms yanna yanneth peyai sir.ape 75 year sanawardanaya onna ooka thamai sir.neerasa unath kiwwe thitta atta.thanks sir.from italy 🇮🇹
@DharaniAloka-cj3tv
@DharaniAloka-cj3tv 6 ай бұрын
මාත් ඇන්දොත් ඇන්දෙත් සර් කියපු විදිහේ චිත්‍රමයි... අනික සර් ඇත්තටම ඉස්සර ගෙවල් මැටි ගෙවල් ඒවායෙ තියෙන්නෙ එක දොරයි එක ජනේලයයි පලදෙකේ වහලෙත් තමයි නේද
@achinimendis7969
@achinimendis7969 11 ай бұрын
බැලීන්නම් අපි හැමෝම ඇඳලා තියෙන්නේ එකම චිත්‍රෙ 😂
@aeeazz1657
@aeeazz1657 3 ай бұрын
Ane ammo
@kalumnissan5494
@kalumnissan5494 4 ай бұрын
Appiiii m be😂
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
දොනිගෙ කොටහලු ගෙදර😆🤭😯 #muthugala #virel #trending
7:58