ගෝනුස්සාගේ දුක හිතෙන ඉපදීම | පින තීන්න ඕන මේක අහන්න | Dinesh Muthugala | Episode 15

  Рет қаралды 476,678

You Tube Thaksalawa

You Tube Thaksalawa

Күн бұрын

තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04
• තොල් පෙති දෙක රතු මිරි...
ගෝනුස්සාගේ දුක හිතෙන ඉපදීම | පින තීන්න ඕන මේක අහන්න | Dinesh Muthugala | Episode 15
whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/...
#trending
#biology
#dinesh muthugala #online class
#ccmedy
3000+ veiws in my status|
┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
╱◥████◣
│田│▓ ∩ │◥███◣
╱◥◣ ◥████◣田∩田│
│╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
│∩│ ▓ ║∩田│║▓田▓
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
🛑tik tok
👇👇👇👇
tiktok.com/@kaveenpriyaboralessa
more video ;
• A tip about 2022 paper...
• Sir showing matches du...
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
Follow Me On :
📌face book page
👇👇👇👇
/ 100149512797. .
📌face book group
👇👇👇👇
/ 123540209. .
telegram - t.me/news_Aler...
whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/...
3000+ veiws in my status
Thanks For Watching

Пікірлер: 263
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA 10 ай бұрын
තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04 kzbin.info/www/bejne/roSbe6mXZdhse9U
@sweetsweety9275
@sweetsweety9275 10 ай бұрын
Aaaaaaa
@NiroshaSenarath-k9g
@NiroshaSenarath-k9g 4 ай бұрын
😂😂
@ashinsafernando8035
@ashinsafernando8035 14 күн бұрын
😂😂
@RuviniRathnayaka-b7x
@RuviniRathnayaka-b7x 10 ай бұрын
ඇත්තමයි සර් අවුරුදු 13 ඉස්කෝලෙ ගියත් අහල නැති දේවල් සර්ගෙ වීඩියෝ බලල දැන ගන්නව දීර්ගායුශ ඔබ තුමාට
@rashaneanuradha9019
@rashaneanuradha9019 10 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@NethuAbimani
@NethuAbimani 10 ай бұрын
Awrudu 13k scl giyt bio kre nttm mewwa dn na
@Fusion.5
@Fusion.5 10 ай бұрын
අම්මපා ඇත්ත.සර්ගෙ වයසෙමයි මාත්.අද තමයි මේ පාඩම හරියට ඉගෙන ගත්තෙ.
@MRTIGGA-qc1qi
@MRTIGGA-qc1qi 10 ай бұрын
අනිවාර්යයෙන් .....❤❤❤
@DanilkaMewan
@DanilkaMewan 10 ай бұрын
​@@NethuAbimaniඇත්ත.... 🤏
@SepalikaPerera-q5e
@SepalikaPerera-q5e 10 ай бұрын
සර් හුණු පාවිච්චි නොකර වෙන විකල්පයකට යන්න.මතු සුවහසක් දරුවන් වෙනුවෙන් ඔබ ආරක්ෂා විය යුතුයි.
@HasithaKeshridu
@HasithaKeshridu 10 ай бұрын
Ow sir thissa sirth white boardwala neda
@DenetKalum
@DenetKalum 10 ай бұрын
ඇත්ත
@praveenprabhAshwara501
@praveenprabhAshwara501 10 ай бұрын
oya hunu nikan ewa newei ewa wenama hadwana ewa ewage e pilikakarake na
@RawanaMayadunna-pz9ny
@RawanaMayadunna-pz9ny 10 ай бұрын
​@@praveenprabhAshwara501meke sinhata harwpn,ptta aathl😂😂😂
@sanukithisakya8864
@sanukithisakya8864 8 ай бұрын
ඒක ඇත්ත
@SamanPushpakumara-ps8je
@SamanPushpakumara-ps8je 7 ай бұрын
සර්ට දලදා හාමුදුරුවන් ගේ පිහිටයි .ආරක්ශාවයි 🎉🎉🎉🎉
@Gna770
@Gna770 Ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilushanethmina9653
@dilushanethmina9653 8 ай бұрын
මුතුගල සර්ගෙ කතා අහන්න මං මාරම ආසයී.❤.හිත හොද සර් කෙනෙක්.❤🙏
@rachithamadushan85
@rachithamadushan85 10 ай бұрын
තිරිසන් ලෝකය.. එක බන පදයයි.ඒ ඇති අවබෝදකරගන්න..බොහොම පිං සර...
@hashanshammika1501
@hashanshammika1501 7 ай бұрын
💖
@sithulnawodya2460
@sithulnawodya2460 10 ай бұрын
සර්ට මාර Talent එකක් තියෙන්නේ උගන්වන්න.❤
@LithikaVidusahan-vi8zn
@LithikaVidusahan-vi8zn 9 ай бұрын
මමත් එහෙමයි❤
@TravelForFreedom-No01youtuber
@TravelForFreedom-No01youtuber 8 ай бұрын
පින්නපොල සර් ගෙන් ඉගෙන ගත්තෙ නැති කෙනෙක්ට මාරයි.ඔය ඒ සර් ගෙ ගෝලයෙක් .ගෝලය මේමනම් සර් කෝමද කියල හිතාගන්න
@kusuma3180
@kusuma3180 10 ай бұрын
මුතු වගේම වටින ගුරු උතුමෙක්
@sajithtodno2305
@sajithtodno2305 10 ай бұрын
මේ වගේ ගුරුවරු අපි ඉගෙන ගන්න කාලෙ හිටියනම් අපිත් ඩොක්ටර්ස්ල
@VikumRathnayaka-r7q
@VikumRathnayaka-r7q 10 ай бұрын
උඹලගේ වයස මේ ගුරුවරයත්
@tharushanmelroy
@tharushanmelroy 10 ай бұрын
එතකොට physics ,chemistry උගන්නන්නේ මුතුගේ පොඩි පුතා වේන්න ඇති...bio වලින් විතරක් medicine යන්න😂😂...එච්චර ඔන්නැ bio peper එකේන් ලකුනු 5 වේන් වේන පරිණාම වාදේනුත් 1 ලකුනක් විතර හම්බේන ආත්‍රප්‍රොඩාවො ගැන දැනගේන කොයිද බං දොස්තර වේන්නේ...සමහර විට ඔය කැල්ලේන් විභාගේට එන්නේත් නැ😅..එකාලේත් මිට වඩා අය හිටියා..උබලගේ උනන්දුව තිබ්බේ නැ😂😂එකයි අවුල
@loveblackpink_52
@loveblackpink_52 10 ай бұрын
​@@tharushanmelroyyasai oya bio gana dannati gon haththata😂
@nishani2-n9v
@nishani2-n9v 8 ай бұрын
මේකනේ.. doctor වෙන්න bio විතරක් නෙවේ.. chemistry, pysics කරන්නත් ඕන... බයෝ විතරක් muthu සර්ගෙම් ඉගෙන ගෙන doctor වෙන්න බෑනෙ
@chiranthamanju8332
@chiranthamanju8332 10 ай бұрын
මට අවුරුදු 32 දදැනගෙන හිටිය නැති දේවල් දැනගත්තා..ඔබට දීර්ඝායුෂ ලැබේවා
@sanjayakumara3800
@sanjayakumara3800 10 ай бұрын
තිරිසන් අපායේ භයානක කම කියලා බෙන ඔබ තුමා කලන මිතුරෙක් දරුවන්ට
@annetjayasinghe1796
@annetjayasinghe1796 10 ай бұрын
ඇත්තමයි සර් ඔබ නම් ගුරුවරයා කියන නමට එහායින් ගිය උතුම් ගුනැති ගුරුවරයෙක් ..මම වයසට ගියත් ඔබගේ සිසුවියක් .ඔබට ජෙසු පිහිටයි සර්.ශුබම වේවා !!!
@emakumari1199
@emakumari1199 10 ай бұрын
Math❤❤❤❤❤❤
@ramyasenewirathna791
@ramyasenewirathna791 6 ай бұрын
Ane mamath ❤
@priyankarathnayaka1201
@priyankarathnayaka1201 17 күн бұрын
❤❤ අනේ සර් අපි ඉස්කෝලේ ගිහින් මොනවද ඉගන ගත්තෙ කියලා හිතෙනවා සර් ඔබ තුමාගේ විඩියෝ බලපුවාම ගුරු වරු අපිට මොනවාද උගන්නලා තියෙන්නෙ බුදු සරනයි සර් 🙏🙏🙏 💓💓🌹🌹✨️💫
@serimaserima2019
@serimaserima2019 10 ай бұрын
සර් පාඩම් අහන්න පින තියෙන්න ඕනේ ඒක නම් සත්තයි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 10 ай бұрын
ඇත්තටම සර් මං අදයි ගෝණුස්සා ගැන දැන ගත්තේ ...හිතා ගන්නත් බෑ . සර්ගෙ හැම වීඩියෝ එකක්ම මං බලනවා .මවක් ග්‍රහණියක් මම .ඒත් ඉගන ගන්න දේවල් ගොඩයි ❤️❤️❤️❤️❤️❤️❤️
@kapila4562
@kapila4562 10 ай бұрын
මුතුගල සර් කියන්නෙ ඉතින් අපි ස්කෝලෙ යන්නම ඕනිනෑ එයාගෙ දැනුම විබාග පාස් කරනවට වඩා දේවල් කියල දෙනව ජීවිතේට
@NimaliKusum
@NimaliKusum 10 ай бұрын
Buqu,sarans❤❤❤
@AmandiRajakaruna
@AmandiRajakaruna 10 ай бұрын
සර් දර්මය කියල දෙනව..ඒ කියල දෙන්නෙ ඒව පිලිගන්න අයට...සර්ම අනිත් පැත්තට කියනව මේව පිලිගන්නෙ නැති උන්ට විද්‍යාව තියෙනව කියල...ඇත්තටම මගෙ ජීවිතේ හම්බුන වටිනාම ගුරුතුමා මොහු...ඕලෙවල් කාලෙ ඉවර වෙනකන් බලාගෙන හිටියෙ අපෙ සර්ගෙ ක්ලාස් එකට එන්න...මගෙ සර්ට ගොඩාක් පින්...ඉදිරියටත් රටක් ලෝකයක් එලිය කරන්න ලැබේවා..❤
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 10 ай бұрын
මෙයයයි තිස්ස සරුයි දෙන්නම එක වගෙ ගුරුවරු...ජිවිතෙන මාරම ආදර්ශ ගත්තැකි
@MangalaHennayake
@MangalaHennayake 9 ай бұрын
මේ වගේ ගුරුවරු අපටත් හිටියානම් කමක් නෑ දැන්වත් ඉගෙනගන්නවා විවේකීව ඉදගෙන.
@chathurangalakshitha7777
@chathurangalakshitha7777 10 ай бұрын
රූපසටහන්නම් සුපිරි
@UpaliWeediya
@UpaliWeediya 23 күн бұрын
මුතුගල කියන්නේ මුතු වැස්සක්‌
@sagarisenarathne1528
@sagarisenarathne1528 2 ай бұрын
සර්, ගෝනුස්සන්ගෙ කතාව ඇතුළෙ මහා ලොකු කම්පනයක් ආව..ඒ එක්කම ඒකෙ මහා ලොකු බණක් තියෙනව ........සසරක තියෙන බියකරු බවක් කියල මට හිතුන thank you sir for giving us such a valuable knowledge...
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 10 ай бұрын
නමට ගැලපෙන මනුස්සයෙක් ❤❤❤, එන හැමෝටම විභාගය සමත් වෙන්න බැරි වෙයි , ඒක සර් උගන්වන එකේ අඩුපාඩුවක් නෙවෙයි , ඒක ළමයි දැනගන්න ඕනෙ පාඩම් කරන්න , සර්ට බෑ ඒක කරන්න උගන්වන එක විතරයි කරන්න පුළුවන් ,මම මෙහෙම කියන්නෙ සමහර අය කියනව rusalt ප්‍රතිසතය පෙන්නන්න කියල , ඒක මතක් උනා මට,
@rumini7410
@rumini7410 2 ай бұрын
කෘමින් ගැන හරියටම දැන ගත්තේ අද,,සර්ට ගොඩක් ස්තූතියි පින්,,
@ChandanaSampath-g1z
@ChandanaSampath-g1z 10 ай бұрын
සර්ගෙන් ඉගෙන ගන්නත් ආසයි.. අපේ කාලේ මෙහෙම ගුරුවරු හිටියෙ නෑ..😢 ඒත් සර්ගේ වීඩියෝ බලලා ඉගෙන ගත්ත දේවල් බොහෝමයි..බුදුසරණයි සර්ට..❤❤
@chandanifernando7456
@chandanifernando7456 7 ай бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත් තෙ සර්ගෙන් , ජේසු පිහිටයි සර්ට❤❤❤❤❤
@kasunnalaka3889
@kasunnalaka3889 10 ай бұрын
මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ගේ වීඩියෝ බලලා..ගොඩක් පින් සර්...🙏🙏🙏
@thamararanathunge1477
@thamararanathunge1477 10 ай бұрын
මට දැන් අවුරුදු හැටක් වෙිනවා මම සර්ගේ ගෝලයේ අරිම ආසාවෙින් බලන්නේ සර්ට බුදු සරනයි
@HeshanRavihara
@HeshanRavihara 10 ай бұрын
සර් ගේ පාඩම් අහගෙන ඉන්නේ හරිම අසාවෙන්.. ආපහු ඉස්කෝලේ ගිය වගේ. දැනෙනවා.. ඒත් මම අම්මා කෙනෙක්
@UselRuwanPalagama
@UselRuwanPalagama 2 ай бұрын
සර්ගෙ චිත්‍රනම් මරු ❤
@PushpaHemalatha
@PushpaHemalatha 2 ай бұрын
මට අවුරැදු හැට තුනයි මමදගෝලයකි සර්ට බුදු සරනයි
@kamalapathmini1615
@kamalapathmini1615 10 ай бұрын
ලලාට ධාතුන් වහන්සේගේ පිහිටයි ඔබතුමාට
@buddikachathuranga215
@buddikachathuranga215 10 ай бұрын
අම්මගෙ රෙද්ද පම්ක😂
@yasinthasathsara
@yasinthasathsara 10 ай бұрын
​@@buddikachathuranga215උබ වගෙ මෝල් කැරියෙක් හැම කමෙන්ට් එකක් අස්සෙම ඉන්නව😒💀
@GHHACKER-t5x
@GHHACKER-t5x 10 ай бұрын
ගණන් ගන්න එපා උඹ වගේ අවජාතකයෝ හැමතැනම ඉන්නව.​@@buddikachathuranga215
@Julian_1990
@Julian_1990 10 ай бұрын
​@@buddikachathuranga215පල පොන්නය පකය පුක නොදී මෙතන😅
@anuruddhabandara6018
@anuruddhabandara6018 10 ай бұрын
😂😂
@danisasri2043
@danisasri2043 10 ай бұрын
සර්.නියමයි😊😊😊බුදුසරණයි
@priyanthawickramasingha5829
@priyanthawickramasingha5829 8 ай бұрын
සර් api ජීවිතයේ ගොඩක් dewal sirge පාඩම්walin තාමත් igena ගන්නවා 🙏🙏
@LeelaAluthge
@LeelaAluthge 3 ай бұрын
තෙරැවන් සරනයිි සර් දිඝායු වෙිවා
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 10 ай бұрын
ඇත්තමයි අපි ඉගෙන ගන්න කාලේ අපිට සර් වගේ උගන්වන කෙනෙක් ලැබුනානම් අපිට තව ඉහළට යන්න තිබුනා .දැන් වයස පනහ පැන්නත් හරීම ආසාවෙන් සර්ගේ පාඩම් අහන්නේ දැනුම සහ විනෝදය දෙකම ලැබෙනවා.බුදුසරණයි සර්ට.❤❤❤❤❤
@lakshmikoddithuwakku
@lakshmikoddithuwakku 3 ай бұрын
Ape kaleth sir hitiyanam 😢😢 jeevithe kawadawathma asa nathi dewall danagaththa godak pin oba thumata 🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 10 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽
@chndrikapriyadarshni787
@chndrikapriyadarshni787 8 ай бұрын
ලස්සනට චිත්‍ර අදින්න පුළුවන් 🎉🎉🎉🎉😊😊😊😊😊
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 4 ай бұрын
Muthugala sirge katha ahala hina yanawa harima asai ahan inna ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@thilakarathnaRMP
@thilakarathnaRMP 9 ай бұрын
දීර්ඝායුශ වේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 8 ай бұрын
අයුබෝ වන් ඔබතුමා ට තෙරුවන් සරණ යි
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 6 ай бұрын
Apith nodanna de, sirura Gena ha wenath.... Sir gen igena gaththa. May triple gem bless you all
@chndrikapriyadarshni787
@chndrikapriyadarshni787 8 ай бұрын
ශා අදින ලස්සන ❤❤❤
@aachannel1218
@aachannel1218 10 ай бұрын
❤මුතුගල ...කියන්නෙම ආගමක්🎉❤
@jayaneththi5102
@jayaneththi5102 7 ай бұрын
විශ්‍රාම ගිය අපිත් ඔබෙන් බොහෝ දේ ඉගෙන ගන්නව.අනාගත දරු පරපුරට අත්වැලක් වීමට ඔබට දීර්ඝායුෂ ලැබේවා !
@nirmalapamala7784
@nirmalapamala7784 10 ай бұрын
ජේසු පිහිටයි දිිර්ඝායුෂ ලැබේවා .
@TBDiwakara-dc7je
@TBDiwakara-dc7je 10 ай бұрын
සාදු සාදු සාදු සියලු දෙනාටම පිංදහම් කිරිමට සිත් පහල වේවා.
@anuruddhajayamaha7743
@anuruddhajayamaha7743 10 ай бұрын
Very talented teacher. Students if you can not pass with high marks with this kind of teaching its your problem. Please do not waste poor parents money. I am still learning at the age of 66yrs. Good luck to you sir. 🙏🙏🙏
@TKMG877
@TKMG877 10 ай бұрын
මුතූ සර්😊❤ Thank You KZbin Thaksalawa😊😊😊
@sehannanasara-yk9yh
@sehannanasara-yk9yh 8 ай бұрын
සර්ගෙ video මාර විදියට වටිනවා thanks sir ❤👍🍃
@mdchandana2233
@mdchandana2233 10 ай бұрын
මම ආසම සර් කෙනෙක් ඒවගේම තිස්ස සර් අහගන ඉන්න හරිම ආසයි
@chathunkapraveen2241
@chathunkapraveen2241 10 ай бұрын
ඇත්තටම දන්නෙ නැති දේවල් දැන ගත්තා... බුදු සරණයි! Sir...❤️🙏"
@kasunkavishka6475
@kasunkavishka6475 10 ай бұрын
මන් ටෙක් කරන්නෙ සර් .... SFT වලට Biology පාඩම් වලට කෙලින්ම මේවා අදාල වෙනවා 💫 Thnx සර් මන් ඒවා cover කරගන්නෙ සර්ගෙ videoes බලලා ❤️💫😊
@sadunmadusanka4744
@sadunmadusanka4744 9 ай бұрын
සර් වගේ ගුරුවරු හිටියනම් අපිත් අද හොද ජොබ් කරනවා සර් ..බුදු සරණයි අපේ සර්ට
@Asunthadil
@Asunthadil 10 ай бұрын
අම්මෝ සර්😮😮😮😮❤❤ අසාවෙන් අහගන හිටියේ
@Priyanganikumari-b7f
@Priyanganikumari-b7f 10 ай бұрын
Mea sirgean egana gannath Pina thiyeanna oni.theruvan saranai muthugala sir.❤❤❤❤
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 10 ай бұрын
ජය සිරි මහ බෝ සමිදු පිහිටයි
@ujithadamayanthi435
@ujithadamayanthi435 10 ай бұрын
තෙරුවන් සරනයි ,දීර්ඝයු වේවා
@nuwanindika5937
@nuwanindika5937 10 ай бұрын
අපි ගියපු කාලේ මේවගේ සර්ලා හිටියනම් 👌👌
@induwejesundara838
@induwejesundara838 10 ай бұрын
Lak mawage anarga mutu pabulu muthugala sir wasanawan budusarani
@kamalrsm123
@kamalrsm123 8 ай бұрын
අනිවාර්යෙන්ම
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 10 ай бұрын
සර් නියමයි සර් ❤️❤️
@AshenHirushan-s6w
@AshenHirushan-s6w 10 ай бұрын
Mutugala ser budusarnay ආයුබොහොවේවා s.p ❤❤❤❤
@sadewlianuththaramudiyanse6004
@sadewlianuththaramudiyanse6004 10 ай бұрын
Malimawata jaya wewaaa❤
@ChamariSamankumari
@ChamariSamankumari 10 ай бұрын
අනෙ සර් බදුල්ලේත් පන්ති කරන්නකො 😭😭 ඒතරමට ආස හිතෙනව
@ChandanaKariyawasam-x3e
@ChandanaKariyawasam-x3e 2 күн бұрын
මේ වගෙ සර්ලගෙන් ඉගනගන්න පින ඕනෙ
@JaniKushi
@JaniKushi 9 ай бұрын
Mee deewal ahamben Athiwunaa kiyanna puluwanda ???? Mee siyalle mawkaruthuma thamai api wenuwen jeewithe dena tharam Aadare karapu Jesus wahanse ✝️
@thusharajayasingha1598
@thusharajayasingha1598 10 ай бұрын
පැළ සහිත ඉවුරු වල හරස් අතට දිගටි සිදුරු තිබේ. ඒ ගෝනුස්සෙක් ගේ නිවස කි.සිදුරේ ප්රමාණය සතා ගේ ඉදිරි පස ප්රමාණය ට සමානයි. රාත්‍රී කාලයේ ටෝච් එකකින් බලන්ඩ, එකම සිදුරේ මවු සතා සමගින් හැඳි වැඩී පැටවුන් තරමක් විශාල වූ පසු එම හැඩයේ ම කුඩා සිදුරු සාදා ගනී. ඉගෙන ගන්න ළමයි නේ, practically බලන්ඩ. අපි නං දැකලා තියෙන්නෙ එහෙම...
@dinushikalakmali4054
@dinushikalakmali4054 10 ай бұрын
ආයෙ ආයෙ ඉගෙනගන්න හිතෙනවා...මම කලේ ආර්ට් ,,,ඒ වුනාට මම සර්ගෙ සුබ්ජෙක්ට් එක කරානම් උඩින්ම පාස්..ඒ තරම් විබාග මොනවද?......ඔය වගේම මට උගන්නපු තව සර් කෙනෙක් අදටත් මතක් වෙනවා......ප්‍රේමදාස රනසින්හ......මගේ සර්....විබාග නතින්,,,,,,විබාග කොල ඉවරවෙන්නෙ.විනාඩියෙන්..එක්සෑම් හෝල් එක බාරව හිටපු සර්ලා.මිස් ලා..හොලමන්......😂😂😂😂හෙන මීටියයි......ඒ වගේම A.....❤❤❤❤...මුතුගල සර්ගෙන් මම ඉගෙනගත්තනම් අදත් ඒ ටික තමයි.......ඒ ත්අට දන් ඒක කරග්න්න පුලුවන් බබා නිදාගත් වෙලාවට දැනුම හොයාගන්න වා මේ විදියට...හරිම ආසාවෙන්....ආදරෙයි සර්.....බුදුසරනයි
@h.mshermilahemmulla6834
@h.mshermilahemmulla6834 10 ай бұрын
Ape class ekaa❤❤❤
@SadunUdayanga-k3i
@SadunUdayanga-k3i 8 ай бұрын
Great ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤suba anagathayak.....
@chandrwathiejayaweera9511
@chandrwathiejayaweera9511 8 ай бұрын
Oba bohoma pin athi puthek hitha pirenawa muna dakkath theruwan sarani
@HART_TOUCHING1000
@HART_TOUCHING1000 10 ай бұрын
කොමෙන්ට් එකක් නොදා බෑ මොකද මෙ වගේ වීඩියෝ තව අප වෙත ගෙන එන්න ඉරියක් වෙන්න කොමෙන්ට් එකක් දාන්නම හිතුනා ඒ තරම් වටින්කා කමක් මෙම වීඩියෝවෙන් මම දැක්ක ❤❤❤ මාරම වැදත්
@DarshikaThamali
@DarshikaThamali 9 ай бұрын
තෙරුවන් සරනයි සර්.🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@chameerakanchana2589
@chameerakanchana2589 9 ай бұрын
නියමයි
@asduyt4229
@asduyt4229 10 ай бұрын
Lassana Denuwath Kitem. Mutu Wagema Lassana Buddemath Guru Mahathmayek. 👍❤💯🙏🏼👏
@AmilaSampath-qv1de
@AmilaSampath-qv1de 3 күн бұрын
සර්ට උගන්නපු සර්ල .. මිස්ලට.. කොච්චර සතුටු අැද්ද නේ..
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 8 ай бұрын
සරළයි,💝💝💝
@punsarakaushanka8010
@punsarakaushanka8010 10 ай бұрын
Bio කරන්න ආස හිතෙනෝ මාර class එක නින්ද නොයන bio ප්න්තිය ❤❤😊
@danudrasudda6366
@danudrasudda6366 10 ай бұрын
Therum karala dunna deyak nm, therenawa niyamata,,,supiri a
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
ස්තූතියි සර්
@manochchamara7712
@manochchamara7712 9 ай бұрын
තෙරුවන් සරණයි සර්
@dinushadinusha5403
@dinushadinusha5403 10 ай бұрын
Godak hoda guruwareyk ❤❤
@manodulanjasamarasinghe7772
@manodulanjasamarasinghe7772 10 ай бұрын
අනේ සර් ❤️💖❤️
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 10 ай бұрын
මුතු....කොහොමද සැප දුක් ....
@NaveenaThuhani
@NaveenaThuhani 10 ай бұрын
අවුරුදු 36 ක් වෙලත් තවමත් සර්ගෙ වීඩියෝ බලන මම 😊
@washishtaedirisinghe2177
@washishtaedirisinghe2177 8 ай бұрын
38k wealth maath balanawa
@janakakumara4353
@janakakumara4353 8 күн бұрын
apit balanawa
@hananmoh9811
@hananmoh9811 9 ай бұрын
මට අවුරුදු පනස් හතරක්.ඒ.වුනාට අහගෙන ඉන්න ආසායි
@SmartBoy-m2v
@SmartBoy-m2v 8 ай бұрын
Ana rattaran Sir mata haribayai oba tumata aswaha wadie kiyala budu saranai Davi pihitai❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂
@hotheart4550
@hotheart4550 10 ай бұрын
mehema guruwaru apita hitiye nane appa lesson eka aye padam karanna deyak na appa one shot therenawa god bless sir...❤
@suneethasandaseeli9121
@suneethasandaseeli9121 10 ай бұрын
Uthum guruwaraek nèerogiwa deergayusha labewa
@kristarajapaksha4522
@kristarajapaksha4522 9 ай бұрын
Api adatamai danagaththe me saththu gana hari watinawabudusaranai
@අමුතුnpk
@අමුතුnpk 9 ай бұрын
සර් හැමදේටම හිනාවෙන සෙට් එකට ඉතින් දැනුම මොලේට වැටෙන්නෙ නෑ....
@rovinmichael4689
@rovinmichael4689 10 ай бұрын
ස්තූතිය ❤
@GeethaJayashnghe-db8be
@GeethaJayashnghe-db8be Ай бұрын
Anne ape kalle oba tuma muna gasunanam ada matt kottanada oba muttu walatatt wada wattie
@asirimadushan5702
@asirimadushan5702 10 ай бұрын
awrudu 13k igena gaththak me wage wishmitha dewal dena gena hitiye neha. sir godak pin
@JungleMan-sn7ci
@JungleMan-sn7ci 7 ай бұрын
අපෙ පිනට පලහල උන මුතු කැටෙ❤
@deenasurammi9903
@deenasurammi9903 10 ай бұрын
නියමයි සර් ❤
@kumudunipriyangika8835
@kumudunipriyangika8835 10 ай бұрын
Ane sir ahambayen Meka dakke nam.pudumakara dewal danagaththa.sirge wenath videos balala ahala thiyenawa.mekath harima wadagath.❤
@rupapathirana6511
@rupapathirana6511 8 ай бұрын
Sir ...mechchara wayasa giyath mama .obage .videos .walin puduma ..denumak awabodayak labagannawa ......magen.drama ..class .wala..daruwan samaga ewa beda gannawa .mama a ayata ..kiyala thiyenne sir ge ....videos...balanna kiyala .sthuthi obata
ADHD Traits That Affect Friendship
8:29
Caroline Maguire
Рет қаралды 6 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН