අරුම පුදුම මැජික් බටේ | Dinesh Muthugala

  Рет қаралды 51,972

DM Biology

DM Biology

Күн бұрын

නින්ද නොයන BIO පන්තිය
අරුම පුදුම මැජික් බටේ
#Dinesh #Muthugala
Content Disclaimer : All Rights related to this video are possed by Dr.Dinesh Muthugala and DM Edu. Institute. We are not the legal owners of this content. Legal owner has their right to req. for removal of this video from any streaming media servers. We only offer this video for educational purposes and to improve biology knowledge of people. Please do not misunderstand our aim to help people. Thank you very mutch for your kind understanding.

Пікірлер: 52
@hasithamihiran186
@hasithamihiran186 Жыл бұрын
හුණු කූරු කුඩු වල වසක් විසක් සර් ගෙ ඇගට ඇතුලු උනොත් මේ කරන පින් මහිමෙන් ඒ වස විස නැති වේවා....තෙරුවන් සරණයි සර්...❤️❤️❤️
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
අපි හැම ගේ සිත් සැනසුවා ට දරුවන්ගේ මොලේ පෑදූ වට හුණු කූරෙ වස විස නොදැනවත්වම ඔබතුමාගේ ශරීරයට ඇතුල් වන එක වළක්වා ගන්ඩ මුඛ ආවරණයක් හරි පැළඳ ගන්න තෙරුවන් සරණයි..
@lalithhendadura8118
@lalithhendadura8118 Жыл бұрын
සර්ල ඔව හිත හිතා වැඩ කරන්නෙ නැහැ.මෙි සර්ටත් ගල් පෙරලන අමනයො ඉන්නව fb එකේ සහ මෙිකෙ.හාමුදුරැවරැත් ඉන්නව.නමුත් තවලම ඉදිරියට යනව.
@hasithamihiran186
@hasithamihiran186 Жыл бұрын
ඒ හුණු කූරෙ වස විස, වසක් විසක් නොවේවා..... තෙරුවන් සරණයි සර්....
@SudarshanaSilwa-we7ks
@SudarshanaSilwa-we7ks Жыл бұрын
යාලුවෙක් වගේ ගුරුවරයෙක් ලැබීමම ළමයිගේ වාසනාව 🙏
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Жыл бұрын
ඔබ තුමා ඔය හුනු මකද්දි පරිස්සමෙන් ,, අනේ කිසි දවසක ලෙඩක් නොවේවා!! නිරෝගී සම්පත්තියම ලැබේවා ! මගේම සහෝදරයෙක් වගේ
@rasifernando9117
@rasifernando9117 Жыл бұрын
මෙවන් ගුරු දෙවියෙක්, ලොවටම වාසනාවක් ❤️🙏
@diliniwijesiri-gj1mb
@diliniwijesiri-gj1mb Жыл бұрын
සර්ට බුදුසරණයි . චෝක් වලටද සර් කැස්ස එන්නේ. මාස්ක් එකක් දාන්න සර්. 🙏❤️
@hansinisansala4425
@hansinisansala4425 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ගුරු පියාණනි
@tharindudarshana5754
@tharindudarshana5754 Жыл бұрын
මොනවා උනත් කක්කා යනවනෙ credit (The kota)
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Жыл бұрын
තෙරුවන් සරනයි ! සියලු දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් මල්ලි
@anushabandara868
@anushabandara868 Жыл бұрын
බලන් හිටියේ මාත්👍👍
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
අම්මෝ ඇත්තට මුතුගල සර්😂😂😂😂..
@rithikaakash9187
@rithikaakash9187 Жыл бұрын
Igena ganna lamainta witharak newei.hama kenektama igena ganna godak dewal thiyenawa sirge video video walin.
@achee4673
@achee4673 Жыл бұрын
මාත් ඉගෙනගත්ත හරිම ආසාවෙන්
@janakijayalath465
@janakijayalath465 11 ай бұрын
අහගෙන ඉන්න ආසයි අප්පා❤❤❤
@uthpalaperera914
@uthpalaperera914 Жыл бұрын
කුඩා අන්ත්‍රයෙයි,මහා අන්ත්‍රයෙයි දිග වෙනවෙනම කොච්චරද????මුක කුහරයේ ඉදන් ගුදය දක්වා මුලු දිග කොච්චර්ද¿¿¿¿¿
@kawshalyaekanayaka790
@kawshalyaekanayaka790 Жыл бұрын
රත්තරං සර්
@malithmaith
@malithmaith Жыл бұрын
කන වෙලාවෙ බලපු මම 😂🥲
@Anuruddha6922
@Anuruddha6922 20 сағат бұрын
🤣🤣
@manchanayakavlog.com94
@manchanayakavlog.com94 Жыл бұрын
අලින්ගෙ හරි විශාලයි ඕක.සොබාධාරා බැලුව නම් අලියගෙ අභ්‍යන්තර ශරීරයේ ඔය කියන කොටස බලාගන්න තිබ්බා
@kawshalyaekanayaka790
@kawshalyaekanayaka790 Жыл бұрын
චෝක් පාවිච්චි කරන්න එපා රත්තරං සර්
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Жыл бұрын
පිංවන්ත මැණික
@chathuriwicky4184
@chathuriwicky4184 Жыл бұрын
අම්මෝ මරු 😂♥️🙏🙏🙏
@amilasuranga240
@amilasuranga240 Жыл бұрын
Sir mask ekak use karanna.sahalluwata hithanna epa.
@kumudukumari7006
@kumudukumari7006 Жыл бұрын
School geya wage thama lamaent.math dawaskat 2k3k video balanwa.
@lionalperera6397
@lionalperera6397 Жыл бұрын
😂❤
@Timescaper-el9fy
@Timescaper-el9fy Жыл бұрын
❤❤❤❤❤❤
@malinashoka7663
@malinashoka7663 9 ай бұрын
Lamai wibagetagihilla kakki bate kiyala kiwwaama
@gmt5400
@gmt5400 Жыл бұрын
💖💖
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
අරුමපුදුම කක්ක බටේ..🤣🤣🤣🤣
@sumitjaya1863
@sumitjaya1863 Жыл бұрын
👌👌👌🙏🙏🙏
@lejendacadamy6818
@lejendacadamy6818 Жыл бұрын
❤️❤️👌
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
🙏🙏🌷🌷❤️❤️
@chinthaka_bandara
@chinthaka_bandara Жыл бұрын
😍🥰
@dinukashehan8939
@dinukashehan8939 Жыл бұрын
kana gaman balapu ayata 🙏 kakka bate
@anomagamage4992
@anomagamage4992 Жыл бұрын
❤🥰😘🙏
@dayani4579
@dayani4579 Жыл бұрын
Bs🙏🙏
@142samantha
@142samantha Жыл бұрын
😍😍😍👏👏👏
@thusharagayani7797
@thusharagayani7797 Жыл бұрын
Ammooo...🤭😅🤣
@sriyanipushpalatha3286
@sriyanipushpalatha3286 Жыл бұрын
Budsrnai😮😅😊
@kumudukumari7006
@kumudukumari7006 Жыл бұрын
Eya chik.🙈🙈🙈🙈🙈🙈🙈
@dinukashehan8939
@dinukashehan8939 Жыл бұрын
ahara jirna paddathiya = kakka paddathiya
@hnssenavirathnasenavirathn9349
@hnssenavirathnasenavirathn9349 Жыл бұрын
🥲🥲🥲🥲🥲
@nethmajayasingha224
@nethmajayasingha224 Жыл бұрын
😂😂😂❤
@Anuruddha6922
@Anuruddha6922 20 сағат бұрын
🤣🤣👍😅💓💓
@dilrufernandoshani4242
@dilrufernandoshani4242 Жыл бұрын
Ane e kakka bate mata onee😂😂😂😂
@jmmallikajmmallika8496
@jmmallikajmmallika8496 Жыл бұрын
😂😂😂😂😂😂😂😂❤
@SanjayaPrebath-fu4gj
@SanjayaPrebath-fu4gj Жыл бұрын
😂😂😂😂😂😂
@sadeepkumara9861
@sadeepkumara9861 Жыл бұрын
❤🥰
@thusharagayani7797
@thusharagayani7797 Жыл бұрын
❤️❤️❤️
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 49 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 104 М.
ඔසප් චක්‍රය | Dinesh Muthugala
11:30
DM Biology
Рет қаралды 624
Dinesh Muthugala Sir Best Jokes Collection 😂❤️
8:24
Fun Hub SL
Рет қаралды 271 М.