මුතුගල සර් හැමෝම අඩවපු හැටි | Muthugaka Sir Funny | Dinesh Muthugala

  Рет қаралды 1,131,520

SLMovieclips

SLMovieclips

Күн бұрын

Пікірлер: 772
@SD-uh9zo
@SD-uh9zo Жыл бұрын
දෙවියන් මැවූ රත්තරන් දරුවෙක් පින්වන්තය පුතෙක් දරුවන්ට ආදරය කරන ගුරුවරයෙක් .කොච්චර මේවා බැලුවත් එපා වෙන්නෙ නැති තරම් .තෙරුවන් සරණයි ඔබතුමාට
@chandrakanthi6269
@chandrakanthi6269 Жыл бұрын
සර් ලමයින්ට විතරක් නෙමෙයි අපිටත් වටිනා පාඩම් බුදු සරණයි සර්...
@NuwanThanuja-n4r
@NuwanThanuja-n4r Жыл бұрын
සෙර් කෙනගන් ඇහිච්ච හොඳම වචන ටික❤️❤️❤️බුදුසරණයි සේර්
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 Жыл бұрын
ඇත්තටම මෙහෙමත් සර් කෙනෙක් ...ඔබ තුමාට ගොඩාක් ගොඩාක් පින් .......දරුවන් උදෙසා කරන මෙවන් දේශනා වලින් අපිත් යමක් ඉගෙන ගන්නව .
@thanujaimali3245
@thanujaimali3245 Жыл бұрын
මන් රට ඉන්නෙ සර්,දරුවා මේ සැරෙ ඕලෙවල් විබාගෙ ලියන්නෙ.මන් වැඩ කරල පුලුවන් වෙලාවට සර්ගෙ කතාවක් අහල හිත හදා ගන්නවා.ගොඩක් හිත ශක්තියක් ඇති කර ගන්න පුලුවන්, සර්ගෙ දේශන මන් පුලුවන් වෙලාවට බලල තමයි මන් හිත හදා ගන්නෙ තනියම රටක ජීවිත් වෙන්න
@kakakkkk567
@kakakkkk567 Жыл бұрын
සුඵ මොහොතකින් ,ලොකු,දෙයක්,හිමිවීම සමග ලැබෙන අහිමිවීම, ගොඩක් ගරැකරන සර් කෙනෙක්,දීර්ඝ යුෂ ,වේවා, තෙරුවන් සරණ යි ඔබතුමාට
@punsiribandara2116
@punsiribandara2116 Жыл бұрын
මේ වගේ ගුරුවරු 10 ක් මේ රටට හිටියනම් රටයි අනාගත මිනිසුනුයි දෙකම එක පාර හදන්න පුළුවන් ..නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබතුමාට ආදරනීය ගුරුතුමනි
@sanjayasamarasinghe2942
@sanjayasamarasinghe2942 Жыл бұрын
Aththa ❤
@shiranirajapaksha7803
@shiranirajapaksha7803 8 ай бұрын
Aniwarenma
@supunsamarakoon9638
@supunsamarakoon9638 8 ай бұрын
Ow aththa
@nelkaperera4045
@nelkaperera4045 7 ай бұрын
හැබැයි ඉතින් ජනනායකලත් නැති වෙන්න ඕන.ළමයි නොමග යවන තරමක් තිස්ස ජනනායක
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc Жыл бұрын
ගොඩාක් වැදගත් කරුණු ටිකක්. වැඩිහිටි අපටත් ගොඩක් වටිනා අදහස්. තෙරුවන් සරණයි සර්.
@karunadhasaappuhami4095
@karunadhasaappuhami4095 Жыл бұрын
මට අවුරුදු 62 ඒත් මන් ඔබ තුමා ගෙ පාඩම් බලනව තෙරුවන් සරණයි
@damayanthipiyaseeli3032
@damayanthipiyaseeli3032 7 ай бұрын
මමත් ❤
@sudathsantha8874
@sudathsantha8874 Жыл бұрын
සර්ගෙ කතාව තමයි නියම ඇත්ත 100%
@MMM-ux5ne
@MMM-ux5ne Жыл бұрын
තෙරුවන් සරනයි සර්ට හරිම රසවත් ලෙස දරුවන්ට හිතට කා වදින ලෙස පාඩම විස්තර කරන්නේ
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
මගේ වයස 67, ගුරු තුමාගේ පාඩම් බලනවා හෙදෙන වැඩෙන දරුවන්ටත් අපිටත් හොදයි ගුරු තුමාට දීර්ගායු වේවා බුදුසරණයි ❤️❤️❤️❤️
@niketh2016
@niketh2016 Жыл бұрын
ඒක නම් සිතට දැනුනා sir, ගොඩාක් වටිනා දේවල් කියලා දෙන ආදරණිය sir කෙනෙක්,තෙරුවන් සරණයි. 🙏🙏🙏❤️❤️
@lakminilak550
@lakminilak550 Жыл бұрын
මෙතුමාගේ උපදෙස් ඉතා වැදගත්...ගොඩක් පිං ඔබ තුමාට 🙏🙏
@maryantony6117
@maryantony6117 Жыл бұрын
විහිළුවෙන් හිනා වේවි කියලා දෙන උපදෙස් සහ ඉගැන්වීම් ඉතාම අගෙයි විශිෂ්ටයි ජය වේවා පඤ්ඤාව ශක්තිය ධෛර්යය නිරෝගී වේවා ලැබේවා පතමි
@ariyalathafonseka-yh2sp
@ariyalathafonseka-yh2sp Жыл бұрын
පලමුව..තෙරුවන් සරනයි සර්..ඔබ තුමා හොඳ කතාවක් හිතට දැනෙන්නට කියලා දුන්නට ඔබට පින්..❤️❤️❤️
@priyanfernando8246
@priyanfernando8246 Жыл бұрын
හොඳ ගුරුවරයෙක් ❤ දරුවන්ට වැදගත් වගේම දෙමව්පියන් වන අපිත් කැමතියි මේවා අහගන ඉන්න
@Kasunmaduranga-rl7wg
@Kasunmaduranga-rl7wg Жыл бұрын
ඒ වචන කීයප හොදටම ඇති හරි හමන් මිනිහෙක්ට ජිවිතයක් දිනන්න ❤ මේ වගේ ගුරු වරුන් ලොව තවත් පහල වේවා !❤
@NishaniMendisMah968
@NishaniMendisMah968 Жыл бұрын
මේ සර්ගෙ කතා man හරිම ආසාවෙන් අහන්නේ
@Apedemalamiss-yc3tt
@Apedemalamiss-yc3tt Жыл бұрын
සර්ගෙ උපදෙස් ගොඩක් වටිනවා.....
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ඔබතුමා කියූ කතාව සහතික ඇත්ත ගුරු පියානෙණි දෙමව්පියන් ගැන කියූ කතාව සත්‍යයක් ❤❤❤❤
@dayakappagoda
@dayakappagoda Жыл бұрын
ඇත්තටම විහිලුවෙන් හරි මෙතුමා ලමයින්ට දෙන ධර්මානුකූල උපදෙස් ගොඩක් වටිනවා
@rashmithagimhanaperera5426
@rashmithagimhanaperera5426 Жыл бұрын
වැදගත් කතාවක් හදවතටත් මොළයට එකවරම වැදෙන්නම කියපු... සුපිරියි සර්.. බුදු සරණයි... ❤
@chandaniabewardana7128
@chandaniabewardana7128 Жыл бұрын
පොඩ් වෙලාවකින් ලොකු දෙයක් තෙරුම් කරලා දුන්නා ජිවිතයට. මරු මුතු සර් 👌👌👌👌👌තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹❤️
@samankumara8253
@samankumara8253 Жыл бұрын
ගුරු භූමිකාවට එහා ගිය ආධ්‍යාත්මික පෞර්ශය..මුතුගල ,පින්වත් ඇදුරු තුමනි.ඔබට පින්...
@nalinyapa8278
@nalinyapa8278 Жыл бұрын
මුතුගල සර් ඔබ මිහිපිට ඉන්න ගුරු වරයකු නොවේ .දෙවි කෙනෙක් ....ඔබ තුමාට බුදු සරණයි ....
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
ඇත්තටම බුදුරජාණන් වහන්සේට ලබා දෙන ධර්මයට ලබාදෙන සංඝරත්නයට ලබාදෙන ඒ ගෞරවය විශිෂ්ටයි🙏❤ සර්ට නිදුක් නීරෝගී බව ලැබේවා !
@Nalanitlewa-on2rr
@Nalanitlewa-on2rr Жыл бұрын
Obathuma ethama honda guruwarayek
@NandaniSomabandu
@NandaniSomabandu Жыл бұрын
මුලු ලෝකෙන්ම උතුම්ම දේ තුනුරුවන් පමණයි . තුනුරුවනට දෙන ගෞරවණීය බව විශිෂ්ටයි .
@NandaniSomabandu
@NandaniSomabandu Жыл бұрын
අනිත්‍ය කියන ධර්මතාවය කියල දුන්නා . ජීවිතේ ඇත්ත කියල දුන්නා . සර් ඔබතුමාට බොහොම පින් . විෂයට අමතරව මේ කරුණු කියා දෙනවාට . ඉතාමත් වැදගත්.
@shiranikarunanayeka5177
@shiranikarunanayeka5177 Жыл бұрын
කාලීන ධර්ම දේශනය ක් .. හරිම අපූරු වට . ඉතාමත් ම පැහැදිලි ව ...... සිත් ඇදෙන ඒ කතා විලාශය .. දරුවන් ට පමනක් නොව වැඩි හිටි යන්ටත් වටිනා අපූරු අදහස් ......... දැයේ පිනට පහල ගුරු පියානෙනී ..... ඔබ තුමා ට දීර්ඝායුෂ ..........🙏
@MeheninWahand-hw2hr
@MeheninWahand-hw2hr Жыл бұрын
දෙමව්පියන්ට wadinta epa, බුදුරජාණන් වහන්සේ ta මල් පහන් පූජා කරන්න එපා කියලා පන්ති වල උගන්වන teution ගුරුවරු ඉන්න රටක ඔබතුමා වගේ ළමයින්ට ජීවිතය ගැන ධර්මය තුලින් කියලා දෙන එක ගැන මට ඇත්තේ ආඩම්බරයක් guruthumani...ඔබ තුමා ta theruwan saranai ..
@dasunigamage1923
@dasunigamage1923 Жыл бұрын
ඔබතුමා වගේ ගුරැවරැ අපිටත් උන්නනම් .. බුදු සරනයි ..සර්..❤️❤️
@sashinibhagya3540
@sashinibhagya3540 Жыл бұрын
මගේ ගුරුතුමා....❤සර් හන්දා තමා අපි මෙහෙම ඉන්නේ.....😊සර්ට තෙරුවන් සරණයි සර්🙏❤
@darmal5091
@darmal5091 Жыл бұрын
මෙිවාගේ අපිටත් ගුරැවරැ හිටියායමි.කොයිතරමි වටිනවද.ඔබ තුමාට තෙරැවන් සරණයි .
@ncssfamily
@ncssfamily Жыл бұрын
බොහොම වටිනා අවවාද ටිකක් ඔබතුමා දරුවන්ට කියාදුන්න. ඔය විදිහට තමයි සර් තරුණ දරුවන්ට කියන්න ඕනේ. එතකොට තමයි ඒක දැනෙන්නේ. අද බහුතරයක් තරුණ දරුවෝ ගුණධර්ම වලින් පිරිහී ගිය ජීවිතයම මංමුලා කරගත් පිරිසක් බවට පත් වෙලා ඉන්නේ. බොහොම පිං අධ්‍යාපනය වගේම හොඳ නරක ගුණධර්ම ළමයින් තුළින් සමාජ ගතකරන එක. ඔබට නිදුක් නිරෝගී වේවා.. තෙරුවන් සරණයි
@nilakshidilshani435
@nilakshidilshani435 Жыл бұрын
කාලීන ධර්ම දේශනාවක් ඇහුවා වගේ. ඇත්තටම බොහොම ස්තූතියි. පින් සිද්ධ වෙනවා සර්ට රටේ අනාගතේ මොළ ටික සුද්ද කරනවට. ප්‍රාර්ථනා කරනවා මගේ දුවත් ලොකුවෙලා සර් ළඟට ඉගෙනගන්න එවන්න ලැබෙන්න කියලා. තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@spathirana1233
@spathirana1233 Жыл бұрын
ගුරු පියවරැණි, මැණිවරැණි ඔබ සැම තවත් මුතූගල සර් කෙනෙකු වන්නේ ද දේශයේ මාපියන් පාරේ දමා යෑම මහලු නිවාස, මාලය කඩා ගැනීමට බෙලි කැපිම ........සියල්ල සුද්ධ වන අපි සැමට අවසානයේ දිවය රථයක්වත් දකින්න හැකිද සිතා බලමු.
@ramanijayawardhana2109
@ramanijayawardhana2109 Жыл бұрын
ලමයින්ට විතරක් නොවෙයි අපිටත් යමක් ඉගෙන ගන්න පුලුවන් .තෙරුවන් සරණයි ඔබ තුමාට
@Hashani8309
@Hashani8309 Жыл бұрын
මේ වචන ටික හොඳටම ඇති සර් ජීවිතේ හදාගන්න ❤️❤️👍👍 ඇත්ත තමයි සර් හැම හිමිවීමක්ම සදාකාලික නැහ් 👍👍
@visharadapushpajayawardena2138
@visharadapushpajayawardena2138 Жыл бұрын
හරිම වටිනවා ...ගුරුවරු කියන දේ ළමයි අහනවා...ඔබතුමාට ගොඩක් කුසල් අත්වෙනවා...දහස් ගනන් ළමුන්ට මෙවන් හොඳ නරක පෙන්නා දීම පිළිබඳ ....
@chandraalwis3874
@chandraalwis3874 Жыл бұрын
ගොං හරක්
@DisnaSnadamali
@DisnaSnadamali Жыл бұрын
,හරිම වැදගත් සර් දන් කාලෙ ඉන්න ලමයින්ට ඔවා තේරෙන්නැ,❤
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
අපේකාලයේ පින්වත්ම ගුරුවරයා ❤❤...දෙන ඔවදන් දෙන්නෙ හදවතටම...අනේ තවතවත් නීරෝගී ආයු ලබා වාසනාවන්ත නිරෝගිමත් ජීවිතයක් ගතකිරීමට වාසනාව ලැබේවා 🙏🙏😘...
@premawathidissanayka7710
@premawathidissanayka7710 Жыл бұрын
uy
@ppjayasekara
@ppjayasekara Жыл бұрын
ගුනගරුක දරුවන් බිහි කරන්න තව තවත් කාලය ඔබට ලැබේවා.
@Sampathi.Gamlath
@Sampathi.Gamlath Жыл бұрын
ගොඩක් ස්තුතියි !සර්....හදවතින්ම හදවත් වලට දැනෙන්න කතා කරන කෙනෙක්......හරිම ආසාවෙන් මේ දේශන වලට ඇහුම්කන් දෙන්නෙ...... බුදු සරණයි !දෙවි පිහිටයි !සර්ට 🙏🙏💙💙💝
@amilasampath-hk5cj
@amilasampath-hk5cj Жыл бұрын
ඉතාමත් සුවිශේෂ දැනුමක් බුද්ධියක් තියන ගුරුවරයෙක් මෙතුමා
@yamunapriyangani5882
@yamunapriyangani5882 Жыл бұрын
පින්වත් ගුරු පියෙකු ලද පින්වත් දරුවෝ❤️
@a.weerasinghe8284
@a.weerasinghe8284 Жыл бұрын
😌❤️🙏
@sathsarani3108
@sathsarani3108 Жыл бұрын
විශය වගේම ජීවිතෙත් හරි ලස්සනට උගන්නන ආදරණීයම ගුරුවරයෙක්....♥හැමදාමත් හදවතේ ඉහලින්ම ඉන්න ගුරුවරයා මුතුගල sir ♥
@thilaka1255
@thilaka1255 Жыл бұрын
ඔබතුමා ගුරුවරයකුට එහා ගිය ජිවිතයට වටින මේ ඔවදන දරුවකුට මේවයසෙ හරිම වටිනවා පුතේ තියන ප්‍රස්නෙ මේක හිනාවෙලා ඉවරවෙලා අතහරිනවා විතරක්ම වෙයි සිදුවීමක් වෙද්දි ඒ මත්තෙම තමන්ගෙ ජීවිතේ නැතිකරගෙන තමයි.පසුපස හැරිල බලන්නෙ
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා..!!ආදරණීය ගුරුතුමනි ඔබට..❤️
@dilupadezoysa5892
@dilupadezoysa5892 Жыл бұрын
මට අවුරුදු 50 ක් වෙනවා.සර්ගෙ කතා ගොඩක් වටිනවා.වයස් බේදයක් nahe . අපිටත් වටිනවා මේ දේවල්
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
සර් වටිනා කතාවක් දරුවන්ට කයලා දුන්නේ ඵත් පවට පින දෙන්න බැරි දරුවන් ඉන්නවා අම්මා තාත්තා සහෝදරයො ඵපා කියලා යන අය සර්ට බුදුසරණයි
@GnanaEllawala
@GnanaEllawala 6 ай бұрын
Sir, you are not teacher for the only children you good teacher for the elders best wishes for your future
@SitharaOfficial
@SitharaOfficial 7 ай бұрын
සර් කියන දේවල් මම හරිම ආසාවෙන් අහන්නේ... දරුවන්ට දැනුම දෙන්න..ඒ අය යහ මගට ගන්න අවශ්‍ය ශක්තිය හැම මොහොතකම ලැබේවා... බුදු සරණයි ❤️
@indujayasinghearachchi2614
@indujayasinghearachchi2614 Жыл бұрын
මුතුගල සර්ගෙ පාඩම් කියලා දෙනගමන්ම වැඩිහිටියන්ට සහ ලමයින්ටත් ජිවිතවලට හොද ආදර්ශයක් වගේම අවබෝධයක් ලබාදීමට උත්සාහ කරන මෙලොව ඉන්න දෙවියන් කියන්නෙ මේවගේ අයටයි දිර්ගායුශ්‍ය් ස්‍රර් ඔබතුමාට
@rashu_x2304
@rashu_x2304 Жыл бұрын
හරිම ලස්සන කතාවක්.ජීවිතේට ගොඩක් වටිනවා.නුවණිනුත් පෝසත් මිනිසෙක් .අහන් ඉන්න හරිම ආස හිතෙනවා.මාර ආසයි සර්ගෙන් ඉගෙන ගන්න.සර්ගෙන් ඉගෙනගන්න අය හරිම වාසනාවන්තයි💜♥️good luck
@iromisugandika4063
@iromisugandika4063 Жыл бұрын
සර් අපේ කාලයේ ඔබ වැනි ගුරුවරුන් අපට මුන ගැහැහුනෙ නැහැ ..... සර් ට පිං........අපි අදාම්මලා උනත් සර් ගෙ video බලනවා
@KumareyKumarey-y7g
@KumareyKumarey-y7g Жыл бұрын
හරිම වටිනා ගුරැවරයෙක් කියන්න වචන නැ සර් බුදුන් වදින ලෙස වැන්දත් හැමදාම පවුනැහැ සර්ට තෙරැවන් සරණයි 🙏🙏
@ranjandahampath7133
@ranjandahampath7133 Жыл бұрын
විෂයානුබද්ධ දැනුම වගේම හොද අධ්‍යාත්මයක් ඇති විශිෂ්ඨ ගුරුවරයෙක්
@renukafernando2692
@renukafernando2692 Жыл бұрын
Sir ගේ කතාවනම් හරියට හරි තෙරුවන් සරණයි. 🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මා දුටුගුරු දේවතාවෙක් මිහිපිට.වාසනාවන් සිරිලක් මෑණියන් හට,බ්.ඔබ වැනී "පින්වත් ගුරුවරුන් "❤❤
@newcity3938
@newcity3938 3 ай бұрын
සර් අහන්න අහන්න ආසයි ජීවිතේ වීශ්වාස කරනවා මං ආදරෙයි මෙ පඩම් වලට
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට....!!!
@hagurankethakumarawansha
@hagurankethakumarawansha Жыл бұрын
සර් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@UserUser-ku3rg
@UserUser-ku3rg Жыл бұрын
හිනා තමයි. යකෝ මේ තමයි සහතික ඇත්ත. හිනා වෙන්න නෙවෙයි අඩන්නය් ඕනේ.
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
හිටගෙනද?
@ravinnimesh4543
@ravinnimesh4543 Жыл бұрын
Funny ..ඇත්ත ටම මට ආසයි මො සර්ගෙ වැඩ සටහන් බලන්න ඉගෙනගන්න වාට වඩා සතුටින් අදහස් prakasa කරනවා..කටන්දරයක් කියනවිට ලමයි ආසාවෙන් අහන්නෙ ..ඒනසා සර් කරන්නෙ එිටිකතමා අනේ පුතේ මටත් ආයෙ ස්කෝලෙ යන්න හිතෙනවා..මෙිකතා බපනවිට....ඉදිරිගමන සාර්තක වේවා පුතේ ..තෙරුවන් සරනයි ඔයාට ..
@marianfernando7962
@marianfernando7962 Жыл бұрын
මමත් හරිම ආශාවෙන් බලනව සර්ගෙ වැඩ සටහන් ❤❤❤
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
ලමයෙක්ට ඉගනිම කියනදේ ඉගනිමෙන් එහාට උගන්නන ගුරුවරූ කීපදෙනයී ඉන්නේ..එ ආයගෙන් එක්කෙනෙක් තමයී මුතුගල සර්.ආදරෙයී සර්..❤❤❤
@Koshithaashen7668
@Koshithaashen7668 11 ай бұрын
Thissa sir thawa kenek
@sampathrukmal9114
@sampathrukmal9114 Жыл бұрын
හරිම වටින වචන ටිකක් ...දරුවන් නොදකින පැත්ත හැම ගුරුවරයෙක්ම දරුවන්ට කිය දෙනවනම් මාර වටිනවා..ආදරෙ පැලෙන්න හොදෙ
@ASK-mo7jq
@ASK-mo7jq Жыл бұрын
ඔබතුමා නිකන්ම ගුරු වරයෙක් නෙමෙයි,ඇත්තටම ගුරු පියාණන් කෙනෙක් දරුවන්ගේ අනාගතය ගොඩනගන. ඇත්තටම ඔබතුමා මගේ හදවතේ ගුරුතුමා ❤❤❤❤🙏🙏🙏🙏🙏
@kmdsjayalath8873
@kmdsjayalath8873 Жыл бұрын
බුදු බණ ඒ සේරටම වැඩියෙන් වටිනවා බෝහෝම පිං දරුවන් යහමග යවනවාට
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු......තෙරුවන් සරණයි.....සර්
@irankahewavitharana7772
@irankahewavitharana7772 Жыл бұрын
දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ හදවතේ ගුරුවරයා. තෙරුවන් සරණයි මුතුගල සර් 🙏❤️🙏
@anurapushpakumara2791
@anurapushpakumara2791 Жыл бұрын
සර්ගෙ දේශන ඉතා අගනේය හැකි හැමවිටම මේ දේශන මම බලනව සර්ට පිං ජීවිතයට අර්ථවත් 🙏🙏🙏
@heenapallagesamanthi2387
@heenapallagesamanthi2387 Жыл бұрын
දිර්ඝ අයුෂ ලැබේ‍වා සර්ට සුභ අලුත් අවුරැද්දක් වේ‍වා🙏🏻🙏🏻🙏🏻
@nilukanayomi
@nilukanayomi Жыл бұрын
තෙරුවන් සරනයි සැර් දීර්ඝ ආයු වෙවා
@vajirachandanie5029
@vajirachandanie5029 Ай бұрын
පුතාට බොහොම පිං මේ දරුවන්ව මේ විදියට දැනුවත් කරනවාට.මේ සංසාරගමන ඉක්මන් භවයක නිවී සැනසේවා. 🙏☸️🙏
@rathnamjayawickrema5370
@rathnamjayawickrema5370 Жыл бұрын
Dear sir. Very nice and v important. I like to listen again and again. Im also an English teacher. I appreciate your talent and skill. God Bless you. Jesus loves you.
@pavithradarmarathna9145
@pavithradarmarathna9145 Жыл бұрын
තෙරුවන් සරනයි සර් හදවතට ගොඩක් දැනුන . ❤❤❤
@ImeshSandaruwan-rz9je
@ImeshSandaruwan-rz9je Жыл бұрын
සර්ට බුදු සරණයි
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 Жыл бұрын
මේ දරුවන්ට දිය යුතුම උපදෙසක්‍❤
@kumudunikumari2493
@kumudunikumari2493 Жыл бұрын
සුපිරියක් තමයි සර් 😢❤😊🎉😂
@sudarmagayan5066
@sudarmagayan5066 Жыл бұрын
මේ වගේ ගුරුවරු හිටියනම් අපිටත් 💗💗💗💗
@e.b.m.gekanayake3282
@e.b.m.gekanayake3282 Жыл бұрын
ඔබතුමාවගෙ ගුරුවරු තව බිහි වේවා .බුදු සරණයි .හැදු වැඩු දෙමාපියන් උතුම් නිවන් අවබෝධ වෙවා .
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
හිමිවීම සමඟ ලැබෙන එකම දෙය අහිමිවීම බව ....... ඉතාම පැහැදිලිව දරුවන්ට අවබෝධ කිරීමට ගත් උත්සාහයට ...... අපගේ උත්තමචාරය .......🙏🙏🙏❤❤❤💐💐💐
@gonapinawalasugandhi2348
@gonapinawalasugandhi2348 Жыл бұрын
බුදු සරණයි සතුටින් ඉන්න බොහොම ස්තූතියි ❤
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 Жыл бұрын
❤❤❤😮😮හැමෝටම තේරුම් ගන්න පුළුවන් වදන් සර් ඔබ කියලා දෙන්නෙ දැරුවන්ට හොද අද්ඩ්‍යපනයක් ලැබෙනව ඔබෙන් ගොඩාක් පින්
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
Great teacher ❤ God bless you
@sumithraranasinha2301
@sumithraranasinha2301 2 ай бұрын
අපිට ත් ආදර්ශ මත් අවවාද ,හොඳ වටිනා දේවල් ගත හැකි අප්‍රමාණ යි ❤❤❤❤❤
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
Dwasama ගෙදර wedakarala මහන්සියට බලන්නේ මේ වගේ වීඩියෝ ,හුඟක් වටිනවා ,හුඟක් de සතුටින් ඉගෙන ගන්නවා , මම අම්මා කෙනෙක් ,පුතාට ha hadu දෙමව්පියන්ට tharuwan saranai deergau labewai පතමි
@malikajayalath3036
@malikajayalath3036 Жыл бұрын
ගොඩක් පින් සර් තෙරුවන්සරනයි පින් වන්ත ගුරු පියානන්ට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා 🙏
@pushpajayanthi1863
@pushpajayanthi1863 Жыл бұрын
බුදු සරණයි සර් ඔබතුමාට.දිගාසිරි වේවා
@prageethsameera5309
@prageethsameera5309 Жыл бұрын
කාලීනයි....සැබෑ යථාර්තය එයමයි....බුදු සරණයි ඔබතුමාට.....වදා හැදූ දෙමාපියන්ටත් මේ පිං අත්වේවා!!!!💞💞💞
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි සර් 🙏
@bandarawimala2294
@bandarawimala2294 Жыл бұрын
පපුවට වදින කතාවක් සර් ගොඩාක් පින් ඔබතුමාට
@indranimorugama5643
@indranimorugama5643 Жыл бұрын
Mewwa me nodaruwan hata kiyala denna oba thumata pin ......🌹🌹🙏🙏theruwan saranaie .❤❤
@premasirirajapaksha9061
@premasirirajapaksha9061 6 ай бұрын
ඔබ තුමාට දීර්ඝායු සමිපත් ලැබෙිවා.තෙරැවන් සරණයි.
@kvmexviswasaniyarakiyaapah8357
@kvmexviswasaniyarakiyaapah8357 Жыл бұрын
ලෝකයෙන් යමු ආයෙ යිපදෙමු කොතන හරි සතුටින් යින්න සදා😂😂😂
@steave143
@steave143 Жыл бұрын
මෝඩයා
@padminipathinayake6035
@padminipathinayake6035 Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් ,👍👍
@a.a.sadikari2364
@a.a.sadikari2364 Жыл бұрын
මුතුගල සර් පරිසමාප්තියෙන්ම මුතු....ම තමයි.
@kelumpriyadarshana9216
@kelumpriyadarshana9216 7 ай бұрын
අපෙ කාලෙ මෙ සර්ලා හිටියනම් කියලා වැඩක් නැ ..ආදරෙයි සර් රටට ලොකට පිංවන්ත සර් කෙනෙක් ❤❤❤❤❤
@SeethaRanjani-x9x
@SeethaRanjani-x9x 11 ай бұрын
සර්ගෙ, කතා,,ටික අහන්,ඉන්න ආසයි,,ඔබතුමා වගේ,,,උගතුන් බුද්ධිමත් ,,අය,,රටට,,ගොඩක් වටිනවා ,,,,තෙරැවන් සරනයි ,,සර්,
@chandramaldeniya5489
@chandramaldeniya5489 Жыл бұрын
Sir ඔබට ගොඩාක් පින් දරුවන්ට යහමග යැවීම දෙමාපියන් කියනවට වඩා ගුරුවරු කියන දේ අහනවා බුදු සරණයි පුතේ
@damecafiris5703
@damecafiris5703 Жыл бұрын
හරිම අගෙයි දන් හැදෙන අයට ජිවිතය හද ගන්න කියලා දෙනවා ඉස්තුතියි සැර් යහපත් දරැවෙක් සැර් නමි හදපු දෙමාපියන් ගොඩක් පින් බුදු සරනයි
@ruchirag8469
@ruchirag8469 Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරොගී ද්‍ර්ගායු පතමි .
@k.lsamarasinghe5883
@k.lsamarasinghe5883 Жыл бұрын
පින්වත් ගුරු තුමනි ඔබ මේ සමාජයට ලැබුන අනර්ඝ වස්තුවක්. ඔබතුමාට සියලු දෙව් රැකවරණ ලැබේවා.
@anujakarunaratne7262
@anujakarunaratne7262 Жыл бұрын
Students in srilanka are very lucky to have this teacher.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
මේක දරුවන් ඇසිය යුතුම කතාවක් - Ahannama Ona Kathawak
1:05:01
දහම් පාසල - Daham Pasala
Рет қаралды 226 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН