කාන්තාව රැක්කේ නැත්නම් රටවල් වැටෙනවා | Dinesh Muthugala

  Рет қаралды 45,240

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 207
@ApiNodannaBio
@ApiNodannaBio Жыл бұрын
ජාතියේ පිනට පහල උන හදවතේ....ගුරුපියාණන්....❤️💚🙏
@fishingfishcuttings
@fishingfishcuttings Жыл бұрын
🐂උබලා. මූට අහුවෙලා
@Biolokaya
@Biolokaya Жыл бұрын
​@@fishingfishcuttings ඔයා ඔය ගොනා කියන්නෙ කාන්තාවන් රකින්න කියන කෙනාටද සුදාත්ති......😠😠
@byb12
@byb12 Жыл бұрын
​@@fishingfishcuttingsතවත් gossip කාරයෙක්.
@Athula.
@Athula. Жыл бұрын
kzbin.info/www/bejne/maXIk6Ctja6imqM
@channasanjeewa9535
@channasanjeewa9535 Жыл бұрын
ස්තුතියි සර් මේ විදිහට දරුවන්ගේ ඔලුවට හරවත් දේවල් ඇතුලු කරන්න දරන වෑයමට ඔබත් පියෙක් දියනියකගේ ඒ දියනිය ඉතා වසනාවන්තයි
@amilachamodh5303
@amilachamodh5303 Жыл бұрын
මුතුගල සර්ගෙන් ඉගෙන ගත්ත දැනුම අවුරුදු 11ක් ඉස්කෝලේ ගිහිල්ලත් ඉගෙනගන්න බැරි උනා ජීවිතය ගැන ❤️❤️❤️
@E..co_feel
@E..co_feel Жыл бұрын
කාන්තාවකට වටිනාකමක් දීලා කතා කරන හදවතට දැනුණ ගුරුවරයෙක්...❤❤ බුදු සරණයි සර්...😍 2023 A/L batch
@sandra2232
@sandra2232 Жыл бұрын
කාලීන මාතෘකාවක් සර්...... තෙරුවන් සරණයි ඔබට....... ,👍👍👍
@Fusion.5
@Fusion.5 Жыл бұрын
වැඩිය ඕනි නෑ දකුණු කොරියාවට ඇවිත් බලන්න.ඉස්සර අපි පොඩි කාලේ මුඩුක්කු වගේ අපිරිසිදු තැන් දැක්කම කිව්වේ අප්පෝ කොරියාව වගේ කියලා,ඒත් ඒක දැන් සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කියන්න වෙලා තියෙන්නේ.එහෙම කියපු අපිට අන්තිමට ජීවත් වෙන්න කොරියාවට එන්න වුණා.මෙහෙ කාන්තාව හරිම ආරක්ෂිතයි.අපේ රටේ මිනිස්සු තාම ඒ තැනට බොහෝ දුරින් ඉන්නෙ.මේ වගේ පණිවිඩ තුලින් ඒ දුර අඩු කරන්න දරන වෑයමට සර් ට බොහොම පිං.
@TaeTaebaby-k2b
@TaeTaebaby-k2b Жыл бұрын
එක ඇත්ත දකුණු කොරියාව හරිම ලස්සන, පිරිසිදු, ආරක්ෂාකාරී රටක්❤
@kavindupushpakumara4709
@kavindupushpakumara4709 Жыл бұрын
අපේ සර් ❤ තෙරුවන් සරනයි 23 batch eka❤
@MANDY8922
@MANDY8922 Жыл бұрын
මගේ වයසට මං අහපු වටිනම කතාවක් . ආදරෙයි ගුරුතුමනි.
@kumarigeeganage4893
@kumarigeeganage4893 Жыл бұрын
අනේ සහතික ඇත්ත සර් ඕව කියා දෙනවට පින් ඔබ‍ට බුදුසරණයි
@nishu6626
@nishu6626 Жыл бұрын
උදාහරණ විදියට ගන්න පුලුවන් ..දකුණු කොරියාව, ජපානය ❤️💐
@SandhiyaSepali
@SandhiyaSepali Жыл бұрын
අලුත් පරම්පරාවට මේ දේවල් කියා දෙන එකනම් ගොඩක් වටිනව සර් හැම ගැහනියක් දිහාම බලනවනම් තමන්ගේ අම්මා සහෝදරිය කියල අපේ රටේ කාන්තා අපචාර මේ විදිහට සිද්ද වෙන එකක් නැහැ සර්ට ගොඩක් පින් තෙරුවන් සරණයි
@ertg30
@ertg30 Жыл бұрын
Oke anith paththa wenna oni nadda ithin 😂
@Chathupa587
@Chathupa587 Жыл бұрын
Last Monday of 2025 A/l batch class at Kandy. Thank you so much sir. We are so grateful to be your students ❤👏🏻
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
❤❤❤❤❤දීර්ඝායූ වේවා ගූරැ පියාණනී සමිමා සමිබුදු සරණයි ජාතියේ පිනට මෙලොව උපන් මිනිස්. වෙසින් උපන් දෙවියෙකි ඔබ තුමන්
@jimistodio8813
@jimistodio8813 Жыл бұрын
A/L Arts කලාට සර්ගේ videos බලනවා ❤️🤭
@pawanmadushan1234
@pawanmadushan1234 Жыл бұрын
Ai Sinhala ekka bioth thoragaththada,maru ae❤
@manjularankothge3124
@manjularankothge3124 Жыл бұрын
හදවතේ ගුරුවරයා ❤
@gangulikavisha1980
@gangulikavisha1980 Жыл бұрын
අපිත් ආදරෙයි සර්ට...... සර් මම දැන් නවය වසරෙ මාත් ඉවසිල්ලක් නැතුව ඉන්නේ සර්ගේ පන්ති එන්න සර් උගන්නනවා විතරක් නෙවෙයි ලමයිට ගුණ ධර්මත් කියා දෙනවා සර්.... සර්ට බුදු සරණයි
@fishingfishcuttings
@fishingfishcuttings Жыл бұрын
🐂
@chithrawijewardana9540
@chithrawijewardana9540 Жыл бұрын
Math ema habai mm dahaye
@lahirushanaka4611
@lahirushanaka4611 Жыл бұрын
දෙපැත්තටම බලපානවා නේද 😶 ගෑණු විතරක් රැකිලා රට දියුණු වෙන්නෙත් නැ .පිරිමි විතරක් රැකිලා රට දියුණු වෙන්නෙත් නැ ..හැමෝම රැකුනොත් අන්න දියුණුව
@ertg30
@ertg30 Жыл бұрын
True 👊
@akalankaempire9324
@akalankaempire9324 Жыл бұрын
සර් නම් දෙවියෙක් උතුම් ගතියක් ඇති උතුම් මනුස්සයෙක් බුදු සරණයි
@ranuflora7431
@ranuflora7431 Жыл бұрын
අනේ ඇත්තට ම ගුරු දෙවියෙක් ඔබ තුමා. 🌹🌹🌹🌹
@deepikasudarshani5225
@deepikasudarshani5225 8 ай бұрын
තෙරුවන් සරනයි සර්🙏🙏🙏🙏
@chandrikaranasinghe8701
@chandrikaranasinghe8701 Жыл бұрын
Great speech thanks
@rvchannel7357
@rvchannel7357 Жыл бұрын
මුතුගල සර් තිස්ස සර් අකිල සර් හදවතේ ඉන්න ගුරුවරු ❤
@piumijayathissa7833
@piumijayathissa7833 Жыл бұрын
තෙරුවන් සරනයි මගේ ගුරු දෙවිදුනි❤️🙏🙏
@kavindakumara8318
@kavindakumara8318 Жыл бұрын
මෙි රටෙි ඉන්න පකයලා ඔක්කෝටම මෙක තෙරෙන්න ඔනි
@tube-wx8fs
@tube-wx8fs Жыл бұрын
සහතික ඇත්ත sir කතාවනම්.බුදුසරණයි sir ට❤
@himanshi600
@himanshi600 Жыл бұрын
🙏🙏🙏🙏🙏💝💝💝💝💝 බුදු සරනයි සර්..
@thilinisewwandi374
@thilinisewwandi374 Жыл бұрын
තෙරුවන් සරණයි සර්
@kumariekanayaka651
@kumariekanayaka651 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ sir ❤🙏
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
ජීවතය කියල දෙන ගුරුවරයා 😘 ස්පෝකන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති නංගිලා මල්ලිලා අපි එක්ක එකතුවෙන්න.
@nishshankkg-tc7li
@nishshankkg-tc7li Жыл бұрын
තෙරුවන් සරණයි ! Sir❤❤
@Sidath19
@Sidath19 Жыл бұрын
අපේ සර් ❤
@kiaranawarathna3320
@kiaranawarathna3320 Жыл бұрын
සහතික ඇත්ත ❤
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Gewiiyana sama thapparayak pasama thadin mathaka thabagatha yuthu Ada dawase ahapu watinama kathawa❤❤❤❤diirgayusha labewa sirta budu saranai
@slproudinscotland4541
@slproudinscotland4541 Жыл бұрын
Best teacher ever.. budu Saranai sir ta❤❤❤❤
@dinushaacademy9250
@dinushaacademy9250 Жыл бұрын
මම 11 සර්ගේ වීඩීයෝත් බලනවා ස්තූතී සර්🙏🙏🙏
@renukagurusinghaarchchige5650
@renukagurusinghaarchchige5650 Жыл бұрын
බුදු සරණයි මගේ සර්ට.
@chathu5201
@chathu5201 Жыл бұрын
Theruwan saranai sir🥺❤️
@sepaliwijethunga3965
@sepaliwijethunga3965 Жыл бұрын
සර් ඔයා අදහන්න වටින ලස්සන පුද්ගලයෙක් ❤
@shujahibban6705
@shujahibban6705 Жыл бұрын
ආයේ biology ඉගෙන ගන්න හිතනවා sir God bless you
@chandimapriyangi275
@chandimapriyangi275 Жыл бұрын
හදවතේ ගුරුපියාණන්❤❤🙏🙏
@sagarikapererakuwait2044
@sagarikapererakuwait2044 Жыл бұрын
තෙරුවන් සරණයි සර් අල්ලා දෙවියන්ගේ පිහිටයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@sanduninimeshani362
@sanduninimeshani362 Жыл бұрын
සහතික ඇත්ත කතාව සර් ♥️
@dinushidinu04
@dinushidinu04 Жыл бұрын
පින් සර් ❤️
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
සම්පුර්ණ ඇත්ත
@SasinduDilshan-w4z
@SasinduDilshan-w4z Жыл бұрын
බුදු සරණයි සර්❤
@rohinipolwatta7256
@rohinipolwatta7256 Жыл бұрын
❤❤❤❤Budu Saranai. Sir.
@NimsaraHeshan
@NimsaraHeshan Жыл бұрын
අපේ සර්😍
@lalaninilmini4102
@lalaninilmini4102 Жыл бұрын
හදවතේ ගුරුවරයෙක්.theruwan saranai ♥️♥️♥️❤
@sarangichamika6459
@sarangichamika6459 Жыл бұрын
සර්🙏 ❤
@saheliwijesinha1758
@saheliwijesinha1758 Жыл бұрын
Adarie godak sir godak Garu karanawa sir gen me ratata godak watena mehewarak wenawa mage wayasa 36 ath wayasa bedayak ne sir ge wedasatahan balanna mama godak kemathi theruwansaranai sir
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
Thank you Sir ❤
@dilsenavirathna5960
@dilsenavirathna5960 Жыл бұрын
So TURE !....Sadu....Sadu....Sadu....Sadu.... NAMOO BUDDHAAAYA 🙏🏻🙏🏻🌱🙏🏻🙏🏻
@lahirurathnayaka953
@lahirurathnayaka953 Жыл бұрын
Great
@anulawathieh.m5012
@anulawathieh.m5012 Жыл бұрын
Mama saudiye weda karanne me rate girl lata harima rekawaranai. Sirta budu saranai.
@tisaradikkumbura4964
@tisaradikkumbura4964 Жыл бұрын
🙏🙏🙏
@DisanaDisanakumari-qm5fv
@DisanaDisanakumari-qm5fv Жыл бұрын
Respect sir ❤
@malikamelano3466
@malikamelano3466 Жыл бұрын
මමනමි.ගොඩක්.අාදරේ.මෙිවගේ.සර්ලා.රටෙි.දරැවන්ට.සමිපතක්❤❤❤❤❤❤💋
@adheeshamihiranga4050
@adheeshamihiranga4050 Жыл бұрын
අපෙ ක්ලාස් එකේ ♥️♥️♥️
@adheeshamihiranga4050
@adheeshamihiranga4050 Жыл бұрын
අපෙ සර්❤
@bodimecooking2342
@bodimecooking2342 Жыл бұрын
හැම එකාම සර්ගෙ වීඩියෝ දාලා චැනල් හදාගෙන.ඒවා promote කරගන්නවා.සර්ගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන පිරිස අඩුවෙනවා.
@upulvin
@upulvin Жыл бұрын
Ape sir 🎉❤
@NimadithAthapaththu-i5p
@NimadithAthapaththu-i5p Жыл бұрын
Siege Class Heta කුරුණෑගල Ena katiiya ko balanda😊❤
@ravinduthikshana341
@ravinduthikshana341 Жыл бұрын
Nuwara ims කරපු clz එක නෙද මෙ ❤️
@TridentKing-ws4vx
@TridentKing-ws4vx Жыл бұрын
sir muthu raja aye thailan geniyanawa sir ali aththu gana danna kenek widiyata e gana mokak hari adahasak kiyannako
@user-Tharushimohotti
@user-Tharushimohotti Жыл бұрын
සර්ගෙ, ඔන්ලයින් පන්ති යන්නෙ 2025 අපි හැමෝම හරිම ආසවෙන් .....❤️ 10 වසරෙ ඉදන්ම සර්ගෙ ඔන්ලයින් පන්ති යන්න දැඩිව හිතාගෙන හිටියා.. අද සර්ගෙ ඔන්ලයින් පන්ති යනවා ඇත්තටම , 😊 ඇත්තටම දවසකට සර්ව සජීවීව උගන්නවා දකින්න ලොකු කැමැත්තක් තියෙනවා... කෝම හරි සර්ගෙ සජීවී පන්තියකට එනවා එකදවසක් හරි සර්ව හම්බ වෙන්න.... ❤️😊 බුදු සරණයි සර්... !
@ayeshahimanshani2795
@ayeshahimanshani2795 Жыл бұрын
Sir can you please explain about GI tract pharmacology with anatomy
@ayodyainupama2401
@ayodyainupama2401 Жыл бұрын
Budu Saranai Sir ❤🙏
@Nethali.....h
@Nethali.....h Жыл бұрын
Apee sir ❤❤❤
@shansunera7370
@shansunera7370 Жыл бұрын
Darshana ukuwela sir video ekak thiyanava muhude gabura gana sirgenuth video ekak one
@disnakumari9578
@disnakumari9578 Жыл бұрын
sarge katawa100% attha man wada karanne italiy wala me rate ganu ayata onama raka thaniyama pare yanna puluwan,🙏🙏🙏
@kaweesh926
@kaweesh926 Жыл бұрын
Sir ❤️❤️
@janithapramod17
@janithapramod17 Жыл бұрын
සර්❤️
@klyanik6698
@klyanik6698 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@udayanganie2945
@udayanganie2945 Жыл бұрын
💐🙏❤️
@himalimadushani9230
@himalimadushani9230 Жыл бұрын
kanthawanta niyama thana dila katha karana sar kenek wagema hoda pashu waidya warayek budu saranai sar...........sar mata karunak gana danaganna puluwanda amma kenekge giwithe sambada gataluwak doctasla wiwida matha daranawa e gana sar pashu waidya warayek nee man hithanawa upakarayak karawi kiyala
@sididi8960
@sididi8960 Жыл бұрын
Sahatika aetta.hodama nidasuna Saudi Arabia. Mea ratawala niti tadai.maranayata ,maranayak gannawamai.ratea neetiya aeheamai.apea lankawea aeaheama ne.kawuru meruwoth satiyean mineemaruwa aealiyea.ape neetiya okai.lankawa tawa ,tawath winasa weanawa. Anea paw,ahisaka minissu ,daru petaw akalayea maranawa.dukai.hoda,naraka 2 kama kiya deana apea muthugala sirta budu saranai, deaviyangea pihitai, dirgausa lebeawa hadawatinma partana karannam good bless you. Adarei hemadamath. 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sriyani, from Saudi Arabia Riyadh.
@s.sadewniperera8738
@s.sadewniperera8738 Жыл бұрын
Isarel walath ehemaii mara nidahas buthan eet ehemai south korea,japan vitark newe ganunta nidahsa,garuthwaya baya natuwa oona vidiyakta adn pare yann puluwan itin A nisa A ratwalta waradinne naa You accept or not that is the f*** truth
@s.sadewniperera8738
@s.sadewniperera8738 Жыл бұрын
Nikamata hithanna ratata dollars wadipurama genne kauda kiyala tea factorys wala,garments wala,air line eke etakota videsha shramikayo eyala hamoma ganu needa eyalat corona kale jobs nati una nisa ratata dollars nati unanee dan rata bankoloth needa monada bn pirimi ubala karnne rata atule rate salli walin raganva vitaraii...nasa wage tan wala inna pirimi aya wada karla ratata dollars ewanvada naa needa 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂anee nikan yanva halo yanna..
@likarose5361
@likarose5361 Жыл бұрын
Ane සර් නoගිටයි මටයි නුවර සර්ගෙ class එකෙ free card දෙකක් දෙන්න පුලුවන්ද
@KuwKuw-d4f
@KuwKuw-d4f Жыл бұрын
Gold teacher
@chathuriwickramarachchi265
@chathuriwickramarachchi265 Жыл бұрын
Sir mm scool teacher kenek, mm vidyapeeta puhunu , eth sirge igenum krama mage teching walata yoda gannawa , sirge mm asama e krama igena ganna mm commerce ugannan ewa bavitha karanawa , thank you sir
@srisashika4138
@srisashika4138 Жыл бұрын
සර්, මම සර්ගේ video බලලා ගොඩක් දේවල් ධර්මයෙන් ගළපගන්න ඉගෙනගත්තා. සර්, මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මනුස්සයෙක්ට උත්සහ කරලත්, වැටි වැටි උත්සහ කරලත් භෞතික දේවල් උරුම වෙන්නේ නැත්තේ ඇයි? ⁣අධ්‍යාපනය හදාරණ කාලේ දෙමව්පියන්ගෙන් ලැබෙන සහයත් උපරිම ලැබිලා, ලෙඩක් දුකක් හැදිලා හරි බාධා වෙලා අධ්‍යාපනය, ලෞකික ජීවිතය, ආදරය, විවාහය, මිළ මුදල් මේ දේවල් නොලැබෙන්නේ ඇයි? අධ්‍යාපනය අසාර්ථක වෙනකොට වෙන වෙන වගා කටුයුතු, ව්‍යාපාර කටුයුතු ආරම්භයේදීම කඩාකප්පල් වෙලා බාධා වෙලා මානසිකව වැටිලා කරගන්න බැරි මට්ටමට ඇවිල්ලා ජීවිතේම එපා වුනාම, කාලය ගතවුනාම, ඒවාට විවිධ පිළියම් කරලා ඒවගෙනුත් පළක් නැති වුනාම ඒ මනුස්සයා පිස්සෙක් විදියට කොන් වෙන්න ඕනද? දෙමව්පියන්ට සැනසීමකුත් නෑ. ඒක මානසික ⁣රෝගයක්ද? කර්මයද? නොලැබීමද? පින් මදි කමද? පව්කාරකමද? ඒක ධර්මයෙන් ගලපගෙන මානසිකව නොවැටී නැතිවුන දේවල් ගැන නොහිතා ජීවත් වෙන විදිය ගැන කියලා දෙනවානං මට පෞද්ගලිකව ගොඩක් වටිනවා. ජය!!!❤
@dinukaranasinghe3555
@dinukaranasinghe3555 11 ай бұрын
ඔයා ගැහැණු ළමයෙක්ද?
@srisashika4138
@srisashika4138 11 ай бұрын
@@dinukaranasinghe3555 නැහැ
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Good one
@gayanikotudura8692
@gayanikotudura8692 Жыл бұрын
supiri kathawak
@subashkumara1907
@subashkumara1907 Жыл бұрын
Ane sir results awata passe subject maru karana apita hena asadaranak wenawa ne sir mokada masa 2kay ne results awilla wibhageta ada adyapana amathi kiwwa ne sir november 27 kiyala sir mn mara peedanekin inne sir
@anulawathieh.m5012
@anulawathieh.m5012 Жыл бұрын
Mama sirge hema vidio ekakma balanawa.
@lahirurathnayaka953
@lahirurathnayaka953 Жыл бұрын
Woow
@sanushradalage4091
@sanushradalage4091 Жыл бұрын
Muthu, oyawa thailand walata geniyanna api ida thiyanne na
@malkikavindya7597
@malkikavindya7597 Жыл бұрын
අපේ සර් ❤🙂
@tee497tee
@tee497tee Жыл бұрын
රටට බරක් නැති මනුස්සෙයෙක්
@tee497tee
@tee497tee Жыл бұрын
@Ricky oyanam ratata barak wage
@indikasandamali3943
@indikasandamali3943 Жыл бұрын
❤❤❤❤
@supunchandima798
@supunchandima798 Жыл бұрын
ඊශ්රායෙල් වගේ රට කෙල්ලෙක් ඉපදෙන්න පිං කරන්න ඕන රැ 12ට පාරේ හිටියත් කවුරුත් හැරිලවත් බලන් නැ
@pasankithsararanathunga7413
@pasankithsararanathunga7413 Жыл бұрын
👍👍👍
@QueenJ-op9ev
@QueenJ-op9ev Жыл бұрын
Sir ta pin sidda wenna rate mathu anagathewath rakewi.. Obata pin... 🙏
@Pythonpro267
@Pythonpro267 Жыл бұрын
❤🔥🙏
@pathminadika7100
@pathminadika7100 Жыл бұрын
Adareyi sir....
@SanjanaSenarathna-j8d
@SanjanaSenarathna-j8d Жыл бұрын
මගෙ සර්❤
@denethinduwara4157
@denethinduwara4157 Жыл бұрын
Kandy ims ekedi kiyapu kathawa...🙏🙏🙏
@nelkaperera3952
@nelkaperera3952 Жыл бұрын
Ape sir 🥺❤️
@THABREWEnglishVidtionary
@THABREWEnglishVidtionary Жыл бұрын
great
@tharu4911
@tharu4911 Жыл бұрын
❤️🙏🏻
@sl9killer
@sl9killer Жыл бұрын
Ape sir
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 88 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 62 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,3 МЛН
ටොමී ඉවරයි | Dinesh Muthugala
7:41
DM Biology
Рет қаралды 102 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 88 МЛН