කවුරු මොනව කිව්වත් උදේ පාන්දර වතුර බොන්න එපා භයානකයි | Dinesh Muthugala | Episode 186

  Рет қаралды 658,415

You Tube Thaksalawa

You Tube Thaksalawa

7 ай бұрын

ඒ කාලෙ pornhub තිබුන් නෑ වල් කතා පත්තර තිබුණෙ | Sadun Asiri Arambawela | Episode 01
SUBSCRIBE THIS CHANNEL : • මම දැනටත් කැමතිම වාහනේ...
කවුරු මොනව කිව්වත් උදේ පාන්දර වතුර බොන්න එපා භයානකයි | Dinesh Muthugala | Episode 186
|whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/SBUAP7TUDBARL1
#trending
#biology
#dinesh muthugala #online class
#ccmedy
3000+ veiws in my status|
┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
╱◥████◣
│田│▓ ∩ │◥███◣
╱◥◣ ◥████◣田∩田│
│╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
│∩│ ▓ ║∩田│║▓田▓
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
🛑tik tok
👇👇👇👇
tiktok.com/@kaveenpriyaboralessa
more video ;
• A tip about 2022 paper...
• Sir showing matches du...
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
Follow Me On :
📌face book page
👇👇👇👇
/ 100149512797. .
📌face book group
👇👇👇👇
/ 123540209. .
telegram - t.me/news_Alert_news_updater
whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/SBUAP7TUDBARL1
3000+ veiws in my status
Thanks For Watching

Пікірлер: 407
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA 6 ай бұрын
තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04 kzbin.info/www/bejne/roSbe6mXZdhse9U
@NirmalaPerera-mu4lw
@NirmalaPerera-mu4lw Ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊councle
@gaminikulatunga7896
@gaminikulatunga7896 3 ай бұрын
සර් . ඔබ තුමා හූනූ වලින් ලියන එක නතර කරන්න කටයුතු කළොත් හොඳයි කියලා හිතෙනවා. වෙනත් ක්‍රමයක් භාවිතා කහන්නකො. ඔබ තුමා නිතරම කහිනවා. තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී වේවා.
@manorikusumrathne2119
@manorikusumrathne2119 6 ай бұрын
සර් ඔය කැස්ස එන්නෙ chalkවල dust එක නිසා කියල හිතෙනවා . කරුනාකර හුනු කූරු පාවිච්චිය නැවැත් තුවොත් හොඳයි නේද පුතා . පරිස්සම් වෙන්න . නමෝ බුද්ධාය .🎉🎉🎉🎉
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 Ай бұрын
නැත,සර්ට පෝස්ට් කෝ වි ඩි පැරින්ජයිටිස් උගුරේ පටක ඉදිමිලා
@Skwsamanthi
@Skwsamanthi 7 ай бұрын
සමහර කට්ටිය සර්,කියලා දෙන දෙය වටහා ගෙන තියෙන්නෙ වැරදියටනෙ .කොච්චර අපූර්ව විදියටද පැහැදිලි කරන්නේ..ස්තුති සර්.....
@malkanthihirimuthugoda8448
@malkanthihirimuthugoda8448 7 ай бұрын
සර් මම ගොඩක් දේ ඉගන ගන්නවා ඔබ තුමාගේ වීඩියෝ බලලා. අනේ සර් හරි ආදරෙන් කියන්නේ හුනුවලින් ලියන එක නවත්තන්න ඔය ඩස්ට් එක හොද නෑ. ඔබ තුමාට කැස්ස හැදෙනවා. පැ නක් බාවිතා කරන්න තෙරුවන් සරණයි දෙව්පිහිටයි නිදුක් නීරෝගී වේවා
@supipiaravindya2932
@supipiaravindya2932 7 ай бұрын
🤣🤣
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 7 ай бұрын
දැන් මොනවද ඉතින් හොඳ ? මුකුත් නැහැ ? ෆිල්ටර් කරලා වතුර බොන්න උදේට හැමදේම කරන්න කලින් වතුර වීදුරුවක් බොන්න බය නොවී
@draker820
@draker820 6 ай бұрын
ජුකයිද මැරෙයි කියලා😅
@sarathwickramaarachchi1413
@sarathwickramaarachchi1413 7 ай бұрын
ගොඩක් මිනිස්සු දැන් තුන් වෙිලම වතුර විතරයි බොන්නෙ..😂
@142samantha
@142samantha 7 ай бұрын
😂😂😂
@janeeleekaSrilanka
@janeeleekaSrilanka 7 ай бұрын
ඇත්තද අපි හිතුවේ දුක්විඳින අවසන් පැය කීපයෙන් පස්සෙ දැන් සුරපූරයක් තුන් වේලටම කන්නෙ කේක් කියලා
@steave143
@steave143 6 ай бұрын
@@janeeleekaSrilanka අනෙප් පල හුත්ති යන්ඩ
@motivefactoryy
@motivefactoryy 6 ай бұрын
​@@steave143😂😂😂
@AmeerKhushru-oy9cl
@AmeerKhushru-oy9cl 7 ай бұрын
ඔයාලා සර් කියන එක පැහැදිලිව තේරුම් ගන්න සර් කියන්නෙ water board එකේ ටැප් ලයින් එකෙන් එන වතුරට ක්ලෝරින් දාන නිසා ඒ වතුර ආම්ලික වෙනවා; ඒ වතුර උදේ පාන්දර බොන්න එපා කියලනෙ පොලවෙ උල්පත් වලින් සාමාන්‍යයෙන් එන වතුර ආම්ලික වෙන්න හේතුවක් නෑනෙ අයන වැඩි උනොත් මිසක් ඒ නිසා මේ දේට අනුව මම නම් හිතන්නෙ ලිං වතුර උදේට බිව්වට ප්‍රශ්නයක් නෑ කියලා
@supunsameera254
@supunsameera254 7 ай бұрын
Hydrated Lime දාල ph අගය 7 ගන්නේ ඒනිසා තමා
@chamid6040
@chamid6040 7 ай бұрын
එතකොට පුතේ බෝතල් වතුර ..පිට රට ඉන්න අපි බොන්නේ බෝතල් වතුරනේ 😮
@sankanelum
@sankanelum 7 ай бұрын
Ow
@imranimadh2716
@imranimadh2716 7 ай бұрын
Water board wathura gana thamay ahuwe
@drkalyanidissanayake6575
@drkalyanidissanayake6575 7 ай бұрын
උදේ පාන්දර බොන්න හොඳම වතුර Alkaline water
@divyapreduction3091
@divyapreduction3091 3 ай бұрын
අනේ ඔව් සර් අපි ගොඩාක් දේවල් ඉගෙනගන්න වා හුණු වෙනුවට විකල්ප ගන්න තෙරුවන් සරණයි දිර්ඝ ආයුෂ ලැබේ වා
@siriwardanachaminda4678
@siriwardanachaminda4678 Ай бұрын
හුනුවෙනුවට මොකක්ද විකල්පය,වයිට් බෝඩ් පෙන් එක තමයි විකල්පය,ඉතිං හත්වලාමේ ඒව ගන්න ගියොත් කොපමන සල්ලියක් ඕනද,ඔයාලනම් කියාවි,සර්ගෙ සාක්කුවෙන් තමයි වියදම් වෙන්නේ,ඒ සර්ට ආදරය තිබෙනවානම් ඔයාල මාර්කර් පෙන් ගෙනිහිල්ල දෙන්න,ඒකනේ වෙන්න ඕන,එහෙම නැතුව බොරැවට කොමන්ට් දම දම හිටියට වැඩැක් නෑ
@godbless.....4030
@godbless.....4030 7 ай бұрын
දොස්තර කියන දේ කරන්න අපේ ශරීරය බලලා අවශ්‍යනම් බොන්න කියයි
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 7 ай бұрын
I’m learning from you. I’m 60years old lady.I love your teachings..❤
@richard.dawkings.7565
@richard.dawkings.7565 7 ай бұрын
මුං වගේ එවුන් ගෙන් ඉගෙන ගන්න වා කියන්නේ අබසරණයි
@maleesha778
@maleesha778 7 ай бұрын
තෙරුවන් සරණයි සර්...❤️
@dammipiris6814
@dammipiris6814 7 ай бұрын
ඉස්සර වගේ හැමෝමටම ලින් වතුර නැහැ ගොඩක් ඇයේ බොන්න පරේ වතුර කරදරයක් නැතිව වතුර ටික ලබන්නත් පින් තියන්න ඕන ලින් වතුර ටික බයේ නැතිව බොන්න තෙරුවන් සරණයි සෙර්ට ගොඩක් ඉස්තුතියි
@ajithpanawalage6402
@ajithpanawalage6402 3 ай бұрын
ටැප් වතුර අරගෙන පැය 24 වගේ තියලා ගත්තහම උදේම උනත් බොන්න පුළුවන්
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 7 ай бұрын
Very good lesson. Thank's very Much.
@raamteldeniya2550
@raamteldeniya2550 7 ай бұрын
How about using after boiling water? Pl explain. Also be safe from chalk dust it’s not good for you.
@kandegedarachamindapushpak4276
@kandegedarachamindapushpak4276 7 ай бұрын
බුදු සරණයි !!!සියලුම දෙවි පිහිටයි !!!ගුරු උතුමාණෙනි !!!
@ESSAY_LIBRARY
@ESSAY_LIBRARY 7 ай бұрын
මනාව පැහැදිලි කර ඇත❤✅
@udarasiriwardana7846
@udarasiriwardana7846 7 ай бұрын
නලලින් වතුර බොන්න එපා කටින් බොන්න ගෞරවයෙන් බුදුසරණයි 😊
@champiweerasinghe8683
@champiweerasinghe8683 7 ай бұрын
You have a cough. Sir, Wishing you speedy recovery for the sake of your students 🙏🙏🙏🙏
@Akila25078
@Akila25078 6 ай бұрын
අනේ සර් ඩිජිටල් බෝඩ් එකක් පාවිච්චි කරන්න , රටහුනු ගොඩක් විස දෙයක් නේද
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 7 ай бұрын
ඉතාමත් පැහැදිලි සර් .🙏❤💐 බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏
@anushikamihiranga8858
@anushikamihiranga8858 7 ай бұрын
නිවන් ලබත්වා
@nilusen5738
@nilusen5738 7 ай бұрын
What about if you drank boiled water?
@maheshibhagya-ns4fq
@maheshibhagya-ns4fq 7 ай бұрын
Ane sir math උදේට වතුර bonawa . Mtath gastritis darunuwatama thiyenawa . වතුර unu karala biuwoth harida sir
@shashikasewwandi7021
@shashikasewwandi7021 7 ай бұрын
Gedara liden ganna wathura udeta biuwata kamak ne ned?
@chandralathadias1936
@chandralathadias1936 2 ай бұрын
උණුකර නිවාගත් වතුර හොදද ඔබ තුමා හුණු කූරු පාවිච්චිය නවතා විකල්පයක් සොයා ගන්න බුදු සරණයි
@user-ty5rj1dn3f
@user-ty5rj1dn3f 8 күн бұрын
මහේෂ් සර්වත් හිටපු ගමන් අපිව දාල ගියා රටට වටින රත්තරන් ගුරු පරපූර
@lasanthilasanthi3693
@lasanthilasanthi3693 7 ай бұрын
Sir wathura unukarala biuwahama a kshuddrajeeveen vinasa wenawa neda. Sir kiyana kathawa aththa. Budusaranai sir.
@imranimadh2716
@imranimadh2716 7 ай бұрын
Sir.narammala tap wathura bonda bari ay?Lin wala wathurath kiwul,anika tap wathura rath karaddi kethale yata hunu wage midenawa a at sir?
@amilaa6096
@amilaa6096 7 ай бұрын
Unu,.kara niwagath,,ජලය අනිවාර්යයෙන් hoday ..
@rajikapriyanthi6278
@rajikapriyanthi6278 7 ай бұрын
ටැප් වතුර එකතු කර , උනුකර නිවාගත් පසුත් මෙවැනි ආම්ලික බවක් පවතීද
@iorncross
@iorncross 7 ай бұрын
Clear as pure water ...thanks
@ariyadasaekanayake453
@ariyadasaekanayake453 7 ай бұрын
මැටි කලේ වතුර රත්තරන්.....
@anushikamihiranga8858
@anushikamihiranga8858 7 ай бұрын
නෑ බන් දියමන්ති
@pjayasundara68
@pjayasundara68 7 ай бұрын
​@@anushikamihiranga8858 😹😹😹
@thusharakodikara5755
@thusharakodikara5755 7 ай бұрын
එහෙනම් ඒකෙන් මාලයක් හදා ගනින්
@ariyadasaekanayake453
@ariyadasaekanayake453 7 ай бұрын
@@thusharakodikara5755 mona harakekda me
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Ай бұрын
​@@thusharakodikara5755🤗
@ilovercricket..8879
@ilovercricket..8879 7 ай бұрын
Nagitta gaman ma unu wathura weeduruwak bonnna kiynnne ai?samahara aya nagitta gamn ransane wathura bono..
@sherinshiromika5578
@sherinshiromika5578 7 ай бұрын
Filter ekak magin pirisidhu karana wathura bonnath hoda nedda
@sangsulankatrading6151
@sangsulankatrading6151 7 ай бұрын
Can u explain about purit wster filter please??
@ruwanpushpakumara6363
@ruwanpushpakumara6363 7 ай бұрын
Sir උදේට උණුවතුර නිවලා බිව්වාට කමක් නැද්ද.
@deepikasurangani-en2tm
@deepikasurangani-en2tm 7 ай бұрын
මෙච්චර ලස්සනට පැහැදිලි කරලත් කියන දේ හරියට තෙරුම් ගන්න බැරි මහා මැටි මොඩයොත් ඉන්නවානේ
@nirmalirenuka7825
@nirmalirenuka7825 7 ай бұрын
Theruwan saranai ser mama kuwait 🇰🇼 rate inna amma kenek udeta unuwathura bonawa hodaida
@rupirupi7629
@rupirupi7629 7 ай бұрын
ඒක නම් හරිම වැදගත් ජිවිතයට❤
@YmsBuddika-dx9wv
@YmsBuddika-dx9wv 7 ай бұрын
මම හැමදාම උදේ වතුර විදුරු 2 ක් විතර බොනවා
@anushikamihiranga8858
@anushikamihiranga8858 7 ай бұрын
2ක් මදි
@asduyt4229
@asduyt4229 12 күн бұрын
Godak pin. Obatumata teruwan sarnai. !!! 🙏❤🙏❤🙏❤🙏
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 5 ай бұрын
ලිදේ වතුර අවුලක්නැහනෙ..පාන්දර .බීවට..❤❤තෙරුවන්.සරනයි .පුතේ ..
@nalanihewa9095
@nalanihewa9095 7 ай бұрын
Sir oya. Suduhunu. Ugurata. Honda naha neda. Obathuma. Kahinawaa. Ne Oya hunu kudu ugure Bandila. Athi Parissam. Wenna White bord ekkak ganna
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 7 ай бұрын
ටැප් වතුර බොන්නෙපා කියලයි කියන්නෙ . උල්පත් වතුර බිව්වට මුකුත් වෙන්නෙ නෑ 👍
@harshapathirana7064
@harshapathirana7064 7 ай бұрын
ටැප් වතුර කියලා එකක් නැහැ උල්පත් නැත්නම් වතුර කියලා දෙයක් නැහැ 😂
@BigceyMusic
@BigceyMusic 7 ай бұрын
​@@harshapathirana7064mama hithanne කොලෝරීන් හරි මොනාහරි දාලා බෙදන වතුර තමාඑයා ටැප් වතුර කියලා කියනවා ඇත්තෙ 😮
@randikanirmal2559
@randikanirmal2559 7 ай бұрын
​@@harshapathirana7064මොකද නැත්තේ බන් ලිං වතුරයි කොලිරින් දලා හදන වොටර් බෝඩ් වතුරයි දෙකක් ලිං වතුර බිව්වට අවුලක් නෑ
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 7 ай бұрын
@@harshapathirana7064 තේරිච්ච හරිය තමයි 😹👍
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 7 ай бұрын
​@@harshapathirana7064අායෙමත් හොඳ අවධානයෙන් අහන්න.
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 5 ай бұрын
❤very good story thanku sir
@r.dhammapali778
@r.dhammapali778 14 күн бұрын
Ser නිතරම කහින වා.... ඇස් පිහ දානවා.... හුණු නානවා.... ඉක්මනින් අසනීප වෙන්න ඉඩ ක්‌.... බුදුසරණයි..
@lankalanka2705
@lankalanka2705 7 ай бұрын
මේ හැම එකාම හැම දෙයක්ම ඉගෙනගෙන තියෙන්නෙ බාගෙට
@142samantha
@142samantha 7 ай бұрын
🤣🤣🤣
@NadeekaPathirana-ui5nl
@NadeekaPathirana-ui5nl 6 ай бұрын
Sir kiyana De bageta balapu oya Mattek.
@user-dv3di7vt2r
@user-dv3di7vt2r 5 ай бұрын
Sir White borde rkaka pata pats marker wslin liyannako
@mrluxury6721
@mrluxury6721 6 ай бұрын
Udeta waha biwwoth agata hodai da sir?😊
@madhukakumari1533
@madhukakumari1533 7 ай бұрын
ඔබතුමා වගේ ඉගෙන ගන්න ආස හිතෙන විදියට A/L වලට උගන්න සර්ලා කීපදෙනෙක්ගෙන් මාත් ඉගෙන ගත්තේ මීට අවුරුදු 25 කට කලින්. එක සර් කෙනෙක්ට කාලයත් එක්ක ලොකු අසනීප තත්වයක් ඇති උනා උගුරේ චෝක් නිසා. ඔබතුමා මේ ගැන හිතනවා ඇති, මට ඒත් කියන්න හිතුනා, අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප වෙලා ඉන්න ඔබතුමා වැනි අය ගොඩක් වටින නිසා. ඒ නිසා හැකිනම් white board එකක් පාවිච්චි කරන්න. තෙරුවන් සරනයි.
@helanibale8778
@helanibale8778 5 ай бұрын
Ane ow sir chok wala dust eka hoda neni
@ChamindaDharmasiri-pi9vf
@ChamindaDharmasiri-pi9vf 3 ай бұрын
++
@thushanishashikalailesingh4268
@thushanishashikalailesingh4268 Ай бұрын
In Australia advanced oxidation uses UV irradiation and hydrogen peroxide to destroy remaining organic traces in water treatment. The purified water has low-alkalinity. Lime and carbon dioxide are added to harden the water n increase alkalinity.
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 7 ай бұрын
Godak sthuthi saar pahadili kirimata mata wayasa awrudu 68 i mamath mewa balanawa. Apata wadagath nisaa
@premapushpamali6825
@premapushpamali6825 7 ай бұрын
Anee puthe mama awrudu 63 amma kenek. Mama nithara putha ge wada satahan bàlanawa apita ganna godak dewal thiyenawa harima hodi puthe. Puthe mata hitenawa oya chock pavichi karana eken thmi puthata oya k 12:10 assa thiyenne . Budusaranai devi pihitai puthe.
@luxmanbandara8649
@luxmanbandara8649 7 ай бұрын
වතුර වල අයන ගතිය අඩු කිරිමට මොනව එකතු කල යුතුද (මඩ වගුරු ආස්‍රිත ලිං වල තියන )
@dananjayawijesekarage6767
@dananjayawijesekarage6767 3 ай бұрын
තෙරුවන් සරණයි සර්
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 6 ай бұрын
God bless ..🙏 මට godak වටිනවා ..
@oneJA731
@oneJA731 7 ай бұрын
Thawa tika kalekin kiyayi thun wela kannath epa kiyala..😢
@ashokawickramasooriy4888
@ashokawickramasooriy4888 7 ай бұрын
ජලය පිරිසිදු කිරීමේදි භාවිතාවන ඇක්ටිව් කාබන් ෆිල්ටර් එකේ ප්‍රයෝජනය මොකක්ද
@esteemlanka7497
@esteemlanka7497 7 ай бұрын
සර් ජලයේ ඇති විශවායු වර්ග ඉවත්කිරීම සඳහා Areation හෙවත් වාතනය කිරීම ⁣මුලින්ම සිදුවෙනවා නේද?
@gopallabl853
@gopallabl853 6 ай бұрын
clolin dala kohomada ade bonne
@lakshmanatapattu1603
@lakshmanatapattu1603 7 ай бұрын
🙏
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 24 күн бұрын
Budusaranai 👍👍👍
@athulabandara6180
@athulabandara6180 7 ай бұрын
ඒ ක්ලොරින් දැම්මොත් නි,අපි බොන්නෙ පිල්ටර් ජලය හෝ ලිදෙ ජලය.
@mallikaudatewna5701
@mallikaudatewna5701 5 ай бұрын
Thank you sir
@sugathperera7479
@sugathperera7479 7 ай бұрын
Udeta unu wathura behowata aholak nadda sr,
@nihalsextus6811
@nihalsextus6811 2 ай бұрын
What about bottled water
@deepikasurangani-en2tm
@deepikasurangani-en2tm 7 ай бұрын
ගොඩක් අය බොන්නෙ ටැප් වතුරනේ සර් ඒ වතුර වල ආම්ලික ගතිය නැති කරන විදිය කිව්වා නම් කොච්චර වටිනවද මේ විඩියො එක බැලුවම අන්තිමට හිතේ බයක් ඇති වුනා විතරනේ
@warnakulasuriyapushpa8924
@warnakulasuriyapushpa8924 7 ай бұрын
Filter wathura bonna
@naveenepa9361
@naveenepa9361 Ай бұрын
.​@@warnakulasuriyapushpa8924
@wasanthakumara3545
@wasanthakumara3545 6 ай бұрын
Oya wathura ehema ethi. Udeta negittama saththuth wathura thamai hoyanne. Ape gedara Aya uade negitta gaman Bonne Linden gaththu wathura. Aurudu 50 ka kalayak math bonawa. API nirogeewa innawa😊
@manjuhasandi8461
@manjuhasandi8461 7 ай бұрын
Me loke hari wiwidayi sir 😊
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 7 ай бұрын
මේ අහල තියෙන ඒවට තනි උත්තරය ක් වත් දෙන්නකො ...❤
@VihagiThathsarani-oh2ls
@VihagiThathsarani-oh2ls 7 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@manjuhasandi8461
@manjuhasandi8461 7 ай бұрын
Dehi gediyaka yusha dala udema niwnu unu wathura bomu.... ❤❤❤
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 7 ай бұрын
එක්කෙනෙක් බොන්න කියනවා,, තව එක්කෙනෙක් එපා කියනවා..🙈🙈,, හරියටම දන්න කෙනෙක් එකක් කියාල්ලකෝ,,..😬😬😬
@madushankisanduni
@madushankisanduni 7 ай бұрын
Kiyala wedak ne.koi ekada hari koi ekada weradi.😂
@EduacademySL
@EduacademySL 7 ай бұрын
නාගරික ප්‍රදේශවල අයට එන්න ක්ලෝරින් වතුර නිසා තමයි හොඳ නැත්තෙ හිස් බඩ බොන්න ... ළිං වතුර , උල්පත් වතුර නම් හොඳයි බොන්න ................
@vindiyasiriwardana-es5qx
@vindiyasiriwardana-es5qx 7 ай бұрын
කාට කියන්නද මේ දේවල්. 😟😟😟😟
@hansakamalshan4278
@hansakamalshan4278 7 ай бұрын
ඔයාල පාවච්චි කරන්නෙ ලින් වතුර හරි උල්පත් වතුර හරිනම් අව්ලක් නෑ බොන්න...හැබැයි ඔයාලගෙ ගෙදරට එන්නෙ වෝටබෝඩ් එකට සම්බන්ද පාරෙ යන නල ජලයනම් ඒව උදේම බොන්න එපා....ඒ එන වතුව ඔයාලගෙ ස්ටොක් ටැන්කියකට ගිහිල්ල එනවනම් අව්ලක් නෑ...කෙලින්ම පාරෙ ලයින් එකෙන් එන වතුර බොන්න එපා.
@UdayaMax708
@UdayaMax708 7 ай бұрын
Ka.. peepalla
@stsandaruwan8588
@stsandaruwan8588 7 ай бұрын
ane sir mata kiyanna wathura pirisudu karaganna kramayak
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou 6 ай бұрын
Sr හොදට උණු කර නිවාගත් වතුර හිස් බඩ බීවට කමක් නැද්ද ?
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 7 ай бұрын
Mama hamadama dahi dala wathura banna
@animalfrnd
@animalfrnd 2 ай бұрын
බොහොම පින්‍ සර්ට කියා දුන්නාට 🙏
@lalamarasinghe953
@lalamarasinghe953 Ай бұрын
Don't be fool.
@formycountry373
@formycountry373 28 күн бұрын
You are the one fool
@stelladias5040
@stelladias5040 2 ай бұрын
මට අවුරුදු 74යි දැන් .මා දන්න කාලයේ ඉදල උදෙට වතුර වදුරුවක් බිව්වා.තවම නම් හොදින්න් ඉන්නවා 😂
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 2 ай бұрын
ටැප් වතුර ගැන කියන්නෙ
@stelladias5040
@stelladias5040 2 ай бұрын
@@user-oq4ry1ws3e 🙏
@aravinda1431
@aravinda1431 7 ай бұрын
Yako rata (at night) wathura glass ekakata dammama harine.
@user-zl3wg5xo8j
@user-zl3wg5xo8j 7 ай бұрын
clorine wathura bonnan epa kiyala kiyanne
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 7 ай бұрын
ස්තූති සර් වතුර උනුකරල මැටි බාජනයක දාල බිව්වොත් කමක් නැද්ද සර්ගෙන් ඉල්ල සිටිනවා කරුනාවෙන් පොඩි වීඩියෝ එකක් දෑන්න කියලා උදේට බොනවතුර එක කොයි විදියට බොන්න ඕනිද කියලා පිoසිද්ධ වෙයි බුදුසරනයි
@anushikamihiranga8858
@anushikamihiranga8858 7 ай бұрын
පින්සිද්දවෙයි උදේට වතුර බොන්න
@anushikamihiranga8858
@anushikamihiranga8858 7 ай бұрын
පින්සිද්දවෙයි බුදුසරනයි
@harshikamaduwanthi5483
@harshikamaduwanthi5483 7 ай бұрын
👍👍👍👍
@imranimadh2716
@imranimadh2716 7 ай бұрын
Filter karamu wathura ekak udeta biwwats kamak nadda
@jayanthafernando719
@jayanthafernando719 5 ай бұрын
Pl inform near future New Govt. Your water purification method.rescue our nation form Gastric
@gopallabl853
@gopallabl853 6 ай бұрын
api liden wayhura ganne.kiwl ne.ethakota hoda nedda bonna.filter etteth ne.ledak etteth ne thama
@kumariwijesinghe4330
@kumariwijesinghe4330 7 ай бұрын
Wathura unukarala bewatata kamak nadda
@user-nw5sd8xd8t
@user-nw5sd8xd8t 3 ай бұрын
Ochchara wiyadam karala ayathanayak nadaththu karana obsthumata digital bord ekak ganda barida,mama dan aurudu thihakata kittu kalayaka indan lin wathura bonne,kalathurakin tap wathura bonne danuwath kalata sthuthi.
@user-vw3du2ek9l
@user-vw3du2ek9l 3 ай бұрын
Sir hunuwala uganwanna thama kamathi
@MalWidhanage
@MalWidhanage Ай бұрын
අනෙ සර් ඔයා හැමදාම කහිනවානෙ 😢
@kanthikan5145
@kanthikan5145 7 ай бұрын
සර් මේකෙ කොමන්ට් වල කට්ටිය රණ්ඩු වෙනවනෙ පොඩ්ඩක් බලන්නකො
@pathimaperera9564
@pathimaperera9564 18 күн бұрын
අපේ ආච්චිට අවු 96 ක් තාම ඇවිදිනවා. අපිට තියන ලෙඩ කිසිම දෙයක් එයාට නැහැ. කවුරුත් කියපු නිසා නෙවෙයි. පුරුද්දක් හැටියට එයා සදහටම උදේට කෑවෙ නැහැ වතුරයි බිව්වෙ.
@roshanpremadhasa2179
@roshanpremadhasa2179 7 ай бұрын
Pheka correct karala ewanne. Amlica nam lime danawa.
@rmyrj8585
@rmyrj8585 7 ай бұрын
Puri filter වතුර ගැන අදහසක් දෙන්න පුළුවන් ද? ස්තුතියි 😊
@ruwanchethaka6102
@ruwanchethaka6102 7 ай бұрын
Apo wedak nee
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 7 ай бұрын
හැමදාම වතුර බොන මම 😢
@sidathweerasinghe1359
@sidathweerasinghe1359 7 ай бұрын
ai mama 500ml bonawa.😂😂😂😂
@user-ve3ni2cc9m
@user-ve3ni2cc9m 7 ай бұрын
මමත්
@Puja-yf3qw
@Puja-yf3qw 7 ай бұрын
Mamat ane
@ariyadasakandilp7196
@ariyadasakandilp7196 7 ай бұрын
මමත් අවුරැදු 30 කට වැඩිකාලයක් උදේ පාන්දර වතුර බොනවා මගේ වයස අවු66 . එක එකාගෙ බොරැ මත වලට අහුවෙන්න එපා
@pathmasirihatangala2441
@pathmasirihatangala2441 Ай бұрын
😂😂😂😂😂😂මමත් වසර 25 පමණ කලක සිට පාන්දර ඇල් වතුර (ටැප් ) බොනවා අනේ පව් මා 😢😅😮😊😂
@kapilasilva22
@kapilasilva22 7 ай бұрын
ක්ලෝරින් කියන්නේ පිළිකා කාරකයක්ද සර්
@NeluRathnayaka
@NeluRathnayaka 7 ай бұрын
මම ඇහුවාමයි ඔහොම දෙයක්...උදෙ පාන්දර අවදිවෙලා උනුවතුර එකක් බොන්න කවුරුත් ..😮😮😮ඇල් වතුර එහෙම නිවලා බොනවා නොවෙයි ඔන්න .😁😁😁
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 2 ай бұрын
ඔය කියන්නෙ ටැප් වතුර....
@manjuhasandi8461
@manjuhasandi8461 7 ай бұрын
Igini ata dala mati kalen wathura biwwath hari mama danna widiyata nam❤
@nilanthi22nila93
@nilanthi22nila93 7 ай бұрын
ඒ නිසා තමයි කියන්නේ උතුරවා නිවාගත්ත වතුර පෙරලා බොන්න කියලා ....
@vedioblog1111
@vedioblog1111 7 ай бұрын
අනේ මේ 😅😅😅තව ටිකක් ලෙඩ කරන්ඩද ඕන සර් වතුර බොන්න ළමයි 👍👍
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 2 ай бұрын
ටැප් වතුර ගැන කියන්නෙ
@pereraperera8792
@pereraperera8792 7 ай бұрын
Doktala bonna kiyanawa sarla epa kiyanawa hariyata kiyapallako 😂
@RoyRoy-ww5xl
@RoyRoy-ww5xl 2 ай бұрын
Ane me guru piyata mulu lokaya palanaya Karana dewidun dekimata araska karathwa. ❤
@user-ty5rj1dn3f
@user-ty5rj1dn3f 8 күн бұрын
සර් ඔය හුනු කූරු භවිතය ශරීරයට අහිතකරයි කියල අපිට වඩා හොදට ඔබතුමා දන්නවානේ ඉතින් කැහැ කැහැ ඉන්නැතුව පියවරක් ගන්න .(මාස්ක් එකක් හරි දාන්න.