KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බෙස්ටී | Bestie - @Lochi
18:14
Tissa Jananayake - Episode 186 | වයසට නොයා සතුටෙන් ඉන්න රහස
17:39
coco在求救? #小丑 #天使 #shorts
00:29
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
REAL or FAKE? #beatbox #tiktok
01:03
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
කවුරු මොනව කිව්වත් උදේ පාන්දර වතුර බොන්න එපා භයානකයි | Dinesh Muthugala | Episode 186
Рет қаралды 858,275
Facebook
Twitter
Жүктеу
1
Жазылу 130 М.
You Tube Thaksalawa
Күн бұрын
Пікірлер: 477
@YOU_TUBE_THAKSALAWA
Жыл бұрын
තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04 kzbin.info/www/bejne/roSbe6mXZdhse9U
@NirmalaPerera-mu4lw
9 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊councle
@SiriyalathaWijemuni-v6r
Ай бұрын
සර් ඇලුමිනියම් පොටෑසියම් සල්ෆේට් ලිදට දාන්න කලින් ඒවායේ දණ ආරෝපිත.තාවය වැඩි කරන්න විදියක් නැතිද අපට? කරනවනම් ඒ කොහොමද ඒක කරන්නේ,
@gaminikulatunga7896
11 ай бұрын
සර් . ඔබ තුමා හූනූ වලින් ලියන එක නතර කරන්න කටයුතු කළොත් හොඳයි කියලා හිතෙනවා. වෙනත් ක්‍රමයක් භාවිතා කහන්නකො. ඔබ තුමා නිතරම කහිනවා. තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී වේවා.
@priyanthapushpakumara1378
6 ай бұрын
ඔව් සර් හුණු කූරු නවත්තන්න ඩිජිටල් බෝඩ් එකක් ගන්න
@sheharaamandi1031
6 ай бұрын
Ou sir eka nm attha☹️ ape daruwange as padanna obathuma nirogeewa inna one.. Jesu pihitay🙏
@DilanDhanushka-bm8hl
5 ай бұрын
dust eka nethi hunu kuru tiyenawa
@DD-ml3ip
3 ай бұрын
Ow PUTE AKA ATTAI.....
@Pallmk
Жыл бұрын
සර් ඔය කැස්ස එන්නෙ chalkවල dust එක නිසා කියල හිතෙනවා . කරුනාකර හුනු කූරු පාවිච්චිය නැවැත් තුවොත් හොඳයි නේද පුතා . පරිස්සම් වෙන්න . නමෝ බුද්ධාය .🎉🎉🎉🎉
@sunilariyapalamawananehewa2875
9 ай бұрын
නැත,සර්ට පෝස්ට් කෝ වි ඩි පැරින්ජයිටිස් උගුරේ පටක ඉදිමිලා
@malkanthihirimuthugoda8448
Жыл бұрын
සර් මම ගොඩක් දේ ඉගන ගන්නවා ඔබ තුමාගේ වීඩියෝ බලලා. අනේ සර් හරි ආදරෙන් කියන්නේ හුනුවලින් ලියන එක නවත්තන්න ඔය ඩස්ට් එක හොද නෑ. ඔබ තුමාට කැස්ස හැදෙනවා. පැ නක් බාවිතා කරන්න තෙරුවන් සරණයි දෙව්පිහිටයි නිදුක් නීරෝගී වේවා
@supipiaravindya2932
Жыл бұрын
🤣🤣
@dammikasiriwardhana8057
Жыл бұрын
දැන් මොනවද ඉතින් හොඳ ? මුකුත් නැහැ ? ෆිල්ටර් කරලා වතුර බොන්න උදේට හැමදේම කරන්න කලින් වතුර වීදුරුවක් බොන්න බය නොවී
@draker820
Жыл бұрын
ජුකයිද මැරෙයි කියලා😅
@MashaHettiarachchi-j5n
4 ай бұрын
Ane obathuma apata eatinakenek. A nisa marker pen 1 k bawitha karannako. Danatamath obathuma kahina nisa.
@chandralathadias1936
10 ай бұрын
උණුකර නිවාගත් වතුර හොදද ඔබ තුමා හුණු කූරු පාවිච්චිය නවතා විකල්පයක් සොයා ගන්න බුදු සරණයි
@divyapreduction3091
11 ай бұрын
අනේ ඔව් සර් අපි ගොඩාක් දේවල් ඉගෙනගන්න වා හුණු වෙනුවට විකල්ප ගන්න තෙරුවන් සරණයි දිර්ඝ ආයුෂ ලැබේ වා
@siriwardanachaminda4678
9 ай бұрын
හුනුවෙනුවට මොකක්ද විකල්පය,වයිට් බෝඩ් පෙන් එක තමයි විකල්පය,ඉතිං හත්වලාමේ ඒව ගන්න ගියොත් කොපමන සල්ලියක් ඕනද,ඔයාලනම් කියාවි,සර්ගෙ සාක්කුවෙන් තමයි වියදම් වෙන්නේ,ඒ සර්ට ආදරය තිබෙනවානම් ඔයාල මාර්කර් පෙන් ගෙනිහිල්ල දෙන්න,ඒකනේ වෙන්න ඕන,එහෙම නැතුව බොරැවට කොමන්ට් දම දම හිටියට වැඩැක් නෑ
@dammipiris6814
Жыл бұрын
ඉස්සර වගේ හැමෝමටම ලින් වතුර නැහැ ගොඩක් ඇයේ බොන්න පරේ වතුර කරදරයක් නැතිව වතුර ටික ලබන්නත් පින් තියන්න ඕන ලින් වතුර ටික බයේ නැතිව බොන්න තෙරුවන් සරණයි සෙර්ට ගොඩක් ඉස්තුතියි
@ajithpanawalage6402
11 ай бұрын
ටැප් වතුර අරගෙන පැය 24 වගේ තියලා ගත්තහම උදේම උනත් බොන්න පුළුවන්
@rswikramaarchchi6831
6 ай бұрын
🌹🌹🌹🌹👍👍👍ඔබතුමා මේ 💖💖💖 ලොවෙහිම ප්‍රචලිත වේවා ....දක්ෂතම නිහතමානී අවංක ගුරුවරයකු වේවා .ඔබතුමා ගේ හා ඉගෙනුම ලබා ගන්නා දරුවන් ගේත් නැනනුවන පහළ වේවා ....හොඳ ඤාන සක්තියක් ලැබේවා 🌹🌹🌹🌹 තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🌹🌹🌹🌹
@KeerthiHettiarachchi-y3d
Ай бұрын
Sir හරියටම හරි මමත් අහලා තියෙනවා tap වතුර බිව්ව්ම ගැස් රයිටිස් හැදෙනවා කියලා ..budusaranai sir නිරෝගී සුවය ලැබේවා 🙏🙏
@vijepurathilakasiri7434
6 ай бұрын
ඇත්ත තමයි දරුවො කියන්නේ ..ඔයි කුඩා කැස්ස දරුනු රෝගයක පෙරනිමිත්තක් වෙන්න පුලුවන් .වෛද්‍ය පරික්ෂණයක් කරගන සැක හැරගන්න.තෙරුවන් සරනයි ..
@jayasundaraerandi3837
Жыл бұрын
I’m learning from you. I’m 60years old lady.I love your teachings..❤
@PeniDhammika
Жыл бұрын
මුං වගේ එවුන් ගෙන් ඉගෙන ගන්න වා කියන්නේ අබසරණයි
@YOU_TUBE_THAKSALAWA
Жыл бұрын
ඒ කාලෙ pornhub තිබුන් නෑ වල් කතා පත්තර තිබුණෙ | Sadun Asiri Arambawela | Episode 01 SUBSCRIBE THIS CHANNEL : kzbin.info/www/bejne/roTbgY2gjtGGf9U
@harshawijesundara5194
Жыл бұрын
Pit thami
@JayanthiSamarasinha
Жыл бұрын
😊
@ranidharmadasa5062
Жыл бұрын
@@harshawijesundara5194wathura unu karala bona eken yahapatak weida.
@ChandraRanjani-dc1ec
Жыл бұрын
@@JayanthiSamarasinhaoff by Dr DVR❤❤
@Rps-d6o
Жыл бұрын
සමහර කට්ටිය සර්,කියලා දෙන දෙය වටහා ගෙන තියෙන්නෙ වැරදියටනෙ .කොච්චර අපූර්ව විදියටද පැහැදිලි කරන්නේ..ස්තුති සර්.....
@premapushpamali6825
Жыл бұрын
Anee puthe mama awrudu 63 amma kenek. Mama nithara putha ge wada satahan bàlanawa apita ganna godak dewal thiyenawa harima hodi puthe. Puthe mata hitenawa oya chock pavichi karana eken thmi puthata oya k 12:10 assa thiyenne . Budusaranai devi pihitai puthe.
@upaliwijerathna1013
6 ай бұрын
සර්.කරුනාකර.හ්‍රනුකුරු.පාවිච්චිය නවත්වන්න බුදුසරනයි දලදාසම්දුපිහිටයි සුබඅනාගතයක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@AmeerKhushru-oy9cl
Жыл бұрын
ඔයාලා සර් කියන එක පැහැදිලිව තේරුම් ගන්න සර් කියන්නෙ water board එකේ ටැප් ලයින් එකෙන් එන වතුරට ක්ලෝරින් දාන නිසා ඒ වතුර ආම්ලික වෙනවා; ඒ වතුර උදේ පාන්දර බොන්න එපා කියලනෙ පොලවෙ උල්පත් වලින් සාමාන්‍යයෙන් එන වතුර ආම්ලික වෙන්න හේතුවක් නෑනෙ අයන වැඩි උනොත් මිසක් ඒ නිසා මේ දේට අනුව මම නම් හිතන්නෙ ලිං වතුර උදේට බිව්වට ප්‍රශ්නයක් නෑ කියලා
@supunsameera254
Жыл бұрын
Hydrated Lime දාල ph අගය 7 ගන්නේ ඒනිසා තමා
@chamid6040
Жыл бұрын
එතකොට පුතේ බෝතල් වතුර ..පිට රට ඉන්න අපි බොන්නේ බෝතල් වතුරනේ 😮
@sankanelum
Жыл бұрын
Ow
@imranimadh2716
Жыл бұрын
Water board wathura gana thamay ahuwe
@drkalyanidissanayake6575
Жыл бұрын
උදේ පාන්දර බොන්න හොඳම වතුර Alkaline water
@amilaa6096
Жыл бұрын
Unu,.kara niwagath,,ජලය අනිවාර්යයෙන් hoday ..
@speedBlade67
6 ай бұрын
ඔය කියන කතාව සම්පූර්ණ ඇත්ත.ජලප්‍රවාහන මණ්ඩලයේ ඉංජිනේරු මහත්තයෙක් මට ඔය කතාවට වඩා භයානක කතාවක් කිව්ව.සමහර වෙලාවට බැර ලෝහ තියෙනව කියලත් කිව්ව.
@Chandrachandra-fs5kz
Жыл бұрын
ඉතාමත් පැහැදිලි සර් .🙏❤💐 බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏
@anushikamihiranga8858
Жыл бұрын
නිවන් ලබත්වා
@kandegedarachamindapushpak4276
Жыл бұрын
බුදු සරණයි !!!සියලුම දෙවි පිහිටයි !!!ගුරු උතුමාණෙනි !!!
@dineshjayawardene7946
Жыл бұрын
ගඟන් ගන්න වතුර අවසාධනය කරන්න කලින් වාතනය කරල වතුරෙ ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරල දියවෙලා තියන කාබනික ද්‍රව්‍ය මුලින්ම අඩු කරනව. ඊට පස්සෙ තමයි අවසාධන ටැංකියෙදි ඇලම් එකතු කරන්නෙ.
@Akila25078
Жыл бұрын
අනේ සර් ඩිජිටල් බෝඩ් එකක් පාවිච්චි කරන්න , රටහුනු ගොඩක් විස දෙයක් නේද
@madhukakumari1533
Жыл бұрын
ඔබතුමා වගේ ඉගෙන ගන්න ආස හිතෙන විදියට A/L වලට උගන්න සර්ලා කීපදෙනෙක්ගෙන් මාත් ඉගෙන ගත්තේ මීට අවුරුදු 25 කට කලින්. එක සර් කෙනෙක්ට කාලයත් එක්ක ලොකු අසනීප තත්වයක් ඇති උනා උගුරේ චෝක් නිසා. ඔබතුමා මේ ගැන හිතනවා ඇති, මට ඒත් කියන්න හිතුනා, අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප වෙලා ඉන්න ඔබතුමා වැනි අය ගොඩක් වටින නිසා. ඒ නිසා හැකිනම් white board එකක් පාවිච්චි කරන්න. තෙරුවන් සරනයි.
@helanibale8778
Жыл бұрын
Ane ow sir chok wala dust eka hoda neni
@ChamindaDharmasiri-pi9vf
11 ай бұрын
++
@deepikasurangani-en2tm
Жыл бұрын
මෙච්චර ලස්සනට පැහැදිලි කරලත් කියන දේ හරියට තෙරුම් ගන්න බැරි මහා මැටි මොඩයොත් ඉන්නවානේ
@raamteldeniya2550
Жыл бұрын
How about using after boiling water? Pl explain. Also be safe from chalk dust it’s not good for you.
@chandrasenarubasinghe978
Жыл бұрын
Very good lesson. Thank's very Much.
@r.dhammapali778
8 ай бұрын
Ser නිතරම කහින වා.... ඇස් පිහ දානවා.... හුණු නානවා.... ඉක්මනින් අසනීප වෙන්න ඉඩ ක්.... බුදුසරණයි..
@MangalaHennayake
8 ай бұрын
සර් ඔය හුනු කූරු භවිතය ශරීරයට අහිතකරයි කියල අපිට වඩා හොදට ඔබතුමා දන්නවානේ ඉතින් කැහැ කැහැ ඉන්නැතුව පියවරක් ගන්න .(මාස්ක් එකක් හරි දාන්න.
@dhanu4072
7 ай бұрын
මමත් මේ නම්බර් එකක් හරි හොයාගෙන කියන්නම් කියලා හිත හිත හිටියේ
@samilahettiarachchi8574
5 ай бұрын
❤Be careful .
@udarasiriwardana7846
Жыл бұрын
නලලින් වතුර බොන්න එපා කටින් බොන්න ගෞරවයෙන් බුදුසරණයි 😊
@deepikasurangani-en2tm
Жыл бұрын
ගොඩක් අය බොන්නෙ ටැප් වතුරනේ සර් ඒ වතුර වල ආම්ලික ගතිය නැති කරන විදිය කිව්වා නම් කොච්චර වටිනවද මේ විඩියො එක බැලුවම අන්තිමට හිතේ බයක් ඇති වුනා විතරනේ
@warnakulasuriyapushpa8924
Жыл бұрын
Filter wathura bonna
@naveenepa9361
9 ай бұрын
.@@warnakulasuriyapushpa8924
@pathimaperera9564
8 ай бұрын
අපේ ආච්චිට අවු 96 ක් තාම ඇවිදිනවා. අපිට තියන ලෙඩ කිසිම දෙයක් එයාට නැහැ. කවුරුත් කියපු නිසා නෙවෙයි. පුරුද්දක් හැටියට එයා සදහටම උදේට කෑවෙ නැහැ වතුරයි බිව්වෙ.
@sarathwickramaarachchi1413
Жыл бұрын
ගොඩක් මිනිස්සු දැන් තුන් වෙිලම වතුර විතරයි බොන්නෙ..😂
@142samantha
Жыл бұрын
😂😂😂
@janeeleekaSriCOLOMBO
Жыл бұрын
ඇත්තද අපි හිතුවේ දුක්විඳින අවසන් පැය කීපයෙන් පස්සෙ දැන් සුරපූරයක් තුන් වේලටම කන්නෙ කේක් කියලා
@steave143
Жыл бұрын
@@janeeleekaSriCOLOMBO අනෙප් පල හුත්ති යන්ඩ
@motivefactoryy
Жыл бұрын
@@steave143😂😂😂
@142samantha
6 ай бұрын
🤣🤣🤣🤣🤣
@rajikapriyanthi6278
Жыл бұрын
ටැප් වතුර එකතු කර , උනුකර නිවාගත් පසුත් මෙවැනි ආම්ලික බවක් පවතීද
@ravanking9865
Жыл бұрын
දොස්තර කෙනෙක්ගෙන් අහලා බලලා කරන දෙයක් කරපල්ලා ක්ලාස් කරන අයයි හාමුදුරුවෝයි වගා කරන එකයි හැමවෙලේම කියන්නෙ තමන්ට පේන පේන කෝන වලින්. හොදම දේ අදාල විෂය සම්බන්ධ දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එකයි
@janeeleekaSriCOLOMBO
Жыл бұрын
මැට්ටෝ... මේ කතා කරන්නේ ඔය කියන දොස්තරලා වෙන්න උගන්වන කෙනෙක්
@ravanking9865
Жыл бұрын
@@janeeleekaSriCOLOMBO මැට්ටි, දොස්තර කෙනෙක් හැදෙන්නෙ මෙයා උගන්වන දේවල් එක්ක තව තවත් දේවල් ගොඩක් එකතු වෙලා .එහෙම නැත්නම් ඉතින් කෙලින්ම ඒ ලෙවල් පාස් වුන ගමන් දොස්තර කම දෙයිනේ. මෙයත් අසනීප වුනාම මන් දැකලා තියෙනවා හොස්පිටල් එකේ ඉන්නවා . සමහරවිට උගන්වපු දොස්තරලා ටික බලලා යන්න වෙන්න ඇති 🤣🤣🤣🤣
@ravindupriyanath8248
Ай бұрын
Abayi dostharalata hoyagannawath bari ledawalata ape Siya maturala hodakala.....😊😊😊
@MangalaHennayake
8 ай бұрын
මහේෂ් සර්වත් හිටපු ගමන් අපිව දාල ගියා රටට වටින රත්තරන් ගුරු පරපූර
@nilusen5738
Жыл бұрын
What about if you drank boiled water?
@maleesha778
Жыл бұрын
තෙරුවන් සරණයි සර්...❤️
@nirmalirenuka7825
Жыл бұрын
Theruwan saranai ser mama kuwait 🇰🇼 rate inna amma kenek udeta unuwathura bonawa hodaida
@ThariduTharanga-n1v
5 ай бұрын
මම දැක්කේ සර් දරුවන්ට උගන්ව්න මහන්සිය විතරයි❤
@siththyfathima3934
6 ай бұрын
Very good lessons. Thanks sir.
@heshanthiwanka5211
5 ай бұрын
Ethkota gedara lide tap wathurath hoda nadda බාහිර පෘශ්ට හේදිල එන නිසා
@godbless.....4030
Жыл бұрын
දොස්තර කියන දේ කරන්න අපේ ශරීරය බලලා අවශ්‍යනම් බොන්න කියයි
@dananjayawijesekarage6767
11 ай бұрын
තෙරුවන් සරණයි සර්
@wasanthakumara3545
Жыл бұрын
Oya wathura ehema ethi. Udeta negittama saththuth wathura thamai hoyanne. Ape gedara Aya uade negitta gaman Bonne Linden gaththu wathura. Aurudu 50 ka kalayak math bonawa. API nirogeewa innawa😊
@SunilPemarathna-kq1bw
12 күн бұрын
Oavat prasnada bn,udaasana bona vathura ekata aappa soada Tikak ekathu karala beepalla.
@thushanishashikalailesingh4268
9 ай бұрын
In Australia advanced oxidation uses UV irradiation and hydrogen peroxide to destroy remaining organic traces in water treatment. The purified water has low-alkalinity. Lime and carbon dioxide are added to harden the water n increase alkalinity.
@JagathGuruge
2 күн бұрын
Thenks❤
@luxmanbandara8649
Жыл бұрын
වතුර වල අයන ගතිය අඩු කිරිමට මොනව එකතු කල යුතුද (මඩ වගුරු ආස්‍රිත ලිං වල තියන )
@nihalsextus6811
10 ай бұрын
What about bottled water
@iroshimanel2407
7 ай бұрын
තෙරුවන් සරණයි සර්.🙏🙏🙏
@NirangiNishara
6 ай бұрын
Onima kenekta harima vadagath me guruwarayage onima iganveemaka ganna deyak hamotama thiyenawa dirgaayu vewa sir❤❤🙏🔥
@SanjeewaniManju
6 ай бұрын
පැහැදිලියි සර් ❤❤❤❤😂😂
@kumudunimangalika8347
5 ай бұрын
ඔව් පුතා හැමෝම කියන එක හරිනෙ නේද. ගොඩාක් උගත් කෙනෙක් හැටියට හුනු Dust එක ලග්ස් වලට යන එක කොච්චර නරකයිද කියලා ඔබම දන්නවනෙ. කරුනාකරලා විකල්පයක් හොයාගන්න
@NeluRathnayaka
Жыл бұрын
මම ඇහුවාමයි ඔහොම දෙයක්...උදෙ පාන්දර අවදිවෙලා උනුවතුර එකක් බොන්න කවුරුත් ..😮😮😮ඇල් වතුර එහෙම නිවලා බොනවා නොවෙයි ඔන්න .😁😁😁
@මනෝද්බණ්ඩාර
10 ай бұрын
ඔය කියන්නෙ ටැප් වතුර....
@YmsBuddika-dx9wv
Жыл бұрын
මම හැමදාම උදේ වතුර විදුරු 2 ක් විතර බොනවා
@anushikamihiranga8858
Жыл бұрын
2ක් මදි
@himalieabeyesekera5988
10 күн бұрын
Sir , my question is when we boil water its better isnt it.?
@chandrajayawardhana-ff7ri
Жыл бұрын
Godak sthuthi saar pahadili kirimata mata wayasa awrudu 68 i mamath mewa balanawa. Apata wadagath nisaa
@solomonkurera572
10 ай бұрын
මම හුගාක‍් කල‍් සිට පාන‍්දර වතුුර බොනවා, මගෙ වයස අවුරුදු 78යි.
@Lanka-j3i
10 ай бұрын
බොහොම පින් සර්ට කියා දුන්නාට 🙏
@lalamarasinghe953
8 ай бұрын
Don't be fool.
@formycountry373
8 ай бұрын
You are the one fool
@sisirasenanayake3737
11 ай бұрын
අපි අතීතයට ගියොත් එකල මනුෂ්‍යයන්ට උදේ අවදිවූවිට බඩගින්නට තිබූ එකම දේ වතුර පමණකි. ඇළට දොළට ගොස් මුහුණ සෝදා ඉන් වතුර බී පැමිණි අය බොහෝය. අද ජල සම්පාදයේ ටැප් වතුරය. ඒවා ක්ලෝරීන් සහිතය. ක්ලෝරිනීකෘත ජලය ආම්ලිකය. එය අගුණවිය හැක..
@Injustice34
Жыл бұрын
වතුරෙ විශබීජ නාශනය සදහා කුඩා ප්ලාන්ට් වල uv bulb (ultraviolet bulb) පාවිච්චි කරනව.. ගොඩක් සාර්තක ක්‍රමයක්..
@ruwanpushpakumara6363
Жыл бұрын
Sir උදේට උණුවතුර නිවලා බිව්වාට කමක් නැද්ද.
@itv4455
Жыл бұрын
මට වතුර බොන්නෙ නැතුව මම ලෙඩ වුණෙ . මට උෂ්ණයක් ඇවිත් වැඩිවෙලා මම උදේට නැගිට්ට ගමන් පිරත් කරපු වතුර එකක් බොනවා . මට දැන් සුවයි .. මට බුදුන් වහන්සේගේ විශ්වය මගෙ අසනීප සුව කලා .. මම වෙදකම් . සහා ආයුර්වේද ඉගෙන ගන්න කෙනෙක් .. අද දොස්තරලා නෙවෙයි ඉන්නෙ කොන්දොස්තරා නැත්තම් මෙච්චර අත් වැරදීම් කිය කිය මිනිස්සු මැරෙයිද ... මුතුගල සර් කියන දේවල් ඇත්ත මමත් එතුමාගෙ ඒවා බලනවා ඒ වුණත් සිසිල් වතුර එකක් ඇගට ඕනෙ 😢
@sidathweerasinghe1359
Жыл бұрын
wathura beepuuwama aga nam niwenawa. ethenta budu hamuduruwo panne kohomada, ethakota budu hamuduruwo niwan gihin na. thama meyata saport. thama iyandrathaal 😂😂😂😂
@nimnaada
Жыл бұрын
@@sidathweerasinghe1359පිරිත් වතුර වලට රෝග සුව වෙනවා..පිරිත් වතුර සහ සාමාන්‍යය වතුර වල ලොකු වෙනසක් තියෙනවා..විද්‍යාවෙන් පවා ඒක ඔප්පු කරලා තියේ..ඒ නිසා මෝඩ කතා කියවන්න එපා..
@itv4455
Жыл бұрын
@@sidathweerasinghe1359 ඔයාට බුදු හාමුදුරුවො ආතල් ද මම මනෝ විද්‍යා හා සමාජ උපදේශිකා වක් මම කිව්වෙ මට ඒක හොඳ වුණ නිසා මිනිස්සු ඕක ඇහුවා කියලා හරියට ලෙඩකට බෙහෙත් කරනවා ද දැන් ඉන්න දොස්තරවරු දෙයක් තේරුම් ගෙන මැසේජ් දාන්න ආතල් ගන්නෙ නැතුව . මෙයා හොඳ දේවල් තමයි උගන්වන්නෙ ඒත් මේකෙ නොපෙනෙන ඇත්ත කාටවත් පෙන්නෙ නෑ ඒකයි ඇත්ත
@thusharakodikara5755
Жыл бұрын
අනේද කියන්නෙ
@MahishaDiltharu-pg4ni
3 күн бұрын
Ane. Sir. Sleep. Eka kochchara. Time. Ekakak. Ganna. Onada. Teach. Karannako
@RoshanFernando-l2p
28 күн бұрын
Harima watinawa sir
@asduyt4229
8 ай бұрын
Godak pin. Obatumata teruwan sarnai. !!! 🙏❤🙏❤🙏❤🙏
@stelladias5040
10 ай бұрын
මට අවුරුදු 74යි දැන් .මා දන්න කාලයේ ඉදල උදෙට වතුර වදුරුවක් බිව්වා.තවම නම් හොදින්න් ඉන්නවා 😂
@මනෝද්බණ්ඩාර
10 ай бұрын
ටැප් වතුර ගැන කියන්නෙ
@stelladias5040
10 ай бұрын
@@මනෝද්බණ්ඩාර 🙏
@manjuhasandi8461
Жыл бұрын
Me loke hari wiwidayi sir 😊
@nadeekahettiarachige-u9b
11 ай бұрын
Ochchara wiyadam karala ayathanayak nadaththu karana obsthumata digital bord ekak ganda barida,mama dan aurudu thihakata kittu kalayaka indan lin wathura bonne,kalathurakin tap wathura bonne danuwath kalata sthuthi.
@TharinduDarshaka-u7v
10 ай бұрын
Sir hunuwala uganwanna thama kamathi
@Crazytv-u4i
Жыл бұрын
Sir oya. Suduhunu. Ugurata. Honda naha neda. Obathuma. Kahinawaa. Ne Oya hunu kudu ugure Bandila. Athi Parissam. Wenna White bord ekkak ganna
@NiharaSewwandi
10 күн бұрын
White boad akak pawichchi karoth hodayine
@ashokawickramasooriy4888
Жыл бұрын
ජලය පිරිසිදු කිරීමේදි භාවිතාවන ඇක්ටිව් කාබන් ෆිල්ටර් එකේ ප්‍රයෝජනය මොකක්ද
@shashikasewwandi7021
Жыл бұрын
Gedara liden ganna wathura udeta biuwata kamak ne ned?
@chandrathrimawithana5257
Жыл бұрын
ස්තූති සර් වතුර උනුකරල මැටි බාජනයක දාල බිව්වොත් කමක් නැද්ද සර්ගෙන් ඉල්ල සිටිනවා කරුනාවෙන් පොඩි වීඩියෝ එකක් දෑන්න කියලා උදේට බොනවතුර එක කොයි විදියට බොන්න ඕනිද කියලා පිoසිද්ධ වෙයි බුදුසරනයි
@anushikamihiranga8858
Жыл бұрын
පින්සිද්දවෙයි උදේට වතුර බොන්න
@anushikamihiranga8858
Жыл бұрын
පින්සිද්දවෙයි බුදුසරනයි
@KumuduBandara-v7i
Жыл бұрын
❤very good story thanku sir
@Kasuni1996
Жыл бұрын
බට ලයින් වලින් එන වතුර බොන්න එපා පුළුවන් තරම් උනුකර නිවා පෙරා ගත් ජලය බොන්න කියලා කියන්නෙ මොකද වතුරට cl දාන නිසා මේකෙ ඉන්න උන් ගොන් comment දාලා තියෙන්නෙ . කියන සිංහලෙ තේරිලා නැ 🤦🤦
@ESSAY_LIBRARY
Жыл бұрын
මනාව පැහැදිලි කර ඇත❤✅
@saliyarathnayaka5260
Жыл бұрын
එක්කෙනෙක් බොන්න කියනවා,, තව එක්කෙනෙක් එපා කියනවා..🙈🙈,, හරියටම දන්න කෙනෙක් එකක් කියාල්ලකෝ,,..😬😬😬
@madushankisanduni
Жыл бұрын
Kiyala wedak ne.koi ekada hari koi ekada weradi.😂
@vindiyasiriwardana-es5qx
Жыл бұрын
කාට කියන්නද මේ දේවල්. 😟😟😟😟
@hansakamalshan4278
Жыл бұрын
ඔයාල පාවච්චි කරන්නෙ ලින් වතුර හරි උල්පත් වතුර හරිනම් අව්ලක් නෑ බොන්න...හැබැයි ඔයාලගෙ ගෙදරට එන්නෙ වෝටබෝඩ් එකට සම්බන්ද පාරෙ යන නල ජලයනම් ඒව උදේම බොන්න එපා....ඒ එන වතුව ඔයාලගෙ ස්ටොක් ටැන්කියකට ගිහිල්ල එනවනම් අව්ලක් නෑ...කෙලින්ම පාරෙ ලයින් එකෙන් එන වතුර බොන්න එපා.
@UdayaMax708
Жыл бұрын
Ka.. peepalla
@ShashikaBaduraliyage
Жыл бұрын
W
@ruwanratnayake233
11 күн бұрын
Please* stop using chalk...*.. The dust not good ..❤
@mrluxury6721
Жыл бұрын
Udeta waha biwwoth agata hodai da sir?😊
@samanthaekanayaka230
5 ай бұрын
ඇහුවමයි
@chandralalkalansooriya9094
11 ай бұрын
මේ කියන්නෙ ක්ලෝරිනීකරණය කරපු, වෝටර් බෝඩ් එකේ ජලය ගැන. උදේ පාන්දර "නිවැරදි වතුර" වීදුරුවක් බීමේ වැරැද්දක් නැහැ. මෙහෙම කිව්වාම මිනිසුන් ගන්නෙ වැරදි අදහසක්.
@saranak.wemu.
Жыл бұрын
තේරුම් ගන්න සර් කියන්නෙ ටැප් වතුර බොන්න එපා කියලා වෙනත් විදියකට පිරිසිදු වතුර බොන්න එපා කිව්වෙ නෑනෙ
@lankalanka2705
Жыл бұрын
මේ හැම එකාම හැම දෙයක්ම ඉගෙනගෙන තියෙන්නෙ බාගෙට
@142samantha
Жыл бұрын
🤣🤣🤣
@NadeekaPathirana-ui5nl
Жыл бұрын
Sir kiyana De bageta balapu oya Mattek.
@imranimadh2716
Жыл бұрын
Sir.narammala tap wathura bonda bari ay?Lin wala wathurath kiwul,anika tap wathura rath karaddi kethale yata hunu wage midenawa a at sir?
@kumaridisanayaka-ui7ou
Жыл бұрын
Sr හොදට උණු කර නිවාගත් වතුර හිස් බඩ බීවට කමක් නැද්ද ?
@roshanpremadhasa2179
Жыл бұрын
Pulsation සහ pulsatube method එක use කරනවා දැන්. කාර්‍යක්ශමතාවය වැඩී.
@ll0ydjayamanna88
Жыл бұрын
God bless ..🙏 මට godak වටිනවා ..
@AnushkaPodapeYaddessalage
6 ай бұрын
ඉස්සර අපේ ගෙදරදි අපි ටැප් වතුර එකතු කරලා, අරටු දර පුච්චපු අගුරු කැට පිරිසිදු කපු රෙද්දකින් පොට්ටනියක් හදල ඒක වතුරට දාල උයන්න පිහන්න, බොන්න පාවිච්චි කලා., පොඩිකාලේ අපිට තේරුන විදිහට එහෙම කරේ
@pramiladeshanthi7443
Жыл бұрын
ටැප් වතුර බොන්නෙපා කියලයි කියන්නෙ . උල්පත් වතුර බිව්වට මුකුත් වෙන්නෙ නෑ 👍
@harshapathirana7064
Жыл бұрын
ටැප් වතුර කියලා එකක් නැහැ උල්පත් නැත්නම් වතුර කියලා දෙයක් නැහැ 😂
@BigceyMusic
Жыл бұрын
@@harshapathirana7064mama hithanne කොලෝරීන් හරි මොනාහරි දාලා බෙදන වතුර තමාඑයා ටැප් වතුර කියලා කියනවා ඇත්තෙ 😮
@randikanirmal2559
Жыл бұрын
@@harshapathirana7064මොකද නැත්තේ බන් ලිං වතුරයි කොලිරින් දලා හදන වොටර් බෝඩ් වතුරයි දෙකක් ලිං වතුර බිව්වට අවුලක් නෑ
@pramiladeshanthi7443
Жыл бұрын
@@harshapathirana7064 තේරිච්ච හරිය තමයි 😹👍
@PredeepKumara-ul6ln
Жыл бұрын
@@harshapathirana7064අායෙමත් හොඳ අවධානයෙන් අහන්න.
@maheshibhagya-ns4fq
Жыл бұрын
Ane sir math උදේට වතුර bonawa . Mtath gastritis darunuwatama thiyenawa . වතුර unu karala biuwoth harida sir
@DilyaGuruge-fg9ty
8 ай бұрын
Budusaranai 👍👍👍
@champiweerasinghe8683
Жыл бұрын
You have a cough. Sir, Wishing you speedy recovery for the sake of your students 🙏🙏🙏🙏
@manjuhasandi8461
Жыл бұрын
Igini ata dala mati kalen wathura biwwath hari mama danna widiyata nam❤
@aravinda1431
Жыл бұрын
Yako rata (at night) wathura glass ekakata dammama harine.
@kanthikan5145
Жыл бұрын
සර් මේකෙ කොමන්ට් වල කට්ටිය රණ්ඩු වෙනවනෙ පොඩ්ඩක් බලන්නකො
@ShyamaPriya-o8u
2 ай бұрын
Ana..maga.raththaran.putha.oya..ma.rata.ta.watena.sapathaki.cherath.kalayak.jewath.wannaona ..budu.saranai
@sriyalathacooray603
5 ай бұрын
ස්තුතියි ඔබතුමාට ටැප් වතුර නම් බොන්න තියෙන්නෙ තබ භාජනය කට දාල තියල බොන එක හොදද සර් එතකොට ටුත්පෙස්ට්...
@rupirupi7629
Жыл бұрын
ඒක නම් හරිම වැදගත් ජිවිතයට❤
@sangsulankatrading6151
Жыл бұрын
Can u explain about purit wster filter please??
18:14
බෙස්ටී | Bestie - @Lochi
Lochi
Рет қаралды 200 М.
17:39
Tissa Jananayake - Episode 186 | වයසට නොයා සතුටෙන් ඉන්න රහස
Tissa Jananayake
Рет қаралды 487 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
14:38
Crypto ගැන කිව්ව කතාව | Dinesh Muthugala | Episode 158
You Tube Thaksalawa
Рет қаралды 29 М.
11:31
රන් පැහැ සමක් ගන්න විදිහ | සුදු කබර රෝගය | උදුගොව්වන් කෑම | ඇලි බව | කහ උණ | #dineshmuthugala | #bio
Bio කුප්පිය
Рет қаралды 486 М.
22:47
ජනයි ප්‍රියයි - පූජනීය The ආදරේ | Janai Priyai - Pujaniya The adare පුදසුන මත පරවෙන ප්‍රියාගේ ආදරය.
Janai Priyai
Рет қаралды 290 М.
5:28
කෙල්ලෙක්ට දාලායන්නම බැරි පිරිමියා..❤️🙏 | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 104 М.
31:01
ඔබත් රෑට නිදිමරන්වාද? එහෙනම් මෙය ඔබ දැනගත යුතුමයි - Dr. Charitha Munasinghe
Dr.Charitha Munasinghe
Рет қаралды 948 М.
16:49
Tissa Jananayake - Episode 224 | දෙවියෝ සහ භූතයෝ ඇත්තක්ද?
Tissa Jananayake
Рет қаралды 370 М.
19:20
දාලා ගියපු අයව අමතක කරන හැටි | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 1,1 МЛН
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 2,8 МЛН
24:01
කර්ම රැස්කිරීමේ සහ ගෙවීමේ විද්‍යාත්මක පදනම | Tissa Jananayake with Life ( EP 70)
Tissa Jananayake with Life
Рет қаралды 121 М.
12:29
හැමෝටම වැදගත් කරාබුනැටි ප්‍රතිකාරය. | The Clove Treatment. | FOODbodyMIND
FOOD body MIND
Рет қаралды 727 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН