නිකරුණේ විනාශවෙන තරුණ ජීවිත වලට, මුතුගල සර් දුන්නු වටිනා අවවාදය | Dinesh Muthugala

  Рет қаралды 260,285

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 685
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
ඔබ රටට වටිනා සම්පතකි තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏
@induldrmasena6375
@induldrmasena6375 Жыл бұрын
Oba ratatat watina sampathak watina manikk budu sarani
@shiromipriyanga2244
@shiromipriyanga2244 Жыл бұрын
ගොඩක් ආදරේ එඊ මතු හවේය මගේ පුතු වෙලා ඉපදේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PBRana-vt3zh
@PBRana-vt3zh Жыл бұрын
ඔබතුමාට සම්මාසම්බුදු සරණයි.🌼🌸🌼🌸🌼
@pinididissanayake1236
@pinididissanayake1236 Жыл бұрын
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකියි...🌹🙏
@kusumavathi1984
@kusumavathi1984 Жыл бұрын
Me sirgema Chanel ekada 🙂
@pinididissanayake1236
@pinididissanayake1236 Жыл бұрын
@@kusumavathi1984 ඔව්
@CharityDeA
@CharityDeA Жыл бұрын
අනිවාර්යයෙන්ම 🙏
@nwartistry9399
@nwartistry9399 Жыл бұрын
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී
@nadishasewwandi3583
@nadishasewwandi3583 Жыл бұрын
@@kusumavathi1984 ක
@anuradharavihari7620
@anuradharavihari7620 Жыл бұрын
මෙන්න නියම ගුරුවරු...දෙවියනේ අපේ රට අපේ ආගම රැකගන්න අපේ දරුවන්ව යහමග යවන මේ වගේ රත්තරන් ගුරුවරු වැඩි වැඩියෙන් බිහි වේවා 🙏😊😊
@SudarmaRamanayaka
@SudarmaRamanayaka 5 ай бұрын
🙏🙏🙏
@kavindadasanayaka3324
@kavindadasanayaka3324 Жыл бұрын
🧑‍⚕️🏅විෂය පමණක් නොව ජිවිතයත් කියා දෙන අපේ ආදරණිය ජීව විද්‍යා ගුරු දෙවිදු❤️🇱🇰
@prabathchinthaka9428
@prabathchinthaka9428 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@PBRana-vt3zh
@PBRana-vt3zh Жыл бұрын
තෙරුවන් සරණින් ඔබතුමාට ජයම වේවා.🙏
@farzanafarzana5729
@farzanafarzana5729 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට
@anuradhawathsala9521
@anuradhawathsala9521 Жыл бұрын
ජිවන ගමනේ හමු උනූ මගේ ගුරු දෙවිදුන් 🌼😊 තෙරුවන් සරනයි මගේ සර්ට ❤️
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow super..sir... Go dbless you 🙏🙏🙏 thanks
@amilanishan8636
@amilanishan8636 Жыл бұрын
ඔබව අනුගමනය කරන දරුවන් ඔබ වැනිම විශිෂ්ටයන් වෙවි
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි මම අධ්‍යාපනය ලබන කෙනෙක් නෙමෙයි නමුත් මට වැඩිය බාල වුණත් ජීවිතයට ඉගෙන ගන්න දේවල් බොහෝයි ඒ තරම් වටිනා ඔවදන් දෙන ගුරු පියතුමෙක් දෙවියෙක් ☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kavindasampath9926
@kavindasampath9926 Жыл бұрын
තවත් නොමග ගිය අසරණ ලමයි යහමගට ගැනීමට සර්ට ශක්තිය ධර්‍ය වාසනාව ලැබේවා❤️
@chamindal410
@chamindal410 Жыл бұрын
❤🌼😊 ජීවිතේ කියාදෙන ගුරුවරයා .තෙරුවණ් සරණයි සර් .♥️🌼😊
@jimistodio8813
@jimistodio8813 Жыл бұрын
සර්ට ආදරේ කට්ටිය කෝ 🤗🎓❤️
@user-fb7rw7op1m
@user-fb7rw7op1m Жыл бұрын
හරිම වටිනවා සර් මුලු ලෝකේම දරුවෝන්ටම මේ කතාව අහන්න ලැබෙනවානම් වටිනවා ... තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
@rathnaliyanage2028
@rathnaliyanage2028 Жыл бұрын
ඔබ දරුවන්ට ලොකුම සම්පතක් සර්
@himanshi600
@himanshi600 Жыл бұрын
සර්ට ගොඩක් පින්.. 🙏🙏🙏🙏💫💫🌟🌟🌟 සර්ගෙ ජීවිතය දිව්‍යමය ආලෝකයෙන් පිරේවා... 💫💖💐💐🌻🌻
@Ashi77772
@Ashi77772 Жыл бұрын
සර්ගෙන් ජීවිතේට ඉගෙන ගත්ත දේවල් එමටයි ✨❤️ පොත පත දැනුමම විතරක් නෙවෙයි ජීවිතයට වටිනා ඔවදන් ලබාදෙන මගේ ගුරු පියාණන්ට කවදාවත් වරදින්න එපා🥺🙏💮
@TharushidewminiTharushid-pv3hl
@TharushidewminiTharushid-pv3hl Жыл бұрын
මන් සර් ගෙ ක්ලාස් ගිහිං නෑ ❤ ඒත් හැමදාම විඩියෝ බලනවා සර් ගෙ ❤ ගොඩක් පිං සර් ට ආදරෙයි අපි හැමෝම ❤❤
@chatunidilsani4749
@chatunidilsani4749 5 ай бұрын
තෙරැවන් සරණයි මුතුගල සර් ඔබට තව තවත් දරැවන් යහපත් මගට යොමු කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා......
@videoproduction5979
@videoproduction5979 Жыл бұрын
ගොබ්බයන් සිටින රටක බුද්දිමත් මිනිසුන් බිහිකිරිමට පහල වු ගුරු පියේ ඔබට උපහාර ❤️🇱🇰
@janidumadumaltechbro854
@janidumadumaltechbro854 Жыл бұрын
ස්ර් කියන වචනයක් වචනයක් පාසා ඇත්ත 🙏❤️❤️❤️💯
@hemamalihettithanthreege5470
@hemamalihettithanthreege5470 Жыл бұрын
Obathumata me deepthimath divimage thawa boho dura yannata shakthiya dhairyalebeemata Theruwan sarana lebewa!
@somakasthuri6956
@somakasthuri6956 Жыл бұрын
අපේ මේ සර්ගෙ හැම වචනයක්ම පුතේ බුදු බණවගේ... බුදු වදනට ඇහුන්කන් දීමත් බුදු බන පිලිපැදීමත් තම තම ජිවිත සුකිත මුදිත වෙනවා පුතේ ... වයසක අපිත් එතුමාගෙන් යමක් කමක් ඉගෙන ගන්න හරිම ආසයි ... එතුමාට තෙරුවන් සරනයි නිදුක් නිරෝගී දීර්ඝායුවේ ❤🙏🌹
@ireshawood7710
@ireshawood7710 Жыл бұрын
ඔබ වැනි ගුරුවරු රටට ආශිර්වාදයක්! රටේ දරුවන් ලබපු භාග්‍යයක්! දෙමව්පියන්ට සැනසීමක් රටකට ගෞරවයක්! දෙවි පිහිට නිබඳ ඔබ ආරක්ෂා කරත්වා!🙏🇱🇰
@sarathdissanayaka5627
@sarathdissanayaka5627 Жыл бұрын
ඹබට සමිමා සමිබුදු සරණයි!!තව දුරටත් දරුවන්ගේ මනස පෝෂණය කිරිමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙිවා.ඹබට දිර්ගායු වෙිවා!! ස්වභාව ධර්මය විසින් නිර්මාණය කර ඉදිරපත් කරණ ලද ජාතික වස්තුවක් ලෙස මම දකිමි තෙරුවන් සරණයි ඹබට යහපතක්ම වෙිවා.ඹබ හැදු දෙමවිපියන්ට සමිමා සමිබුදු සරණයි.ඹවුනටද ආයුබෝවෙිවා!!
@S.A.W910
@S.A.W910 Жыл бұрын
ජීවිතේ සැබෑ අරුත ඒ අයුරින්ම කියන ආදරණීය සර් 🙏🙏🙏 තෙරුවන් සරණයි සර්
@dumindaprasad4018
@dumindaprasad4018 Жыл бұрын
ලමයින්ට හා වැඩිහිටියන්ට ඉගෙන ගන්න ගොඩක් දෙවල් සරලව කියලා දෙන ගුරුවරයකු ඉන්නවා නම් මුතුගල සර් තමයි .මෙවැනි බුදු පුතෙක් බිහි කල මුතුගල සර්ගේ දෙමාපියන්ට තෙරුවන් සරනයි
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾🇱🇰👍🏾
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඔබතුමාගේ දෙමාපියන් ඉතා පිනවන්තයි.. මෙතරම් නැනවත් ගුනවත් පුතෙකු මෙලොවට දායාද කිරීම ඉතාමත් අගය කරමි.. ජය.. ✔✔✔😍😍
@ఌAkఌ
@ఌAkఌ Жыл бұрын
සර්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕන ❤️🥰
@swnpc
@swnpc Жыл бұрын
සර් ඇත්තටම දැකලා නැති උනත්,සර් හින්දා ගොඩක් දේවල් හදා ගත්තා.good luck sir 👍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
මුතුගල සර් තිස්ස සර් ඇතුළු සියලුම ගුරුවරුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarisamaranayake5519
@kumarisamaranayake5519 Жыл бұрын
තිස්ස ජනනායක ගුරු වරයා මෙතුමාට සමාන කරන්න එපා. ඔහු අනාගත සිසු පරපුර අන්තර් විශ්ව විද්‍යාල සංගමය ට යොමුකරන කාලකන්නි දේශපාලන සංස්කෘතියක සාමාජිකයෙක්
@thushararathnayaka7912
@thushararathnayaka7912 Жыл бұрын
ආදරණීය මුතුගල සර්.!!! නිදුක්,නිරෝගිසුවu දීර්ඝායූ සම්පත්තිය සැලසේවාo!!! ☸️ත්‍රිවිධ රත්නයේ පිහිට අරාක්ශව රැකවරනය ඔබ සියලුම දෙනාට ලැබේවා.!!!🙏
@GayanthiBanneheka
@GayanthiBanneheka Жыл бұрын
අපේ ජීවිත වල වටිනාම හමුවීම... අපේ සර්..🥺❤
@CharityDeA
@CharityDeA Жыл бұрын
ගල් ගගන්නේ මේ සර් වගේ ඵල තියෙන ගසටයි ... ඒවා සැලසුම් සහගත ගල් පහරදීම් වූවත් බොල් ගල් බව කාටත් ලගදීම වැටහේවි 🙏
@sriyanibodhipakshasriyani6196
@sriyanibodhipakshasriyani6196 Жыл бұрын
සෑර් මම ඉන්න පිටරට නමුත් මම සර්ගේ වැඩසටහන් නිතරම බලනවා මම මේහේ රෑකියාවක් කරන කේනේක් අැත්තටම ඔබ තුමා අපේ රටට සම්පතක් බුදුසරණයි දීර්ග ආයුෂ.
@nickyalgama9602
@nickyalgama9602 Жыл бұрын
මෙතුම වගේ සත්පුරුශ ගුරුවරුන් ලබන්න මේ දරුවො ගොඩක් පින්වන්තයි 🙏
@sudupushpa2789
@sudupushpa2789 Жыл бұрын
Aththatama godak hoda guruwarayek.api kawadawath dekalawath nethi unata uganwanakota ahan inna asai.class ekakata yanna hithenawa.godak adarei....❤️
@anandaananda8136
@anandaananda8136 11 ай бұрын
Kamak nee sir
@anandaananda8136
@anandaananda8136 11 ай бұрын
❤❤❤❤❤❤❤
@achiraanjula310
@achiraanjula310 Жыл бұрын
ගොඩක් පින් මේ වගේ හොද දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා අපේ සර්ට ....💝🤗
@swarnakumarinilmini9108
@swarnakumarinilmini9108 Жыл бұрын
සර්ගෙන් ඉගනගන්න වාසනාවක් නැතත් සර්ගෙන් ඉගනගත්දේ බොහෝයි.සර්ට ගොඩාක් පින් දැයේ දරුවන්ගේ සිත් සුවපත් කරනවට.🙏
@ashi1221
@ashi1221 Жыл бұрын
අපේ ආදරණීය ජීව විද්‍යාව ගුරුතුමා ♥️♥️♥️
@nilankasujani9963
@nilankasujani9963 Жыл бұрын
මේ තරම් හිත නිවාගෙන හාමුදුරුවන් දේශනා කරන බන දේශනා වක් වත් අහන් ඉන්න බැහැ අපේ සර්.සර්ට ගොඩාක් පින් මේ දේවල් දරුවන් ට කියලා දෙනවට 🙏🙏🙏සර්ටත් ,සර්ගේ දෙමාපියන් ටත්,ආදරනීය බිරිඳ හා දරු දෙදෙනා ටත් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරනයි සර් 🙏🙏
@prasadanip9004
@prasadanip9004 Жыл бұрын
🎉❤❤❤❤
@mandynikela4879
@mandynikela4879 Жыл бұрын
ධාර්මික ගුරු දෙවි කෙනෙක් නම් ඒ සර් තමයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@premalalgunawardana8680
@premalalgunawardana8680 Жыл бұрын
හරියට හරි සර් හොද දේට හතුරො වැඩියි
@sanjanasenarathna4471
@sanjanasenarathna4471 Жыл бұрын
මගේ ජීවිතයේ මට මුණගැසුණු ආදරණීයම ඇදුරුතුමා.❤️❤️🙏
@sandalisavidya9115
@sandalisavidya9115 Жыл бұрын
විෂයට එහා ගිය ජීවිතය කියලා දෙන අපේ සර් ..❤️ මගේ ජීවිතයට හම්බුන කවදාවත්ම අමතක වෙන්නේ නැති මගේ ගුරු දෙවිඳු ....❤️❤️🙏🙏
@kaakaveeshakaveesha9784
@kaakaveeshakaveesha9784 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් , හැමදාම ජීවිතේ හදාගන්න කියලා දෙනවට . 🙏❤️😊
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
👃👃👃👃🙏🙏🙏🙏🙏
@kavindimalisha
@kavindimalisha Жыл бұрын
මම වගේ දෙමාපියන්ගේ ආදරය රැකවරණය අහිමි වූ දරුවන්ට ජීවිතය ගැන සහ ජීවිතය යහ මගකට ගන්න සර් ගේ අවවාද මහමෙරක්. මීට අවුරුදු දෙකකට කලින් සර් ගේ වීඩියෝ බලපු මම අද සර් ගේ Class එකෙන් ඉගෙන ගන්නවා. විශය කරුණු පමණක් නොව ජීවිතය කියාදෙන විශ්වයේ සොදුරු ජීව විද්‍යා ගුරු දෙවිදු........❤️💯☺️
@tharindugunarathna
@tharindugunarathna Жыл бұрын
ජයෙව්වා සර්ට හැමදාම.
@ajithpriyantharohitha3238
@ajithpriyantharohitha3238 Жыл бұрын
දැයේ දරුවන්ට ජීවිතයේ පාඩම කියාදෙන ඔබ වැනි ගුරුවන් ජාතියට වාසනාවකි. නිදුක් නිරෝගී ච්ර ජීවනය ලැබේවා......
@rajakaruna4825
@rajakaruna4825 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි සියලු දෙනාම වෙනුවෙන් මෙවැනි උතුම් වටිනා වැඩසටහන් ඉදිරිපත් කලාට මෙවැනි උතුම් වටිනා වැඩසටහන් ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි
@sewwandiapasara6331
@sewwandiapasara6331 Жыл бұрын
තව තවත් අපි වගේ දරුවන්ට දීර්ඝ කාලයක් ගුන නැණ කියා දෙන්න ශක්තිය වාසනාව ලැබේවා ගුරුතුමනි...තෙරුවන් සරණයි..❤️❤️❤️🙏🙏🙏
@kumuduneela891
@kumuduneela891 Жыл бұрын
හරිම ලස්සන බණක් වගේ දේශණයක්. වයස් භේදයකින් තොරව අඩුපාඩු හදාගන්න පුළුවන් හැමෝටම. මං හරිම ආසාවෙන් බලනවා හැම වීඩියෝ එකක්ම ඔබ වගේ ගුරුවරු අපේ රටට වාසනාචන්. ජය වේවා තෙරුවන් සරණයි
@rathurosa1114
@rathurosa1114 Жыл бұрын
කියන වචනයක් අහකදාන්න හිතෙන්නෙ නෑ.අහන් ඉන්න ආසයි.ඔයාට අපි හරි ආදරෙයි සර්.ජෙසු පිහිටයි ඔයාට.🙏🙏🙏🙏❤💐💐💐💐
@saliyamudiyanse9492
@saliyamudiyanse9492 Жыл бұрын
ඔබේ කතාව ඉතා කාලීනව කළා ❤
@rupasingha7816
@rupasingha7816 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි..සර්ට නැණ නුවණ වැඩි දියුණු වේවා.
@BraveHeart15
@BraveHeart15 Жыл бұрын
Me wage guruwaru ona samajeta❤️.Thank you sir.
@anushajeevani3159
@anushajeevani3159 Жыл бұрын
මගේ සර්ට ආදරේ අය කෝ බලන්න...
@ashanisewwandi99
@ashanisewwandi99 Жыл бұрын
❤❤❤❤❤❤
@marinajames1730
@marinajames1730 Жыл бұрын
Verygood advice thanksss very much sir
@lakshaniniyonya4851
@lakshaniniyonya4851 Жыл бұрын
මගෙ ගුරු දෙවිදු🙏🙏🙏🙏🙏❤️❤️❤️
@yzoneli27bandara
@yzoneli27bandara Жыл бұрын
ඔයාගෙ නෙමෙ හැබැයි ... අපේ ... 😌❤
@budhisam7074
@budhisam7074 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dammidammigamage8170
@dammidammigamage8170 Жыл бұрын
ගොඩක් වැදගත් සර් ඔබතුමාට බුදුසරනයි යහ්ෆ්පතක් වේවා
@malanipathirana8076
@malanipathirana8076 Жыл бұрын
දරුවන් දැනුමෙන් හා සංයමයෙන් පොහොසත් කරන උතුම් ගුරු භවතුන් ට මෙන් දෙමව්පියන් ට මහා ආනිසංස මෙන්ම ලෝකයටම ආදර්ශයක්!!! තෙරුවන් සරණයි දෙව් පිහිටයි වාසනාවන්...
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
පින්වත් අපේ මුතුගල ගුරු පියනන්ට නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා සැමදා සියලු යහපතම සැලසේවා
@chandraweerasinghe2060
@chandraweerasinghe2060 Жыл бұрын
Mevan Guruwarutavathbihiwewa
@aa-ef9go
@aa-ef9go Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🌹🌹🌹
@jayasooriyadahanayaka9539
@jayasooriyadahanayaka9539 Жыл бұрын
තෙරැවන් සරණයි , ඔබ තුමන්ට !!!!
@indraniwijerathna6832
@indraniwijerathna6832 Жыл бұрын
අපේ සර්❤️🙏
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ශ්‍රී ලංකාවේ දරුවන් ට අවශ්‍ය ම ගුරුපියෙක් නිදුක් නිරෝගී වේවා දීර්ගායු ෂ ලැබේවා ත්‍රිවිධ රත්නයේ ම සරණයි ලක්වාසී දරුවන්ට ත්
@lakinduchammika3479
@lakinduchammika3479 Жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏
@Damithonline1019
@Damithonline1019 Жыл бұрын
ගොඩක් පින් සර්..මේ කියන දෙවල් ඇත්ත එත් එක එක්කෙනාගෙ ජීවිත වලට වෙච්ච ප්‍රශ්න වලදි මෙ කියන හැම දේම ගැලපෙන් නෑ එත් පොදුවේ හැමොටම කරපු දෙශනයක් නිසා වටිනව සර්..සර් කවදාවත් කෙනෙකුට වරදක් කරන කෙනෙක් නෙමේ..වැරදි දෙයක් සමාජ ගත කරන කෙනෙකුත් නෙමෙ..ඉතින් හැමොම දර්මය අහල තම තමන්ගෙ අඩුපාඩු නිහටමානිව තේරුම් අරන් හදාගන්න එකයි වටින්නෙ නේද සර්.
@renukagurusinghaarchchige5650
@renukagurusinghaarchchige5650 Жыл бұрын
බුදු සරණයි සර්
@miky9768
@miky9768 Жыл бұрын
අපේ සර්..නේ මේ 😊🌷
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
පින් වත් ගුරු තුමා නනි ඔබ ධර්ම යේ හැසිරෙන දරුවන් ට නැන නුවන බුද්ධි ය ලබාදෙන උතුම් වු සත්පුරුස ගති ඇති අයෙකි සසර වසනතුරු ඔබතුමා ට සත්පුරුස ඇසුරම ලැබේවා නැන නුවන බුද්ධි ය ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි
@nilukaranpatidewage7590
@nilukaranpatidewage7590 Жыл бұрын
මේවගේ පින්වත් ගුරුවරු අපේ රටට වාසනාවක්.ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.❤
@mnb5981
@mnb5981 Жыл бұрын
සර්ට ගොඩක් ගොඩක් පිං හැම වචනයක් ගානෙම ජීවිතය ට අරුතක් ගෙනදුන්නට සර් ට ස්තුති .
@lintanlintan
@lintanlintan Жыл бұрын
🙏
@dayawelikanna9439
@dayawelikanna9439 Жыл бұрын
ඉතා ම අගෙයි මෙවැනි වටිනා උපදෙස් ඔබට ස්තුති යි
@sohanikavindya959
@sohanikavindya959 Жыл бұрын
ජීවිතයට අඩි තාලමක් දමා දුන් ගුරුතුමානෙනි ඔබට බුදුසරණයි බයෝ නොකරට ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා හදවතේ රැදි එක ගුරු පියෙක් තමයි සර් ඔබ ❤️❤️❤️😍
@BLACK_N
@BLACK_N Жыл бұрын
මුතුගල සර් ❤
@NelumLanka
@NelumLanka Жыл бұрын
උතුම් වටීනා දේශනයක් බොහෝ පින් ලැබේවා
@janajana7879
@janajana7879 Жыл бұрын
ඔබ අපේ රටට වටිනා ගුරුවරයෙක් දෙර්ගෞවෙවා බුදුසරණයි 🙏🏾❤
@KumareyKumarey-y7g
@KumareyKumarey-y7g 9 ай бұрын
ඔබ රටට වටිනා සම්පතක් පුතේ මෙවනි ගුරැවරයෙක් මගේ වයසට දැක්කමයි ඔබ තුමාට තෙරැවන් සරණයි සියලුම දෙවියන්ගේම පිහිටයි 🙏🙏♥️
@upendrakumara7634
@upendrakumara7634 9 ай бұрын
කාළය යනවා තෙරෙන්නේ නෑ මේ කථාව අහගෙන ඉන්නකොට.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@pathminiherath520
@pathminiherath520 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ සර්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා වැනි ගුරුවරුන් මේ ලක් පොළොවේ පහල වේවා මේ ගෞතම බුදු සසුනේදී ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .ජයෙන් ජයම වේවා ඔබතුමාට
@ලියන්නටඋපන්නෙමි
@ලියන්නටඋපන්නෙමි Жыл бұрын
ජීවිත ගමනේ නවාතැන්පළේ හමු වූ සුන්දර ඇඳුරුතුම ඔබයි මිහිමත ඉපදී ගුණ දම් බෙදනා මිහිපිට දෙවියො ඔබයි බාල මහළු සැමහට ඔවදන් දෙන මහ ගුරු උතුමා ඔබයි චිරත් කලක් ලක වැජඹේවා සොඳ පින්වත් ගුරු දෙවිඳු ඔබයි 🙏
@sanathfernado391
@sanathfernado391 Жыл бұрын
සුපිරිම සූපිරි ඇත්ත එත් පිලිගන්න අය අඩුයි සර්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
උතුම් තුරැනුවන් සරණයි ඔබ තුමාට.යහපතක්ම වේවා.🙏🙏🙏🙏
@dinushkachathuranga546
@dinushkachathuranga546 Жыл бұрын
තෙරුවන් සරනයි සර්..
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
රටට වටිනා සම්පතක් ඔබ ගුරුපියාණෙනි ❤️🙏
@djanju2002
@djanju2002 Жыл бұрын
ඇත්තටම ජීවිතේට ගොඩක් වටින දේවල් ඉගෙන ගත්තා සර්ගෙ දේශනය නිසා.❤😌🙏
@RohiniKumuduni
@RohiniKumuduni 5 ай бұрын
මගේ හිතත් හැමදාම දුකෙන් හිටියේ සර්ගේ දේශනා අහපුවහම හිත මාර විදිහට හදාගන්න පුළුවන් සර් හැමදාම සතුටින් ඉන්න ඕනේ බුදු සරණයි සර්
@jayanjayawardana4078
@jayanjayawardana4078 Жыл бұрын
ටික්ටොක් වල රිංගන්නෙ නැතුව මේවා අහපල්ලා අහන්න අහන්න ආසයි හැබැයි ඔලුවක් තියන අයට
@arthansi4485
@arthansi4485 Жыл бұрын
ගොඩාක් පින් ස'ර් ඔබතුමන්ට..🙏💕
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
හරිම ප්‍රශංසනීයයි මූතූගල සර්ට ජයවේවා. ඉතා වටිනා වැදගත් ඔවදන් රැසක්. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾🇱🇰👍🏾
@gunasekarasamarasinghe8816
@gunasekarasamarasinghe8816 Жыл бұрын
හැමදාම දරැවන්ට වටිනා අදහස් ලබා දෙන oba තුමාට.ගොඩාක් පිං.විබාගයට විතරක් දරැවන් සුදානමි නොකර සමාජයට යහපත් දරැවන් රැසක් බිහිකිරිම ඉතාමත් වටිනවා.
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x Жыл бұрын
ගොඩක් වටින කතාවක් සර්. ජයෙන් ජයම වේවා...!!! බුදුසරණයි
@malih7831
@malih7831 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ තුමාටඅනෙක් පින් පොඩි ලොකු සියලු දෙනාට කියන මෙි වටිනා කරැණු හරිම වැදගත් බොහොම පින් . නමෝ බුද්ධාය 🙏
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
තෙරුවන් සරණයි සර්ටත් සියලු දෙනාටම.🙏💐
@nethmininethsarani9544
@nethmininethsarani9544 4 ай бұрын
සර් ඔබ තුමා මේ ලස්සන පුංචි රටට පහල වුන,වටිනා කමට සරිලන, මිලක් නියම කරන්නට බැරි, මැණිකක්, දරැවන් යහ මගට ගන්න,හිත්,සනසන,ධර්ම මාර්ගයේ යන පිනෙන් පිරැණ සත් පුරැෂයෙක්.මට සර්ගෙ වයසමයි..දුකක් දැනෙන හැම වෙලාවකම මං සර්ගෙ විඩියෝ බලල හිත හදා ගන්නෙ සර්.හදපු වඩපු දෙමාපියන්ටත් සර්ටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ සුභම අනාගතයක් වේවා!!!🙏🙏
@np-vx9ck
@np-vx9ck Жыл бұрын
පින්වත් sir, රටේ අනාගතය වෙනුතුමාට කල හැකි සියලු දේ කරදෙන මෙන් ඔබතුමාගෙන් ඉතාමත්ම ගව්රවයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඔබතූමාට තරුණ සමාජයට යමක් දිය හැකි නිසා. මේ වෙනකොට තරුණ ඔලු විනාශ කරමිනුයි තියෙන්නේ.
@KumbalwelaWisuddanandahimi
@KumbalwelaWisuddanandahimi 5 ай бұрын
මා උගත්තේ පාසලෙන් පමනි ඒ දෙවිවරු එකවරම විද්‍යාවිෂයන් වලින් සමත් කරවූවා සෑමදිනකම තුන් වරක් පිං අනුමෝදන් කරනවා.!!!T.R.S
@T.M86
@T.M86 5 ай бұрын
ඇත්තටම සුපිරි ගුරුවරු adareii හදවතින්ම හැම දෙයක්ම දිහා ධනාත්මක widiyat බලන්න උගන්නන නියම ගුරුවරු ❤❤
@shanikamadhushani1700
@shanikamadhushani1700 Ай бұрын
තෙරුවන් සරණයි සර් ,ඔබ වැනි පින්වන්ත සත්පුරුෂ ම්නිසුන් තව තවත් මේ ම්හි තලය මත ඉපදේවා !!!♥
@akshanasharithra4613
@akshanasharithra4613 Жыл бұрын
බුදු සරණයි.. මගේ සර්..🙏🙏
@ajenta3453
@ajenta3453 Жыл бұрын
හැමොම.අදරෙයි.අපෙ.සර්ට
@naminadidula9844
@naminadidula9844 Жыл бұрын
ඔබ දරුවන්ට ලොකු සම්පතක් සර්❤
@newone1484
@newone1484 Жыл бұрын
මන්නම් ඔබගෙන් ඉගෙනගත් අයෙක් නෙවේ sir, but ඔයාගේ කතා බලන්න අහන්න ගොඩක් කැමති, ඔයා qwa කතා සහතික ඇත්ත,අපි කරේ art,ඔයා තිස්ස sir නිසා ඒ කාලේ අපිට ඔයාගෙන් ඉගෙනගන්න තිබ්බනම් කියලා අපිට හිතුන.,ඒ තරම් ඔයාගේ පාඩම් වටිනවා, අහන්න ආසයි.
@nayomapramuditha2004
@nayomapramuditha2004 Жыл бұрын
ගොඩක් පින් සර්...❤🙏
@rathnayakageariyawathi876
@rathnayakageariyawathi876 Жыл бұрын
Godak pin sir
@ravidurajiw3947
@ravidurajiw3947 Жыл бұрын
සුවපත් වේවා
@VindyaDeshani-se4jr
@VindyaDeshani-se4jr 3 ай бұрын
සර් මගේ ජීවිතය හරි මගට යොමු කරා 😊😊❤❤ thanks a lot for your speech sir
@hansiranamayura3649
@hansiranamayura3649 Жыл бұрын
මට දැනුනේ හාමුදුරුවෝ නමකගේ හඩක්....මෙ පිං ඔබගෙත් ඔබ පවුලේත් සසර මග කෙටි කරගෙන උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට නුවණ ලැබේවා ....
@karunadikkumbura9217
@karunadikkumbura9217 Жыл бұрын
Im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 මම දින දෙකක් අහල තමයි ඔබගේ ඔබගේ මෙම සාකච්ඡාව නිම කලේ.එතරම් වටිනව මටනම්👍👍👍🙏🙏🙏🙏🌹🌹🌹
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 132 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 122 М.
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 98 М.
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН