අම්මා ගැන කවදාහරි මෙහෙම හිතලා තිබුනද? | Dinesh Muthugala |බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20

  Рет қаралды 960,513

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

නින්ද නොයන BIO පන්තිය
අම්මා ගැන කවදාහරි මෙහෙම හිතලා තිබුනද?
#Dinesh #Muthugala #Trending

Пікірлер: 1 300
@tharun4345
@tharun4345 3 жыл бұрын
සර් වගෙ පුතෙක් හදපු ඒ අම්මයි තාත්තයි බුදු වෙන්න ඕනේ....💕💕🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹
@ramaniperera1988
@ramaniperera1988 3 жыл бұрын
Sar budu saranai girga ayusa obata
@ayeshaayesha3306
@ayeshaayesha3306 2 жыл бұрын
අනිවාර්යයෙන් ............
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
E wedanawa wachanawalin kiyala nima karanna be daruwane siyaluma amawarunta budu saranai🙏🙏🙏🦵
@erindslive818
@erindslive818 2 жыл бұрын
Godbless you
@ChandraGamage-zq9ee
@ChandraGamage-zq9ee 5 ай бұрын
It Dr CT❤ fee ft no😂​@@ranjaniranjani4596
@disnachathumini7274
@disnachathumini7274 3 жыл бұрын
වාසනාවන්ත අම්මෙකුගෙ පුතෙක් .මගෙත් දරු 3ක් ඉන්නවා.එයාලාත් ඔයා වගෙ හොද ගති ඇති අය වේවා.මගෙ පුතා ඔබ තුමා වගෙ වේවා .ඔයා අම්මාට බුදු සරණයි.
@thisharasandeepani1312
@thisharasandeepani1312 3 жыл бұрын
අැඩුනා සර් ... 😭😭😭🙏🙏🙏මෙලොව සෑම මවක්ම මතු බුදු වේවා..
@while239
@while239 3 жыл бұрын
😭😭😭😭😰
@shamaliemoragoda4332
@shamaliemoragoda4332 2 жыл бұрын
Mage puthath sir wagemai adatath mage beheth aran denne mage Putha
@kwsarath3504
@kwsarath3504 2 жыл бұрын
Esema wewa
@kalumparanagama7627
@kalumparanagama7627 9 ай бұрын
මේ වෙලාවේ මගේ අම්මා ඉන්නේ අසනීපෙන්. ඉක්මන් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න හැමෝම . බුදු සරනයි ....
@user-bu3lg7es7t
@user-bu3lg7es7t 6 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ♥️
@kalumparanagama7627
@kalumparanagama7627 6 ай бұрын
ඔයාට බොහොම ස්තුති මගේ අම්මට සුවය ප්‍රාර්ථනා කලාට. ඒත් යාලුවා මගේ අම්මා නැති උනා ගිය හත්වෙනිදා. . කියන්න බැරි තරම් වේදනාවක් දැනෙන්නේ මට . ඔයාගෙ coment එක දැකලා මට ඇඩුනා. පුලුවන් නම් මගේ අම්මට නිවන් සුව පතන්න .....❤️
@udarasewmini4236
@udarasewmini4236 5 ай бұрын
@@kalumparanagama7627 Ammata niwan suwa labewa!
@ArtisticDen-zx4ps
@ArtisticDen-zx4ps 4 ай бұрын
බුදුසරණින් ඉක්මනින් අම්මට හොද වෙනවා...🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@herathchandra4082
@herathchandra4082 3 жыл бұрын
පින්වත් අම්මා කෙනෙකුට ලැබුණු පින්වත් දරුවෙක් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හැමදාමත් ඔබට !!!🙏
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 3 жыл бұрын
kzbin.info/www/bejne/Z6WafZmjr96kecU Paramparika deshiya sahal gena balanna..
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
සහතික ඇත්ත 👍
@ruwanichathurikasudu1924
@ruwanichathurikasudu1924 3 жыл бұрын
Meaka'' Alanna
@karona..8265
@karona..8265 3 жыл бұрын
පින්වන් අම්මා කෙනෙකූට ලැබුණු දරුවෙක් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දළදා සමිදු පිහිටයි
@mumefreetime8336
@mumefreetime8336 3 жыл бұрын
Esema wewa!
@achee4673
@achee4673 3 жыл бұрын
අම්මට තියෙන ආදරේ තව තවත් වැඩි උනා❤️❤️❤️ ඇස් දෙකට කදුලුත් එක්ක හිතට බලාපොරොත්තුවක් ආව ස්තූතියි සර්
@karona..8265
@karona..8265 2 жыл бұрын
අම්මාට තව තව අදරෙ වැඩි උනා ඇස් වෙලට කදූලූ අවා සර්ටත් ගොඩක්❤️ පින් ගොඩක්❤️ ස්තූතියි❤️ හදවතටම දැනෙන්න දරැවන්ට කියා දෙනවා බූදූසරනයි🌹 දෙවිපිහිටයි සර්ටත් සර් ගෙ අම්මාටත් හදවතින්ම අදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️🙏❤️🙏❤️🙏❤️🙏
@sujiwapuspakumari8672
@sujiwapuspakumari8672 2 жыл бұрын
@@karona..8265 c
@DkDk-ik8kx
@DkDk-ik8kx Жыл бұрын
බූදූසරණයි. සර් ඔයාට මම බදූල්ලෙ
@NewAgeidea
@NewAgeidea 3 жыл бұрын
මුතුගල සර්ට ආදරේ අය ✋ උස්සන්න....like කරලා share කරලා සර්ට සප් එකක් දෙමු..මේ වගේ ගුණධර්ම කියල දෙන ගුරුවරුන්ව රැක ගන්න ඕනේ..තෙරුවන් සරණයි සර්ට 💖💕💖💖💕💕
@hansanibudhdhika7694
@hansanibudhdhika7694 3 жыл бұрын
😍
@laknaravindi6701
@laknaravindi6701 3 жыл бұрын
✋🏼
@chamathmadusanka7638
@chamathmadusanka7638 3 жыл бұрын
i
@banduhema7872
@banduhema7872 3 жыл бұрын
M
@asithaananda5104
@asithaananda5104 3 жыл бұрын
ඇත්තටම මමත් අම්ම කෙනෙක් පලමු දරුවදුවෙක් එදා මට හිතුණා අනේ මගේ මේ චූටි පැටියා මේ දුක එඉදිනවනෙ කියලා හිතුණා අද මගේ ලොකූගෙ රැජින මම තමයි විෂයකට අමතරව දුන්න අවවාදය ගොඩක් සතුටුයි අම්මලාට දරුවන්ගේ ජයග්‍රහණය ඉදිරියේ අම්ම කොච්චර සතුටින් ද අම්ම කියන්නේ ලෝකෙ තියෙන උතුම් පදවිය
@wasanthiwasanthiwasanthi490
@wasanthiwasanthiwasanthi490 3 жыл бұрын
මගේ රත්තරං අම්මත් මා වෙනුවෙන් මෙවැනි දුකක් වින්දනෙ මගෙ අම්මට නිවන්දකින්න ලැබේවා
@kavinduyashen5356
@kavinduyashen5356 3 жыл бұрын
සර් වගේ ගුරුතුමෙක් බිහි කරපු ඒ අම්මට ගොඩක් පින් සිදු වෙන්න ඕනේ❤️❤️
@wiseekurutta3246
@wiseekurutta3246 3 жыл бұрын
දීර්ඝායු දෙමාපියන් ට
@lakshmiemendis6733
@lakshmiemendis6733 3 жыл бұрын
තිස්ස සර් වගේම උතුමි ගුරැවරයෙක් මුතුගල සර් ඔබත්..තෙරැවන් සරණයි...!!!
@newhit2310
@newhit2310 3 жыл бұрын
ඇයි බන් Unlike දාන්න තරම් මිනිස්සු මෙහෙම 😣😣😣 ආදරෙයි සර් ජීවීතේ කියලා දෙනවට 🙏💓
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
පිනැති , නැනති. රුවැති , හැඩති, අපූරු පුත්‍ර රත්නයක් ..මොහු දරා සිටි කුස හිමි මව...ඔබ බුදු අම්මා කෙනෙකි..දෙදෙනාම දෙවියන් රකිත්වා. මමත් ගුරුවරියක් .
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
💐🙏💐
@weerasinghedilki8435
@weerasinghedilki8435 Жыл бұрын
Totally agree.🙏🙏🙏
@chamithdilshan5761
@chamithdilshan5761 3 жыл бұрын
සර්ට බුදු බව අත් වෙන්න ඔනේ සර් නිසා තමා මන් ධර්මය දැනගෙන දැහැමි පුද්ගලයයෙක් උනේ සර්ට ගොඩක් පින් සර් ....🙏
@dilshiekanayaka
@dilshiekanayaka Жыл бұрын
අම්මා ගැන අහපු ලස්සනම නිර්වචනය ..❤️❤️❤️❤️.සර් වගේ ගුරැතුමෙක් ලොවට දායාද කල ඒ පිංවන්ත අම්මා මතු බුදුවේවා.🙏
@dcentertainmentworld5160
@dcentertainmentworld5160 3 жыл бұрын
සර්ගෙ ආදරණීය *අම්ම* අද වෙනකොට කොච්චර සතුටු වෙනව ඇතිද💓💓💓💓👏👏👏👏😍😍😍😍
@kavee3206
@kavee3206 2 жыл бұрын
අම්මා ගැන අහපු ලස්සනම කතාව සර්. අම්මට සමාන කරන්න මේ ලෝකෙ වෙන කව්රුත් නෑ. ඒ ආදරේ දැනිලා තියන වාර අනන්තයි ❤️
@singha6372
@singha6372 3 жыл бұрын
අම්ම කෙනෙක් හැටියට පුදුමාකාර හැඟීමක් දැනුනා සර් මල්ලි ගැන. සත්තකින්ම සර් මල්ලි ඔබතුමා පින්වත් පුතෙක්, ගුරුවරයෙක් ,සහෘදයෙක්, හැමදාමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා යහපතක්ම වේවා ❤🙏💐😘.වියපත් වූ අම්මාවරු මහපාරේ දාලා යන, මහලු මඩඩම්වල දාලා එන අද කාලේ වටිනා දේශනාවක් .තරුණ දරුවන්ට අම්මාගේ අගය දැනේවා.. ඇත්තටම මතක් කරන්නවත් කැමති නෑ ඒ වේදනාව ...😪💔 සත්තයි අැස්දෙකට කඳුළු ආවා .
@nipunikaushalya9458
@nipunikaushalya9458 3 жыл бұрын
සර්, මේ විදිහට සලකන්න අද වන විට අම්මා මගේ ළග නෑ.... ඒ වුනත් තාත්ත වෙනුවෙන් මගේ යුතුකමි ඉටුකරනවා.. ඇත්තටම මේ වගේ දේවල් කියා දීලා අපිට හරි මාර්ගය පෙන්නල දෙනවට සර්ට ගොඩක් පින්. තෙරුන් සරණයි සර් ...
@optimus_prime66
@optimus_prime66 3 жыл бұрын
හිත ඇතුලටම වැදුන සර්😐 , ආදරෙයි අම්මා💖💔
@chutidoniyh5555
@chutidoniyh5555 3 жыл бұрын
හ්ම් අම්මා තමා උතුම් 🙏
@optimus_prime66
@optimus_prime66 3 жыл бұрын
@@chutidoniyh5555 ❤️☺️
@chutidoniyh5555
@chutidoniyh5555 3 жыл бұрын
@@optimus_prime66 👊
@optimus_prime66
@optimus_prime66 3 жыл бұрын
@@chutidoniyh5555 🤗🤗👍
@chutidoniyh5555
@chutidoniyh5555 3 жыл бұрын
@@optimus_prime66 👍
@sandunikajayasooriya98
@sandunikajayasooriya98 3 жыл бұрын
මේක ඇත්තටම අහන්න ඔනේ පිරිමි පාර්ශවය. මොකද ඒ වෙදනාව මොන වගේ ද කියලා . ඔබට ස්තුති ❤
@nethu312
@nethu312 3 жыл бұрын
සර්ගෙ videos බලන්නත් ඇත්තටම මං මොකක් හරි පිනක් කරල තියෙනව..සර් නං සුපිරී,ආයෙ කියල වැඩක් නෑ.සර්ට බුදුසරණයි. Love you mom❤️.
@udanaarunalu1126
@udanaarunalu1126 3 жыл бұрын
😥 අම්මා.. 🥰🥰🥰🥰මගේ අම්මාටත් සර් මම පුලුවන් උපරිමය ඉටුකරනව සර්.. මම නම් රු20 නැතිව රෑ12.00-1.00 5km පයින් ගෙදර ගිහිල්ලා තියනව වැඩි ඈතක නෙමේ 2014/15 උසස්පෙල කාලේ.. මම විශ්වවිද්‍යාලය ගියේ නෑ නමුත් අද අම්මයි අප්පචිචි පණවගේ රකිනව අවශ්‍ය සියලුම දේ අඩුවක් නැතිව හොයල තියනව . ඒ ආශීර්වාදය තමා මගේ ශක්තිය ....
@dilhanimadushika4330
@dilhanimadushika4330 2 жыл бұрын
මේ කතාව අහද්දි අම්මා මන් ලග නැ😢😢😢
@natharithanasha7669
@natharithanasha7669 3 жыл бұрын
සර්ගෙ කතාව අහද්දි මට මගෙ දුව මේ ලෝකේ එළිය දැකපු දවස මතක් උනා.ඇත්ත සර් ගැහැණු කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න ලොකු වේදනාවක් විදිනවා.මම මගෙ අම්මට අදත් පිං දෙනවා සර් 🙏
@hirusimadilshani2078
@hirusimadilshani2078 2 жыл бұрын
Hmm.I love my mom ❤️🥀🥰
@ayshacaseem3505
@ayshacaseem3505 2 жыл бұрын
මගේ අම්මා මට කොච්චර ආදරේ ඇතිද කියලා හිතාගන්න බෑ සර් . මහ මුහුදේ වතුර වලට වත් සමාන කරන්න බැරි ආදරයක් මට අම්මාගෙන් ලැබෙනවා ❤
@anushkainduwara1368
@anushkainduwara1368 3 жыл бұрын
සර් ඇත්තටම දැකල නැතත් සර්ට ආදරෙයි...
@tharindujeewan211
@tharindujeewan211 3 жыл бұрын
Etthatama sir oya puduma kenek mata daruwo thundenek innawa etha ada bohode iganagattha oyata godak pin sir budusaranai
@jeewanilakshani4162
@jeewanilakshani4162 3 жыл бұрын
ඏඏඏඏචචඏඏඏඏඏඏඏඏඏඏඏ
@diasaamarasuriya8740
@diasaamarasuriya8740 3 жыл бұрын
O
@pahanstors8446
@pahanstors8446 3 жыл бұрын
@@tharindujeewan211 ළුඉණ
@rameesenesa3575
@rameesenesa3575 3 жыл бұрын
Hmmm oww
@nimaligumawardana1294
@nimaligumawardana1294 3 жыл бұрын
පුතේ ඔයාගේ දේශනය මම හරිම ආසාවෙන් අහගෙන හිටියා. ඔයාට බුදු සරනින් යහපතක්ම වේවා !!!
@deepthisamnkumari9372
@deepthisamnkumari9372 3 жыл бұрын
ඔබතු එ් මැණියන්ට සහජාත පුත්ත්‍රයෙක් හැම දරැවෙක්ම එසේම වෙිවා!🙏🙏🙏🙏👌
@deepthisamnkumari9372
@deepthisamnkumari9372 3 жыл бұрын
😢
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
මේ පුතාව මෙලවට දායාදකල පිනෙන් මේ පුතාගේ දෙමාපියන්ට උතුම් නිර්වානය වැඩි ඈතක නොවෙයි. වාසනාවන් වාසනාවන් මෙවැති පුතුන්. මේ පාඩම්වලට ඇහුන්කම් දෙන දරැවන්නම් කවදාවත් දෙමාපියනට නොසලකා ඉන්නැහ. තිස්සජනනායක ගුරැපියානන් සහ මුතුගල ගුරැපියානන් මතුපරපුර උගතුන් කරනවා සේම දරැවන්ට ජීවිතයත් කියල දෙනවා. මෙවැනි ගුරැවරැන්ට නිදුක් නිරෝගි චිරජීවනය වේවා. මම අදයි මුතුගල ගුරැපියානන්ගෙ මෙවැනි විඩියෝවක් බැලුවේ.
@Yenuuuuuuu
@Yenuuuuuuu 3 жыл бұрын
මාරම වටින කතාවක්.මන් හිතන්නෙ හැමෝම අහන්න ඕනෙ.එහෙම උනානම් ගොඩාක් ලමයි අම්මලා දිහා රවලවත් බලන එකක් නෑ.සර්ට බුදුසරනයි❤️
@rmimashi3191
@rmimashi3191 2 жыл бұрын
අනේ සර් ඇඩෙනවා කතාවට 😭😥 අම්මා ගැන මේ විදියට කියලා දුන්න සර් ට ගොඩාක් පින් ❤️බුදු සරණයි ❤️🙏 දීර්ඝායු ලැබේවා සර් ❤️🙏
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 3 жыл бұрын
😢සර් මගෙ අම්මගැන කීවෙ. මම මගෙ ආත්මෙට පොරොන්දුවක් දෙනවා මම ඉන්ජිනේරුවෙක් වෙලා මගෙ අම්මව මගෙම වාහනයක දාගෙන අම්ම නොගියපු , ඒත් යන්න ආස තැන් වලට එක්කන් යනවා කියලා...😣මට මතකයි මම පොඩිකාලෙ පන්ති යනකොට අම්මා කිලෝමීටර් 4 පයින් මාව එක්කගෙන යනවා ,අපේ ගමට යන්නෙ පොඩි පාරකින්, අපිට ත්‍රීවිල් එකක සද්දෙ ඇහෙනකොට අම්ම මාව පාරෙ වම් පැත්තට එක්කගෙන යනවා ,මම ඇයි ඇහුවාම අම්ම කියනවා ,එතකොට ත්‍රීවිල් මාමට අපිව දාගන්න ලේසියිලු. 😭, ගොඩාක් වෙලාවට අපිව දාගෙන යන්නෙ නෑ, මට තව මතකයි ලාවට,,, ලොකු වංගුවක් එහෙම යන්නෙ නැතුව වංගුව යාකරන ශෝට් කට් එකක් තියේ , ඉතිම් අම්මයි මායි ඒකෙ යනකොට ත්‍රීවිල් එකක් එනවා වගේ ඇහුනොත් අම්ම කියනවා පුතේ ඔන්න එහා ගෙදර ශාන්ත මාමද කොහෙද කියලා...ඉතිම් අපි දුවගෙන පාරට එනවා ආයෙමත් , සමාර වෙලාවට වාසනාවකට හම්බෙනවා අඳුනන කෙනෙක් , ගොඩාක් වෙලාවට නෑ..තව කියන්න හිත පාරන මතක ගොඩායි , මගෙ අම්ම අදටත් සැප විඳින්නෙ නෑ...ගාමන්ට් යනවා අපිට උගන්වන්න , මගෙ රත්තරං අම්මේ මම පොරොන්දු වෙනවා 2022 දි අම්මගෙ ඇස් සතුටු කඳුලුවලින් පුරවනවා කියලා , මගෙ අම්මා මටත් වඩා කල් ජීවත් වෙන්න ඕනි , මොකද මම මැරෙනකල්ම අම්මට සැප දෙන්න ඕනි ❤️😢
@sandaruwandileep2910
@sandaruwandileep2910 3 жыл бұрын
Obe comment ekt aduna bro, good luck
@Lak-xg8lj
@Lak-xg8lj 3 жыл бұрын
මල්ලිගේ ඒ අහින්සක පින්වත් හීනය බලාපොරොත්තු ඉටු වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි ❤️❤️
@yukthisudheera1593
@yukthisudheera1593 3 жыл бұрын
ඔයාට පුලුවන් මල්ලී .....👍
@shamalidisanayaka5093
@shamalidisanayaka5093 3 жыл бұрын
අනිවාරෙන්ම
@lionelstaples2652
@lionelstaples2652 3 жыл бұрын
Dumesh, oyage adahasa itha ikmaninma sphala wewa.
@kumudokumudo2929
@kumudokumudo2929 3 жыл бұрын
අයිබෝවන් සර් ඔයා හරිම අාදර්ස සර් කෙනෙක් ඔබට තිස්තුන් කොටි දේ වියන්ගේම පිහිට අාරක්ෂාව ලැබේවා. රට හිටියත් මම බලනවා
@kumarimuhandiram7095
@kumarimuhandiram7095 3 жыл бұрын
කියන්න වචන නෑ.කෙටියෙන්ම කිව්වොත් ,සර්ට පින් 🙏🙏🙏🙏
@nethunethu1544
@nethunethu1544 3 жыл бұрын
ඒ අම්මා දැකපු හිනේ සැබෑ කරගෙන රට බරක් නොව් ජීවිතේ ජය ගත්ත සර්ට කවදාවත් වරදින්න එපා රත්නතරේ පිහිටයි සර්
@nissankaweerasekara3625
@nissankaweerasekara3625 3 жыл бұрын
තදින් හිතට දැනෙනව මේ වචන..සාර ධර්ම වලින් පිරි යහපත් සමාජයක් බිහි වේවා.🙏..ගුරු තුමණි ඔබට මේ පිං මතු දිනෙක උතුම් නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වේවා🙏❣️
@sasvindunirvan860
@sasvindunirvan860 Жыл бұрын
මගේ රත්තරං අම්මා ඇතුලුව ලොව වේසෙන සියලුම අම්මාවරු සුවපත් වේවා ....... ❤️🙏
@padminikasthuriarachchie5756
@padminikasthuriarachchie5756 10 ай бұрын
❤❤❤❤ අමිමා නිවන් දකිවා
@cocococo7089
@cocococo7089 3 жыл бұрын
මේ දේශනයට ඇහුන්කන් දී, අවම වශයෙන් මින් ඉදිරියට අම්මව මතක් කර කුණුහරුප නොකියන්ට යමෙක් තීරණ කලොත්, නැහැදිච්ච මිනිසුන්ගෙන් පිරි මේ සමාජයට එයින් යම් යහපතක් සිදුවන බවයි මගේ අදහසයි.
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 3 ай бұрын
අනිවාර්යයෙන්ම මේක නම් හැමෝටම අහන්න දෙන්න වටිනව හැමදාම උදේට ❤❤❤❤
@iresharishani2421
@iresharishani2421 2 жыл бұрын
ඒ තරම් වේදනාවක් විදලා මාව මෙලොවට බිහි කරපු මගේ අම්මට ජාති ජාතිත් පින් ලැබෙන්න ඕනේ ලබන ආත්මෙක සියලු සැප සම්පත් ඇතිව හොද ආතමයක් ලැබෙන්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛💛💛💛
@ashadamayanthi8002
@ashadamayanthi8002 3 жыл бұрын
සර් කියලා දෙන ඒවා නම් හිතට හොඳට දැනෙනවා සර්ගේ පන්තියේ දරුවන්ටත් අනිත් සියලුම දරුවන්ට ගුණ නුවණ පහදන්න ශක්තිය ධෛර්යය ලැබේවා සර්ගෙ මවටත් පියාටත් සර් වගේ දරුවෙක් මේ ලෝකෙට දායාද කළාට බොහොම පින් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
@dananjayawanninayake1912
@dananjayawanninayake1912 2 жыл бұрын
U
@sudammalakmali395
@sudammalakmali395 3 жыл бұрын
සර්ගෙ පාඩම ඉවර වෙද්දී මම අඩලා ගොඩක් .ඇයි සර් මේ විදියට හැමෝමටම හිතන්න බැරි .සියලු මව්වරු බුදු වේවා.
@sajinisaji1308
@sajinisaji1308 3 жыл бұрын
ආදර්නීය ම ගුරුවරයෙක් ...බුදුසරණයි සර්...🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@rohanasenewirathna3755
@rohanasenewirathna3755 3 жыл бұрын
නිහතමානී.ගුරැවරයෙක්.බුදුසරනයි
@anojakumarie4508
@anojakumarie4508 3 жыл бұрын
Mata harem duka.hithina.mage. wadedura.Addeyapana...Laba dima sadaha mama wedisha.Athawe. weta mage.mauthumeya.melowen.samuAragena mageAmmata kawadawath mewage .Akalmaranayakata. godurunoyewa.mage.Ammata new an.sapalabeewa.
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
අනේ මේ කතාව මට අහන් ඉන්න බෑ පුතේ ඒ තරම් දුකයි වේදනයි . මාත් අම්මා කෙනෙක් තමයි , මගෙ දුවත් මේ පුතාගෙම වයසෙ වෙන්න ඇති . මෙච්චර වාසනා වන්ත පුතෙක් ලබන්න පුතාගෙ අම්මා මොනතරම් පින් කරලා ඇද්ද . මගෙ පුතා බුදු වේවා , බුදු වේවා බුදුම වේවා .
@jeevanemalivlogs
@jeevanemalivlogs 3 жыл бұрын
බොක්කටම වැදුණා!! ඔය කථාවේ එක දෙයක් ඔයා කොහෙදි හරි කියලා තියනවා!! මට හොදට මතකයි!! Good Luck මුතූ!!
@lathakuuragoda1751
@lathakuuragoda1751 3 жыл бұрын
අහනකොට ඇඬෙනව මහත්තයෝ..මගෙපුතත් ගුරුවරයෙක්..එයා අපිට බනිනවා ගහන්නඑනවා...අනේ සර්වගෙ පුතෙක් මටත් හිටියනම්....බුදුසරණයි මහත්තයෝ..සතුටින් ඉන්න
@melanieloku5767
@melanieloku5767 3 жыл бұрын
නංගි. දුක්වෙන්න. ඒයාලට වයිරකරන්නත් ඒපා. මෙිහැමදෙයක්ම. අපි. කරපු හොදනරක තමයි. අපිපසුපස ඒන්නේ. බුදුසරනයි මම cyprus
@ayshacaseem3505
@ayshacaseem3505 2 жыл бұрын
😥😥
@kalyaniedirisinghe4006
@kalyaniedirisinghe4006 2 жыл бұрын
Kauda oyage putha oya kamathida ma ekka kaths karanna.
@malkimadumali4647
@malkimadumali4647 2 жыл бұрын
😥😥😥😥😖😖😖😖😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 2 жыл бұрын
Den oyaata KOHOMADA..? Putha hondinda API KATHA karamu.matath 24 25 daruwo inna kenek
@shalikasewwandi4280
@shalikasewwandi4280 3 жыл бұрын
ඒකනම් හිතට තදින්ම වැදුණා සර්.අපිට මේ විදිහට ජීවිතේ කියලා දෙනවට ගොඩක් පින් සර්ට
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/sHvYc2eGqJp7m7s
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
මේ වගේ ගුරුවරු තමයි අද සමාජයට ඉන්න ඕනේ . බොහෝම ස්තුති ඔබ තුමන්ට 🙏🙏🙏
@sudeeralakmal1269
@sudeeralakmal1269 3 жыл бұрын
සර් ව අත්තට දැකලා නැති උනාට සර් කියල දෙන ඒවා 👌 ❤️
@ganganinilushika7705
@ganganinilushika7705 3 жыл бұрын
අදින රුප මාර පැහැදිලියි.අයෙත් ඉගෙනගන්න ආස හිතෙනවා සර් ඔයා නම් 👌👌.මමත් අම්මා කෙනෙක් 😢😟😢 දුකක් දැනුනා පුදුම ඉගැන්විමක්.ග්‍රෙඩ් සර් 👍👍👍👍👍👍👍🌹🌹🌹
@herathchandra4082
@herathchandra4082 3 жыл бұрын
රත්තරන් පුතෙක්❤ වාසනාවන්🙏 may god bless you forever !!!
@madhumaduwanthi3792
@madhumaduwanthi3792 3 жыл бұрын
මට මතක් උනා මට මගේ දරැවා ලැබුන අවස්ථාව ..මට සීසර් කලා..ඒකත් හිතන තරමි ලේසි උනේ නැ...මට ගහපු එන්නත නිසා ,,මාව පැරලයිස් උනා...මට එදා දැනුණ දේවල් කියලා නිම කරන්න බැ...
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 3 жыл бұрын
"ඇතුන්පිට යවා දරුවන් පයින් ගිය අම්මා..බුදූඋනේ නැත්තෙ ඇයි එහෙව් අපේ *අම්මා* මේවා අහද්දි අම්මා ගැන දැනෙන ආදරය ගෞරවය භක්තිය වචනෙන් කියන්න බැහැ ... ස්තුති" සර්...🌹🌹. ත්‍රිවිදරත්නයේම පිහිටයි ..!
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
ඔයානම් ගුරු දෙවිකෙනෙක්. අදනම් මට කෑ ගැහිලා අැඩුනා.. අම්මා ගැන තව තවත් පුදුමාකාර සෙනෙහසක් දැනුනා.. ඔයාව මේ ලොකයට බිහිකල මව මතු බුදුන් දැක නිවන් දකිත්වා.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා...
@m.prarthana7510
@m.prarthana7510 3 жыл бұрын
ඒක නම් කාටත් අහන්න වටින කතාවක් sir. බුදු සරණයි
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
උතුම් ගුරුවරයෙක්...
@kaveeshakeppetipola6958
@kaveeshakeppetipola6958 3 жыл бұрын
සර් පන්තියෙදිත් අඩවනවා.... දැනුත් අඩවනවා.. ආදරෙයි සර් ගොඩාක්.. පරිස්සමින් ඉන්න සර්..
@nilminigmv2260
@nilminigmv2260 3 жыл бұрын
දකින්න ආසයි සර්ගෙ ආදරනීය අම්මාව
@parakramachandra2079
@parakramachandra2079 2 жыл бұрын
මම විශ්‍රාමික ගුරුවරියක්.අද ඔබගේ පාඩමක් සමග අම්මා පිලිබද ලමුන් දැනුවත් කිරීමක් ඇසුවා.මටත් කදුලු ආවා.මගේ දරු ප්‍රසූතිය සිහි වුනා.ඔබ දරුවන්ට ඉතාම හොද ගුරුවරයෙක් පුතේ,දක්ශ ලෙස හිතට කාවදින්න උගන්වනවා.බුදුසරනයි පුතේ
@shanthapkumara1824
@shanthapkumara1824 3 жыл бұрын
සර් අම්මගෙ ආදරය කරුණාව දයාව සෙනෙහස පිරුණු මනුස්සකම ඇති රත්තරන් මනුෂ්‍යත්වය ඉවසීම තිබෙන ආදර්ශමත් වැදගත් පිරිපුන් සුවදායි හිනාවකින් නිරාබර්ණ පැහැපත් රුවකින් යුතු ලස්සන ආදරය පිරුණු රත්තරන් අම්මගෙ එකම බලාපොරොත්තු ඉටුකිරීම තමන්ගේ දරුවන් රජුන් කරන්න මොනාද නොකලෙ සර් අමමලා දුක්ගන්නෙ පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා රත්තරන් අම්මා හට තෙරුවන් සරණයි සියලුම දෙවියෝ රැකවරණය ලැබේවා 🙏 🙏🙏🙏 චිරං ජයතු
@user-ee3zo3mk5l
@user-ee3zo3mk5l Жыл бұрын
මමත් දරුවො 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් ......මගේ ඇස් වලටත් කදුළු ආවා ...දෙවියන්ගෙන් ඉල්ලන්නේ මගේ දරුවන්ට ත් ඔය වගේ සිතුවිලි ඇති වේවා....බුදු සරණයි සර් ...
@thanujanavodya9904
@thanujanavodya9904 3 жыл бұрын
අනේ සර් තව ඒ වගේ වීඩියෝ එකක් දාන්නකෝ.වීඩියෝවෙන් භාගයක් ම ඇඬුවා.😢😢❤️❤️🙏🙏
@manjumu8879
@manjumu8879 3 жыл бұрын
ඔයා වගේ පුතෙක් මට හිටියන් පුතේ මට හරි දුකයි පුතේ ඔයා වගේ දරුවන් අපේ රටට ඉන්නවා කියලා
@thayagadissanayake4055
@thayagadissanayake4055 3 жыл бұрын
සර් ජිවිතේට පුදුම වටින දෙවල් කියලා දෙන්නෙ පින් සර්
@shiranibippus3750
@shiranibippus3750 2 жыл бұрын
තරුණ පුතෙක් ඔබ ලෝකේ මනාව වටහා ගන මේ. දරුවන්ට පාඩම් වගේම ගුණ දර්ම කියලා දෙන ඔබ ගැන මම මුලු හදවතින්ම ආඩම්බර වෙමි. ඔබේ දෙමවුපියෝ ඉතා වාසනාවන්ත අය. මාත් ඒවගේම. වාසනාවන්ත අම්මා කෙනෙක්. මගේ පුතාලා දෙන්නත්.. මට හරිම අදෙර්. ඔබ‍ට ආශිර්වාද ලැබේවා ජේසුගේ ♥️
@nethunethu1544
@nethunethu1544 3 жыл бұрын
ඔව් සර් ඒ කතාව ඇත්ත මමත් ඒ දුක වින්දා ඒ වේදනාව මන් විද්දේ ගොඩක් පොඩ් වයසක සර්ට දීර්ඝ ගමනක් යන්න සක්තිය දරුවන් දහස් ගණනකගේ ඇස් පාද සර්ට ගොඩක් පින් දීර්ඝායුෂ පාර්තනා කරනවා
@sandanukawatergarden1052
@sandanukawatergarden1052 3 жыл бұрын
මේ වගේ තවත් ළමයින්ගෙ දෑස් පාදාදෙන්න තරම් පින්වත් වූ ඒ මහා යුග පුරුශයා බිහිකළ ඒ මෑණියන්ට තුනුරුවන්ගේ පිහිටෙන් දීර්ඝායුශ ලැබේවා........🙏
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
අනේ ගුරු පියාණෙනි (සර් මල්ලි) ඔබ ගැන වර්ණා කරන්න වචනයක් නෑ තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
@vijithapriyangani2358
@vijithapriyangani2358 3 жыл бұрын
දරුවන්ට අම්මාගෙ වටිනාකම කියලා දීම බොහොම පිං වැඩක් සර් ඒ කියාපු වේදනාව දවසක් පුරාවටම මම වින්ද මගෙ පුතාව බිහි කරන්න සර්ට තෙරුවන් සරණයි දීර්ඝායුස ලැබේවා ජීවිතය නිරෝගී වේවා..!!
@rwsamantha6503
@rwsamantha6503 3 жыл бұрын
වචනේ පරිසාමාපත් අර්තයෙන්ම මෙය නින්ද නොයන පන්තිය නම් වේ.... 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💪💪💪💪
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
ඇත්තටම ඇඬුණා .මේ වගේ පුතෙක් ලබන්නේ අම්මා කොච්චර පින් කරන්න ඇත්ද . විෂයට එහා ගිය දරුවන්ට ජීවිතය කියාදෙන නියම ගුරු පියෙක් .ඔබෙන් ඉගෙනගන්න දරුවන් හරිම වාසනාවන්තයි .මේ කතාව bio පබයෝ පන්ති විතරක් නෙමෙයි හැම දරුවකුටම වටිනවා .මමත් අම්මා කෙනෙක් ටීච කෙනෙක් .හිතෙනව මෙච්චර ලස්සනට bio කියලා දෙන්න පුලුවන්ද කියලා .❤❤🙏🙏
@devikaudayangani532
@devikaudayangani532 Жыл бұрын
Olkll
@a...m..pulasthieupeksha8403
@a...m..pulasthieupeksha8403 3 жыл бұрын
මගෙ පුතු හරි හපනා... හෙට කොළඹට යනවා... පනම් තිහක් පඩි කනවා..... ඉන් පනමක් මට දෙනවා.....
@cocococo7089
@cocococo7089 3 жыл бұрын
නොදකින් ඔය පුතා. පනම් තිහක් පඩි අරගෙන අම්මට දෙන්නේ එක පනමයි.
@HandleINCandle
@HandleINCandle 3 жыл бұрын
@@cocococo7089 Just a Song dont be panik
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 3 жыл бұрын
මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා පනම් තුනක් සොයලා... එකක් මටත් දෙනවා...
@sujathadharmaratne1625
@sujathadharmaratne1625 3 жыл бұрын
ඉතාම හොඳ සංවේදි ලෙස දැනෙන මව් සෙනෙහස හා ධනාත්මක ආකල්ප, වර්ධනය කරන ජීවවිද්‍යාව පාඩමක්.අවු.13 කටපෙර විශ්‍රාම ගිය ජීව විද්‍යා ගුරුතුමියක් හැටියට ඔබතුමා ගැන හරි ආඩම්බරයි . මටත් මතකයි අපේ තාත්තාත් නව දෙනෙක් සිටිය පවුලක මල්ලිලාව ලඟතියාගන ඔය ගීය කියමින් නිදිකරවන හැටි.. ඒ තමයි. .මගේ පුතා හොඳ හපනා, ....දවසට කොළඹට යනවා.. පවුම් පහක් පඩි කනවා.....මාලු( නැතුව ද / ඇතුවද කියා ) බත් කනවා.. මගේ පුතා දොයියනවා...කිය නලවපු හැටි. අපිත්ගිහින් තියනවා ඔබගේ හැඩරුව තියන මුතුගල සර් කෙනෙකුගේ අධ්‍යාපන ඩිප්ලෝමා පන්තිවලට. ඔබගේ පවුලේ ද දන්නේ නැත.බුදු සරණයි.!! ඔය ලෙසින්ම දරුවන් මග ගනීවා. දියුණු වේවා!!
@saduninimesha1309
@saduninimesha1309 Жыл бұрын
ඇස් වලට කදුළු ආවා sir🥺අනේ අපේ sir ට ගොඩක් පින් අපේ ජීවිතේ ට මේ ගුණ ධර්ම කියලා දෙනවට 🥺🙏🏻
@sithewsanketh1277
@sithewsanketh1277 3 жыл бұрын
Sir..... තාත්තා ගැනත් කියලා දෙන්න දවසක sir
@KingKing-gk7ty
@KingKing-gk7ty 3 жыл бұрын
Oba tumata taruwan sarani
@sudda2522
@sudda2522 2 жыл бұрын
ඔබ වගේ යහපත් දරුවෙක් මෙලොවට බිහිකල උතුම් අම්මා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා බුදු සරනයී 🙏❤️🌸
@kumarivijethilaka5051
@kumarivijethilaka5051 3 жыл бұрын
Vidio එක බල බල ඉන්නකොට මට නම් කඳුළු අවා.තව පොඩ්ඩෙන් අම්මා අහනවා " ඇයි පුතේ අඬන්නේ "කියලා.ඇහුවා නම් කට උත්තර නැති වෙනෙවා😭😭😭😭
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/sHvYc2eGqJp7m7s
@rishmafathi1025
@rishmafathi1025 3 жыл бұрын
Mtth😔
@t.hhasifahamadahamad9753
@t.hhasifahamadahamad9753 3 жыл бұрын
Matath
@malshasadamali2163
@malshasadamali2163 3 жыл бұрын
Aththa
@user-jn8uf4dc6f
@user-jn8uf4dc6f 3 ай бұрын
Matath
@sadarutharaka8984
@sadarutharaka8984 Жыл бұрын
මගේ මෑනියන් ඇතුලු මේ ලොකේ සියලු මෑනීවරු සේම සමාජයට මේවැනි උතුම් සිතිවිලි වපුරන දරුවන්ට ගුරුදෙවි කෙනෙක්වන මුතුගල සර්ද නිදුක් වේවා 🙏නීරෝගී වේවා🙏 සුවපත් වේවා🙏දුකින් මිදේවා🙏සදා සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sihinamalsith4660
@sihinamalsith4660 3 жыл бұрын
මගෙ පුතාලා , මගේ දරුවන් ,මගේ ලමයි , මගෙ ,මගෙ මගෙ ... කියල දරුවන්ට කතා කරන ඔබ , සියලු දරුවන්ගෙ ආදරය ලබන ආදරනිය පියෙක් , ආදරනිය ගුරුවරයක්. ජිවිත කලයම නිරෝගි වේවා ! ලබන ආත්මයක් ගානේ බුදු නොවේවා , ගුරුවරයකුම වේවා !!!!!!!
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 2 жыл бұрын
සර් ඒ අත්දැකීම් කතා කරද්දී මටනමි අපේ අතිතයට අරගෙන ගියා හැබැයි ඉතිං අද ගොඩක් 😢 විදිනවා දරුවන් අපි ගැන හිතන්නේ නැතිව ❤ පස්සේ යන්නේ අද ගොඩක් අසරණ වෙලා මැදපෙරදිග ඉදන් මෙි විඩියේ එක බලනවා ඔබ වැනි පින්වත් පුතෙක් අපේ රටට දායාද කරලා ඔබලා 2 ටම නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤
@NishanthaLiyanage-vs9yf
@NishanthaLiyanage-vs9yf Жыл бұрын
මගෙ අම්මා ඇතලු ලොක වාසි අම්මාලා සියලුම දෙනාට බුදු සරනයි ❤❤❤ 🥰🥰🥰
@mahiproduction5503
@mahiproduction5503 Жыл бұрын
සර් අපි කැමතියි .සර් වගෙ පුතෙක් මේ රටට දායාද කල ඒ වාසනාවන්ත අම්මගෙ මුහුණ දකින්න.
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
ප්‍රජනක පද්ධතියෙන් පටන් අරන් අම්මගෙන් අවසන් කරපු ලස්සන පාඩමක්. මේ වගේ උතුම් ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න ඒ ළමයින් පින් කරලා තිබෙනවා.
@Ceylon727
@Ceylon727 10 ай бұрын
මනු ලෝකෙ දොරටුව (portal ) මවගේ ගර්භාශ යයි.
@ajantharathnayaka1017
@ajantharathnayaka1017 2 жыл бұрын
මේ වගේ සම්පතක් අපට විශ්වයේ ආශිර්වාදයෙන් රැකලා දුන්නා ....ඔබතුමන් රැකදුන්නේ ඔය උතුම් ගතිපැවතුම් කියලා කිව්වොත් ඒක ඉතාමත් නිවැරැදියි ....ඔබ උතුම් දරුවෙක් ....🙏🙏
@gaganajayanama
@gaganajayanama 3 жыл бұрын
හරිම වටිනවා සර් මේක..... බුදු සරණයි..සර්ට
@secondcell259
@secondcell259 3 жыл бұрын
ගුරු තුමනි,ඔබේ මව බොහෝ පින්වත් ඇත්තියක්.
@pradeepsampath2057
@pradeepsampath2057 2 жыл бұрын
🤕🤕
@pradeepsampath2057
@pradeepsampath2057 2 жыл бұрын
🤕🤕
@ideahubmotivation743
@ideahubmotivation743 3 жыл бұрын
සත්පුරුශ භූමියකට තව තවත් දොරගුලු විවර කරන්නට දෙවිවරුන්ගේ රැකවරනය ලැබේවා!!! නමෝ බුද්දාය!!!
@pabodhasithumini4748
@pabodhasithumini4748 3 жыл бұрын
ජීවිතේ කියල දෙන සර්ට කවදාවත් වරදින් නෑ...☺️❤️
@adrianajayasundera128
@adrianajayasundera128 3 жыл бұрын
දෙමවිපියන්ට සලකන දරැවන්ට හැමදාම හරි යනවා ඒක තමයි ඇත්ත.. ❤️
@sandaliravishani5989
@sandaliravishani5989 3 жыл бұрын
සර් සර්ගෙ අම්මට බලන විදිය හිතා ගන්න පුලුවන් සර්ගෙ අම්මා අද ගොඩක් සතුටු වෙනවා ඇති 🙏🙏🙏🙏👍👍❤️❤️❤️
@kapilabandara1001
@kapilabandara1001 2 жыл бұрын
ඒකනම් වැදුනා රිදෙන්නම අම්මා ගැන කීව කතාවට...🙏🙏🙏🙏🙏🙏🙏
@rosedsilvarosedsilva8797
@rosedsilvarosedsilva8797 3 жыл бұрын
සර් මේවා දරුවන්ට පහදලා දෙන ඔබට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්..බුදු සරණයි ..
@natashamalshani5644
@natashamalshani5644 3 жыл бұрын
සර් ඔයා🙏🙏🙏🙏අනේ අම්මා කෙනෙක් දරුවෙක් ගේන්න විදින දුක 😘😘සර් පින් ඔයාට ඔයාගේ අම්මාටත් ඔය වගේ පුතෙක් හැදුවට 😘😘😘😘😘😘😘😘
@Kalu_Lalla
@Kalu_Lalla 3 жыл бұрын
ගුරුවරයකුට ලමයි අන්ධ භක්තියෙන් සලකන්නේ.ඒත් ඇත්තටම සර් අදහන්න ඕන තවත් එක දෙවිකෙනෙක්.GOD OF BIOLOGY with life🙏🙏🙏🙏❤❤❤❤
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
මට දැන ගන්න ඕන මේ අන්ලයික් කරලා තියෙන්නෙ කවුද කියලා විතරයි.මට හිතෙන්නෙ මේ අපේ සර්ට වඩා දන්න කෙනෙක් වෙන්න ඇති නේද
@sadulakmali2337
@sadulakmali2337 Жыл бұрын
මගේ ජීවිතේ කඩාගෙන වැටුණු හැම වෙලාවකම මගෙ ළගින් හිටියෙ මගෙ රත්තරන් අම්මා😍😍😍...මං නිසා මගේ අම්මා බඩගින්නෙ හිටිය වාර අනන්තයි..විදපු දුක් අනන්තයි..ඒ නිසාම අම්මා වෙනුවෙන් මම එක ඉලක්කයක් දිනුවා..මං අද විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා.මගේ අම්මා වෙනුවෙන් මම අනිවාර්යයෙන් කථිකාචාර්ය කෙනෙක් වෙනවා....
@rohinisudarma2897
@rohinisudarma2897 10 ай бұрын
එසේ ම වේවා.....
@user-ou7ql9yr6u
@user-ou7ql9yr6u 3 жыл бұрын
කට පුරා බය නැතිව,සර් කියන්ඩ පුළුවන්..
@wiseekurutta3246
@wiseekurutta3246 3 жыл бұрын
Ou
@wiseekurutta3246
@wiseekurutta3246 3 жыл бұрын
කියන අපිටත් ආඩම්බරයක්. ලස්සන හිත වගේම මුණ... හදවතේ කැඩපත මුහුණ. අපේ මේ සර් එක සනාථ කරනවා නේද?
@niranjimadu5880
@niranjimadu5880 2 жыл бұрын
අද නවම් පෝය ඇත්තටම බනක් ඇහුව තරමට හරිම ආසවෙන් අහගෙන හිටියේ ඔබතුමාට බොහොමත්ම පින් ...🙏
@TouristPlacesintheworld187
@TouristPlacesintheworld187 3 жыл бұрын
💖අම්මා..............සර් ඒක මාරේටම වැදුනා සර්.....👌...ගොඩාක් ස්තුති සර් ........😊😊
@lathalatha6764
@lathalatha6764 Жыл бұрын
❤❤❤❤ සර් වගේ දරැවෙක් ලබන්න දෙමාපියන් කොයිතරම් වාසනා වන්තද.මටත් පුතෙක් ඉන්නවා දෙයියෝ දුන්න.කවදා හරි මගේ රන්තරන් පුතාත් සර් වගේ රටට දැයට ආදර්ශමත් දරැවෙක් වේවා.බුදු සරණයි
@wiseekurutta3246
@wiseekurutta3246 3 жыл бұрын
අම්මා තමයි අපේ පලමු ගුරුවරයා. මාගෙ අම්මට මම ගොඩක් ආදරෙයි. මම සර් කියනා ආකාරයට මාගෙ දෙමාපියන් ට ලබා දුන්නා. ඇත්තටම ගොඩක් වටිනා තේරුම් කිරීමක්. දීර්ඝායු ඔබට
@mangalikaswarnaseeli7579
@mangalikaswarnaseeli7579 2 жыл бұрын
අම්මා ගැන ආදරයක් නැති දරුවන්ට හොදපාඩමක්.ඔබට හුදෙක්ම පින්.
@samahithkisara8442
@samahithkisara8442 3 жыл бұрын
Meka ahala ahata kandulak apu aya like ekak Danna......
@taniaperera1562
@taniaperera1562 3 жыл бұрын
ow mamat ada ada tamai may video eka blnne..attamai
@samahithkisara8442
@samahithkisara8442 3 жыл бұрын
@@taniaperera1562 hi....
@taniaperera1562
@taniaperera1562 3 жыл бұрын
@@samahithkisara8442 hi samahitha
@abeyarathnebalasinghe3852
@abeyarathnebalasinghe3852 Жыл бұрын
ඔබ වගේ ගුරුවරයෙක් ලබන්න දරුවො ගොඩාක් පින් කරල තියනව.මට ඉන්නෙ පුතාලමයි.හැබැයි ලේලි පුතාගෙ පඩියෙන් එයගෙ පවුලෙ හැමෝටම සලකනව.නැන්දම්ම මාමට හැර.අපි පුලුවන් තරම් දුක් වින්ද දරුවො හදල උග්න්නල සමාජෙ ඉහලටම ගෙනාව.ලේලිලාට කිසිම දුකක් විදින්ට නෑ.සියලු සැප විදින්ට සලස්සල තියනව.ඒත් නැන්ද මාමගෙ කිසිම වටිනාකමක් නෑ .
@nethmihansi200
@nethmihansi200 2 жыл бұрын
සර්නං පින් කඳක් සර්,සර්ව බිහි කරපු අම්මට පින් අත්වෙන්න ඕනි,"දුක් විඳින අම්මට බේත් කරලක් අරන් දෙන්න උබලට පුලුවන් වෙන්න ඕනි" ඒ ටික කියනකොට මට ඇඬුන😢❤,මං ජීවිතේට සර්ගෙන් ඉගෙනගෙන නෑ,ඒත් සර්ට මාරම ආදරෙයි සර්,ඒ සර්ගෙ මේ කතා අහල😢,මාත් කවද හරි සර් වගෙ මගෙ අම්මව වාහනේක දාන් යනව👊❤ බුදු සරණයි සර්🙏❤
Akila Vimanga Senevirathna - Sinhala | Episode 02 | අම්මා
11:24
Akila Vimanga Senevirathna
Рет қаралды 1,5 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН