Dinesh Tharanga එක්ක Food Challenge | හායි හූයි පීසා

  Рет қаралды 101,671

Magic Compass

Magic Compass

2 жыл бұрын

ඔන්න ඔයාලා ආදරය කරන සුපිරි ගායකයෙක් තමයි මේ සැරේ අපි චැලෙන්ජ් එකට සම්බන්ධ කරගත්තෙ. දිනේශ්ගෙ ගායනා හැකියාව ඔයාලා හොඳටම දැකලා තියෙනවනෙ. අද බලන්නකො එයාගෙ කෑමේ හැකියාව.
පීසා ගත්තෙ මෙතනින්.
/ thecosp
Contact - 0765605605
COSP එකේ අපි කලින් කරපු වීඩියෝ එක.
• ජීවීතේට නොහිතපු කෑම | ...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#Food_Challenge

Пікірлер: 926
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
බොහොම ස්තූතියි.... මේ ආදරණීය නෝනටයි මහත්තයාටයි මාව මේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ කර ගත්තට... ඒ වගේම ස්තුතියි ප්‍රබෝධ මල්ලිටත්!!! ආදරෙයි.... සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️
@amandaprobodhika6725
@amandaprobodhika6725 2 жыл бұрын
දිනේෂ් අයියගේ voice එක පට්ට.... ආදරෙයි ඔයාලට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❣️❣️❣️
@isurukavishkaj
@isurukavishkaj 2 жыл бұрын
දිනේශ් අයියට පැලෙන්න ආදරෙයි.....ඒ නිහතමානීකමට respect 🖤🖤 අනුරාද අයියටයි යශි අක්කටයි all the best ඉස්සරහ ටම යමු.....🖤😍
@Ama_balasooriya
@Ama_balasooriya 2 жыл бұрын
😂පටන් ගැන්ම මරු අනේ🤭මන් හිතුවේ ඇත්තටම අයියා සින්දු කියනවා කියලා 🤣🤣🤣🤣🤣
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
Dinesh අයියගේ අාසම සින්දුව..අම්මෝ intro එක. 😂 නිහතමානි තුන්දෙනෙක් ❤
@nipunipaththuwage8589
@nipunipaththuwage8589 2 жыл бұрын
දිනේශ් අය්යගේ හිනාව තමයි ලස්සන ම ❤
@nishyuthpala142
@nishyuthpala142 2 жыл бұрын
කොහොමද intro එක😂😂..දිනේෂ් අයියා කියන්නේ මාර නිහතමානී පුද්ගලයෙක්😍.හැමෝටම ආදරෙයි♥️.පරිස්සමින් ඉන්න හැමෝම.
@dasunibasnayaka6214
@dasunibasnayaka6214 2 жыл бұрын
දිනේෂ් අයියා.. හරිම ලස්සනයි අද program එක අයියා අක්කා ආදරෙයි 💖😘😍
@nethmihimasha8698
@nethmihimasha8698 2 жыл бұрын
දිනේශ් අයියා මාරම නිහතමානී ❤️
@vimarshanivipulika2256
@vimarshanivipulika2256 2 жыл бұрын
අදත් සුපිරි අක්කේ අයියේ.ඒ වගේමයි චැලෙන්ජ් එකට ආව දිනේශ් අයියත් මරු ♥️😘 බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න ඔයාලා
@sarajayasundaratv
@sarajayasundaratv 2 жыл бұрын
මන් වෙනදට කියනවා වගේ කන්න යන තැනට වටිනාකමක් එක්ක ඒ යන තැන් වලට උපරිම සාධාරණයක් කරල එන දෙන්නෙක්.ඒ මිනිස්සුන්ට අපරාදේ මේ මිනිස්සු ආවෙ කියලා නොහිතන විදිහට කාල එනව යන තැනින්.
@madukariyakarawanage2071
@madukariyakarawanage2071 2 жыл бұрын
dinesh ayyage voice ekata mm ftt asai ,😁 anurada ayyath naluwek vgee ,🙂😉
@chamathkasenanayaka2741
@chamathkasenanayaka2741 2 жыл бұрын
මන් ආසම චරිතයක් දිනේශ් අයියා 😊
@sachinihirumalshi3450
@sachinihirumalshi3450 2 жыл бұрын
නියමයි..😍 එනකම් බලම් හිටියෙ ආසාවෙන්..ආදරෙයි දෙන්නටම 😘💕
@ashanipaboda4475
@ashanipaboda4475 2 жыл бұрын
මරු චැලෙන්ජ් එකක් සුපිරියක් තමයි සුබ පතනවා අක්කටයි අයියටයි ❤️😘❤️😘
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
මරු ආ...නියමයි ගොඩක් දවසකින්.ගොඩක් ආසාවෙන් බැලුවා...ආදරෙයි ....😍😍
@thishumuthu2626
@thishumuthu2626 2 жыл бұрын
නිහතමානී ගායකයෙක් 😍 ආදරෙයි. අක්කී අයියයි කොහොමත් ඉතින් සුපිරිනේ. ආදරෙයි 😘😍
@hansikavidanapathirana
@hansikavidanapathirana 2 жыл бұрын
ඒක මරු චැලේන්ජ් එක❤️🔥 සුබ පතනවා දෙන්නටම😍පරිස්සමින් ඉන්න❤️ බුදු සරනයි ආදරෙයි😘😘
@hashinisilva8929
@hashinisilva8929 2 жыл бұрын
Marama nihathamani kenek me aiya.. niyamai.. akki aiyee adareii oyalata.. akkiyoo kettu wenna nam ba ohoma kala..😉😉😉😉😉
@inoshisaumya3333
@inoshisaumya3333 2 жыл бұрын
aththatama supiri kollekne dinesh ayya.nihathamani polawe paya gahala inna gayakayek.loku seen nethi.samaharak innawane loku seen.
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 188 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 7 МЛН
මෙහෙම ගුවන් ගමනක් ගිහින්ම නෑ - VLOG 317
20:30
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 69 М.
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН