පඩි අරන් පුටු රත්කරන කාලකන්නිකම | Dinesh Muthugala

  Рет қаралды 158,485

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

#Dinesh #Muthugala

Пікірлер: 574
@kavindusenanayaka6844
@kavindusenanayaka6844 4 жыл бұрын
"අතිවිශිෂ්ට දේශනයක්" ගුරු පියාණෙනි!..
@slsoldaduwa5138
@slsoldaduwa5138 4 жыл бұрын
දිනෙන් දින දියුණු වේවා ගුරු පියානෙනි !!!
@vimukthirajapakshe9767
@vimukthirajapakshe9767 4 жыл бұрын
කවුරුත් නොකියපු වටිනම කතාවක්...... කාලකණ්නි රාජ්‍ය සේවයක් තියෙන්නේ සර්..... හැමෝම බණින්නේ දේශපාලනයට...
@rdsindika5586
@rdsindika5586 3 жыл бұрын
@H Nishshanka gh
@nimanthalakmal7598
@nimanthalakmal7598 3 жыл бұрын
Asai mahaththayooo kalkanninta ridenda dunna akata 😘❤️
@nirupakahavatta4956
@nirupakahavatta4956 3 жыл бұрын
සමස්ත යට. ම. එපා
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
මේ රටට මොකක්ද කරන්නේ, හිතපල්ලකෝ.🤔😖🤔😖🤔😖🤔🇱🇰🇱🇰🇱🇰.
@සහස්මිඅමන්දා
@සහස්මිඅමන්දා 4 жыл бұрын
අපේ රටේ ප්‍රාථමික අධ්‍යාපනය දියුණු වෙන්නත් ඕනෙ සර් නැත්නම් ඒ ළමයිනුත් හැදෙන්නෙ නරක විදිහට.🌼🌿 සර්ට පින් මේවා මිනිසුන්ට කියලා දෙනවට♥️🌼
@lasaimuhai5956
@lasaimuhai5956 3 жыл бұрын
අපිට ඉන්න තැනක් තිබුනේ නැ සර්....අපේ ගමේ අය එකතු වෙලා අපිට කාමර 2ක් හදලා දුන්නා....එයාලට ගොඩාක් පින්...සමහර ගම් වල තාමාත් හොද හිත තියන මිනිස්සු ඉන්නවා...සර්ගේ මේ වැඩ සටහන් ගොඩාක් වටිනවා....බුදු සරණයි 🙏🙏
@MaodyaKN-tt5cn
@MaodyaKN-tt5cn Жыл бұрын
😂😂😂😂
@MaodyaKN-tt5cn
@MaodyaKN-tt5cn Жыл бұрын
Hodawade
@donakanthi8684
@donakanthi8684 Жыл бұрын
මන් මේ මෑතකදී තමයි සර්ගෙ වීඩියෝ බලන්න ගත්තේ අනේ සර් වගේ අය කී දෙනාද ලංකාවේ ඉන්නෙ දීර්ඝායු ලැබේවා 🙏🙏 සර්❤️
@jeewanchaminda89
@jeewanchaminda89 Жыл бұрын
ඇත්ත කතාව. මේ රට කන උන්ට යන්න ලබන ආත්මේ නිරයක් වත් තියෙයිද කියලා මට සැකයි.. මේ කතාව පුලුවන්නම් තවත් අයට අහන්න shares කරන්න කියලා මන් අනිත් අයගෙන් ඉල්ලනවා.👍👌🙏
@dilshandhananjaya9282
@dilshandhananjaya9282 4 жыл бұрын
සර් ජනාධිපති උනානම් හොදයි ඒත් පක්ෂ දේශපාලනයෙන් නැතුව බලය එන්න ඕනෙ
@palithapalitha6449
@palithapalitha6449 3 жыл бұрын
Ekenma
@nikinishakya7615
@nikinishakya7615 4 жыл бұрын
කියන්න වචන නෑ සර්.❤දේශපාලුවො ලොකු ලොකු වාහන අරන් පවුල් තුනක් හතරක් ලක්ශරි විදියට නඩත්තු කරන කොට ඒ අහිංසකයො වෙනුවෙන් වියදම් කරන්න දෙයක් නෑ ඒකයි ඇත්ත කථාව 👍👍👍👍👍අපේ පරම්පරාවෙන් වත් මේක වෙනස් කරන්න දරන උත්සහයට❤❤❤ගරු කරනවා
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
කියලා වැඩක් නෑ අප්පා
@nikinishakya7615
@nikinishakya7615 4 жыл бұрын
@H H S Nishshanka ඔව් අනිවා..රජය ඇතුලුව ඉහල පෙලේ ඉන්න (ඉහළයි කියලා හිතාගෙන ඉන්න.) හැමෝම මේවට වග කියන්න ඔන.
@AH-rq7ko
@AH-rq7ko 4 жыл бұрын
සර්ට ගොඩක් පින් මේ විදිහට හොද දේවල් කියල දෙනවට.🙏🙏🙏
@sahanlakshitha7317
@sahanlakshitha7317 4 жыл бұрын
පවුල් කීපයක් විසින් පාලනය ගෙනියන රටක් මේක. අසරණ මිනිස්සුන්ගෙ චන්ද ටික අරගෙන පාලකයින්ගෙ නෑදෑ හිතමිත්‍රාදීන්ට සලකගෙන ජීවත් වෙන එවුන් ඉන්නෙ සර්. සර් වගේ ශ්‍රේෂ්ඨ අයට මේ දේ හිතෙනවා. ඇත්තටම සර් ශ්‍රේෂ්ඨයි අද ලෝකෙ.❤️
@leshan10ff85
@leshan10ff85 4 жыл бұрын
Sir, දැයේ පිනට පහළ වෙච්ච ගුරුවරයෙක් 🙏🙏
@hasunpriyanath824
@hasunpriyanath824 4 жыл бұрын
උතුම් ආකල්ප තියෙන සාධාරණ මනුස්සයෙක් ❤️
@lakshithalakshanmaduranga7364
@lakshithalakshanmaduranga7364 4 жыл бұрын
හදවතේ ගුරුවරයා ♥️♥️♥️🙏🙏🙏🙏
@lakshankumara3913
@lakshankumara3913 3 жыл бұрын
අම්මෝ! සර්ට ආයෙනම් දේශපාලන උත්සවයකදී කථා කරන්න දෙන් නැතිවෙයි ❤😂❤️මන්තී ,ඇමතිවරු .ජය වේවා සර් සර් වගේ අය තමා මේ රටට අවශය ❤️
@gihanshani5059
@gihanshani5059 3 жыл бұрын
මම දැන් මිත්තනියක් ඒත් මම සර්ගේ programs බලලා මුනුබුරාට කියල දෙනව මං හරි අාසයිඒවට ස්තුතියි
@alonefighterhashan
@alonefighterhashan 3 жыл бұрын
නියමයි සර්.....මට කියන්න වචන නෑ...සුපිරි. ලමයින්ගෙ ඔලුවටයි දෙන්න ඕනේ මේ වගේ වැදගත් කතා..මුහුකුරා ගිය උන්දැලාට කොච්චර බන කීවත් උන් හදන්න බෑ...
@thisuofficially9812
@thisuofficially9812 4 жыл бұрын
මුතුගල සර්ට ආදරේ අය 👇
@dy2039
@dy2039 3 жыл бұрын
Bokkenmaaaaa
@anitaa252
@anitaa252 3 жыл бұрын
Ana sar oya ohma udaw karta dasapakyo dan na narkade indywa vaga gahnna oni allagana paradema
@kumarirani6238
@kumarirani6238 3 жыл бұрын
❤️❤️❤️🙏
@ajithweerasinghe5244
@ajithweerasinghe5244 4 жыл бұрын
ඔබ තුමාගේ දේශනය ඉතාම අගනේය. දීර්ඝායුෂ පතමි
@aradyaimali9329
@aradyaimali9329 4 жыл бұрын
සර් ඔතන සම්පූර්ණ වැරදි රටේ ජනතාවගේ,පාලකයාව පත් කරේ මොනාටද කියලවත් දන්නේ නැතුව පත් කරනවා එතනින් ඉවරයි,ඊට පස්සේ මේ මිනිස්සු දන්නේත් නැහැ පාලකයෝ ඉන්නවා ද කියලා,රටේ ජනතාවට රත්ති පොවන්න ඔනේ ණුවණක්කාරකම එලියට එන්න
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
😅😅😅 ගොන් කිරියි ෆාම් ඔයිලුයි බොන නිසා තමයි sis අපෙ බහුතරයකට එහෙම හිතෙන්නේ ජන්ද කාලෙට..👍
@chandanirani3539
@chandanirani3539 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@socil2832
@socil2832 4 жыл бұрын
අතීතයේ අපේ රට ගොඩක් උතුම් ශ්‍රේෂ්ඨ රටක් ❤️ 🇱🇰 , සිංගප්පූරුව සංවර්ධනය උනෙත් අපේ රට බලාගෙන.ඒත් දැන් 😔 හැම තැනම වංචා දූෂණ.මේ වගේ ගුරුවරුන්ගෙ මග පෙන්වීම යටතේ අනාගතයේදී හොද පරපුරක් බිහි වෙන්න ඕනි 💯🙏.අපිත් දේශපාලනයට බැන බැන ඉදලා දැන් වැඩක් නෑ මොකද උන් හදන්න පුළුවන් උන් නෙවෙයි.අපි අපේ කැපවීමෙන් , උත්සහයෙන් ජය ගමු.Good Luck
@kumaryikumaryi1071
@kumaryikumaryi1071 4 жыл бұрын
නියමය් සර් ඇත්ත කතාව තෙරුවන් සරණයි ඔබට
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
බුදු සරණයි සර්
@slrhythmix5521
@slrhythmix5521 2 жыл бұрын
සර්ගෙන් Bio ඉගෙනගෙන නෑ හැබැයි ජීවිතේ ඉගෙනගෙන තියෙනවා.සර් කියන හැම දෙයක්ම ඇත්ත දිනෙන් දින දියුණු වෙන්න ඕනි සර් 🔥❤️❤️❤️
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 4 жыл бұрын
අහිංසකයින්ගේ කරපිටින් ගිහින් තමයි සර් ලොකු පුටුවල වාඩිවෙන්නේ ඉට පස්සෙ එ අහිංසකයින් ගැන බලන්නේ නැහ අනික තමයි අපේ රටේ මිනිස්සු සමරක් පුරුදුවේලා ඉන්නේ දෙයියෝ දෙනකම් ස්ව උත්සාහයෙන් දියුණුවෙන්න බැහ කම්මැලි කම වැඩියි ඔබ තුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත ඔය විදියට කවුරුත් හිතන්නේ නැහ .තෙරුවන් සරනයි
@chalanidilhani9536
@chalanidilhani9536 4 жыл бұрын
දේශපාලනය, දේශපාලකයෝ රටකට අවශ්‍යයි. නමුත්, දේශපාලුවෝ අනවශ්‍යයි. ප්‍රධානියාගේ සිට සුලු සේවකයා දක්වා නිවැරදි විය යුතු දේ නිවැරදි විය යුතුයි සර්. නිවැරදි දේ කරන කෙනාටත් බනින ගොඩක් කාලකන්නිත් ඉන්නව සර්. වැඩ කරන කෙනාගෙන් වැඩක් නොගන්න, වැඩක් නොකරන එකාව අගයන අයත් ඉන්නවා. හැදෙන්න ඕනෙ කොතනද කියන එක තේරුම් ගන්න අපිට තවත් කාලයක් යාවි මේ විදියට ගියොත්.
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
දේශපාලුවෝ තමයි වැඩි....😄😄😄👍
@ndgtv9281
@ndgtv9281 4 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏Sir පින්වන්ත ගුරුවරයෙක් 🙏🙏🙏🙏
@sumithlalfernando122
@sumithlalfernando122 3 жыл бұрын
පිංවත් ගුරුතුමාගෙ කතාකව සහතික ඇත්ත,මට තේරුම් ගිය එකම දේ තමා ඇමති කෙනෙක් හෝ මන්ත්‍රීවරයකු පත් කරල ඒමනුස්සයට එයාට අදාල ප්‍රදේශය බාර දෙන්න ඕන නැතුව නුවර එකාට මඩකලපුව දීල වැඩක් නැහැ. බොහොම ස්තූතිය 🙏මෙවැනි කතාවක් සර් ඉදිරිපත් කළාට තෙරුවන් සරණයි
@purebloodmania5622
@purebloodmania5622 2 жыл бұрын
විවේක වෙලාවට කරන්නෙ සර්ගෙ මේ විඩියෝස් බලන එක. දවසක මට දරුවො හිටියොත් උං ටත් මේවා පෙන්නනව බැන බැන හරි
@wasanasilva7770
@wasanasilva7770 4 жыл бұрын
Unlike karala thiyenne පඩි අරන් නිකන් ඉන්න කාලකන්නි ද කොහෙද??🤣🤣🤣🤣🤣🤣
@AH-rq7ko
@AH-rq7ko 4 жыл бұрын
hamadama unlike karana set ekakuth athine.ithin notification apu gamanma video eka unlike karanna athi.😂🤣🤣
@AH-rq7ko
@AH-rq7ko 4 жыл бұрын
@@JAZZ_117 hm, paw asarana jeewitha.video eke sir monawada kiwe kiyala dannewath nathuwa unlike karapu ayath athi.
@arunalakshan3346
@arunalakshan3346 4 жыл бұрын
doctor,teacher'' good job sir
@krishanthaherath8548
@krishanthaherath8548 4 жыл бұрын
සර්, මේ මගෙ පලවෙනි comment 1 සර්ගෙ වීඩියෝ එකකට දාන. මමත් කුරුණෑගල, සර් වගේම පින්නපොල සර් ගෙ ක්ලාස් ගියපු. සර් කියනවා වගේ අපේ system එකේ වැරැද්දක් තියනවා. ඒ වැරැද්ද continue කරන්න උදවු කරන්නෙත් අපිම තමා. දේශපාලකයන්ට බැන බැන අපිම උන්ට ඡන්දෙ දෙනවා. තමන්ට ගැලපෙන කෙනෙක් ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ නැත්තං ඇයි මිනිස්සු ඡන්දේ දාන එකෙන් වළකින්නේ නැත්තෙ. සර් කිව්වා වගේ ඔය පවුල ඔච්චර ළමයි ගානක් එක්ක මෙච්චර කල් ජීවත් වුණේ කොහොමද. තමන්ට තව කෙනෙක් පෝෂණය කරන්න බැරිනම් ඇයි ඒ අහිංසක ජීවිත කාලකන්නි කරන්න ළමයි හදන්නේ. බුදු දහමේ එක කතාවක කියවෙනවා මී කුණක් විකුණලා සිටුවරයෙක් වුන පුද්ගලයෙක්ගේ කතාවක්. කවුරු හරි මනුස්සයෙක් කියනවා නම් අපිට කන්න දෙයක් නෑ, ජීවත් වෙන්න විදියක් නැහැයි කියලා, අනේ මන්දා. ගෙදර වත්තක එලවළු වක් වවාගන්න විදියක් නැද්ද. දිරල පස්වුනු කුණුරොඩු ගොඩකට මෑකරල් ඇට ටිකක් දාලා වතුර ටිකක් දැම්මනම් හොඳට පැල වෙනවා. මේ මාතෘභූමිය හරි සාරවත්. පහුගිය දවස්වල සමහර මිනිස්සු, අහිංසක මිනිස්සුන්ට එළවළු මල්ලක් දීලා ඒක පොටෝ ගහල සමාජ මාධ්‍ය වල දාල තිබුනා. මිනිස්සුන්ට ආත්ම ගරුත්වය කියල දෙයක් තියෙනවා. කන්න නැති මිනිහෙක් ට මොනාහරි දෙයක් දීල ඒක පොටෝ ගහල සමාජ මාධ්‍ය වල දාන්න තරම් මිනිස්සු කොච්චර පජාත වෙන්න ඕනිද. මිනිහෙක් තවත් කෙනෙකුට උදව් වක් කරල ඒක පොටෝ ගහල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කරන්න හදනවනම් ඒක තවදුරටත් උදව්වක් නෙවෙයි. සමහරක් ඒවට ලයික් දානව. කමෙන්ට් කරනව. එතකොට අර පජාතයො තව උඩ යනවා. අසරණ අයට උදව් කරන්න ඕන. හැබැයි ඒකෙන් අපි පිනක් වත් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ස්වභාවධර්මයෙන් ලැබෙන දෙයක් අපිට ලැබෙයි. සර් කියූව වගේ අනිත් එක තමයි TV channels. උන්ට පුළුවන් උන්ගේ චැනල් බලන එවුන්ට දහස් ගණන් සල්ලි බෙදන්න. ත්‍රීවිල් කාර් බෙදන්න. හැබැයි මොකක් හරි ව්‍යසනයකදී අසරණ වෙච්ච මිනිස්සුන්ට ආධාර දෙද්දී රටේ අනිත් මිනිස්සුන්ගෙන් හිඟාකාලා උන්ගේ channel එකේ නම ඒ ආධාර මළු වල අලවලා දෙන්න තරම් උන් පජාත වෙලා. එහෙම එකතු කරලා ආධාර දීල උන් උන්ගේ income tax රජයට ගෙවන එකෙන් ලස්සනට බේරෙනව. කරදරයකදී අපේ අහිංසක මිනිස්සු ඇඳිවත හරි දන් දෙනවා. ඒකෙන් චැනල් කාරයෝ හොඳට හම්බ කරනව. හොරුන්ට වංචා කාරයින්ට වැරදි කරන්න අනුබල අපිම දීල, අපිම ඒවට විරුද්ධව කතා කරන්න තරම් අපිත් පජාත වෙලා. වැරැද්ද කොතනද..? මේවා මෙහෙම හරි හැදෙන ඔළු වලට කියාදෙන සර්ට පිං... තෙරුවන් සරණයි...!
@AH-rq7ko
@AH-rq7ko 4 жыл бұрын
TV channels ගැන කීව කතාව සම්පුර්ණ ඇත්ත .අනික තමයි මේ දවස් වල මාස්ක් නැතුව මිනිස්සු පාරේ යන ඒවා පෙන්නලා මිනිස්ස්සුන් ට බනිනවා.ඒක ලොකු වැරද්දක් තමයි.ඒත් ඒ channel වලින් party දානවා.නළුනිලියන්ව ගෙන්නනව.එයාල මාස්ක් එකක්වත් නැතුව ඉන්නෙ. news බලන එකත් එපා වෙනවා.
@lahirumadushanka477
@lahirumadushanka477 3 жыл бұрын
Hoda adahasak
@ramaniperera2259
@ramaniperera2259 3 жыл бұрын
නියම comment එක පුතා. ඒකෙ "අපි මොනවහරි දුන්නොත් පිනක්වත් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ". නියමයි.
@gimhanimadhushika932
@gimhanimadhushika932 3 жыл бұрын
මෙහෙම හරි මේ මිනිසුන්ට කියල දෙන එක ලොකු දෙයක් සර්. ගොඩක් පිං.. 🙏🙏..
@sameerasmr6217
@sameerasmr6217 3 жыл бұрын
අතිශ්‍රේෂ්ඨ දේශනාවක් අපේ ආදරණීය ගුරුතුමනි...! මේ සියලු වටිනා අදහස් ධාරණය කරගෙන රටේ සියලු ජීවීන් වෙනුවෙන් හැකි පමණ දෙයක් මැරෙන තුරු සිදු කරමින් රටට ණයක් නොවී ජීවත් වීමට සිතට ගත යුතුයි අපි සැමදෙනාම...!! ඔබට දීර්ඝායු වේවා...!!!
@s.k.karunarathna9930
@s.k.karunarathna9930 3 жыл бұрын
සත්තකින්ම ඔව්.🙏🙏🙏. ගොඩක් වටිනා කතාවක් ගුරුතුමනි 🙏🙏
@dahamdewinda6692
@dahamdewinda6692 4 жыл бұрын
නියමයි සර්.............................මටත් සර්ගෙ class එන්න තිබුනනං..................................
@canusaree
@canusaree 4 жыл бұрын
Ane oww sir..nugegoda clz karnnkoo🙏
@dahamdewinda6692
@dahamdewinda6692 4 жыл бұрын
@@canusaree ............................
@BeatyOfLife
@BeatyOfLife 4 жыл бұрын
ගොඩක් පින් Sir ඔය පින්වත් ශිෂ්‍යයෝ ටික දෙනාගෙ ඔළු padanawata🌼🌿🌺❤️
@dehaonline8228
@dehaonline8228 4 жыл бұрын
අද රිවිශන් පන්තියේ කිව කතාව 🔥🔥❤️
@kamalwijepala8368
@kamalwijepala8368 3 жыл бұрын
නියම කතාව මමත් කැමති ඔය වගෙ වැඩ වලට .sir මමත් මගෙ රටට ණය නෑ.මොකද මමත් ඔය වගෙ වැඩ කරනවා .ඔබ තුමාta බොහෝ පින් අත් වේවා .ස්තුති
@sameeram.6574
@sameeram.6574 2 жыл бұрын
රටට ණය නැති කෙනෙක් වෙන විදිහ ගැන ඔබතුමාගෙ අදහස් ටිකකුත් එකතු කරන්න.
@S_____71
@S_____71 4 жыл бұрын
මම ඉන්නෙ කැනඩා වල.. මම හරි ආසාවෙන් ඉන්නවා ගොඩාක් අසරණ පවුල් 100 කට උදවු කරන්න.. හැබැයි වෙලා තියෙන්නෙ උදවු ඕනම අය මගේ ඇස් දෙකට මුණගැහෙන්නෙ නැති එක.. කන්න බොන්න නැති අසරණම අය අය ඉන්නවනම් අනේ මාව දැනුවත් කරන්න.. මම විස්වාස කරන ලොකුම දේ තමයි අපිට මේ ආත්මේ දෙවියො අපිට සැපසම්පත් දීලා තියෙනවනම් ඒ අපිට තනිවම සැප විදින්න නෙවෙයි ...
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
ඔයා කැනඩා වල කොහෙද sis, මගෙ අම්මා තාත්තා එහෙ, ontario වල ඉන්නේ..🤝👍❤️
@S_____71
@S_____71 4 жыл бұрын
@@yasasediriweera8281 mamath ontario 🙂
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
@@S_____71 really 👍😉 , දැන් ගොඩක් කල්ද ඔයා ගිහින් Canada වලට..අපෙ අය නම් තවම අවු 10ක් ව්තර, ඔයා තවම study කරනවද,,ලංකාවෙ කොහෙද, මන් නම් වත්තල..
@sameeram.6574
@sameeram.6574 2 жыл бұрын
@Ceylon girl මම "සමෘද්ධි සංවර්ධන නිලධාරි" කෙනෙක්. මට දුප්පත් අසරණ පවුල් වල ගොඩක් අයව හම්බ වෙනවා. නමුත් ඒ අය වෙනුවෙන් රජයෙන් ආධාර ගන්න පුලුවන් සීමාවන් තියෙනවා. ණය ලබාදීම හරහා ඔවුන්ව දියුණු කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම අපි කරන්නෙ. නමුත් ණය දෙන්න බැරි මට්ටමේ ගොඩක් දුප්පත් අය ඉන්නවා. ඔබතුමිය හරහා ඒ අයට උදව් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. මේ කටයුත්තෙදි මුදල් හා අනෙකුත් දේවල් සම්බන්ධව පූර්ණ විනිවිදභාවයකින් කටයුතු කිරීම සඳහා අදාළ නිලධාරීන්ව සම්බන්ධ කරගන්න පුලුවන්. ඔබතුමියට මේ වෙලාවෙදි මේ කටයුත්තට දායක වීමේ හැකියාවක් තියෙනවා නම් මගේ contact number එක දාන්නම්.
@rohinisudarma2897
@rohinisudarma2897 Жыл бұрын
@rash9602
@rash9602 4 жыл бұрын
තෙරැවන් සරණයි සර්🙏🙏🙏❤❤❤
@kiribandajayawardena3026
@kiribandajayawardena3026 3 жыл бұрын
ඔබතුමා වටින දේවල් සමජ ගත කිරීම හරිම වටිනවා. ඇස් ඇරෙන්න මිනිසුන්ට කිව යුතු දේවල් කෙලින්ම කියනවා. ඔබතුමා මේ දරුවන්ට යහපතක්ම කියාදීම අගෙයි.
@lucifersl9416
@lucifersl9416 4 жыл бұрын
මේ වගේ තිත්ත ඇත්ත කතා කියන ගුරුවරු අපිට හිටියෙ නෑ සුබ පතනව ගුරුතුමණි
@gamingdeka1456
@gamingdeka1456 3 жыл бұрын
සර්ට ගොඩක් පින්
@himalisewwanthi637
@himalisewwanthi637 3 жыл бұрын
මගෙන් කව්රුහරි ඇහුවොත් කව්රු වෙන්නද කැමති කියල මුතුගල සර් වගේම ගුණගරුක, සත්පුරුෂ, අනුන්ගේ දුක දැනෙන මනුස්සයෙක් වෙන්නයි කැමති කියලා අයෙත් දෙපාරක් හිතන්නේ නැතුව කියනවා...... 🙏🙏සර්ට ගොඩක් ආදරෙයි. 💖🙏🙏
@slakaandsubasampathsudarsh2184
@slakaandsubasampathsudarsh2184 3 жыл бұрын
Sir oyaga oya hithata hithanna vidiyatiee pin sir.. තුනුරුවන් ගේ සරණයි ගුරු පියානෙනි...
@pehesaraaruna4772
@pehesaraaruna4772 3 жыл бұрын
💐💐 අනාගත පරපුරට සිය වගකීම මේ ලෙස කියාදීම ඉතාමත් හොඳයි. අගය කරමි. පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. කාලකන්නි යන යෙදුම වැරදියි. කාළකන්ණි ලෙස එය නිවැරදි විය යුතුයි. එහි අරුත වන්නේ කලාතුරකින් උපදින කලු කන් සහිත මුස්පේන්තු අවාසනාවන්ත, කමකට නැති, අවැඩදායී පුද්ගලයා යන්නයි. කාලය කන යන සරළ අරුත නොවේ. අපේ දේශපාලක නඩයේ බහුතරය එවන් කාළකන්ණි ය. ඔබතුමාට ජය. ස්තුතියි
@pathummaduranga8951
@pathummaduranga8951 4 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@chamathka02
@chamathka02 4 жыл бұрын
තෙරැවන් සරණයි සර්
@ireshakumari3135
@ireshakumari3135 4 жыл бұрын
Ape sir ... බුදු සරණයි සර්ට ..!!!! .
@dinukavidarshana5994
@dinukavidarshana5994 4 жыл бұрын
නියමයි සර්
@ushara2625
@ushara2625 3 жыл бұрын
තව තවත් ඔබතුමාට ධෛර්යය ශක්තිය ලැබේවා ........🙏
@aa-ef9go
@aa-ef9go 4 жыл бұрын
මේ වගෙ ගුරුවරු තමයි රටට ඔිනි තෙරුවන් සරණයි සර්🙏🙏🙏🙏❤❤❤❤
@sriyanibamunu5193
@sriyanibamunu5193 4 жыл бұрын
Hoda hadavathak tiyena udara guru piyannani.....hwruvan sarani....
@LA-ti3uf
@LA-ti3uf 4 жыл бұрын
ලංකාවේ රාජ්‍ය සේවය = මීතොටමුල්ල කුනු කන්ද .
@වාහනරටාව
@වාහනරටාව 4 жыл бұрын
කුනුකන්දට අපහාස කරන්න එපා බන්
@nethu312
@nethu312 4 жыл бұрын
😂😂😂
@chandanirani3539
@chandanirani3539 3 жыл бұрын
අනිවා
@kaushisiriwardana5483
@kaushisiriwardana5483 3 жыл бұрын
Sira kathawa...
@onmyway2785
@onmyway2785 3 жыл бұрын
@@වාහනරටාව ow apahasa karanna epa😒
@lalithananyakar161
@lalithananyakar161 4 жыл бұрын
සර් ගෙ කතාව සහතික ඇත්ත සර් ගමක ඉන්න මිනිසුන් කව්ද කියලා ආන්නෙ නැති පාලකයො ඉන්නේ උන් office එකට වෙලා වාඩිවෙලා යනවා නිකම් පඩි අසාධාරණය්
@chanukamayuranga3982
@chanukamayuranga3982 4 жыл бұрын
ගොඩක් වටිනවා සර් කවුරුත් කතා නොකරන මේ වගේ මාතෘකාවක් කතා කරන එක ගැන..මේ රටේ රාජ්‍ය සේවය ගැන නම් කියන්න වචනයක් නෑ.රටට ණය කාරයො විතරය් ඉන්නෙ.😐
@talkwithanuhas7006
@talkwithanuhas7006 4 жыл бұрын
මෙහෙමයි සර් මන්ත්‍රිවරුන්ට වෙන ප්‍රශ්නය තමා එයාලට චන්දයෙදි උදව්කරන පිරිස ලොකු ලොකු දෙවල් බලාපොරොත්තුවෙනවා අනික තමා චන්දයට වියදම්කරන මුදල් හොයාගෙන මීලග චන්දයටත් මුදල් එකතුකරගනිද්දි වසර 5 අවසන් මේකයි ඇත්ත
@nethumbanadara1818
@nethumbanadara1818 3 жыл бұрын
ඇත්තටම සර් , සර් මේ කරන සමාජ සේවය ඇත්තටම කිව්වොත් මිලක් වත් නියම කරන්න බැරි තරම් දේශනයක්, දේශපාලනේ කරන්න යන්නත් අපෙම උන්, ඉස්සල්ලෝම මිනිස්සුන්ගෙ මේ තියන මාන්නෙ, ඊර්ශ්‍යාව, මෝඩකම නැති කරන්න මේ වගේ සේවයක් කරන එක ඉතාම වටිනවා, මේ රටේ මිනිස්සු හදන්න ඕනෙ, අපෙ අය ගැන ඉතාම ලැජ්ජයි, මාර ආත්මාර්තකාමි ජාතියක් , 75% නරක අය, දැන් ඉන්න පාලුවො ටික යවලා අලුත් ටිකක් දැම්මත් ඕකමයි කරන්නෙ, රට හදන්න නම් මොල ටික හදන්න ඕනෙ සාමාන්‍ය ජනතාවගෙ, විශිෂ්ඨ ම සේවයක් රටට සර්ලා වගේ අය කරන්නෙ
@nelumwasana4076
@nelumwasana4076 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි සර් මේ ලබා දෙන දැනුමට හරිම වැදගත් සර්ට පින් තෙරුවන් සරණයි
@rohanakekunawala7232
@rohanakekunawala7232 4 жыл бұрын
සර්ට බුදු සරණයි...
@dkz5799
@dkz5799 4 жыл бұрын
නියමම වටිනාම කතාවක් ... වර්තමානයට කෙතරම් බණ කිව්වත් වැඩැක් නෑ සර්..💥 ඒ තරමටම මුලු පිරිසම එක වගේ . මෙවැනි රටක මෙකි පරිපාලනය ගැන ඇත්තෙන්ම දුකයි .. අනාගතයම බලමු 🤘👍💎💎 නමුත් එවිට රටක් තියෙයිද නොදනී.
@sammanipiyumika956
@sammanipiyumika956 3 жыл бұрын
දිනෙන් dina දියුණු වේවා ! සත්පුරුෂයින්ma muna ගැසේවා. තෙරුවන් සරණයි sir ට
@rwsamantha6503
@rwsamantha6503 4 жыл бұрын
ජීවීතේම පුදුමාකාරයි හීනයක්ද මේ.......ඇත්තෙන්ම.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chanduim8501
@chanduim8501 4 жыл бұрын
මිනිස්සු හිතන් ඉන්නේ සැප විදින්න ඕනි හොදින් ඉන්න ඕනි තමන් විතරයි කියලා.අනිත් අය ගැන හිතන මිනිස්සු හරි අඩුයි සර්.රජයේ සේවකයෝ ගැනනම් කතා කරලා වැඩක් නෑ .අපේ බදු වලින් පඩි ගන්නෙ කියලා දන්නෙ නෑ වගේ.අදත් මම රජයේ ආයතනයක වැඩක් කරගන්න ගිහින් එපා වෙලා ආවේ.පුදුම අසික්කිත විදියට මිනිස්සුන්ට කතා කරන්නෙ.අපි හිඟා කන්න ගියා වගේ.කතා කරලා වැඩක් නෑ සර්.මේ නාකි එවුන් තමා ආකල්ප වෙනස් කරන්නෙම නැත්තේ
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
හයියො sis පොඩ් something එකක් පෙන්නුවා නම් ලගට ඇවිත් කරලා දෙනවා නේ, අනිත් එක කවුද අනෙ රාජ්‍ය සේවයට යන්නේ රටට සේවය කරන්න, එ යන්නේ කවදා හරි ව්ශ්‍රාම සුවයෙන් ව්ශ්‍රාම වැටුප් ගන්නනේ..😄😄😄
@eshanamarathunga3813
@eshanamarathunga3813 4 жыл бұрын
Hoda dewal apith ahanwa thank sir🙏🙏🙏🙏
@SSKulathunga
@SSKulathunga 4 жыл бұрын
මේ වගේ 100 ක් මගෙ රටේ හිටියනම්
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x Жыл бұрын
අපිට මේ වගේ වෙන්න පුළුවන්.එතකොට මේ රටම සුන්දර තැනක් කරන්න පුළුවන්
@chulakasandeepa17
@chulakasandeepa17 4 жыл бұрын
මේ රටේ දේශපාලකයො සර් වගේ වුනොත් මේ රට සුපිරියට හදන්න පුළුවන් සර්.
@rishankumara66
@rishankumara66 4 жыл бұрын
ඇත්ත කතාව
@Madhushani-7
@Madhushani-7 4 жыл бұрын
රටෙි තත්ත්වය කනගාටුදායකයි
@dimma192
@dimma192 4 жыл бұрын
ඇත්ත ඇතිසැටියෙන්ම❤️
@adithyagrapher
@adithyagrapher 4 жыл бұрын
Ya 💖
@lakshansandun4120
@lakshansandun4120 4 жыл бұрын
පින්වත් සර් බුදු සරණයි
@pubudumadushan9210
@pubudumadushan9210 4 жыл бұрын
නියමයී සර් 💜️💜️💜️
@RUsence
@RUsence 4 жыл бұрын
සර් ලංකාව තමයි ලෝකෙ තියෙන ලස්සනම රට..මේ රටේ system එක තමයි වෙනස් වෙන්න ඕනේ...ඒක තව සෑහෙන කාලෙකට හීනයක්
@umeshkavindu3338
@umeshkavindu3338 3 жыл бұрын
සුපිරි සර්
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 3 жыл бұрын
බුදුසරනයි සර්ට
@rashmitharukamulti-talente6834
@rashmitharukamulti-talente6834 4 жыл бұрын
මම චන්දෙට කලින් මම ඉන්න දිස්ත්‍රික්කයෙන් එක පක්ෂයක මන්ත්‍රී ලිස්ට් එක බැලුවා.21 ක් හිටියා.මම එක එක්කෙනා ගැන google එකෙන් බැලුවා.news බැලුවා.අධ්‍යනයක් කළා.එතනින් වංචා දූෂණ නැතුව හිටියෙ 21 න් 3 දෙනෙක් විතරයි.ඉතිරි ඔක්කොම දූෂිත අය.මේ මම එක පක්ෂයක් ගැන පමණක් සහ එක දිස්ත්‍රික්කයක් ගැන කළ අධ්‍යනයක් පමණයි. චික්...නාමයෝජනා දෙන්නෙත් 85% ක් පමණ දූෂිතයන්ටයි. රාජ්‍ය සේවය ගැන කවර කතාද?
@dilshaninishshanka9496
@dilshaninishshanka9496 4 жыл бұрын
සුපිරි සර් කතාව ❤️☘️
@sandiindi9000
@sandiindi9000 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට..🙏🙏🙏..
@dulainfernando
@dulainfernando 4 жыл бұрын
Sahathika aththa sir. Hate bad politicians
@sachin5275
@sachin5275 4 жыл бұрын
Grate speech sir.grate work♥️🙏
@umangaekanayake49
@umangaekanayake49 4 жыл бұрын
දැයේ දරු දැරියන් ගේ මහා පිනට පහළ වූ වර්තමානයේ තාරුණ්‍යයේ හදගැස්ම ධාර්මික ගුරු පියාණෝ 😍💐💕 ඔබට සම්මා සම්බුදු සරණයි 🙏💐🙂 සියලු දෙවි පිහිටයි 🙏💐😍🇱🇰🌞✌️
@shermilagunasekara7629
@shermilagunasekara7629 4 жыл бұрын
විෂයට වඩා දෙයක් ඔබ මෙ දරැවන්ට දෙනව ඔබට තෙරැවන් සරනයි
@nethunethu1544
@nethunethu1544 4 жыл бұрын
තෙරුවන් සරණයි සර් වඩාත් හොඳ කතාවක් සර් මේ පින්වලින් වැඩි වැඩියෙන් ලැබේවා සර්ට
@ratnatangkad3681
@ratnatangkad3681 4 жыл бұрын
දෙසපලුවන්ට ඕනා පරම්පරා 7කට හබකරන සිහිනය.
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
අනිවාර්යයෙන්ම උන්ට ඕනේ එච්චරයි චන්දේ දුන්නේ මිනිස්සු කියලා අමතකයි මෙ මිනිස්සු හරක් ටික අවුරුදු පහෙන් පහට මාරු කරනවා විතරයි නොදකින් විතරක් මම නම් ඕකුන් ට චන්දේ දුන්න කාලයක් මතක නෑ 🐂🐂🐂🐂🐂🐃🐃🐃
@zx7639
@zx7639 4 жыл бұрын
❤බුදු සරණයි සර්.....
@lalithananyakar161
@lalithananyakar161 4 жыл бұрын
අනේ ඇත්ත සර් ග්‍රාම සෙවකයන් ඉන්න්වා ගමවල තව තව එක එක නම් වලින් මිනිසු දාලා තියෙනවා එත්,,,එත් කොතෙක් අසරණ මිනිසුන් කන්ට නැති ගෙවල් නැති අදින්ට නැති .එ ගැන බලන්ට කවුරුත් නැහැ හරි දුකයි
@bhagyamarapana9345
@bhagyamarapana9345 3 жыл бұрын
Grama niladharintath rakiyawe wapasariyak tiyenwa karanna.minissu kiynna hamadema karnna ba
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 4 жыл бұрын
අනේ සර් මම සයිප්‍රස් රටේ ඉන්න කෙනෙක් ඒ ලෙවල් කරන වයසේ දුවෙකුයි පුතෙකුයි ඉන්න ඒ උනාට මං හරි ආසාවෙන් සර් ගෙ ක්ලාස් එකේ සර් කරන දේශනාව අහනවා මට ඒ වෙලාවට හිතෙනවා මටත් ආ ඉස්කෝලේ යන්න තිබුණ නං කියලා බුදු සරණයි ඔබතුමාට
@a.w.m6048
@a.w.m6048 3 жыл бұрын
සර් කියන හැමදේම සම්පූර්ණ ඇත්ත සර් අර පවුල ඉන්න ප්‍රදේශයේ ග්‍රාමසේවක කියන කෙනාටයි සමුර්දි සංවර්දන කියනකෙනාටයි සර්ගෙ රත්තරන් වචනටික ඇහෙන්න සලස්වන්න පුලුවන්ද සර් එතකොටවත් ඒ දෙන්නා නින්දෙන් නැගිටීවිද බලන්න
@shaniperera9962
@shaniperera9962 3 жыл бұрын
Very good points, thanks for being a mentor to the new generation, not just a teacher.
@ලියන්නටඋපන්නෙමි
@ලියන්නටඋපන්නෙමි 2 жыл бұрын
ඇත්ත කතාව සර් .රටට අවශ්‍ය කොන්ද කෙළින් තියන් කතා කරන නියම ගුරුවරයෙක්.
@sahelisamarasinghe7306
@sahelisamarasinghe7306 4 жыл бұрын
Sir අපේ රටේ මිනිස්සුන්ගේ දුක දැනෙන පාලකයෝ මාර අඩුයි. ගොඩක් අය දන්නේ තමුන් ගැන හිතන්න විතරයි . අපේ රට ගැන හිතලා රට හදන පාලකයෝ හිටියා නම් අපේ රට දියුණු වුන රටවල් අතර එක . Dukai sir. Eth monawa karannada? Sirt බුදු සරණයි !"
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
ඩී.ස් ලා, ඩඩ්ලිලා, බණ්ඩාරනායකලා, රොහනව්ජේවීරලා නැවත එන්නේ නැහැ, දැන් ඉන්නේ කාලෙන් කාලෙට එන තමන් පවුල් පිට්න් හැදෙන අය නේ sis..👍
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
@@yasasediriweera8281 අම්මෝ කියලා වැඩක් නෑ අප්පා ඔය හැත්ත ගැන
@mramvloger8810
@mramvloger8810 3 жыл бұрын
සර් මම 2021 A/L Arts කරන්නේ ඔන්ලයින් ක්ලාස් ඉවර උනාම රැට පාඩම් කරන්න කලින් මට පුරුද්දක් වෙලා සර්ගේ vedios බලන්න.මම ගම්පහ.සර් දේශාපලකයෝ දේශපාලනයට එන්නේ උන්ගේ අත ශක්තිමත් කරන්නයි උන්ගේ පරම්පරාවට ඔන කරන දේපල සල්ලී බලය හදාගන්නයි සර්.මේ රට හදන්න පුලුවන් අහෙත් මෙක හදන්න හරියමන් එකේක් ඉපදිලා නෑ සර් ඉපදිලා උ මොකක් කරන්න ගියත් කරන්නේ උගේ කකුලෙන් අදින එක විතරයි සර්.................. Arunod ✍
@mohamedameermohamedishak6095
@mohamedameermohamedishak6095 3 жыл бұрын
ගමම දුප්පත් නෙවෙයි සර්,, අපේ මැට්ටොන්ගේ මොලේ දුප්පත්.
@s5panda30
@s5panda30 3 жыл бұрын
මිනිස්සු අතර ඉපදුණු දෙවියන් .. බුදුසරණයී ජාති ජාති පිං
@faithwithlight7784
@faithwithlight7784 3 жыл бұрын
ඔබේ ස්වභාවයෙන් දේව භවයක් පේනවා 🙏🙏🙏
@kumarirasika1658
@kumarirasika1658 4 жыл бұрын
Theruwan saranai obthumanta
@LintonDesilva-yg4zw
@LintonDesilva-yg4zw Жыл бұрын
GRRAT..... sir
@ravichem8693
@ravichem8693 4 жыл бұрын
ආත්මාර්ථය රජකරන සමාජයේ පරාර්ථය ගොඩක් දුර්ලභයි අයියේ..... තමන්ගේ වැඩේ වෙනවනම් මොකටද අනික් උන් ගැන... ඔන්න ඕකයි තත්වේ... අනික මේක පිරිහුණ යුගයක් නේ.... ගුණධර්ම පිරිහුණ මිනිස්සු බහුල උනාම මෙහෙම තමයි....
@sheharanilshan6156
@sheharanilshan6156 3 жыл бұрын
ගොඩක් හොඳ කතාවක් සර්
@snsnada9360
@snsnada9360 3 жыл бұрын
සහෝ ,මේ එකක් පමනයි. වතුකරය පැත්තට ගියොත් අපිට අඩන්න කඳුලු ඉතුරු වෙන එකක් නෑ.
@bromax690
@bromax690 3 жыл бұрын
හිතට වැදෙන දෙශනයක් ❤️❤️
@wickramasingha34
@wickramasingha34 4 жыл бұрын
තෙරුවන් සරණයි සර්!
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН