KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ළමයි විදියට කරන්න ඕන දේ | Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20
20:31
මගේ අන්තිම එක, එයාගේ එකම එක | කෝටිපති ගුරුවරයාගේ ජීවිත කථාව | Dinesh Muthugala | Biology
22:45
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
0:38
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Ozoda - Alamlar (Official Video 2023)
6:22
හය හතර දැනගන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20
Рет қаралды 345,842
Facebook
Twitter
Жүктеу
9800
Жазылу 785 М.
Dinesh Muthugala
Күн бұрын
නින්ද නොයන BIO පන්තිය
හය හතර දැනගන්න
#Dinesh #Muthugala
Пікірлер: 725
@praveenkavishka8318
3 жыл бұрын
Bio නොකරත් සර්ගෙ video බලන සෙට් එක මේ පැත්තට... ❤️👍
@dsmusicofficial2004
2 жыл бұрын
මන් maths කරන්නෙ 😇😇
@Statusvideo578
4 жыл бұрын
මුතුගල සර්ට ආදරේ අය 👇
@channasandeep8531
4 жыл бұрын
Bio සර් කෙනෙක්....දහම උගන්නනවා...මාර වටින දෙයක් ...
@megaseries5558
3 жыл бұрын
සීබ්‍රා කොලුවට පිං සිද්ධ වෙන්ට අපි හය හතර ඉගෙන ගත්තා😝😝😝😝😝😝
@hettigeghome8201
3 жыл бұрын
Hi Dr
@dimuthuwijevardhana7331
3 жыл бұрын
Nidida
@callentyler3114
3 жыл бұрын
i dont mean to be off topic but does someone know of a way to get back into an instagram account? I was stupid forgot the password. I appreciate any tips you can offer me!
@alonexboy865
3 жыл бұрын
අම්බො 😂😂
@MaliniShriyani
9 ай бұрын
Yii@@hettigeghome8201
@manojanijayawardhana4326
3 жыл бұрын
අද අපි සීබ්‍රා කොලුවට පිං සිද්ධ වෙන්න හය හතර ඉගෙනගත්තා! ♥️
@nimashasamaradhiwakara3944
2 жыл бұрын
පව් සීබ්‍රා😂😂😂😂😂
@janithmadumadawa6874
Жыл бұрын
😂😂😂
@janithmadumadawa6874
Жыл бұрын
ඔව්නේ 🙂
@anomapriyadarshani4014
Жыл бұрын
සීබ්‍රා පව්
@sandya7258
4 жыл бұрын
ජාතියේ පිනට පහල උනු පිංවන්ත ගුරුවරයෙක් බුදුසරණයි සර්
@coolboy3440
4 жыл бұрын
Ado uba korean sindu ahanawada.
@madawabasnayaka2764
3 жыл бұрын
Hi
@senethdinusha883
3 жыл бұрын
aniwaa 🤙🤙🤙
@isharaperera1690
3 жыл бұрын
Miiris vagava
@SarathKumara-eu2bp
3 жыл бұрын
Aniwarenma ban. Ape pinta pahala wechcha guruwarayek. 🙏🙏🙏
@sarathkumarakumara4105
4 жыл бұрын
ධර්මය අැසීම පවා දුර්ලබ කාලයක සර් කරන මේ උතුම් කාර්යය උත්තරීතරයි..සර්ට ගොඩාක් පින්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් යනු කවුරුන්ද යන්න,ඔබ මුලු සමාජයටම පැහැදිලි කර දෙනවා..
@ramyaweerakoon4911
2 жыл бұрын
මට අවුරුදු හැටපහයි.ජාතියෙ පිනට පහළ වුණු ගුරුවරු.අපෙ පොඩිකාලේ මතක් වෙනවා.ඔබ තුමාට පිං.☸️💐
@asanka8755
4 жыл бұрын
සර්ගේ වචන හරි පොහොසත් මම යුද්ධ හමුදාවෙි සේවය කරන්නේ සර්ගේ වැඩසටහන් මම බලනවා මෙි බයකරැ සසරෙන් මෙි මිනිසුන් ගොඩගන්න ඔබ කරන විරියට බොහොම පින්
@dinujawickramasinghe809
4 жыл бұрын
ලෝකය අයහපතට ම ඇදී යන යුගයක මෙවන් කල්‍යාණ මිත්‍ර ගුරුවරුන් සිටීම ගැන ලොකු සතුටක් දැනෙනවා. තෙරුවන් සරණයි සර්...❤️
@سالمالحربي-س2ع
4 жыл бұрын
අවුරුදු පනස් ගානක් වන මාත් අදයි හය හතර දැනගත්තෙ....සර්ට බුදු සරණයි..
@anupadilanka8817
4 жыл бұрын
අනිවාරෙන්ම දවසක සර්ගේ පන්තියට එනවා. ජීවිතේ ගොඩයන්න. ආදරෙයි හැමදාම ගුරු දේවයනී🙏🙏❤💯🇱🇰
@vihangasharenvsr2011
3 жыл бұрын
Mamath
@sanjeewasadaru2168
4 жыл бұрын
ගුරුවරුන් අතර ගුරුපියවරුන් ඉතිරිව ඇත්තේ අතලොස්සක් පමණී.... ඔබත් එවැනි ගුරුපියතුමෙක්....❤️🙏
@dammasiritheroo8437
3 жыл бұрын
ගුරුවරුන් අතරින් ඔබ මිහිපිට දෙවියෙක් මෙරටට අවශ්‍යතාවය ඔබඔය පින් වන්ත දෙශනාවන් දරුවන්ට හදවතටම වදින් කියලා දෙනවා විශ්වය තුල බිහි වූ දේවදූතයෙක් ඔබ මිහිපිට දෙවියන් කියන්නේ ඔබ වැනි අයයි ඔබට වරදින්නේ නැහැ මෙලොකය තුල තෙරුවන් සරණයි
@lalanicyprus1722
3 жыл бұрын
අපි අම්මලා උනත් ඉගෙනගන්න දේවල් බොහොමයි වැඩත් එක්ක විවේකය නෑ එත් වීඩියෝ එකක් බැලුවම (ඔබතුමාගේ ) හිතට පුදුම අස්වැසිල්ලක් ලැබෙනවා බුදුසරණයි ගුරු පුතුනි 🙏
@142samantha
2 жыл бұрын
❤❤❤
@-kalyanamithraya8527
4 жыл бұрын
යහපත් දරුවන් පිරිසක් සමාජයට දායාද කරන සුන්දර ගුරුවරයෙක් 🙏 (අපටත් සිටියා සුන්දර ගුරුවරයෙක් 👉පින්නපොල සර්🙏)
@sinhalaslowmusic5507
3 жыл бұрын
e uthum guruwarayama thama sirgeth guruwaraya 🙏😍
@Nizs_
3 жыл бұрын
❤❤❤
@jeewarajapaksha9376
3 жыл бұрын
දඹුල්ල ද
@ajithwijendra7410
4 жыл бұрын
මුළු ගුරු පරම්පාරවටආදර්ශමත් චාරිතයක්. මුතුගල සර්.
@kumudukommalage3481
4 жыл бұрын
ඔලුව නිදහස් වෙන්න ජීවතෙට යමක් ඉගෙන ගන්න්න මුතුගල සර් .පිරුනු කලෙ දිය නොසැලේ❤️
@sarangapradeep5770
3 жыл бұрын
😌😌🤘🥰❤❤
@lunugaladhamminda7078
4 жыл бұрын
හැමදාම බලනවා සර් වටිනා දේශන.
@chandanirani3539
4 жыл бұрын
ඔව් අපිත් හැමදාම බලනවා .......
@ndgtv9281
4 жыл бұрын
තෙරුවන් සරණයි sir 🙏🙏 හැමදාමත් හද තුල රැදෙන සත්පුරුෂ ගුරු උතුමෙක් 🙏
@supunlakindukulasekara9894
3 жыл бұрын
දරුවන්ට ජීවිතය කියා දෙන සුන්දර ගුරුවරයෙක්..❤❤ මේ කරන මෙහෙවරට ඔබතුමාට ගොඩක් පින්..🙏❤
@aa-ef9go
4 жыл бұрын
💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟 සියලු දෙවියන්ගෙ පිහිට අාරක්ෂාව ලැබේවා අපෙ සර්ට තෙරුවන් සරණයි🙏🙏🙏🌹🌹🌹❤❤💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
@nalanijayawicrama5231
4 жыл бұрын
සර්ට ආරාධනා කරනවා සිරස ලක්ෂපති වැඩ සටහනට සහභාගි වෙන්න කියලා..වටිනා අදහස් ගොන්නක් ඔබතුමන්ලා දෙපලගෙන්ම අපට ලබාගන්න පුලුවන්💐💐💐💐💐
@sangeewasangeewa7043
3 жыл бұрын
Ow 💛💛
@layabro3357
3 жыл бұрын
Ekanam hodai.yanna sar.godak watinawa
@nimalbandara3573
3 жыл бұрын
ඊට වඩා හොදයි මෙහෙම කියා දෙන එක, මෙතන කාගෙවත් ස්ක්‍රිප්ට් නැහැනේ
@slboy.5155
2 жыл бұрын
එතනත් පෙර සුදානමක් තියෙන්නේ බං. තනි දේශපාලනයක් කරන්නේ
@sithakamahima7127
3 жыл бұрын
සර්ට ගොඩක් පින් මේ දහම අනාගත පරපුරට දීම ගැන අපි ස්වාමින් වහන්සේලා හැටියට බොහෝම සතුටු වෙනවා තෙරුවන් සරණයි 🙏🙂
@kasunjaya507
4 жыл бұрын
හදවතට කතා කරන ගුරු දෙවියෝ .තෙරුවන් සරණයි !!!
@NONO-mo9hv
4 жыл бұрын
සර් කියන එක නං ඇත්තම ඇත්ත. තමන්ටම පුලුවන් නං විපාකය ගැන හිතල හරි එහෙම නරක දේවල් වලින් ඈත් වෙන්න ඒක ගොඩක් වටින ජීවන පුරුද්දක්.
@mmds7107
2 жыл бұрын
සීබ්‍රා පුතාට පින්සිදු වේවා පුතාගේ ඉගෙනුම දිඋණු වේවා අනාගතේ දවසක අනිවාර්යම දොක්ටර් කෙනෙක් වේවා ධාර්මික ජීවිතයක් ලැබේවා පුතාට තෙරුවන් සරණයි සරණයි
@tikkolla7424
3 жыл бұрын
මං මේ සර් දිහා බලන් කල්පනා කෙරුවේ අපිට සර් කවදා හරී නැති උනොත්.අපි කාගෙන්ද දෙවියනේ මේ වගේ වටින දේවල් ඉගන ගන්නේ.මගෙ ආයුසත් අරන් ජිවත් වෙන්න මතු පරපුරටත් තව වටින දේවල් කියලා දෙන්න..සාදූ සාදූ සාදු.....
@dilshananjana4663
4 жыл бұрын
Dream Board එකේ සර් උගන්වන ෆොටෝ එකකුත් අලවලා තියෙන්නේ🔥🔥දක්ෂ ගුරුවරයෙක් වෙන්න ආසවට😍🔥
@omanmuscat8273
3 жыл бұрын
තෙරුවන් සරණයි දරුවන්ගේ ව පිනට පහළ වූ කල්‍යාණ මිත්‍රය ජයම වේවා ගුරු පියාණෙනි
@janulsamaranayake371
4 жыл бұрын
Sir, මම අවුරුදු 49 අම්මා කෙනෙක්. Sir කියලා dena දේවල් වටිනවා. Sir ට ගොඩක් පින්. මමත් ආසාවෙන් බලන්නේ. 🙏🙏🙏🙏🙏
@harshaprabath3440
3 жыл бұрын
වෙන දෙයක් තියා දහම් පාසලේ පොඩි එවුන් නැගිටින් නෑ ගුරුවරය පංතියට යද්දි . උගන්නන්නත් එපා වෙනව .සර් නං මාරයි .තෙරුවන් සරණයි .නිරෝගී සුව ලැබේවා ....🙏🙏
@chandralatharohini7750
4 жыл бұрын
සර් මගෙ පුතෙ ක් වගේ ඒත් සර් උගන්වන දේ මාත් ඔක්කොම බලනවා ඉගෙන ගන්න ඕනෑ දෙවල් අනන්තයි අප්‍රමාණයි
@අමරසීලිකේ.බී
Жыл бұрын
දරුවන්ගේ ජීවිතවල අඳුර කපා එහෙම මෙහෙ ඇවිදිමින් රිදෙනා තුරුම දෙපා මුතුගල සර් හැම වේලේම සිනහ පපා සිසුවන් මුදව ගන්නා හැටි දුකින් අපා
@Loner-vf3km
4 жыл бұрын
කොච්චර පරක්කු උනත් මේක අහලම එලියට යන්න හිතුව.6 ,4 දැනගන හිටියෙ නමුත් ආයෙ ආයෙ මේ කියන දේවල් අහන්න ආසයි ..අපේ අවාසනාවට අපට මෙහෙම ගුරුවරුන් හම්බ උනේ නෑ..ඒක නිසා දැන් බලනව ..
@Explorehorizon1994
2 жыл бұрын
සදෙව් ලොව:- 1.චාතුර්මහාරාජිකය 2.තාවතිංසය(තව්තිසාව) 3.යාමය 4.තුසිතය 5.නිම්මානරතිය 6.පරනිම්මිතවසවත්තිය සතර අපාය:-නරක,තිරිසන්,ප්‍රේත,අසුර මෙහි නරකය කොටස් 8කට බෙදේ. 1.සංජීවය 2.කාලසූත්‍රය 3.සංඝාතය 4.රෞරවය 5.මහා රෞරවය 6.තාපය 7.මහා තාපය 8.අවීචිය
@sachiniroopasinghe34
4 жыл бұрын
කවදාහරි සර් වගේ වෙන්න මාත් හීන දකිනවා...මාත් සර් ගෙ class එනවා.සර් ට තෙරුවන් සරනයි🙏
@dushantharasika1183
4 жыл бұрын
යහපතක්ම වේවා අපේ සර්ට.තෙරුවන් සරණයි💟
@dilrukshivishaka4876
4 жыл бұрын
සර්ට ගොඩක් පින් ....ජිවිතේ ගොඩක් වටින දේවල් කියලා දෙනවට....අනේ මටත් ඒ පන්තිය ඉන්න තිබ්බනම්....🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@LifewithDil9964
4 жыл бұрын
Ane matath hithenawa.
@kantidas2609
4 жыл бұрын
හය, හතර ගැන දැන ගත්තෙ අදනෙ සර්. අහල තිබුණට දැනගෙන හිටියෙ නෑ. සර් දෙපාරක්ම කියපු නිසා ලියා ගත්තත් එක්ක. බොහොම පිං සර්.
@sachininilanka158
2 жыл бұрын
ගුරුවරයෙකුට එහා ගිය කල්‍යාණ මිත්‍රයෙක් 🙏❤️ දරුවන් කෙතරම් පින් කරලාද මේවා මේ විදිහට ඔබගෙන් අහන්න. අපිටත් හරිම දක්ෂ ගෞරවනීය ආදරණීය ගුරුවරුන් හිටියා. ඒත් මෙහෙම දේවල්නම් කවදාවත් මේ විදිහට අහලා නෑ. කොච්චර උතුම් දෙයක්ද මේ කරන්නේ. 🙏🙏
@singha6372
4 жыл бұрын
අද තමයි හය හතර ඉගන ගත්තේ ...😃😃😃😃😃 ස්තූතියි සර් මල්ලි ඔබතුමාට .🙏
@විහන්ගීවිහන්ගිk
Жыл бұрын
මමත් හැමදාමත් මුතුගල සර් ගෙ පන්ති ඉගන ගන්නවා ගෙදර ඉදන් අනේ ගොඩාක් පිං සර් ඔබට අපේ රටට පහල උන උත්තම දෙවියෙක් 🙏🙏🙏
@busithakavinda7894
4 жыл бұрын
නියමයි සර්, ඔයා පෙන්වන්නේ ලොකු දර්ශනයක්.
@dumindudeshapriya2343
3 жыл бұрын
පාඩම හිතට වදින්න ම කියනවා ළමයින්ට හොදට මොළයම යන්න සර්ට 🙏🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@homemaster9856
3 жыл бұрын
හය හතර ගැන විස්තර ඇතිව දැන ගත්තා .මාරයි...හැමදෙම ..හිතට වැදෙන්න කියලා දෙනවා..ගොඩක් පින්...සර්ට...🙏
@chamindahettithantrie8909
3 жыл бұрын
අනේ හරිම අගෙයි.පාඩම සමඟ බුදු දහම කියාදෙනවා.හැදෙනවනම් මෙන්න.
@yahenkaluarachchi7688
3 жыл бұрын
කොටුවේ හාමුදුරුවෝ ටත් අහන්න අවශ්‍යයම අනිවාර්යම..දෙශනයක්...හාමුදුරුවෝ කුනුහර්ප කතා කරනවා...ගුරුවරයා ධර්මය දේශනා කරනවා..කොටු හාමුදුරුවන්ටත් මේක හොද දේශනයක් එතුමාගේ ජීවිත ගොඩ දාගන්න...
@dineshdilshan4820
4 жыл бұрын
කියන්න දෙයක් නෑ Sir.. math sirge video miss නොකර බලනවා.. දිනෙන් දින ඉදිරියට තව හොඳින් වැඩ කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා ! මම ප්‍රාර්ථනා කරනවා Sir ta...... 👍
@ayeshasenevirathne4818
4 жыл бұрын
මගෙ ජීවිතේ වෙනස් කළ ගුරුසද..තෙරුවන් සරණයි❤️
@buddikalakmini3426
Жыл бұрын
අපේ දරුවන්ට දැනුම මෙන්ම ගුණදම් කියලා දෙන්න ඔබතුමාට ශක්තිය, ධෛර්ය ලැබේවා!
@upuludekumara5331
2 жыл бұрын
ඔබ තුමා වැනි උතුම් ගුරුවරුන් අද අපේ රටේ සෑම පළාතකම සිටීනම් අපේ මතු පරපුර මොනතරම් උගත් බුද්ධිමත් පරපුරක් වේවිද. ඉගැන්වීම් කියලා කියන්නේ මේ වගේ දහම් කරුණු කාරණා දරුවන්ගෙ මනසට ඇතුළු කළ යුතුයි. විෂය කරුණු සමඟ ධර්මය ගැනත් ඉගැන්වීම කළයුතු දෙයක් බව ඔබ තුමාගේ ඉගැන්වීම් තුළින් අප මනාව දකින දෙයක්. විෂය කරුණු මනසට ඇතුළු කරන්න පුළුවන් ලෙහෙසිම දේ තමයි දහම් කරුණු. අහන්නෙත් හරිම ආශාවෙන් මමත්. සම්මා සම්බුදු සරණයි ඔබට.
@fgffg1768
3 жыл бұрын
පුතා දක්ෂ උගත් බුද්ධිමත් දරුවෙක්. පුතා අපි ට මැනික ක් අපෙ ලංකාවට පුතා වගේ අයව ආරක්ෂා කිරීම අපෙ යුතුකමක්. පුතා ට බුදු සරණයි
@sampathhemakumara9606
3 жыл бұрын
ධර්මය කැටිකරලා උගන්වන්න දැන් ලමයින්ට ඔහෝමහරි ටිකක් උගන්වනඑක බෝහෝම පින් ඔබට තේරැවන් සරණයි!!!!
@yashodarakarunathilaka2679
2 жыл бұрын
අද හය හතර දන්නේ ඉතා සුලු පිරිසක් පමනයි . හය හතර යනු දිවිය ලෝක හයයි අපාය හතරයි . දිවිය ලෝක හය නම් ,චතුර්මහා රාජිකය , තාව තිංසය , යාමය , තුසිතය , නිම්මාන රතිය , පරනිම්මිත වස වත්තිය . කියන හයයි . අපාය නම් , තිරිසන් යෝනිය , ප්‍රේතවිෂය , අසුර නිකාය , නිරය . කියන මේවායි . ඒවා නිර්මාණය උනේ හේතු ඵලයට . තමන් කරන ගති නිමිත්තට අනුව නරක සිතින් කරපුවා දුගතියටත් , ප්‍රසන්න සිතින් කරපුවා සුගතියටත් අනන්තර සමනන්තරයට අනුව ප්‍රත්‍ය වෙනවා . මේවා දැනගන්නට ඕනෑ ප්‍රත්‍යක්ෂ ලෙස ඇයි අපාය හතර නිර්මාණය උනේ . ඇයි බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක නිර්මාණය උනේ කියල . මේ සක්වල තුළ තිබෙන තිස් එක් තලය තුලම වසන්ත පුලුවන් තැනක් බුදු පියාණන් වහන්සේ පෙන්වාදුන්නෙ නැහැ . ඊට හේතුව මේවා සසර ගමන කෙලවරක් නැති අනන්ත භවගමනේ ඉවරයක් නොමැති ගමනක එක් සන්දිස්තානයක් පමනයි . නොමැතිව හොදින් කියල ගන්න පුලුවන් තැන් නොවේ මේවා . විමර්ශනය කරලා බලන්නයි . යෙදුවේ . තෙරුවන් සරණයි !!!
@MrX-fo1jc
2 жыл бұрын
තෑන්ක්ස් සීබ්‍රා අයියෙ😁💖 අයියා නිසා හය හතර ඉගෙන ගත්තා😁🤞
@nadeemk6004
4 жыл бұрын
Ane ape sirta දළදා සමිඳු පිහිටයි.
@nadeemk6004
4 жыл бұрын
Sir Masa 6 kata serayak neme Mt. Jiiwitha kaletama thaththa kenek ne Eth e paaluwa denenne neee .sir wage kenek Inna kota.budu saranai ape sirta
@sarangapradeep5770
3 жыл бұрын
අනෙ සර්ව හම්බ වෙන්න ඕන😥...මන් දැක්ක දෙවි කෙනෙක් සර්....❤ . ආදරෙයි සර්...හැමදාම හිතෙ ඉද්දි.බුදු සරණයි සර්..සර්ගෙ කටහඩ ඇහුවත් හිතට ඇති😌😌😌🥰..තෙරැවන් සරණයි සර්....
@chandana7290
Жыл бұрын
මටත් දැන් අවුරුදු 30වෙනවා ඒත් ඔය හය හතර මම දැනගත්තේ සර් ගෙන්.....දරැවන්ට දර්මය ,යහ මග කියලා දෙන ඔබතුමා ට නිදුක් නිරෝගී සුව ලැබෙවා බුදු සරණයි
@janakasampath7339
2 жыл бұрын
සර්ගේ ගෝලයන්ගේ අනාගතය ගැන හරි සුන්දරයි. අපිටත් සර් වගේ සර් ගෙනෙක් හිටියානම් අපේ අද අනාගතය හරි සුන්දරයි. බුදු සරණයි සර්.🙏🙏🙏
@Ts-mx3ew
4 жыл бұрын
යහපත් පිරිසක් සමාජයට දායාද කරන සුන්දර ගුරුවරයෙක්
@chamodjayasanka2451
3 жыл бұрын
අපිට හය හතර කියලා දෙන්න පාර කැපූ සීබ්‍රාට අපගේ උත්තමාචාරය..🙏🙏❤
@amodinideseram3180
3 жыл бұрын
ඔයාට තමයි කල ගුණ මතක තිබ්බේ.
@kaveeshakaveesha7976
3 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤘🤘🤘🤘🤘🤘😂🤘😂🤘😂🤘😂
@nethunethu1544
4 жыл бұрын
අනේ අපේ සර් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@nilminimanathunga1968
2 жыл бұрын
සර්ගෙන් ක්ලාස් ඇවිත් ඉගෙන ගත්තෙ නැති උනත් වීඩියෝ හැම එකක්ම බලලා ජීවිතේ හදාගන්න පුළුවන් ❤️
@upulsenarath4289
3 жыл бұрын
99 කාඩි එකක් දැමිමොත් ගොඩක්ම බලන්නේ වටිනාම දේ...ජිවිතයට වටිනාම දේවල්
@vihandukaveesha286
3 жыл бұрын
මම කරන්නේ Maths ඒත් සර් දෙන උපදෙස් හරිම වටිනවා.🙏🙏🙏🙏🙏🙏🙏
@jkmalify
4 жыл бұрын
He trains his students with values, not just biology....
@tharii314
4 жыл бұрын
මම මෙච්චරකල් හෙව්වා Psychopath කියන්නෙ කාටද කියලා. බැලින්නම් ඒකෙත් පොඩි ගැලපීමක් තියෙනවා "හය හතර" නොතේරීම සම්බන්ධව. (මූලිකවම Psychopath කෙනෙක් කියන්නෙ කිසි හැඟීමක් නැති, ඕන වෙලාවක බුම්මගෙන ඉන්න ජාතියෙ මහ අමුතු, සමහරවිට කරදරකාර චරිතයක්...)
@thiluiroshika1853
4 жыл бұрын
අම්මෝ තව පොඩ්ඩෙන් හය හතර නොදැන මැරෙනවා.සර් සතර අපාය ගැන විස්තරයක් කරමු නේද.මම කලින් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ දේශනාවක් අහලා තියෙ.අම්මෝ කියද්දී ඇග හිරි වැටෙනවා.දැන් ගොඩාක් කල් අමතකයි ටික ටික.එ ගැන දේශන තියෙනවා ඒ අහන්න බයයි.ඇත්තටම සර් youtube එකේ ස්වාමීන් වහන්සේලාගේ සතර අපාය ගැන කියන දේශන තියෙනවා මං අහන්නේ නෑ බයට.එක දවසයි ඇහුවෙ ඒ අහම්ම්බෙන්.දැන් ඒ දේශනය අමතකයි ගොඩක් කරුණු.හැම දේම නෙවෙ. ඒත් ආපහු අහන්න බයයි.මම පොඩ් කෙනෙක් නෙවෙ.වැඩිහිටියෙක්.සර් අපේ දරුවන් දැනුවත් කරමු ඒ ගැන පවට බය් වෙන්න ඕන එයාලා.දරුවන්ගේ ඇස් දෙක ඔබතුමා.එයලගෙ ජිවිත එළිය කරන්න ඕන හරි පාර පෙන්නන ඔන ඔබතුමා.මේ චැනල් එක හරහා ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් ඉගන ගන්නවා.ඔබට බෙහෙවින්ම ස්තුතියි.ඒ වගේම ගොඩාක් පිං.🌹🌹🌹🌹🌷🌷🌷💐💐💐💐💐💐
@ariyathilakagamaga3831
4 жыл бұрын
දරුවන්ට ඉතාම වටිනවා සර්
@sachithmaduranga6310
4 жыл бұрын
කොහේ හිටියත් සර්ගේ කතා අහන්න පිස්සෙක් වගේ එන්නේ මන් විතරද 😘😘😘😘
@chathurikamadurangani7040
2 жыл бұрын
@@anulajasim148 🙄ඇත්තද?
@amalkolambage1538
2 жыл бұрын
දැකීම පවා සුන්දර වූ,වටිනා අදහස් ඇති සුන්දර චරිතයක් සර්.....
@thisharasandeepani1312
4 жыл бұрын
සර්ගෙ දේශන වලින් නොදන්න ගොඩක් දේවල් ගැන දැන ගත්තා.🙏🙏🙏
@ravindum9976
4 жыл бұрын
කාලය මැව් වෙනසක අරුමේ.,. 😔😔😔
@sksapuwinna3420
3 жыл бұрын
දහම් පදයක් ළමයින්ගේ හිතට කාවදින්න දෙන්න හොඳම අවස්ථාව තමයි ළමුන්ට උගන්වන මොහොතේ දෙන අවවාද සමඟ ලබාදීම. (කරන ලද වැරැද්දක් වෙනුවෙන් හෝ). පන්සලෙන් බැහැරව ප්‍රතිඵලදායි ලෙස යම් අවවාදයක් දියහැකි වීම එමඟින්. එය ප්‍රශංසා කළ යුතුයි. ළමුන් නොමඟ යාමෙන් වළක්වා ගැනීමට එය මහෝපකාරී වේවි. මුතුගල ගුරුතුමාට බුදු සරණයි! දෙවි පිහිටයි!
@rasikapattanayaka870
2 жыл бұрын
අපවාද වැඩී කියන්නෙම වදින තැන්, රිදෙන උන් වැඩී කියන එක, සොබාදහම පවා ළඟ ඉන්නවා කියලා ඔප්පු කරා. බොහොම පිං... බුදු සරණයි සර් 🙏 කීපදෙනා අතර ගුරු තරුවක්
@Snake.studio667
3 жыл бұрын
ආදරෙයි සර් ගුරු පදවියට දෙන්න පුලුවන් උපරිම සදාරනය ඔබ තුමා දෙනවා
@shyamalm8342
3 жыл бұрын
මම 6 වසරෙදි බුද්ධාගම උගන්නන හාමුදුරුවෝ කියලා දුන්නා... ඒක නිසා දන්නවා..😊.
@nu1138
4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ සර්ට..🙏
@kawindawijerathna1957
4 жыл бұрын
❤❤❤❤ මොන දේ නැතත් sirගෙ video එක නම් ඉවර වෙන්නම බලනව හැමදාම..😍😍
@roshenbhanuka3835
4 жыл бұрын
ගොඩක් පින් සර් දුන්න දේශනේට🙏
@gaminiwijerathna7321
4 жыл бұрын
සර් දාන හැම විඩියෝ එකක්ම බොහොම වටිනවා..
@chamubro2088
4 жыл бұрын
සර්ට කැමති kattiya koo balanna
@thisunijayawardane4065
2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ගුරුවරයෙක්. ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා ! තුණුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා !
@lahirurathnayaka8002
4 жыл бұрын
බොහොම වටිනවා සර්❤
@disnakasandaruwan4671
4 жыл бұрын
,සයිප්‍රස් ඉදගෙන මාත් සර්ගේ දේසන අහනවා
@thilinifernando433
4 жыл бұрын
2000 උසස් පෙළ කල මමත් මේ වගේ අමතර පන්ති වලට සහභාගී උනා, එත් ඔබ වගේ ළමයි න් ට සාමාන්‍ය දැනීම් කියලා දෙන ගුරුවරු හරිම විරලය්! අදටත් ඔබතුමා ගේ දේශනා අහලා මං ඉගෙන ගන්නෙව! තව තවත් මෙවැනි දේශනා අහන්න ලැබේවා අපේ ඉදිරි දරුවන්ට
@sachinipiumali4045
4 жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ 💖🙏🌼
@adfghgfcd2225
4 жыл бұрын
සර් ජය වෙවා ❤️❤️ඇඩ් දාන්න එපා සිරො ❤️❤️ සර්ගෙ ලෙච්චර්නම් පට්ට සර් අම්මපා ❤️❤️
@manaljayathilaka8215
4 жыл бұрын
සර්ට නිදුක් නීරෝගී දීර්ඝඅායු වෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
@gayanmadushankarathnayaka9511
2 жыл бұрын
අනේ සර් මම ඉගෙන ඉවරයි. සර්ගේ class වත් ඇවිත් නෑ. එත් සර්ගේ video හොය හොය බලනවා. මාර අසයි. මම බුදු දහම ගොඩාක් විස්සවාස කරනවා. ලොකු පැහැදිමක් තියෙන්නේ. සර් ට ගොඩාක් පින් මේ වාගේ වටින කාතා කියලා දෙනවාට. බුදු සරණයි සර්. හැමදාම පරිස්සම්ට ඉන්න.🙏🙏🙏🙏🙏🙏🙏
@tharindudilshan8340
4 жыл бұрын
අද තමා දැනගත්තේ 🙏❤️
@TENIDU5839
3 жыл бұрын
ජාතියේ පින් කදක් ගුරුවරයෙක් නෙවේ දරුවන්ට දුන්නු වස්තුව
@geethakasandaruwan7928
12 күн бұрын
වරදට දඩුවමක් දෙනවට වඩා ඒ ක්‍රමයනම් මාරයි..මම සීබ්‍රා කොලූ හිටපු තැන හිටියනම් ඇස් කදුලු වලින් තෙත් වෙයි.පිං සිදු වෙනවා ඔබට ගුරුතුමනි.. ඔබෙන් බොහෝ දේ ඉගෙන ගෙන තිබෙනවා මෙවැනි වීඩිඕ තුලින් 🙏
@nimashasamaradhiwakara3944
2 жыл бұрын
හයහතර කියන්න සර්ට මතක් කරපු පිටිපස්සෙ කනුව ගාව හිටිය සීබ්‍රට😂 අපේ උත්තමාචාරය 🤓🙊 මමත් කවදහරි විෂය ඉගෙන ගන්නයි ජීවිතේ ඉගෙනගන්නයි සර්ව හොයාගෙන අනිවාරෙන් එනෝ 🙏🤲
@irankahewavitharana7772
2 жыл бұрын
අද නං සර්ට කේන්ති ගියා නේද?😊 එ් කේන්තියත් හරිම සුන්දර විදිහට දරුවන්ට දැන්නුවා.🙏🙏🙏
@chamilakumari6877
2 жыл бұрын
හරිම ලස්සනයි ආසයි .හැම වැඩසටහනක් ම හරිම වැදගත්.තෙරුවන් සරණයි.සියලුම දරුවන් ගේ අනාගතය යහපත් වේවා.සර්ගෙ ජීවිතයත් යහපත් වේවා
@nilushinisansala1112
2 жыл бұрын
සර් මන් දරුවො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්,මන් දැන් ඉන්නෙත් කුවෙට් වල ,අද තමයි සර් මන් දන්නෙත් හය හතර කියන්නෙ මොකක්ද කියලා,සර් උගන්වන දේවල් මන් නිතර අහනවා,ඒවා මන් මගෙ දරුවන්ට ආයෙම කියලා දෙනවා,ඔබ තුමා අපේ රටට පහල වුන සම්පතක් , ඔබ තුමාට බුදු සරනයි 🙏🙏🙏🙏
@shandishandi9585
4 жыл бұрын
🙏ස්තුතියි සර් ඉතාමත් වැදගත් පැ හැ දිලි කිරීමක් දීර්ගායු වේවා 🌞🌞🌞🌞🌞
@sanathfernando4146
Жыл бұрын
මම හය හතර කියන්නෙ.දිව්‍යලෝක6යි. අපාය 4යි.කියල දැනගෙන හිටිය.නමුත් ඒගැන ගොඩක් විස්තර දැනගත්තා.සර්ට ගොඩක් පින් සර්.🙏🙏🙏🙏🙏
20:31
ළමයි විදියට කරන්න ඕන දේ | Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20
Dinesh Muthugala
Рет қаралды 253 М.
22:45
මගේ අන්තිම එක, එයාගේ එකම එක | කෝටිපති ගුරුවරයාගේ ජීවිත කථාව | Dinesh Muthugala | Biology
Pramuka TV
Рет қаралды 255 М.
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН
0:14
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
Troom Oki Toki
Рет қаралды 50 МЛН
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН
16:53
දියුණු වෙන්න කැමති අය කරන්නම ඕන දේ | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15
Dinesh Muthugala
Рет қаралды 641 М.
21:05
ඩිම්බෙ ලයින් | රැවුල තීන කොල්ලෙක්නම් හා අම්මේ | Dinesh Muthugala | Episode 117
You Tube Thaksalawa
Рет қаралды 295 М.
17:47
පඩි අරන් පුටු රත්කරන කාලකන්නිකම | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 158 М.
17:23
ජපන්නු රට දියුණු කරගත්ත හැටි | Tissa Jananayake with Life ( EP 59)
Tissa Jananayake with Life
Рет қаралды 114 М.
1:05:56
Me Mamada | පන්තිය අතු ගෑවේ මම. මට ඒ වෙලාවේ ඇඬුනා (Dinesh Muthugala)
VFM RADIO 107
Рет қаралды 87 М.
20:16
කාටත් හොරෙන්ම පරලොව යන පාතාල නායකයෝ | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 258 М.
12:35
හිතේ පීඩනෙන් ඉද්දි ඇග කෙට්ටු වෙන හැටි විද්‍යාත්මකව | Dinesh Muthugala | Episode 29
You Tube Thaksalawa
Рет қаралды 59 М.
14:53
රුසියාවට වඩා ලොකු ඊරිසියාව | Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15
Dinesh Muthugala
Рет қаралды 194 М.
10:50
බැන්දට පස්සෙ කෙල්ලෙක් මහත් වෙන්න හේතුව | Dinesh Muthugala | Episode 197
You Tube Thaksalawa
Рет қаралды 432 М.
12:02
සුවහසක් සුදාත්තිලා රැවටෙන හැටි | කදුළු එන්නේ ඇයී? | Dinesh Muthugala | Episode 88
You Tube Thaksalawa
Рет қаралды 14 М.
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.