Dinidu VS Kavinda - පුර පෝය හදට & ලා දලු බෝපත් | Dream Star Season 10 ( Top 08 )

  Рет қаралды 264,339

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 394
@priyandaniwitharana1554
@priyandaniwitharana1554 3 жыл бұрын
කාවින්ද එකම හිතින් පතනවා ජය ගෙන ගෙයක් අරගෙන අම්මා හා සහෝදරියන් එක්ක ස්තුටි ඉන්න ලැබේවා කියලා. ගොඩක් ආදරෙයි . ඔයාගෙ කටහඩට හැමදේම මතක වෙනවා.
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
අවුරුදු 18 කට මෙච්චර හැකියාවක් ලැබෙන්නේ කොහොමද කාවින්ද 🥺 ඔයානම් පුදුම දක්ෂයෙක් 🥰 ඔයා මේ රටට වටිනාම සම්පතක් ❤️ කොච්චර ඉහළට ගියත් ඔය නිහතමානීකම හැමදාම තියා ගන්න...💕 එතකොට තමා තව තවත් හරියන්නේ 🎙️
@senithfernando94
@senithfernando94 3 жыл бұрын
Voice teens eke idiya giya awrudde
@klka4145
@klka4145 2 жыл бұрын
Sathika aththa
@deepikamuthuthanthri5367
@deepikamuthuthanthri5367 2 жыл бұрын
18 demmata 17 yi da koheda
@irangairoshi690
@irangairoshi690 3 жыл бұрын
කාවින්ද මල්ලි... ඔයා ඉදිරියටම යන්න ඕනි... ඔයාගේ කටහඬ භාවනාවක්.... සුබ පැතුම්.... තෙරුවන් සරණයි....
@janithakumara2358
@janithakumara2358 3 жыл бұрын
කවින්ද මල්ලි හදවතට දැනෙන්න ගායනා කරනවා ඉදිරියටම යන්න සුභ පතනවා මල්ලී 😍❤️🙏
@lahirunuwan395
@lahirunuwan395 3 жыл бұрын
Maruuu
@chandrasenachandrasena8831
@chandrasenachandrasena8831 3 жыл бұрын
Kavinda👍
@dinidushane3768
@dinidushane3768 3 жыл бұрын
හැමෝටම ගොඩාක් ස්තූතියි මට, ඒ වගේම කාවින්ද මල්ලිට දක්වන සහයෝගයට. 🙏❤️ කවින්ද ට ආණිවරෙන් එයට ලැබීය යුතු තැන ලැබේවි ❤️ දෛවයක් ඇත්නම් එය වැළැක්විය හැකි කිසිවකු නොමැත ☺️ බොහොම ස්තුතියි මට හැමදාම දුන්න ඒ සහයෝගයට සහ ආදරයට ❤️
@upulranasinghaupul3535
@upulranasinghaupul3535 3 жыл бұрын
Dinidu api oyata godak adarei.oya godak dura awith thiyenawa.e gana sathutu wenna.api balamu.okkoma prasne me little stars la hinda.oyata honda anagathayak thiyenawa.oyawa balanne api gedara enawa.mallika n upul (kegalle)
@geethanisubasinghe9280
@geethanisubasinghe9280 3 жыл бұрын
දිනුදු....පුතේ ඔයත් අති දක්ෂයෙක්...අනිත් එක ඔයා ළග පුදුම කණ්ඩායම් හැගීමක් තියෙන්නේ ...ඔයා හොඳ මනුෂ්‍ය ගතිගුණ ඇති තරුණ පුතෙක් ....ඔබ සහ නිපුන් කළ ගායනය තවමත් අපේ හිතේ තියෙනවා ...ඉදිරියට ඔය දෙන්න ට සංගීත ලෝකයට යහපත් දෙයක් කරන්න . 💐🌺💐🌺💐🌺💐🌺
@maliniishara2029
@maliniishara2029 3 жыл бұрын
නිහතමානී ගති ගුණ ඇති ඔබට ජයෙන් ජයම වේවා.ඒකම ඇති ඔබට ඉදිරියටම යෑමට.
@shashikamadhuwanthi5960
@shashikamadhuwanthi5960 3 жыл бұрын
Dinidu oyage nihathamani kamata godak agaya karanawa e wagema awasan Ata dena atharin ma paudgalikawa kamathi tharaga karuwan 4 denagen ek ayek Thama Malli oya.oyage hadata API Hari adarei oyage anagathaya sarthaka wenna kiyala suba pathanawa.oyala hamoma Saba dakshayan
@binunilmi4329
@binunilmi4329 3 жыл бұрын
All the best Aiya🥰🥰
@senulawijerathna8068
@senulawijerathna8068 3 жыл бұрын
Kavinda ඔයාගේ ගායනය අනර්ඝයි, ඔයාගේ සංගීත ගමනට හදවතින්ම සුභපතනවා
@geethamala7835
@geethamala7835 3 жыл бұрын
කවින්ද පුතා ඔයාගෙ දක්ෂතා මතින් ඉදිරියට යන්න වාසනාව ලැබේවා ..drems sttar කිරුළ හිමි කරුව wemata ඔබට හැකි වේවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
@chandraskg5927
@chandraskg5927 3 жыл бұрын
කාවිංග පුතේ අහන් ඉන්න ආසයි ඒ තරම් මිහිරියි ඔයාගේ කට හඩ බුදුසරණයි
@upuludekumara5331
@upuludekumara5331 2 жыл бұрын
සංගීත කණ්ඩායම ගැන ඇති මගේ හිතේ අභිමානය ගැන ලියන්නට වචන කොහොම ගලපා ගන්නවද කියලා මටම හිතාගන්න අමාරුයි. හරිම පැහැදිලි බොහොම ලයාන්විත කඳුළු එන තරම් සංවේදී සංගීතයක්. ඔබලාටත් සම්මා සම්බුදු සරණයි
@nilminikumari9012
@nilminikumari9012 3 жыл бұрын
හිතේ දුක් නිවාලන ගීතයක්.හරිම මිහිරියි ඇහුවට ඇහුවට ඇති වෙන්නෑ ❤️❤️❤️❤️😘කාවින්ද පුතේ
@geethakumarikumari6055
@geethakumarikumari6055 3 жыл бұрын
කවිදුගේ ගායනය හරිම ලස්සනයි කොච්චර ඇහෙවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි අනිවාර්යෙන් තරුව ඔයා තමයි 🌹❤🌹❤
@sandeepnawarathna1985
@sandeepnawarathna1985 3 жыл бұрын
මටනම් දිනිදු අයියා කරපු preformence එක නියමයි.ඒක වෙනමම රසයක්.👐
@upulranasinghaupul3535
@upulranasinghaupul3535 3 жыл бұрын
Dinidu ekath hondatama perform kala.
@dorathiwijerathna8693
@dorathiwijerathna8693 3 жыл бұрын
දිනුදු පුත ඔයා නතුව ඩ්‍රේම්ස්ටර් වෙඩක් නෙහ Useless It will be a පාලු sohonak.Because you are the Dreamstar season10 Putha.
@renusri8862
@renusri8862 3 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි ....💕💕💕💕💕💕💕💕..දෙන්නම ලස්සනට ගායනා කරනවා ....
@hiru..1366
@hiru..1366 3 жыл бұрын
කාවින්ද මල්ලි ඔයා නම් ගැම්මක් ...වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම වැඩ්ඩෙක්...ජේසු පිහිටයි ..❤️❤️
@nilukajayashingha2552
@nilukajayashingha2552 3 жыл бұрын
Dinidu oyatth suba pathum
@mashi245
@mashi245 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ,හිතට වැදෙන්න ම කියනවා කවිංග මල්ලි .congratulations ❤
@sachinibandara5805
@sachinibandara5805 3 жыл бұрын
Kavinda malli ඔයාගේ ගායනය අනර්ඝයි, ඔයාගේ සංගීත ගමනට හදවතින්ම සුභපතනවා 💞
@pasidugiming5401
@pasidugiming5401 3 жыл бұрын
Kavin.putha.haryma.lassanay
@dasundissanayaka7203
@dasundissanayaka7203 3 жыл бұрын
දිනිදු මල්ලී මේ සිංදුවටම අමුතුම වර්ණයක් දුන්නා නියමයි 👍❤️
@manodyayasarathna8285
@manodyayasarathna8285 3 жыл бұрын
Dinidu Shane ♥️ හරිම ලස්සනයි අයියේ ඔයා හොදටම sing කරා Dance 1 පොඩ්ඩයිනේ 🥺 කමක්නෑ ඉතින් ඒවගේ සින්දු වලට ගොඩක් නටන්න බෑනේ 😍 නිහතමනී චරිතයක් අයියේ ඔයා මොනදේ කිව්වත් ඔයා හිනාවෙලා බාරගන්නවා ඒ හිනවේ කිසිම කහටක් නෑ ♥️ ඔයාට වරදින්නේ නෑ සුභ පතනවා අයියේ ඔයාට අද බලමුකෝ vote ප්‍රමාණ, පරිස්සමෙන් ඉන්න♥️ බුදු සරණයි ♥️
@upulranasinghaupul3535
@upulranasinghaupul3535 3 жыл бұрын
Diniduta kawadawath waradinne ne.gd luck!!!
@manodyayasarathna8285
@manodyayasarathna8285 3 жыл бұрын
@@upulranasinghaupul3535 ඒකනේ නැන්දි 😍 අපේ කොල්ල දක්ශයා ♥️
@upulranasinghaupul3535
@upulranasinghaupul3535 3 жыл бұрын
Doni oya ko?
@manodyayasarathna8285
@manodyayasarathna8285 3 жыл бұрын
@@upulranasinghaupul3535 oooooooo mn innawaaaa 🥺😢😭
@chathurikaushalya3982
@chathurikaushalya3982 3 жыл бұрын
කාවින්දගේ හඩ හිත සුවපත් කරනව.දැනෙනවා චිත්තරූප
@bhgyalankajeevani8279
@bhgyalankajeevani8279 3 жыл бұрын
කාවින්දගෙ සින්දුව ගොඩාක් ලස්සනයි .👌🤗ඉදිරියටම.යමු.සුබ පැතුම්.බුදු සරනයි❤️‍⭐
@senurnisardh6473
@senurnisardh6473 3 жыл бұрын
කාවින්දගේ ඒ හඬ කොච්චර ලස්සනද අප්පා ❤️ අනිවාර්යයෙන් මේපාර Dream star මල්ලී උඹම තමයි කොල්ලො ❤️❤️
@sumedhakalpani8537
@sumedhakalpani8537 3 жыл бұрын
කාවින්ද මල්ලී අනිවාර්යයෙන්ම මේ පාර Dreamstar ඔයා තමයි.හරිම දක්ෂයෙක්.ජයවේවා.❤️🔥
@ranjithchitrawadiwoosellad7282
@ranjithchitrawadiwoosellad7282 3 жыл бұрын
කාවින්ද ඔයා නියමයි පුතෙ.ඔයාට ජයම වේවා.
@sudumalli3144
@sudumalli3144 3 жыл бұрын
කාවින්ද ගිම්හාන මරු කටහඩ නියමයි හරි රහයි සින්දුව dream star වෙන්න කියලා මන් සුභ පතනවා
@nishadikoshila6348
@nishadikoshila6348 3 жыл бұрын
Aniwaryenma
@danad7429
@danad7429 2 жыл бұрын
Jayer Niyathae Puther Oyater B.S D.P.%%%%*****♡♡♡¿
@අපිඅපිවගෙයි
@අපිඅපිවගෙයි 3 жыл бұрын
සුබ පැතුම් පුතේ. ඔයා අම්මට තාත්තට විතරක් නෙමෙයි රටටත් මාර වාසනාවක් පුතේ
@chutijchutij2541
@chutijchutij2541 3 жыл бұрын
භාවනාවක් පුතේ ඔය හඩ
@akilaanuranga213
@akilaanuranga213 3 жыл бұрын
Kavinda malliyo fttma oya thma mage nm star 🌟 adarei idiriytma ynna ආශිර්වාද karanawa malliyo ❤️❤️🙏
@tanujasamarasekara4025
@tanujasamarasekara4025 3 жыл бұрын
කාවින්ද ඔයාගේ කටහඬ නම් භාවනාවක්...🥺♥️🔥
@samsungpro7311
@samsungpro7311 3 жыл бұрын
කාවින්ද පුතා කිරුළ දරන හීනයේ අපි ඉන්නව පුතේ බුදු සරණයි පුතුට විශ්වය නුඹට ආශීර්වද කරාවි පුතුට ඔය අව්‍යාජ සිනහව සදාකල් මුවඟ රැඳේවා. හර්ධයාංග යම පැතුමයි නුඹට කාරණා.
@ගමගේගමගේ-ඟ5ග
@ගමගේගමගේ-ඟ5ග 3 жыл бұрын
ඇත්තටම කාවින්ද මල්ලි ඔයා සැබෑම දක්ෂතයෙක් 👍👍 ජයමවේවා🌺🌺🙏 හැමදාමත් 🙏🙏
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
කවිඳු සොහොයුර ආකර්ශණීය හදවතට දැනෙන අති විශිෂ්ඨ ගායනයක් ! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏🥇🌝♥️🇱🇰
@kumudhuniperera9402
@kumudhuniperera9402 3 жыл бұрын
Kavinda Tamai Dreams. 🌟. Star Vanna Budu. Saranai 🙏🙏🙏🙏🙏😍😍😍😍
@leslygunaratne1650
@leslygunaratne1650 3 жыл бұрын
කාවින්ද, අපිට ඇහෙන්න ඕනේ අපේ සිත් සනසන ලස්සන ගීත ! ශය කියන ස්වරයක් එහෙ මෙහෙ ගියාට අපි වගෙ සාමාන්‍ය ජනතාවට ඒවා තේරෙන්නෙ නැහ! මේ ලාදලු බෝපත්… අම්මෝ ඔයාගෙ පරිස්සමින් කරන වචන උච්චාරනය .. මේ ගීතයටම විනිසුරැ votes දෙන්න තිබුනා! ඒත්….. ඔයා ඒක ගනන් ගන්නෙ නැතිව ඉදිරියටම යන්න! ඔයාගෙ අනාගතය තීරනය වෙලා ඉවරයි! තෙරැවන් සර්‍රණයි!
@tanujalanka4024
@tanujalanka4024 3 жыл бұрын
කාවින්ද පුතේ ඔයාගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
@aalokamadushanka5646
@aalokamadushanka5646 3 жыл бұрын
U ar the best kavinda.. gd luck kavinda & dinidu
@chathuninethsarani706
@chathuninethsarani706 3 жыл бұрын
අම්මො පිස්සු හැදෙනවා කාවින්ද අයියගෙ කටහඬ🤩❤️☺️
@sadunikadilhani9418
@sadunikadilhani9418 3 жыл бұрын
දිනිදු ඔයත් ඉතා දක්ශයි කාවින්ද මල්ලී ඔයත් එහෙමයි 2ටම සුබ පතනවා
@dulmi9257
@dulmi9257 3 жыл бұрын
කාවින්දගේ ගායනය හදවතට දැනෙනවා. දක්ෂතාවය උපරිමයි. ඉදිරියටම යන්න සුභ පතනවා.💕
@terranceterrance8345
@terranceterrance8345 3 жыл бұрын
Super
@terranceterrance8345
@terranceterrance8345 3 жыл бұрын
Super
@iranganikulasinghe814
@iranganikulasinghe814 2 жыл бұрын
Kavinda , obata jayen jayama weva......
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 жыл бұрын
🙏❤👍 පුංචි පුතේ හරිම ලස්සනයි
@catchycakes8385
@catchycakes8385 3 жыл бұрын
ගීත දෙකම මරු .. ✌️
@hasiniishara1901
@hasiniishara1901 3 жыл бұрын
Kavinda malli..You are the best.. Good luck ! 💕
@sadhanaatapatturathnasekar4618
@sadhanaatapatturathnasekar4618 3 жыл бұрын
Dinidu shane Puthe harima ලස්සනයි oya sing karanawa...dance karanawa Budusaranai
@Music-tx8bn
@Music-tx8bn 3 жыл бұрын
Kavinda malli.. ❤❤
@milakshitharushika456
@milakshitharushika456 3 жыл бұрын
Kavinda 😍 congratulations kollooo
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 3 жыл бұрын
කාවින්දගේ නිවුනු පහන් ස්වරය අනර්ඝයි ❤️❤️❤️
@geethakumarikumari6055
@geethakumarikumari6055 3 жыл бұрын
කවින්දගේ ගායනය හරිම ලස්සනයි ❤🌹
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කටහඩක් සුබ පතනවා කාවින්ද ඔයාට ❤❤❤❤❤
@sriyakanthi4620
@sriyakanthi4620 3 жыл бұрын
Kavinda supire gayanayak lassanai 👍👍👍budu saranai
@ramesharasanjali138
@ramesharasanjali138 3 жыл бұрын
කාවින්ද කට හඩ නම් භාවනාවක්❤️😍
@hewagewijith8085
@hewagewijith8085 3 жыл бұрын
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ 🙏🙏 ලස්සනයි ඒ හඩ අහන්න අහන්න ආසයි ❤ ජයවේවා 🙏 කාවින්ද මල්ලි 🙏🙏
@poornagunarathna7057
@poornagunarathna7057 3 жыл бұрын
කාවින්ද ගිම්හාන මල්ලි ඔයාගේ වැඩේවා නියමට කරනවා හිතට වදින්නම සින්දු කිව්වා.අනිවාර්යෙන් ඔයා තමයි dreamstar වෙන්ඩ ඕන.😍
@chamodhikadilrukshi659
@chamodhikadilrukshi659 3 жыл бұрын
Kavinda malli oya me sare dream star une naththam wadakuth ne e tharam gayanawa kanata mihiri
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
මුන්ගායකය.වගේමකියනව.සිංදුව.පුතේ.ඉදිරියටම.ලැබෙිවා.ජයවෙිවා.
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
*all the very best kavinda malliyo 💥💕*
@salanimaheshika8334
@salanimaheshika8334 3 жыл бұрын
Ane maarama lassanai kavinda... oyage katahada nm baawanawakma thamai.. suba pathanawa oyata
@lovelonely4138
@lovelonely4138 3 жыл бұрын
හරිම ලස්සනයි ඇත්තටම බුදු සරණයි 🌹🥀💓🙏
@pivithurusupunpsara3247
@pivithurusupunpsara3247 3 жыл бұрын
Dinidu ❤️🔥 සුපිරියක් 🖤
@ybdorps1722
@ybdorps1722 3 жыл бұрын
පුල් සප් එක දෙනවා සහෝදරයා පට්ට අප්පා ඔයා♥️♥️♥️😘😘
@nironiroshani1547
@nironiroshani1547 3 жыл бұрын
Kavinga malli oyage voice eka pera pinakata ලැබිල tiyenne parissamin budusaranai oyata ape taruwa oya
@kumuduwin6017
@kumuduwin6017 3 жыл бұрын
Kavinda ge voice eka lassanata hangeembarawa release wenawa..he is the best. !
@dinumendis8083
@dinumendis8083 3 жыл бұрын
දිනිදු අයියා ඔයාගේ කටහඩ නම් සුපර් ❤️
@sivayogendran4186
@sivayogendran4186 3 жыл бұрын
කාවින්ද super voice & good lock
@nadeeshashyamali5279
@nadeeshashyamali5279 3 жыл бұрын
Ammo kavinda malli..voice ekanam bawanawak..e wgema dinidu aiyatath wish krnawa..bs
@Imeth_Bandara
@Imeth_Bandara 3 жыл бұрын
කාවින්ද මේ පාර Dream star කියන අය කෝ 👇 බලන්න ❤️
@ruvinivihansha6668
@ruvinivihansha6668 3 жыл бұрын
Kawinda malli
@bhgyalankajeevani8279
@bhgyalankajeevani8279 3 жыл бұрын
අපි🤗
@salanimaheshika8334
@salanimaheshika8334 3 жыл бұрын
Aniwaren
@geethanisubasinghe9280
@geethanisubasinghe9280 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
Aniwa💥💥💥
@indikaruwankumara665
@indikaruwankumara665 3 жыл бұрын
Kavinda..broooo..goood...Beautiful love song....
@prageeththiwanka1405
@prageeththiwanka1405 3 жыл бұрын
Aththa kathawa hoda ekata thena bennee
@LYRICSLK91
@LYRICSLK91 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි ...ඔයාල දෙන්නටම ඉදිරියටම යන්න සුබ පතනවා හදවතින්ම ...තෙරුවන් සරණයි දෙන්නටම ...😍😍😍😍
@tanujasamarasekara4025
@tanujasamarasekara4025 3 жыл бұрын
මාරම දක්ෂයෙක්... dream star season 10 සිහින තරුව විය යුතු එකම දක්ෂයා kavinda Gimhana ✊.....🏆🌟
@911iamonfire6
@911iamonfire6 2 жыл бұрын
Tikak kalak giyata passe oyage singing Dakey...passe Hama song akakma mama KZbin aken baluva comment Kara Hamadama oya vidihata hithanna...oya athatama harima talented singer kenek.... balanna ...ahan Inna akavagema lassanai.... budhusaranai Dinidu.....👍👍❤️
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 3 жыл бұрын
තෙරුවන් සරණයි කාවින්ද පුතා...
@gimhanmarasinghe3729
@gimhanmarasinghe3729 3 жыл бұрын
කාවිංද 😌😌😌💚 නියමයි...hithata දැනෙනවා eka...☺😍
@shashikamadhuwanthi5960
@shashikamadhuwanthi5960 3 жыл бұрын
Kawinda malli oya dearm star wenna one oyata suba pathanawa.oya godak daksha lamayek oyata budu saranai malli
@harshakumara3645
@harshakumara3645 3 жыл бұрын
නියමයි කාවින්ද ඔයානම්
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 3 жыл бұрын
Kavinda,ඔයාගෙ කට හඬ හරිම මිහිරි කට හඬක් .බුදු saranai .god bless you and your family .💕🙏 මම ඩුබායි .👍😍👑️
@prabathmadhushan6232
@prabathmadhushan6232 3 жыл бұрын
අම්මො කාවින්ද මලෝ ඒ කටහඩ බුදුසරණයි
@kandegamaranjani6962
@kandegamaranjani6962 3 жыл бұрын
කාවින්ද පුතා ඔයා තිදෙනා අතර සිටිය යුතුමයි ❤️❤️
@darmasiriwidanagamage662
@darmasiriwidanagamage662 3 жыл бұрын
ඒ කටහඬ භාවනාවක් කාවින්ද අයියේ 😍❤
@nelumkumari3562
@nelumkumari3562 3 жыл бұрын
පුතේ ඔයාට ලැබෙන්න ඔනි තැන අනිවාර්යයෙන් ලැබේවා තෙරුවණ් සරණයි මගෙ පුතේ
@fathimaferoza6886
@fathimaferoza6886 3 жыл бұрын
කාවින්ද මල්ලීට ඉදිරියට යන්න සුබ පතනවා ❤️
@anuradapathum6474
@anuradapathum6474 3 жыл бұрын
අලංකාර ගායනයක් නම් කාවිංද මලයා තමයි..ඒක කනට සනීපයක් 😌
@sanukaGunasinghe01
@sanukaGunasinghe01 3 жыл бұрын
Kavinda is Best!♥️🔥
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
ලා දලු බෝපත් සින්දුව ලස්සනට කියනවා❤️🎶👌
@ameedhameedmpd5999
@ameedhameedmpd5999 3 жыл бұрын
කාවින්ද පුතේ ඔයාත් මලිත් ඔය දෙන්නා හැමදාමත් ඉන්න ඕන දෙන්නෙක් දලදා සමිදු පිහිටයි
@ashii7741
@ashii7741 3 жыл бұрын
කාවින්ද සොයුර ..ලස්සන ට සින්දුව කිය්නවා...ආසම සින්දුවක්
@nadideshani5038
@nadideshani5038 3 жыл бұрын
Dinudu. Great. Voice. Keep, up💯🌻🌼🌸👍👍🌷😘🌹🌹🌹🌹😘
@shiharanuwandi7762
@shiharanuwandi7762 3 жыл бұрын
Dinidu💥💥
@swarnaalahakoon284
@swarnaalahakoon284 3 жыл бұрын
හරිම ලස්සණයි පුතේ ඔයාට ජය
@ranjithnihal9614
@ranjithnihal9614 3 жыл бұрын
කාවින්ද අයියා තමා සුපිරි ගායකයා එකෙන්ම 👊
@chanakasaman4082
@chanakasaman4082 3 жыл бұрын
කාව්න්ද මල්ලි මරු 👍👍👍👍👍👍👍
@madumadusha177
@madumadusha177 3 жыл бұрын
Kavinda puthe oya dinawamai harima lassanai
@latalaaat6858
@latalaaat6858 3 жыл бұрын
සිනිදු පුතේ ඔයාගෙ සින්දුව ගොඩක් ලස්සනයි
@armygirlsara4387
@armygirlsara4387 3 жыл бұрын
sinidu neme dinidu
@hemakaluarachchi9549
@hemakaluarachchi9549 3 жыл бұрын
Kawinda puthe..oyage gee handa ..api samadi gatha wenawa..oya dreems star wennama owna..mama suba pathanawa oyata..
@thushiperera6101
@thushiperera6101 3 жыл бұрын
Kavinda malli ..........bs oyata
@titratatra8044
@titratatra8044 3 жыл бұрын
Kavenda.👍👍👍
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 3 жыл бұрын
කාවින්ද නියමයි පුතේ
@arunanishanthawithanapathi1051
@arunanishanthawithanapathi1051 2 жыл бұрын
සීනි බෝල හඩවල් අතර කාවිංද ගෙ හඩ ප්‍රබලයි...
@ruchirabimsara4981
@ruchirabimsara4981 3 жыл бұрын
කාවින්ද අයියේ මේකනම් පිස්සු වක් ❣️🤙
@sitharamadu88
@sitharamadu88 3 жыл бұрын
kavinda budusarabai niyamai sinduwa
@idcovers3233
@idcovers3233 3 жыл бұрын
Woow Kavinda malli🥺🥺♥️e voice ekh
@thanujashyamali2013
@thanujashyamali2013 3 жыл бұрын
Harema lassanai kavinda pute teruwan saranai oyate jayen jayama wewa pateyo
@gv8949
@gv8949 3 жыл бұрын
Dinidu Shane❤🔥
@sanduninisansala9783
@sanduninisansala9783 3 жыл бұрын
shane ge attitudes wow ! Kavinda wa voice teen kale indanma dnnawa....dennatma wish krnwaa!
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 116 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 105 МЛН
La Dalu Bopath (ලා දලු බෝපත්) - Falan Andrea
4:11
Singhe Entertainment
Рет қаралды 349 М.
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН