දිනිති සංගීත් ප්‍රේමය දිනිති වල්ගමගේ මුල්වරට හෙලිකරයි| Dinithi Walgamage And Sangeeth Satharasinghe

  Рет қаралды 96,756

Nilwala Vlogs

Nilwala Vlogs

Күн бұрын

Пікірлер: 113
@nadeeraperera6269
@nadeeraperera6269 2 жыл бұрын
කිසිම කැමැත්තක් නැතුව හිටිය ඔයා ගැන දැන ගත්තේ සංගීත් ගෙ චැනල් එකෙන් ඒවා බැලුවම ඇත්තටම ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් කියලා ඔප්පු උනා ඒ වීඩියෝ වලින් සුබ පතනවා ඔයාලා දෙන්නට
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 2 жыл бұрын
සංගීත් පුතා හොඳ ම හොද දරුවෙක් ..දෙමාපියන්ට කාරුණික ව ආදරෙන් රැක බලාගන්නා දරුවෙක්..දෙමාපියන්ගේ අාශිර්වාදය නොමදව ලැබෙන නිසා යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙනවාමයි ..දිනිති⁣ට ආලෝකයෙක් වුණා සංගීත්. .. ඔයත් හොද දියණියක් ..සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!
@asanthisoyza9021
@asanthisoyza9021 2 жыл бұрын
නෑ නෑ ඔයාට අපි ආදරෙයි .ඇත්තටම මම නං ගොඩාක් අගේ කරනවා උගත් දරුවෙක් නිසා .හානිකර තමන් ගැන තමන්ට ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ තමන්ගේ ගුණ වර්ණනා කර ගන්න තමන්ට විශ්වාසයක් තියෙන්න ඕනේ තමන් තමන් ගැන අභිමානයෙන් කතා කරන එක ගැන directv ඔයා නම් ඒ වගේ එඩිතර ගැහැණු ළමයෙක් .අනික මම නම් හරිම ආසයි ඔයා කරන පින් දහම්වලට .මම ඔයාව දාන්නෙ මේ මෑතකදී .ඔයාලා දෙන්න එකතුවෙලා කරන පින් දැක්කම මට හැමදාම මේක බලන්න හිතුනා .මමත් පිනට ලැදි .ඔය සෝබන කෙල්ලන්ට වඩා ඔයාගේ තියනවා ලස්සන ගති පැවතුම් .මම නම් හරිම ආසයි ඔයා ඔයාගේ th,සංගීත්ගේ දෙමව්පියන්ට සලකන විදිය ඔය ඇසුරු කරන යාලුවන්ට සලකන විදිය .අපිට නං හරි සතුටුයි ඔයා දකිනකොට .තව තවත් පින් දහම් කර ගන්න දහිරිය ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන wa දුවේ .එක එක මිනිස්සු කියන කතා ඔයාගේ ඔළුවට ගන්න එපා .අනික ඒ සම්බන්ධව ඔයා කතා කරන්න යන්නත් එපා .ඔයා ඔයාගේ වැඩේ කරන්නට ලස්සනට කරගෙන යන්න .පින ලැබෙන්නේ ඔයාට .පින් කරපු අය තමයි ඔය වගේ සැප විඳින්නේ .තව තවත් පින් කර ගන්න යන තැනට අරන් ගිය haki.අපි මැරෙන මිනිස්සු .ඔයාට දෙවි රැකවරණයි
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
දිනිති ගොඩක් හොද කෙනෙක් 😍😍😍😍😍 සංගීත් මල්ලිට ගැලපෙනවා සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Fafam4t
@Fafam4t 2 жыл бұрын
හොදම යාලුවෝ නෙවේ සංගීත් ඔයාට මාර ආදරෙයි තාත්තා කෙනෙක් වගේ සංගීත්ගේ විඩියෝ බලන අපිටනම් ඒවා රහසක් නෙවේ දිනිති ඔයා තමා හොදම කෙනා
@Fafam4t
@Fafam4t 2 жыл бұрын
@@World444-t4u දැක්කා ද ඔයා චීත්තයක් වෙන්න එපා ලැජ්ජයි
@Fafam4t
@Fafam4t 2 жыл бұрын
@@World444-t4u හී හී හී නාඩගම් කිව්වෙ දැන්වත් දුප්පත් හිගන දූපත් මානසිකත්වයෙන් මිදියන් බං
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
@@Fafam4t උඹලාට බඩු ගගහා විනෝද වෙන එකද යකෝ පොෂ්ගතිය.නොදකින්
@Fafam4t
@Fafam4t 2 жыл бұрын
@@Rainbow-zr8tu කවුද යකෝ බඩු කියන්නෙ උඹේ ගෙදර ඉන්න ගෑනු කියන එව්නුත් බඩුද
@Fafam4t
@Fafam4t 2 жыл бұрын
@@Rainbow-zr8tu තමුන්ට නැත්නම් තව එකෙක්ට තියනවනම් ඒවා බලලා සතුටු වෙන්නත් බැරිනම් මෙතනට ඇවිත් ගෑනුවගේ වැලපෙන්න එපා බං ලැජ්ජයි
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
දිනිති අක්කි හරිම නිහතමානී හොද කෙනෙක් සන්ගීත් අයියාව එයා හොදට බලාගෙන ආදරෙන් ඉන්න ලෙබෙන්න කියලා හදවතිම්ම ප්‍රර්තනා කරනවා ආදරෙයි අක්කි
@shriyaniaponsu8030
@shriyaniaponsu8030 2 жыл бұрын
දුවල නැති සංගිත් පුතාගේගෙදරට හොද දියනියක්වෙන්නදුව හොද බුද්දියක් ගුනයහපත්කම තියනවා
@sagarikakumari7062
@sagarikakumari7062 2 жыл бұрын
දිනිති දුවේ ඔයා හරි හොඳ කෙනෙක් ඔයා ගැන දන්නේ නැති අය බනිනවා ඔයා උගත් ලමයෙක් ජීවිතේ දිනන්න තෙරුවන් සරණයි
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
මෙයා යාලු කමක් විතරයි තියනවා නේද? සංජානා කිවුවෙත් එහෙමයි. ගෑනු ලමයි කවුරුත් සංගීත් පවුලේ ආදර කරුනා ආගන්තුක සත්කාර හොදට භුක්ති විදිනවා. හරිම හිත හොද පවුලක්. අමිමා නම් අති දක්ෂ කාටත් තමන්ගෙම දරුවෙකුටත් වඩා ආදරයෙන් සලතන සතුටින් ඉන්න කෙනෙක්. ආදරය කියන එක කොයි අත පෙරලෙයිද දන්නේ නෑ. දැනට නම් මේ අය ඉතා සතුටින් ඉන්නවා දකින්න ආසයි. හැමදේම තාවකාලිකයි අනිත්‍යයි කියන බුදුබනත් මතක් වෙනවා. ඉදිරිය මක් වුනත් දැන් ඉන්න ටික සතුටින් ඉන්න.
@Mashii473
@Mashii473 2 жыл бұрын
සංගීත් අයියගෙ අම්මි තාත්ති දෙන්නා ගොඩාක් ආදරෙන් ඉන්නවා ඒ වාගෙම තමයි සංගීත් අයියත් ඒ වාගෙම නොවෙනස් ආදරයක් රැකවර්නයක් නොඅඩුවම ලැබෙයි සංගීත් අයියගෙන් ඉතින් හරිම සතුටුයි ඔයලා දෙන්නට සුභ පතනවා හදවතින්ම බුදුසරණයී ❤❤❤ සංගීත් vlogs බලනවා හැමදාම ඉතින් එයලා සතුටු වෙලා අපිත් සතුටු කරනවා ඇත්තටම දැන් අපි ඇබ්බැහි වෙලා ඉන්නේ එයලගෙ විඩියෝස් බලන්න ❤❤❤සංගීත් දිනි ඒ ආදර කතාවට අපි ගොඩාක් ආදරෙයි
@champiroshanichampi3881
@champiroshanichampi3881 2 жыл бұрын
ඔයා තමයි ගැලපෙන්නේ සගිත්ට 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@nokaSir
@nokaSir 2 жыл бұрын
ගොඩක් හොද අදහස් කව්රු මොන දේ කිව්වා ත් නොසැලෙන්න සොයුරියේ. ජීව්ත‍ය ජය ගන්න සුභ පතමි එකම සිතින්.දෙව් පිහිටයි ,,,,,, මම ඔයාලාට ගොඩක් ❤ ආදරෙයි....
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 2 жыл бұрын
Sangeeth is a good person n sangeeth in love with dini sooooooo much
@chandanijayalath9317
@chandanijayalath9317 2 жыл бұрын
ඔබ දෙපල හොදට ගැලපෙනවා ඉක්මනට විවාහ වෙන්න ලෑබෙවා.
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
දිනිතිගෙ දෙමාපියො කැමති නැ මිනිහා ඩිවොස් නෙහ්
@sadaminisithumi213
@sadaminisithumi213 2 жыл бұрын
@@RoshWeerasingheඔයා දන්නෙ කොහොමද ?,🤣
@deepikaperera9826
@deepikaperera9826 2 жыл бұрын
Oba depala hodata galapenawa. Suba mangalam.❤️🙏🙏🙏🙏 sangeeth ge jivitheta ආලෝකයක් dinithi walgamage.❤️❤️❤️❤️
@kumudusamanalikumudusamana7350
@kumudusamanalikumudusamana7350 2 жыл бұрын
සුබ අනාගතයක් වෙවා ඔයාල දෙන්නටම බුදුසරනයි ජෙසු පිහිටයි ❤️❤️💕💕💕💕❤️❤️❤️
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 2 жыл бұрын
සංගීත් පුතා ගේ රංගනයට ඉතා කැමතියි.
@nisanselasanjani743
@nisanselasanjani743 2 жыл бұрын
ඔයා හොද ලකී කෙල්ලක් පැටියො සංගීත් වගේ කොල්ලෙක් ලබන්න ඇත්තටම ඔයාලා දෙන්න හොදට ගැලපෙනවා ජීවිතේ විදින්න තියෙන කාලෙ විදින්න ඔීනා විදවන්නෙ නැතුව විදවන්නෙ මෝඩයෝ
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
සංගිත්ගෙ.ගෙදරට.ඉක්මනටම.එන්න.අපි.සංගිත්ගෙ.ව්ඩ්යෝ.බලනවා.හරිම.ගුනයහපත්.දරැවෙක්
@maliwelikala269
@maliwelikala269 2 жыл бұрын
Lassanai Wasanawai Puthe Oyata Suba Anagthaya k Weava .👍❤❤❤❤
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 2 жыл бұрын
ඔය සංගිත් එක පාරක් බැන්දාද.....
@thamaradharshani6724
@thamaradharshani6724 2 жыл бұрын
ඔයාලා දෙන්නටම වාසනාවන්ත අනාගතයක්
@philomenafernando3842
@philomenafernando3842 2 жыл бұрын
වාසනාවන්ත අනාගත‍යකට සුභ පැතුම්!!
@sakisrilanka361
@sakisrilanka361 2 жыл бұрын
congratulations💐💐
@geethasangeetha1799
@geethasangeetha1799 2 жыл бұрын
Good👍බුදු සරණයි නංගී 🌹
@madawimadubashini5872
@madawimadubashini5872 2 жыл бұрын
Oya godaak lucky girl kenek mn awankawama oyata godak adrei kamathi .thamange gana boru kiyanawata wada aththa katha karanne godak aduwen .e athin oya marai akki .oyala dennatama suba pathanawa. God bless you
@chandigalabada6838
@chandigalabada6838 Жыл бұрын
God bless you
@laknichathurangi5163
@laknichathurangi5163 2 жыл бұрын
Akki godak hodai oyala denna hodata galapenawa harima matching good luck
@rasikadeepani9083
@rasikadeepani9083 2 жыл бұрын
Lassani dini ❤️❤️❤️❤️
@r.tmusicproduction6702
@r.tmusicproduction6702 2 жыл бұрын
Dinithi I think you will remember me somehow. We met at the SL airport and good luck in the future.
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 жыл бұрын
අනේ මන්දා ඕගොල්ලන් කියන බොරු. සන්ගීත් නම් හොද කොල්ලෙක්. අපි ප්‍රාත්තනා කරන්නේ කවුරුහරි පොලවේපය ගහලා ඉන්න පුලුවන් කෙල්ලක් සන්ගිත්ට හම්බ උනොත් හොදයි.
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
අනිවා මෙයාගෙ ගෙදර අය ඩිවොස් මිනිහට කැමති නැ වගෙ 🤣
@nalanimatara1449
@nalanimatara1449 2 жыл бұрын
Me malahonthuwa kare ellaganna ekata budhungema saranay....
@sachinichathurika4042
@sachinichathurika4042 2 жыл бұрын
Very wise girl.all the very best
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
To have a relationship vth a divorced man 😁
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
👍👍
@marianfernando2896
@marianfernando2896 2 жыл бұрын
Diniti කියන්නේ dupatunge දුක danna කෙනෙක් jesu පිහිටායි බුදු සරණ
@anomagamage4992
@anomagamage4992 2 жыл бұрын
❤❤❤❤❤
@gayannalaka6104
@gayannalaka6104 2 жыл бұрын
අපි දන්නවා පෙම්වතුන් කියලා.
@nethu2562
@nethu2562 2 жыл бұрын
දිනිති බුද්ධිමත් ලස්සන ගෑනු ළමයෙක් ❤️
@shakibandara4163
@shakibandara4163 2 жыл бұрын
Hodama yaluwo newei kiyala api dannawa...mokada sangeeth aiyage hema video ekakma balanawa...dinithi akki harima hoda kenek...sangeeth aiyata gelapenma kena dinithi akki thamai...mulin hithuwe dini akki adambarai kiyala eth sangeeth aiyage video walin dena gaththa akki harima nihathamani hodama hoda gathiguna thiyena kenek kiyala...ikmanin sangeeth aiyage gedara eliya karanna enna akki...theruwan saranai oyayalata...🙏🙏
@sumanaswedage4370
@sumanaswedage4370 2 жыл бұрын
Oya harima nihatamanikenek hoda pawlakata sambanda wenna yanne aka hodai epawlath tawath lassana wei budi saranai
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
අනේ එතකොට ඔයාලා යාලුවෝ විතරයිද
@hemajayantha1659
@hemajayantha1659 2 жыл бұрын
නිලියන් බැදලා ටික කලකින් දික්කසාද වෙනවට වඩා හොදයි සාමාන්‍ය ගමේ කෙල්ලෙක් බැදලා දරුවන් හදාගෙන පවුල් කන ඒක
@mandakinimandakini6296
@mandakinimandakini6296 2 жыл бұрын
Dinithi soi mn adrei oyala සුපිරි kapal akak
@sciencebased5886
@sciencebased5886 2 жыл бұрын
අවංක කතාවක්
@shanthifatung4993
@shanthifatung4993 2 жыл бұрын
Ane sangeethga awasana kalaya thamai mw kwlla gaththath
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
අනිවා ... හැකර කට 😁
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
උදරි දැන් දිනිති 🤣
@nalanimatara1449
@nalanimatara1449 2 жыл бұрын
Baalakiren atherichcha me naaki mala haththalama nisa sangeethta wenne waha kaala merenna😂
@mariyajeyesi6315
@mariyajeyesi6315 2 жыл бұрын
පව් බන් මුන් 🤣🤣🤣🤣🤣.
@kumududuni8229
@kumududuni8229 2 жыл бұрын
😂😂
@kumududuni8229
@kumududuni8229 2 жыл бұрын
සන්ගීත් එතකොට ඇයි ඒ යාලුවාට බබී කියන්නෙ 😂😂😂.අනික් යාලුවොන්ට එහෙම කියන්නෙ නෑනෙ 🤔.අනික එයාගෙ අතින් විතරක්ම අල්ලගෙන ඇවිදින්නෙ ඇයි 🤔. මෙයා මෙහෙම කියද්දි එහෙම හිතෙනවා ඉතින් 😂😂😂
@indrawijesooriya2985
@indrawijesooriya2985 2 жыл бұрын
Attama katawa
@sumithrafernando767
@sumithrafernando767 2 жыл бұрын
🌹🌹🌹🌹🌹♥️♥️
@hhvf5639
@hhvf5639 2 жыл бұрын
Oyata hodama
@nandanikumari4088
@nandanikumari4088 2 жыл бұрын
කියන්නෙ එක දෙයක් කරන්නෙ තව දෙයක්🤣
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
පවු සන්ගීත් .ඒක ඇත්ත නම් කිසි සේත් ගැලපෙන කෙනෙක් නොවේ.සන්ගීත් ගේ දෙමාපියන් හරි සරල හොද මිනිස්සු ..උරච්ක්‍ර මාලා නොවේ නිහතමානී හොද කෙල්ලෙක් ලැබේවා .
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
අනිවා . .මෙහ් හැකර කට 🤣
@nalanimatara1449
@nalanimatara1449 2 жыл бұрын
Baalakiren atherichcha hema reddatama giriya yatin hoo kiyana..baba wage hurathal wena me naaki huchakkuwa kare ellaganna ekaata aba saranay....kema beema rasadha ahanakota yummy lu😂😂😂
@ashadammi6524
@ashadammi6524 2 жыл бұрын
Anewarayen meya bendot sanget pu
@sanathvikkramarathna7515
@sanathvikkramarathna7515 2 жыл бұрын
Sangeeth malli wagema ayage amma thaththa harima nihatha mani minissu.ahinsaka amma kenak nandamma wenawata kauda akamathi.samahara wita oyata sangeeth yahaluwek wage dan danunata idiriye mahattaya wennath puluwan wai
@manojchaminda1615
@manojchaminda1615 2 жыл бұрын
dentama jaya
@seuwandiseuwandi2777
@seuwandiseuwandi2777 2 жыл бұрын
Mona boruda.sangeeth wage kenek labune pera pinakata.ath mekige maha loku kama.sangeeth hinda dan hoda namak hadsgena yanawa.nathnam gon badda
@philomenafernando3842
@philomenafernando3842 2 жыл бұрын
ගැහැනියෙක් වෙලා තවත් ගැහැනියකට මේව්වගේ අපහස කරනවානම් ඔයා මොන ජාතියෙ කෙනෙක්ද කියලා හිතාගන්න පුලුවන් . ගොඩක් අය තමන්ගෙම චරිතය අනිත් අයට අන්දලා මොහොතකට සිත සැහැල්ලු කරගන්න බලනවා.
@leeshaepa1248
@leeshaepa1248 2 жыл бұрын
@@World444-t4u sangeethtath boot eka thiyala tama Yanne. Sangeeth babie patyto kiyanne mekita Friendship ekatada 🤣🤣🤣
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
ඔව් එකට trip යන්න පුලුවන් room ගානෙහ් 🤣🤣🤣🤣🤣
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
@@leeshaepa1248 ඔව් එකට trip යන්නෙහ් 🤣🤣🤣 mekige demapiyo ko.... kamathiweyida divorce minihekta 🤣🤣🤣🤣🤣
@renukagamage3449
@renukagamage3449 Жыл бұрын
Roxy oyatanm venaopadupayk athanasius nadda a Unger kwnuhoyane
@maduriprasadini4486
@maduriprasadini4486 2 жыл бұрын
Yaluwo nisa tamae sangeethge birth daystar hotel1ka doeyanna giye
@jayathungathusitha7239
@jayathungathusitha7239 2 жыл бұрын
Suba anagathayak
@rishanijayaratne9839
@rishanijayaratne9839 2 жыл бұрын
Is this denithi’s voice????? If dinithi talk about her life that be great… Don’t talk about other peoples gossip.. Pl do a right things. 🤣🤣🤣🤣
@milanishermilawaragoda1938
@milanishermilawaragoda1938 2 жыл бұрын
🌹
@deepikasubhashi8792
@deepikasubhashi8792 2 жыл бұрын
Moona balagena minissunta boru kiyanna balu...e unaata sangeeth kiyanne yaluwek lu..🙃🤭 wena than walin hina yana katha kiyanna epa halo...sangeeth අහිංසක kollek uwa ehema ඔහොම boru kyla rawattanna epa hari da..
@yaminiyamini4200
@yaminiyamini4200 2 жыл бұрын
Me ganani mama dakala tiyanawa ona taram ara anda palatama galapenawa me ammadiwa kunu walta kunu ekatu wanawa kiyanne atta
@deepadesilva9423
@deepadesilva9423 2 жыл бұрын
Oo
@chandanijayalath9317
@chandanijayalath9317 2 жыл бұрын
ඔයාල දෙන්න භොදට ගැලපෙනවා සුබ මංගලමි
@nalanimatara1449
@nalanimatara1449 2 жыл бұрын
Ane umbe wedhagathkama heluwen dhangala dhangala baby wage hurathal wena hema magulatama giriya pallen ke gahana naaki malahonthuwa😠😠😠issella polowe paya gahala indhin...umbe muna dekkama wamaneta enawa echcharatama appiriyay😡
@wasanthaupasena6405
@wasanthaupasena6405 2 жыл бұрын
Erisiyave salakunak ........oya lankave neda ...ekata pahedili udaharanayak
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
සංගීත් මේකිට දැන් කීපාරක් ඇරලා ඇත්ද. කොහොමත් ඉතින් ප්ලේන් එකේදිත් ඇති තරම් රෙද්ද උස්සන බඩුනෙ ඕකුන්
@jayalakshmiperera811
@jayalakshmiperera811 2 жыл бұрын
Chi, chi mehema jealous venna epa.
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
@@jayalakshmiperera811 මොන jelous ද මුන්ගැන අප්පිරියයි. හැමදාම youtube එකේ වැළලෙනවා.මුන්ගෙ මගුල් auto play වෙන එකයි කේන්ති. මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කකා ඉන්නවා
@halahakoneroshi6660
@halahakoneroshi6660 2 жыл бұрын
අනේ යකෝ දැක්කා වගේ මිනිස්සුන්ට අපහස කරන්න එපා තමුන් හරිද අනුන්ටදෝශාරෝපනය කරන්න තමුන් හොද කෙනෙක්ද කියල විනිශ්චය කරන්න අනුන්ව විනිශ්චය කරන්න ප්‍රතමයෙන්
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
දැන් මාසයක් සඟිත් ගෙ ගෙදර පදින්චි 🤣🤣🤣🤣🤣 no job i guess .... mekige දෙමාපියන් කො ... divorce මිනිහෙකට කැමති වෙයි ද 🤣🤣🤣🤣🤣🤣
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
@@halahakoneroshi6660 ඔයා දන්නෙහ් නැතිවුනට මෙයා මසෙකටත් වඩා සංගිත් ගෙ ගෙදර ජිවත් වෙන්නෙහ් 🤣🤣🤣🤣🤣
@rdammika2327
@rdammika2327 2 жыл бұрын
Ane geniye ubada den. Denethi palayanna boru nokeya kata karana ketha wetarak
@nilanthihemamala8450
@nilanthihemamala8450 2 жыл бұрын
Sangeethta meya galapenne na ammai puthai wage anika samajayen meya prathikshepa wena bawa danna hinda dan duppath aya hoyagena gihin monawahari aran deela you tube eke daaanawa owagen minissu rwattanna ba dinithi kiyanne thanikarama boruposh pennana kapichcha panuwek wage dagalana mulu katama aragena haiyen hinawena kisima chaarayak nathi kenek pau ara sangeeth a kollath iwarai me RAGANA sakkarawattama hinda
@philomenafernando3842
@philomenafernando3842 2 жыл бұрын
ඊර්ශ්‍යාවෙ තරම හිතා ගන්න පුලුවන් මේ හෑල්ල කියවද්දි. බලාගෙන නහරයක්වත් පුපුරයි.
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
අම්මෝ මේතරම් කුහක කමක්.ඒ දෙන්න හොඳට ගැලපෙනව.
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 жыл бұрын
Ammai puthai wage penne koheda e denna galapenawa irisiyawata kiyawannepa oya akamathinm nikan inna
@ranjanik9774
@ranjanik9774 2 жыл бұрын
Ane mehemat ganu ayi mehemat tawath ganiyekuta garahanne
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
ඇත්ත .ඔවර් ඇක්ටින් දගලානා..පිස්සු හෝන්තු වක්.පව් කොල්ල .ආයේ නම් අමාරුවේ වැටෙන්න එපා
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Putin’s visit to Washington / Series of explosions
12:59
NEXTA Live
Рет қаралды 817 М.
Centrinis Kauno Turgus
13:21
Prekybos miestelis Urmas
Рет қаралды 6 М.