අපි එකට සමරපු 1st නත්තල 24’🎄❤️එයාට දුන්නා PRANK එකක්😂haircut after 2 years|මං හදපු කෑම🙈

  Рет қаралды 780,552

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 1 100
@AVAbhii
@AVAbhii 16 күн бұрын
සමහර අයට සල්ලි,ප්‍රසිද්ධිය වගේ දේවල් තිබුණට වටේ ඇත්තටම ආදරනීය පිරිසක් නෑ.ඒත් ශනූ ඔයාට ඒ හැමදේම එක සමානව විශ්වයෙන් දීලා තියෙනවා.ඒකයි ඔයා ගොඩක් වාසනාවන්ත❤
@hansikadilakshi6413
@hansikadilakshi6413 16 күн бұрын
❤️
@Sapnamadushani1996
@Sapnamadushani1996 16 күн бұрын
@@AVAbhii eka atta ara janu wage niliyo wage neme aththm eya hoda kenk
@DulaniNadisha-nq7fg
@DulaniNadisha-nq7fg 16 күн бұрын
@DinushaBandara-k9d
@DinushaBandara-k9d 16 күн бұрын
ඔව් දෙයියනෙ...වාසනාවන්ත කෙල්ලෙක්❤
@niroshsanjivani6862
@niroshsanjivani6862 16 күн бұрын
😁😁😙😙
@bandulaboteju8984
@bandulaboteju8984 15 күн бұрын
දින්නට..වෙන්ඩ හස්බන්ස් විදිහට පුතෙක් විදිහට මල්ලි විදිහට බාප්පි කෙනෙක් විදිහට ඒ පවුලෙ තියෙන ආදරේ සුපිරි කියන්න වචන නැ❤❤❤
@thilakkumara-ri8tq
@thilakkumara-ri8tq 14 күн бұрын
@rozannasenuri
@rozannasenuri 16 күн бұрын
කාටත් කිසි කරදරයක් නැති. හරිම හොද අහිංසක කෙල්ලෙක්.❤❤ (කොණ්ඩෙ කපපු එක නම් අපරාදේ )😢 ජේසු පිහිටයි අක්කේ ❤✨🌹
@amazing6357
@amazing6357 12 күн бұрын
Ending කැපුවෙ නැත්නම් තමයි අපරාදෙ
@Sandun-no1no
@Sandun-no1no 15 күн бұрын
හොද දුවෙක් හොද පුන්චෙක් හොද නන්ගියෙක් හොද ආදරවන්තියක් හොද බිරිදක් හොද මවක් හොදම පුද්ගලයෙක් මුලු ලෝකෙටම❤❤❤
@Samudunimadara
@Samudunimadara 16 күн бұрын
කොන්ඩේ තිබුන විදිහ අක්කාට ගොඩක් ලස්සනයි 🥺
@JayomiNavodya
@JayomiNavodya 15 күн бұрын
Kapala lassanai
@Lauyath
@Lauyath 16 күн бұрын
ෂනු නංගි දිනේෂ් මල්ලිගේ familyඑකේ කට්ටියවත්. පෙන්නන්නකෝ. God bless you ❤
@Anu.00
@Anu.00 16 күн бұрын
Eka thma mn nam thma dkla na eylwa 😮😮
@RoshanjayalathAriyadasa
@RoshanjayalathAriyadasa 15 күн бұрын
Ayyo Shaunu Dinna pau anr❤😂😂😂
@malcafe95
@malcafe95 15 күн бұрын
Ai ek dwsk nuwaraeliye giye .eya tamil ned
@hoolaboola2689
@hoolaboola2689 15 күн бұрын
@@malcafe95Gamage tamil neweine
@janakaedirisinghe5442
@janakaedirisinghe5442 15 күн бұрын
Na eya tamil nwei eyt tmil kt krnna pluwn
@BanukaLakshan-s4i
@BanukaLakshan-s4i 16 күн бұрын
එයා මාරම ලස්සන වාසනාවන්ත ගෑනු ළමයෙක් ❤ මන් එයාට කැමති හරිම 🥰🌝
@UpekhaSewmini
@UpekhaSewmini 16 күн бұрын
සෝයි ෆැමිලි එක්ක් අනේ ...අක්කි සාරන්‍යා එක්ක දැම්ම ඩාන්ස් එක , දිනේශ් අයියට දුන්න ප්‍රෑන්ක් එක ,ගිෆ්ට් පාර්ට් එක ...මරු මරු මරු..♥️♥️ ♥️♥️
@madhushanirathnayaka5693
@madhushanirathnayaka5693 16 күн бұрын
හරිම ලස්සන වාසනාවන්ත ගැනු ළමයෙක් ...ජේසුගෙ අශිර්වාදයත් එක්ක විශ්වය හැමදේම අඩුවක් නැතිව දීලා තියනවා...හැම vlog එකම බැලුවත් මේ මගෙ 1st Comment එක..මගෙ දුවටත් මේ විදිහට ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම හැමදාම හිතනවා.. God bless shanu girl
@buddhitharushini
@buddhitharushini 16 күн бұрын
අක්කිගෙ මේ christmas vlog එක දානකම් ආසවෙන් බලන් හිටියේ. අනේ ඇත්තටම හරිම වාසනාවන්තයි අක්කි ඔයා මේ වගේ ආදරණීය family එකක් ඔයාට ඉන්න එකට. හරිම ලස්සනයි ශනූ අක්කි ♥️🥺😍🎉
@chandibhachamindi1300
@chandibhachamindi1300 16 күн бұрын
ගෙවල් අස් කරලා ලස්සනට සරසන එකයි, චර්ච් යන එකයි, කෑම හදලා හැමෝම එකට කන එකයි කොහොමත් කරනවා සහ ඒවට තමා මම ආසම...හැබැයි තවත් මං ආස දෙයක් තමා තෑගි දෙන වැඩේ...මං තාම studies කරන කෙනෙක් නිසා සහ මට එහෙම සල්ලි හම්බවෙන්න මං job එකක් කරන්නෙ නැති නිසා මට කට්ටියට තෑගි ගන්න වැඩේ කරන්න බැරි උනා මෙච්චර කාලෙකට...හැබැයි මං අක්කිගෙ christmas vlog එක බලනගමන් කල්පනා කරලා හිතාගත්තා මට වියදමට ගෙදරින් හම්බෙන සල්ලි වෙනමම කීය කීය හරි එකතුකරානම් මට තෑගි ගන්න වැඩෙත් කොහොමහරි කරගන්න පුලුවන් වෙයි කියලා...තව අතේ සල්ලි තියන වෙලාවක මට කාටහරි දෙන්න පුලුවන් දෙයක් දැක්කොත් ඒක එවෙලෙ අරන් දෙන දවස වෙනකන් පරිස්සමට අරන් තියන්නත් පුලුවන් නේද කියලා කල්පනා කරා...අක්කි කිව්වා වගේ තෑග්ගේ මුදල් වටිනාකම නෙමේනෙ ගොඩක්ම වැදගත්...ඉතින් ඒ නිසා මේ අවුරුද්දේ plans වල උඩින්ම තියෙන්නෙ දැන් ඒක...God bless you Shanu akki and your family ❤❤
@padminisamathunga488
@padminisamathunga488 15 күн бұрын
Happy Xmas and Happy New year for you and your family ❤❤❤
@lahirunilanka1542
@lahirunilanka1542 13 күн бұрын
ඇත්තටම මාර ලස්සන family එකක් . ශනූ නම් ඇත්තටම කැටයම් නැති නියම කෙල්ලෙක් ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@boni9722
@boni9722 16 күн бұрын
හැම අවුරුද්දෙම බලන්න ආසාවෙන් ඉන්න vlog ekak මේක..හරිම ආදරණීය පවුලක්.ඔයා වගේම මාත් කැමති තෑගි බලන වෙලාවට ගිෆ්ට් එක මොකක් උනත් එයාල ඒකට කැමති වෙන විදිය හරිම ශෝක් ❤
@yashodikavidula9693
@yashodikavidula9693 16 күн бұрын
ශනු මේක දැන් දායි දැන් දායි කිය කිය බල බල හිටියේ 🥺💗😁😘
@PrarthanaAgarwal3445
@PrarthanaAgarwal3445 16 күн бұрын
ඔයාට දිග කොණ්ඩෙ ගොඩක් ලස්සනයි ශනූ ඒ උනාට...❤
@PIPraneeth-yz9uy
@PIPraneeth-yz9uy 16 күн бұрын
ශෝක් අනේ පව්ලක් උනහම ඔහොම තමයි ඉන්න ඕන ❤❤❤❤දිනේශ් මල්ලිට කරපු වැඩේනම් පව් හැබැයී එයා අදුරගත්තා එයාගේ ඇදුම් කියලා නේ😢❤❤❤
@madhararasanjali3460
@madhararasanjali3460 16 күн бұрын
ශනූ තවත් ලස්සන වෙලා... මං ගොඩ දවසකින් vlog එකක් බැලුවේ, ලොකු වෙනසක් දකිනවා. Stay safe & happy ! Happy new year ❤️
@Piches1234
@Piches1234 16 күн бұрын
කොච්චර දවස් ඇවි ඇවිත් බලලා ගියාද අනේ. Vlog එක දාලා තියනවා දැක්කම හරිම සතුටුයි ❤ Favorite Actor 😚💗
@OshaniRuwanthika
@OshaniRuwanthika 16 күн бұрын
Aththa
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 16 күн бұрын
නංගීයාගෙ video නිකන් film එකක් බලනවා වගෙ කොච්චර බැලුවත් මට නම් එපා වෙින්නෙ නෑ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ 🌺🦋❣️ශානු ඇතුළු පවුලේ සියලුදෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වෙිවා 2025❤❤❤
@navodya3664
@navodya3664 16 күн бұрын
ශනූ එන්න එන්නම ලස්සන වෙනව චුට්ටක් කෙට්ටුත් වෙලා හරි ලස්සනයි අනේ කොන්ඩෙත් ලස්සනයි ❤❤🎉
@sachii_Amii2001
@sachii_Amii2001 16 күн бұрын
මන් මේ ලෝකේ ආසම youtube channel එක තමයි ශනූගේ channel එක.love you shanu❤
@subadramanel04
@subadramanel04 16 күн бұрын
ඔයාගෙ ඩාන්ස් එක මේඝ එක්ක ඒක නම් මාරම ලස්සනයි මන් හිතන්නෙ රිදීරැයක් එකේ ආසම එක ඒක තමයි ❤
@chaliston
@chaliston 16 күн бұрын
Mathhh asama act ekak
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 14 күн бұрын
අක්කා ශෝක් අනේ ❤❤❤.දිනේෂ් අයියා හරි වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න ඇත්තටම ❤❤❤❤
@Faith_trinity1
@Faith_trinity1 16 күн бұрын
මගේ සතුට වුනේ අක්කිගෙ ව්ලොග් එක බලල ලැබුන මානසික සුවය ❤මට නැතත් ඒ හොදටම ඇති කියල හිතුනා
@sapnaanjali7510
@sapnaanjali7510 16 күн бұрын
Matath ehemai❤
@Abhi-2002-lvu
@Abhi-2002-lvu 14 күн бұрын
දින්නා අයියා +ශනු ආසම couple එක ❤
@KelumAnuranga
@KelumAnuranga 16 күн бұрын
💓මගෙ දුව ඉස්කෝලේ 8 වසරෙ...ඔයාගෙ වීඩියෝ බලනවා ශනු.❤ එයාගෙ ජිවිතෙ ත් ඔයාගෙ වගේ ලස්සන ට ගෙවන්න කියලා කියන්නෙ ..ගෑනු ලමයෙක් ට ඔයා මහා ලොකු ආදර්ශයක්🌹🌹🌹.ඔය විදියට තමයි ගෑනු ලමයෙක් හිතන්න ඕනෙ.දියුණු වෙන්න ඕනෙ.ඔයා perfect..මං දුවට හැමදාම කියන්නෙ ඔයාගෙ වීඩියෝ බලන්න ඒ විදියට ජිවිතෙ ලස්සන කරගන්න දැං ම ඉදලා try කරන්න කියලා..අනේ මට ත් ආසයි ඔයා වගේ ජිවත් වෙන්න ..ඒත් මං පරක්කු වැඩියි..ජීවිතේ ම වරද්ද ගත්ත මං..ඒත් දරුවට මං කියන්නෙ ඔයා වගේ.ජීවත් වෙන්න කියලා .❤❤❤❤
@KelumAnuranga
@KelumAnuranga 16 күн бұрын
ඔයාලගෙ මුලු family එක මාර යි..මං ආසයි ඒ ජීවත් වෙන විදියට .හැමදාම ලස්සන ට හොදින් සතුටින් ඉන්න ..මුලු පවුලටම ආදරෙයි ..
@TaniyaWish
@TaniyaWish 16 күн бұрын
අපරාදේ කොණ්ඩේ😢😢 අනේ අක්කී මම ඔයාගේ dance එකක් දැක්කා ඒත් මට ඒක තාම හොයාගන්න බැරි උනා බලන්න .... ලබන්නා වූ වසර නිදුක් නිරෝගී වසරක් වේවා ඔබටත් ඔබේ පවුලටත් ..❤❤❤🎉
@sandunikajayasooriya98
@sandunikajayasooriya98 15 күн бұрын
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා අක්කී හිනාවා තමා වැඩේ 😂 අම්මෝ අපිටත් හිනා යනවා ඒකට ❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!! ඔයාට බුදුසරණයි !!!
@dilupramodya6606
@dilupramodya6606 14 күн бұрын
හිතේ ලොකු දුකකින් කලකිරීමකින් ඉන්න වෙලාවක බැලුවෙ ශනූ හිතට සැනසීමක් ආවා
@ආෂි
@ආෂි 15 күн бұрын
අනේ හරිම ලස්සනයි🥰❤️ මං නම් ක්‍රිස්තියන් නෙමෙයි. ජීවිතේට ක්‍රිස්මස් සමරලා නෑ ඉතිං. ඒත් ඔයාලගෙ සතුට දකිද්දි මාරම සතුටුයි. ඒ හැමදේම මං වින්දා වගේ දැනෙන්නෙ🥰 හැමදාම ඔහොම සතුටින් ලස්සනට ඉන්න🎉 ෂනූ අක්කා මං ප්‍රාර්ථනා කරනවා ඊලග ක්‍රිස්මස් එක වෙද්දි ඔයාගෙ ජීවිතේ ඔයා තවත් ආස කරන හැමදේමත් අනිවාරෙන්ම ලැබිලා තියෙන්න ඕනෙ 🙏❤️
@NethmiKothalawala
@NethmiKothalawala 16 күн бұрын
Vlog eka දානකන් බලාගෙන හිටියේ❤❤❤ කොන්ඩේ කපපු එකනම් හොද නැහැ 😥😥❤️ ආදරෙයී ❤️❤️❤️
@sumedhanividyarathna5045
@sumedhanividyarathna5045 16 күн бұрын
මේක බලද්දී නිකන්ම මූණට හිනාවක් එනවා.තැන්ක්ස් ශනූ අක්කි 😍💚
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 16 күн бұрын
සැඩෝගේ නත්ත්ල් වීඩියෝ එක බැලුවා,ඉතින් සනූගේ නත්තල් වීඩියෝ එක බලන්න බලාගෙන හිට්යේ,හරිම සතුටුයි පවුලක් ව්දිහට ඔයාල සතුට්න් ඉන්නවා දකිද්දී ,ඔයාල සියලුම දෙනාට ආදරෙන් සුභ පතනවා,සුභ නත්තලක් සුභ නව වසරක් වේවා ,❤❤❤❤❤
@SewwandiJayarathna-uf9rl
@SewwandiJayarathna-uf9rl 16 күн бұрын
ශනූ අක්කි Church යන්න ඇදපුයි Christmas day එකේ ඇඳපු දෙකම ලස්සනයි Dining table එකත් ලස්සනයි❤❤❤
@shenol22
@shenol22 16 күн бұрын
ඇත්තමයි බැන බැන හිටියෙ ශේශාද්‍රි අක්කිත් ව්ලොග් එකක් දැම්මා මෙයාට තමා බැරි කියලා 😂 අද දාලා ❤❤❤❤
@Nkms3048
@Nkms3048 15 күн бұрын
හරිම ලස්සනයි...මං හරියට මේ vlog එක වින්දා...මාත් ඔය වගේ ...ගෙදර කට්ටියටම තෑගි ගෙනිහින් දෙනවා...හැබැයි ඔච්චර funny නෑ...එක්කෙනෙක් කැමති නෑ තව කෙනෙක්ට හොදට දෙනවට....කොච්චර සමානව ගත්තත් අඩුපාඩු හොයනවා...😢😢😢 දුකයි.ඒත් මං කරනවා... ඔයාලා තෑගි දෙන vedio ටිකයි තෑගි බලන vedio ටිකයි වෙනම දාන්න......ඒ ටික හරිම ලස්ස්නයි.....ඔයාලගෙ පිනට ලැබුනු ඔය පවුලට ආශිර්වාද කරනවා......🙏🙏
@chatudeshika1956
@chatudeshika1956 16 күн бұрын
හරිම ආශාවෙන් බලන් හිටියා ඔයා හරිම ලස්සනයි ශනූ ❤❤❤ආදරෙයි හැමෝටම
@BhagyaSewmini-bc5bt
@BhagyaSewmini-bc5bt 15 күн бұрын
හරිම වාසනාවන්ත Girl kenek ❤️💐 ගිය අත්මේ ගොඩාක් පින්කරලා ඇති 🥰
@hirunifgl
@hirunifgl 16 күн бұрын
අපි ක්‍රිස්තියානි නෙවේ නිසා නත්තල් නෑ හැබැයි ඉස්සර අලුත් අවුරුද්දෙ අලුත් පංතියට යන්න දෙසැම්බර් මාසෙ අලුතින් ඉස්කෝලෙ බඩු අරං අලුත් පොත්වලට කවර දැම්මාම පුදූම සතුටක් දැනෙන්නෙ අපිටත් නත්තල් වගේ තමයි එතකොට😊
@keshaniguruge4339
@keshaniguruge4339 12 күн бұрын
ඔයා ඔයාට ආදරෙන් සලකන විදිහ දැක්කම මටත් ඒ වගේ ජීවත් වෙන්න ආසවක් ඇති උනා ❤️ ඔයා නිසා ගොඩක් ගෑනු ළමයින්ගෙ ජීවිත හරිම ලස්සන වෙනවා ❤ ඔයා ගෙ මුන ගැහීම ඇත්තෙන්ම ජීවිතේ ලැබුනු ලොකුම වාසනාවක් ✨❤️
@dilinimaduwanthi6534
@dilinimaduwanthi6534 16 күн бұрын
ඔයාලගෙ පවුලේ සතුට සමගිය හැමදාම රැදෙන්න ඕනි ශනු අක්කි❤️❤️
@poornimapavithrani_028
@poornimapavithrani_028 6 күн бұрын
දානකන් මඟ බලන් හිටිය වීඩියෝ එකක්...නත්තල් කාලෙට ආසම ශනූගේ වීඩියෝ බලන්න...පවුලෙ හැමෝම එකට ඉන්න ලැබෙන එකත් ඇත්තටම ශෝක්ක්..ඒ වගේ ම ශනූ හැම වැඩක් ම තනියම කර ගන්නවා..ඒක ඇත්තටම මරු... My favorite youtuber.....🥺❤️😘
@maduwanthidewasinha1133
@maduwanthidewasinha1133 16 күн бұрын
ඔයාගෙ Family එක නම්❤❤මාරයි..video එක දානකන් බලාන හිටියා ❤❤❤ආදරෙයි
@slprodactandgaming8215
@slprodactandgaming8215 16 күн бұрын
අනේ ඇත්තමයි අක්කීයෝ මේ විඩීයෝ එක දානකම් බලන් හිටිය තරමක් පුදුම ආසාවකින් හිටියේ ආදරෙයි අක්කීයෝ පරිස්සමෙන් සතුටින් ඉන්න God bless u❤
@Ishudulanja4728
@Ishudulanja4728 16 күн бұрын
So cute and happy family ❤️🥰😘 අක්කා නත්තලට කලින් දවසෙ රෑ ඇදපු ගවුම ලස්සනයි ❤️ බලාගෙන ඉදියෙ ව්ලොග් එකක් ගේනකම්❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ ❤️🥰😘😍💐🎂
@Floridavaz
@Floridavaz 15 күн бұрын
ඔයාලට නම්‍ නත්තල් ජයයි නේද? හරිම සතුටුයි ඔයාලගෙ ආදරේ දැක්කම ජෙසු පිහිටයි ❤❤
@DinithiKaushalya-x3w
@DinithiKaushalya-x3w 16 күн бұрын
ඇත්තටම හරිම ආසයි මං අක්කෙ ඔයාට.හරිම නිහතමානි චරිතයක් ඔයා.ඔයාව හැබැහින් දකින්න මං ගොඩක් ආසාවෙන් ඉන්නවා...ආදරෙයි අක්කි.සතුටින් ඉන්න.සුභ නව වසරක් වේවා 2025❤️❤️❤️❤️
@TaniyaWish
@TaniyaWish 16 күн бұрын
ඔයා අක්කී දිනේශ් අයියට gift එක දෙන එක මම 10 වතාවකට වඩා බැලුවා හරිම ආදරණීයයි...❤❤❤❤God bless u....ඒත් කොණ්ඩේ කපපු එකටනම් දුකයි..😢
@Hasitha420
@Hasitha420 15 күн бұрын
මම අදයි බැලුවෙ විඩියෝ එක සුන්දර හීනෙක ඉදලා නැගිට්ටා වගේහරිම සතුටුයි දුව හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා දුව ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@KavishaDinali
@KavishaDinali 16 күн бұрын
Vlog එක දාලා ඇති කියලා හැමවෙලේම ඇවිත් බැලුවා 😒 කොන්ඩේ කැපුවෙ නම් අපරාදෙ අක්කි හැබැයි ලස්සනයි ❤
@DiliniBiyagama
@DiliniBiyagama 16 күн бұрын
ඔයා නම් ශෝක් පුංචා.ආදරණීයයි. ඔයා ගොඩක් කෙට්ටු වෙලා ශනූ
@madhushikarajapaksha6424
@madhushikarajapaksha6424 16 күн бұрын
අනේ බලාන හිටපු එකක්ක්ක්ක්ක්ක්.... කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. හරිම සතුටුයි මටනම්...❤❤❤
@Sanduniransika7378
@Sanduniransika7378 16 күн бұрын
හරිම ලස්සනයි අක්කා හරිම සතුටුයි ❤️😍 ආදරණීය යි හැමෝම, හැමෝම එකට ලස්සනයි 🥰 D අය්යා පව් අනේ 🤭 හැමෝටම ආදරෙයි ❤️ love you so much akkaa ❤️🌸 පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි ❤️🌸🥰
@Nim9592
@Nim9592 16 күн бұрын
ගෙදර වැඩ කරන කෙනාටත් පවුලේ කෙනෙක් වගේ සලකන එක ගැන මං මාර සතුටු වෙනවා..... ඒකයි ප්‍රියයාස් පවුලට හරියන්නේ. සුබ නත්තලක් ශනු, 2025 අවුරුද්දේදී හැමදෙයක්ම සාර්තකව කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔයාට ලැබෙන්න ඕනේ 💫🤗🤍
@BabyNirosha-l2f
@BabyNirosha-l2f 15 күн бұрын
මම එතන හිටියා වගේ සතුටක් ආවා ඔයාලා හරි සමගියෙන් ඉන්න හැටි දැක්කම ආස හිතුනා එතන හරි ලස්සනට තිබුනා හැමෝම එකට ❤🎉
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 14 күн бұрын
මුලු අවුරුද්ද පුරාම බලන් ඉන්නෙ මේ vlog එක බලන්න...ඇත්තටම දැක්ක ලස්සනම christmas vlog eka ❤️❤️❤️
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 16 күн бұрын
ඇත්තටම මේ volg එක නම් මාරම fun අනේ...මේ පාර හැමෝම ඉන්නවනෙ නේද .දිනේෂ් මල්ලි ට දුන්න frank එක නම් නියමයි..ඒත් පව් කියලා හිතෙනවා..ඔයාට මොනවද එයා දුන්නෙ..හරියට පෙන්නුවෙ නෑනෙ....❤❤❤තව volg ගේන්න තියනවා ද....තියනවා නම් ඉක්මනින් දාන්න....ආදරෙයි ඔයාට ...❤❤❤❤
@Chathurika-v6w
@Chathurika-v6w 12 күн бұрын
කොච්චර ප්‍රශ්න ගොඩක හිටියත් ජිවත් වෙන්න ආස හිතෙනවා ශනු අක්කගේ විඩියෝ බැලුවම...හරි වාසනාවන්ත කුමාරිකාවක් ඔයා❤..එක විඩියෝ එකක්වත් මගහරින්නේ නෑ❤❤ආදරෙයි..
@chathuranasingha5357
@chathuranasingha5357 16 күн бұрын
වැඩ කරන ගමන් බලන්න ගත්තේ ඒත් ලෝබයි වගේ එක්කො පස්සෙ බලනවා ❤
@Chapa593
@Chapa593 16 күн бұрын
ගොඩක් වාසනාවන්තයි ශනූ ඔයා❤❤❤හැමදාමත් සතුටින් ඉන්න ❤
@dianavilashinihettiarachch2633
@dianavilashinihettiarachch2633 15 күн бұрын
Happy new year darling Shanu...❤❤ හරිම ලස්සනයි ඔයාගෙ christmas vlogs ඔක්කොම.... මග බලාගෙන හිටියෙ බලන්න.... මාරම ලස්සනයි... ඔයා හරිම නිහතමානී ... ආදරනීය යි.... ජේසු පිහිටයි...❤❤
@චමිලාදිල්හානි
@චමිලාදිල්හානි 16 күн бұрын
❤හරිම ආදරණිය ගැහැණූ දරුවේක් ආසයි එක පාරක් හරි දැකලා කතා කරන්න ❤❤❤ එහේම හිතුන එකම අවස්ථාව මට ආදරේයි දූවේ
@Chathumini-z1z
@Chathumini-z1z 15 күн бұрын
අනෙ හරි ම ලස්සන යි ෆැමිලි එක ගොඩක් අදරෙයි ඔයාලාට😫💛 හැමදාම සතුටින් පාරිස්සමින් ඉන්න 🥰 vlog එක ගොඩක් ලසන්නයි අක්කි 💛😚
@dianibuddhi8848
@dianibuddhi8848 9 күн бұрын
ඇත්තටම මේ වගේ ආදරණීය ෆැමිලි එකක් දැක්කත් හිත පිරෙනවා ❤
@SandeepaniAyesha
@SandeepaniAyesha 16 күн бұрын
අනේ මං හරි ආසයි අනේ ඔයාට මරූ ඔයා.. ඔයා දාන වීඩියෝස් බලන්න ආසයි...❤❤❤
@lcreations3961
@lcreations3961 15 күн бұрын
ආදරණීය පවුලක් ලැබෙන එක ඇත්තටම හරිම වාසනාවක්.. ❤
@DilhaniWanasingha
@DilhaniWanasingha 15 күн бұрын
දෙවෙනි පාර බලන්නෙ ......අය .❤😮😊 ශෝයි අනෙ ......❤ ඔයා නම් මාරම මාරයී .මං හරි ආදරෙයි අක්කෙ ඔයාට .❤
@SamanthaDilthushara
@SamanthaDilthushara 15 күн бұрын
දානකන් බලන් හිටපු vlog එකයි. හැමෝටම ආදරෙයි❤ශනු අක්කි නම් මරු🥰
@PiyumiWathsala-if4us
@PiyumiWathsala-if4us 16 күн бұрын
මේ දවස් දෙකේම බලන් හිටියා අක්කි vlog එක දානකම්❤❤
@tae_dybear
@tae_dybear 14 күн бұрын
ඔයා නම් සුරංගනාවියක් අක්කි ❤. මාරම ආසාවෙන් හිටියේ මේක දානකල්. හැමදාම සතුටින් ඉන්න ❤
@nayanasenevirathne8910
@nayanasenevirathne8910 14 күн бұрын
හැමදාමත් බලනවා මේ ප්‍රියසාදය.හැමදාමත් මේ ආදරය තිබේවා 💝💝🌷🌷🌷🥳🥳
@SaduSathsarani-i6v
@SaduSathsarani-i6v 16 күн бұрын
අනේ shanu akkige vlog එකක් දැක්කම ඒ දැනෙන ආධ්‍යාත්මික සුවය 😫♥️
@සිනූ-න6ල
@සිනූ-න6ල 16 күн бұрын
අනේ මේ vlog එක දානකන් බලන් හිටිය තරමක් . කොන්ඩේ ලස්සනයි අක්කි ඒ වගේම ඉතින් ඔයත් ලස්සනයි ❤❤
@oshadhichamodya5057
@oshadhichamodya5057 16 күн бұрын
ඊලගට ජනවාරි 1 st day ව්ලොග් එක දානකම් බලන් ඉන්නෙ අනේ😢❤️
@indikagunawardana3831
@indikagunawardana3831 16 күн бұрын
පුදුම තරම් ලස්සනයි. ගොඩක් ආසාවෙන් බැලුවේ.ගොඩක් ආදරෙයි හැමෝටම.හැමදාම සතුටෙන් ඉන්න ශනූ .
@sandamalirathnayaka9472
@sandamalirathnayaka9472 16 күн бұрын
අක්කට ලස්සන දිග කොණ්ඩයක් තිබුනා ඕමත් ලස්සනයී ඒ උනාට😊💜️
@dinushasandamali5825
@dinushasandamali5825 15 күн бұрын
කොච්චර ප්‍රශ්න තිබුනත් ඔයාගෙ vlog බලද්දී ඒවා අමතක වෙනවා. Thanks shanu🥺🙏❤️ God bless you🙏❤️
@rameeshapeiris1441
@rameeshapeiris1441 16 күн бұрын
අනේ vlog එකක් දානකන් බලන් හිටියේ මං .🫣🫣❤❤ ආදරේයි ❤️❤️❤️ හැමදාමත්
@NimeshaDeSilva-j8v
@NimeshaDeSilva-j8v 16 күн бұрын
Ow
@ශෙහාන්තරු
@ශෙහාන්තරු 16 күн бұрын
Ow
@harshanilester4596
@harshanilester4596 16 күн бұрын
Math❤️❤️
@TharaN23466
@TharaN23466 16 күн бұрын
vlog bn😂
@rameeshapeiris1441
@rameeshapeiris1441 16 күн бұрын
@@TharaN23466 මනුස්සයන් ට තමයි වරදින්නේ දැන් හරි නේ 😊
@අපේකම-භ2ළ
@අපේකම-භ2ළ 14 күн бұрын
මමත් ලන්කාවෙ හිටියා වගෙ දැනුනෙ...ඔයාල එක්ක ඔයාලගෙ ගෙදර හිටිය වගෙ..ගොඩක් හිනවුන.. ❤❤❤❤❤❤❤
@chathuniRajapaksha-os9wy
@chathuniRajapaksha-os9wy 16 күн бұрын
බලන්න ආසාවෙන්ම හිටපු එක🥺❤️ ඉක්මනට දාලා නැති දුකට පරන christmas vlog ටික බලලා දුක තුනී කරගත්ත🙈❤️🌸 හරිම ලස්සනයි ශනූ🦋❤️
@IamBunnyGirl
@IamBunnyGirl 16 күн бұрын
Me to😢❤
@nawodyadasanayaka
@nawodyadasanayaka 16 күн бұрын
ආදරෙයි අක්කී...ඔයා මාර ලස්සනයි...♥️god bless u akk💐
@madushijayawardana3877
@madushijayawardana3877 16 күн бұрын
ඔයාට මොන විදියත් ලස්සනයි, හැබැයි අය කොණ්ඩෙ කපන්න එපා.එහෙම ගොඩක් ලස්සනයි 😘💞
@santhanimal7675
@santhanimal7675 15 күн бұрын
කොන්ඩෙ කපපු එකටනම් අක්කි ඔන්න තරහයි 😢 අක්කිට ලස්සනම දිග කොන්ඩෙ , කවුරුත් කියන දේවල් වලට හිත රිද්දගන්න එපා අනේ අපි හැමදාම ඔයා එක්කමය් ❤❤❤
@AVAbhii
@AVAbhii 16 күн бұрын
අනේ නන්නා නම් බෝනික්කෙක් වගේ❤
@subhansga4129
@subhansga4129 13 күн бұрын
කොන්ඩෙ කපපු එකටනම් දුකයි 🥺 කමක් නෑ ඒකත් පොඩි වෙනසක්නේ ... 🥰.. ගොඩක් ආසාවෙන් බැලුවා vlog එක. 🥰😘😘
@sarangathathsarani192
@sarangathathsarani192 16 күн бұрын
අපිට නම් christmas නෑ ශනූ අක්කී. ඒත් ඔයාගේ වීඩියො එක බලද්දී අපි christmas celebrate කරනවා වගේ දැනෙන්නේ ❤🥰
@dewniparindya4491
@dewniparindya4491 23 сағат бұрын
හිතට දුකක් දැනුනම මම දූවල එන්නේ ඔයා ගෙ channel එකට.thank you shanu❤❤❤
@dula3889
@dula3889 16 күн бұрын
Dinesh aiyanam maru aneee ❤😂lovely family
@DushaniMaheshika-xe9dn
@DushaniMaheshika-xe9dn 13 күн бұрын
ගොඩක් ලස්සන වාසනාවන්ත ෆැමිලි එකක් අක්කි ඔයාත් හරිම ලකී...තෙරුවන් සරනයි...❤️👩‍❤‍👩
@Sandun-no1no
@Sandun-no1no 15 күн бұрын
හෙලුව පෙන්නන ගැනු අතරෙ විශෙශ දවස් වල පව්ලෙ අය එක්ක සමරනකොට වාව් අක්කි❤❤
@WasanaSebesthiyan
@WasanaSebesthiyan 14 күн бұрын
පව් අනේ අන්තිමේදී හරි ට්ක ඉල්ලනවා...❤❤
@NenukaVimeth-ry4wc
@NenukaVimeth-ry4wc 16 күн бұрын
Ane hari ෂෝක්. එයාලගෙ support එකට inna auntytath gift dila eyla ekkt sathuta bedagannwa ❤❤ eka hari ආදරණීය දෙයක් ❤❤😊
@WasanaThilini-z9q
@WasanaThilini-z9q 16 күн бұрын
හරි ම ලස්සනයි අපේ ගෙදර ත් ඔය විදිහට තෑගි බෙදා ගන්නවා සාමය සතුට පිරි සුභ නත්තලක් ඔයා ලා හැමෝටම 🎉😊
@madushilakshani-re7gc
@madushilakshani-re7gc 15 күн бұрын
මේ පාර නම් හොදට සැමරුවා ගිය පාර සමරන්න බැරි උනා.මෙදා පාර සුපිරියට සැමරුවා🙊❤️
@vishubhagy3660
@vishubhagy3660 3 күн бұрын
ඔයා හරිම lucky ලස්සන රෝස මලක්❤❤❤🥰🥰🥰
@thasanyaWeerasinghe-t3e
@thasanyaWeerasinghe-t3e 16 күн бұрын
අනෙ බලන්නකො ඔයාව බලන්න පුලුවන් වෙයි කියලා chirch එක ලගට අවා🥹💗 එත් ඔයා ඉදියෙ නැ අයෙ කවදා හම්බ වෙන්න පුලුවන් වෙයිද 😞💔
@bhagyaanjali9190
@bhagyaanjali9190 16 күн бұрын
අනේ තව ටිකක් වීඩියෝ එක දික් උනානම් හිතුන❤ මන් එතන හිටිය වගේ හැගීමක් දැනුන ❤ ආදරෙයි ❤
@nimeshakarunarathna2562
@nimeshakarunarathna2562 16 күн бұрын
Christmas time TV ඒකේ යන කිසිම program එකින් මේ වගේ Christmas celebration 🎅 🎄 🎁 🍾 සතුටක් නම් ගන්නම බෑ perfect 👌 " Happy Christmas 🎄 akki. Dubai 🇦🇪 bln hitiye 🎉😊
@chamathkanethmi3779
@chamathkanethmi3779 3 күн бұрын
ශනූ අක්කිට හරිම ආදරෙයි ඒ වගේම ඒ පවුලේ හැමෝටම. ඔයාගේ නත්තල් vlog එක තමා මම ආසාවෙන්ම බලන්නෙ ❤
@madhushikahansanie5116
@madhushikahansanie5116 16 күн бұрын
ශනු නංගි ඔයා හරිම ලස්සනයි මන් ඔයාගේ vlog ගොඩක් අසාවෙන් බලනවා බුදුසරණයි ඔයාට ❤️☺️
ලොකේ වටේ කෑම😱Challenge Vlog | Yash and Hass
19:38
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2 МЛН
වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂
12:11
Saranga - Dinakshie Online
Рет қаралды 1,1 МЛН
අතේ මාට්ටු | Athe Maattu
7:04
Saranga - Dinakshie Online
Рет қаралды 918 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19