Рет қаралды 272,597
You have seen a talented actress who is one of the best actresses in Sri Lanka who everyone is talking about these days. That is Diniti Walgama
So, due to the statements made by Dinithi Walgama on certain occasions, it became a reason for creating various kinds of critical news about Dinithi Walgama in the social media. Not only that, we also got to see the videos released about her in the past few days where she was embarrassed even in famous television programs due to her style of speaking and behavior.
So this is the latest video released by Dinithi in the last few days
දිනිති වල්ගමගේ හොදම ටික | dinithi walgamage news and dinithi walgamage youtube channel | sageeth
#dinithiwalgamage #dinithi #sangeethsatharasinghe #sangeeth_dini_vlog #sangeethvlogs #ameeshaminol #amishaminol #trending #trendingvideo
Transcript
Dinithi Walgama with Cinema Talkies
Sri Lanka's popular Actress Dinithi Walgamage's latest news, according to the latest information we found today
ඔයා දැක්කේ මේ දවස්වල කවුරුත් කතා වෙන ශ්‍රී ලංකාවේ රංගන ශ්‍රේෂ්ඨයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් . ඒ තමයි දිනිති වල්ගම
ඉතින් මේ දිනිති වල්ගම යම් යම් අවස්ථාවලදී සිදුකරන ලද ප්‍රකාශ නිසා සමාජ මාධ්‍ය තුළ දිනින් වාල්ගම ගැන නොයෙකුත් ආකාරයේ විවේචනාත්මක පුවත් නිර්මාණය වෙන්න හේතුවක් වුණා ඒ විතරක් නෙවෙයි ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන්වලදී පවා තමන්ගේ මේ මාන්නයෙන් පිරුණු කතා ශෛලය හා හැසිරීම් රටාව නිසා අපහසුතාවට ලක්වුණු අවස්ථාද ඇය සම්බන්ධයෙන් පල වුන වීඩියෝ අපිට පසුගිය දිනවලන් දැක ගන්නට ලැබුණා.
ඉතින් මේ තියෙන්නේ දිනිති විසින් පසගිය දිනවල එළිදක්වනු අලුත්ම වීඩියෝ එක
#dinithi #sangeethvlogs #dinithiwalgamage