No video

ඩයිනසෝරයින් ඉන්න කාලේ මිනිස්සුත් ඉදලා | Dinosaur and human Footprints |

  Рет қаралды 36,646

Watapita

Watapita

Күн бұрын

ඩයිනසෝරයින් ඉන්න කාලේ මිනිස්සුත් ඉදලා | Dinosaur and human Footprints |
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #dinosaur #history

Пікірлер: 116
@Realeye66
@Realeye66 Жыл бұрын
අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පවසා තිබෙනවා මිනිසුන්ගේ ජීවිත කාලය වසර අසූ දාහක් පමණ දීර්ඝ කාලයක් මිනිස්සුන් ජීවත් වී තිබුණු බවට උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා, නමුත් අපිට ඔය ප්‍රකාශනයක් නිකම් විහිළුවක් වගේ කියලා තමයි හැඟුනේ නමුත් මේ යන විදියට මිනිස්සු වසර මිලියන 800ක් ද හා කට උඩදී ජිවත් වෙලා හිටියනම් එහෙනම් බුදුන් වහන්සේ කියමන සත්‍යයක් තියෙන බව දැන් වැටහෙන්ට පුළුවන්
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m Жыл бұрын
ඒක බොරුවක් . එක්කො එදා එක අවුරුද්දක් අද එක දවසක් වෙන්ඩ පුලුවන් . එක්කො වෙන ජීවීන් වෙන්ඩ පුලුවන් . එක්කො උප කල්පනයක් . ටිසුල් කුමරියගෙ කතාව කට කතාවක් විතරයි ඒක විද්‍යාවෙන් තහවුරු කරල නෑ . අනික ඔහොම පෙට්ටගමක් අවුරුදු මිලියන 800ක් පොළවෙ තියෙන්ඩ බෑ . තවත් ඔය වගේ සංරක්ශණය කරපු 2 - 3ක් හම්බවෙලා තියෙනව . ඕක රජ කාලෙ රහස් විද්‍යාවේ ක්‍රියාවක් ටිසුල් කුමාරියව රජ කෙනෙක් මතක් වෙන්ඩ සංරක්ෂණය කරල .
@tharindurupasingha6072
@tharindurupasingha6072 Жыл бұрын
හැම මගුලටම ආගම ගාවගන්න එපා බං.. ආගමික කෝණෙන් හැම ලබ්බක් දිහාම බලන්න ගිහින් තමයි අපේ රටට මෙහෙම වුණේ 🙂
@chathur_
@chathur_ Жыл бұрын
​@@tharindurupasingha6072sira 😂 sapayak mun nam boza
@chathuchathu858
@chathuchathu858 Жыл бұрын
​@@tharindurupasingha6072සිරාවටම 🤣
@narmosl5521
@narmosl5521 Жыл бұрын
ඔවු
@jmckarunarathne
@jmckarunarathne Жыл бұрын
මේ දැනුම තාම ලදරු අවදියේ..ඒ නිසා සමහරු දෙවියො ආගම් වලින් අන්ධ වෙලා...විශ්වයේ මනස තමයි ප්‍රධානම ..බුදු වුනෙත් මනසින් ප්ඥාව අවදි වීමෙන්.
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
බුජු බයිල
@FIGHTER..768
@FIGHTER..768 Жыл бұрын
උඹ කොහොමද දන්නෙ උඹ බුදු වෙල⁣ා බැලුවද ඇයි.
@LahruAnjana
@LahruAnjana Жыл бұрын
හැම එකටම බුදු කිය කිය හැ නෙන්ට එපා බං
@SarathKalansooriya-qf1bj
@SarathKalansooriya-qf1bj Жыл бұрын
මේ චැනල් එක නම් මාර වටිනා දැනුම් සාගරයක්. ❤❤❤
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක් මේවගේ වීඩියෝ ඕනෙ 😍😍😍
@crazybuffalo2044
@crazybuffalo2044 Жыл бұрын
මෙ වෙලාවේ මේ වීඩියෝ එක බලන මගේ පැවැත්ම නම් 😢 දුප්පත් කම්කරුවා..
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 Жыл бұрын
උබේ ඊලග ස්වරූපයක් නෑ ගොන් තර්ක වලට හසුඒන්න එපා Electrones වල පැවැත්මයි උබේ පැවැත්මයි දෙකක් ඔයා හැදිල ඉන්නේ Electrons වලින් උනාට සූඩින් ගාර්ඩ් කියපු දේ වලන්ගු වන්නේ Electrons wagee කුඩා අන්ශු උනාම විතරයි අනික ඒකත් පිලිගන්න බෑ 😂😂.
@m1976nuw
@m1976nuw Жыл бұрын
දෙවියෝ කියලා ජාතියක් ඉන්නවා...විද්‍යාත්ඤයන්ට ඒවා හිතාගන්නත් බැහැ ඒ අය හිතන්නේ දෙවියෝ කියලා ජාතියක් නැහැ..තමුන්ව තමන් මවා ගත්ත කියලා..විශ්ව ශක්තිය නිකම්ම මැවිලා නැහැ....විද්‍යාත්ඤයනිගේ මතයන්ගෙන් ගැලෙපෙන්නේ 40% විතරයි..තව ගොඩාක් දෙවල් මේ විශ්වයේ තියෙනවා...ඒ අය නොදන්නා...
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e Жыл бұрын
නියමයි 👍👍👍👍
@Rana-derana
@Rana-derana Жыл бұрын
අත්තටම මේ විශ්වයේ අගක් මුලක් නෑරම අප තිලෝගුරැ බුදු පියානන් වහන්සේ පවසලා තියෙනවා,අටුවා ටීකා,සෙල්ලිපි, එවගේම පුස් කොල පොත් පිරික්සා බැලීමේදි විශාල තොරතුරැ රැසක් සොයාගන්න පුලුවන්,වසර මිලියන දාාහකටත් එහා මිනිසුන් සිටි බවට තව තවත් මේ මිහිපිටින් සාක්ශි හමුවේවි..❤
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m Жыл бұрын
ඒක බෙරුවක් . මිනිස්සු ඇතිවෙලා අවුරුදු ලක්ෂ 4 - 5 ක් .
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 2 ай бұрын
මේ හැමදේම ඇතිවෙනවා පවතිනවා නෙතිවෙනවා. මේවගේ ආරම්බයක් හොයන්න මිනිසාට කවදාවත් බැ. 🙏🙏🙏
@comment....2257
@comment....2257 Жыл бұрын
☸️ පරම සත්‍යය
@thor3426
@thor3426 Жыл бұрын
නෑ. සත්‍ය වන්නේ දේව වචනය පමණයි.
@comment....2257
@comment....2257 Жыл бұрын
@@thor3426 සහෝදරයා කියන්නේ කුමන දෙවියන් ගැනද ?
@y.....7202
@y.....7202 Жыл бұрын
​@@thor3426ඒ ඔයාගෙ ආගම
@galaxydreams8767
@galaxydreams8767 Жыл бұрын
@@thor3426 උබ දන්න රෙද්ද
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m Жыл бұрын
@@thor3426 God = Science & Technology .
@narmosl5521
@narmosl5521 Жыл бұрын
මරු අයියේ
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
👃👃Attha kathawa
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Can you please give your references? Then we can wartch them and study them further
@wisalbro9955
@wisalbro9955 Жыл бұрын
විද්වතුන් කියන විදියට අපට ලගාවෙන්න ඉතාම අඩු සම්භාවිතාවක් තියෙන ඔය මට්ටමට පෙර ලොව පැවැති මානව ශිෂ්ටාචාර සමත් වුනානම් ඔයා වීඩියෝ එකේ එක තැනක කියන විදියට ඒ අය අමරණීය වෙන්න ඕන... එහෙනන් ඒ ශිෂ්ටාචාර තාම තියෙන්නත් ඕන.. හැබැයි එහෙම නෑ..... අමරණීය කිසිවක් ලෝකයේ නෑ. ඒ ගැන ඔයාම ඔයාගෙ වීඩියෝවල සමහර තැන් වල බුදුදහම අසුරෙන් පැහැදිලි කරල තියෙනවා.දැන හෝ නොදැන ඔයා ඒ කියන දෙයින් යම් පිරිසක් මුලාවක හිරවෙනවා.මට මේ වීඩියෝ එකේ අනිත් කරුණු ගැන විසන්වාදයක් නෑ ඔබ තුමාගෙ වීඩියෝ දැනුම හොයන අයට ගොඩක් වැදගත්, හැබැයි මේ කරුණු අවධානයෙන් වීඩියෝ තුළ අන්තර්ගත කරානම් නරඹන්නන්ට තවත් වැදගත් වෙයි කියල හිතනව.... තෙරුවන් සරණයි.....
@dimothishara7895
@dimothishara7895 Жыл бұрын
👍
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing
@sunethfernando5008
@sunethfernando5008 11 ай бұрын
මිනිසා වෙනත් ලෝකයක සිට පෘථිවියට ආපු දියුණු ශිෂ්ටාචාරයක් කියල මට හිතෙනවා
@NehaFiyoni
@NehaFiyoni 4 ай бұрын
හෙකාලෙඉදලාතියනවානොවාඅරැදූනමසියක්ආබ්‍රමිනමසියටවැඩිහෙවිතරක්නෙමෙයිඩයිනසර්ලගෙකටූඅසූවෙලාතියනවාසහූදිඅරාබියෙමූදූවැලිඅස්සෙදැන්හෙතනමූදනැතනිකරමූදූවැලිපමනයි
@user-zm8yg4bu2f
@user-zm8yg4bu2f Жыл бұрын
කාඩිශෝ Scale ගැන වීඩියෝ එකක් ඕනේ
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
එකෙන්ම වැදගත් වීඩියෝ එකක්
@rushand8003
@rushand8003 Жыл бұрын
me de agamath ekka set krla kiwwanm thwath hodai🤔
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 Жыл бұрын
Loka vishaya achinthyai minis moleta kawadawath gochara wenne.samma sambuduwarumai eya danne.
@kawminajayarathna
@kawminajayarathna Жыл бұрын
රාවන යුගය
@thor3426
@thor3426 Жыл бұрын
රාවනා බොරුවක්
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m Жыл бұрын
@@thor3426 රාවණා ඇත්තක් .
@dimithuasanka7008
@dimithuasanka7008 Жыл бұрын
මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💓💓
@liyoshiyona
@liyoshiyona Жыл бұрын
සත්තු බම් සත්තු සතුය නෙවෙයි
@undertaker3292
@undertaker3292 Жыл бұрын
1 weni comment eka
@awishkalakshan8313
@awishkalakshan8313 Жыл бұрын
Tisal kumariya kiyala hariyatama nam karr kohomada aurudu miliynna 800katakalin nm
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
if you read the Sutras in Buddhism and Vedic text, you will see most of these things. Our ancsetors knew about these things
@buddhikasanath
@buddhikasanath Жыл бұрын
ආධ්‍යාත්මයෙන් ලෝකය නිවැරදිව දැක ගන්න පුළුවන්..... සොබාදහමට අනුගතවීම සොබා දහම හා ඒක්වීම තුලින් විතෘතියෙන් මිදී නිදහස් පිරිසිදු වීමට හැකියාව තිබෙනවා... මිනිසා පෘතග්ජන මිනිසා අන්දයි..... සෙවීම මුලාවක්.... බැලූ විට පෙනේවි....... ඊට පිරිසිදු වීම අවැසියි.... 1 පිරිසිදු බව ආධ්‍යාත්මයේ.... ලගාවිය යුතු තැන...
@thor3426
@thor3426 Жыл бұрын
බෑ එහෙම බෑ
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 Жыл бұрын
Oyage video eke kiyapu okkoma hari eka deyak harenna සමාන්තර විශ්ව කියන එකට එකග වෙන්න බෑ Electrons වලට තියන Probability eka තෲප්ත කරන ලෙස සමාන්තර ලෝක හැදුනයි කියමුකෝ ඇයි ඒක මිනිසුන්ට ගාව ගත්තේ. වරදවා වටහගන්න එපා ඉලෙක්ට්‍රෝනයකට අන්ශුමය ගුනයි තරන්ගමය ගුනයි දෙකම තියනවා ඇයි එතනින් එහාට ගිහින් විකාර දේවල් කියන්නේ.මිනිස්සු වගේ ජීවින් ඕනි තරම් ඉන්න පුලුවන් හැබැයි එක තැනක ඉන්නේ උබ විතරයි. සමාන්තර ලෝක ගැන ඔයාගේ මතය පිලිගන්න බෑ.
@anuruddhasadhanuwan8975
@anuruddhasadhanuwan8975 Жыл бұрын
Meka patanganmath newi a wagema awasanayath newi 😊
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shashipriyadinelkawerapiti6554
@shashipriyadinelkawerapiti6554 Жыл бұрын
🎉
@repero_one1028
@repero_one1028 Жыл бұрын
කිරිගරුඩ 800 million 😂😂
@sunethfernando5008
@sunethfernando5008 11 ай бұрын
ලගදීම දවසක සියල්ලම හෙලි වෙයි
@GihaJox-kv9qk
@GihaJox-kv9qk Жыл бұрын
අඩෝ උබ නම් කැරිම ට්‍රැක් කාරයෙක්
@LahruAnjana
@LahruAnjana Жыл бұрын
අතිනුත් දාලා කියන්නෙ හැබැයි 😂😂😂
@mr.rathne5813
@mr.rathne5813 11 ай бұрын
dark eka mathak wenwa...
@chamarajeewantha3139
@chamarajeewantha3139 Жыл бұрын
👌👌👌👌
@sujeewasarath9517
@sujeewasarath9517 Жыл бұрын
Viswaya tiyana sakwalawal
@gootube-uk3es
@gootube-uk3es Жыл бұрын
ඔච්චර දියුණුයි නම් ඕකුන් මැරුනේ කොහමද??😂
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m Жыл бұрын
හේතුව නිර්මාණය කරපු නිර්මාපකයට ඕන උනා Earth Guardian = Dinosaur 🦕 Ain Karala Deviyanta Samana Rupayen Hadapu Minisata Earth Gaurdian Kama භාරදෙන්ඩ . Dinosaur නැති වුනේ නෑ උන්ව පොඩි පොඩි සත්තු කරා විතරයි .
@gootube-uk3es
@gootube-uk3es Жыл бұрын
@@user-yc4ft7sy7m හා....හරි බන් අපි දැනුවත් වුනා...මොල ගෙනාපු නැව්....🤣🤣🤣
@Sandithnadawa
@Sandithnadawa Жыл бұрын
It's my life 😂
@narmosl5521
@narmosl5521 Жыл бұрын
අයියේ අමරණීයනම් කොහොමත් වෙන්නෙ නැහැ
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 Жыл бұрын
මෙ ලෝකෙ පරම සත්‍ය එකයි තියෙන්නෙ එ සත්‍ය යලි මතුවෙමින් පවති,එ බුදුදහමයි ......
@nipunasampath2554
@nipunasampath2554 Жыл бұрын
😂😂😂
@ura6970
@ura6970 Жыл бұрын
E kiyanne demala bashawa neme loke anka 1 ka ne😮
@dumindakumara4232
@dumindakumara4232 Жыл бұрын
Eka unge manasika rogi gthathwayak
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m Жыл бұрын
@@dumindakumara4232එකෙන්ම . හැබැයි පරණයි .
@antonperera1436
@antonperera1436 Жыл бұрын
Job book eke theyanawa...in the bible
@ruwanruwanchamara881
@ruwanruwanchamara881 Жыл бұрын
Kathawa atta minissu diyunuwa kiyala minisage winasa tamai lankaraganne
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya Жыл бұрын
💪💪👍👍👍
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
👌☀️🌕🌌🌏
@malindupancha
@malindupancha Жыл бұрын
උබ ඔව කොහෙන්ද බන් හොයාගන්නෙ
@nipunasampath2554
@nipunasampath2554 Жыл бұрын
ගොං බහුජ්ජයෝ චූන් කරන්න හොදයි
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m Жыл бұрын
එකෙන්ම .
@sandunvithana867
@sandunvithana867 Жыл бұрын
Mithyawa genna epa brother
@asokabandara1061
@asokabandara1061 Жыл бұрын
🤔🤔🤔🤔🤔
@sciencenuwanbwijesundara7713
@sciencenuwanbwijesundara7713 11 ай бұрын
ඕකනම් ගොන් ආතල් එකක්
@udayaherath4434
@udayaherath4434 Жыл бұрын
දැන් ඔයා කිව්වට කකුශද කොනගම කාශ්‍යප බුදුන් හිටියේ dinosarayan හිටිය කාලයට පෙර
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m Жыл бұрын
මේ ලොකෙ එහෙම දෙයක් වෙලා නෑ . මිනිස්සු හිටිය කාලෙ ඩයිනෝසෝරස් හිටියෙ සුරංගනා කථාවල ( Lost World - Sir Arthur Conandoil ) මුන්මෙ විවුස් ගන්ඩ බොරු දානව .
@sujeewasarath9517
@sujeewasarath9517 Жыл бұрын
Parinamaya boruwak
@nethmina687
@nethmina687 Жыл бұрын
ඇමරිකාවට ජය
@Ashan_Leo
@Ashan_Leo Жыл бұрын
Nah nah. Only victory for russia
@goonadoomix6824
@goonadoomix6824 Жыл бұрын
අතීතය හොයන්න එපා
@uvi_hettiarachchi
@uvi_hettiarachchi Жыл бұрын
අනිත් KZbin චැනල් වලින් විස්තර උලාකාලා පට්ටපල් කෙබර ඇදබාන්න එපා, Sinhala Pedia චැනල් එකේ Kardashave Scale එක ගැන දාල තියෙන වීඩියෝ එක එහෙන් පිටින්ම copy කරල 😂😂😂😂
@prasangafernando3446
@prasangafernando3446 Жыл бұрын
බොරු බං....වසර මි 800😅
@anushkachathuranga7646
@anushkachathuranga7646 Жыл бұрын
පට්ටපල් බොරැ
@ahamadhasbulla
@ahamadhasbulla Жыл бұрын
බොරු නොකිය පලයං බං යන්න 😂😂😂😂
@TECH-tc2le
@TECH-tc2le Жыл бұрын
පච කියන් නැතුව හිටපන්
@keykitchen9238
@keykitchen9238 Жыл бұрын
ඇත්ත මොකක්ද ?
@sawee0011
@sawee0011 Жыл бұрын
Princess Tisul gana poddak hoyala balanna. e kathawa aththak. habai abirahasak
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m Жыл бұрын
එකෙන්ම . ඩයිනොසෝරස් හිටපු තැනක මිනිහෙක්ගෙ එක අඩියක් තිබුනලු . ඩයිනෝසාරස් හිටියෙ ( මිලියන ) කොයි කාලෙද මිනිස්සු හිටියෙ ( ලක්ෂ ) කොයි කාලෙද විද්‍යාත්මක විහිලු මේවා 🤭😀😁
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m Жыл бұрын
@@sawee0011 50%ක් ඇත්තක් - 50%ක් ගොතපු කථාවක් . Carbon Test / DNA Test කියන්නෙ නාට්ටියක් විතරයි . ඊඡීප්තුවෙ අවුරුදු 7000 - 8000 ඒව හරියට කියාගන්ඩ බැරි විද්‍යාඥයො අවුරුදු මිලියන 800ක එකක් හොයා ගනී 🤭😀😁 . අනේ බන් මේ නිකා හිටහල්ල . ඩයිනෝසෝරස්ල කොච්චර පරණද / ඩයිනෝසෝරස්ලෙ මොකද හරියටම වුනේ කියල හොයා ගන්ඩ බැරුව හොල්මන් වෙලා ඉන්නෙ . ටිසුල් කුමරිය ඕන්නම් අවුරුදු 800ක් පරණ ඇති ( විද්‍යාවෙන් ඔප්පු කරන්ඩ ඕනෙ )
@thor3426
@thor3426 Жыл бұрын
මෙය අප දෙවියන් වහන්සේගේ ඉගැන්වීමට පටහැනි. එම නිසා මේ වගේ බොරු දාන්ඩ එපා! ආමෙන්🙏♥️
@Ashan_Leo
@Ashan_Leo Жыл бұрын
palayan yanna brain wash wechcha modaya.
@charith856
@charith856 Жыл бұрын
Pakadaviyo
@dumindakumara4232
@dumindakumara4232 Жыл бұрын
😀😀😀😀😀
@keykitchen9238
@keykitchen9238 Жыл бұрын
රාමෙන් පිහිටයි
@nishshankaabesinghe3541
@nishshankaabesinghe3541 Жыл бұрын
අනෙ අම්මෝ අමු ගවයා ඈ
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 44 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 19 МЛН