No video

ලෝකයම බුදුදහම වැළඳගන්නා අයුරු | Quantum Physics and Buddhism |

  Рет қаралды 140,603

Watapita

Watapita

Күн бұрын

ලෝකයම බුදුදහම වැළඳගන්නා අයුරු | Quantum Physics and Buddhism |
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Tiktok : / watapita_offi. .
Facebook : / watapitavlog
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #buddhism #buddha

Пікірлер: 1 100
@JohnSmith-kb3jb
@JohnSmith-kb3jb Жыл бұрын
අනාගතයේ දී බුදු දහම පමනක් ලොකෙයේදී ඉතුරු වෙයි, බුදුන් වහන්සේ දේශනා කරපු හැම දෙයක් ම වර්තමානයේදි එකින් එක ඇත්ත වීමටපටං ගෙන, බුදු දහම සත්ද්‍යයි🙏🙏🙏
@sby8584
@sby8584 Жыл бұрын
E unata paw krnna oni un en na un bayai😂
@catnarmo1234
@catnarmo1234 Жыл бұрын
අනේ බන් බොරු ටයිප් කරන්න එපා බුදු දහම ලෝකෙන් අතුරුදහන් වෙලා යනවා අනිත් ආගමුත් එහෙම තමයි ඒවත් ඉවර වෙන්වා මේ පිරිහෙන කාලෙ නිසා
@manoharasandeepa1335
@manoharasandeepa1335 Жыл бұрын
@@catnarmo1234 අනිත් ආගමුයි බුද්ධ ධර්මයයි කියන්නේ අහසයි පොලවයි වගේ බන්.ලොකයේ ධර්මතාවයයි බුදුන් වහන්සේ දේශනා කරේ.අනික බුදු දහම මිනිස්සුන්ගෙනුයි නැති වෙන්නේ නැතුව ලොකයෙන් නෙවෙයි.එහෙම වුණත් ලොකයේ ධර්මතාවය වෙනස් වෙන්නේ නැ.
@pablokz5973
@pablokz5973 Жыл бұрын
අනාගතේ විද්‍යාව පමනක් වැජබේ.සෑම ආගමකම දාර්ශනික කොටස් ඉතිරි වේ.මොනෝ විද්‍යාව වැජබේ.ආගමික සංස්කෘතින් කුඩු පට්ටම් වේ.ආධ්‍යාත්මික සංවර්ධනය පාසල් විශයක් වේ
@manoharasandeepa1335
@manoharasandeepa1335 Жыл бұрын
@@pablokz5973 බුද්ධ ධර්මයට නම් ඕක අදාල නැ.මොකද බුද්ධ ධර්මය ආගමක්වත් දර්ශනයක්වත් නෙවෙයි. අනික විද්‍යාව කියන්නේ ලොකයේ තියේන දේවල් උපකල්පන මගින් පරිෂණ කරලා හොයා ගන්න එක.ටිකක් හොයලා බලන්න මනොවිද්‍යාවට,තාරකා විද්‍යාවට වැඩිපුර පාවිච්චි කරන්නෙ මොනාද කියලා.
@Nextgen_Tech
@Nextgen_Tech Жыл бұрын
බුදුදහම යනු විශ්ව සත්‍යයි. ඉතාම වටිනා වීඩියෝ එකක්...
@user-wz3yi7sg7u
@user-wz3yi7sg7u Жыл бұрын
ලෝක විදූ (ලෝක විද්‍යාඥියා) 🙏
@sby8584
@sby8584 Жыл бұрын
තුන් ලොවම සම්පූර්නයෙන් අවබෝධ කළ නිසා(සත්ව,අවකාශ,සංස්කාර)
@user-wz3yi7sg7u
@user-wz3yi7sg7u Жыл бұрын
@@sby8584 🙏🙏
@padumaoshada7562
@padumaoshada7562 Жыл бұрын
ado asalanka ada match eka aparade bm
@ranilchathuranga5713
@ranilchathuranga5713 Жыл бұрын
🙏🙏
@King_fr782
@King_fr782 9 ай бұрын
@thanojbuddhima2594
@thanojbuddhima2594 Жыл бұрын
ගොඩක් අයට රිදෙයි.ඒත් එකම ඇත්ත මේකයි❤️‍🔥
@extremebp8891
@extremebp8891 Жыл бұрын
රිදෙන්නෙ මොකටද බන් මිත්‍යා දෘෂ්ටික බහුජ්ජයො.. 🤣🤣🤣
@dreamgirl8961
@dreamgirl8961 Жыл бұрын
@@extremebp8891 අනෙ පල ජෙසුගෙ මිත්‍යා දෘෂ්ටික ගොබිලයො🤢🤢🤮
@kaveeshgeesara4517
@kaveeshgeesara4517 Жыл бұрын
@@extremebp8891 mithya dhustiya mokakdha yanna kavadha hari vatahevi. edhata pama vee vadiy.
@varundhanu1963
@varundhanu1963 Жыл бұрын
@@extremebp8891 පුලුවන්නම් බුද්ධ ධර්මයේ එක දෙයක් බොරු කියලා පෙන්නපන්
@asangaaananda4418
@asangaaananda4418 Жыл бұрын
@@extremebp8891 ඒක ඇත්ත අපේ ස්වර්වබලදාරී මැවුම්කාර ජීවමාන දෙයියන්ට බැරිඋනේ සහරාන් .....කේ අරින එකෙන් බේරෙන්න විතරයි 🤣🤣🤣
@tecno6900
@tecno6900 Жыл бұрын
බුද්ධ ධර්මයයි ස්භාවය ධර්මයයි කියන්නේ දෙකක් නෙමෙයි එකක් මොකද බුදුන් වහන්සේ දේශනා කලේ ලෝකය පවතින්නා වූ ස්භාවය 🙏🏵☸️
@akalankavishwa2323
@akalankavishwa2323 Жыл бұрын
ඔව් චතුරාර්‍ය සත්‍ය අවබෝධ සදහා ආර්‍ය අෂිශ්ඨාංග මාර්ගය පෙන්නුවා.. ඔය ආර්‍ය අෂිශ්ඨාංග මාර්ගය සරල් වගේ පෙනුනට කෙනෙක්ට ඒ එකක් එකක් හරියට අවබෝධයෙන් වඩන්ට පුලුවන් නම් මේ අවුල් ඔක්කොටම මුල එය අනවබෝධය නෙ කියල හිතෙනවා..
@ruwanpiyathilake
@ruwanpiyathilake Жыл бұрын
👍👍🙏
@thor3426
@thor3426 Жыл бұрын
මිත්‍යාවෙන් මිදී දෙවියන් වහන්සව වැලද ගන්න. එවිට සත්‍ය වැටහේවි.
@tecno6900
@tecno6900 Жыл бұрын
@@thor3426 දෙවියන් වහන්සේ තමයි මිත්‍යාවේ පියා 😅😅😅😅😅
@champjanlyn8740
@champjanlyn8740 Жыл бұрын
අනාගතයේ ලෝකයේ මිනිසුන්ගේ දර්ශණය බෞද්ධ දර්ශනය වනු ඇති බව පැහැදිලියි .🙏🙏🙏
@punisher5982
@punisher5982 Жыл бұрын
බුදු දහම සත්‍යයි අපේ ආගමේ සමහර හරක් බුදු දහමට මිත්‍යා මගුල් දලා විනාශ කරනවා එකයි දුක 😥😥
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
හ්ම්
@REXIroller
@REXIroller Жыл бұрын
ඔව් ඇත්ත
@ritaperera9164
@ritaperera9164 Жыл бұрын
This. Is true
@ritaperera9164
@ritaperera9164 Жыл бұрын
ච්‍යත්‍යට කිරිපිඩු පූජාව, විශාල මුදලක් වැය කර ඉන් පසු සියල්ල විසි කරනවා, රටේ එක කොනක දරුවො බඩගින්නෙ, තවකොනක අලි ඇතුන් කසල කනවා, හේන් පාලු කරනවා බඩගින්නට, තේරෙන්නේ නැහැ කවදා මේ යථාර්ථය අවබෝධ කර ගනීද කියා
@huaweiprime5198
@huaweiprime5198 Жыл бұрын
@@oliviaferandes4297 ha ඉන්දියාවේ නිලියක්ගෙ photo ekk profile ekt dala inn fake accont ek🤗🤗🤗🤗
@keykitchen9238
@keykitchen9238 Жыл бұрын
බුදුදහම යථාර්ථයක් ඒක තෙරුම් අරන් සතුටින් ඉන්න පුළුවන් එකා බුද්ධිමත්
@ashen_madushan
@ashen_madushan Жыл бұрын
හරියට බැලුවොත් යතාර්තය කියල එකක් නැ බුදුදහම යනු සිහින දකිමින් සිටින්නන් අවදි කිරිමක් පමනයි...
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
@@ashen_madushan ඒ උබෙ මතයනෙ 😂
@dinasour314
@dinasour314 Жыл бұрын
@@ashen_madushan metrix බැලුවා ද bro 😂
@ashen_madushan
@ashen_madushan Жыл бұрын
@@dinasour314 බලලා නැ බන් 🥲
@ashen_madushan
@ashen_madushan Жыл бұрын
@@slkanchana6047 එහෙනම් උබෙ මතය මොකද්ද කියලා කියපන් කො
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
"නථ්ති මේ සරණං අන්‍යං බුද්ධෝ මේ සරණං වරං" "බුදුන් සරණ හැර තවත් සරණක් නැත"
@nisansalaranasinghe3362
@nisansalaranasinghe3362 Жыл бұрын
සාදු සාදු සාදු
@thaarakagodage
@thaarakagodage Жыл бұрын
බුදු දහමේ තියෙන්නේ විද්‍යාවයි. අවිද්‍යාව නෙමෙයි. ඒකයි බුද්ධ කිවුවේ ඒ සත්‍යතාවය නියාමාකරයෙන් නියම වු විදියට මතුවේව්. ඒක ධර්මතාවයක්. ජයවේවා
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
මගේ මුළු ලෝකයම මන් සරණ ගියා මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසු දර්මයෙන් සැනසීම ම යි තෙරුවන් සරණයි
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 Жыл бұрын
වල් පල් නිසරු දේවල් පෙන්වන YT එක්ක බලන කොට ඔබගේ Channel එක ඉතාමත් උසස්. සරු දෙය සරු ලෙස ගත් ඔබට ජය වේවා..! 👍👍👍👍👍👍
@lalith9415
@lalith9415 Жыл бұрын
බුදුදහම ආර්ය සත්යයක් . ඒ කියන්නෙ කිසිම දෙවියෙකුට බඹෙිිකුට මාරයෙකුට වෙනස් කරන්න බැරි සත්යයක් . එය අතිතය.වර්ථමානයට අනාගතයට වලංගුව පවතිනවා .. මෙිය තේරැමිගන්න උගතුන්ට බැ. බුද්ධිමතුන්ට.ප්‍රඣාවන්තයින්ට අයත් විෂයක් ........
@extremebp8891
@extremebp8891 Жыл бұрын
අමු පච
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 Жыл бұрын
මෙවා අමු pacha කියලා කොහොමද උඹ කියන්නේ? ඒක පොඩ්ඩක් පැහැදිලි කරපං
@sasiru7251
@sasiru7251 Жыл бұрын
මේක ඇත්ත මාත් පුදුම වෙලා ඉන්නෙ මේක බලලම. අද බලපු හැම විඩියෝ එකකටම වඩා මේක බලලා හිත පිරුනා සහ හිතන රටාවත් චුට්ටක් වෙනස් උනා.
@clipsforever4558
@clipsforever4558 Жыл бұрын
😂😂
@sanjeewarathnayaka9430
@sanjeewarathnayaka9430 Жыл бұрын
ලොවට අග්‍ර වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යාමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි... බුදු රදුන් තරම් සිත පිළිබඳ දේශණා කළ වෙනත් සාස්තෲන් නමක් මෙලොවට බිහි වී නොමැත බිහි වෙනවා නම් එය තවත් බුදු රජාණන් වහන්සේ නමක් ම පමණි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලූම දෙනාට තෙරුවන් සරණයි......!!
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහිමයෙන්..බුදු සසුන සැමදා බැබළේවා❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
👃👃👃🙇🙇👃🌍 බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සත්‍ය වශයෙන්ම අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අවබොධය වෙවා👃🙇
@jayawiraashen7914
@jayawiraashen7914 Жыл бұрын
කව්රු මොනා කිවත් ලෝක විශය බුද්ද විශය අචින්තයයි...එහි වූ සියලු දේ තාතාගතයම්ට වත් දේශනා කරල ඉවර කිරීමට නොහැකි අතර එ සේ වන්නේ නම් කල්පයත් මදි වෙනව කියල බූදුන් කියල තියෙ.. මොනා උනත් ලොකය විශ්වය කර්මය මිනිසා සියලු දේ ගැන අතුරක් නොමැතිව තම ප්‍රත්නාවෙන් වටහා ගත් ලොව පහල වූ එකම සාස්තෲන් වහන්සේ බුදුන් වහන්සෙ පමනයි.. නිරාල කලබල වෙන්න එප ඉතිම් 😌🤘
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ඉතා වැදගත් වටිනා සත්‍යමය පැහැදිලි කිරීමක් . ජයවේවා 👍🏽🇱🇰👍🏽
@Growup13700
@Growup13700 Жыл бұрын
“නූතන විද්‍යාව යනු බුද්ධ දර්ශනය ඉදිරියේ තවමත් නොමේරූ ළදරුවෙක් පමණි.. “ ❤
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
විද්‍යාවයි,තාක්ෂණයයයි කියන්නේ ළඳරුවෙකුත් නෙවෙයි තාම බඩේ ඉන්නේ.විද්‍යාව තාම ලෝකය දැකලාවත් නෑ.🙏
@russeldunusinghe1757
@russeldunusinghe1757 Жыл бұрын
😂
@sumedhahettige4385
@sumedhahettige4385 Жыл бұрын
ඔයා කියන එක්ක් තමයි 😁
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Growup13700
@Growup13700 Жыл бұрын
@@sumedhahettige4385 Ai oyata awlda
@Tonevectorpro
@Tonevectorpro Жыл бұрын
ක්වොන්ටම් භෞතික විද්‍යාව සහ බුදුදහම පුදුම සහගත ලෙස එකිනෙකට සමාන්තරව යනවා. පොඩි කාලෙ මාත් බුදුදහම කියන්නේ තවත් එක ආගමක් කියලා හිතුවෙ. ඒ වගේම විද්‍යාව තමයි පරම සත්‍යය කියලා තමයි ඒ කාලෙ හිතුවෙ මම. ඒත් ගණිතය සහ භෞතික විද්‍යාව ඉහළට ඉගෙන ගද්දි තමයි තේරුණේ බුදුදහම කොයිතරම් ගැ‍ඹුරු තර්කානුකූල සහ නිරවද්‍ය දර්ශනයක් ද කියලා. ගණිතය සහ භෞතික විද්‍යාව තුළ මා උගත් සහ අදටත් ඉගෙන ගන්නා බොහෝ සංකල්ප මීට වසර දහස් ගණනකට පෙර බුදුන්වහන්සේ විසින් තම දේශනා තුළින් විස්තර කර තිබීම ඇත්තෙන්ම පුදුමසහගතයි. පාසල් අවදියේ බටහිර විද්‍යාව වන්දනීය ලෙස සැලකූ මට දැන් හැඟෙන්නේ බටහිර විද්‍යාව යනු මහා හස්ති රාජයෙකු වැනි බුදුදහම පාමුල සිටින කුඩා කුහුඹුවෙකු බවයි.
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
"ක්වොන්ටම් භෞතික විද්‍යාව සහ බුදුදහම පුදුම සහගත ලෙස එකිනෙකට සමාන්තරව යනවා" කියල කියන්නේ ඇයි? බුදු හිමියන් වදාළ භෞතික විද්‍යා සංකල්ප මොනවාද? විග්‍රහ කරන්න පුලුවන්ද කෙටියෙන් හරි.
@ranjitharanaweera6279
@ranjitharanaweera6279 Жыл бұрын
Oba quantum physics wala mona kotas ganada kiyanne
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
අනිවාර්යයෙන්ම මමත්..☸️🙏
@gunasirisilva4208
@gunasirisilva4208 Жыл бұрын
budu dhama yanu bouthika viddyavata thava namak.............
@user-gu2uh6yt4d
@user-gu2uh6yt4d Жыл бұрын
දැන් ගොඩක් විදෙස් අය ලංකාවේ බුදු දහම දෙස නැබුරු වෙනවා🇱🇰
@dharmapriyakarunaratne5703
@dharmapriyakarunaratne5703 Жыл бұрын
ඔව් ඒ අය බුදු දහමට නැඹුරු වෙනව. නමුත් ලංකාවෙ විදියට නෙවෙයි . බෝධි පූජා. ධාතු වන්දනා ඒ අය ප්‍රතික්ෂේප කරනවා .
@dharmadasaranasinghe9517
@dharmadasaranasinghe9517 4 ай бұрын
ඔව් අනිවාර්යයෙන් ❤❤
@dininduchathumal5500
@dininduchathumal5500 Жыл бұрын
අභිධර්මය ගැන සෙවීම දැන් පුරුද්දක් වෙලා....රේරැකානෙ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේ ගේ පොත් සියල්ල කියවනවා... ඇත්තටම ගොඩක් වටිනවා
@upadeshakaya4060
@upadeshakaya4060 Жыл бұрын
හොය හොය ඉදල වැඩක් නෑ.පුරුදු කරන්න
@chathur_
@chathur_ Жыл бұрын
අන්න පොත් ❤️
@dininduchathumal5500
@dininduchathumal5500 Жыл бұрын
@@upadeshakaya4060 නිසි අවබෝධයක් ගන්නෙ නැතුව ක්‍රියාවක් හෝ කරන්න බෑනෙ..අනික අභිධර්මය ගොඩක් ගැඹුරුයි...කොටසින් කොටස ලිහිල් කරන්න ඕනෙ...
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@dininduchathumal5500 ගොඩක් දැනුම ඕනෑ නෑ.කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේගේ දේශනා ටිකක් අහන්න .
@dininduchathumal5500
@dininduchathumal5500 Жыл бұрын
@@padmajayasinghe1443 man ahanawa saho 🙏
@unlimitedcricket9217
@unlimitedcricket9217 Жыл бұрын
වල් පල් පිරුනු YT එකේ,මිනිස්සුන්ගේ ආකල්ප පොඩ්ඩක් හරී වෙනස් කරන්න හදන ඔයා කරන්නෙ ලොකූ දෙයක් 😊👍
@kavindu-hv4xv
@kavindu-hv4xv Жыл бұрын
True
@shortvideo12377
@shortvideo12377 Жыл бұрын
Ow yt eke wadakata athi deyak karanne godk podk adu pirisak,
@mahashchandana1833
@mahashchandana1833 Жыл бұрын
සැබෑ බුද්ධ දේශනාව අවබෝධයෙන් තමන්ගේ ජිවිතයට එකතු කර ගන්න............ ජීවිතය යහපත් වේවි............. තෙරුවන් සරණයි............
@slallrounder9391
@slallrounder9391 Жыл бұрын
ජය වේවා කරන වැඩ සාර්ථක වේවා❤
@shortcricketclub
@shortcricketclub Жыл бұрын
බුදු දහම සත්‍යයකි එය තෙරුම් ගැනීමට දැන් ඉන්න බොහොම දෙනෙක් ගේ මොලය වරදනය වී නැත
@solomonperera9479
@solomonperera9479 Жыл бұрын
මේ වීඩියෝ එක සවන් දුන් සියලු දෙනාගෙන් යම්කිසි ආර්ථික හැකියාව ඇති කෙනෙක් ගෞරවනීය රේරුකානේ මහානායක හිමියන් ලියූ පොත් ටික ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න යොමු වේවා .ඒක ලෝකයටත් සේවයක් වේවි .
@gnsl2959
@gnsl2959 Жыл бұрын
ගොඩක් පොත් පරිවර්තනය කරලා තියෙන්නේ.
@bandara153
@bandara153 Жыл бұрын
එකනම් ඇත්ත
@amilasandaruwan9861
@amilasandaruwan9861 Жыл бұрын
🙏🙏🙏
@invenciblz
@invenciblz Жыл бұрын
මට නම් මාර පුදුමයි ​මේවා අවුරුදු ​දෙදහකට කලින් ​කො​හොම කිව්වද කියලා.. තාරකාවක් දිහා බලලා එතන ති​යෙන්​නේ ආ​ලෝකයක් විතරයි කියපු එක.. ඒක විනාස ​වෙලා ගිය තාරකාවක් කියපු එක.. එ​හෙම විනාස වුන තාරකා වල ආ​ලොකයන් ති​යෙනවා කියලා ​හොයාගත්​තෙත් ලගදි.. පුදුමයි 🤔😊♥️👌
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
මටත් පොඩි ප්‍රශ්නයක් තියනවා .දැන් ඔය අපිට විශ්වයේ අවුරුදු බිලියන ගනන් පරන තාරකා නිරීක්ෂණය වෙන්නෙ මෙහෙන් ගිය අලෝක තරංග වලින්ද එහෙන් ආපු ආලෝක තරංග වලින්ද..?
@danuka0
@danuka0 Жыл бұрын
@ලප FM බයියෙක්ගෙ යතා ස්වරූපය පෙන්වු ඔබට ස්තූති 😅👍
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
බුදුන් සාමාන්‍යය මනුස්සයෙක් කියන අයට තියෙන එකම ප්‍රෂ්නෙත් ඒකයි කොහොමද පුනර්බවය, පිරිහීම ග්‍රහලෝක ගැන සාමාන්‍යය මනුස්සයෙක් නොදියුනු යුගයක පැවසුවෙ???
@manushiwijesingha224
@manushiwijesingha224 Жыл бұрын
බුදු දහම සත්‍යයි 🙏 විශ්වයේ සත්‍යයය......☸️☸️☸️❤️☸️☸️☸️
@nfsgamer6028
@nfsgamer6028 Жыл бұрын
විද්‍යානයෝ බුදු දහම හොයාගෙන යන්වා..මෙහෙ ඉන්න මැට්ටො බුදු දහමට ගරහනව...💔😅
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
Aththa 🙂..❤️
@anandaadikari4799
@anandaadikari4799 Жыл бұрын
බුදුරජානන්වහසේ පන්සාළිස් වසක් පුරාවට පෙන්වා වදාළේ විශ්වයේ යථාර්ථය. "මීවනපලාන සහ ඒවටා රොදබැඳගෙන සිටින අනිත් අමිඹරැවන් රැල සහ යථාර්ථය නාලිකා නිර්මල බුදුදහම විනාස කරනව, අහිංසක බෞද්ධ ජනතාව මුලාකරවනව. හරිම අපරාධයක් ! ආර්ය උපවාදක් !! කර්මය සහ කර්මඵලය ඵ් ප්ර්ශනය විසදාවි.
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
Attac
@user-ol4fc2tp4x
@user-ol4fc2tp4x Жыл бұрын
ලෝක විදූ ලෝක විද්‍යාඥියා 🙏lokaye thiyana uthunma agama thama bududahama ☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸බෞද්ධාගම ලොව හොඳම ආගම nuduru anagathayedi budda darshanaya me lowa pura minisun athara prachathitha wena eka wenawamai namo buddhaya me arabanne me loke thibana miththaya dustika agam athu gawila yana kala wakawanuwai💥💥⚔⚔
@roashandilakshitha8667
@roashandilakshitha8667 Жыл бұрын
මේ මතය මට ගොඩ කාලෙක ඉදන් තිබ්බ...හැමදේම තියෙන්නෙ මනස ඇතුලෙ...කොච්චර විශ්වය තරණය කරන්න හැදුවත් මේකෙ අවසානය දකින්න හම්බෙන්නෙ නෑ...අවසානය පේන්නෙ මනස ඇතුලින් ගැඹුරට ගියාම
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 Жыл бұрын
බොහොමත්ම වැදගත් වීඩියෝවක්... සොබාදහම තේරුම්ගැනීමට විද්‍යාව උපකාරීවනව..සොබාදහමේ ක්‍රියාකාරීත්වය කෙසේදැයි බුදුන්වහන්සේ පෙන්වා දී තිබෙනවා....ඔබට ස්තුථියි..
@funnyworld5711
@funnyworld5711 Жыл бұрын
බුද්ධාගම පරම සත්‍යයි 💕💕☸☸☸🙏🙏🙏
@cook_and_juice
@cook_and_juice Жыл бұрын
වීඩිඔ එකක් දාපු ගමන් බලන අය.මෙ කොනට 😂💖😻
@slfishworld6043
@slfishworld6043 Жыл бұрын
😌👌❤️
@mrlmal5783
@mrlmal5783 Жыл бұрын
@thissadissanayaka865
@thissadissanayaka865 Жыл бұрын
"ඹබයක් "පමන වූ ශරීරය නොව ක්ෂණ මාත්‍රයක් තුල ඇති සිතක් තුල ලෝකය පහලවේ ,
@SarathKalansooriya-qf1bj
@SarathKalansooriya-qf1bj Жыл бұрын
වටපිට සියලු වීඩියෝ විශ්ව දැනුමින් පිරි අතිශය සාරවත් මෙන්ම රසවත් දැනුම් සම්භාරයක්. ❤❤❤❤
@shehanshamisu2186
@shehanshamisu2186 Жыл бұрын
බුදු දහම සත්‍යයි
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
අනිවාර්යයෙන්ම ☸️🙏
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
අද කාලේ තියෙන ගොඩක් sociel media වල දුම් වැටි මත්පැන් ලින්ගිකත්වය ගැන කතාවෙද්දි අයියගේ වටපිට ගොඩක් උඩින් ඉන්නවා ❤
@user-od5ip8og3n
@user-od5ip8og3n Жыл бұрын
ඔබ ඉදිරිපත් කරන අදහස් ටික හරියටම හරි..ස්තුතියි ..මේව ගැන කථා කරනවට.. 😍❤️👍👈
@nathalijulen3297
@nathalijulen3297 11 ай бұрын
බුදුදහම යනු විශ්වය හා සොබාදහමයී. 🌎 ලෝකය ඇත්තේ අපේ මනසේයී. මේ උතුම් දහම වටහාගෙන නිවන් අවබෝධ කරගෙන විශ්වයට මුසුවෙමු. බුදුරජාණන් වහන්සේ මෙලොවට බිහිවු අසමසම විද්‍ය්ග්‍යන්‍යයා. සියලුම බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏 🌹 ❤
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
ඕනෑම සාමාන්‍ය බුද්ධියක් ඇති මනුශ්‍යයෙකුට බුදු දහම අවබෝද කරගන්න පුලුවන් ...එහෙම බුදු දහම මොකද්ද කියල හරියටම තේරුම් අරගත්ත මනුස්සු පිරිස අල්පයි...කියන්න සතුටුයි මමත් ඒ අල්ප පිරිසෙන් කෙනෙක්...සමහර විට ඔබත්..☸️☸️🙏
@jhdinon6525
@jhdinon6525 Жыл бұрын
බුදු දහමයි ඔබ ප්‍රකාශ කරන මෙම තක්ෂණයන් අතර පැහදිලි ගැලපීමක් ජෙන්න නැහැ. ඔබ එසේ ගලපන්න ලොකු උත්සහයක් දරන බව නම් පේනවා සුක්ෂම ව ඔබ උත්සහා කරනවා. සියලු දෙනාට ම සත්‍ය දකින්න හැකි වේවා !
@Ashan2005K
@Ashan2005K Жыл бұрын
Google karala balanna sicence walt laginma yana agama mokakda kiyak
@i.shavinda3547
@i.shavinda3547 Жыл бұрын
oba catholic bawa penawa , oya deka gana galapimak thiynwada balann hodata bududahame abidharmaya igena ganna ethakota obage agamath oba atha ariwi
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
ආයෙ අමුතුවෙන් ගළපන්න try කරන්න දෙයක් නෑ...Albert einstein ගෙ The world as I see it කියවන්න ...පුදුම වෙයි බුදුරජාණන්වහන්සේ මේවගේ සමාන සම්බන්ධ ය කලින්ම දැක්කෙ කොහොමද කියලා
@dhanushkakumara4384
@dhanushkakumara4384 Жыл бұрын
මේ කියනදේ තේරෙන්න බුදුදහම ඉගෙන ගෙන තියෙන්න ඕනෙ, අනික බුද්ධිය තියෙන්න ඕනෙ, උඹ වගේ මෝඩයෙක්ට තේරුම් ගන්න බෑ, ඉස්සෙල්ල බුදු දහමෙ ගැඹුරු දහම් කරුණු ඉගෙන ගන්න. ඉරිසියා කරන්න ඕනෙ නෑ bro බුදු දහම තමයි පරම සත්‍ය
@darsanakumara7753
@darsanakumara7753 Жыл бұрын
මේ ලෝකෙ අංක එක ස්වභාවධර්මයයි එහි ඇති නියමයන් කාටවත්ම වෙනස්කරන්න බැහැ මේ විශ්වයේ පහලවන සියලු බුදුවරුන්ට පමනයි මේ නියමයන් සියල්ල අවභෝද කරගැනීමට තරම් දියුනු මනසක් හිමිවන්නෙ සියලු බුදුවරුන් දේශනාකරනුයේ එකම ධහමයි ඒ සොභාදහමේ අඩංගු නියමයන් එය නියාම ධර්මය ලෙස හදුන්වා දෙන්නපුලුවන් එය අසීමාන්තික දැනුමක් ඇති බුදුවරුන්ට පවා වෙනස්කල නොහැකිනම් සීමාන්තික දැනුමක් ඇති විද්‍යාවට වෙනස්කල හැකිද සත්‍ය එයයි
@beligalledhammajoti1700
@beligalledhammajoti1700 Жыл бұрын
"If there is any religion which is acceptable to modern scientific mind, it is Buddhism. It is capable of bringing peace, prosperity and happiness into profoundly disturbed world" - Albert Einstein.
@lekaherath9774
@lekaherath9774 11 ай бұрын
Thanks
@dilboy2081
@dilboy2081 Жыл бұрын
නමෝ බුද්ධාය.. !!!🙏🙏🙏🌺🌹🌸💮💐🙏🙏🙏
@senalchavindu
@senalchavindu Жыл бұрын
Wow❤️💯 😳 1M ගහමු ❤️😘
@ruwankumara318
@ruwankumara318 Жыл бұрын
ලොව්තුරැ බුදු පියානන් දේශනා කල බුදු දහම මේ විශ්වය පවතින තුරැ සත්‍යයි.ලොව පහල වු සුපිරිම බුද්ධිමතා අමාමැනි ලොවතුරැ බුදුරජාණන් වහන්සේ ..🙏🙏🙏🙏🙏🙏
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
මාරයා මනස කිති කවනවා,ඔහුගේ මතය අපේ සිත තුල උපද්දවනවා විද්‍යා විෂය නිර්මාණය වෙන්නේම මාරයා ගේ ඔනි එපා කම් මුදුන්පමුනුවා ගන්න මිසක් මිනිසාට ඇති ආදරයක නෙවෙයි .ලොකේ අදුර හා ආලොකය කියලා දෙකක් ගත්තොත් අපි ගොඩක් අය කරන්නෙ අලොකය හරහා අදුරටම යන එකයි.
@nandanisenavirathne5878
@nandanisenavirathne5878 Жыл бұрын
අදූර නිසයි ආලොකය හටගන්නෙඅදූර තුලමයි සියලූම සහ සර්සන්ස්කාර හටගන්නෙ සන්ස්කාර යනූ චේතනාව ක් පමණි එය ශුණ්‍යතාවයකි එනිසා බුදුන් වහන්සෙ අදුර බ්දදා විද්‍ය විමූක්තියට පත්වූසෙක
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Indian Buddhists developed complex theories about the physical world, including atomic theories, theories of sense perception, theories of time and space and Buddhist cosmology
@lghemantha4601
@lghemantha4601 Жыл бұрын
අඩෝ මචන් විද්‍යාව නිසා බිහිවෙච්ච උබ ඔය message එක දාල තියෙන පෝන් එකත් මාරයගෙ ලොකු උගුලක්..වහාම ඕක තලලා දපන්..😨
@lghemantha4601
@lghemantha4601 Жыл бұрын
මාරයාගෙ මත මුදුන් පමුණුවන්න විද්‍යාව එක එකාගෙ අතකොලුවක් නෙමේ..සමහරු විද්‍යාව අනවශ්‍ය විදියට පාවිච්චිකරන ඇති..අලෝකමත් තැන අදුර නැත්තෙත් නෑ ..අදුරු තැන ආලොකය නැත්තෙමත් නෑ...
@lasinduchamika587
@lasinduchamika587 Жыл бұрын
ජය වේවා කරන වැඩ සාර්ථක වේවා❤ wata pita,love your chanell,success it more.බුදුදහම යනු විශ්ව සත්‍යයි. ඉතාම වටිනා වීඩියෝ එකක්..
@ashanmadhushanka2843
@ashanmadhushanka2843 Жыл бұрын
මොනා උනත් පට්ට. කියන්න ඕනි ඒවා ඒ අයට වැදෙන්නම කියලා 🙂👌.
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f Ай бұрын
ඔව් ලෝකයේ බොහෝ බුද්ධිමතුන් තෙරුවන් සරණ ගිය උපාසකයෝ වන අතර, ඔවුන් පැහැදිලි ප්‍රායෝගික බුදු දහම අනුගමනය කරමින්, බුදුන් දෙසූ මාර්ගයේ යාමට උත්සහ දරනවා දකිද්දි හරිම සතුටුයි,විශේෂයෙන් ඇමරිකානුවෝ!
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ වගේ දැනුම ලබා දෙනවට.💖💖💖🤝
@mrbhanaka-3856
@mrbhanaka-3856 Жыл бұрын
අභිධර්මයෙන් ඔය වගේ තාක්ෂණික දේවල් කරාට කමක් නෑ. ඒත් ඒවා පස්සෙ ගිහින් නිවන් මඟ නැති කරගන්න හොඳ නෑ. කොහොම වුණත් ඔය දේවල් කරන එක හොඳයි. එතකොට බුදු දහම සත්‍යයි කියල ඕන කෙනෙක්ට පැහැදිලි වෙයි
@dinidusilva3690
@dinidusilva3690 Жыл бұрын
❤❤❤ගැම්මක් බොසා❤❤ උබ මාර සප් එකක් දෙන්නෙ අපෙ උන් වැටිලා ඉන්න තැනින් ගොඩ ගන්න❤.
@user-zq4tz1ef7w
@user-zq4tz1ef7w 4 ай бұрын
බුදුදහම දැක්ම පමනයි.පිලිපැදීමට පනත් දී ඇත්තේ මොයිසෙස්.ජේසු පැවත ආවෙ මොයිසෙස් පරම්පරාවෙන් .එතුමා සමහරවිට දෙක අතර වෙනස සසදන්න ඇති.දර්මයෙන් පැවත එන මිනිස්සු තවමත් සත්‍ය හදාරනවා
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
නමෝ බුද්ධාය ☸️🙏
@akashstudios4347
@akashstudios4347 Жыл бұрын
සදකත් මේක බලන්නම ඕනී විඩීයො එකක්
@pablokz5973
@pablokz5973 Жыл бұрын
හරියට බැලුවොත් ව්ද්‍යාව බුදුදහම් ඉදිරියේ අත දරුවෙකු වැනිය.සියුම්ව බැලුවොත් බුදුදහම විද්‍යාව ඉදිරියේ අතදරුවෙකු වැනිය.
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
නොපෙනෙන බලවෙිග පසුපස දුවනා කාලෙක 💙💙💙💙💙💙💙💙මෙි විඩියෝ එක නමි👌👌👌👌👌💖💖💖💖💖💖 ගොඩක් වටිනවා..විශ්වයේ ආශිර්වාදයම ලැබෙිවා🙏
@teach.111
@teach.111 Жыл бұрын
ඔයාගෙ පුම්ක සුදුයි ද
@pradeepdarshana3174
@pradeepdarshana3174 Жыл бұрын
ආතර් සී ක්ලාක් මහතා පවසා තිබුණා 2050 වනවිට විද්‍යාව හා සම්බන්ධ බුදු දහම පමණක් ලොව පවතිනබව.. නිරාගමිකයින් හා මිත්‍යාදෘෂ්ටිකයින් කුමක් කිව්වත් ඒකට තමයි මේ පසුබිම සකස් වෙන්නෙ..
@gamingfaith-d7p
@gamingfaith-d7p Жыл бұрын
🤣🤣🤣🤣 හා බං 🐄
@i.shavinda3547
@i.shavinda3547 Жыл бұрын
@@gamingfaith-d7p ethakota dewiyan wahanse athurudhan wenw bn
@avishka_ed9071
@avishka_ed9071 Жыл бұрын
අභිධර්මයේ තියෙන සංකල්ප සිංහලෙන් පැහැදිලි කරන්නත් අමාරුයි කියල රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් වල තියනවා, English වලට translate කරන්න පට්ට ගේමක් දෙන්න වෙනවා.
@short-xl6ng
@short-xl6ng Жыл бұрын
☸️Lord Buddha is a best founder in the world 🙏🏻🙏🏻🙏🏻☸️🙏🏻☸️🙏🏻☸️
@malinduheshan5773
@malinduheshan5773 Жыл бұрын
මන් නොදැනුවත්ව උනත් හිතන් හිටියේ ලෝකය කියන්නේ සිතිවිල්ලක් කියල. එක අද ඇත්ත උනා. මට මන් ගැන සතුටුයි.අපි එක තේරුම් අරන් ඒ සිතුවිල්ල අයින් කරගැනීම තමා නිවන,එහෙම නේද මන් වරදිනම් කියන්න🤞
@iraarunashantha3045
@iraarunashantha3045 Жыл бұрын
තුන් ලෝකයම බුදු දහම පැතිරෙවා තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ උතුම් බුද්ධ ධර්මය සියලු දෙනාටම අවබෝධ වෙවා සම්මා සම්බුදු සරණයි ❤❤❤ සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
බුදුන් වහන්සේලා විසින් දේශනා කරනලද පරම පවිත්‍ර සිරිසද්දර්මය කවදාහෝ මුලු ලොවතුල බැබලෙනාවාමයි.එයයි පරම සත්‍යය . 🙏🙏🙏
@huaweiprime5198
@huaweiprime5198 Жыл бұрын
Bhuddism is world greatest 🇱🇰🇱🇰❤️❤️☸️☸️☸️
@samudramendis6459
@samudramendis6459 Жыл бұрын
බුද්ධ දර්ශනය යනු...බුදුන් දේසු පරම සත්‍යයි. ඔබට බොහොම පිං මෙි වගේ වැඩසටහන් කරනවට.
@supunjayasuriya833
@supunjayasuriya833 Жыл бұрын
🙏🙏🙏yes ..If there is any religion which is acceptable to modern scientific mind, it is Buddhism🙏🙏🙏. It is capable of bringing peace, prosperity and happiness into profoundly disturbed world" - Albert Einstein.
@nandanisenavirathne5878
@nandanisenavirathne5878 Жыл бұрын
කාලයට සුදුසු විඩියොවකි බුදු දහම විද්‍යාවකි මහා ප්‍රඤාවකි අවබොධ කරන්නෙ පඤාවන්තයින් පමණි අවිද්‍යාව නම් අදුර දුරු කර විද්‍ය විමූක්තියට පත්වූසෙක
@sbekanayaka
@sbekanayaka Жыл бұрын
ලොකයට ඔන විදියට හිත කරකවන්න දේන්න එපා ලෝකය කැරකෙද්දෙන් අපට මොකද අපි නැවතිලා නමි එකම තැණක හිත ...ඇස කන නාසය දිව ශරීරය මනස දුවපුදේන් කරපුදේන් කියපුදේන් දැකපුදේන් විදපුදේන් සිහිය තමයි නිවන කැලි කැලි කැපුවත් මම මට මොකද මම මමද ((හිත හිස් නම් ලෝකයක් කොහෙද))
@chinthakanuwan3990
@chinthakanuwan3990 Жыл бұрын
මේ දේවල් ගැලපුවොත් මට තේරේන විදියට ගොඩක් අය ධර්මය අවබෝය ලබා ගන්නවා (මගේ මතය)
@isuruherath7281
@isuruherath7281 Жыл бұрын
🌼🌼🌼 🙏🙏🙏 පහල බණ ඔස්සේ අවධානය යොමු කළොත් ඔය කාරණා පැහැදිලි කරගන්න පුලුවන් වෙයි. 🙏🙏🙏
@saviduchamath1721
@saviduchamath1721 Жыл бұрын
පරික්ෂකයාගේ නිගමනය මත නිරීක්ෂණ ය පවතී
@dassa123
@dassa123 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@sasaragamananimawatv1695
@sasaragamananimawatv1695 Жыл бұрын
ඔබ තරමක් දුරට පැහැදිලි කළා බුදු දහම කියන්නේ මොකක්ද කියලා නොයෙකුත් මිථ්‍යා මත පස්සේ යන මිනිසුන් අතර බෞද්ධයන් අතර උඹ තරමක් දුරටත් බුදුදහමේ හරය වටහලා දුන්නා 🙏👍බුදු දහම කියන්නේ හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති හේතු ටික සම්පූර්ණ වුන තැන ඵලය හට ගන්නවා හේතු ටික නිරුද්ධ වෙච්ච තැන ඵලයක් හැදෙන්නෑ පරමාණු කියන්නෙත් හිතේ හදා ගත්ත දෙයක් ශබ්ද වර්ණ විතරයි වේගෙට මැවෙන රූපයක් ගිනි පන්දමක් හයියෙන් කරකවන විට අපිට රවුමක් සේ පෙනෙනවා ඇත්තට ම එහෙම දෙයක් නෑ වේගෙට ඒ රූපය මැවෙන්නේ
@mahasenmunasinghe597
@mahasenmunasinghe597 Жыл бұрын
Valuable program. Pure buddhism is the universal truth.
@mr.player7104
@mr.player7104 Жыл бұрын
Namo buddhaya ❤️🙏
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
ලෝකේ නිවැරැදිම ආගම මොකද්ද කියන්න මම දන්නේ නෑ නමුත් මට බුදු දහම ගැන ලොකු පැහැදීමක් තියෙනවා
@ashensrimal5898
@ashensrimal5898 Жыл бұрын
Ay bn wena unge photo dp dan inne olivia 🤣🤣🤣
@ashensrimal5898
@ashensrimal5898 Жыл бұрын
@ලප FM i love you 2 🤣🤣🤣
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
@@ashensrimal5898 අනේ මේ මහත්මයා මම කාගෙවත් dp දාගෙන නෑ මට එහෙම කරන්න උවමනාවකුත් නෑ
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
@@IckNewton1234 ඔයාට පුදුම තරහක් මාත් එක්ක තියෙන්නේ 🧐
@ashensrimal5898
@ashensrimal5898 Жыл бұрын
@@IckNewton1234 pw ithin asarana jiwetha
@thariyagaming6847
@thariyagaming6847 Жыл бұрын
A/L ICT පන්තියක් වගේ දැනුනා 👍❤
@thasansithsara7565
@thasansithsara7565 Жыл бұрын
චීනය කියන්නෙ තමාගේ රට ගැන තමාගේ මිනිසුන් ගැන දෙපාරක් හිතන රටක්.එහිදී චීන රජය තමාගේ මිනිසුන් හිතන පතන විදිහ ගැන ලොකු අවධානයක් දෙනවා.එහි ප්‍රතිඵලයක් ලෙස චීනය තුල පවතින දේව වාදී ආගම් තහනම් කිරීමක් සිදු කරා. එහෙත් චීනය තුල තහනම් නොකෙරුණු ආගම් අතර බුදු දහමත් ඇතුළත්. මේවෙනකොට ලෝකයේ වැඩිම බෞද්ධයන් පිරිසක් සිටින්නේ චීනය තුලයි.කෙසේවෙතත් චීනය තුල බහුතරයක් සිටින්නේ නිරාගමික අයයි.එහෙත් ලංකාවේ මෙන් චීනයෙ නිරාගමිකයන් බුදු දහමට අපහස කරන්නේ නැහැ.සමහර නිරාගමිකයන් බෞද්ධයන් ලෙස හදුන්වා නොගත්තද බුදු දහමට අනුවයි ජීවත් වෙන්නේ.
@Writer476
@Writer476 Жыл бұрын
@user-iz2tc4hu2d සන්නස්ගලයා කියනවා බුදුදහමෙන් කලේ මිනිස්සු දුකට පත් කරන එකලු 😂 ඇත්තටම කලේ මිනිස්සු සැපෙන් ඉන්නේ කොහොමද කියලා කියපු එකනේ ඒකවත් දන්නෑ
@chanithadamsutha6948
@chanithadamsutha6948 Жыл бұрын
මචං චීනයේ ගොඩක් දෙනා බෞද්ධයන් සහ කොන්ෆියසියස් ධර්මය අදහන්නන් තමයි ඉන්නේ. බුද්ධාගම ආගමක් වශයෙන් සැලකුවත් කොන්ගියුසෙස් ධර්මය ආගමක් විදිහට සලකන්නේ නෑ . ඒක නිසා කොන් ධර්මය පිළිදින්න අය ආගමක් රහිත පුද්ගලයන් විදිහට තමයි සලකන්නේ. නිර්ආගමික කියන එකේ ඉංග්‍රීසි වචනේ atheist . එකේ හරි තේරුම තමයි අදේවවාදීන් කියන එක ( කිසිම දෙවි කෙනෙක්ව අදහන්නේ නෑ කියන එක. ) ඉතින් කොන් ෆියුසස් කියන්නේ දෙවි කෙනෙක්ගේ ධර්මයක් නෙමෙයි නේ. හැබැයි ඉතින් බුදුදහම අදහන අයත් එහෙම බැලුවොත් atheist අය තමයි.
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
චීනයේ වේගයෙන්ම වර්ධනය වන ආගම ක්‍රිස්තියානි 🤜🙏
@thasansithsara7565
@thasansithsara7565 Жыл бұрын
@@Dilshan1989 දේවවාදී ආගම් තහනම් කියලා මම උඩ කමෙන්ට්එකේම දාලා තියෙන්නේ.අනිත් එක මේ වෙනකොට චීනය බයිබලය පවා තහනම් කරලා තියෙන්නෙ. චීනය තුල කිස්තියානි ආගම 1990 -2010 කාල ප්‍රාන්තය තුල වර්ධනය වුනා. ඒත් මේවෙනකොට චීනය විසින් කිස්තියානි ආගම වැලද ගත්ත අයව අදේවවාදී කරමින් ඉන්නේ.කොටින්ම කිව්වොත් චීනය තුල දේවවාදය වර්ධනය වීමට ඉඩ දෙන්නෙ නෑ.
@thasansithsara7565
@thasansithsara7565 Жыл бұрын
@@chanithadamsutha6948 චීන ජන ආගම කියන්නේ කොන්ෆියුසස් ආගමට නෙමෙයි නේද
@trustlanka1889
@trustlanka1889 Жыл бұрын
හොද වීඩියෝවක්, අබිදර්මයේ සදහන් ආකාරයට අපිට පෙනෙන සියලු දේ සෑදී ඇත්තේ ඉතාකුඩා අන්ශුමය රූප කලාප වලින් , අපි ඇසට ලබාගන්නෙ sence එකක් පමනයි එය පසුව මොලය තුල අපට අවශ්‍ය ආකාරයට ගොඩනගා රූප මවනවා, බුදු හාමුදුරුවෝ කියන්නේ මේ සියලු දේවල් බිදෙමින් පවතින රූප කලාප කියල. Physics ඉගනගත්ත කෙනෙකුට තේරෙන්න ඕන මනුස්සයෙක් ක්ට කවදාවත් නිවැරදිව නොදැක මේවගේ සන්කීර්න කාරනාවක් කියන්න බෑ කවදාවත් ඊටත් වඩා අව්. 2500 ට කලින්. ඒ නිසා බොහොම පැහැදිලි බුදුන්වහන්සේ මේ දේවල් කිව්වෙ පැහැදිලිව දැකල, මේ ලෝකයේ සොබවය පැහැදිලිවම උන්වහන්සේගේ සර්වඝ්‍යතා දැනීමෙන්ම දැකල.
@l.h.sampath.4189
@l.h.sampath.4189 Жыл бұрын
තෙරුවන් සරණයි !!! ජයවේවා 🙏🙏🙏 වටපිට" මම, ගරු කරන, වටිනා..යූටියුබ් නාලිකාවක්..
@wanninayakawanninayaka1020
@wanninayakawanninayaka1020 Жыл бұрын
බුදුදහම සත්යයි
@universalmusic2056
@universalmusic2056 Жыл бұрын
Thank you very much for bringing us an awakening video about Buddhism.
@n.n.8402
@n.n.8402 Жыл бұрын
බුදු දහම කියන්නේ ස්වාභාව දහම
@gaminifernando4623
@gaminifernando4623 Жыл бұрын
Excellent vedio my dear.congratulations ..go ahead brother.may noble triple gem bless you.....
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
බුදු samidunge ධර්මය sathtayai ae sathtayae balayen lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
බුදුපියාණන් වහන්සේ අමුතු ධර්මයක් දේශනා කලේ නැහැ. උන්වහන්සේ දේශනා කලේ සත්‍යයයි. ඒ තමයි ස්වභාව ධර්මය. විශ්ව ධර්මය කිව්වත් වැරදි නැහැ. තෙරුවන් සරණයි.
@Omal_Editz
@Omal_Editz Жыл бұрын
දේව පුත්‍රයෝ .නිරාගමිකයෝ ටිපර්වෙන වේලාවයී 😂😏
@manjula969
@manjula969 Жыл бұрын
බුදු දහමක් නෙමේයි එය විශල පරාසයක් විහිදුනු දැනුමක් .එය වටහා ගැනිමට පුලුවන් බුධිදිමතුන්ට පමනයි. බුදු දහම ගැන තර්ක කිරිමට කිසිම දහමක් මෙතේක බිහිවෙීලා නැහැ . බිහි වේනේ නැහැ .
@Minushmunasinghe
@Minushmunasinghe 6 ай бұрын
බුදුදහම යනු විශ්ව සත්‍යයි!!!
@vidunhasara650
@vidunhasara650 Жыл бұрын
තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! 🙏
@user-ki7jl2oj5b4ANONYMOUS
@user-ki7jl2oj5b4ANONYMOUS Жыл бұрын
bududahama hamadaatama yatai
@piriyanthikumari5495
@piriyanthikumari5495 Жыл бұрын
BUDU dahama saththai Samata eyin sethakma wewa!!!
@hackereye
@hackereye Жыл бұрын
බුදුරජාණන් වහන්සේ එදා කිව්වේ තියෙන දෙයට ස්තුති වන්ත වෙන්න කියලා. තමන් ගැන විශ්වාසය තබන්න කියලා internet එකේ හොදට හොයලා බලන්න low of attraction කියන්නෙත් ඒ දේම තමයි ❤️😉
@ruthenberg6926
@ruthenberg6926 Жыл бұрын
ලෝක බෞද්ධ රාජ්‍ය 2050 ඉස්සරහට ගණිතය විද්‍යාව නෙවේ trend වෙන්නෙ .භාවනාව,චතුරර්‍ය සත්‍ය වගේ දේවල්. දැක්කනේ බුදු හාමුදුරුවෝ මාරයට ඕන විදිහට දගලන්න දීලා ගානට දැල එළපු හැටි🇱🇰🇱🇰🙏🙏
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
අපෙ දෙවපුතාලට ඕව අරහන්
@t.m.p.munasinghe7601
@t.m.p.munasinghe7601 Жыл бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමකි.බුදු දහමේ ගැඹුරජනතාවට පැහැදිලි වනු ඇත
@seelaw7498
@seelaw7498 Жыл бұрын
Very nice video thanks your explain very well budusaranai 🙏🙏🙏🌺🌺🌺
@dilanviduranga1411
@dilanviduranga1411 Жыл бұрын
වටිනා වීඩියෝවක්... 👍🔥
@dayabalasooriya5128
@dayabalasooriya5128 Жыл бұрын
Buddiye ihalama thana buddathwayai... in eha deyak natha.mage budu piyanan desu dahama sathyayai.........
@sanjeewajayarathna7037
@sanjeewajayarathna7037 Жыл бұрын
Sadakath සහෝදරයා වහ කයි. 😁
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 9 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН