All about On Grid Solar Systems | ගෙදරට Solar System එකක් ගහන්න කලින් මේක බලන්න Solar Panel System

  Рет қаралды 59,053

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

Күн бұрын

All about On Grid Solar Systems | ගෙදරට Solar System එකක් ගහන්න කලින් මේක බලන්න Solar Panel System
✅ ගෙදර ඉඳන් Dropshipping Business එකක් පටන් ගන්න: bit.ly/3DmP3ml
🔴 අපේ රටේ බඩු පිටරටට විකුණල ඩොලර් හොයන්න: bit.ly/3RMmoeX
📌 Use Coupon: DINUKA
🔴Go to 1xBet: bit.ly/3pGYJDT
✅Promo code: DINUKA
✅ ලංකාවේ ලොකුම සේල් එකෙන් ඕනිම item එකක් අඩුම මිලට ගෙදරටම ගෙන්න ගන්න: click.daraz.lk...
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawije...
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial

Пікірлер: 206
@Hiroshana360_
@Hiroshana360_ 7 ай бұрын
තෝරා ගත් ආයතන පිළිබද සහ වියදම් පිළිබද video එකක් ඕන
@onekebro9665
@onekebro9665 5 ай бұрын
@chameerasaman470
@chameerasaman470 5 ай бұрын
Video aka dammada
@sureshRanpathvila
@sureshRanpathvila 4 ай бұрын
ආයතන පිළිබඳ දැනුවත්කරන්න
@SanjayaDahanayaka-or7up
@SanjayaDahanayaka-or7up 3 ай бұрын
❤❤
@yunixbro
@yunixbro 3 ай бұрын
👍🏻
@buddhimaamarasinghe9997
@buddhimaamarasinghe9997 7 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක්, තෝරා ගත් ආයතනය ගැනත් පැහැදිලි කිරීමක් කරන්න. ආයතනය තොරගන්න හේතුවත් විස්තර කරන්න,අවුරුදු විසිපහක් warranty දෙනකොට කම්පැනි තියේද දන්නෑ. මෙවැනි කාලෝචිත වීඩියෝ කිරීම ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.
@dgamage2832
@dgamage2832 5 ай бұрын
මහත්මා නෙනි ප්‍රශ්නයට නියම උපදේශනය ලැබුනා ස්තූතියි
@SwarnaSara
@SwarnaSara 5 ай бұрын
ඔබ තුමන් ලබාගත්ත සමාගම ගැන video 1කරන්න ❤
@sunethchandi5242
@sunethchandi5242 5 ай бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් , verry comprehensive and discriptive.
@KanishkaCFernando
@KanishkaCFernando 2 ай бұрын
හොදම පැහැදිලි කිරීමක්. Off grid ගැන සහ ඒක හදාගන්න විදිය ගැනත් video එකක් දාන්න...
@buddhikadharmapala3659
@buddhikadharmapala3659 5 ай бұрын
හරිම ප්‍රයෝජනවත් මේ vedio එක. බොහොම ස්තූතියි . Off-grid එකක් තමන්ම හදාගන්න හැටි ගැනත් vedio එකක් දාන්න 🙏
@tmtthilak1535
@tmtthilak1535 6 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි oof grid එක ගැනත් කරන්න
@nuwansubasighe882
@nuwansubasighe882 4 ай бұрын
බොහෝම ස්තුතියි සහොදරයා ,, ගොඩාක් ලොකු දැනුමක් ලැබුවා...❤❤❤
@mahimibhagya8021
@mahimibhagya8021 4 ай бұрын
ආයතන ගැන මිල ගණන් ගැන video එකක් ඕනෙ
@Kavindu_CK
@Kavindu_CK 7 ай бұрын
දිනුක අයියගෙ වීඩියෝස් මං 2019 ඉදලා බලන්නෙ... සුපිරියක් අයියා... ඇත්තටම වැදගත් video එකක්... ❤️
@wellawayapropertysale188
@wellawayapropertysale188 5 ай бұрын
Hybrid System එකක් ගැහුවනම් විදුලිය විසන්දි වුනත් විදුලිය තියනව ඒ වගේම වැඩි ටික විකුණන්නත් පුළුවන්
@indunilpriyankara26
@indunilpriyankara26 4 ай бұрын
මිල ගනන් හා කම්‍පනි එකේ විස්තර ගැන video එකක් කරන්න.
@manusatharana6982
@manusatharana6982 5 ай бұрын
ආයතනය ගැනයි මිල ගනනුයි එක්ක විඩියෝ එකක් ඕනේ
@smhagala3569
@smhagala3569 5 ай бұрын
තෝරා ගත් ආයතන පිළිබද සහ වියදම් පිළිබද video එකක් ඕන
@thusithasenanayake6740
@thusithasenanayake6740 5 ай бұрын
මිල ගණන් සහ සමාගමේ‍ වීඩියෝ එකක් අවශ්‍යයි.
@DadallagePriyantha
@DadallagePriyantha 5 ай бұрын
@dilangamalshan1280
@dilangamalshan1280 6 ай бұрын
ඉතා හොද පැහැදිලිකිරිමක්...
@nandawimalau9467
@nandawimalau9467 6 ай бұрын
Ongrid off grid and hybrid කියලා ක්‍රම තුනක් තියෙනවා
@madurarandeniyage8785
@madurarandeniyage8785 5 ай бұрын
ඔව් , එක හරි
@anandasamarasinghe1734
@anandasamarasinghe1734 6 ай бұрын
හරිම පැහැදිලි යි.බොහොම ස්තුතියි .
@thusithadinesh9
@thusithadinesh9 4 ай бұрын
තෝරාගන්න ඕනි ආයතනය ගැනත් විස්තරයක් කරන්න වැඩසටහන විශිෂ්ටයි 👍
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb 7 ай бұрын
අනිත් සෝලා පැනල් වර්ගේ ගැන වීඩියෝ එකයි ආයතනය ගැනයි වීඩියෝ ඕනි
@indunilsandaruwan9710
@indunilsandaruwan9710 4 ай бұрын
Great explanation... තෝරා ගත් ආයතන සහ වියදම් ගැන වීඩියෝ එකක් ඉක්මනට දානවද?
@chandrajayasinghe
@chandrajayasinghe Ай бұрын
පැදිලිකිරිිම නම්............. සුපිරියි.
@tejasaloka8421
@tejasaloka8421 5 ай бұрын
Please make a video on cost and company. Also does lightning strikes affect the solar system ?
@ajanthakumara3229
@ajanthakumara3229 5 ай бұрын
මිල ගණන් සහ ඔබ තුමා පාවිච්චි කල ආයතනය ගැන විස්තර කරන්න.
@jayanthabalasuriya4671
@jayanthabalasuriya4671 4 ай бұрын
වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට ...
@Y___291
@Y___291 7 ай бұрын
මිල ගනන් සහ සමාගම වීඩියෝ එකක් ඕනෙ
@0nebyVideo
@0nebyVideo 7 ай бұрын
මිල ගනන් ඕනේ
@dinethshanuka8255
@dinethshanuka8255 6 ай бұрын
ගෙදරකට 5kw වඩා දෙන්නෙ නෑ කීවනෙ. ඒත් ආයෙ කියනව net plus plu එකක් කරන්න පුලුවන් ලු නිවෙස වහල ලොකුනම් .???අපැහැදිලියි.
@Mallikaabalagedaragamage
@Mallikaabalagedaragamage 6 ай бұрын
මිල ගණන් ගැන වීඩියෝ එකක් දෙන්න
@software_engineer_semh
@software_engineer_semh 5 ай бұрын
off-grid with price video ekak daanna
@sudathpathirana2900
@sudathpathirana2900 4 ай бұрын
දැනුවත් කිරීම වටිනවා දවල් පමනක් පාවිච්චි කරනවා නම් බැටරි නැතිව බැරිද විස්තර දැන ගැනීමට දුරකතන අන්කයක් දිය හැකිද
@upulbandara4842
@upulbandara4842 4 ай бұрын
On grid කල ආයතනය saha මිල pilibada පැහැදිලි කරන්න
@dimuthukavinda8298
@dimuthukavinda8298 Ай бұрын
ආයතනය පිලිබදව video ekak karanna ..
@vithnagenihal5106
@vithnagenihal5106 3 ай бұрын
පැහැදිලි කිරීම සුපිරියි
@22janitha
@22janitha Ай бұрын
S පැනල් හා N පැනල් වල වෙනස මොකක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද
@anushamadhuwanthi5192
@anushamadhuwanthi5192 4 ай бұрын
Net plus plus ක්‍රමවේදයේදී වහලය විකුණන කෙනාට කොහොමද මුදල් ලැබෙන්නෙ.විදුලි උත්පාදනයට මුදල් ලැබෙන්නෙ ආයෝජකයාට විතරද...
@kalyanirajapaksha7680
@kalyanirajapaksha7680 3 ай бұрын
හරිම පැහැදිලියි.
@gaminividanage9649
@gaminividanage9649 3 ай бұрын
රුපියල් 20000 ක් බිල ගෙවලා ආදායම රුපියල් 11000 ක ආදායමක් ගන්න බැ කිලෝ ව..5 සම්පුරන ආදායම මසකට රුපියල් 11000 කට වඩා අඩුයි
@IreshaBandaranayaka
@IreshaBandaranayaka 6 ай бұрын
තෝරා ගත් ආයතනය සහ මිල ගණන්වල තොරතුරු දැනගැනීමට ඕන
@MohottaluLesli
@MohottaluLesli 3 ай бұрын
සෝලා පැනල් පාවිච්චි කරන සමහර අය කියන්නෙ ඔයිට වඩා වෙනස් කතාවක් කාලයක් පාවිච්චි කරන විට විදුලි නිශ්පාදනය අඩුවෙනව නඩත්තු කටයුතු ප්‍රශ්ණ මෙය සවිකර ගැනිමට පෙර තව දැනුවත් විම වැදගත්.
@samila2550
@samila2550 Ай бұрын
Very clear brother ❤
@ChamindaManikdiwela
@ChamindaManikdiwela 5 ай бұрын
Thanks for the video. Can you do a one for chosen and available companies please
@CHANNAKUMARAPATHIRANA
@CHANNAKUMARAPATHIRANA 6 ай бұрын
ඔය ලැබෙන අදායම service එකට අඩුකළහම ඉතිරියක් නෑ නේද?
@kumariabeysekara8979
@kumariabeysekara8979 4 ай бұрын
ඔබ තෝරාගත් ආයතන සහ වියදම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට කැමතියි
@rohanamendis7471
@rohanamendis7471 5 ай бұрын
මුහුද අද්දර නිවාසවලට ගැළපෙන්නේ මොන එකද
@renukakulasinghe8568
@renukakulasinghe8568 2 ай бұрын
ඔබතුමා සවිකරපු sola කම්පැනායේ විස්තර සහමිලගනන් එවන්න පුලුවන් ද
@durage2durage257
@durage2durage257 4 ай бұрын
THANK YOU VERY MUCH GOOD ADVICE WHO IS INTERESTING TO FIX A SOLAR SYSTEM IT WILL BE HELP FULL FOR THEM !THANK YOU BRO !!!❤🎉
@ishanmadushanka3709
@ishanmadushanka3709 5 ай бұрын
5kw එකකින් උපරිම 20 -25ක් වගේනෙ ආදායම මුලු ආදායම ?
@nandikaniroshan4772
@nandikaniroshan4772 4 ай бұрын
අපේ ඇප් එකේ පෙන්නන යුනිට් ගානයි ලිකෝ එකේ පෙන්නන යුනිට් ගානයි අතර වෙනසක් තිබෙනවා. ඒකට හේතුව කුමක්ද
@nissagaag
@nissagaag 7 ай бұрын
වැරදියි,6 kw ක වුනත් ගෙදර ක හයි කරගන්න පුළුවන්.
@sahantharaka9295
@sahantharaka9295 4 ай бұрын
CEB denawada gedarakata ?
@CivilGenius7
@CivilGenius7 5 ай бұрын
Meke video ur personal experience. Your selected service provider. Review about after installation service.
@ssvranasinghe590
@ssvranasinghe590 5 ай бұрын
මාර වටිනවා විඩියො එක ❤️❤️
@manjulananayakkara6075
@manjulananayakkara6075 4 ай бұрын
ඔබ ලබාගත් සමාගම හා මිල පිළිබඳව video එකක් කරන්න.
@ajanthailapperuma4715
@ajanthailapperuma4715 4 ай бұрын
අපි පාවිච්චියට ගන්න එක බල්බ් හා ප්ලග් ගාන අනුව kw ගාන දැන ගන්න පුළුවන්ද? නැත්නම unit ගාන අනුව හෝ ගන්න එක ද හොදම ක්‍රමය සමහර Europe countries use කරන inverters මෙහෙ temperatures ගැලපෙන නැති නිසා කැඩෙන්න අවස්ථාව වැඩි ද ? ඔබ recommended කරන්නෙ කොහොමද. මෙහෙ ඉන්න අය අතර සාර්ථක companies මොකද ? Thanks
@ramlinonline1
@ramlinonline1 6 ай бұрын
Very clear explation 😊
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 5 ай бұрын
බොහොම ස්තුයි ....
@zaheermahroof5469
@zaheermahroof5469 2 ай бұрын
Well explanation keep it up bro
@vajira1971
@vajira1971 4 ай бұрын
ඔබ තෝරා ගත් ආයතනය පිළිබඳව වැඩසටහනක් කළාද
@evanjarnashtar
@evanjarnashtar 5 ай бұрын
මොකද මම කොහෙත්ම සිංහල දන්නේ නැහැ. ඒ නිසා මගේ වැටහීම නම් ඔබ කියන දේ තේරුම් ගැනීම ටිකක් සුවපහසු වනු ඇති බවයි.
@kalpav512
@kalpav512 4 ай бұрын
Off grid එක ගැනත් වීඩියෝ එකක් ඕනි. ඒකට කොච්චර වියදමක් ගියා ද?
@chamaraperera81
@chamaraperera81 3 ай бұрын
Ottu allanna kiyala minissu amaruwe danna apa
@nimalrajapaksa4454
@nimalrajapaksa4454 4 ай бұрын
වහළේ අලුත්වැඩියාවක් කරන්න උනොත්.?
@EnudhiPerera
@EnudhiPerera 5 ай бұрын
තොරගත්ත ආයතනය ගැන ව්ස්තර දාන්න
@MYTHQUEST91
@MYTHQUEST91 4 ай бұрын
What kind of appliances are you using in your home to reach 300 units? If its an AC i would like to know its cooling capacity, the duration you have it running for a single day and also how many units it consumes during that time
@lakshanisuru6605
@lakshanisuru6605 3 ай бұрын
ආයතන ගැනත් දැනුවත් කරන්න❤🤗
@Aselachaminda-js5wv
@Aselachaminda-js5wv Ай бұрын
තෝරාගත් ආයතනය හා විස්තර දෙන්න.
@GaminiMunasinghe-yk9kc
@GaminiMunasinghe-yk9kc 3 ай бұрын
Very good explanation thanks
@radeeshmithushan
@radeeshmithushan 5 ай бұрын
හදිස්සියෙවත් සමාගම වැහුනොත් මොකද කරන්නෙ
@hemanthasamarakoon2016
@hemanthasamarakoon2016 5 ай бұрын
ආයතනය පිළිබඳ විස්තර ඕනෙ ..
@donsliving
@donsliving 5 ай бұрын
What is the best company for ongrid solar. Please advise
@Ch89500
@Ch89500 4 ай бұрын
Very nice! This had all I wanted to know
@dilanterance2792
@dilanterance2792 5 ай бұрын
2024 . 04 . 15 පසුව CEB unit එකකට කියක් දෙනවද?
@DrProfessor-pt3zx
@DrProfessor-pt3zx 5 ай бұрын
වීඩියෝ එක නියමයි❤
@pawanihiranya8393
@pawanihiranya8393 5 ай бұрын
තෝරගත් ආයතනය පිලිබද් විස්තරයක් ඕනේ
@GayanB.K
@GayanB.K Ай бұрын
තොරා ගත් ආයතන හා වියදම් පිළිබඳ විස්තර
@user-eu7mv9xf6s
@user-eu7mv9xf6s 5 ай бұрын
Thanks මචනං. 👍
@dianaperera1090
@dianaperera1090 4 ай бұрын
Clear,Thank you.
@sumithrawickramasinghe525
@sumithrawickramasinghe525 5 ай бұрын
a good explanation. thanks dear
@VikasithaSamaradiwakaramvp
@VikasithaSamaradiwakaramvp 5 ай бұрын
Loku deyak danagatha. Thank you 🙏🏼
@nilame8553
@nilame8553 3 ай бұрын
මගේ වහලේ බදු දෙන්න කැමතීනම් ආයෝජකයෝ සොයා ගන්නේ කොහොමද?
@deepakulatunga9196
@deepakulatunga9196 6 ай бұрын
කැමතියි දැනගන්න ...ඔයා ගත්ත company එක
@upulbandara4842
@upulbandara4842 4 ай бұрын
Net meetaring waladee awurudu 10 n passe wenada පැහැදිලි කරන්න
@jagathkuruppu9556
@jagathkuruppu9556 4 ай бұрын
සෝල සිස්ටම් එකක් ගන්න හොඳ සමාගමක් රෙකමන් කරනවද ?
@mohamednizar1459
@mohamednizar1459 5 ай бұрын
Yes let me know what’s the best place to get service for this soler panels
@pradeepnaotunne4781
@pradeepnaotunne4781 4 ай бұрын
ආයතනය සහ මිල ගනන් දැන ගැන්මට 10:29 අවශ්‍ය යි..
@SirimewanD
@SirimewanD 5 ай бұрын
👌👌👌.....👍...... ! Excellent explanation.
@CcflCcfl-hv8vq
@CcflCcfl-hv8vq 3 ай бұрын
වඳුරන්ගෙන් ඒවට හානියක් සිදුවෙනවාද
@HarshaSanjeewa-x7u
@HarshaSanjeewa-x7u 4 ай бұрын
It's gonna be 13 lks currently.
@geethadissanayake7305
@geethadissanayake7305 2 ай бұрын
Thank you very much, appreciate it v much
@SarathKumara-k2r
@SarathKumara-k2r 2 ай бұрын
Thanks,,❤️ ඔබතුමන් යොමූඋන ආයතනය කුමක්ද ,,,,
@radeeshmithushan
@radeeshmithushan 5 ай бұрын
අපි සමාගම sure කරන්නෙ කොහොමද
@jsyanthapem3836
@jsyanthapem3836 15 күн бұрын
ඔව් මොකක්ද සමාගම කියල කියන්න
@vajindra
@vajindra 5 ай бұрын
What's your selection for the on grid solar installation company? Can you give me some details on that?
@ashanshamika8444
@ashanshamika8444 6 ай бұрын
2kv wage ongrid ekakata kiyakk wage yaii da
@RasikagayanHB
@RasikagayanHB 5 ай бұрын
මෙික යන වියදම ගැන video එකක් ඔින 5.7kv සවිකරන්න යන වියදම හරියට ඔින
@nimalkanavodya
@nimalkanavodya Ай бұрын
මාසෙට කියක් විතර මුදලක් එනවද මාසෙට
@nissankapradeep575
@nissankapradeep575 5 ай бұрын
Thanks obathumata Panel Savikala ayathanaye durakathana anka visthara labadenna puluwanda please
@darshanasuranga2904
@darshanasuranga2904 4 ай бұрын
තෝරා ගත් ආයතන ය කුමක් ද ඒකෙ වාසිය
@udajayathilaka3155
@udajayathilaka3155 5 ай бұрын
Super explain ❤
@madushankakulasuriya3801
@madushankakulasuriya3801 6 ай бұрын
අපි හිතමුකෝ මේ සෝල කරන මගේ යාළුවෙක් ඉන්නවා වැඩේ දන්න සුනිත්‍ය බලශක්ති එකේ රෙජිස්ටර් වෙලා නෑ හැබැයි වැඩේ දන්නවා එතකොට එයා කරොත් Leco එකෙන් අනුමත කරනවද? මොකද අපි කම්පැනියක් එක්ක මේ වැඩේ කරනකොට ලක්ෂ තුනහමාරක හතරක විතර ගාණක් වැඩි වෙනවා ඒක නිසා තමයි අහන්නේ මම අහන්නේ 5 කිලෝ වොට් ongrid සිස්ටම් එකක් ගැන
@motivefactoryy
@motivefactoryy 6 ай бұрын
මම දැනුවත්ව බෑ. මොකද LECO එකේ Clearance Inquiry Form එකේ සමාගම ගැන විස්තර සදහන් කරන්න ඕනෙ. ඊට අමතරව බැoකු ණයකට යනවනම් සමාගම ලියාපදිංචි වීම අනිවාර්‍යයි.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
Comparison between On-Grid, Off-Grid and Hybrid solar PV systems in Sri Lanka.
23:45
සෝලා ගැන දන්නවද?
54:16
SLVLOG POD TALKS
Рет қаралды 22 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26