How to Installe Solar Panel නිවසේදීම Solar Panel එකක් සවිකරමු

  Рет қаралды 13,653

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Ай бұрын

නිවසේදීම Solar Pannel එකක් තනිවම සවිකරගමු

Пікірлер: 137
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 24 күн бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම ගුරුවරයෙක් ..බුදුසරණයි සර් ඔබ තුමාට ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 24 күн бұрын
Budusaranai thanks
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 16 күн бұрын
බැටරියේ සිට උපකරන වලට ගෙන යන දුර වැඩිවන විට විදුලි (D C) නාස්තියක් සිදුවෙනවා නේද. වඩා හොඳ දුර උපරිම අඩි 20 යි, මට දැනෙන විදියට.
@gajatacademy1884
@gajatacademy1884 Ай бұрын
දෙව්‍ යෙක් වගේ තමා මටනම් ඔබතුමා❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Thanks
@sudeera6722
@sudeera6722 Ай бұрын
Ane balagena hitapu vidiyo ekak😊❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Meka goaka avance 230 inverter ekath karanawa
@umeshwisvantha7613
@umeshwisvantha7613 Ай бұрын
Thank u sir... ❤️ sirge videos mul kale idanma mn balanawa... Godak watinava.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Thanks
@rathna3880
@rathna3880 16 күн бұрын
ඉතාම වටිනවා ගොඩක් පැහැදිලිව කියාදුන්න බුදුසරණයි ඔබතුමාට
@charithasanjeewa4748
@charithasanjeewa4748 14 күн бұрын
Thanks
@lalkahandawa8923
@lalkahandawa8923 23 күн бұрын
ඔයාගෙ පාඩම ඉතාමත් වැදගත්, පැහැදිලි, හා සරල විදිහට කලා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව වයර් කනෙක්ෂන්වල. ඒකෙදි ඉස්සෙල්ල controll එකට සවිකරන්නෙ පැනල් වයර්ද, බැටිිරි වයර්ද. මොකද මම අහල තියෙනව වරද්දල සවිකලොත් controll එක පිචිිචෙනව කියල.
@charithasanjeewa4748
@charithasanjeewa4748 12 күн бұрын
Ehema kiyanawa namuth ehema wenne ne
@sadasaviofficial
@sadasaviofficial 21 күн бұрын
watinawa sir thank you...
@user-vq6iv8wv5p
@user-vq6iv8wv5p 22 күн бұрын
Godak hoda hedinwimak oba thuma karanne loku sewayak bs
@mihirihadawath2623
@mihirihadawath2623 6 күн бұрын
බොහොම ස්තුතියි සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 күн бұрын
Welcome
@chamlydesilva6508
@chamlydesilva6508 25 күн бұрын
👍👍👍වීඩියෝඑක ගොඩක් වටිනව. 12v රයිස්කුකර් ගන්න කොහොමද. තියෙන තැනක් කියන්න .
@charithasanjeewa4748
@charithasanjeewa4748 24 күн бұрын
Mama genawe dubai walin
@amilakumara4353
@amilakumara4353 Ай бұрын
ඉතාම කාලොචිත මාතුකාවක් සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Thanks
@user-jo7mj6sv9q
@user-jo7mj6sv9q Ай бұрын
අනෙක ඔබ තුමාට ගොඩාක් ස්තූති, මම මගෙ කාර් එක සම්පුර්නයෙන්ම ඇතුල ගලවල සුද්ද කලා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Car gena hemadema uganwanawa
@shanudagedara9321
@shanudagedara9321 27 күн бұрын
Thanks a lot 🙏🙏♥️
@harshanatennakoon3656
@harshanatennakoon3656 5 күн бұрын
750w. 1 hp water pump ekak 4 hr day taime eke wada karanna kohoma battery ,inverter,panael ekadda oni...
@ajantharangana31
@ajantharangana31 26 күн бұрын
Good job sir......
@charithasanjeewa4748
@charithasanjeewa4748 26 күн бұрын
Thanks
@keth-ee
@keth-ee Ай бұрын
Good video, simple and clean explanation. I see this is an effective solution to control the current situation with increased electricity bill. I think even buying a new battery is worth, it will be covered by electricity bill within one year.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Yes thanks
@jayanandareymon4853
@jayanandareymon4853 Ай бұрын
good job sir....
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Thanks
@MECHA-tech6351
@MECHA-tech6351 Ай бұрын
Thank you sir💖
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 28 күн бұрын
Thanks
@chandanawickrama2257
@chandanawickrama2257 Ай бұрын
බලාගෙනම හිටිය දෙයක්.. මාරම වටිනවා..❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Inverter dala 230v wedakarana ekath karanawa
@chandanawickrama2257
@chandanawickrama2257 Ай бұрын
@@charithasanjeewa4748 වාහනයට inverter එකක් සවි කරන විදිහත් කරමුද ?. මට ගොඩාක් වටිනවා දුර driving කරන නිසා .. කෑම ටිකක් හදාගන්න පුළුවන් ... වියදමත් අඩුයි.. ස්තුතියි
@TharinduChamara-lt3ox
@TharinduChamara-lt3ox Ай бұрын
@@chandanawickrama2257 youtube eke video thiyenawa balanna
@chandanawickrama2257
@chandanawickrama2257 Ай бұрын
@@TharinduChamara-lt3ox thanks brother ...
@Santha3674
@Santha3674 Ай бұрын
බොහොම හොදයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Thanks
@prabhashwararajawasam3870
@prabhashwararajawasam3870 29 күн бұрын
Good sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 26 күн бұрын
Thanks
@gayansilva334
@gayansilva334 13 күн бұрын
sir solar panel hadanna puluwan neda , cell aliexpress ekan gennala.eka therumak nathi wadak da,ekath kamak nadda ?
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 күн бұрын
12වෝල්ට් බඩු අලුතෙන් නැනේද ?
@WiragGamini
@WiragGamini 7 күн бұрын
සුපිරි,😅
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 күн бұрын
Thanks
@Wotin
@Wotin Ай бұрын
සර් වටින සම්පතක් අපිට...
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Thanks
@shanthakumara7070
@shanthakumara7070 13 күн бұрын
Thank
@charithasanjeewa4748
@charithasanjeewa4748 12 күн бұрын
Welcome
@Unitec99
@Unitec99 19 күн бұрын
බොහො 🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 19 күн бұрын
Thanks
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 14 күн бұрын
👍👍👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 14 күн бұрын
Thanks
@neelkumarathunga9125
@neelkumarathunga9125 28 күн бұрын
දැනුම් ගබඩාක්... බොහෝම පිං ඔබ තුමා කරන සේවයට 🙏🙏🙏🙏🙏. සර් පැනල් එක සවි කරන්න ඕන අංශක ගණනක් තියනවාද
@charithasanjeewa4748
@charithasanjeewa4748 26 күн бұрын
No ira eloya honatama wetena angle ekathai anahaka ganana
@maheshranga8179
@maheshranga8179 8 күн бұрын
❤❤❤
@shalikasilva72
@shalikasilva72 26 күн бұрын
Sir geta ganna dc line eka battryyen ganna berida.pwm controll eken gannakota ekata bara wetenawaneda.
@charithasanjeewa4748
@charithasanjeewa4748 26 күн бұрын
No ehema wenne ac valadi dc eke kisima prashnayak ne bayterry eken dunnoth kohomada voltage aduwelawat off wenne
@mihirihadawath2623
@mihirihadawath2623 6 күн бұрын
generator එකක් solar panel එකකින් ක්‍රියාත්මක කිරිම ප්‍රායෝගික ද සර්
@a.b.kingsleylakmal3407
@a.b.kingsleylakmal3407 10 күн бұрын
🙏🙏🙏
@RMS-on8pq
@RMS-on8pq 2 күн бұрын
12v නාන කාමර වලට හයිකරන හීටර් තියනවද?
@prasaddanoshan3458
@prasaddanoshan3458 28 күн бұрын
Panel eke voltage eka controller ekata kohomada. loku panel walata saha controller eke ampere ganana .?
@charithasanjeewa4748
@charithasanjeewa4748 26 күн бұрын
Voltage prashna ne watt gana balala ganna,voltage auto hadagannawa
@asangamendis6105
@asangamendis6105 7 күн бұрын
පුළුවන්නම් පැනල වහලට සවිකරන ආකාරය සහ කලමනා අවශ්‍ය බාර් බ්‍රැකට් ගැන කියා දෙන්න 🤔
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 күн бұрын
Ok eka sulu deyak
@sanjeewapriyadarshike902
@sanjeewapriyadarshike902 Ай бұрын
සර් 3 phess මොටර් wainding පාඩමකුත් කරන්නකෝ
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Ok
@udayakumara3361
@udayakumara3361 Күн бұрын
With diagram❤
@udayakumara3361
@udayakumara3361 Күн бұрын
Star and delta connection❤❤
@lakshandileepa8273
@lakshandileepa8273 Ай бұрын
❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Thanks
@TharinduChamara-lt3ox
@TharinduChamara-lt3ox Ай бұрын
thank u digatama video one hoda battery ekak ganne kohinda
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Solar ekakda nethinam car bayteryda
@TharinduChamara-lt3ox
@TharinduChamara-lt3ox Ай бұрын
@@charithasanjeewa4748 solar ekata
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Ekata dana hondama battery eka lithum Iron hebei eka godak ganan
@kamalhusein6688
@kamalhusein6688 11 күн бұрын
​@@TharinduChamara-lt3oxlifepo4 cells off grid solar system 95% 100% can max discharge 😊
@manojpriyankara8055
@manojpriyankara8055 22 күн бұрын
❤❤❤👍🙏
@MohamedRikas-ut5by
@MohamedRikas-ut5by Ай бұрын
Sir 12v rice cooker thiyanaeada. Please details
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Yes mama eken lesson ekak dannam
@PATTA_TALKS
@PATTA_TALKS Ай бұрын
ilagata solar pannel eka wada karana vidiha theory video ekk karannako sir plz kalayak thisse hoyanne❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Prashne pehedili ne thawatikak pehedili karanawada
@PATTA_TALKS
@PATTA_TALKS Ай бұрын
@@charithasanjeewa4748 man kiwwe sir pn junction wage theory tikak oya solar panel eke thiyenawane ewath ekka solar panel eka komada aloka shakthiya vidyuth bawata pariwarthane karanne wage dewal
@ChamithNimantha-jr3ks
@ChamithNimantha-jr3ks 13 күн бұрын
Mage solar panal eke battry wediyen charging wela sauththu wenawa dawal waruwata thamai charging control eka wediyen charging yanne 28.4v set karata 30v wada control nethiwa charge wenawa.penal eka mage 555w.44v.14a ekak charging control eka 60a ekak. Aluth 35a bettry dekak mokada ehema wenne
@charithasanjeewa4748
@charithasanjeewa4748 12 күн бұрын
Ehema wenna be oyage charging control eke prashmayak wage marukarala balanna wenawa
@ChamithNimantha-jr3ks
@ChamithNimantha-jr3ks 11 күн бұрын
@@charithasanjeewa4748 ehema wenda athi battry bageta chage wenne 12 v valata seten set karahama 100 a control eka oder kara eka dala baannam.thanq sir
@gaminimendis6324
@gaminimendis6324 21 күн бұрын
නිවසක පාවිච්චි කරන්න අමාරුම උපකරණය තමා වතුර මෝටරය. ඕක නිසා මමත් අමාරුවෙ වැටුනා.වතුර මෝටරය සදහා 230Ac තමයි ඉතාම සුදුසු.
@user-tk9sy5yz4u
@user-tk9sy5yz4u 14 күн бұрын
True sine wave නැති උනොත් තමා අවුල් වෙන්නෙ
@charithdheemantha1312
@charithdheemantha1312 29 күн бұрын
සර් solar cell එකක් සූර්ය ශක්තියෙන් වැඩ කරන විදිහ කියල දෙන්නකෝ විද්‍යානුකූලව
@charithasanjeewa4748
@charithasanjeewa4748 26 күн бұрын
Ok wenama padamak karannam
@charithdheemantha1312
@charithdheemantha1312 23 күн бұрын
@@charithasanjeewa4748
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 16 күн бұрын
කාර් බැටරි (LED ACID) පාවිච්චිය එතරම් ප්‍රායෝගික නෑ නේද?. ඩිස් චාජ් කිරීමේ හැකියාව අඩු නිසා. හැබැයි නිකල් කැඩ්මියම් බැටරි 80% ක් ඩිස්චාජ් කල හැකි නිසා වැඩි ඵලදාවක් තියෙනවා. මිල තමයි අවුල.
@kamalhusein6688
@kamalhusein6688 11 күн бұрын
Lifepo4 thama #1 95% 100% discharge puluwan deep cycle gel 80%😊
@shalikasilva72
@shalikasilva72 26 күн бұрын
Sir dc ampier saha ac ampier pehedili karala denna.pls.
@charithasanjeewa4748
@charithasanjeewa4748 26 күн бұрын
Ok
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 күн бұрын
මේවගේ සිත රටවලද ඔව තිනවා
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 27 күн бұрын
12 V Rice Cooker Ganna Puluwan thenak thiyanawada ?
@charithasanjeewa4748
@charithasanjeewa4748 27 күн бұрын
Mama genna gatte dubai walin ekata video ekak dannam
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 27 күн бұрын
@@charithasanjeewa4748 Keeyak Wunada
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 27 күн бұрын
@@charithasanjeewa4748 Wistharayak thibunuth Mata Genwaganna Puluwan Dubai Walin
@maledukaviska1952
@maledukaviska1952 29 күн бұрын
සර් මගේ ලග තියන පැනල් එකෙන් w 19 වගේ අවුට් වෙනවා මම එකට 12 v7 smp බැටරියක් දලා තියෙන්නෙ එකෙන් කෙටි කාලයක් ලය්ට් පත්තු කරන්න පුළුවන් මෙකට amp.45 ත්‍රිවිල් බැටරියක් දාන්න පුළුවන් ද මම led බල්බ් තමයි පාවිච්චි කරන්නෙ
@charithasanjeewa4748
@charithasanjeewa4748 26 күн бұрын
Puluwani hebei battery eka hondatama chaege wenawada balanna,battrry eka full charge karaganna beri unoth battery eka ikmanata narak wenaw
@PATTA_TALKS
@PATTA_TALKS 25 күн бұрын
ane sir solar panel theory video ekak karamuko
@charithasanjeewa4748
@charithasanjeewa4748 24 күн бұрын
Onna demma balanna
@PATTA_TALKS
@PATTA_TALKS 24 күн бұрын
@@charithasanjeewa4748 thank you sir🥰🥰
@harshanatennakoon3656
@harshanatennakoon3656 25 күн бұрын
1 hp water pump 230 v solar panel ekaka cost eka kohomada
@kamalhusein6688
@kamalhusein6688 11 күн бұрын
4kv peak 2kv continues inverter system ekk oni
@user-ex2tg2wv2z
@user-ex2tg2wv2z 21 күн бұрын
Honda guruvarayek
@charithasanjeewa4748
@charithasanjeewa4748 19 күн бұрын
Thanks
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 күн бұрын
ලංකාවේ තියනවද සොලාපැනල් වලින් වැඩ කරන වායු සමීකරණ? කොහෙද ගන්න පුලුවන් ?
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 күн бұрын
Atjuru giriya A plus eken gatte
@user-jo7mj6sv9q
@user-jo7mj6sv9q Ай бұрын
සර් පුලුවන්නම් බැටරි අලුතින් සෙල් හදන විදිහ සහ ඒ අවශ්‍ය බඩු කොහෙන්ද ගන්න තියෙන්නෙ වීඩියෝ එකක් කරන්න ,මොකද සෝලා එකකට එහෙම හදාගන්න පුලුවන්නම් බැටරි වලට යන ගාන ගොඩාක් අඩු කරගන්න පුලුවන්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Ok mamath karanna inne ikmanata karannam
@user-jo7mj6sv9q
@user-jo7mj6sv9q Ай бұрын
Godaak thanks sir
@mcbond6162
@mcbond6162 Ай бұрын
සූර්යයාලෝකය හැරෙන පැත්තට සූර්ය පැනලය ඉබේ හැරෙන්න සවිකල හැකි ගැජට් එකක් නැද්ද.. ඒ පිළිබඳ කෙටියෙන් කියන්න ..
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Thiyanawa loke diunu ratwala eka pawichchi karanawa hebei loku viyadamak daranna wei
@mcbond6162
@mcbond6162 Ай бұрын
@@charithasanjeewa4748 Thanks❤
@jayanganushan2123
@jayanganushan2123 28 күн бұрын
මගේ 50w 19v පැනල් 5ක් තියනව pure sinewave 7000w ක ඉන්වර්ටරේකුත් තියනව. 65A අලුත්ම බැටරියකුත් තියනව චාර්ජින් කොන්ට්‍රොල් එකකුත් තියනව 60Aක. මේ සෝලා ටික පැරලල් හයි කරන්නද සීරියස් හයි කරන්නද සර්????????
@kavingasamarasiri4326
@kavingasamarasiri4326 28 күн бұрын
සිරිස් සවි කරන්න එපා.. එතකොට 19×5=95volts අැවිල්ල ඔක්කොම පිච්චිලා පුපුරල යන්න පුලුවන්.. 250w පරිපථයට හානියක් නැති නිසා පැරරල් සවි කරන්න
@jayanganushan2123
@jayanganushan2123 26 күн бұрын
@@kavingasamarasiri4326 thank you very much for your reply.
@soilsolutionsengineering3129
@soilsolutionsengineering3129 24 күн бұрын
Very thank full
@kamalhusein6688
@kamalhusein6688 11 күн бұрын
Inverter eke dc input eka 48v da
@anjanaprabath4618
@anjanaprabath4618 Ай бұрын
සර් ස්ටා ඩෙලටා ගහන මොටර් කොන්ට්‍රොල් පාඩම් ටිකක් කරන්නකො ලොකු උදවක් සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Ok karannam
@asankakumara8796
@asankakumara8796 Ай бұрын
අකුණු ගැසීමෙන් වන හානි හා ඒවා වළක්වා ගන්ඩ කරන්ඩ ඕනේ දේවලුත් පොඩ්ඩක් කියන්නකෝ
@charithasanjeewa4748
@charithasanjeewa4748 26 күн бұрын
Ok
@worldtechinsinhala7889
@worldtechinsinhala7889 29 күн бұрын
230v ekath one 😊
@charithasanjeewa4748
@charithasanjeewa4748 26 күн бұрын
Ok ikmanata dannam
@user-dm7ph1wy8d
@user-dm7ph1wy8d 11 күн бұрын
400සොලා පැනල් දෙකක් තිබෙනවා ඵය ac බල්බි දල්වන්න බැරිද
@kamalhusein6688
@kamalhusein6688 11 күн бұрын
Inverter ekk oni ac battery daala solar panel dc 230v oni
@charithasanjeewa4748
@charithasanjeewa4748 11 күн бұрын
Puluwani inverter ekak thiyanawada
@sarathabeyrathna7926
@sarathabeyrathna7926 Ай бұрын
කොහෙන්ද පැනල් එක ගත්තෙ
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Ayhurugiriya millenium city Aplus
@nimeshlasintha7958
@nimeshlasintha7958 Ай бұрын
Obathumage number denna puluwanda
@bernardpradeep6521
@bernardpradeep6521 23 күн бұрын
sir mata phon number denna
@charithasanjeewa4748
@charithasanjeewa4748 22 күн бұрын
0774143743
@Mr321sabry
@Mr321sabry 25 күн бұрын
Contact number please sir. I have some doubts to ask.
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 90 МЛН
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 3,4 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 30 МЛН
12v off-grid solar panal system | solar panal sinhala /12v to 220v hybrid inverter /ups inverter
24:03
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 90 МЛН