After OL How to Select AL Subjects | සාමන්‍ය පෙළින් පස්සේ ‍උසස් පෙළට ICT

  Рет қаралды 26,980

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

3 жыл бұрын

G.C.E. Advanced Level (A/L) ICT Notes, a/l ICT notes free download, information and communication technology, pdf, Sinhala medium.
🔴Download Admission Hand Book: ugc.ac.lk/downloads/admission...
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawijesinghe.com
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial
~-~~-~~~-~~-~
📌 eBay Dropshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි දැනගන්න
• eBay Dropshipping හරහා...
~-~~-~~~-~~-~

Пікірлер: 155
@MSM-px1po
@MSM-px1po 3 жыл бұрын
ඕවා තමා වටින්නේ o/l කරලා ඉවර වෙලා ඉන්න students ලට , නැතුව එක එක sir la දාන advertisement නෙමේ . සුපිරි වැඩක් අයියෙ 👌🤩😍
@shalanifernando8001
@shalanifernando8001 3 жыл бұрын
ලොකු අවශ්‍යතාවයක් තිබුන දෙයක් දැනගන්න . ස්තූතියි
@robbin813
@robbin813 3 жыл бұрын
අද දවසම කැම්පස් වීඩියෝ සීරියස් එක බල බල හිටියෙ මම.👍🎁💪👌😍🙏
@cricket.6077
@cricket.6077 7 ай бұрын
Thank you මේක බැලුවට පස්සෙ විශයන් තෝරගන්න ලොකු උදව්වක් වුනා.😊 O/l වලට ict නොකරපු අයත් බලන්න
@tigerkolla2402
@tigerkolla2402 Ай бұрын
ict da keraanne bro
@thushariwijesekara9173
@thushariwijesekara9173 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you
@DivineT-w1k
@DivineT-w1k 3 жыл бұрын
ටෙක් ගන වීඩියෝ එක කරද්දි ඒකෙන් යන්න පුලුවන් රකියා ගනත් කියන්න අයියේ..
@darshanadewmal9591
@darshanadewmal9591 3 жыл бұрын
සුපිරි අයියෙ දැනගන්න ඕන කමින් හිටියෙ 💪
@si-nc6ir
@si-nc6ir 2 жыл бұрын
ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ.දැන් නම් හරි thanks ayye
@hasiZ2004
@hasiZ2004 2 жыл бұрын
සුපිරි අයියෙ.ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ උනා.අයියෙ Accountant කෙනෙක් වෙන්න ict කරන එක බාදාවක්ද.මෙක උත්තරයක් ඔනෙමයි 😪.
@srilanka12367
@srilanka12367 7 ай бұрын
ICT කරනකොට desktop එකක් හරි laptop එකක් හරි අනිවාර්යයෙන් ඕනෙද please reply❤
@DewniChathurika
@DewniChathurika 2 ай бұрын
සුපිරී ❤
@mashirajapaksha6519
@mashirajapaksha6519 3 жыл бұрын
Thank you very much 👍👍👍👍😍😍😍😍😍😍😍😍😍😍😍
@mytv8869
@mytv8869 3 жыл бұрын
very important video...Thank you for the very good information...
@imeshachi5963
@imeshachi5963 2 жыл бұрын
ගොඩක් ස්තූතියි දුන්න උපදෙස් වලට
@SithmiKavya
@SithmiKavya Ай бұрын
උසස් පෙළට ICT කරන්න සපුරාලිය යුතු අවම සුදුසුකම් මොනවද
@dhanithasachin2830
@dhanithasachin2830 2 жыл бұрын
අයියේ Art වල it කරහම වැදගත්කම පොඩ්ඩක් කියලා දෙන්නකො..
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
තාම a/l application දාන්ඩ කීවෙ නෑ නේ
@roaphero9892
@roaphero9892 3 жыл бұрын
Godaak tnx aiye Answer ekk hoya hoya hitiya problem ekakata answer ekk labuna 😊👍
@CookingWithThusha
@CookingWithThusha 3 жыл бұрын
Thank you for the very good information ,Have a wonderful day !!!
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
Tnq අයියේ...😁❤🤙
@Methu_
@Methu_ 7 ай бұрын
Aththatm mn me vdo eka balnneth 2023di thama me vdo eka godak wadagath , Thank you..❤️
@sldinayh
@sldinayh Ай бұрын
A/L වලට ICT කරන්න O/L වල රිසාල්ට් එක මොනවගෙද වෙන්න ඔනිද ඒ කියන්නෙ පාස් වෙම්න ඔනි විශයන් මොනවද
@SithmiKavya
@SithmiKavya Ай бұрын
Ow
@manujawanasingha5610
@manujawanasingha5610 2 жыл бұрын
Technology කරන්න o/l වල pass වෙන්න ඕන subject මොනවද
@YasiruD
@YasiruD 3 жыл бұрын
තාක්ශණවේදය ගැන ඉක්මන්ට වීඩියෝ එකක් දෙන්න 🥰
@dinukaofficial
@dinukaofficial 3 жыл бұрын
Video එක දාල තියෙන්නේ
@YasiruD
@YasiruD 3 жыл бұрын
@@dinukaofficial ආ. දැක්කෙ දැන් 🙃
@theekshanad.rathnayaka2492
@theekshanad.rathnayaka2492 3 жыл бұрын
very important video..........
@PeoTechLk
@PeoTechLk 3 жыл бұрын
කලින් මේ video එක හම්බුනේ නෑ නේ 😔💔
@lathikasureshani6675
@lathikasureshani6675 2 ай бұрын
UI engineer kenek wenna A/Ls walata karanna Oni subjects monada
@BRAINZTORM
@BRAINZTORM 3 жыл бұрын
Supiri aiye ❤❤❤
@kkdponline
@kkdponline 3 жыл бұрын
එළ එළ පට්ට වැඩ
@sahandodangoda7239
@sahandodangoda7239 3 жыл бұрын
නියමයි කොම්ලෝ🤘
@techkid5062
@techkid5062 2 ай бұрын
nidahasak na . o/l iwara una gaman A/L
@sadeepasadepium4450
@sadeepasadepium4450 2 ай бұрын
අනේ ප්ලීස් රිප්ලයි ol ict krnne nethuv Al ict kroth avulk nedd amaru veyid
@filix7015
@filix7015 3 жыл бұрын
Thanks me video eka godaak watinawaa👍 software engineer kenk wenna a/l ict karala , chemistry nokaroth prashnayak waida? ict karoth Moratuwa campus ekata yanna barida? Please kiyannako
@chenukachandiv8431
@chenukachandiv8431 3 жыл бұрын
Godak watinw aiyye video ek
@Kang_gi_ah1111
@Kang_gi_ah1111 Жыл бұрын
Sir godak aya kiynwa English walin ICT karanna kiyla Sinhala medium walin amarui kiyla A ai sir Plzzzz reply 😫💞
@umendradilani5467
@umendradilani5467 3 жыл бұрын
Ane aiya bio,physics and ICT subject ටික කරොත් කැම්පස් එකේ මොනාද යන්න පුළුවන්
@madhushinawanjana2013
@madhushinawanjana2013 2 жыл бұрын
Mediya, geography , Ict karanda puluwanda sir.
@kavindusandeepa5372
@kavindusandeepa5372 2 жыл бұрын
Thanks
@arachchigerohitha6824
@arachchigerohitha6824 2 жыл бұрын
Thank you very much ayye
@dulinahiyarapitiya3553
@dulinahiyarapitiya3553 3 жыл бұрын
Gammak Ayye😁❤💪
@mewansa4875
@mewansa4875 3 жыл бұрын
Ane aiye commerce walatath video ekak one 😑☝
@madhufernando9337
@madhufernando9337 Жыл бұрын
Languages with It kaloth monawada thiyena upadi Ehi වැදගත්කම ?
@saumya1537
@saumya1537 Жыл бұрын
Godak dewal dana gaththa godak watina vedio akk thank you very much aiye🥰
@user-wb2sl7qp3d
@user-wb2sl7qp3d Жыл бұрын
අයියෙ මන් කරන්නෙ Art. සිංහලයි,IT,භු ගොලය කරොත් අවුල්ද.අනෙ රිප්ලයි කරන්නකො
@erandih.dissanayake9937
@erandih.dissanayake9937 2 жыл бұрын
Thank you
@avishgimhan
@avishgimhan 3 жыл бұрын
Kauruth mehema Aththa kiyala denne na Aiya thamai🥰🥰
@hasithaprasad8022
@hasithaprasad8022 Жыл бұрын
Loku denumak lebuna thanks 😍
@jalinakarunarathna3827
@jalinakarunarathna3827 2 жыл бұрын
Thawa video ekek karanna puluwanda London O/L walin ICT karana university ekakata yana widi hak gana please
@tituakarsha1204
@tituakarsha1204 Жыл бұрын
Thank you so much..........❤❤❤❤❤❤
@niroshherath6095
@niroshherath6095 3 жыл бұрын
O/l walata tamil,ict,art kala. ethakota A/L walata monada karanna ona subjects.
@kenaththomas7838
@kenaththomas7838 3 ай бұрын
ayya poddak kiyanna puluwanda ict akka karanna puluwan anith hodama subject 2 mokakda kiyala please anivaryan kiyanna ❤
@shehansadaruwan3406
@shehansadaruwan3406 2 жыл бұрын
අයියෙ මම tecnology කරෙ මම ආසයි software engineer කෙනෙක් වෙන්න මොනවද තියන ක්‍රම මට පොඩ්ඩක් පැහැදිලි කරනවද ??🙂
@dulhanhansaja3119
@dulhanhansaja3119 3 жыл бұрын
Aiyr technology video ekak karannako
@teshanpamodya5084
@teshanpamodya5084 3 жыл бұрын
19:10 hoya hoya hitiye
@ShashiraRavishka
@ShashiraRavishka 3 жыл бұрын
Thnkx ayye❤️👍
@kumarageanoma9558
@kumarageanoma9558 7 ай бұрын
Thank you sooo much 🎉.... Man loku idea ekak gatta subject geda .. Al walata it karanna kohoma weida hithe sake nathhatama nathi unaaa ❤
@pubudulakshan50
@pubudulakshan50 2 жыл бұрын
අයියේ Computer Engineer කරන්න හිතාගෙන තමා O/L වලට ICT කරන්නෙ. Computer Engineer වලට A/L ICT එක්ක තෝරගන්න ඕනෙ Subjects මොනවද..
@teckaviyayt8066
@teckaviyayt8066 2 ай бұрын
Oy thoragththe mnwd mm ol 23 batch ek dan al wlt subject thrnw , plz rply
@pubudulakshan50
@pubudulakshan50 2 ай бұрын
@@teckaviyayt8066 Mathematics, Physics, ICT
@rakithajayasinghe5149
@rakithajayasinghe5149 3 жыл бұрын
ayya A/l tech karala software engineering yanna puluwanda?
@user-kd7mw5hl4f
@user-kd7mw5hl4f 10 ай бұрын
tnx
@asankasamarasingha9491
@asankasamarasingha9491 Жыл бұрын
සර් comerce වල වඩාත්ම හොදම econ අයින් කරන එකද bs අයින් කරන එකද
@nadunikasandamini5376
@nadunikasandamini5376 Жыл бұрын
Mtth eka danagnaa one
@slgirl
@slgirl Жыл бұрын
Bs ayin karann eke z eka aduyi.econ wala z eka wadi bs walt wada
@azuxazz
@azuxazz 3 жыл бұрын
A/l Technology Karanna o/l result ek kochchara onada
@WasanGraphics
@WasanGraphics 3 жыл бұрын
supiri aiya
@queen5226
@queen5226 3 жыл бұрын
Supr👌👌
@praveensanudaka7412
@praveensanudaka7412 3 жыл бұрын
අයියේ මම කරන්නේ Maths.... Maths කරලා යන්න පුළුවන් පැති මොනවද..... ඒ විෂය ධාරාවේ තියෙන විෂයන් ගැන හැඳින්වීමක්..... ආදී maths සම්බන්ධ සියලු කරුණු ඇතුලත් කරලා vidio එකක් කරන්න කෝ........
@irangahasaral9073
@irangahasaral9073 3 жыл бұрын
Ow ayye
@slgirl
@slgirl Жыл бұрын
Maths karalanm yann godaak pathi thiyenawa.maths ekka IT karala software engineer kenek wennath lesi
@maleeshakumarasiri6291
@maleeshakumarasiri6291 2 жыл бұрын
අයිය A/L වලට maths එක්ක IT කලොත්... BSc එකක් ගන්න බැරිද
@sadukavindaya9961
@sadukavindaya9961 3 жыл бұрын
අයියෙ වානිජ අන්ශයෙන් ජර්මන්, ප්‍රන්ශ වගෙ භාෂා අමාරුද කරන්න
@shehancc7602
@shehancc7602 2 жыл бұрын
hammooooo Thanks ayye.......................................................................................
@dulmidevindi2817
@dulmidevindi2817 2 жыл бұрын
fashion designing walata campus yanna Al walata ICT ekka aniwaren krnna Oni ewa tiyenwada sir ?
@Vihanga_dulaj
@Vihanga_dulaj 2 жыл бұрын
ලංකාවේ network engineering වලට තැනක් තියද අයියේ
@isurueranda7207
@isurueranda7207 3 жыл бұрын
supiri ayye
@user-df3ew4pk5i
@user-df3ew4pk5i 7 ай бұрын
Thank you ..❤❤❤
@Pasan_jayakody
@Pasan_jayakody 3 жыл бұрын
Niymaaaii...
@happypoppypandashow5806
@happypoppypandashow5806 11 күн бұрын
🩵💙💚💛🧡❤️
@avishgimhan
@avishgimhan 3 жыл бұрын
Aiya Tech ekka It karoth mokada?
@shinhiwee5476
@shinhiwee5476 2 жыл бұрын
Ayye ALevel It sinhala medium kaloth wadak nadda..english medium ma karanna oneda
@shashilakarunanayaka4371
@shashilakarunanayaka4371 2 жыл бұрын
Art wala E con, english and it karanna hadanne me subject 3 match wenawada digree ekakata
@tharuprabasithmi5383
@tharuprabasithmi5383 Жыл бұрын
O/l English walata S thibboth A/l walata ict karanna bari ද?.... Plz riply
@Buiii8
@Buiii8 Жыл бұрын
Matath dana ganna onr
@slgirl
@slgirl Жыл бұрын
Ehem awlk na maths walt hari IT walt hari c ekak dagann.
@shenalsupeshala4257
@shenalsupeshala4257 2 жыл бұрын
Ayye tech karanna kochchara resalt ekak oni da
@thenudahamsa
@thenudahamsa 2 ай бұрын
BIO ekka ICT karnna puluvnd ?
@jalanganadeshani1794
@jalanganadeshani1794 2 жыл бұрын
A/l ict karanna gedara aniwaren device ekak thiyenna oneda aiye
@berries-6534
@berries-6534 Жыл бұрын
Hii brother, can I do Business studies, economics and ICT??
@MinduGamage7
@MinduGamage7 2 жыл бұрын
aiye a/l wlata it ekka music krnnda hoda nattan tech ekka it krna ekada aiye
@dulhanhansaja3119
@dulhanhansaja3119 3 жыл бұрын
👌👍
@tiktoklanka4851
@tiktoklanka4851 Жыл бұрын
Aiya ict,econ,ekka karanna hoda subject ekak kiyannko🥺
@kanthiweerasigha1708
@kanthiweerasigha1708 Жыл бұрын
Art ව්සයන් සමග it karanna puluwanda එයින් ප්‍රොයෝජනයක් තියනවද...
@malakadinusha8142
@malakadinusha8142 3 жыл бұрын
Job opurtunities godak. Tiyanwada aiye maths ekka ict karapuwama
@heavenworld145
@heavenworld145 3 жыл бұрын
Yes, If you have skill you can get lot of jobs in job market.
@nortyboy2638
@nortyboy2638 3 жыл бұрын
aiye bio system tec. subject ekk ict krnn o/l result kohomd oni
@heavenworld145
@heavenworld145 3 жыл бұрын
Scl eken scl ekt eka wns wnwa
@slgirl
@slgirl Жыл бұрын
Matanm science, maths s dekath thibilath select una
@vihangacharulochana-hn9ns
@vihangacharulochana-hn9ns Жыл бұрын
technology කරන්න maths වලට s එකක් තිබ්බොත් බැරිද
@sandarulahiru1714
@sandarulahiru1714 3 жыл бұрын
ayya maths ekka ict karala moratuwa campus yanna puluwanda ?
@sujanilakmali1329
@sujanilakmali1329 3 жыл бұрын
Aiya maths Akka IT karoth software engineer kanak wanna puluwanda[government University akaka]
@heavenworld145
@heavenworld145 3 жыл бұрын
Yes..
@indragamage4031
@indragamage4031 Жыл бұрын
Sir mn A/l Wlt japan /political krnw .mn tw 1sub ekk toragtte na mn asai I.T krnn Eth mt bayi mn o/l Wlt kret na .samanyayen It Wlt B hari C. hari tibbat campus ynn puluwnd
@naveensaumya7788
@naveensaumya7788 2 жыл бұрын
Software engineer කෙනෙක් වෙන්න තමා OL වලට IT මම කරන්නේ..එතකොට අයියේ උසස් පෙලටත් IT එක්ක කරන්න ඕනෙ Subject මොනවද සහ ඒවට අපි හදා ගන්න ඕනේ Skills මොනවාද..
@cgpython8821
@cgpython8821 2 жыл бұрын
Putha, if you are good in Maths, then do Combined Maths, Physics, and IT....... otherwise you can do Economics, Accunting, and IT.....You have other options as well, All the best...
@naveensaumya7788
@naveensaumya7788 2 жыл бұрын
@@cgpython8821 thank you very much for your advice..❤❤❤
@7.709
@7.709 Жыл бұрын
psychology karanna nam mona wage subjects da karanna oni?
@lakshanudayanga8760
@lakshanudayanga8760 Жыл бұрын
man bio walin 2021/2022 A/L kale,uwa wellasse campus eke science and technology degree eka karanne,eke programing,mechartronik igana ganna thiye,mechartronik degree ekak ganna inne,eken it feld eke job ekak karanna puluwanda.softwre,developer engineer,nectwork adi job ekak karanna puluwanda .nathnam mechartronik wala job market eka hodaida , monawada thiyena jobs,reply ekak one
@gihanrathnayake4051
@gihanrathnayake4051 3 жыл бұрын
👍
@dilanirasangika4571
@dilanirasangika4571 Жыл бұрын
Aye ICT ekath ekka German Language ekai, music karanna puluwanda
@Emotion_Explora
@Emotion_Explora 3 жыл бұрын
ayye danete computer side eken gihin wadime watupak ganne puluwan job eke kiyannekoo
@xinister4541
@xinister4541 Жыл бұрын
1st shy al chemistry kre.2nd shy ict krot goda daganna plwn weid
@wishwachamod7487
@wishwachamod7487 10 ай бұрын
Aiye ol it lesi nam ai minissu amarui kiyanne😢
@oshi136
@oshi136 Жыл бұрын
Sa ol vala ganan valata c oneda
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 34 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 21 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
How to Become a Software Engineer or IT Professional in Sri Lanka
14:56
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 34 МЛН