𝐉𝐚𝐲𝐚𝐦𝐚𝐧𝐠𝐚𝐥𝐚 𝐆𝐚𝐭𝐡𝐚 (𝐏𝐚𝐥𝐢 - 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚) - ℕ𝕒𝕟𝕕𝕒 𝕄𝕒𝕝𝕚𝕟𝕚 ජයමංගල ගාථා (පාලි - සිංහල)

  Рет қаралды 405,224

Asian Music Tune

Asian Music Tune

Күн бұрын

Пікірлер: 176
@nilanthakumara7987
@nilanthakumara7987 3 жыл бұрын
අපේ අය හිතන්නේ ජය මංගල ගාථා මගුල් ගෙවල්වල විතරයි කියන්නේ කියලා. ඇත්තටම ජය මංගල ගාථා බෞද්ධ අපි පුලුවන් හැමතිස්සෙම කියන්න ඕන ගාථාවක්. මම දැකපු විදියට නරසීහ ගාථා වලට පස්සේ තියෙන හොදම ගාථාව තමයි ජය මංගල ගාථා. බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී ගුණ සිහි කරන ජය මංගල ගාථා මම ආසම ගාථාවක්. මම වැඩියෙන්ම කැමති ගාථා තුන තමයි නරසීහ ගාථා, ඡත්ත මානවක ගාථා හා ජය මංගල ගාථා . සාදූ! සාදු! සාදු! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌺🌺🌺
@suraweerajayakody696
@suraweerajayakody696 2 жыл бұрын
Q1
@chamakumar3400
@chamakumar3400 2 жыл бұрын
🙏🙏🙏
@nirangana4117
@nirangana4117 2 жыл бұрын
Godak Asa wenna epa kisima dekata
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 2 жыл бұрын
Oba Hari sithapahadawaagena ahalaa sardaaawa athivkaraganna obata bohoo hithasuwa pinisa wee
@abhith8987
@abhith8987 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 2 жыл бұрын
නන්දා මෑණියනි ඔබට ගොඩක් පිං.තෙරුවන් සරණයි
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 Жыл бұрын
ආදරණීය නන්දා මාලිනී මෑණියනී ,දිව ඔසුවක් බදු ඔබ තුමියගේ සදාදරණීය මධුර හඬින් මේ උතුම් ගාථා රත්නයේ ආශිර්වාදය රසවිදීමට සලසා දීමේ පිනෙන්, ඔබටමේ ආත්මයේ මෙන්ම උපදින සියලුම ආත්මයන් වලදීද නිදුක් නීරෝගී දීර්ගායුෂ නොවඩුවල ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikamanel6706
@chandrikamanel6706 7 ай бұрын
ඔබ තුම්‍ට බොහොම පින් ලැබේවා තෙරුවන් සරණයි 🙏
@RanjaniPremalatha-d6q
@RanjaniPremalatha-d6q Жыл бұрын
නන්දා මාලනි මැනියනි බුදු සරනයි
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
මම හැමදාම නින්දට පෙර මියුරු හඩින් ජයමංගල ගාථා ශ්‍රවණය කරනවා මාරම සතුටක් දැනෙනවා හිතා❤❤❤❤❤❤❤❤
@MI-MUSIC.
@MI-MUSIC. 8 ай бұрын
නන්දා මාලිනී මව්නි ඔබට බොහෝ පින් සිදු වේවා ! වාසනා වේවා ! ජය වේවා !
@tilanimaheshika6274
@tilanimaheshika6274 2 жыл бұрын
සාදු සාදු සාදු.......හිත නිවන සුමිහිරි සුගායනයටත් ඔබ තුම්යටත් දෙව්බමුන්ගේ අශිර්වාදය.....සියලු සත්වයෝ සුවපත් වේවා.....
@ireshaliyanage8979
@ireshaliyanage8979 6 ай бұрын
නන්දා මාලනී ගුරු මෑණියනි ,ඔබට පින් .ජයමන්ගල ගාථා මේ විදිහට අපිට අහන්නට සැලසුම් කලාට .මම හැමදාම නැගිටින්නේ මෙය අහලා ,ඔබට පින් .දීර්ඝායුෂ ලැබේවා
@sanjujunior-jy5rp
@sanjujunior-jy5rp Жыл бұрын
හිතන දැනෙන සුවය මට වචන වලට හරවන්න ආමාරුයි👏👏👏 සාදූ සාදූ❤
@chandimafernando6753
@chandimafernando6753 Жыл бұрын
මමත් ඔබ තුමියගේ කට හඩින් ගයන මේ ජයමංගල ගී හැමදාම උදේට අහනවා
@shanikumari1642
@shanikumari1642 6 ай бұрын
මහමේනාවෙි සිල් ගන්නකොට අපි කිවා.මාරම ලස්සනයි .❤❤❤❤
@ThaksalaSajeewani
@ThaksalaSajeewani 2 ай бұрын
මෙතුමියගේ හඬින් නරසීහ ගාථා අහන ආසයි බුදු සරණයි ඔබ තුමියට
@udenivijebandara9797
@udenivijebandara9797 11 ай бұрын
මේ උතුම් ඌ ගාතා රතේ ආනු බාවයෙන් ආදිත්‍යා දරුවාගේ සරසවියේ ඇති ප්‍රස්නය විසදේවා එයල සරිලන රැකියාවක් ලැබේවා
@vilasramchandrabhambedkar4944
@vilasramchandrabhambedkar4944 2 жыл бұрын
I am from Maharashtra (India) called son of soil but buddhist by faith.... Ever I hear a voice like sister Nanda Malini, its a pious, sweet, heart touched..... I pray Lord Buddha, blessed her happy and prosperous life
@suneethaperera7903
@suneethaperera7903 Жыл бұрын
@suneethaperera7903
@suneethaperera7903 Жыл бұрын
Thank you
@chamara5908
@chamara5908 6 ай бұрын
🙏❤🇱🇰 good bless you
@malikagedara1058
@malikagedara1058 3 ай бұрын
මම...සැම ...දාම....උදෙම....මෙි ....අස්ටක....ගථාව ...අහානවා ....මම...හරිම ..අසෙයි❤❤❤❤❤❤❤
@NishanthaSenevirathna-be7gg
@NishanthaSenevirathna-be7gg 11 ай бұрын
හැමදාම උදේට අහනවා .me කටහඬ කාටද ahagena inna bari.papuvatama vadinava.nanda malaniya දැයෙ පිනට පහල උන මැණිකක් ❤️❤️❤️❤️
@dahamvijethunga8517
@dahamvijethunga8517 15 күн бұрын
අපිත් උදේට අහනවා 🌸🌸🌸🌸හරිම ලස්සනයි 🌻🌻🌻 👍👍👍
@priyanthipieris633
@priyanthipieris633 6 ай бұрын
අපේ තතාගත යන් වහන්සේ දමනය කල හැක්කන් දමනයකල බැවින් අනුත්තරෝ පුරිස ධම්ම සාරති ගුණය පෙන්වා දෙයි සාදු සාදු සාදු
@singithiwickramanayake7500
@singithiwickramanayake7500 11 ай бұрын
ඔබ තුමියට දීර්ඝායු ලැබේවා
@anuhassenavirathne1540
@anuhassenavirathne1540 6 ай бұрын
Ada sinhala aluth awurudu dawase API issellama ahuwe me jayamangala gatha.❤❤❤❤
@tharinduabeysekara4224
@tharinduabeysekara4224 Жыл бұрын
ඒ තේජ්සින් ඔබ සැමට ජයමංගලානි🙏🙏🙏 බුදු සරණයි 🙏🙏
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 4 ай бұрын
ඔබට ගොඩාක් පින් estute estute estute ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤❤❤
@ashanadithya1592
@ashanadithya1592 2 жыл бұрын
""नमो बुद्धाय 🙏🌸☸ 🌸🙏धन्यवाद पूज्य भंतेजी🙏🏻 🇮🇳🙏🏻🇮🇳भवतु सब्ब मंगलम।।🇱🇰 मेने किया हुई सभी पुण्य swapnil wagmare मेरा कल्याण मित्र केलिए अनुमोदन करता हूँ 🙏🙏🙏🌹🌹🌹🙏🙏"
@chamara5908
@chamara5908 6 ай бұрын
❤🇱🇰🙏
@rohinimallika9106
@rohinimallika9106 3 ай бұрын
Obathumiyata,Theruwan,Sara nai,Deerghau,Wewa,Oya,Mihiri Handa,Me,Mawbime,Dugukal Wejabewa!,🙏❤️🌹🎉
@mouniofficial8517
@mouniofficial8517 2 жыл бұрын
ඔබතුමියගෙ කට හඩින්ම කියපු සිංදුව හොයගෙන ඇහුවා ඒ තරම් ලස්සනයි ,නිවුනු කට හඩක්💛
@LakbimaBandara
@LakbimaBandara Ай бұрын
අනුත්තර පුරුෂ ධම්මශාරති බුදුගුණ සිහිකරන්නට මා මේ අවස්ථාවක් කරගතිමි සාදු සාදු සාදු!!!
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 2 жыл бұрын
සාදු සාදු සාදු .........අතිවිෂිෂ්ටයි! බොහෝම නිවුන ආකර්ෂණීය හඩින් ජයමංගල ගාථා ගයන අපේ විෂාරද වරියනි ඔබට නිදුක් නීරෝගී දීර්ගායුශ පතමි. ඔබතුමියගේ සුමිහිරි හඩදෙවියන්වහන්සේගෙන් ලද විෂිෂ්ඨ ත්‍යාගයක් තෙරුවන්සරනයි.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
💯✅🙏
@lahirupathirathna9019
@lahirupathirathna9019 5 ай бұрын
හිත නිවන බාවනාවක් වගේ
@asanimadurika6082
@asanimadurika6082 2 жыл бұрын
ඔබට බුදු සරනයි දීර්ගායු වේවා
@nipuntharakatharaka
@nipuntharakatharaka Жыл бұрын
සියලු දෙනාටම subama suba dawasak wewa.. budu saranai.. සියලුම dewe reka waranaii
@sangeethmadushan7679
@sangeethmadushan7679 2 жыл бұрын
තෙරුවන් සරණයි .
@tharangakaluaarachchi1314
@tharangakaluaarachchi1314 5 ай бұрын
ඔබතුමියට දීර්ඝායුශ ලැබේවා
@malithpabasara3558
@malithpabasara3558 3 жыл бұрын
බුදු සරනයි
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 3 жыл бұрын
බුදු සරණයි
@dayaniperera3218
@dayaniperera3218 2 жыл бұрын
🙏🙏🙏.. ආසයි අහන්න.. ගොඩාක් දවස් වලට මං අහනවාමයි..🙏🙏🙏
@chandimanilanthi7312
@chandimanilanthi7312 3 жыл бұрын
යහපතක්ම වේවා..!! බුදු සරණයි..!!
@sandirakumari8229
@sandirakumari8229 Ай бұрын
🙏🙏🙏jayamangala gayhwa ahala thamai mama dawasa patan ganne, nanda malani mathiniyata nirogi suwa wewa!!!!❤❤❤
@SarathWejenayaka
@SarathWejenayaka 3 ай бұрын
Suwapath wewa
@nirupakahavatta4956
@nirupakahavatta4956 2 жыл бұрын
සැමටම. පිං
@bulathsinhala803
@bulathsinhala803 Жыл бұрын
Sadu sadu sadu
@srisaddammavilasa623
@srisaddammavilasa623 11 ай бұрын
සුවපත් වේවා
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
විවාහ වෙන්නට කලින් හැම යුවලක්ම මේගාථා වලතේරුම සහිතව දැනගෙන ඉන්නවානම් මොනතරම් වටිනවාද....හරියටම තමන්ට එහි ආශීර්වාදය ලබාගන්න පුලුවන් ..🙏🙏🙏
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
ඔබ තුමියට බුදු සරණයි 😊
@ranthilakasampathbandarasa4038
@ranthilakasampathbandarasa4038 2 жыл бұрын
භාවනා වක් වගේ.....budusaranai
@NishaniRandeniya
@NishaniRandeniya 4 ай бұрын
සබ්බ දානං ධම්ම දානං ජිනාති🙏🙏🙏🙏🙏🙏🙏
@rmkisandamali5731
@rmkisandamali5731 2 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පිං ,තෙරුවන් සරණයි !!
@bajibaji8330
@bajibaji8330 2 жыл бұрын
Theruwan Saranai oba thumiyata
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ඒ තෙජසින් ඹබට බො ජයමංගලානී.....
@dulanisomalatha1519
@dulanisomalatha1519 Жыл бұрын
කනට ඉතා මිහිරියි
@sanjeethjayasekara7999
@sanjeethjayasekara7999 2 ай бұрын
Mama ahapu lassanama eka
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 7 ай бұрын
A thejasin apata boho jayamangalani.🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@gayanikanchana8918
@gayanikanchana8918 Жыл бұрын
🙏🙏man hama udasanama danawa gedara .....
@manojudayakumara2498
@manojudayakumara2498 3 жыл бұрын
Budusaranuy🙏🌹
@amarasenarathdealwis7521
@amarasenarathdealwis7521 Жыл бұрын
සාදු සාදු සාදු අතිවිශිෂ්ටයි
@Niranga1982
@Niranga1982 Ай бұрын
I used to listen this often. Can’t really explain that relaxing feeling. Firstly, secondly and thirdly I Refuge Buddha, Damma and Sanga 🙏🏻🙏🏻
@lahiruwarna8967
@lahiruwarna8967 11 ай бұрын
Sithata harima senasimak denenava mam..sinhalen ki Eka godaaak vatinava.hemadama reta nindata Pera ahanava.budu saranay mam
@sachininavodya4960
@sachininavodya4960 3 жыл бұрын
Budusaranai
@mlshakilaprasad2086
@mlshakilaprasad2086 3 жыл бұрын
Yahapathakma වේවා
@niludias6652
@niludias6652 2 жыл бұрын
Chiran jayathu......upan ratata naya nethi ammee
@asankasanjeewa7320
@asankasanjeewa7320 2 жыл бұрын
නන්දා මෑණියනි ගොඩක්පින්.බොහොම ස්තූතියි
@inokadamayanthi5887
@inokadamayanthi5887 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ උතුම් ගුන කදම්භයට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindajayathilaka7798
@chamindajayathilaka7798 2 жыл бұрын
නමෝ බුද්ධාය
@senarathipalogama8987
@senarathipalogama8987 3 жыл бұрын
සාදු..🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏🇱🇰
@hansanidissanayaka7024
@hansanidissanayaka7024 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@shanS375
@shanS375 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාහට.
@sumitradarma
@sumitradarma 10 ай бұрын
me pin balen obata nittya suwaya labewa!
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 2 жыл бұрын
Budupiyaanangee gunayata namaskaaraweewaa
@kulanagawickrematilleke7567
@kulanagawickrematilleke7567 Жыл бұрын
Great tranquil recital. Heart touching. Peace to the world.
@cake-a-licious_uk
@cake-a-licious_uk Жыл бұрын
Harima lassanai.methumiyage katahanda nisama meka hoyan download kara gatta❤
@Reallife.english-Kavee
@Reallife.english-Kavee Жыл бұрын
සාධු සාධු සාධු!!!🙏🙏🙏
@hewaulagodageananda3645
@hewaulagodageananda3645 2 жыл бұрын
Sadu spdu sadu
@dammika-io9zg
@dammika-io9zg 2 жыл бұрын
ඇත්තටම hitha niuna
@wijayabandara9810
@wijayabandara9810 5 ай бұрын
යහපතක් සිත් ඇති වේවා
@chandusadaruwan2799
@chandusadaruwan2799 2 жыл бұрын
සාධු සාධු සාධු...!!!🙏🙏🙏
@niroshagamage3225
@niroshagamage3225 11 ай бұрын
Excellent 🙏 🙏 🙏
@Anju_Sadewanaath
@Anju_Sadewanaath Жыл бұрын
Mata anduna 🙏😥❤️.
@isharamelbourne
@isharamelbourne Жыл бұрын
Matath
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය
@suraweerajayakody696
@suraweerajayakody696 2 жыл бұрын
Anurakumara
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 жыл бұрын
Mrs.NandaMalani's Jayamangala Gatha Singing Very Beautiful Very interesting .Rhymes Of The Triple Gem 💎💎💎🙏🙏🙏🌹🌺👍🌟❤️ & Protect You!
@panda-gaming6899
@panda-gaming6899 2 жыл бұрын
🥺❤️ wow never get bored of hearing this spiritual mantra...namo buddai
@shirazabdeen7153
@shirazabdeen7153 Жыл бұрын
So heart touching, I like this since small time,🙏❤️
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 Жыл бұрын
Sadu sadu sadu theruwan saranaiiiiii e thejasin apasemata jamangallayakwewa
@kavindudeshan1957
@kavindudeshan1957 Жыл бұрын
Budu sarnii Maniyani❤🙏❤
@sujeewakumara82ekanayake
@sujeewakumara82ekanayake Жыл бұрын
Obata godak pin Budu saranai 💐
@hhshghhshd1984
@hhshghhshd1984 2 жыл бұрын
Budu saranai
@fearnobodyandtrustnoone
@fearnobodyandtrustnoone 3 жыл бұрын
නමෝ බුද්ධේ🙏
@chamindapushpakumara3602
@chamindapushpakumara3602 3 жыл бұрын
yyaaa
@chamindapushpakumara3602
@chamindapushpakumara3602 3 жыл бұрын
sadu sadu sadu
@indikasamarasinghe1061
@indikasamarasinghe1061 Жыл бұрын
Theruwan saranayi obata
@anomajayalath246
@anomajayalath246 2 жыл бұрын
🙏🙏🙏❤🌷🌷🌷🌺🌺🌺
@levianthony5003
@levianthony5003 Жыл бұрын
සාදු සාදු සාදු
@vilasramchandrabhambedkar4944
@vilasramchandrabhambedkar4944 2 жыл бұрын
Heart touching prayer
@anushaanusha4573
@anushaanusha4573 3 жыл бұрын
Namobudday
@DharmasenaKapugedara
@DharmasenaKapugedara 2 ай бұрын
ගොඩක් අසාවේන් අහාලා මම දැන් හොදට කියනවා නැන්දි නෑන්කි වු නැන්දි ඔයාට 😮😮😮😮😮😊😊😊😊😊😊😂😂😂😂😂
@dipakbarua6722
@dipakbarua6722 10 ай бұрын
sadhu sadhu sadhu.......................
@ashanadithya1592
@ashanadithya1592 2 жыл бұрын
sadhu sadhu sadhu
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 3 ай бұрын
❤❤
@renukamalkanthi6380
@renukamalkanthi6380 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@harinyhariny7671
@harinyhariny7671 2 жыл бұрын
🙏🙏🙏🙂
@oshadhisakunthala45
@oshadhisakunthala45 3 жыл бұрын
🙏🙏🙏💐💐💐
@chamara5908
@chamara5908 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamikakalyani1292
@chamikakalyani1292 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@n.w.damayanthi115
@n.w.damayanthi115 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
Ata wisi Budu guna-Nanda Malini
20:17
ABPTV
Рет қаралды 73 М.
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 67 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 126 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
යශෝධරා දේවිය පිලිබද  කවි පෙලක් #yashodarakavi #fyp #sad #paramibuddihist
19:18
Parami Buddhist Channel (පාරමී බෞද්ධ නාලිකාව)
Рет қаралды 49 М.
Sinhala Jayamangala Gatha - සිංහල ජයමංගල ගාථා
12:19
රංගික ලක්රුවන්
Рет қаралды 305 М.
jayamangala gatha - nanda malini.flv
10:49
janithatharunaya
Рет қаралды 1,4 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 67 МЛН