Naraseeha Gatha | නරසීහ ගාථා | සිංහල තේරුම සමග | සිංහලෙන් සහ පාලියෙන්

  Рет қаралды 1,148,922

sunera yaya

sunera yaya

Күн бұрын

Пікірлер: 829
@harshanimadu9607
@harshanimadu9607 8 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා සහ අනිකුත් මව්වරුන්ගේ කුසේ වැඩෙන සියලු දරුවන් සියලුම අගපසගයෙන් යුත් පිංවත් දරුවන් ලැබේවා... කිරි සිහින දකින සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏🙏
@ChandrikaMalkanthi-p7x
@ChandrikaMalkanthi-p7x 7 ай бұрын
ඔබට තෙරුවන් සරණයි .
@PiyumiJayodaya...
@PiyumiJayodaya... 5 ай бұрын
බුදු සරණයි 🙏♥️
@ChathurangaIdunil-k3y
@ChathurangaIdunil-k3y 4 ай бұрын
Tm🎉🔕
@niro-s_vlog
@niro-s_vlog Ай бұрын
​@@ChathurangaIdunil-k3y2:01
@nishanishani4943
@nishanishani4943 10 күн бұрын
🙏🙏🙏
@Rasikalakmali7895
@Rasikalakmali7895 10 ай бұрын
මගෙ කුසෙ සිටින දරු පැට්‍යා පින්වන්ත සත්පුරුශ දරුවෙකුම වෙවා එයාව සියලුම දෙවියන්ගේ පිහිට අරක්ශාව ලැබෙවා
@ManeeshaMalki
@ManeeshaMalki 6 ай бұрын
මගෙ කුසේ වැඩෙන දරු පැටියා සහ අනෙකුත් මව්වරුන් ගේ කුසේ වැඩෙන සියලු දරුවෝ සියලුම අගපසගයෙන් යුත් දරුවන් ලැබේවා... 🙏❤❤
@surajisewwandi6995
@surajisewwandi6995 5 ай бұрын
මාගේ කිරිසිහිනය ඉක්මනින් සැබෑ වේවා.සත්පුරුෂ දරුවෙකු ලැබේවා❤අගපසින් යුත් නිරෝගිමත් වාසනාවන්ත දරුවෙකු බිහි වේවා💕💕
@sujithfonseka1634
@sujithfonseka1634 Жыл бұрын
මගේ අධ්‍යාපන වැඩ සාර්ථක වී විභාග ජය ලැබීමට මට යශෝදරා මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏 ඒ වගේම විභාග ලියන අක්කලා අයියලාටද නන්ගිලා මල්ලිලාටද රාහුල මාතා අශිර්වාදය ලැබේවා සාදු...සාදු...සාදු..🙏🙏🙏🙏🙏
@dinuperera537
@dinuperera537 6 ай бұрын
උතුම් යශෝධරා රහත් තෙරණිය ට මාගේ නමස්කාර වේවා
@niroshanidilrukshika5823
@niroshanidilrukshika5823 Жыл бұрын
තම ස්වාමියාගේ අරමුණ වෙනුවෙන් රහසින්වත් පවු නොකල, තුන් ලොවටම උතුම්ම කාන්තා රත්නය යශෝදරා උත්තාමියට මාගේ නමස්කාරය...🙏🙏🙏🙏
@Uthmikasenash-c5s
@Uthmikasenash-c5s 8 ай бұрын
@dananjayadana9687
@dananjayadana9687 5 ай бұрын
🙏🙏
@dinujayawardana3632
@dinujayawardana3632 Жыл бұрын
මගේ කුසේ වැඩෙන දරුවා සහ අනිකුත් මව්වරුන්ගේ කුසේ වැඩනෙ සියලු දරුවෝ සියලුම අගපසගයෙන් යුත් දරුවන් ලැබේවා...කිරි සිහිනය බලාපොරොත්තු ඉන්න සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑවේවා.. 🙏❤️
@sahandj1715
@sahandj1715 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@hansikalakshani8292
@hansikalakshani8292 Жыл бұрын
මාගේ කුසහි වැඩෙන දරුවා සේම අනෙක් මව් කුස වැඩෙන සෑම දරුවෙක් අංගසම්පූර්ණ නීරෝගී දරුවන් වේවා!බුදු සරණයි 🙏🙏🙏💖💖
@sunerayaya9242
@sunerayaya9242 Жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි.
@sunerayaya9242
@sunerayaya9242 Жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි.ඔබ තුමියට සහ කුසෙහි සිටින පින්වත් දරුවා ලොවට වැඩදායි ගුණවත් නායකයෙක් වේවා
@premartnapremartna923
@premartnapremartna923 Жыл бұрын
එසේම වේවා
@KolithaWije-qh3jo
@KolithaWije-qh3jo Жыл бұрын
am i agree with you you're a amazing mother like my mother 🎉🎉🌸🌼🌺🍁🙏🙏🙏
@animelsworld6125
@animelsworld6125 Жыл бұрын
🙏
@maheshdiluminda3761
@maheshdiluminda3761 Жыл бұрын
මාගෙ සිතෙ යලි කිසිදු දිනක පවිට රාගික සිතුව්ලි හට නොගාත්වා ජිව්තෙ ජයගෙන මගෙ අම්මවයි තාත්තාවයි මේ ලෝකේ ඉන්න හොදම පුතා ලැබුනෙ එ දෙන්නට කියලා කවදාහරි එ දෙන්නට දැනෙවා .මාගෙ නමස්කාර වේවා යාසෝධරා මහා රහත් තෙරනියන් වහන්සේට 🙏🙏🙏🙏
@Methsika2004
@Methsika2004 9 ай бұрын
🙏🙏🙏
@yasirusandamith1118
@yasirusandamith1118 8 ай бұрын
❤🙏🙏🙏❤
@jsjkskzkz5290
@jsjkskzkz5290 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@AmithaAmitha-t9y
@AmithaAmitha-t9y 4 ай бұрын
👏
@darshanathilina7678
@darshanathilina7678 Ай бұрын
@warnakulasuriyagedilini3666
@warnakulasuriyagedilini3666 6 ай бұрын
මගෙ කුසේ වැඩෙන දරැවා සියලු ඇගපසග සම්පූර්ණ දරැ පැටියෙක් වේවා.මගේ දෝතට ගන්න වාසනාව ලැබේවා ❤️🙏
@sudarshijeewanthisudarshij3362
@sudarshijeewanthisudarshij3362 Жыл бұрын
මගේ කුසේ වැඩෙන දරු පැටියාත් සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පින්වන්ත සත්පුරුශ දරුවෙක්ම වේවා.මට මෙන්ම සියලුම මව්වරුන්ගේ දරුවන්ද පින්වත් දරුවෝ වෙත්වා .තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏
@sunerayaya9242
@sunerayaya9242 Жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි.ඔබ තුමියට සහ කුසෙහි සිටින පින්වත් දරුවා ලොවට වැඩදායි ගුණවත් නායකයෙක් වේවා
@chinthanimadinuda433
@chinthanimadinuda433 8 ай бұрын
🙏🙏🙏
@samudrasrimali7683
@samudrasrimali7683 7 ай бұрын
🙏🙏🙏
@dulanjaliirugalbandara4241
@dulanjaliirugalbandara4241 10 ай бұрын
යශෝදරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා
@radikasrimali8983
@radikasrimali8983 Жыл бұрын
මගේ කුසේ වැඩෙන පුංචි පැටියා සියලු අගපසගයන්ගෙන් යුත් පින්වන්ත දරු පැටියෙක් වේවා... 🙏❤️ මට මෙන්ම සියලුම මව්වරුන්ගේ පින්වත් දරු සිහිනයද සැබෑවක් වේවා...❤️🙏🙏
@tashininethsarani1232
@tashininethsarani1232 6 ай бұрын
මේ නරසීහ ගාථා අහද්දි හිතට පුදුම සැහැල්ලුවක් දැනුනේ 🙏🙏
@chathujayathunga8450
@chathujayathunga8450 Жыл бұрын
මාගේ කුසේ සිටිනා දරුවා සේම අනික් මව්වරුනගේ දරුවන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා....
@SurangaAppuwadura
@SurangaAppuwadura 3 ай бұрын
Shcnssjhfj jxnxhdmschsjgsjsgnzgxjshhdjhs❤❤❤❤❤❤❤😢hdjdhskkjhh 😅😮😂❤🎉❤❤
@Mix_01_music
@Mix_01_music 6 ай бұрын
පලමුවත් දෙවනුවත් තෙවනුවත් මම බුදුන් සරණ යමි එදා අනන්ද හාමුදුරුවන් පිලිතුරක් දුන්නනම් අද අපිට බුදුන් දැක නිවන් දකින්නට පිං තිබ්බා 😔🪷☸🙏🙏🙏
@IreshaMadhumali-c2h
@IreshaMadhumali-c2h 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.උතුම් යශොධරා තෙරණියට මාගේ නමස්කාරය වේවා.දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම මව් වරුන්ට නිරෝගී දරු සම්පතක් ලැබේවා
@ChamilaPriyanthi-w9r
@ChamilaPriyanthi-w9r 2 ай бұрын
Mage kuse sitina daruwa athulu siyalu දරුවන් siyalu aga pasagayen sampoorna wewa❤
@yasiruhasarangaranchagoda5782
@yasiruhasarangaranchagoda5782 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺 මේ ගාථාව අහද්දි බුදුන්ගෙ රුව හිතේ ඇදෙනවා 🥺🙏සියලු දෙනාටම උතුම් දර්මාවබොධය ලැබේවා 👏
@kawishkabandara3667
@kawishkabandara3667 11 ай бұрын
මටත්😢❤
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 8 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@PahanPinsara-j7z
@PahanPinsara-j7z 5 ай бұрын
❤❤😱😱
@oshi_here9938
@oshi_here9938 7 сағат бұрын
💯
@prabolakmali
@prabolakmali 6 ай бұрын
මගේ කුසේ සිටිනා දරුවා සේම අනෙකුත් කුසයන්හි සිටිනා දරුවන් සියළු අඟ පසඟයන්ගෙන් සම්පූර්ණ සත්ගුණවත් දරුවන් වේවා ❤
@DilananurudhdaDilan
@DilananurudhdaDilan 4 ай бұрын
මාගේ කුසේ සිටින දරුවාද සියලු මවු කුස සිටින දරුවෝද සියලු අගපසගයන්ගෙන් පරිපූර්න වෙත්වා...සියලුම දරුවෝ වාසනාවන්තයෝ වෙත්වා..🙏❤ මාගේ පවුලේ සියලු දෙනාට වාසනාව උදා වේවා..
@NayomiSenanayaka
@NayomiSenanayaka 7 сағат бұрын
නරසීහ ගාථා බලෙන් මාගේ කුස තුළ වැඩෙන පුතු පැටියා නිදුක් වේවා..නිරෝගි වේවා..සියලු අගපසගයන්ගෙන් යුතු වේවා..එමෙන්ම සියලු මව්වරුන්ගේ දරුවන් සුවපත් වේවා...නිදුක් වේවා..නිරෝගී වේවා..සුවපහසු දරු ප්‍රසූතියක්ම වේවා...බුදු සරණයි
@sahanmidinethma
@sahanmidinethma 6 ай бұрын
හරිම ආසාවෙන් අහනවා . හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා . මාගේ කුසට පැටියෙක් ඇවිත් මාසයක් විතර වෙනවා . හුගක් ආසවෙන් බලන් හිටියෙමන් එයා එනකන් . මම ඇතුළු සියලු අම්මාවරුන්ටත් නිරෝගී අගපසගයෙන් පිරිපුන් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා . තෙරුවන් සරනයි
@pawaninisansala9460
@pawaninisansala9460 8 ай бұрын
මාගේ කුසේ ඉන්න දරුවාට සෙත් වේවා! සුවසේ උපදීවා! සත්පුරුෂ රත්නයක්ම වේවා! 🙏🙏🙏 එසේම අනෙකුත් ගර්භනී මව්වරුන්ටද එසේම වේවා! 🙏🙏🙏
@maheshikasewwandi4984
@maheshikasewwandi4984 Жыл бұрын
Hema amma kenekta kirisihe hebewewa mata පුතෙක් ලැබේවා
@RuwaniNisansala-z2o
@RuwaniNisansala-z2o Жыл бұрын
මගේ කුසේ සිටින දරුවා ඇතුළු මෙලොව එළිය දකින්නට ඉන්න සියලු දරුවන් සියලු අංග පසගයෙන් යුතු නිරෝගී පින්වත් දරුවන් වේවා
@SanjiwaniMadumali
@SanjiwaniMadumali Жыл бұрын
මගේ කුසේ පිංවන්ත නිදුක් නිරොගිමත් සියලු අගපසඟයන්ගේන් සම්පූර්ණ වූ දරුවකු පිලිසිද ගනිත්වා ,,,අනිකුත් දරුවන් බලාපොරොත්තුවේන් ඉන්න කතුන්ගේත් කිරි සිහිනය සැබැවේවා බුදුසරණයි ,,,🙏🙏🙏🌻🙏🙏 යශොදරා උතමාවියට මාගේ නමස්කාරය වේවා 🌻🙏🙏🙏
@SurangaAppuwadura
@SurangaAppuwadura 3 ай бұрын
Hdjsgshrhrhdjjudvhdhgghzgshhxhdhsbdhjrgssagdehfgsbdhffhedhddhshdteehxgeshdbxhdhgf❤gbjsahdhyfhhrrrjfgwjshfjhfhdhs😢a😢dhndbbhdnehydthdqqjdhsdffffx😮xdffh😂jjxzxbsvjhdhhshshdhshdjehdhehhhdhdii😢Hdjsgshrhrhdjjudvhdhgghzgshhxhdhsbdhjrgssagdehfgsbdhffhedhddhshdteehxgeshdbxhdhgf❤gbjsahdhyfhhrrrjfgwjshfjhfhdhs😢a😢dhndbbhdnehydthdqqjdhsdffffx😮xdffh😂jjxzxbsvjhdhhshshdhshdjehdhehhhdhdii
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
ඒ අරහත් යශෝදරා උත්තමාවිගේ පායුග මා මනසින් වදිමි.🙏🙏🙏🙏
@ChathuminiKaushalya-gg1mc
@ChathuminiKaushalya-gg1mc 5 ай бұрын
මගේ කුසේ වෙඩෙන දරුවා සේම අනෙකුත් දරුවන්ද නිදුක් නිරෝගි සියලු අගපසඟයන්ගේන් යුත් පින්වත් දරුවන් වේවා...
@HarshaniShashikala-dy8pv
@HarshaniShashikala-dy8pv 4 ай бұрын
මගේ කුසේ සිටින දරුවාද අනිත් ඉපදිමට සිටින දරුවන් ද අන්ගසම්පුර්න සහ නිරොගිමත් සත්පුරුස දරුවන් වේවා!!..
@ManilkaKaushika
@ManilkaKaushika 6 ай бұрын
දරුවන් අතුලු සියලු මව්වරු සුවපත් වේවා 🙏🙏
@ChamalkiMalshika
@ChamalkiMalshika 5 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා සේම අනෙකුත් අම්මලගේ කුසේ වැඩෙන සෑම දරුවාන් සියලුම දේනා අංගසම්පුර්න නිරොගිත් වසනවන්ත දරුවන්ම වේවා.තෙරුවන් සරනයි .සෑම දේනා
@lakshawarnakulasooriya1909
@lakshawarnakulasooriya1909 Жыл бұрын
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 ඒ යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏 ඉතා මිහිරි සුගායනයක්.මේ සදහා දායක වූ සයළුදෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏❤️
@SusithUdayantha
@SusithUdayantha Жыл бұрын
මාගෙ කුස තුල වැඩෙන දරුවා සියලු අගපසයන්ගෙන් සම්පූර්න,නිරොගි,ප්‍රිතිමත් දරුවෙකු වේවා! සියලු මවුවරුන්ගෙ කුස තුල වැඩෙන දරුවන් රැක දේවා!
@ChathurangaIdunil-k3y
@ChathurangaIdunil-k3y 4 ай бұрын
Temhtsmhts👿🤡
@hasithuthpala2496
@hasithuthpala2496 2 жыл бұрын
ජීවිතේ දුකක් දැනුනු හැමදාම නින්දා අපහාස විදපු හැමදාම මගෙ හිත නිවා ගත්තේ යශෝදරා දේවියගේ ගුන ගැන හිතලමයි🙏🙏🙏🙏🙏
@sunerayaya9242
@sunerayaya9242 Жыл бұрын
තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!
@Ashini568
@Ashini568 5 ай бұрын
මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගීව වැඩේවා.....!! ඒ වගේම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සහා දරුවන් ලැබීමට සිටින සියලූම මව්වරුන්ගේ සියලූම ප්‍රාර්ථනා ඉශ්ට වේවා.....!!!
@sumidurandika5001
@sumidurandika5001 Жыл бұрын
මගේ බබා ලැබෙන්න ඉන්නකොට මං නරසීහ ගාථා බබාට අහන්න දුන්නා...එයාට දැන් අවුරුදු 2 යි...එයා පන්සල් යන්න,දහමට ලැදියි..මට හරිම සතුටුයි..එයාට නම දානකොටත් එයාට ගැලපෙන නමක් ලැබුනා...දහම්නා...
@sunerayaya9242
@sunerayaya9242 Жыл бұрын
ඔබටත් දියණියටත් තෙරුවන් සරණයි.
@sunerayaya9242
@sunerayaya9242 Жыл бұрын
තෙරුවන් සරණයි !!
@sunerayaya9242
@sunerayaya9242 Жыл бұрын
තෙරුවන් සරණයි !!
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
🙏🙏🙏
@mayasri609
@mayasri609 Жыл бұрын
අහන්නත් සතුටුයි ඒවගේ පින්වත් දරුවෝ ලක්දෙරනේ ලක්ෂ ගනන් බිහිවේවා මගේ පුතාගේ බිරිදට බබා ලැබෙන්න ඉන්න විට එයත් නිතරම බදුන් වදිනවා තුන් සුත්‍රය කියනවා දැන් මගෙ මුනු පුරාට වයස 4යි දහම්පාසල් යනවා සිල් ගන්නවා හරිම ආසයි පුංචිම කාලේ ඉදලම අද වෙනකම්ම කවදාවත් ටටා බායි කියන්ටන් නැ බුදුසරනයි කියන වචනේමයි කටේ මම හරිම වාසනාවන්තයි ඒවගේ දරුවන් දකින්න
@hiruni.hiruni
@hiruni.hiruni Жыл бұрын
පොඩි දේටත් මට මාර විදියට කේන්ති යන එක්කෙනෙක්. ඒත් මේ ලගදි ඉදලා මම යසෝදරා කවි ගාථා අහනවා මටම තේරෙනවා මම ගොඩක් වෙනස් වෙලා කියලා. මට දැන් කේන්ති යන එක ගොඩක් අඩුයි. හිතට මාර සැනසීමක්. පින්වත් යසෝදරා උත්තමාවිය🙏🙏
@manorihansika6553
@manorihansika6553 6 ай бұрын
මගෙ කුසේ වැඩෙන දරැවා ඇතුලු අනෙකුත් මවුවරැන්ගේ කුසේ වැඩෙන දරැවන්ද සියලු අගපසගයන්ගෙන් සම්පූර්නව නිදුක් නීරෝගිමත් ලෙසින් මේ ලොව එලිය දකිත්වා🙏🙏🙏🙏
@BenadiBawanya
@BenadiBawanya 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ඒ භාග්‍යවත් වූ අරහත් තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌼🌼🌼🌺🌺🌺🌹🌹🌹🌼🌼🌼🌺🌺🌺🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏ඒ උත්තරීතර සම්මා සම්බුද්ධත්වය පිටුපස මහා සෙවනැල්ල වූ රාහුල මාතා වූ ශ්‍රී යශෝදරා අරිහත් තෙරණින් වහන්සේ ට ද මගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🌸🌸🌸🪷🪷🪷🌸🌸🌸🪷🪷🪷🌸🌸🌸🙏🙏🙏මේ මාහැගි පුණ්‍ය කර්මය පිටුපස සිටින සියලු දෙනාට තෙරුවන් සරණින් හැම යහපතක්ම වේවා.... චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏
@ChathurangaIdunil-k3y
@ChathurangaIdunil-k3y 4 ай бұрын
Lurxrkrxlzkrg👺👺👺
@sujathanandanineththikumar2216
@sujathanandanineththikumar2216 Жыл бұрын
ඇහුවහම හිත නිවෙන ගාථාවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මට විබාගේ පාස් වෙන්න පුළුවන් වේවා!තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏
@NimaliDissnayake
@NimaliDissnayake 7 ай бұрын
😊😊😊
@chamathsaranimsarani2793
@chamathsaranimsarani2793 2 жыл бұрын
ඇය තුන් ලෝකෙම පවිත්‍ර පිරිසිදු ස්ත්‍රී යය..... සාදු.... සාදු..... මැනිය නේ ඔබ සැම විටම මා හට පිහිට වේවා! විභාග ජය ගන්න campuss ගිහින් මාගෙ අම්මව බලා ගන්න පිහිට වෙන්න...
@sunerayaya9242
@sunerayaya9242 2 жыл бұрын
ඔබගේ සිතුවිලි ඉතා උසස්.තෙරුවන් සරණින් ඔබගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවන බව ස්ථිරයි.බුදු සරණයි.
@sunerayaya9242
@sunerayaya9242 2 жыл бұрын
දුව ඔබට වරදින්නේ නැහැ. ඔබගේ සිතුවිලි ඉතාම උසස්.
@sunerayaya9242
@sunerayaya9242 2 жыл бұрын
ඔබට පිහිටක් අවශ්‍ය වූ විට අපට කියන්න. හැකි පමණින් උදවු කරන්නම්. තෙරුවන් සරණින් ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා!!
@sunerayaya9242
@sunerayaya9242 2 жыл бұрын
ඔබගේ සිතුවිලි ඉතා උසස්.තෙරුවන් සරණින් ඔබගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවන බව ස්ථිරයි.බුදු සරණයි දුව ඔබට වරදින්නේ නැහැ. ඔබගේ සිතුවිලි ඉතාම උසස්.ඔබට පිහිටක් අවශ්‍ය වූ විට අපට කියන්න. හැකි පමණින් උදවු කරන්නම්. තෙරුවන් සරණින් ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා!!
@indikafernando9297
@indikafernando9297 Жыл бұрын
Very biu
@MaheshMahe-c4z
@MaheshMahe-c4z 8 ай бұрын
සියලු සත්ත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා.🎉
@SavinduRandika-h2r
@SavinduRandika-h2r Жыл бұрын
හොද විඩියෝවක් අපිට මේ විඩියෝ එක වටිනා විඩියෝවක් උනා ඔබට දළදා සමිදු පිහිටයි !!!!
@disthushi9625
@disthushi9625 Жыл бұрын
තෙරුවන් බෙලෙන් මාගේ කුසේ සිටින දරුවාත්, මේ ලෝකයේ සියලු ම මව්වරුන්ගේ කුස තුළ සිටින දරු පැටියනුත් නිදුක් නීරෝගී, සියලු අග පසගයන්ගෙන් යුත් බුද්ධිමත්, දරුවන් වේවා!!! කිසිදු කරදරයක් නොවේවා!!! එසේ ම කිරි සිහිනයට පෙරුම් පුරන සියලු දෙනාගේ කිරි සිහිනය ඉටු වේවා!!!🙏🙏🙏
@lifewithudani
@lifewithudani 2 жыл бұрын
මට ඉස්සර ගොඩාක් තරහා යනවා,පොඩි දේටත්..මගේ අම්මා මට හැමදාම මේ ගාතාව දාලා අහන්න දෙනවා,පස්සේ මට හිතුනා ඇත්තටම මම වෙනස් වෙලාද කියලා,මම දැන් හැමදාම බුදුන් වදිනකොට යශෝදරා මාතාව සිහි කරලා වදිනවා.මටම පුදුමයි මේ කලින් හිටිය මමද කියලා🙏🏻❤️
@dangalavendhammikathero7600
@dangalavendhammikathero7600 2 жыл бұрын
ඉතාම වටිනා comment එකක් ... බුදුසරණයි ❤️
@sunerayaya9242
@sunerayaya9242 2 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි.දියුණුවෙන් දියුණුවට පත්වේවා.
@sunerayaya9242
@sunerayaya9242 Жыл бұрын
තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!
@rohansampath9343
@rohansampath9343 Жыл бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා උතුම් ධර්මාවබෝදය වේවා උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ආයු වර්ණ සැපබල කීර්තිය ප්‍රඥා යසසීන් වැඩේත්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා දාන සීල භාවනා කුසල් පින්කම් කීරිමට කුසල් සිත් පහල වේවා අවස්ථාව උදා වේවා මරණයේ දී සිහිමුලා නොවේවා ප්‍රාර්ථනිය බෝධීයකින් අමාමහා නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා .!💞🙏💞
@oshi-tv7ic
@oshi-tv7ic Жыл бұрын
මට පුංචි කාලේ සිටම කටපාඩම් සාදු සාදු සාදු
@chandanaekanayaka606
@chandanaekanayaka606 Жыл бұрын
මාගේ පින්වත් පුංචි දරැ පැටියාද අනිකුත් පුංචි දරැ පැටව්න්ද සුවසේ වැඩේවා 🙏🙏🙏 සියලු පැටව් සුන්දරව පින්වත්ව බිහි වේවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු ❤❤❤
@nikleshanethusalani4629
@nikleshanethusalani4629 Жыл бұрын
මාගේ නමස්කාරය යශෝදරා මහ රහත් තෙරනියට 🙏 මගේ ජීවිතේ පුජා කරමි . ජීවිතේට ගොඩක් තැන් වල යශෝදරා උත්තමාවියගේ චරිතය උදාරන විදිහට අරම් මන් මගේ ජීවිතේ හදා ගන්නවා මට මේ අව්රුද්දු 16ට මම දැක්ක හොදම ආදරවන්තියට ඇයට ඒ උත්තමාවියට මම මගේ ජීවිතය පූජ කරමී.🙏
@DILSHINIDisanayaka
@DILSHINIDisanayaka 4 ай бұрын
නරසිංහ ගාථ අහනන කොට හිතට සැනසිමක් දැනෙනවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@milanihansika1456
@milanihansika1456 Жыл бұрын
මගේ දරුවා නිදුක් නිරෝගී පින්වත් දරුවෙක් වේවා ❤️
@sunerayaya9242
@sunerayaya9242 Жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි.ඔබ තුමියට සහ කුසෙහි සිටින පින්වත් දරුවා ලොවට වැඩදායි ගුණවත් නායකයෙක් වේවා
@amilabuddika1689
@amilabuddika1689 8 ай бұрын
❤❤❤❤❤❤❤
@RenukaAlgewathage
@RenukaAlgewathage Ай бұрын
උතුම් යශෝදරා දේවියට මාගේ නමස්කාරය වේවා
@PiumiFernando-o1f
@PiumiFernando-o1f 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ...... 🙏🙏🙏
@KasunPriyasanka-u7b
@KasunPriyasanka-u7b 5 ай бұрын
Mage දරුවා wage අනෙකුත් දරුවන් සර්ව සම්පූර්ණ දරුවන් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@chamindaroshan4378
@chamindaroshan4378 Жыл бұрын
මාගේ කුසතුල සිටිනා දරුවා සේම අනෙකුත් උපදින සියලු දරුවෝද නිදුක් ,නීරෝගිමත්, බුද්දිමත් ගුණනැණබෙලෙන්යුත් දරුවෝ වේවා!උතුම් බුදුගුණ බලයෙන් සියලුදෙනාම සුවපත් වේවා!
@amilabuddika1689
@amilabuddika1689 8 ай бұрын
🎉🎉
@kmpwmenike8298
@kmpwmenike8298 Жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නැති කනට මිහිරි එකම දේ ..... නරසීහ ගාථා 🙏🙏🙏
@Haresh_chan
@Haresh_chan Жыл бұрын
හැමදෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි..🙏🙏🙏
@ApsaraKaveesha-yp8iq
@ApsaraKaveesha-yp8iq 7 ай бұрын
Mage kuse wadena daruwa menma anekuth මව්වරුන්ge kuse wadena daruanda niduk wewa නිරෝගී wewa mahata thibena ලෙඩ සියල්ලම සුවපත් wewa!!!!!!!!!!!!yashodara මහරහතන් වහන්සේge pihita ආරක්ෂාව ලැබේවා sadu sadu sau
@Gna770
@Gna770 5 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanduniPriyadharshani-nv1vd
@SanduniPriyadharshani-nv1vd Жыл бұрын
මාරම හිතට සහනයක් දැනෙනවා .ඒක නම් මාරම් කියන්න වචන නෑ ❤️🌸
@surandipiumika2433
@surandipiumika2433 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 හිතට හරිම සහනයක් දැනෙනවා ❤️🙏 මන් අහන්න ආසම ගාථා වර්ගයෙන් එකක් 🙏🙏🙏🙏 හැමෝටම සම්මා සම්බුදු සරණයි 🙏🙏❤️❤️
@pathumasela6521
@pathumasela6521 Жыл бұрын
මාගේ කිරි සිහිනය සැබෑ වේවා.
@nethuahinsa7319
@nethuahinsa7319 Жыл бұрын
මගෙ දරුව මෙන් සියලුම දරුවන්ට අශිර්වාදයක්ම වේවා 🙏🙏🙏
@sathirawisidagama2387
@sathirawisidagama2387 Жыл бұрын
නරසීහ ගාථාහී ආනුබාවයෙන් මට විභාගයට හොඳින් ,ශක්තිමත් ව මුහුණ දීමට හැකිවේවා.මතක ශක්තිය වැඩිවේවා.
@AmayaGunawardana
@AmayaGunawardana Жыл бұрын
Kisima deyak බලාපොරොත්තු novi ahanna.බුද්ධාලම්බන prithiyen.allsak vage mata mewa labenna arawa labenna kiyanne nathuva
@p.asrangith1570
@p.asrangith1570 9 ай бұрын
සාදු සාදු සාදු. ඒ උත්තම මිනිසුන්ට මාගෙ නමස්කාරය වේවා.
@danushakatharangani6478
@danushakatharangani6478 Жыл бұрын
ඒ උතුම් යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය සාධූ 🙏සාධූ🙏🌼
@malkanthim5198
@malkanthim5198 6 ай бұрын
මේ ගාථා කියන්නේ ශෂිකා ද. ඒ හඩමයි ⭐🌹
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
මහා කරුණාවෙන් පිරීගිය හදමඩලක් ලැබීමට තරමි භාග්‍යවන්ත වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🌻🌹🌺🏵️🌸🌻🌹🌺🏵️🌸🌺
@sunerayaya9242
@sunerayaya9242 Жыл бұрын
ඔබට තෙරුවන් සරණයි
@imeshikaheshani4698
@imeshikaheshani4698 5 ай бұрын
දරුවන් ඉන්න අම්මලා මට ආශිර්වාද කරන්නකෝ මං කරන ඒවගෙම කරපු කුසල් ආනුභාවයෙන් මට නිදුක් නිරෝගී දරුවෙක් ලැබෙන්න කියලා..ඔයාලාට ගොඩක් පින් ඒ කරන ආශිර්වාදයට.....🙏🙏🙏මගෙ අම්මගේ ආශිර්වාදය වගේම දරුවන් ඉන්න අම්මලාගේ ආශිර්වාදයත් ගොඩක් පිහිට වෙනවා කියලා මගේ හිත කියනවා.😢😢😢🥹🥹ඔයාලාට ඔයාලා හිතන පතන හැම දේම ලැබෙන්න ඕනේ.මගේ එකම ආසාව එකම එක දරුවෙක්ගේ හරි හුරතල් හිනාව දකින්න....🥹🥹🥹🥹🥹
@ireshasadamali9340
@ireshasadamali9340 4 ай бұрын
නිදුක් නිරෝගි වාසනාවන්ත දරු සම්පතක් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාට ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imeshikaheshani4698
@imeshikaheshani4698 4 ай бұрын
@@ireshasadamali9340 ගොඩක් පින් ඔයාට 🥹🥹🥹🥹🥹
@roshtec.5417
@roshtec.5417 4 ай бұрын
Niduk nirogi daru sampathak labewa🙏♥️
@imeshikaheshani4698
@imeshikaheshani4698 4 ай бұрын
@@roshtec.5417පිං සිද්ද වෙනවා ඔයාගේ ප්‍රාර්ථනාවට
@madharadulanjali.
@madharadulanjali. 4 ай бұрын
ඔයා ඩොක්ටර් කෙනෙක් ළගට ගියේ නැද්ද? ප්‍රතිකාර ගන්න ගමන් කුසල් දහම් කරන්න. සිරිපාදේට, ජයශ්‍රීමහා බෝධියට, රුවන්වැලි මහාසෑයට බාරයක් වෙන්න. ලොකු දේවල් බාර වෙන්න ඕනි නෑ. පුළුවන් විදියට දෙයක් බාර වෙන්න. ළමයා ලැබිලා එයා එක්කම ගිහින් බාර ඔප්පු කරන්න. දෝෂ තියෙනවනම් අයින් කරගන්න. රුවන්වැලි සෑයට ජීවිත පුජාව කරන්න. ප්‍රාර්ථනා කරන්න දරුවෙක් ගැන.
@shalitharanathunga979
@shalitharanathunga979 5 ай бұрын
මගෙ කුසේ වැඩෙන පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන පැටවුන් මේ නරසීහ ගාතා රත්නයේ බලයෙන් ආරක්ශා වේවා 🙏🙏🙏
@kanchanapremadasa8615
@kanchanapremadasa8615 Жыл бұрын
මගේ කෙල්ලව ලැබෙන්න ඉන්නකොට මන් හැමදාම වගේ නරසීහ ගාථා ඇහුවා.දැන් මට ලස්සනම ලස්සන බෝනික්කේක් වගේ කෙල්ල පැටියෙක් ඉන්නවා.❤️
@SurangaAppuwadura
@SurangaAppuwadura 3 ай бұрын
Jdhgdhh❤
@Saduniadikari-mk5xb
@Saduniadikari-mk5xb 5 ай бұрын
මාගේ කුසේ සිටන දරු පැටියා නීරෝගිමත් ව වැඩෙත්වා
@jayamaligamage8817
@jayamaligamage8817 4 ай бұрын
මගේ කුසේ වැඩෙන පුංචි පැටිය අංගසම්පූර්න නීරෝගී පිංවන්ත දරු පැටියෙක් වේවා...මට වගේම සියලු මව්වරුන්ගේ කුසේ වැඩෙන පැටව්නුත් පිංවන්ත නීරෝගී දරු පැටව් වේවා....❤❤🙏🙏
@savindyanethmini-o9r
@savindyanethmini-o9r 3 ай бұрын
ලෝකයේ සිටින සෑම අම්මා කෙනෙක්ට ම පින්වත් දරුවන් බිහිවේවා සාදු සාදු සාදු
@SurekaSureka-d5s
@SurekaSureka-d5s 2 ай бұрын
යශෝදරා දේවියගේ පින් බලයෙන් මේ මාසේවත් මගේ කිරි සිහිනය සැබෑ වේවා...අවුරුදු ගානක හීනයක්...🙏🙏🙏
@KawyaJayarathna-uv9dv
@KawyaJayarathna-uv9dv Күн бұрын
සිහිනය ඉටු වෙනවා ❤
@matildaweerarathna8718
@matildaweerarathna8718 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏මහා කාරුණික වූ තුන් ලෝකාග්‍ර වූ ශාන්ති නායක අමා මෑණි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏උත්තරීතර අකාලික වූ ඕපනයික වූ ශ්‍රී සද්ධර්ම රත්නයට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏තුන් ලෝකයටම පරම පුණ්‍ය කෙත වූ උත්තරීතර ආර්ය මහා සංඝ රත්නයට පළමු ද දෙවනුව ද තෙවනුව ද මගේ අග්‍රතම නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ තේජසින් ආර්ය මහා සංඝ රත්නය ප්‍රමුඛ සියළුම සත්වයෝ ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා... නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජිවනයම ලබත්වා... 🙏🙏🙏තෙරුවන් සරණින් සියළුම යහපතක්ම වේවා 🙏🙏🙏
@dinudanu5404
@dinudanu5404 4 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගින් යුක්ත පින්වත් ගුණවත් දරුවෙක් වේවා ! මාගේ මෙන්ම සියලු ම මවුවරුන්ගේ කිරිසිහින සැබෑවේවා ! සැබෑවේවා! සැබෑම වේවා !
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
සාදු සාදු සාදු අපේ පිනට පහළ උනේ මගේ බුද්ධ රත්නය ධර්ම රත්නය සංග රත්නය,,,
@LahiruSampath-rl1ss
@LahiruSampath-rl1ss 2 ай бұрын
යශෝදරා මහා තෙරණිණ් වහන්සේගේ පිහිට ලැබේවා,, 🙏🙏🙏
@sandayasandya159
@sandayasandya159 2 жыл бұрын
සාදු ☸️💐 🙏සාදු💐🙏 සාදු 💐🙏 උතුම් භාග්‍යවතුන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏
@sunerayaya9242
@sunerayaya9242 Жыл бұрын
තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!
@IreshaIresha-t8c
@IreshaIresha-t8c 4 ай бұрын
මට පින්වන්ත දරු ගැබක් දරන්න වාසනාව ලැබේවා,උතුම් වු මහා අනුභාවයෙන් මට පිහිට වේවා ,පින්වන්ත දරු ගැබක් දරන්නට මගෙ කුසය සැදේවා,!!!
@danushikanayomi1054
@danushikanayomi1054 7 ай бұрын
සියලු loka janaya සුවපත් wewa සියලුම ජනයාට budu bana sawana wekewa......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu...🙏🙏🙏🙏🙏
@pawaniumayangana1656
@pawaniumayangana1656 8 ай бұрын
තුනුරැවන්ගේම සරණයි 🙏🙏🙏🙏
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 7 ай бұрын
Sadu sadu sadu .utum රාහුල matawaga පිහිට ලැබේවා මගේ cute putat sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🌹🌻🌷💐😥😥😥
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
🙏🙏 නමෝ 🌹🌹🌹🌹 බුද්දාය 👌👌👌👌 නමෝ 🙏🙏🙏 බුද්දාය 🌹🌹🌹 නමෝ 🙏🙏🙏 බුද්දාය 🙏🙏🌹🌹🌹🌹🙏🙏 සාදු සාදු 🌹🌹🌹 සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 👌🌹🌹🌹🙏🙏🙏🙏🙏
@sunerayaya9242
@sunerayaya9242 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@dilekamadubhashini4445
@dilekamadubhashini4445 3 ай бұрын
මගේ කුසේ සිටින දරු පැටියා සහ අනෙක් මව්වරුන්ගේ කුසේ වැඩෙන දරුවන් සියලු අගපසගයන්ගෙන් යුත් පින්වන්ත දරුවන් ලැබේවා..
@udeshikakekulawala5145
@udeshikakekulawala5145 2 ай бұрын
මගේ කුසේ වැඩෙනා දරුවා සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ වූ නිරොගි දරුවෙකු වේවා.දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා.සාදු සාදු සාදු
@JananiKawshalya-h6z
@JananiKawshalya-h6z 5 ай бұрын
හිතට මාරම සැනසීමක් දැනෙනවා අහද්දි..❤❤🙏🙏
@RAJAPAKSHADHARMASIRI
@RAJAPAKSHADHARMASIRI Ай бұрын
මේ ගාථා අහනකොට ලෝකෙම අමතක වෙනව. සාදු !සාදු!.
@nuwangamage7128
@nuwangamage7128 11 ай бұрын
දහම් පාසල් දරුවන්ට උගන්වන පාඩම් වලට ගොඩක් වැදගත් උනා මෙවැනි vidio සමාජ ගතකරන ඔබට ගොඩක් පිං
@NadunIshara-um7jg
@NadunIshara-um7jg 2 ай бұрын
නමෝ බුද්ධාය! මගේ කුසේ සිටින පින්වන්ත සත්පුරුශ රත්නය උතුම් වූ තිසරණයම සරණ යනවා. මගේ කුසේ සිටින සත්පුරුශ පින්වන්ත දරුවා මෙන්ම මෙලොවට බිහි වෙන්න සිටින සියලුම සත්පුරුශ දරුවන්ට සියලුම බුදුවරුන්ගේ ආශීර්වාදය ලැබේවා.. මෙලොවට බිහි උන සියලුම දරුවන්ටද උතුම් වූ තුනුරුවනේ අශීර්වාදය ලැබේවා.. යශෝදරා මහ රහත් තෙරණියගේ ආනූභාවයද සියලුම දෙනාට ලැබේවා..මේ ලෝක වාසීන් සියලු දෙනාට රුවන්වැලි සෑ රජාණන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි.. නමෝ බුද්ධාය!!!
@shamalipriyanka878
@shamalipriyanka878 Жыл бұрын
මගේ සැමියා සමග අමනාප සිතක් ඇති වු වෙලාවට මම යශෝධරා උත්තමාවියගෙ ගුණ සිහි කරල හිත හදා ගන්නවා.🙏🙏🙏
@lakmalianushika1906
@lakmalianushika1906 Жыл бұрын
මගෙ කුසෙ වැඩෙන දරුවා නිරොගිමත් බුද්ධිමත් පිංවන්ත දරුවෙකු වෙවා..එසෙම ගැබිනි මව්වරුන්ට සහ අනෙකුත් දරුවන් ද නිරොගි වෙවා..
@premartnapremartna923
@premartnapremartna923 Жыл бұрын
එසෙම වේවා
@SamanthaKumara-ye5pz
@SamanthaKumara-ye5pz 4 ай бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@savi767
@savi767 Жыл бұрын
සාදු සාදු සාදු ........තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
අමුතු නිවීමක් දැනෙන අවස්ථාව ක් ඉදිරිපත් කිරිම ට ගොඩක් පිං අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳
@sunerayaya9242
@sunerayaya9242 Жыл бұрын
ඔබට තෙරුවන් සරණයි
@milanipremarathna4342
@milanipremarathna4342 6 күн бұрын
මාගේ කුසේ වැඩෙන චුටි පුතා නිදුක් නීරෝගි සියලු අගපසග පිරිපුන් සත් පුරුෂ දරුවෙක් වේවා ,
@shanakabrabath1240
@shanakabrabath1240 10 ай бұрын
මෙි ක අහන හැම වෙලා වෙිම හිතෙන්නේ කොයිතරම් වෙදනාවක් ආදරක් තියෙන ඇති ද කියලා ❤❤❤❤😢😢😢
@sadanidipashika
@sadanidipashika Ай бұрын
උතුම් මව් පදවිය ලබන්නට බලාපොරොත්තු වෙනවා ඒ බලාපොරොත්තුව මෙ මාසය තුළ මගේ කූසට, නිරෝගී, සත්පුරුෂ, පින්වත්, සියලු අගපාසයෙන් යුතු දරැවෙකු මගේ කූසෙ පිළිසිඳ ගනිත්වා සාදු සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏
@nilmisubhashini7442
@nilmisubhashini7442 16 күн бұрын
උතුම් යශෝදරා මහ රහත් තෙරණියගේ ආශීර්වාදය මාගේ පවුලට ලැබේවා 🙏🙏🙏
@hashinidilani6037
@hashinidilani6037 Жыл бұрын
මන් මේක හැමදාම වගේ අහනවා හරිම ලස්සනයි ගොඩක් පින්❤❤😊
අංගුලිමාල පිරිත | Angulimala Piritha
57:25
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 114 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 19 МЛН
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 10 МЛН
Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්
3:30:10
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 829 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 114 МЛН