No video

විශ්වය මුලින් ම තිබුණේ කොහොම ද? | Discussion with Malinda Alahakoon

  Рет қаралды 53,913

Vidusara Online

Vidusara Online

11 ай бұрын

Redshift is a phenomenon in astronomy and cosmology where the light from an object in space appears to be shifted toward longer wavelengths, often into the red part of the electromagnetic spectrum. This occurs because the object emitting the light is moving away from the observer. Redshift is a key piece of evidence for the expansion of the universe, as discovered by Edwin Hubble in the early 20th century.
There are two main types of redshift:
Doppler Redshift: This type of redshift is caused by the motion of an object relative to an observer. When an object is moving away from the observer, the light it emits gets stretched out, resulting in longer wavelengths and a shift toward the red end of the spectrum. This is similar to the way a car's sound changes as it moves away, causing a drop in pitch (Doppler effect).
Cosmological Redshift: This redshift is caused by the expansion of the universe itself. As the universe expands, the space between objects also expands, causing the wavelengths of light to stretch out over vast cosmic distances. This results in a redshift of light from distant galaxies and is a fundamental piece of evidence for the Big Bang theory.
Measuring redshift is crucial for understanding the motion and distance of celestial objects and for studying the large-scale structure and evolution of the universe. It is a key tool in cosmology and helps astronomers determine the speed at which galaxies are moving away from us and the age of the universe.
#vidusara #redshift #universe

Пікірлер: 192
@VidusaraOnline
@VidusaraOnline 3 ай бұрын
2024(23) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලුම දරුවන් වෙනුවෙන් ගෙන ආ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඔබ දන්නා විභාග අපේක්ෂකයින් සමඟ බෙදාගන්න. GCE O/L 2024 | Mathematics Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Vishwajith kzbin.infowWkH8mXWDyA?feature=share GCE O/L 2024 | ICT Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Nirosha Silva kzbin.info9bt_-EWCpUE?si=LodELAX6KiPeNVN8 GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 01 kzbin.infojOPS76h3ZYA?feature=share GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 02 kzbin.infoBiyQFl1LYxQ?feature=share විභාග ශාලාවට යන්න කලින් මේ ටික දැනෙගෙන යන්න | විභාග කොමසාරිස් ජනරාල් H. J. M. C. අමිත් ජයසුන්දර kzbin.info/www/bejne/iYmQpZaliMaMq5o
@sahaninduwara2640
@sahaninduwara2640 11 ай бұрын
ගොඩක් වටිනා කතාබහක් මලින්ද අලහකෝන් විද්වත සමග යන මේ වීඩියෝ පෙලම, වටපිටේ ශද්ධ බද්ද අඩු කරලා ඊලග වැඩසටහන් වල sound එකට මීට වඩා focus එකක් දීලා කරොත් ගොඩක් වටිනවා, මොකද background noise නිසා සංයමයෙන් මේ වැඩසටහනට focus එක දෙන්න අමාරුයි .
@user-br8vf6jy3w
@user-br8vf6jy3w 11 ай бұрын
ekagai
@sripathirana7049
@sripathirana7049 11 ай бұрын
❤❤❤❤❤
@WimalRajapaksha1952
@WimalRajapaksha1952 11 ай бұрын
Kavuru hari pingan hodanavada?
@sachinthadilruksha3325
@sachinthadilruksha3325 11 ай бұрын
හැම වචනේකටම ඔව් ඔව් right right කියන එක අඩු කරනවද පට්ට වදයක් එක අහන් ඉන්න එක
@smlanka4u
@smlanka4u 11 ай бұрын
JWST is disproving the Big Bang theory. Dependent origination (Paticca Samuppada) is the real science.
@harithahimansha2494
@harithahimansha2494 11 ай бұрын
Content is good but sound quality is very poor.
@user-yt5qm2sv4y
@user-yt5qm2sv4y 11 ай бұрын
විශ්වය ගැන මයික්‍රොවෙව් ගැන දැන ගන්න කලින් රුපියල් 500කවත් හෙඩ් සෙට් එකක් ගන්න,
@harithahimansha2494
@harithahimansha2494 11 ай бұрын
Headset ekak nemei bro Mic ekak ganna wei ne 😂@@user-yt5qm2sv4y
@vishwa_nadeen
@vishwa_nadeen 11 ай бұрын
​@@user-yt5qm2sv4yනෑ ඇත්තටම sound අවුල්. නොයිස් එහෙම්ම. 😢
@harshiluvis3821
@harshiluvis3821 10 ай бұрын
​@@user-yt5qm2sv4yna atta podi awlk tiyenawa sound quality eke..
@avengerz.
@avengerz. 8 ай бұрын
​@@user-yt5qm2sv4ypl hutta යන්න තො ගනින් හොද headset එකක් .ඇහෙන් නැද්ද sound quality na කියලා ....ගොන් බල්ලා 😂😂
@kaushala1988
@kaushala1988 11 ай бұрын
හොඳ කතාබහක්. හැබැයි මයික්ස් වල දෙදරිල්ලයි පසුබිමේ සද්ද බද්දයි නිසා අහං ඉන්න අමාරුයි. මේ වගේ කතා බහකට වෙනම පොඩි හරි ස්ටුඩියෝ එකක් තියෙන එක වටිනවා.
@wapasela
@wapasela Ай бұрын
සුපිරි පැහැදිලි කිරිමක්, ස්තුති ඔබ දෙපලටම
@nadushsa
@nadushsa 10 ай бұрын
Please continue this conversation with Mr. Malinda about space.
@anushkachathuranga7646
@anushkachathuranga7646 11 ай бұрын
Right right ගාන්න එපා බන්...ඒක අහන් ඉන්න කොට කරදරයි
@kosalasooriyabandara6141
@kosalasooriyabandara6141 11 ай бұрын
ඕකම කියන්න හැදුවේ
@nipunasampath2554
@nipunasampath2554 2 ай бұрын
😂
@ruwin5532
@ruwin5532 11 ай бұрын
ගොඩක් සන්තෝසයි විදුසර පත්තරේ youtube එකට ආවේ එකට
@VidusaraOnline
@VidusaraOnline 11 ай бұрын
🤗❤
@sahanisurinda6339
@sahanisurinda6339 10 ай бұрын
නියම වැඩක් ඔව්.. ඔව්.. රයිට්. ඔව්..
@pansiludias4186
@pansiludias4186 10 ай бұрын
අම්මො😂💔
@Game_space777
@Game_space777 11 ай бұрын
පුළුවන් නන් මයික් එකක් අගන්ඩ අයියෙ විඩියො එක සුපිරි
@walpolasirimanna8945
@walpolasirimanna8945 11 ай бұрын
ඔව් ,කියන එකයි right කියන එකයි අඩු කරා නම් වැඩසටහ තවත් හොදයි 😅
@anjaloella863
@anjaloella863 10 ай бұрын
Ow bn sirawatama
@gyankumara3619
@gyankumara3619 7 күн бұрын
ඹවු රයිටි
@user-bz4jn2os9g
@user-bz4jn2os9g 11 ай бұрын
ඔව් ඔව් right right අයියෝ පට්ටම disturbing බාගයක් බලල නවත්තල දැම්මා😂
@theshanchamuditha7064
@theshanchamuditha7064 11 ай бұрын
ඔව් 😂😂
@laka6241
@laka6241 11 ай бұрын
උඹල වගෙ ගොං හරක් බලන්නැති එක හොඳයි බං. බලන්න දෙයක් නැති කමට මේක බලල වැඩක් නෑ දෙයක් ඔලුවට දාගන්න ආස උං බැලුවාම ඇති 😅
@SuranjaMax
@SuranjaMax 11 ай бұрын
විශ්වය මුලින් ම තිබුණේ කොහොම ද? කියන ප්‍රශ්ණයට වඩා මට ල‌ොකු ප්‍රශ්ණයක් තිබුන‌ේ මලිදු අයියා ගාව තියන යකඩ කූර ඔලුව‌ේ වදී කියන බිය. සමහර විට උල ඇනිලා ල‌ොකු Damage ඒකක් ව‌ෙන්නත් පුලුවන්. ඔතන Design ඒක architecture කෙන‌ෙක් දුන්නා නම් Safety ඒක ගැනත් බලන්න වෙනවා
@risijayasrikantha998
@risijayasrikantha998 11 ай бұрын
වටිනා සංවාදයක්. සංවට්ඨ කප්ප විවට්ඨ කප්ප (විශ්වයේ ප්‍රසාරනය සහ හැකිලීම )බුදු දහමේ සාකච්ඡා කර ඇත. සප්ත සූරියෝත් ගමනය Milky-way සහ Andromeda සමපාත විමේදි සිදුවිය හැකි සංසිද්ධියක් විය නොහැකිද?
@Hasanjanac
@Hasanjanac 11 ай бұрын
Can you expalin more?
@risijayasrikantha998
@risijayasrikantha998 11 ай бұрын
@@Hasanjanacබුද්ධ දේශනාවට අනුව මෙම විශ්වය කලක ප්‍රසාරනය වන අතර කලක සංකොචනය වේ. සප්ත සුරියොත් ගමන සුත්‍රයෙන් ලෝක විනාශය ගැන දේශනා කරයි. ඒ අනුව වරින් වර සූර්යයන් 7 දෙනෙක් පායා මෙම ලොකය සම්පූර්නයෙන්ස විනාශ වී යන ආකාරය දේශනා කර ඇත. ඒ අනුව Andromeda චකරාවාටය අප චක්රාවාටය හරහා ගමන් කිරිමෙදි මෙය සිදුවිය හැකි නොවේද?
@Game_space777
@Game_space777 Ай бұрын
ගොන් කතා නොකියා ඉදහන් 😂
@user-fl8om7yb3l
@user-fl8om7yb3l Ай бұрын
මේ මහත්තයා තමා ඔය ජේමිස් වෙබ් ටෙලස්කෝප් එක නිර්මාණය කරපු ටීම් එකේ ලොක්ක , මෙයාගෙ සීය තමා ජේමිස් .
@djstr0b3
@djstr0b3 11 ай бұрын
I can see that this is probably based on the recent Veritasium video. Great video and good explanation is Sinhala
@sachithmadushanka9902
@sachithmadushanka9902 11 ай бұрын
විශ්වය මුලින් තිබ්බෙ තිතත් විදියට නම් ඒ තිත තිබ්බ අවකාශය මොකක්ද ??
@asankaperera5160
@asankaperera5160 2 ай бұрын
ඒ තිත ඉතා කුඩා ගණනය කළ නොහැකි අවකාශයක්.
@6z999
@6z999 11 ай бұрын
ලංකාවේ අයින්ස්ටයින් ❤ මෙයාව අපි ජනාධිපති කරමු
@dinindu9941
@dinindu9941 11 ай бұрын
අනේ වහලෝ 😂😂😂
@6z999
@6z999 11 ай бұрын
@@dinindu9941 ඇයි එහෙම කියන්නෙ මලින්ද අලහකොන් කියන්නෙ නාසා එකේ වැඩ කරන්න ඕන කෙනෙක්.ලංකාවට ආදරේ හින්දයි එයා මෙහෙ ඉන්නෙ
@dinindu9941
@dinindu9941 11 ай бұрын
@@6z999 යකෝ නාසා එකේ වැඩ කරන්ඩ එහෙන් මෙහෙන් පොතක් දෙකක් කියවලා ඒවා තමං හොයා ගත්තා වගේ කියවුවට බෑ. පොතේ දැනුම කියන්නේ එකක්, දේශපාලනය කියන්නේ වෙනම දෙයක්. මලින්දයා පොත පත කියවලා ඇති. උට ඒවා මතකත් ඇති. ලෝකේ ඕනම මිනිහෙකුට ඔය දැනුම ලබා ගන්ඩ පුළුවං google search කරා නම්. මෙහෙම දේවල් වලට බොරුවට impress වෙන්ඩ එපා. උඹේ නොහැකියාව මලින්දයාගේ දක්ශතාවක් කරන්ඩ එපා. උඹට ඌව පොරක් වෙන්නේ උඹ science field එකේ වැඩි දුර හදාරලා නැති නිසා. (A/L maths bio කරන එක ගැන නෙවෙයි මේ කියන්නේ.) Neil deGrasse Tyson, Sam Harris, Richard Dawkins, Stephan Hawkins මෙයාලගේ පොත් අරං කියවපං English පුලුවං නම්. එතකොට තේරෙයි මූ කටපාඩමින් ගිරවා වගේ වමාරන්නේ මොනවද කියලා
@tharidhudiss3921
@tharidhudiss3921 10 ай бұрын
Ammoo😂😂 ඔවා මලින්ද හොයාගත්ත එවා නෙමෙයි යකෝ. අනික ජනාධිපති කෙනෙක් වෙන්න නාස එකේ වැඩ කරන එක සුදුසුකමක්ද.
@janiya3384
@janiya3384 10 ай бұрын
හේතුව
@bhanukasooryabandara8990
@bhanukasooryabandara8990 9 ай бұрын
Father of Doppler effect 🕷 Sons are Red shift 🔴 & Biue shift 🔵They have changed the whole world .
@mindgame1904
@mindgame1904 21 күн бұрын
The day when you find yourself that's where you find the universe ❤how its made is highly irrelevant ❤
@Dulaj_Wickramasinghe
@Dulaj_Wickramasinghe 10 ай бұрын
People tent to focus and listen very closely when it comes to topics like this. So it’s better to use better mics buddy! Anyway, good content 🔥
@chamodmadhawa515
@chamodmadhawa515 11 ай бұрын
කතාවට තියෙන සම්පූර්ණ අවධානය වෙනස් වෙනවා. අර තේ හදන කෙනාට කියන්න කෝප්ප වදන්න එපා කියලා
@Nikiya_sl
@Nikiya_sl 11 ай бұрын
Atta😂
@amandasandaru6708
@amandasandaru6708 10 ай бұрын
yes😊
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 11 ай бұрын
Background music නම් මරු... 😅
@dhanaushkasachith3221
@dhanaushkasachith3221 10 ай бұрын
Right,ඔව් ,ඔව්,right කියන එක අඩු කරල, වටේ සඩ්ඩෙ නැතිව තිබුනනම්
@rathnasiriperera2684
@rathnasiriperera2684 11 ай бұрын
විද්‍යාව කෝණයෙන් අනර්ඝ සා කච්චාවක් . Big bang මතයම බැහැර වෙන දවස ඈත නොවේ.
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b 11 ай бұрын
jwst එක මගින් දැනට අලුතෙන් හොයාගත්ත කරුනු අනුව bigbang theory එක විශ්වයේ ආරම්භය නෙමේ කියල හොයාගෙන තියනවා ලු.
@Nyk232
@Nyk232 4 ай бұрын
කිසිම විද්‍යාත්මක පසුබිමක් නෑ.
@Tecnotv-zm3pr
@Tecnotv-zm3pr 11 ай бұрын
නිවේදක සැරෙන් සැරේ ඔව් ඔව් කියන එක අපිට කතාව අහන්න බාධෘවක්
@chanikafernando4928
@chanikafernando4928 11 ай бұрын
Me comment eka dakka wele indan mata ahennet right right ow ow witarai. Malinda aiyage content nisa ahagena hitiye. Background noice eka nisa focus eka nati wenwa
@vinushasilva9179
@vinushasilva9179 11 ай бұрын
ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක ගැන වෙන එපිසොඩ් එකක් කරන්නකෝ 😊❤
@shehangunasekaraart1860
@shehangunasekaraart1860 3 күн бұрын
Ow Right Right Right Right ow Right Right Right Ow ow
@Nipungameon
@Nipungameon 10 ай бұрын
niyamai. background noise tikai ara dial eka madden ow ow gaan nattan tawath maru
@lahiruratnayake6418
@lahiruratnayake6418 11 ай бұрын
Hariyata qualified kenek samaga me programme eka karanna... me pora kalin tech review karapu dial ekak... Astrology astro physics astronomy gana kiyanna, phisics degree or space scientist kenek wenna one....hamoma hama deyakma karanna giyama modayo andenawa!
@HusnyAhm
@HusnyAhm Ай бұрын
Full video link please?
@user-yt5qm2sv4y
@user-yt5qm2sv4y 11 ай бұрын
හා.. හා.. රයිට්.. රයිට් රයිට් රයිට්.. ආ හා.. හා හා.. හ්ම්ම් ම්හ්හ්.. ඔව්.. ඔව්. 🤣😂😂😂😂😂😂😂😂
@lakmal566
@lakmal566 10 ай бұрын
😂
@LucidN31
@LucidN31 11 ай бұрын
ඔව් ඔව් කියන්න එපා යකෝ එපා වෙනව 😢
@manilkashehan6585
@manilkashehan6585 11 ай бұрын
Hamathissema ow ow kiyana eka nawatuwanm maru 🙂
@shanaka.bandara
@shanaka.bandara 11 ай бұрын
චීස් කොත්තු තියනවා ද? 😊
@pradeepsasindu2023
@pradeepsasindu2023 2 ай бұрын
Thanks for speech and efferot really. But mr. Your "right " pronounce is littelbit heard to hear. If it can reduce really help ❤
@sachinthadilruksha3325
@sachinthadilruksha3325 11 ай бұрын
හැම වචනේකටම ඔව් ඔව් right right කියන එක අඩු කරනවද පට්ට වදයක් එක අහන් ඉන්න
@ArtProjectWoW
@ArtProjectWoW 10 ай бұрын
Sirawata😂
@warunaudara5915
@warunaudara5915 11 ай бұрын
Niyamai , thawa deep topics one
@pakaya8007
@pakaya8007 11 ай бұрын
ow ow , right right .
@dushanlakmal
@dushanlakmal 11 ай бұрын
ඒකනන් වදයක්
@Lk_News957
@Lk_News957 11 ай бұрын
pakaya
@chalindapalithaliyanage5505
@chalindapalithaliyanage5505 Ай бұрын
😂😂😂😂😂
@chalindapalithaliyanage5505
@chalindapalithaliyanage5505 Ай бұрын
Ow right right ow කටවහපන් ප%%%##
@h.mranasinghe4242
@h.mranasinghe4242 10 ай бұрын
පක්ෂ පාට වලට බෙදී ආගම් උම්මාදයෙන් පුපුරණ මිනිසුන් මත්වතුර මත්ද්‍රව්‍ය පාවිච්චි කර මත් වී දෛනික ජීවිතය ගත කිරීම නිසා තාවකාලික සතුටක් බුක්ති විදින්න හුරුවී ලොවම ඇත්තේ පුතුවියේ ඉපදීම නතර කරන්න නොවේ 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
@nadilajayaweera9994
@nadilajayaweera9994 10 ай бұрын
big bang eke power eka nisa thawath wishwaya prasaranaya wenawa wenna barida.kawadahari ayeth power eka iwara unama ayeth sankochanayak wenna barida?
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 11 ай бұрын
❤ Good Explanation ❤
@VidusaraOnline
@VidusaraOnline 11 ай бұрын
🤗❤
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b 11 ай бұрын
@@VidusaraOnline මම දැක්කා මේ ලගදි KZbin VIDEO THUMBNAIL එකක BIGBANG THEORY එක වැරදී කියන jwst එක හොයාගත්ත නවතම කරුනු නිසා
@chamoddilranga3325
@chamoddilranga3325 11 ай бұрын
ආයෙ මලින්ද එක කතා කරනකොට කට වහගෙන ඉන්න. රයිට් කියලා , ඔව් ඔව් ගගා කියවන්න ඕන් නෑ මලින්ද කතා කරද්දි , එයා දන්නවා කියන්න ඕන ටික, කතාව නතර කරන්න ඕන තැන. ඒකට ඔයා හූමිටි තියන්න ඕන් නෑ. අනික උබලා කොත්තු කඩේක ඉදලත ඕක කලේ 🤫 සද්දෙ.
@Mruniversesnw
@Mruniversesnw 10 ай бұрын
" ඔව් ඔව් හරි රයිට් " පට්ටම අවුල් එපා වෙනවා බලද්දි ඔහොම මැදින් පැන පැන කියෙව්වම
@ujithaperera2145
@ujithaperera2145 10 ай бұрын
host ge mic eka dedaranawa please fix. headphone use karana ayata Amauri
@jokesinsls
@jokesinsls Ай бұрын
මලින්දයට නං කුණු කැසිනෝ ධම්මික පෙරේරයගෙන් තොර විශ්වයක් නෑ😁
@kanishkagagana3373
@kanishkagagana3373 10 ай бұрын
අවකාශය ප්‍රසාරණය වෙන්නත් අවකාශයට පිටින් තියෙන ඒව පිරිලා තියෙන්න ඕනනෙ මොනවගෙන් හරි
@wenuravimukthi1029
@wenuravimukthi1029 11 ай бұрын
me ow ow kiyana eka mokedda pissekda
@comicbits4190
@comicbits4190 11 ай бұрын
ow ow right right gana eka nawathtapan huththo.malinda aiyage wachana aparade
@sumedhawijerathna
@sumedhawijerathna 11 ай бұрын
විශ්වය මුලින්ම තිබ්බ විදිහ කියනවට වඩා දැනට තියෙන විශ්වය මුලින්ම තිබ්බ විදිහ කියනවනම් වඩා ගැළපෙනවා.
@Fuxker_
@Fuxker_ 11 ай бұрын
Ambo awadane onid
@dineshgebbrial5027
@dineshgebbrial5027 11 ай бұрын
Wena Hoda location ekak thibbe nadda appa video eka Karanna.. Sadda badda wadine😢😢
@dulipanuranga4405
@dulipanuranga4405 2 ай бұрын
විශ්වය ගැන බුදුන්ගේ දේශනාවක් ශ්‍රවණය කලා නම් හරි
@Thatsniro
@Thatsniro 11 ай бұрын
Right right ganna epa oyage right ow gana eken monath hariyata ahrnne ne
@Andrew_Ricky
@Andrew_Ricky 10 ай бұрын
Plz upgrade sound quality
@user-rr4mw3vx7q
@user-rr4mw3vx7q 11 ай бұрын
වැඩ සටහන පටිගත කෙරුවෙ කම්මලක් ඇතුලෙද,.
@lochaofficial9992
@lochaofficial9992 9 ай бұрын
Malinda alahakoon 🔥
@KnowITSriLanka
@KnowITSriLanka 11 ай бұрын
kottu kadayak nthuwa sadda badda adu thanak gnnwnm mm sathutin. Fantastic ideas in the middle of a really loud and annoying background noise.
@khp7425
@khp7425 11 ай бұрын
විශ්වය මුලින් තිබෙන්න කලින් තිබුනේ කෙසේද ?
@videwsewmitha661
@videwsewmitha661 11 ай бұрын
🥴🤯
@sachithmadushanka9902
@sachithmadushanka9902 11 ай бұрын
ඒක තමයි ..විශ්වය මුලින් තිබ්බෙ තිතත් විදියට නම් ඒ තිත තිබ්බ අවකාශය මොකක්ද ??මටත් තියෙන ප්‍රශ්නයක් ඒක
@dushanlakmal
@dushanlakmal 11 ай бұрын
ඔව් ඔව් රයිට් රයිට් එක නැතුව කරානන් මරු
@chamarakrishan4322
@chamarakrishan4322 11 ай бұрын
please don't disturb the guest while he is explaining. just be silent until he is done.
@nilangagayashan5650
@nilangagayashan5650 10 ай бұрын
අඩේ මම හිතුවට වඩා ඒක මට තේරුනා Background sound තමා පස්නේ 😅😅 ❤❤❤❤❤❤❤❤
@tharidumadushan2779
@tharidumadushan2779 11 ай бұрын
Video eka karagena yaddi ow ow right right kiyanna epa distrub ethakota
@lockdown19
@lockdown19 10 ай бұрын
මලින්ද අයියගෙ කතාව නිසාම බැලුවා මිසක් අනික්වගෙනන් මෙලෝ quality එකක් නෑ. මට එපාම උනේ present කරන කෙනා right right ඔව් ඔව් කියනකොට හැමතිස්සෙම
@Sampathadinusha
@Sampathadinusha 11 ай бұрын
Thank you....❤❤
@tharidhudiss3921
@tharidhudiss3921 10 ай бұрын
හරියට ප්‍රස්නයක් අහන්න පුලුවන් කෙනෙක් දාන්න program එක කරන්න.
@ayeshlakshitha355
@ayeshlakshitha355 11 ай бұрын
Maha peperumata lakwune kumakda.aka thebune koheda.
@shalitha98
@shalitha98 11 ай бұрын
Interesting
@ch_paintings
@ch_paintings 11 ай бұрын
Video - good Content - gooood Audio - not good 👎
@kasunudeepa4448
@kasunudeepa4448 10 ай бұрын
ඔව් right නෙවෙයි left right 😅😅
@Thatsniro
@Thatsniro 11 ай бұрын
Hariyata karannako karana ekak.
@RR-us2kp
@RR-us2kp 10 ай бұрын
Wadagathma de thamai deyak danne nathnam danna kenek gen ahana eka. Health eka gana ahanna one doctor kenek gen. History gana ahanna one historian kenek gen. Universe eka gana ahanna one astronomer/astrophysiologist kenek gen. Me wage nikammungen ahanna epa. Meka thamai ape minissu waradda ganna thana
@sithumweerasinghe
@sithumweerasinghe 10 ай бұрын
Sound quality is very poor
@sachithmadushanka9902
@sachithmadushanka9902 11 ай бұрын
ඔව් රයිට් කියන එක චුට්ටක් අඩු කර ගන්න පුළුවන් නම් 🤝✋
@stampfdcms
@stampfdcms 2 ай бұрын
sound අන්තිමයි කෑම කඩයක් වගේ
@pumuditharathnayaka8194
@pumuditharathnayaka8194 11 ай бұрын
වස්තූන් ඇති කරන gravity එකේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව විශ්වය මත ක්‍රියා කරල විශ්වය ප්‍රසාරණය වෙනව වෙන්න බැරිද 🤔 නිකන් හිතට ආව ප්‍රශ්නයක්.දන්න කෙනෙක් පැහැදිලි කරන්න
@sahan9383
@sahan9383 11 ай бұрын
Dark energy කියලා අර්ථයක් දිලා තියෙන්නේ අපි නොදන්නා බලය කියලා උපකල්පනය කරලා තියෙන්නේ
@jumatism
@jumatism 11 ай бұрын
dark energy = All mighty god 😊😊
@wtff.Luckyyy
@wtff.Luckyyy 11 ай бұрын
topic ek maru noise wadi
@user-od3iq7ed9n
@user-od3iq7ed9n 10 ай бұрын
Doppler effect
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b 11 ай бұрын
මම දැක්කා මේ ලගදි KZbin VIDEO THUMBNAIL එකක BIGBANG THEORY එක වැරදී කියන jwst එක හොයාගත්ත නවතම කරුනු නිසා
@sanjayakumara3800
@sanjayakumara3800 3 ай бұрын
කොත්තුවක් කන ගමන් මාලින්ද එක්ක හිටියා වගේ
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 11 ай бұрын
Cosmology gana egenaganna widihak nedda
@Akila-DJ
@Akila-DJ 10 ай бұрын
Very bad audio quality. So sad 😢
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 10 ай бұрын
විශ්වය මුලින්ම බිහි උනෙ සිමියුලේශන් එක රන් කරපු වෙලාවේ😂
@hipyoky
@hipyoky 11 ай бұрын
Minissu okkoma natiwenakamma.oya prashneta tiyena uththara hoyanna wenna.
@chathurangakulathilaka4452
@chathurangakulathilaka4452 11 ай бұрын
honda mic ekak ganna
@flyme2009
@flyme2009 Ай бұрын
pls stop the background noise. it is really irritate wtf
@siyumikumarasinghe9190
@siyumikumarasinghe9190 Ай бұрын
Awful Sound Quality! විදුසර වගේ science වලට හොද reputation එකක් තියෙන organization එකක් විදිහට, අඩුම තරමේ AL science basics ගැනවත් හොද අවබෝදයක් තියෙන නිවේදකයෙක් ගන්න තිබුනා නේද? අන්තරීක්ෂ කිරණ කියන්නෙ මොකක්ද කියලවත් ඔහුට දැනුමක් නෑ!
@dushanmadda
@dushanmadda 11 ай бұрын
රයිට් ඔව් 😂
@user-qk6er2gw9f
@user-qk6er2gw9f 11 ай бұрын
කාලාවකාශය ඇඳෙනවා ශක්තියක් නිසා අදහන්නට බෑ පුදුමයි
@alexaalex2434
@alexaalex2434 11 ай бұрын
When Buddha said who had 72 types of wisdom told that it was impossible to find the beginning of the world, it is sadly dumb to question it and come up with theories that are completely false.
@wolfofwallstreet74
@wolfofwallstreet74 11 ай бұрын
Western scientists were so dumb, that they didn't believe god created the world, and did many experiments so you can now enjoy all the luxuries including the device you use to comment here! Keep your religious beliefs seperate from Science.
@sithumweerasinghe
@sithumweerasinghe 10 ай бұрын
ලී මඩුවක් එහාපැත්තෙ තියාගෙන program කරන්නෙපා
@niranjanlowe9716
@niranjanlowe9716 11 ай бұрын
Wishwaya prasaranaya wima oya hithana 1k wath nemei.eka wenamama siddiyak
@djstr0b3
@djstr0b3 11 ай бұрын
Explain please
@h.mranasinghe4242
@h.mranasinghe4242 10 ай бұрын
දැනට තිබෙන සාදක අනුව පුතුවියේ උන්නතිය දිනෙන් දින විනාශය කරා ගමන් කරමින් ඇත . 100/70 ගොඩ බිම තමා මුහුදු රකුසා ගිලගෙන ඇත්තේ . නමුත් පුතුවියේ උන්නතිය ආරක්ෂා කරන්න පුළුවන් 4/1 මුහුදු ප්‍රමාණය අඩු කරන්න . වරින්වර පුතුවිය මුහුදු බත් වී නැවත වාස්ප කලා හිරු ප්‍රබොධමත් වී මුහුදු රකුසා . ශුද්‍ර්‍ය ජීවින්ගේ ශක්තිය මගින් නැවත ජීවය ආරම්භ වී මිනිසුන් බිහි උනා .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳 අනිත් විනාශය නොවෙන්න බෞද්ධ ව්‍යවස්ථාව ඇත .පිලිගැනීම පුතුවියේ පුරවැසියන් ගේ කැමැත්ත .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
@h.mranasinghe4242
@h.mranasinghe4242 10 ай бұрын
ලොවේම පාංශු කාදනය දිනෙන් දින ඉහළ යෑම නිසා ඉක්මනින් පහත්භූමි පිරී ඉතිරියයි ඉහළ ඇති පාංශු වලින් . මේ ක්‍රමය වලක්වා ගන්න කිසිම පාලක යෙක් හඩක් නගන්නැත්තෙ තාවකාලික සතුටක් බුක්ති විදීම නිසා . අගහරු වල හා ජනශූණ්‍යවූ ග්‍රහලෝක වලට ද අත් උනේ පාංශු කාදනය කලනිසා 🌿❤🌿❤🌿❤🌿❤🌿 බෞද්ධ ව්‍යවස්ථාව අනුව ලොවම පාලනය වියයුතුයි භූමිය ආරක්ෂා කර ගන්න .මේ ඔක්කොම නිවන් දකින්න පමණි .නිවන් ගියාට පසු අපි ඉතිරි වන අයට පුතුවිය .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
@kanchanawimalarathne713
@kanchanawimalarathne713 10 ай бұрын
Interview එක කරන පොරට මෙලෝ දෙයක් තේරෙන්නේ මෑ මලින්ද අය්යා කියන.පොර right, ok ගගා කියෝනවා. එක්කො කට වහන් හිටපන්කො අපිට අහගන්න
@Nyk232
@Nyk232 4 ай бұрын
මේවා ගැන කතා කරන්වා නම් ඒ සම්බන්ධයෙන් දන්න කෙනෙක් එක්කන් එන්න. කිසිම විද්‍යාත්මක පසුබිමක් නෑ කියන ඒවාගේ
@nextgraphics.9275
@nextgraphics.9275 2 ай бұрын
Ow right කියන්න එපා....නිශ්ශබ්ද පිලිතුරක් දෙන්න ඔහුගේ විග්‍රහයට
@kusalme.
@kusalme. 2 ай бұрын
Ow ow ganna epa Eliye sadda wadi Kathawata wada ewta awadanaya ynwa
@sgeeth
@sgeeth 11 ай бұрын
ඔය කොත්තු දාන තැන වීඩියෝ රෙකෝඩ් කරන එක නවත්තන්න. නැත්නම් හොඳ මයික් එකක් ගන්න. නිවේදක මහතා මුල් හරියෙ නම් ඔව් ඔව් ඔව් ඔව් ඔව් 🤣 ගාන එක ශේප් කරන් හිටියා. ඒත් මැද ඉඳන් ආයම ඔව් ඔව් ඔව් ඔව් රයිට් ඔව් ඔව් ගානවා. එපා වෙනවා හලෝ. 👎👎👎 ඒ ටික වත් හදා ගන්න බෑනෙ ඔයගොල්ලන්ට. මලින්ද අයියාගේ වචන අපරාදේ 🥺
@chathurangakulathilaka4452
@chathurangakulathilaka4452 11 ай бұрын
sirawata
@ishanmadushanka3709
@ishanmadushanka3709 11 ай бұрын
අනේ මන්ද බං . ඕනවට වඩා අඩු පාඩු හොයන්න යන්න එපා ඉතින්. ඇහෙන්නෙ නැත්තෙ නෑනෙ. අහන්න පුලුවන් ගානට ඇහෙනවනේ. මට නම් අවුලක් නෑ. ඒත් ඉතින් හැමෝම එක වගේ නෑනෙ ..ඒක නිසා ඉතින් අවුල් ඇති සමහරවිට ඔයාට
@sgeeth
@sgeeth 11 ай бұрын
@@ishanmadushanka3709 මැදින් ඔව් ඔව් ගාද්දින් කලින් කියපු එක අමතක වෙලා යනවා බන්. අහන්න නම් පුලුවන්. ඒත් ඒක තේරුම් ගන්න අමාරුයි නිවැරදි ම අදහස. ගොඩක් අයට එහෙමයි
@nipunasampath2554
@nipunasampath2554 2 ай бұрын
ලකුනු හම්බවෙනවද රයිට්,ඔව් කියලා කියනකොට මේ මනුස්සයට😂
@Chathurka.Jeewantha
@Chathurka.Jeewantha 11 ай бұрын
@ruwin5532
@ruwin5532 11 ай бұрын
පොඩි කාලේ ආසාවෙන් කියවපු පත්තරයක්
@VidusaraOnline
@VidusaraOnline 11 ай бұрын
🤗
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 40 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 17 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 1,7 МЛН
Dark Matter ඇත්තක් ද? | Discussion with Malinda Alahakoon
17:31
මොළ කන්නන්ගේ සයිබර් වසංගතය
1:03:20
නෝන්ඩි නැති සයිබර් චන්ඩි
1:23:24
Royal Taprobanian
Рет қаралды 205 М.
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 40 МЛН