රැජිණට යවන කොපි එක අදටත් ගන්නවද? Malinda Alahakoon

  Рет қаралды 78,153

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 167
@champikalakshman
@champikalakshman Жыл бұрын
මලින්දත් එක්ක කරන ඕන කතාවක් පැය ගාණක් උනත් අහං ඉන්න පුලුවන් බෲනෝ
@deshannipun3455
@deshannipun3455 Жыл бұрын
දැක්කත් ඇති හිත පිරෙනවා. ❤ මලින්දයානෙණි! ❤❤
@okithbrolk8466
@okithbrolk8466 Жыл бұрын
atk
@eshandilhara2588
@eshandilhara2588 Жыл бұрын
මලින්ද අයියා podcast වලට වැඩි පුර ගෙන්නගන්න බලන්න ❤
@nayanakadayarathna8482
@nayanakadayarathna8482 Жыл бұрын
අනිවා❤
@SandunLakmal200
@SandunLakmal200 Жыл бұрын
yes
@mst8735
@mst8735 Жыл бұрын
yes bro
@356buddy5
@356buddy5 Жыл бұрын
Ow 😍😍
@madushanperera6463
@madushanperera6463 Жыл бұрын
Ow aniwarenma
@palithaassalaarachchi1497
@palithaassalaarachchi1497 Жыл бұрын
Malinda's analysis of a problem is impressive. He should be a top adviser to any government.
@Stupidrabbit445
@Stupidrabbit445 5 ай бұрын
මලිද්ද අයියා වගෙ මිනිස්සු අමරනීය උනත් පාඩු නැ මෙ ලෝකෙට.එ තරම් වටින දැනුම පිරුන චරිතයක්❤
@atampahura
@atampahura Жыл бұрын
මේවා තමයි බෲනෝ ඕන ...... මලින්ද තමයි මගේ හීරෝ ...... මම මලින්දගේ වීඩියෝ හැම එකම සහ මලින්ද වෙන චැනල් එකක ඉන්න ඒවත් බලනවා ...... මට වෙන දේවල් කරන්න දන්නෑ ....... මගේ රස්සාව වෙච්ච මහන ⁣මැෂින් රෙපයාර් කරන එක ගැන වීඩියෝ හදන්න ගත්තේ මලින්ද නිසා ...... මට මේකෙන් ආර්ථික ප්‍රතිලාභයකුත් නෑ ...... නමුත් මම දිගටම මේක කරනවා ....... මොකද මම මලින්දගෙන් ගන්න දේවල් ගොඩාක් තියනවා ....... මම නොදන්න ගොඩක් දේ මලින්දගෙන් ගෙන් ඉගන ගන්නවා ......... මමත් දැන් මලින්ද වගේ අනිත් අයට මගේ විෂය ගැන දැනුම බෙදනවා ........ මොකද මම යමක් මෙතනින් ගන්නවා ........ මමත් මෙතනට යමක් දෙන්න ඕන ...... ඒක මට පුලුවන් විදිහට මම දෙනවා ...... මගේ චැනල් එකෙන් මට රෙවනිව් ඇත්තෙත් නෑ ....... ඒ විතරක් නෙමෙයි ...... බොහෝ විට මම සේවය සපයපු අය ...... දැන් මගේ චැනල් එක බලලා එයාගේ මැෂින් එක හදාගන්නවා ........ අතින් ඇරං තියාගත්තා වගේද කියලත් හිතෙනවා ........ ඒත් මම දිගටම මගේ මැදිහත් වීම කරනවා ....... රට හදන්ඩ කියලා ....... එක එකාට බැන බැන ඉදලා වැඩක් නෑ ......... මේ සිස්ටම් එක වෙනස් කරන්න නං ..... අපි හිතන විදිහ වෙනස් කරන්න ඕන ....... මම මට මගේ ....... කියන තැනින් එලියට ඇවිත් ...... අපි අපිට අපේ ....... කියන තැනට එන්න ඕන ...... මේ රකනහුට හරියන්ඩ නං ....... තනි තනි මිනිහා ..... ආකල්ප වෙනස් කරගන්න ඕන ...... ටෙක්නීෂියන්ලා මට බණිනනවා ..... ඒත් මම මහන මැෂින් ගැන කියලා දෙනවා ....... මගේ ආකල්ප වෙනස් කරන්න නොදැන හෝ මැදිහත් උනාට මලින්දට ස්තුතියි
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 Жыл бұрын
❤❤❤
@Momojobo
@Momojobo Жыл бұрын
Atanpahura
@isiraekanayaka6099
@isiraekanayaka6099 Жыл бұрын
Atampahura blog eka oyada liyanne...? Mn e kale kiyewwa "oba mata thilina wela" kiyala kathawak e blog eke... Mata eka apahu kiyawanna puluwan kohenda
@kapilabandara1001
@kapilabandara1001 6 ай бұрын
ඔන්න අටම්පහුර සබකරුවෙක් උනා...මමත් දැන්......මට ඔයාගෙන් මැශින් ගැන දැනගන්න ඕනේ.....
@sethunga
@sethunga 6 ай бұрын
@arunashantha8099
@arunashantha8099 Жыл бұрын
❤❤❤❤❤✨ වෙනදා වගේම බොහෝම ආශාවෙන් අහන , බලන සාකච්ඡා. ඔයාල වගේ අය තමා මලින්ද මහත්මය පාර්ලිමෙන්තුවෙ ඉන්න ඕනෙ.
@PippigeLokaya
@PippigeLokaya Жыл бұрын
බොහොම ස්තුතියි! දිගටම මේ වගේ video ඕන 💛
@cybersika
@cybersika Жыл бұрын
What a Podcast🔥
@amarasinhawasantha6738
@amarasinhawasantha6738 Жыл бұрын
විද්‍යා වැඩසටහන් ගොඩාක් බලල තියෙනව මම..ඒ වගේම මම ආසමකරන චරිතයක්..
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
❤❤❤ malinda aiye kageth hitha norida sathaya pahadadena sahurdayaneni.... deergayu weva!!!
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
Very good discussion for furture tech generation. Thanks.🎉
@washanu1848
@washanu1848 Жыл бұрын
මලින්දව ඔය වැඩ වලට සෙට් කරගමු බෲනෝ....🔥🔥🔥🔥
@risijayasrikantha998
@risijayasrikantha998 Жыл бұрын
Absolutely fascinating. මහ බැංකු circulars තියෙනවා අවුරුදු 20 25 amend කරකර එන ඒවා. කවුරුවත් හරියට දන්නෑ ඇත්තටම දැනට හරියටම operative මොන කොටස්ද කියල
@dilshaner
@dilshaner Жыл бұрын
41:36 ground(ඩොට්)news
@sasikaprabatha9204
@sasikaprabatha9204 Жыл бұрын
Thank you for this valuable content. ❤
@yohanrandika1178
@yohanrandika1178 Жыл бұрын
Content creation business gana malinda ayya ekka podcast ekak oni ❤️
@everythingishere6095
@everythingishere6095 Жыл бұрын
First Time I watched A Video With Malinda & Dilan Was One Of my life truning point
@kcpnicks3472
@kcpnicks3472 6 ай бұрын
32:43 dan gpt 4 eke limited range ekakata denawa ...ita passe ayi 3.5 walata danawa
@eurekateareallygood655
@eurekateareallygood655 Жыл бұрын
විශිෂ්ටයි බෘනෝ තවත් වැඩසටහනක් කරන්න ස්තූතියි
@shamaliroshan
@shamaliroshan Жыл бұрын
ප්ලීස්! මේ ලෙජන්ඩ් එක තව කතා කරවන්න... ඒ දේවල් මේවයේ ඉතුරු කරලා තියන්න.. කියන කරුණු ඒ කාලෙට අයිති වෙන්න පුළුවන්... ඒත් ඒවයේ හරය, මේවා එළියට දෙන විදිහ, ඒ කතා විලාසය, ඒවා නන් කවදාවත් එක්ස්පයර් වෙන් නෑ! අපි හැමෝටම මේ වගේ අයව ඩිරෙක්ට් කන්ටැක් වෙන්නෙ නෑ.. ඉතින් මේ වගේ වීඩියෝ වලින් අපි ගාවට ගෙන්නන එක තමා ලේසිම සරලම ක්‍රමේ..
@shakthirathsara4247
@shakthirathsara4247 Жыл бұрын
අම්බේ... දැක්ක කල් මලින්ද අයියා... මාර රහයි මේ podcast එක... ❤️❤️
@emanside3519
@emanside3519 Жыл бұрын
ඤම් ඤම් 😋
@shakthirathsara4247
@shakthirathsara4247 Жыл бұрын
@@emanside3519 😂 කෑවා
@MiliCraft-CFT24
@MiliCraft-CFT24 Жыл бұрын
Interesting Podcast
@Houndzsrilanka
@Houndzsrilanka 6 ай бұрын
මලින්ද අයියගෙ youtube එකේ වීඩියෝ ගොඩක් බලලා තියෙන්නේ ❤
@surajkalamulla
@surajkalamulla Жыл бұрын
Malinda online hari අරගෙන එන්න බලන්න studio එකට එන්න බැරිනම්
@sumedagamawalawwe
@sumedagamawalawwe Жыл бұрын
හොද වැඩ සටහනක්. හොද දැනුමක් ලැබුනා. Good luck.
@tecbro6424
@tecbro6424 7 ай бұрын
Minissu godak hithanawa ai walin loke alla gani kiyala In my opinion me fact checking wage ai tools companies speciall social media companies pavichi karana widiya ape freedom of speech wage ewa nathi karana eka meken enna puluwan loku prashnayak. meka China wage ratawal wala danatath thiyenawa
@oshanenod7030
@oshanenod7030 Жыл бұрын
මලින්ද අයියා තමයි මට චරිතේ ❤
@hirancharuka5477
@hirancharuka5477 Жыл бұрын
Nice content ❤
@BlazeEra_life
@BlazeEra_life 4 ай бұрын
මලින්ද අයියා 😍
@Sajiya-jk5mt
@Sajiya-jk5mt Жыл бұрын
මලින්ද අයියා ජනපතී කරමූ ❤❤❤
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
අන්තිම ටික... 😌🤗
@ROUGER_LK
@ROUGER_LK Жыл бұрын
malinda aiyya kiyapu merlin extension akan mn trading logic dala chatgpt 4 akan program 1k liya gatha ak supiriyt wada 😘 free dena point walin
@SithiraGunawardhana
@SithiraGunawardhana Жыл бұрын
ඇත්ත chat gpt මෝඩ වෙලා කියලා මට හිතුණා.කලින් උත්තර පට්ට දැන් අඩුයි.
@krishliyanage351
@krishliyanage351 Жыл бұрын
මං ආසම කරන චරිතයක් මලින්ද අයියා ❤
@unlimitedcricket9217
@unlimitedcricket9217 Жыл бұрын
Program eka maru ,brunowath peenna hitiynm maru❤
@funomega4293
@funomega4293 Жыл бұрын
Malindaaa ayyaaa ❤❤❤❤😅
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 Жыл бұрын
මලින්ද ❤ ස්තූතියි ආදරනීය බෲනෝ ❤❤❤
@yohankawinda-ru4kr
@yohankawinda-ru4kr 8 ай бұрын
@dimuthuranawaka1256
@dimuthuranawaka1256 Жыл бұрын
වැඩ්ඩෙක් බැහැලා 😁❤
@kassabro9180
@kassabro9180 Жыл бұрын
❤Yet another masterpiece
@charithadarshanaperera
@charithadarshanaperera Жыл бұрын
අධිවේගී මාර්ගයේ ඇතුළුවෙන්න පිටවෙන්න තැන් දෙකට මිනිස්සු දෙන්නෙක් දාල තියෙන රටක AI වලින් නඩු අහන්න යොදා ගන්නව වගේ දේවල් කවදාවත්ම මේ රටේ සිදු නොවේවි
@sameeradinesh8074
@sameeradinesh8074 Жыл бұрын
මලින්ද අයියා එන්න එන්න තරුණ වෙනවද මන්ද ❤
@rxvndw8643
@rxvndw8643 7 ай бұрын
Me podcasts apple podcast & podcast streaming platform walata aran enna barida ❤
@Machanda_friends
@Machanda_friends Жыл бұрын
Global Sri Lankan Congress logo ekath ekka malinda ayiya inna kamathi unada...❤????????
@stardustindigo
@stardustindigo Жыл бұрын
Supernova එක මාත් බැලුවා .. waiting 😊
@CPTYT
@CPTYT Жыл бұрын
kohomad Claude use karane mobile phone verification ilanawane
@kasunkawindusandaruwan
@kasunkawindusandaruwan Жыл бұрын
Malinda ayya ❤
@sidathsandaruwan34
@sidathsandaruwan34 6 ай бұрын
Miss information 😅 meme ekak විදියට යන එකක් share karama fact check ekak awilla post eka report wenawa 😅😅eka meme ekak kiyala therum ganna bari aya kochchara athida
@diary.kassa01
@diary.kassa01 Жыл бұрын
මලින්ද අයියා කාලෙකින්... ❤ ❤
@SURESHDESILVA-v5q
@SURESHDESILVA-v5q 6 ай бұрын
Bruno Relax and learn to ask pinpoint questions If U don’t understand above Go for a long meditation My friend Don’t waste Pros valuable time and their potential customers time
@ashenimalsha5669
@ashenimalsha5669 Жыл бұрын
බහුශ්‍රැත මලින්ද අයියා ❤
@udarakeshan30
@udarakeshan30 Жыл бұрын
Nice
@InfinityCreations1
@InfinityCreations1 Жыл бұрын
රටක පාලකයා තෝරන තැනදි ඇයි අපි සුදුසු කම නොසලකා බහුතර කැමැත්ත තෝරන්නෙ? සුදුසු කමින් ඉහලට ආපු කෙනෙක් වුවත් පාලනය විය යුත්තේ බහුතර කැමැත්ත ඇති අධ්‍යාපන සුදුසු කමක්වත් නැති කෙනෙක් යටතේ.. අඩුම තරමින් බහුතර කැමැත්ත තෝරා ගැනීමටවත් තියෙන කුලකයවත් අවම සුදුසුකමක් නියාමනය කලයුතු නැත්ද?
@chinthakawijebahu8388
@chinthakawijebahu8388 Жыл бұрын
I'm here because of Malinda :)
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
malinda aiye, mama ayurweda production exfort karanna oni,oyata puluwanda buyer kenek hoyala denna???
@thisallakpura5991
@thisallakpura5991 Жыл бұрын
we need more converations with malinda
@nuwancontemporary
@nuwancontemporary Жыл бұрын
The issue is the digital seavy of our population, our people only know to check toxic websites and social media. We should encourage people little by little into technology. we should liberate information e.g. data liberation.
@bhanuhasaranga7659
@bhanuhasaranga7659 Жыл бұрын
Malind ayyge katha 1.5 x dl blddi inner peace 😌
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 5 ай бұрын
💝🙏💝🙏💝🙏
@asdkusum
@asdkusum Жыл бұрын
අඩේ මලින්ද අයියා.....දැක්කත් ඇති.... ආදරෙයි...❤❤❤❤❤❤❤
@ChamaraWeerasinghe
@ChamaraWeerasinghe Жыл бұрын
මලින්දත්, රුචිර අය්යියත් එක වැඩසටහනක දජ්කින්න කැමති ....
@universeofbots5489
@universeofbots5489 Жыл бұрын
7:42 na neh bro lankawe network
@clo-ela7041
@clo-ela7041 Жыл бұрын
මලින්දයාණෙනි ❤ ආදරෙයි
@jinethhettiarachchi8744
@jinethhettiarachchi8744 Жыл бұрын
17:55 හිතවත් මලින්ද බ්‍රෝ වෙත, මම මේ කමෙන්ට් එක ලියන්නෙ wrong information එකක් හැමතිස්සෙම රවුම් වෙවි යන හින්දයි. බ්‍රෝ ඔයාගෙ ඔය ඩොලර් එකට මෙහෙ කරන්න පුලුවන් දේවල් වලින් බාගයක්වත් එහෙ කරන්න බෑ කියන තර්කය හරි. මට මතක විදියට මෙ කතාව මුලින්ම එලියට එන්නෙ ඔයයි අර කණ්ණාඩි දාන බ්‍රෝ කරන වීඩියෝ එකකින්. (මට එයගෙ නම මතක නෑ මොකද මං එයව follow කරන්නෑ ) ඊට පස්සේ තමයි ඔය විඩීයෝ එකෙ ඔය කෑල්ල ක්‍රොප් කරලා ටික් ටොක් දාලා තිබුනෙ. මෙ තැන් දෙකේම මං කමෙන්ට් ලිව්වේ නෑ ... හරි දැන් අපි ප්‍රධාන කාරනයට එමු නැත්තං මේක අනවශ්‍ය විදියට දික් වෙනවා, ඔයා ඔතන කියනවා උදාහරණයක් විදියට මෙහෙ ලක්ෂයක් පඩි ගන්න කෙනෙක් එහෙ අන්න මරු එහෙ ලක්ෂ 2ක් දෙනවා එහෙ යන්න හදනවා කියලා ඊට පස්සෙ ඔයා කියනවා ලක්ෂ 2ක් කියන්නේ ඩොලර් 600 ටත් අඩුයි ඉතින් බලන්න ඒක poverty ලෙවල් එකටත් අඩුයි කියලා... සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් නොමග යැවීමක් ... මං කියන්නන් මං දන්න උදාහරණයක් අරගෙන මට ඩොලර් යාලුවො නෑ පවුම් යලුවෙක් ඉන්නවා... එහෙ ඒ කිව්වෙ එංගලන්තේ කෙනෙකුට ගෙවන අවම වැටුප පවුම් 10යි පැයකට. එයා වැඩකරන්නේ රෙදි කඩේක ඇඳුම් තොරලා දෙන ලේබර් කෙනෙක් විදියට එතකොට දවස් 21කට පවුම් 1680 ක් (10*8*21) හොයනවා. එතකොට පවුම් 1500න් විතර අති සැපට ඉන්න පුලුවන් කියලා තමා කියන්නේ. (ගෙවල් කුලී 700, කෑමබීම ප්‍රවාහන ඔක්කොම 800 ... මන් මේ වැඩියෙනුත් දාලා කියන්නෙ හරිද ) දැන් 7,8 මාසෙකට පස්සෙ කර් එහෙකුත් ගන්න යනවා. එතකොට තෙරෙනවද ඔයා කියන තර්කයේ පුස් බව වැරදි තොරතුරක් සමාජෙට දෙන බව. එහෙ අවම වැටුපක් තියෙනවා ඒකෙන් වඩාත් හොඳින් ජීවත් වෙන්න පුලුවන් එහේ. මෙහෙ තිලකවර්ධනේ වැඩ කරන මල්ලි කෙනෙකුට පුලුවන්ද කාර් එකක් ගන්න. බ්‍රෝ මං හිතනවා ඔයා යමක් කියන කොට මීට වඩා තර්කානුකූල උදාහරණ දෙයි කියලා. බොරු කියන්න එපා. මං ඔයාව follow කරනවා ඔයා හොඳ වැදගත් content creator කෙනෙක් එහෙම එකේ පොඩ්ඩක් හරී මහජනයා එක්ක සමානුපාතව හිට ගන්න. ඔයාම කියල තියෙන විදියට ඔයාට 0 ඉඳන් පටන් ගන්න උනේ නෑ ඔයාගේ තාත්තා තමයි එහෙම පටන් ගත්තේ. ඒ හින්දා ඔයාට ජීවිතේ ලේසි කියලා (ඔයාම කියනවා වගේ) අනිත් අයට එහෙම නෑ. ඒකෙනුත් දැන් තියෙන වාතාවරණය සුවිශේෂී දැන් රට යන්නෙ දොස්තරලා. දොස්තරලා කියන්නෙ සුඛෝපභෝගි ජීවිතයක් ගත කරපු අය එහෙම අයටත් ඉන්න අමාරුයි නම් මැච් එකක් වෙලාවට අන්නාසි තාච්චිය ඔලුවේ තියන් යන අංකල් ලා රෙදි කඩේක වැඩ කරන අය ... සාමාන්‍ය මිනිස්සුන්ගේ ජිවීතේ කොහොම අමාරු ඇද්ද ... ඒ ගොල්ලොත් මිනිස්සු නේ ... ඒගොල්ලන්ට අවම පහසුකම්වත් මෙහෙ නෑ ... බෙහෙත් නෑ ... පරණ බෙහෙත් දීලා මිනිස්සු මැරෙනවා ... ප්‍රශ්න ගොඩයි ... ඔයාලා හිනා වෙලා ජීවිතේ වින්දට බහුතරයකට එහෙම නෑ ... science and tech ගැන ඔයාගෙ දැනුම ඉතා ඉහලයි මාත් ඔයාගෙන් දේවල් ඉගෙන ගන්නවා ඒත් සමාජ විද්‍යාත්මක කාරණා වලදි ඔයා අල්ලගන්නේ වැරදි තැන් වලින්... ඒක ඔයාම දවසක් කියනවා මට සමාජේ ක්ලික් නෑ කියලා ඉතින් සමාජෙට බහින්න සමාජ ගත වෙන්න... !!!
@theuniversaleye9780
@theuniversaleye9780 Жыл бұрын
sampurne ekagai👌
@goodtimes420gaming
@goodtimes420gaming Жыл бұрын
36:02 scientific model එක මෙච්චර කල් වැඩ කරන්නත් හේතුව .මේක. අපි අලුත් යමක් ඉදිරිපත් කරපු ගමන් ඒක peer review වෙනවා. හැබැයි පොදු සමාජෙට මේ ක්‍රමය AI වගේ එකකින් automate වෙන්න ඕනේ
@spicymagic9390
@spicymagic9390 Жыл бұрын
ලංකාවේ හොරු පිරිලා හොරු කැමති නෑ සිස්ටම් එකක් එනවට. මම මතකයි මට මතකයි digita filing system එකක් රජයේ ආයතනයකට interduse කරන්න ගියා එකෙක් කැමති නෑ ඒවට.
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
ඔන්න ඕක තමයි රටේ දෝශය.අවුල.👍👍👍☝️🤔
@mikilajana4126
@mikilajana4126 Жыл бұрын
👍👍👍
@Lithmin_Ranasinghe
@Lithmin_Ranasinghe Жыл бұрын
👍
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
oyage adahas walin therenne saadarana minisek bawa😊😊😊
@Janaka_Nishantha
@Janaka_Nishantha Жыл бұрын
@StarlightUnderDaSea
@StarlightUnderDaSea Жыл бұрын
ඕයේ 🎉
@Epic_Kitten
@Epic_Kitten Жыл бұрын
කතා කරන උන් වැඩියී ..වැඩ කරන උන් අඩුයි
@sunajtech
@sunajtech 6 ай бұрын
Bruno ගොඩක් දේවල් දන්නවා නේ Malinda ඔයා කියන්න උත්සහ කරන දේ මෙයා තේරුම් ගනීද????
@jehan707
@jehan707 Жыл бұрын
ඩිල්ශාන් අබේගුණවර්ධනත් ගෙන්වන්න
@healthrax3128
@healthrax3128 Жыл бұрын
😂😂 apo e uwanan gennanna epa. boka godak😂. ipadenkotama uta salli. businnes 10k 15k krla 2ka 3k hari giyama pake talk didi inwa. ape gonnuth uwa follow krnw😂.
@dasun1453
@dasun1453 Жыл бұрын
​@@healthrax3128patan ganna hema business ekama hariyanaw nm me loke kochchr sundarada.ehnm lankawe kochchr sallikarayo inna oneda.gon katha kiynna epa 😂
@shankdilsh642
@shankdilsh642 Жыл бұрын
@@healthrax3128 ithin godak business karanne deka thunak success kara ganna thamai bn. Loku lokuma investors unath emema thama. Ipadenakota ubata salli nathi eka uge aulak neweine
@wijesinhapriyankara2400
@wijesinhapriyankara2400 Жыл бұрын
මලින්ද අයියා නිසා බැලුවේ
@heshanmathura
@heshanmathura Жыл бұрын
chat gpt වලට වඩා research වලට හොදයි කියලා මලින්ද අයියා mention කරන tool එක මොකක්ද කියලා කාට හරි කියන්න පුලුවන්ද ?
@MalindaAlahakoon
@MalindaAlahakoon Жыл бұрын
Perplexity AI
@gayanakavinda1293
@gayanakavinda1293 Жыл бұрын
Broonooo.... ko ara description eke danawa kiyapuwaa.....😁
@unsaktag830
@unsaktag830 Жыл бұрын
මලින්ද බොසා ❤❤❤
@sameeradinesh8074
@sameeradinesh8074 Жыл бұрын
අයියා කියපිය 😂😂
@Jayawardana521
@Jayawardana521 Жыл бұрын
මලින්ද මහත්මයා සන්නිවේදකයෙක් විදියට ඉතාම දක්ෂ කෙනෙක් බොහොම ආසාවෙන් අහන් ඉන්න පුලුවන් සහ ගතයුත්තක් සහිතයි.නමුත් අද මුලින්ම කීව ගෑණු පිරිමි කතාව එයා කීව වගේම ටිකක් පැටලිලි සහගතයි .මොකද යුක්තානුව හැදෙද්දිම ජානමය වශයෙන් ගෑණු පිරිමි විදිහට බෙදිල ඉවරයි.නමුත් ඒක යොදාගෙන කල පැහැදිලි කිරීම ඉතා වැදගත්. අද කතාකල මාතෘකාව වඩාත්ම සාමාජීය මනෝවිද්‍යාව ආශ්‍රිත සංකල්ප වලින් පැහැදිලි කරන්න පුලුවන්.ඒවත් එක්ක තාක්ෂණය කියන කාරණාව එකතු කරගැනීම ඉතා වැදගත්.😊
@sasanka-u2l
@sasanka-u2l Жыл бұрын
👍🤩
@Avidimu
@Avidimu Жыл бұрын
💯
@hansaraperera744
@hansaraperera744 Жыл бұрын
🔥🔥🔥
@ashenisuranga2915
@ashenisuranga2915 6 ай бұрын
This is what happend to disney movies.
@lakchansachintha3686
@lakchansachintha3686 Жыл бұрын
🥰😍
@wasanthumagalika5607
@wasanthumagalika5607 Жыл бұрын
❤❤❤❤❤❤❤
@atharWeerasooriya465
@atharWeerasooriya465 Жыл бұрын
බෲනො එච්චර දේවල් දන්නෑ කියල තේරෙනව 😂😂
@chamodi-j7p
@chamodi-j7p Жыл бұрын
31:31
@icttutor5202
@icttutor5202 2 ай бұрын
මලින්ද අයියේ, මට ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ ඉන්න මිනිස්සු බහුතරයක් මත්ද්‍රව්‍ය ගන්න, අනුන්ගේ දේ සොරාගැනීමෙන් හෝ තමන් දියුණු විය යුතු යැයි සිතන, බොරු කියන, අනීතික වූවත් සමාජයට නොගැලපෙන සම්බන්ධතා ගොඩනගාගැනීමට නැඹුරුවක් තියෙන, සතුන්ගේත් මිනිසුන්ගේත් ජීවත්වීමේ අයිතිය සනාථ නොකරන මිනිසුන් නේද? අනික් අතට, ඔයා කැමති ඔයා වගේ හිතන නායකත්වයකට නේද? මම කැමති මම වගේ හිතන පතන නායකයෙකුටයි. මේ අනුව, අපේ රටේ වැඩිදෙනෙක් ඉන්නේ ඉහත සදහන් ආකාරයේ මිනිසුන් නම්, බහුතර මතය ප්‍රශ්නගත තත්ත්වයක් නේද? ඒ අනුව පවතින ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවට ගැලපෙනවාද? ලංකාව 1815 ට පෙර එකලට සාපේක්ෂවත්, අදට සාපේක්ෂවත් දියුණු රටකි. කොටින්ම කීවොත් 1948 දීත් ලංකාව එකල හැටියට දියුණු රටකි. එකල පැවතියේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැදින ගත හැකි, රජතුමෙකුගේ පාලනයක් නේද අයියේ? අනික රජ පාලනය්ස්කදී නායකත්වයට පත්වන්නේ බූරුවෙක් වුනොත්, ගනු ලබන තීරණයක බූරුගතිය ඒකක එකක් වේ. නමුත් අපේ රටට එංගලන්තයෙන් අටවලා දුන්නු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හරහා සිදුවන්නේ බූරුවෝ 225කුත් බූරු පැටව් 8000කුත් එක් වී තීරණ ගැනීමයි. එවිට එම තීරණ වල බූරු ගතිය දහස් ගුණයකින් අධිකයි නේද?
@eagleeyemedianetworks
@eagleeyemedianetworks Жыл бұрын
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ උපකරණ යක් නෙමෙයි මැට්ටා . Democracy is a concept . දන්න දෙයක් කතා කරනවා
@asankayahampath9451
@asankayahampath9451 Жыл бұрын
I've said this countless times: he is the dumb person's idea of a smart person.
@thenotorious4773
@thenotorious4773 Жыл бұрын
amor amor political analyst
@subathrann
@subathrann Жыл бұрын
👍😳😉💯
@tharushamadushan6900
@tharushamadushan6900 Жыл бұрын
ko link danne naddoooo
@VeritasKonig
@VeritasKonig Жыл бұрын
Bud Lite ගැන කිව්වද මන්ද
@xDiLShan0
@xDiLShan0 Жыл бұрын
GOD M 🖤
@ruchirabandara
@ruchirabandara Жыл бұрын
Legalisation of LGBT community is very important for tourism industry.
@shankdilsh642
@shankdilsh642 Жыл бұрын
I dont think so. most of the middle east and asian countries dont have those in place but thrive in tourism. It is a very small community which doesnt have much of a purchasing power.
@roshanRK15
@roshanRK15 Жыл бұрын
Claudia AI is better than these existing AI for language generate
@demshano7690
@demshano7690 Жыл бұрын
Claude lankawta na neda
@roshanRK15
@roshanRK15 Жыл бұрын
@@demshano7690 yes, only US and UK have access
@demshano7690
@demshano7690 Жыл бұрын
@@roshanRK15 will it work by using vpn
@roshanRK15
@roshanRK15 Жыл бұрын
@@demshano7690 honestly I didn't used VPN, therefore I can't assure about it. I was in the UK when Claude ai was released to the public.
@sasanka-u2l
@sasanka-u2l Жыл бұрын
මලින්ද අයිය කිව්වට calude ai එක පාවිච්චි කරන්න කියල ඒක ලංකාවට තාම දීල නෑ නේද?මම ට්‍රයි කලා ලංකාවට තාම දීල නෑලු💔💔💔
@MalindaAlahakoon
@MalindaAlahakoon Жыл бұрын
Register with a VPN..
@sasanka-u2l
@sasanka-u2l Жыл бұрын
@@MalindaAlahakoon thank you😁❤️
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Жыл бұрын
වැඩේ සුපිරි ❤️.. හැබැයි ඒ පුටුවෙ ඉඳගෙනඉන්න අමාරැයි මට හිතන්නේ ...
@ictwithvimu
@ictwithvimu 10 ай бұрын
@VimukthiOfficial 🥰
@dpkarandana
@dpkarandana Жыл бұрын
බ්රැනෝ ජනතාවට තේරුම් ගන්න භැකි අයුරින් භාවිතා කරන්න බැරිද
Dark Matter ඇත්තක් ද? | Discussion with Malinda Alahakoon
17:31
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
AI, බූවල්ලෝ සහ කූඹි
1:02:16
SLVLOG POD TALKS
Рет қаралды 36 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН