දේව දයාවේ බැතිය සහ දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව | Divine Mercy Novena|කන්තාරු ගීතිකා-Kanthaaru Geethika

  Рет қаралды 28,735

කන්තාරු ගීතිකා - Kanthaaru Geethika

කන්තාරු ගීතිකා - Kanthaaru Geethika

Күн бұрын

Пікірлер: 84
@InduFonseka
@InduFonseka 12 күн бұрын
❤. දේව දයාවෙි සමිදුන්ගේ . ආශ්‍රිවාදය .රැකවරණය. සුවය නිරතුරැම ලැබෙිවා ❤️ ආමෙන්
@SunethraSiriwardhana-o5j
@SunethraSiriwardhana-o5j 14 күн бұрын
මගේදෙවිදුනේ.යහපත්.වු.මාගේ.එඪෙරාණෙනිනමස්කාරවෙිවා.පිුශංස්සා.වෙිවාආමෙින්.මාගේ.ලෙඩරොගදසියළුකරදර.දුරැවෙිවා.හාලේ⁣ලුයියා
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c 25 күн бұрын
ස්තුතියි දෙව්යනි මගේ ජිවතය මට නැවත ලබදුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි අදරේයි ගොඩාක් ජේසු පියානනි අමේන් අමේන් අමේන් 🙏🙏🙏
@jantKanthi
@jantKanthi Ай бұрын
මගේ මුළු පවුලටම සමාදානය කියන එක නැති වෙලා ගිහිල්ලා පියාණනී ජේසු ක්‍රිස්තුස් ස්වාමි දරුවන්ගේ පිහිටෙන් ඒගොල්ලො සියලු දෙනාම හොඳින් ඉන්න ඕනා
@jantKanthi
@jantKanthi Ай бұрын
ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@MangalikaAluthge
@MangalikaAluthge 2 ай бұрын
ජේසුනී මගේ පවුල තුළ සාමදානය උදාකර දුන්න මැනව ආමෙන්
@thilinathilina2247
@thilinathilina2247 Ай бұрын
ආදරේයි ජෙසු තුමාගේ පිහිටයි
@damecafiris5703
@damecafiris5703 Ай бұрын
ජෙසුස් වහන්සේට නමස්කාර වෙවා
@AppApp-nq6wo
@AppApp-nq6wo Ай бұрын
JESUS I TRUST IN YOU. AMEN ✝️💜💜💜🌹🌹🌹🙏🙏🙏
@dimuthuperera5791
@dimuthuperera5791 4 ай бұрын
Thanks be to God Amen 🙏 ❤❤❤
@dilinilaksani4887
@dilinilaksani4887 3 сағат бұрын
Amen jesuni !🙏Mage pawule sama denawama araksha kala kanawa🙏
@nilukadisanayaka996
@nilukadisanayaka996 7 күн бұрын
ජෙසුනේ මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරමී 🙏🙏🙏🙏❤❤❤✝️✝️✝️✝️✝️
@user-zo3tu8oq7z
@user-zo3tu8oq7z 9 күн бұрын
ස්තුතියි ජේසුනි
@jantKanthi
@jantKanthi Ай бұрын
Amen amen amen amen amen amen
@jantKanthi
@jantKanthi Ай бұрын
ජේසු ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ පිහිටෙන්මගේ දරුවන්ගේ පවුල් ජීවිත ජීවිත ආරක්ෂා කරනවා ම ආමෙන්
@AshanDilanka-v3f
@AshanDilanka-v3f Ай бұрын
ආමෙන් ජෙසුනී✝️✝️❤️‍🔥❤️‍🔥🙏🙏
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 Ай бұрын
Jesuni mage puthage manasa suwa karanna jesuni❤❤❤
@WasantiPerera
@WasantiPerera Ай бұрын
Amen Amen amen
@WasantiPerera
@WasantiPerera Ай бұрын
Amen aleluiya
@NirmaliNila
@NirmaliNila Ай бұрын
ජේසුනි මගේ පව්ල තුල සමාදානය උදා කර දුන මැනව 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේට ඉස්තුති
@shanikaperera1450
@shanikaperera1450 3 ай бұрын
Thank you Jesas🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏
@user-tq5cx3ut1t
@user-tq5cx3ut1t 26 күн бұрын
Mage jesuni oba වහන්සේ ජීවමානයි මගෙ දුකට පිහිට උනා ආමෙන්❤️❤️❤️
@thanujaMaduwanthi-l7m
@thanujaMaduwanthi-l7m Ай бұрын
ජේසුනි මම ඔබ කෙරෙහි විස්වාස කරමි 🙏🙏
@user-nj2iz6lr5g
@user-nj2iz6lr5g Ай бұрын
ආදර ජේසුනී මම ඔබ කෙරෙහි විශ්වාස කරමී 🙏❤🙏
@SunandaniRakwana
@SunandaniRakwana 12 күн бұрын
ජෙසුනි.මම.ඔබ.වහන්සෙ.විශ්වාශ.කරනවා.ආමෙන්
@Dr.Krishantha
@Dr.Krishantha Ай бұрын
රොගීන් සුවකිරීමේ තලෙන්තුව වෛද්‍යවරුවන අපට දානය කල.දිවය වෛද්‍ය වරයාණනි ඔබවහන්සේට ප්‍රසන්සා වෙවා
@user-xr7dq1vb1r
@user-xr7dq1vb1r 28 күн бұрын
Adara jesuni mama obawa mulu adawathinm viswasa karami❤❤❤
@chandimachandi2488
@chandimachandi2488 4 ай бұрын
ස්තූයි ජේසුනී ❤❤අදරෙයි මම ජේසුනී මාව ශක්තිමත් කල මෑනව...❤❤
@MilaniSusiripala
@MilaniSusiripala 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w Ай бұрын
Holy mary.ගැළවීමේ මව: ප්‍රාතිහාර්යයක් සිදු වූවාක් මෙන්, බොරු අනාගතවක්තෘවරයා මළවුන්ගෙන් නැඟිටිනු ඇත. ජූලි 25, 2013 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව මගේ දරුවා, මගේ පුතාගේ පල්ලිය කාන්තාරයේ පාළුකරයට හෙළනු ලබන බැවින්, මගේ දරුවන්ට මුහුණ දීමට සිදු වන හානියට මුහුණ දෙන විට ධෛර්යය නැති කර නොගැනීම වැදගත්ය. මම එළිදරව් පොතේ සිටින, හිරු එළියෙන් සැරසී, දරුවා බිහි කළ කාන්තාව වෙමි. දරුවා ජේසුස්. මගේ පුත් ජේසුස් වහන්සේගේ අද්භූත ශරීරය පෘථිවියේ ඔහුගේ පල්ලියයි. මගේ පුතාගේ පල්ලිය සොරකම් කරනු ලබන අතර ඉක්මනින් ඔහුගේ ශරීරය එහි නොසිටිනු ඇත. මෙම පාළුවීම මාගේ පුත්‍රයාගේ ඉගැන්වීම් අනුගමනය කරන අයගේ හදවත් දෙකට ඉරා දමනු ඇත. හැරෙන්නට තැනක් නැති අය, මෙතෙක් ශුද්ධ දිව්‍ය සත්ප්‍රසාදය පැවැත්වූ ගොඩනැගිලිවලින් ඉවත් කරනු ලැබේ. එහෙත්, ඔවුන් පිටතට හෙළනු ලබන අතර, ඔවුන්ට සුළු දයාවකින් තොරව, ඔවුන් ශුද්ධාත්මයාණන්ගෙන් පිරී යනු ඇත. මෙයින් අදහස් කරන්නේ ඔවුන් මඟ පෙන්වනු ලබන අතර දෙවියන් වහන්සේට පක්ෂපාත අයගෙන් සැදුම්ලත් ඉතිරි හමුදාවට දරුණු ලෙස නායකත්වය දෙන බවයි. තවත් සමහරු, සත්‍යයට අන්ධව, ව්‍යාකූලත්වයට බොරු අනාගතවක්තෘවරයා අනුගමනය කරනු ඇත. ඔවුන්ගේ හදවත් රැවටෙනු ඇත, ඉක්මනින්, බොරු අනාගතවක්තෘ මරණයේ දොරකඩ සිටින බව දුටු විට, ඔවුන් හඬා වැලපෙනු ඇත. නමුත් ප්‍රාතිහාර්යයක් සිදු වූවාක් මෙන්, බොරු අනාගතවක්තෘවරයා මළවුන්ගෙන් නැඟිටින බව පෙනේ. ඔහු ස්වර්ගයෙන් මහා, අද්භූත බලයෙන් ආශීර්වාද ලත් බව ඔවුන් පවසනු ඇත, ඔවුන් නමස්කාර කරමින් ඔහු ඉදිරියෙහි ඔවුන්ගේ මුහුණු මත වැටී සිටිනු ඇත. නොපෙනෙන අයගේ ආදරයට හා ප්‍රසාදයට ලක් වනු ඇත. වැඩි කල් නොගොස් අන්ත ක්‍රිස්තුස් පෙනී සිටින අතර ඔහුගේ කීර්තියට පත්වීම ජෙරුසලමේදී ආරම්භ වනු ඇත. ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටි පසු, මගේ පුතාගේ පල්ලියේ සියල්ල ඉක්මනින් වෙනස් වනු ඇත. නව නීති හඳුන්වා දෙනු ඇත. නව ධාතු, පූජකවරුන් අඳින වස්ත්‍රවල වෙනස්කම් සහ නව නීතිරීති රැසක් ක්‍රියාත්මක කෙරේ. මුලදී, මිනිසුන් පවසන්නේ මෙම සියලු වෙනස්කම් නිහතමානී වීමේ අවශ්‍යතාවයෙන් පැන නගින බවයි. තවද, මෙම පිළිකුල් සහගත ක්‍රිස්තියානි පල්ලිවලට ඇතුළු වන අතර, පීඩා ආරම්භ වනු ඇත. මෙම සාතන්ගේ චාරිත්‍රවලට විරුද්ධ වීමට නිර්භීත වන්න, එවිට ඔබව මිථ්‍යාදෘෂ්ටිකයෙකු ලෙස සලකනු ඇත - කරදර කරන්නෙකු. බොහෝ කාදිනල්වරුන්, බිෂොප්වරුන්, පූජකවරුන්, කන්‍යා සොහොයුරියන් සහ සාමාන්‍ය මිනිසුන් නව නීති අනුගමනය නොකරන්නේ නම් හෝ බොරු අනාගතවක්තෘවරයාට නමස්කාර නොකළහොත් නෙරපා හරිනු ඇත. මෙම අවස්ථාවෙහිදී, ඔබ මාගේ පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට සාමයෙන් නමස්කාර කිරීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇති සරණාගත ස්ථාන සෙවිය යුතුය. පූජකයන් දිගටම සක්‍රමේන්තු පරිපාලනය කළ යුතු අතර මගේ දරුවන්ට අතිශුද්ධ වූ දිව්‍ය පූජාව ලබා දිය යුතුය. ඔබ කිසි විටෙකත් වංචාවට යටත් නොවිය යුතුය, ඔබ සමඟ හවුල් වීමට ඉල්ලා සිටිනු ඇත. එසේ කරන අයගේ ආත්මය නපුරු තැනැත්තාට අහිමි වනු ඇත. ඔබේ ආදරණීය අම්මා ගැළවීමේ මව
@user-hz3ft5oq7x
@user-hz3ft5oq7x 9 күн бұрын
Jesuni mage puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏
@user-yt8ei5ug8t
@user-yt8ei5ug8t Ай бұрын
Amen♥️♥️♥️ amen♥️♥️♥️ amen♥️♥️♥️ 🙏🙏🙏 jesu piyanani🙏🙏🙏
@user-mg4yg5ix2p
@user-mg4yg5ix2p 28 күн бұрын
Amen jasu apa paula jesuta barai
@NiroshaDamayanthi-m1c
@NiroshaDamayanthi-m1c Күн бұрын
Amen jesuni 🙏🙏🙏❤️❤️❤️
@pawaniamaya3780
@pawaniamaya3780 2 ай бұрын
ස්තුතියි ජේසුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු දෙවි පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හලෙලුයියා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-hh7st8is3l
@user-hh7st8is3l 10 күн бұрын
Amen my Jesus ❤❤❤
@jantKanthi
@jantKanthi 3 ай бұрын
ස්තුතියි ජේසුනී ඔබ වහන්සේට මට මේ දුන්නා වූ අලුත් ජීවිතේ ප්‍රශංසාවේවා! ස්තූතියි වේවා ආලේලුයියා ආමෙන්🙏🙏🙏
@MilaniSusiripala
@MilaniSusiripala 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@ireshasewwandi6921
@ireshasewwandi6921 Ай бұрын
Jesu.mama oba wiswasa karami❤❤❤❤❤🙏🙏🙏🙏amen
@samanpriyankara7949
@samanpriyankara7949 15 күн бұрын
අාදරෙයි මගෙ ජේසුනි🙏🙏🙏
@menakawijenayaka6377
@menakawijenayaka6377 6 күн бұрын
Amen 🙏🙏🙏
@niroshamalkanti4329
@niroshamalkanti4329 Ай бұрын
Jesu pihtai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️🥲🥲🥲🥲🥲🥲🇰🇼🇰🇼🇰🇼
@SanilFernando
@SanilFernando Ай бұрын
Jesuni mama oba kerehi wiswasa karami
@menakawijenayaka6377
@menakawijenayaka6377 6 күн бұрын
Thank jesuni
@nirupapresanthi846
@nirupapresanthi846 4 ай бұрын
1❤❤❤❤❤
@menakawijenayaka6377
@menakawijenayaka6377 6 күн бұрын
Jesuni apta dayaksla menawa
@RenukaDias-n1j
@RenukaDias-n1j 11 күн бұрын
Aman Jesu ❤❤❤❤🎉🎉🎉🎉
@iroshiniwilathgamuwa783
@iroshiniwilathgamuwa783 2 ай бұрын
Jesus I trust in you ❤❤
@maheshikachathurangani9185
@maheshikachathurangani9185 3 ай бұрын
ස්තුතියි දෙවි පියාණෙනි ඔබ වහන්සේ මගේ ජීවිතේ මට ලබා දුන්නු සෑම දෙයටම ස්තුති වේවා !! ප්‍රශංසා වේවා !!🙏🙏🙏❤️❤️❤️❤️
@DinaDias-ed1zz
@DinaDias-ed1zz 2 ай бұрын
@KusunKapilarathna
@KusunKapilarathna Ай бұрын
ආදරෙයි මගෙ සමිදුනි ඔබ ජිවමානයි දෙවිදුනි ස්තුති මගෙ පියාණනි......❤
@DonbhaiSrlsssk
@DonbhaiSrlsssk 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗
@FgHgj-gp5pl
@FgHgj-gp5pl 7 күн бұрын
Amen jasu
@shanikaperera1450
@shanikaperera1450 3 ай бұрын
Jaeesu ne mage Paul Arkansas Kara duna manwa aman 🙏 amen 🙏
@sherintissera8230
@sherintissera8230 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
@ChrishanthiFernando-oo4jh
@ChrishanthiFernando-oo4jh Ай бұрын
Ane jasuni ape paulata samagiya samaya ekamuthu labeva jasuni. Ane apata pihita venna jasuni
@susanfernando6959
@susanfernando6959 3 ай бұрын
The Holy Eucharist,powerful Rosary, and meaningful Hymn...!!!🔥🔥🔥praise our Lord Jesus Christ ,thank n God bless u n all in my country
@jantKanthi
@jantKanthi Ай бұрын
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
@SonaliPramudika
@SonaliPramudika 3 ай бұрын
❤🙏❤️🙏❤️🙏❤️
@RashenDevinda-i7o
@RashenDevinda-i7o 7 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@ibnmanpower-jy7pz
@ibnmanpower-jy7pz 4 ай бұрын
ah i love you always god💞💕🙏🙏🙏
@JanakiJanaki-v3k
@JanakiJanaki-v3k 21 күн бұрын
Janaki🌺🙏❤🌺❤🙏😀
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c 28 күн бұрын
ජේසුනි මම ඔබ වහන්සේට ව්ස්වාස කරම් මගේ රන්ජිත් මට ලන්කදෙනු මැනව අමේන් අමේන් අමේන් අලේලුයා අලේලුයා අලේලුයා 🙏🙏🙏
@chandraperera6
@chandraperera6 14 күн бұрын
❤🙏🙏🙏🙏🙏
@jantKanthi
@jantKanthi Ай бұрын
ස්තුතියි දෙවි පියාණනී ඔබ වහන්සේට ස්තුතියි මාව සුව කරන්න මට හැම මොහොතෙම හැම දේම ඉල්ලන පරක්කුට මට ලබා දෙනවා ඔබවහන්සේට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ritadilishiya7552
@ritadilishiya7552 4 ай бұрын
Thank good jasu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@BentisJayawikrama
@BentisJayawikrama 26 күн бұрын
❤❤🙏🙏🌷
@user-zo3tu8oq7z
@user-zo3tu8oq7z 9 күн бұрын
❤😘🤗
@Amitha-ty7cp
@Amitha-ty7cp 20 күн бұрын
🤲🤲🙏🤲🙏🤲
@camalitaatadas9148
@camalitaatadas9148 3 ай бұрын
🎉🙏🙏🎉
@ritadilishiya7552
@ritadilishiya7552 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@heshanicooray3569
@heshanicooray3569 3 ай бұрын
Jesuni mawa me naya barin sampoornayenma nidahas kala manavi
@Dr.Krishantha
@Dr.Krishantha 3 ай бұрын
Mage jusuni mage akama balaporothuva obami jusuni
@KumariPathmini-bb8ir
@KumariPathmini-bb8ir Ай бұрын
Stiti.🎉jesuni🎉medawasa.magepaulediyaludenata🎉apata.uwamàanà.siylimade.🎉 Memohote🎉obawahansedannaseka.🎉 Obawahansege🎉kemattaparidi.siyalla🎉 Labadenamen🎉namaskarakota🎉illasitimi.🎉 Lokye.sitina🎉obawahasegesiyalua🎉datuwantada🎉a🎉siyalu🎉 Uwamanade🎉labadunamenawa🎉 Obwasegearaksawa🎉satuta🎉🎉samaya🎉🎉arakksawa🎉 Labadewa🎉swamni🎉mage.🎉abbadeviyani🎉srutiwewa🎉mahimayawewa🎉gaurawayawewa,prasansawewa🎉namskarawewa🎉alleiluiya.🎉amen🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤ 🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@asilinperera337
@asilinperera337 Ай бұрын
09
@WasantiPerera
@WasantiPerera Ай бұрын
Pesansa veva
@josephgomes5714
@josephgomes5714 15 күн бұрын
Mage family visa akata bless karanna jasu
@jantKanthi
@jantKanthi Ай бұрын
ජේසුනී මගේ මල්ලිව හොඳ තැනකට ගෙනත් දෙන්න දැනට එයා දුකසේ ඉන්නවා එයාට තියෙන ප්‍රශ්න විසඳලා දෙන්ඩ ජේසු පිහිතයි
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 2 ай бұрын
Amen 🙏🙏🙏🤲❤️🙏🙏🙏❤️ frsansa wawa suwamini 🤲🤲🎉️🎉️🎉️🌹🌹❤️❤️🤲🤲💐💐💐❤️❤️💐❤️💐💐🤲💐
@marienimali5467
@marienimali5467 12 күн бұрын
🙏💫🇱🇰🌏🤍💗😇
@IshanKaviraj
@IshanKaviraj 18 күн бұрын
🌄🌅🙏🙏🙏❤️‍🩹🙏💕
@KumariPathmini-bb8ir
@KumariPathmini-bb8ir 4 ай бұрын
Thanksmy.god.itastyouamen.i.am.k. 6:32
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
obata Baraai Samidune
17:41
Fr Lahiru Prashan
Рет қаралды 8 М.
සිංහල ගීතිකා එකතුව Sinhala geethika 3
42:44
ආදරණීය ජේසු - Adaraneeya Jesu
Рет қаралды 115 М.
දිව්‍ය සත්ප්‍රසාද සිංහල ගීතිකා | Holy Eucharistic Sinhala Hymns  API JESUGE
33:46
Jesuge Maha Gedara - ජේසුගේ මහ ගෙදර
Рет қаралды 49 М.