බලාපොරොත්තු ඉටුකර ගැනීමට / දුක් කරදර වලට සහනය ලබා ගැනීමට නමෝ මරිය 100 බලගතු යාච්ඤාව

  Рет қаралды 78,780

Sl Angels Vlogs

Sl Angels Vlogs

Күн бұрын

Пікірлер: 292
@yasaashan-ge6he
@yasaashan-ge6he 2 күн бұрын
ආමෙන්. ස්තුතියි මරිය තුමියනි, ස්තුතියි ජුසේ තුමාණෙනි, ස්තුතියි ජේසුනි. 🙏🙏🙏බුදුසරණයි
@DinuSilva-y6r
@DinuSilva-y6r 2 ай бұрын
ආදරනීය දේව අම්මේ විදේශ ගතව සිටින මා මෙන් අනිකුත් සියලුම දෙනා වෙනුවෙන් මැදිහත් වුව මැනව. අපව ආරක්ෂා කර කිසිදු කරදරයක් නැතිව නැවත නිවෙස් කරා යාමට පිහිට වුව මැනව. ජේසු පිහිටයි .❤
@CityMobile-lf5rc
@CityMobile-lf5rc 13 күн бұрын
දේව අමිමේ මගේ ජිවිතේ ඔබයි මගේ සියළුම බලා පොරොත්තු ඉටු වේවා 🙏සාදු 🙏sad🙏සාදු 🌹🌹🌹🌹
@SujiwaSajani
@SujiwaSajani 2 ай бұрын
අදරණිය ජේසු අම්මො මගෙ දුවගෙ පිලිකාව සුව කරදෙන්න ජේසු අම්මො🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rmcreativecraftsl8241
@rmcreativecraftsl8241 3 ай бұрын
ආදර ජෙසු අම්මේ, අප දෙදෙනා ගේ පිංවත් දරුසම්පත් බලාපොරොත්තුව ඉටු කරනු මැනවී...ආමේන් ආමේන්....ආමේන්
@kanthimasakorala9040
@kanthimasakorala9040 6 ай бұрын
දේව මෑණියනි මගේ සියලු රෝග වලින් මාව සුවකරන්න.මගේ දුව රස්සාවක් ලැබේවා අපේ සියලු ප්‍රශ්න වලින් නිදහස් වේවා ආමේන් ❤❤❤❤
@kuwaitchitrakuwaitchitra5290
@kuwaitchitrakuwaitchitra5290 8 ай бұрын
අදරණිය ජේසු අමිමෙි ඔබගේ අ දැතට මගේ දරැවන් බාර කරමි සියලුම කරදර වලින් මුදවා ගත මැනව අමෙින් අමෙින් අමෙින්
@yasaashan-ge6he
@yasaashan-ge6he 12 сағат бұрын
ජේසුනි ස්තුතියි, මරිය තුමියනි ස්තුතියි, ජුසේ තුමනි ස්තුතියි 🙏🙏🙏
@renukajayasinghe9691
@renukajayasinghe9691 8 ай бұрын
ආදරනීය ජේසු අම්මේ ඔබගේ දෑතට අපේ දරුවන්ව බාර කරමි ඔවුන්ගේ සියළුම සිතුම් පැතුම් ඔබවහන්සේට බාර කරමි අපේ ජිවිත බාර ගන්න
@Redmi9A-rl4wp
@Redmi9A-rl4wp Ай бұрын
Jesu amme mage kuse sutina daruwa niduk nirogi daru patiyek wewa... Kisidu karadarayak nathuwa bihikaranna mata pihita wewa... 🙏🙏🙏
@KumariPali-f4l
@KumariPali-f4l 26 күн бұрын
Adaraneya amme oyage puthrayage namen apita de thibena siyallatama sthuthi sthuthi sthuthi 🎉🎉🎉🎉❤❤❤amen 🙏
@MalaniRathnayaka-p4o
@MalaniRathnayaka-p4o Ай бұрын
දෙව අම්මේ ඔබ ස්තූතියි ඔබ වහන්සේ මැදිහත්වීම නිසා අපි ඩූබායි රටට පැමිණෙනමූ ඔබ වහන්සේ මැදිහත්වීම මගෙ දරුවාට රුකියාව ඉක්මනින් ලබා දෙන්න ඔබ වහන්සේ මැදිහත් වූයේ මැනව, අනෙක් වරයක් ස්තූතියි ආමෙන්
@ThinokNithus-j5i
@ThinokNithus-j5i 5 ай бұрын
Jesu අම්මේ mage puthata suwaya laba duna manawa mage ණය බරින් mawa nidahas kalamanawa Amen
@madukumari1152
@madukumari1152 7 ай бұрын
dewa maniyanani mage jeewithe wisadaganna bari prasnayak aapu wita oba whanse puduma widihata mata pihitawna.mage jesus amme adapt me mohohe ma dawemin inna prasnayam wisadaa ganeemata upakarakala manawa.aamen
@jasinthafernando5861
@jasinthafernando5861 6 ай бұрын
දේව අම්මේ මගේ් ගෙදර වැඩ ටික ඉවර කර ගන්න පිහිට වෙන්න අම්මේ ❤️❤️🌹🌹🙏🙏🙏🙏🙏
@chandimaarunamali9214
@chandimaarunamali9214 3 ай бұрын
ජේසු අමිමෙි මගේ දරැවන්ට හිතට සැනසුම දෙන්න ඔවුන්ගේ සියලු බලාපොරොත්තු ඉස්ට කරගන්න ලැබේවා ❤❤🙏
@SSa-fs8rc
@SSa-fs8rc 8 ай бұрын
ජෙසු අම්මෙඑ මෙඑ කරන රැකියාව කරගෙන යන්න පිහිට වේනවා සොදෙඑ අම්මෙඑ ලෙඩක් දුකක් නැතුව හිතුම් පැතුම් සැම දෙයක්ම සාර්ථක වේවා කියා පිහිට වේනවා සොදෙඑ ජෙසු අම්මෙඑ සැම අනතුරකින් අරස්සා කරගන්න මගෙඑ ජෙසු අම්මෙඑ ජෙසු 💕💕 පිහිටයි අමෙන් අමෙන්❤❤❤ amen ✝️✝️✝️✝️ amen ✝️✝️✝️✝️ amen ✝️✝️✝️✝️ amen ✝️✝️✝️✝️ amen amen ✝️✝️✝️✝️
@ranisilva9829
@ranisilva9829 6 ай бұрын
AMAM💓🙏💓🙏💓🙏💓🙏💓🙏AMA💓🙏💓🙏
@hashilaabeywardana5996
@hashilaabeywardana5996 5 ай бұрын
ආදර දෙව් මව්නි ඔබවහන්සේට ස්තූතියි ජෙසූ සමිදානන් ඉදිරියේ මා වෙනුවෙන් මැදිහත් වී මගේ ණය බරින් නිදහස් කර ගැනීමට පිහිට වූවාට ස්තූතියි ජෙසූ අම්මෙ
@ChammikaLandrum
@ChammikaLandrum 7 ай бұрын
අාදර ජේසු අම්මේ අසනීපව රෝහල් ගතවී සිටින මගේ මගේ පොඩි දුවව සුව කරන්න..ඔබ සඵ සෙවනින් අැයව වසාලන්න..අැයව ශක්තිමත් කරන්න ජේසු අම්මේ..🙏💙🙏
@NirmaliThushari-rh6ui
@NirmaliThushari-rh6ui 8 ай бұрын
ජේසු අම්මේ මගේ දරුවන්ගේ සියලු අසනිපයන් සුවකල මැනව ඔහුන්ගෙ ඉගෙනිමෙ කට්‍යුතු සර්තකව කරගැනිමට පිහිට වුවමැනව . අපිව නයබරින් නිදහස් කලමැනව. අපේ පවුලේ දියුනුව ඇතිකලමැනව .ආමේන් ජෙසුනි...🙏🙏🙏🙏🙏
@SudarshaniKrishna-vv1yk
@SudarshaniKrishna-vv1yk 7 ай бұрын
Mawa mudawa ganu manawa amen ❤
@patriciagunasekera4883
@patriciagunasekera4883 6 ай бұрын
ජෙසු අම්මේ මාගේ අසනිප සුව කළ මැනව
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 8 ай бұрын
Amen දිව්‍ය මාථාවනි ❤🌹🙏❤️ ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබවහන්සේට ❤❤❤ ඹයාටත් ගොඩාක් ස්තූතී ❤
@nerandikumari1075
@nerandikumari1075 Ай бұрын
Jesu amme apata pinwath daru pala labadenna amme , amen 🙏🙏🙏🙏
@LahiruLakshitha-ql3qs
@LahiruLakshitha-ql3qs 2 ай бұрын
ජේසු අම්මේ මගේ ආදරේ මට නැවත මුනගස්වන්න ජේසු අම්මේ amen jesupihitai🙏🙏✝️✝️
@JbFelthman
@JbFelthman 8 ай бұрын
Jesu අම්මේ අපගේ සියලු සිතුම් ඉටුකර දෙන්න ❤❤amen jesu අම්මේ අපගේ ලෙඩ රෝග පීඩා වලින් අපගේ දරුවන් මුනුබුරු මිනිබිරියn ලෙඩ duk කරදර වලින් රෝග පීඩා වලින් නිදහස් kara දෙන්න amen jesu ❤අම්මේ 🤲🤲🤲🤲✝️✝️✝️✝️🙏🙏🙏🙏💅💅💅💅💯💯💯💯💯💥💥💥💥
@hashilaabeywardana5996
@hashilaabeywardana5996 5 ай бұрын
ආදර ජෙසු අම්මෙ, මට පුලුවන් නම් මෙ දාන්න බැරි ණය බරින් මාව නිදහස් කරන්න, මම දැන් ඉන්නේ ලොකු කරදරයක වැටිලා අම්මේ, ඔබවහන්සේගේ පුතුනුවන් ඉදිරියේ මා වෙනුවෙන් මැදිහත් වුව මැනව, ආමෙන්
@sudeshsudesh3404
@sudeshsudesh3404 2 ай бұрын
Amme🫀jesu
@anndevika1605
@anndevika1605 7 ай бұрын
Dewa amme kana nuwara sarana mangayedi oba puthanuwan idiriye madihath una see....oba wahansege madihath kama thulin obage,pihita,sarana ,illem illana may hamadenage awashthwan jesu suwami daruwan idiriye madatha vee ounata pihita upakara laba duna manava AMEN 🙏
@SurangaNonis-t9f
@SurangaNonis-t9f 3 ай бұрын
Adara jesu Amme mage mahaththayasta ikmanatama visa vadila Enna oba thumiyage DEWA karunawa. apa vetha laba Duna manawa Amen❤
@Rosel-p9h
@Rosel-p9h 8 ай бұрын
ජේසු අම්මේ මගේ ජීවිතය සතුටින් තියන්න අද ඉදන් මගේ ජීවිතය සතුටින් තියන්න මගේ නය ඔක්කොම ඉවර කරලා දෙන්න මගේ ජිවිතේ අද ඉදන් අලුත් ජීවිතක් ලබා දෙන්න හලෙලුයා ආමෙන් ❤❤
@AsithaGayan-p9n
@AsithaGayan-p9n 7 ай бұрын
Jesu amme mage naya barin ma mudawa gatha manawa mata rakiyawak laba duna manawa mage sithata sanasima duna manawa amen
@NajimaNajima-gk2sx
@NajimaNajima-gk2sx 6 ай бұрын
Dewa amme apita arakshawa saha igenima laba denna amen amen amen❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NelkaFernando-h8s
@NelkaFernando-h8s Ай бұрын
ආදර දේව අම්මෙ මාගේ පාවුලේ සියලුම දෙනාවම ආරක්ෂා කලමැනව මම ඉල්ලන ප්‍රර්තනා ඉටුකර ගැනීමට මට පිහිට වුව මැනව ආමෙන් ආදරෙයි ජේසු අම්මෙ
@ParcyNeranjan
@ParcyNeranjan 3 ай бұрын
ආදර රත්තරන් ජේසු අම්මේ මගෙ දියණියව සියලු රෝග වලින් සුව කළ මැනව ආමේන්.❤
@madhushikamalshani9951
@madhushikamalshani9951 5 ай бұрын
දේව අම්මේ,මට ඉස්සර හිටියා වගේ එයත් එක්ක සතුටින් ඉන්න ඕනේ...ඒකට මට එයාව තව තවත් ලන් කරලා දෙන්න දේව අම්මේ..මං එයාට හරි ආදරෙයි ❤❤❤❤
@CityMobile-lf5rc
@CityMobile-lf5rc 2 ай бұрын
දේවමැනිය්නේ මගේ බලාපොරොත්තු ඉටු වේවා මගේ රැකියාවරාකදේවා මගේ දරුවා මහත්තයරැක දේව සාදු සාදු සාදු දේව මෑණියන්ගේ පිහිටයි ආමෙන් ආමෙන් ආමෙන් ප්‍රශ්නසා වේවා
@AshaLakmali-q9l
@AshaLakmali-q9l 6 ай бұрын
ජේසු අම්මේ මගේ මහත්තයාගෙ රට යන වැඩේ හරි යන්න මැනියනි අද දවසෙ එපොයිමට් එකක් ගන්න හැකිවේවා අමෙන්
@GeshanjudeGeshanjude
@GeshanjudeGeshanjude 5 ай бұрын
Mage පුතාට agreement eka ikmanin hadan mea 14wenida enna ලැබේවා amen 🙏🙏
@franciscafrancisca4024
@franciscafrancisca4024 5 ай бұрын
ජේසු අමිමෙි මගෙ අත් දෙකම හිරිවැටෙිනවා අමිමෙි 🥺🥺බෙිහෙත් ගත්තට අඩුවක් නෑ පිහිට වන්න මැණියනේ 🥺🥺🙏🙏 මගෙ පවුල අරාක්සා කල මැනිවල🥰🥰🙏🙏🥺
@KfirierFjeowort
@KfirierFjeowort 7 ай бұрын
ආදර ජේසු අම්මා මගේ දරැවන් ආරක්ෂා කර දෙන්ඩ ඔවුන්ට හැමදාම සතුට ලබා දුන්නාට ස්තුතියි අමිමෙි❤❤❤❤
@jul3072
@jul3072 7 ай бұрын
Amen Amen Amen ❤️❤️❤️🙏🙏🙏
@dhanushkadharmarathna9651
@dhanushkadharmarathna9651 7 ай бұрын
මගේ දේව මැණීයනී,ජේසූ අම්මේ මට විශ්වවිද්‍යාල වරම් ලබාගන්නට මා කරන ප්‍රාර්ථනය ඉටුවෙවා❤
@SurprisedCherryBlossoms-bh4rj
@SurprisedCherryBlossoms-bh4rj 6 ай бұрын
එ වගේම මගේ සැමියාගෙන් ඉක්මනටම එයාගේ කටහඩ මට අහන්න ලැබෙන්න සලස්වන්න ජෙසු අම්මේ මගේ දරුවන්වන් දෙන්නත් ආරක්ෂා කරන්න ජෙසු අම්මේ ආමෙන් ආමෙන්
@NelkaFernando-h8s
@NelkaFernando-h8s 15 күн бұрын
දේව අම්මෙ මාගේ සැමියා රට රැකියාවට අකමැති නිසා එයාව ඉක්මනටම ලන්කාවට එන්න පිහිට වරප්‍රසාදය දුනමැනව මම මේ ඉල්ලන ප්‍රර්තනාව මට ඉස්ටකර දෙනුමැනව ආමෙන් ජේසු අම්මෙ ❤
@AshaUdayangani-od6dl
@AshaUdayangani-od6dl 5 ай бұрын
Adara amme mage pethum itukaradunnasema sethuthiyi sethuthiyi sethuthiyi wewaa mage amme mage adaraya magma karadunnat ammata sethuthiyi sethuthiyi sethuthiyi ❤❤❤
@SwarnaNanayakkara-wm8bx
@SwarnaNanayakkara-wm8bx 5 ай бұрын
Ane jesu amme apita inna geyak laba dunnata sthuthi mage amme❤ api dan godaaak satutin innawa.. ❤❤
@ayonaperera7500
@ayonaperera7500 7 ай бұрын
Adara dewa meniyani chuti puthage ithaly gamana yamata nolostha eka ikmani labagenimata pihita illasitimi amen
@THARU-u2v
@THARU-u2v 4 ай бұрын
දේව අම්මේ මට මගේ නිවස විකිණීමට පිහිට වන්න අම්මේ මේ නය වලින් නිදහස් වීමට මට පිහිටවනු මැනවි....🙏🙏🙏
@malierita3262
@malierita3262 8 ай бұрын
ජේසු. අම්මේ. මට. උදව්. කරන්න. මම ඉන්න. විදිය ඔබ. දන්නවා. දකිනවා. මේ. හිර. ගෙදරින්. මාව. ලංකාවට. අරින්න. මෙයාලව. ඉස්පර්ස. කරන්න. අම්මේ. ජේසු. පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@KsaksabdksaKsaksabdksa
@KsaksabdksaKsaksabdksa 4 ай бұрын
Ane mage dewa amme mata mage hithata sana sima denna mage hithe thiyena prasna walata uththara laba denna amen 🙏🙏🙏😢
@SurprisedCherryBlossoms-bh4rj
@SurprisedCherryBlossoms-bh4rj 6 ай бұрын
ජෙසු අම්මේ මට ඉක්මනටම මගේ මවු බිමට යන්න කිසිම කරදරයක් නැතුව මට යන්න පිහිට වෙන්න ජෙසු අම්මේ ආමෙන් ආමෙන්
@Asuntha-c4k
@Asuntha-c4k 8 ай бұрын
Adra Jesu amme 🙏💙🙏💙🙏maga daruwanga paulwawa dukkardar duruwawa amen 😢😢😢
@SujiwaSajani
@SujiwaSajani 2 ай бұрын
ජෙසු අම්මො මගෙ පුස්නවලට නිදහසක් ලබදෙන්න දෙව අම්මො මට පිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Rosel-p9h
@Rosel-p9h 8 ай бұрын
ජේසු අම්මේ මගේ නය ඔක්කොම මේ මාසයේ ඉවර කරලා දෙන්න හලෙලුයා මගේ ජේසු අම්මේ මගේ ජේසු අම්මේ ස්තුති වෙමි 🙏 ආමෙන් මගේ හැම ප්‍රශ්නයක්ම ඉවර කරලා දෙන්න හලෙලුයා ආමෙන් මගේ සිජිත්ගේ හිත හැමදාම මම වෙනුවෙන් ආදරේ කරන්න ආමෙන්
@L.O.MWesternBandSriLankaMoratu
@L.O.MWesternBandSriLankaMoratu 2 ай бұрын
Athara meniyani mage semiyata rekiyavak thenamenava amme mage loku putha othaathata aravanna amme mage nayavalinmava nidas karanna amme matama kiyala podi nivasak thenna amme me mage daruvanta yapathak karanna athara amme mage me poti paula rekaganna amme amen amen amen
@ShiromiPradipika-k9n
@ShiromiPradipika-k9n 5 ай бұрын
Amme maTa mage jevite psna ewarayak Na maTa ena psna walaTa maTa pheTa wenna amme maTa rssawak Na maTa pheTa wnna amme aamen❤❤❤❤❤
@GeethikaGunawaradana
@GeethikaGunawaradana 5 ай бұрын
Dewa maniyana ape balaporothu walata asirwada kala manawai amen
@ImaliPriyadarshani-qq2gn
@ImaliPriyadarshani-qq2gn 7 ай бұрын
ජේසු අම්මේ මට මවක් වෙන්න පිහිට වෙන්න. මේ මාසේදී මගේ කිරි සිහිනය ඉටුකර දෙන්න. ජේසු පිහිටයි ❤
@priyanthichandrika8708
@priyanthichandrika8708 7 ай бұрын
Ane jasu amma mage kakul deka suva karanna
@rmcreativecraftsl8241
@rmcreativecraftsl8241 3 ай бұрын
දරුසම්පතක් ලැබීමට පිහිට ලැබේවා ...ආමේන්
@sadda-md5gu
@sadda-md5gu 2 ай бұрын
Amen deva maniyanta sthuthi
@shankylakeens3754
@shankylakeens3754 4 ай бұрын
ආදරනිය මගේ ජෙසු අම්මේ මගේ කුසතුල සිටින දරුවා ආරක්ෂා කරන්න , මට නිරොගි ලස්සන ගුනයහපත් දරුවෙක් දෙන්න මම මගේ දරුවා ඔබට බාර කරනවා ජෙසු අම්මේ ❤❤ amen 🌼🌻🌼💐
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 7 ай бұрын
ජේසු අම්මේ මම හැම දේයක්ම ජේසු අම්මාගේ දැතට බාරදේනවා❤❤❤❤❤❤❤❤❤❤ 53:20
@CityMobile-lf5rc
@CityMobile-lf5rc 7 ай бұрын
මාගේ දේව මැනිය්නේ මගේ දරුවා විබගෙන් පස් වෙන්න ඕන 🙏මගේ සියළුම බලා පොරොත්තු ඉටු වේවා 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@AmilaHarshana-d3q
@AmilaHarshana-d3q Ай бұрын
අමිමෙි මෙි ණය බරින් සියලු නින්දා අපහාස වලින් අපව මුදා දෙනින අමිමෙි
@anujasanthini5526
@anujasanthini5526 7 ай бұрын
Thank you dewa amma mage balaporothtu itu kara dunnata matai mage putata i italy emata obage ashirwadaya laba dunna sthuti amme
@KrishanthaPradeep-l6n
@KrishanthaPradeep-l6n 2 ай бұрын
Thank you so much mary i trust in you i love you amen
@udarikafernando6547
@udarikafernando6547 6 ай бұрын
JesuAmma mage hithe sena seemalabagenimata mata pihita uwa menawa Amen ❤❤
@sanmalika4996
@sanmalika4996 6 ай бұрын
දෙව අමිමේ මට පිහිට වෙන්න මම රට යන්න බාර දිලා තිබෙනවා එය ඉක්මනින්ම යන්න ඉඩ සලසා දේනූ මැනවි ඔබ වහන්සේගේ නාමයෙන් මට පිහිටවනු මැනවි
@ThakshilaJayawardana
@ThakshilaJayawardana 7 ай бұрын
Jesu amme Mata pihita wanna.mage gedara thibena wahan 2vikuna ganna pihita wanna maniyani
@moraulalekamlagedumindasan3059
@moraulalekamlagedumindasan3059 Ай бұрын
Dewa amme naya barin enna ma hata ewa wisada ganimata wides gathawima sadaha mata ashirwada kara ema widesh gamana sarthaka kara denna jasu amme amen
@candrikamirisage7165
@candrikamirisage7165 7 ай бұрын
ජෙසුනි අම්මා මගෙ දුවා කාංචනා ❤එයාට හරි අසරණයි එයට පිහිටවෙන්න අම්මා ❤එයගෙ මහතාය දලගිය එය ඉන්නේ ඉතාලිය එයට දරැවන් ඉන්නේව නඩුවක් යනව ඉතාලිය අනේ ජෙසුනි අම්මා එයට එ නඩුවක් නිදහස් කරන්නේ ජෙසුනි අම්මා ❤❤
@RumeshaHansani-c6y
@RumeshaHansani-c6y 5 ай бұрын
Ane mage jesu amme mata udau karanna.mata mage teachar ammawa genalla denna eyage dura kathana amathumak hari..mesg ekak hari genalla apiwa sathutin purawalanna mariya amme mariya amme mage parshneta madihath wi pilithuru laba denu manawa amen🤲🤲🤲mn oyata adarey mariya amme❤❤❤❤
@sepalikaweerasinghe3093
@sepalikaweerasinghe3093 4 ай бұрын
mareya ammy maga may Naya baren mata nedahasa vanda peheta vanda ammay🙏🙏🙏🙏
@RohiniChandika
@RohiniChandika 15 күн бұрын
Mage dewaamme mata pihita uwa Manawa. Mn aurudu ganak sita handipath wedanawe duk wedinawa. Eya sampurnayen sadahatama suwa kara Duna Manawa dewa amme❤
@outofhome3105
@outofhome3105 4 ай бұрын
Amen❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isuridulanjali7062
@isuridulanjali7062 8 ай бұрын
Jesu amme mage duwawa oba umiyage arakswa slSa denna me mage pilikawa suakaradenna jesu amme amen
@nelumfernando8197
@nelumfernando8197 8 ай бұрын
ජෙසු අම්මේ ඔබතුමියගේ මැදිහත් වීම නොමැතිව අපගේ ජිවිතේ විනාශ වෙන්න ඉඩ නොදුන මැනව මගෙ දරුවන්ගේ ජිවිතේ හදාගෙන ඉවසීමෙන් කරැණාවෙන් හොද බලාපොරොත්තු ඉටු කරන්න උදව් කල මැනව ජෙසුණි අම්මේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ ගෙයක් ගැනීමට ආශිර්වාද කල මැනව ජෙසුණි ස්තුති ප්‍රශංසා මහිමය ගෞරවය අත්වේවා
@ChanuKarunarathna
@ChanuKarunarathna Ай бұрын
දේව අම්මේ මට පිහිට වෙන්න මේ ප්‍රශ්න බේරගන්න.. ආමෙන්..!!🙏✝️❤️
@heshaniniwantuika5963
@heshaniniwantuika5963 7 ай бұрын
ජේසු අමිමේ මාව මේ ණය බරින්.මුදාගත මැනව.අප වෙනුවෙන් ඔබගේ ජේසු කීස්තුන් වහන්සේ ඉදිරිපිට අප වෙනුවෙන් යාචිඤා කළමැණව.ආමෙන්
@Renw-t6n
@Renw-t6n 5 ай бұрын
මගේ තරහා කාරයාවන් සුවර්නා ඉක්මනින් ලකාවට අරින්නජෙසුනි
@L.O.MWesternBandSriLankaMoratu
@L.O.MWesternBandSriLankaMoratu 2 ай бұрын
Theva amme mage semiyayata rassavata yannata etha denna amme mage naya baravalin mava nidas karamenava amme mage tharuvan denna ta eganuma thanamenava amme mage paula semoma leda thukvalin araksa karamenava athara amme 👑👑👑👑 amen
@EjvixJxg
@EjvixJxg 4 ай бұрын
ජේසු අම්මේ මට පිහිට වේන්න මට ලංකා වට යන්න පිහිට පතනවා මගේ අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@vijasundara3054
@vijasundara3054 7 ай бұрын
Amen..amen..amen..jasui..amma..jasui..thatha...maga..daruita..azruiyda...kRa..manya..aya..madaysa...tikam..asnipai...piiynta...barai...jasui...amma..asriuyda...kafa...manya..amma...thatha...uiynsalta....barai....maga..daryuio...barai..Sriuyda...karinya..wawa...pasn...sawawa..mahimya...wawaada...piyanta...barai...mahm..dam..thatha..thankui...thanmui...thankui❤❤❤❤❤❤
@Sanura-c3r
@Sanura-c3r 4 ай бұрын
Ane jesu amme mata pihita venna man prashna godaka hira vela inne maniyani mata udau karanna jesu amme amen 😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏
@fernandoachala2353
@fernandoachala2353 7 ай бұрын
මගේ දේව මෑණියනි, මගේ මේ මොහොතේ ඇති බලාපොරොත්තුව ඉටු කරන්න දෙන සේක්වා.. මගේ දේව මෑණියන් මා තනි නොකරන බව හොඳින් දන්නෙමි.. හොඳම දේ හොඳම වෙලාවට ලබා දෙන සේක්වා... ආශීර්වාද කරන සේක්වා... 🙏❤
@PathumBandara-s8b
@PathumBandara-s8b 7 ай бұрын
Amen maniyani mage futage රැකියාව asirwada kala manawa amen 🙏🙏🙏❤️❤️🙏🙏
@JbFelthman
@JbFelthman 8 ай бұрын
ආදර deawa අම්මේ අපගේ චන්දන පුතා ge korean ගමන ඉක්මනින් සාර්ථක kara දෙන්න ❤❤amen alleluia mage දරුවන්ගේ සියලු prasna කරදර වලින් නිදහස් kara දෙන්න ❤❤amen ආදර අම්මේ අපගේ දරු මුනුබුරු මිනිබිරියn ලෙඩ රෝග පීඩා වලින් යක්ෂ bala වේගයෙන් මුදවා ගනු මානව amen alleluia prasansa වේවා මහිමය වේවා ගෞරවය වේවා නමස්කාර වේවා amen alleluia ❤❤❤ 🤲🤲🤲✝️✝️💯💯💯💯🙏🙏🙏🙏🙏🙏💅💅💅💅💥💥💥💥
@CityMobile-lf5rc
@CityMobile-lf5rc 8 ай бұрын
දේව මෑණියනි සාන්ත මරියනි මගේ දරුවා විබාගේ න් පස් වේවා මගේ සිත සතටු වේවා.මගේ ලෙඩ රෝග සුව වේවා 🙏🙏🙏
@LahiruThiseera
@LahiruThiseera 7 ай бұрын
දේව අම්මෙ මට ඉස්සර වගේම පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ඕබ තුමිය මැදිහත් වී අපිට පිහිට වේන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PaPushparaj
@PaPushparaj 19 күн бұрын
Adere mame mage balaporotthu siyale salesa denne amma amen
@fcsdds9726
@fcsdds9726 7 ай бұрын
ආදරේ ජේසු අමිමේ මගේ පවුලේ පුස්නවලට විසදුමක් දෙන්න ජේසු අමිමේ මට මගේ පවුලේ සියලුම දෙනාට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දුන මැනවි ආමේන් ආමේන්ජේසු අමිමේ අමෙන්ජේසු පිහිටයි 🙏🙏🙏❤
@kaveeshadevindi8349
@kaveeshadevindi8349 4 ай бұрын
දේව මැනියනි මට පිහිට වන්න මැනියනි....මගෙ මහත්තයා විදේශ ගත වුනා මටත් ඉක්මනින් එයාගාවට යන්න අශිර්වාද කරන්න මැනියනි 🙏🙏🙏❤
@franciscafrancisca4024
@franciscafrancisca4024 6 ай бұрын
දේව මැනියනි මගෙ පර්ශන අසා පර්ශන විසදල දුන මැනික ඉක්මනින් මගෙ පාස් පෝට් ලබා දුන මැනිව🥺🥺🙏🙏🌹අත හිර වැටෙිනවා මැනියන් සුව කල මැනව ණය පර්ශන ගොඩක ඉන්නේ දේවහැන්යනි 🥺🥺 විසදල දුන මැනව 🙏🥺🥺
@dusaneranga-zw9zg
@dusaneranga-zw9zg 7 ай бұрын
Jesu..amme.obage.pihita.balyane.mage.daru.denwa.me.abbbi.wela.tiyem.dein.mudawa..ape.mudal.iguru.kala.mdnwa.❤❤❤❤
@YashiGirl-gk8kj
@YashiGirl-gk8kj 4 ай бұрын
Ane deva amme mava Suva karanna 🥺🌍❤️
@WasanaMallika-m4d
@WasanaMallika-m4d 6 ай бұрын
Amen amen amen 🙏🙏🙏
@preethideepika7701
@preethideepika7701 6 ай бұрын
මගේ ආදර ජේසු අම්මේ ණය බරින් මිරිකිලා ඉන්න මාව මේ ණය බරින් නිදහස් කර දුණ මැණව මාහට නිදහසේ මගේ මව් බිමට යාමට සලස්වා දුන මණව 🙏🙏🙏🙏🙏🙏🙏
@shashidamayanthi3371
@shashidamayanthi3371 5 ай бұрын
Dewa amme hithata sanasima labhadenna.mage pauwle ayawa araksha karala denna..apita kisima karadarayak sidda wenna epa.amen
@sanjeewaanuruddha4835
@sanjeewaanuruddha4835 7 ай бұрын
ආදරනීය මෑණියනි අපේ ඉල්ලීම් වෙනුවෙන් ඔබතුමියගේ පුතුනූවන්ද අප ස්වාමි දරුවන්ද ඉදිරියේ අප වෙනුවෙන් යදිනු මැනවි
@mkcsuwarnalatha3882
@mkcsuwarnalatha3882 Ай бұрын
ආදරණිය දේව අම්මේ මාගේ දරැවා⁣ගේ පවුල ආරක්ෂා කල මැනව,
@AnomaAnoma-kv8mv
@AnomaAnoma-kv8mv 6 ай бұрын
අමෙන් 🙏🙏🙏🙏 අමෙන් අමෙන් ❤❤
@patriciagunasekera4883
@patriciagunasekera4883 6 ай бұрын
දේව අම්මේ මාගේ අසනිප සුව කළ මැනවි.
@MenekaNishani-gh7zi
@MenekaNishani-gh7zi Ай бұрын
Mage jesu amme mage hithe thiyena pathuman Istanbul karadenna ammata. Presansa wewa❤❤❤❤
Morning Prayer
3:15
SHALOM
Рет қаралды 75
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,4 МЛН